ඉන්දියානු ක්‍රමයට, අපේ රසට වම්බොටු - Episode 581 - Indian Style Eggplant Curry - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #අලුත්විදියකටවම්බොටුහදමු
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 82

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +28

    මිස්.. අනෝමා. . මම ඔයාගෙ කැමතිම දේ තමයි. නිහතමානි ගතිය.. .. . වගේම. ඔයාගැන පමිපෝරි ගහන්නෙත් sabscrib වෙන්න ෂෙයර් කරන්න කියල මන්තරේ වගේ හඩා වැටෙන්නෙත් නෑ
    ඒකයි ඔබෙ වෙනස🙏🇦🇺

  • @nimethdevapura1097
    @nimethdevapura1097 5 ปีที่แล้ว +6

    thanks anoma, mama dubai wala jeewath wena kenek, oyage recepies nowaradawa balana kenek, me recepi ekata suduru tehadi agayak ekatu karanam thawath rasa guna wei kiyala mata ithenawa.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +3

    Would love to see your garden. In the summer I had a litte vegetable garden. I had tomatoes, butter beans, capsicums, green chillies, Gotukola and mukunuwenna. Had to clean up the garden because winter is just around corner.

  • @wasanthiperera1085
    @wasanthiperera1085 5 ปีที่แล้ว +4

    Deer Anoma ,thanks for sending so Indian recipe.(vambotu) must try. Looks great. Very smart lady introducing new methoda ground coconut gives better taste than coconut milk. Xx

  • @hansipaba977
    @hansipaba977 5 ปีที่แล้ว +4

    Like ti see your garden cos we do gardening at home can learn more after seing yours.lovely recipe i have lots of brinjal in my garden

  • @hey_there_saku
    @hey_there_saku 5 ปีที่แล้ว +2

    I made this today and its DELICIOUS!!! Thank u so much ❤❤

  • @rupabandara9958
    @rupabandara9958 5 ปีที่แล้ว +1

    හමි රස පාටයි ආස හිතෙනවා දැක්කම ස්තුතියි ඔබතුමියට

  • @minoliantonut7395
    @minoliantonut7395 5 ปีที่แล้ว +1

    Wow aunty. ...Thank you. .oyage wambatu anith recepiy man try kala. Rasata awa...

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 3 ปีที่แล้ว

    Miss oya kiyala denakota hari asai ahagena inna. Oya hodata kiya denawa. Hebei podi prasnayak thiyenawa oya miris kudu ehema dana pramanaya kiyanne nehene. Mata Eka harima wedagath. Mata Rasta uya ganna beri anna a nisai. Miss tharaha wenna epa mama mehema kiuwata hode. Oyata budusaranai

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว

    අදමයි ඔබතුමියගේ විඩියෝ එකක් බලන්න පුලුවන් වුනේ .ස්තූති ඔබට .හරිම සුහදසීලීව ඉදිරිපත් කලා.තෙරුවන් සරනයි ඔයාට .

  • @thejasamarasinghe451
    @thejasamarasinghe451 3 ปีที่แล้ว

    Cheers Annoma! This is absolutely delish.

  • @mgprarthana6971
    @mgprarthana6971 11 หลายเดือนก่อน

    Wow rasa patai math hadanna one ❤

  • @chansam8966
    @chansam8966 5 ปีที่แล้ว +2

    Thank you !

  • @shamilazakariya9900
    @shamilazakariya9900 5 ปีที่แล้ว +3

    Anoma u should do a video on ur home garden... we like to know💝

  • @chitrarupasinghe1896
    @chitrarupasinghe1896 4 ปีที่แล้ว +1

    නුවර ගමේ හදන්නේ ඔයවගේ.හරිම රසයි.

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +1

    මමත් ඔයා වගෙම උයන පිහන කෙනෙක් ( chef ) හරි අසාවෙන් මම බලනවා ඔයාගේ වැඩත්..👏👍👍👍

  • @chameliakarsha1968
    @chameliakarsha1968 4 ปีที่แล้ว +2

    අපි ආසයි වගා කරලා තියෙන විදිය බලන්න.දවසක විඩියෝ එකක් කරන්නකෝ .බුදුසරණයි

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +1

    National connvection air fryer oven eke cook karana vidiya kiyala denna. plzz aunty. i hope

  • @kanchanakumari2050
    @kanchanakumari2050 5 ปีที่แล้ว

    Thank you anoma auntyy.. Wambatu kanna mama godak asaii. Rasata athi mee curry eka. Ikmaninma hadala rasa balannam aunty. Budu saranaii.

