වඩු කුරුල්ලන්ගේ රෑට ලයිට් දාන කුරුලු කූඩු || පංති කට් කරපු කොහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +12

    සොබාදහම මොනතරම් අපූරුද.. තිලක් කන්දේගම සර් ගෙ කතා අහන් ඉන්න ආසයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +10

    තිලක් සර්ට දීර්ඝායු වේවා!

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කන්දේගම සර් ඇතුලු සියලුම දෙනාට

  • @kalpanarajakaruna9742
    @kalpanarajakaruna9742 3 ปีที่แล้ว

    භාවනාවක් වගේ.දැකීමත් සතුටක්..සොභාදහමේ අසිරිය..ගොවි රජුනි ඔබට දීර්ගායුශ ..🙏🙏🙏

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 3 ปีที่แล้ว +7

    ස්තුතියි සුවපත් වෙවා

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว

    අපුරැ කතාවක් හරිම ආසයි ඒවා අහන්න..

  • @smantha223
    @smantha223 3 ปีที่แล้ว +3

    ඔබ දේපළ ta .siyaluma දෙවියන් පිහිටයි .asawen wesa සටහන් බලනවා ..kande gama..පියතුමා ta digausa පතමි ..godak dewala ඔබ තුමා gen gena ganna wa ..asai ape අතීතයේ සුන්දර sirilanka wa.newatha ගොඩ ගැනීමට karana ussahayata.බුදු සරණයි

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 ปีที่แล้ว +1

    ඔබතුමා මේ ලෝකය සුන්දර කරන්න උපන් සොඳුරු මිනිසෙක් ......බුදුසරණයි...!

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 ปีที่แล้ว +2

    කන්දෙගම මැතිතුමනි ඔබතුමා ට දීර්ඝායුෂ.

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +2

    Aayubovan,