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 ปีที่แล้ว

    මටත් මේක හදලා බලන්න පුළුවන් වුනා
    හරිම ලේසියි රසයි
    මට පොල් නෑ
    ඒවෙනුවට පොල් පිටි කිරි සහ අඹරාපු තල ඇට දැම්මා
    මෙවන් දේ ඉදිරිපත් කිරීම අගය කරනවා තෙරුවන් සරණයි

    • @tathsiluiduwara4806
      @tathsiluiduwara4806 3 ปีที่แล้ว +2

      Oya boru kiyanne na M R kitchen eke boru karanne. Oyage rice dodol haduwa rasa. Ape duwa asawen kawa. Oyata budusarani

  • @sudeshhasheen4169
    @sudeshhasheen4169 5 ปีที่แล้ว +3

    Please show your gardern

  • @nandanipathum5283
    @nandanipathum5283 2 ปีที่แล้ว

    thanks so much miss

  • @amrikmary2592
    @amrikmary2592 5 ปีที่แล้ว +1

    hi miss how are you very long time miss do for the Indian food we are also make like this khari and very taste Indian style food so thank you so much miss have a nice day and God bless you and family love you so much miss

  • @thetruecitizen569
    @thetruecitizen569 4 ปีที่แล้ว

    Anoma it’s nice to see the Indian curry it’s good you stated Indianbut the some people copying and saying that it is theirs because I am an Indian I know what is Indians and Sri Lankan’s well Anoma Iam a fan of yours so keep it up

  • @h.grenukathilakarathne8356
    @h.grenukathilakarathne8356 4 ปีที่แล้ว

    Hi aunty,I cooked it.thanks.Budu Sarani!

  • @stellaindrani5713
    @stellaindrani5713 5 ปีที่แล้ว

    aluthdewal kiyala denawata thanks.anoma...

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 5 ปีที่แล้ว

    Shok..mama heta me recipe eka hadala balanawa..thank you aunty ..

  • @shukriyasiddiq5625
    @shukriyasiddiq5625 5 ปีที่แล้ว

    Waw delicious I made this curry .tx aunty show ur garden

  • @erandidassanayake6838
    @erandidassanayake6838 5 ปีที่แล้ว

    Aunty , payasam & keer hadana widiha kiyala dennako please

  • @thasowathynixon4553
    @thasowathynixon4553 5 ปีที่แล้ว

    Superb recipe. Thank you dear

  • @renukaperera8515
    @renukaperera8515 4 ปีที่แล้ว

    Godak sturhei,bay leaf mehe ganna tiyenne koheda ?

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 5 ปีที่แล้ว

    Thanks Ms. Anoma really appreciated

  • @mohamedrikas7682
    @mohamedrikas7682 5 ปีที่แล้ว

    Ane sis me vagema mata fracncha macorns hadanna kiyala denna ko plzzzz

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +1

    Eggplant kapala sodannadda aunty. kahata raha ennadda

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Rasa patay thanks 😊

  • @priyanthagunaweera4696
    @priyanthagunaweera4696 4 ปีที่แล้ว

    Ada hadannam aunty..rasata tiyei kiyala hithenawa

  • @ssmangalika1186
    @ssmangalika1186 5 ปีที่แล้ว

    Can you show how to make salmon using pressure cooker

  • @shanid405
    @shanid405 4 ปีที่แล้ว

    Aunty, mey recipe ekata dessicated coconut ganne puluwande? Man inna palathe fresh coconut nehe..

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว

      Shani D
      Desiccated පොල් වලින් හදන්න පුලුවන් වෙයි.

  • @jilanisavithri9198
    @jilanisavithri9198 5 ปีที่แล้ว

    Thank you aunty ......

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว

    Thanks you

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว

    ආසයි

  • @samanthinawarathna2379
    @samanthinawarathna2379 4 ปีที่แล้ว

    miss meka kaha bathak ekka rasata තියේවිද

  • @twentyabc2751
    @twentyabc2751 4 ปีที่แล้ว

    Bey leaf ගහක්ම තියෙනව අ⁣ප ගෙදර මම lebanon වල ඉන්නෙ ඒ කොල මෙයාල හැම එකක⁣ටම දානව ඒක වැදගත් කම කියන්න madam please

  • @prathibarashmi1473
    @prathibarashmi1473 5 ปีที่แล้ว +1

    🏠 tour ekak yanna

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว +1

    Godaak stutiii !

  • @ramyaniliyanage940
    @ramyaniliyanage940 3 ปีที่แล้ว

    බේලිප් කොල කයන්නේ මොනවද කොහෙන්ද ගන්න තියෙන්නෙ

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 5 ปีที่แล้ว +4

    අපි ඉන්නේ ගමේ සුපර් මාර්කට් නැහැ බේලීෆ් කොළ ඒ වෙනුවට වෙන දෙයක් නැද්ද

    • @indraniranasinghe9987
      @indraniranasinghe9987 5 ปีที่แล้ว +1

      Dawul kurudu kola welala gannath puluwanlu kiyala ahala thiyanawa

    • @sudarmasanjeewani2519
      @sudarmasanjeewani2519 5 ปีที่แล้ว +1

      @@indraniranasinghe9987 ස්තූතියි

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 5 ปีที่แล้ว +1

      @@indraniranasinghe9987 bay leaf kiynee dawal kurudu kola walt

    • @indraniranasinghe9987
      @indraniranasinghe9987 5 ปีที่แล้ว

      @@maleeshatharushi2932 Thanks

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว

      මම නම් ඒ ගැන දන්නෙ නැහැ. බේ කොල නැතිව හදන්න පුලුවන්.

  • @mahimaherath6511
    @mahimaherath6511 4 ปีที่แล้ว

    Oya wambatune eggplant aka nemene

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 4 ปีที่แล้ว

    සූදුරු දාන්නෙ නැද්ද?

  • @zuharasimak6225
    @zuharasimak6225 5 ปีที่แล้ว

    Pls make kadai chicken recepie

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว

    💓💓💓💓💓

  • @prasanthijayawardhana7509
    @prasanthijayawardhana7509 5 ปีที่แล้ว

    Thnx aunt

  • @rosyrosy118
    @rosyrosy118 5 ปีที่แล้ว

    Thanks mis

  • @dinushaperera6392
    @dinushaperera6392 5 ปีที่แล้ว +1

    මම මේක හදන්න ඕනා . සුදු ලුණු පොල් වලට දාලා ඇඹරුවත් හොදට තියෙයි නේද ?
    කරුනාකරලා මට කියන්න පුලුවන්ද Bey leaf කියන්නෙ මොකද ඒ ගහ .( කරදමුන්ගුද , කරාබු නැටිද )

    • @kumarikumari6027
      @kumarikumari6027 5 ปีที่แล้ว +1

      කරදමුංගු කාරාබු නැටි නෙමෙ එක කොලයක් බෙලිප් කියලා ඉල්ලුවාම දෙනවා ඔනම රටක ගන්න පුලුවන් ලොකු කොලයක් එක

    • @fkamal488
      @fkamal488 5 ปีที่แล้ว

      Karabu nati gahe kola

    • @dinusumeda1986
      @dinusumeda1986 5 ปีที่แล้ว

      Daul kurudu kola.bay leaf kiyanne.

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 5 ปีที่แล้ว +1

      Dinu Sumeda බේලීව් ගස් [bay leaf] ලංකාවෙ නෑ ඒ උනාට වේලපු කොල පැකැට් සුපර්මාකට් වල ගන්න තියනවා බේලිව් කියන්නෙ කුරැදු කොල වලට නෙවී dear බේලිව් ගහ ලොකුවට හැදෙන ගහක් ඒ කොල වල අමුතු සුවදක් තියනවා මෙහෙ නම් බේ ලීව් ගස් තියනවා . සුපර්මාකට් එකකින් ඔයාට වේලපු කොල පැකැට් ගන්න පුළුවන්

    • @dinushaperera6392
      @dinushaperera6392 5 ปีที่แล้ว

      @@nimaliliyanage4613 Thank you dear

  • @prisilashiranthi7903
    @prisilashiranthi7903 5 ปีที่แล้ว

    Thank you aunty.fb messenger ekata mama photo euwa.

  • @dissanayake7901
    @dissanayake7901 5 ปีที่แล้ว

    දැක්කාම බඩගින්නකූත් ආවා🥣🥣🥣

  • @subhagamage4700
    @subhagamage4700 4 ปีที่แล้ว

    😍😍😍

  • @prisilashiranthi7903
    @prisilashiranthi7903 5 ปีที่แล้ว +1

    👍

  • @podidubai3673
    @podidubai3673 5 ปีที่แล้ว

    😋😋😋😋😋

  • @niluaaaa8519
    @niluaaaa8519 5 ปีที่แล้ว

    Thx👍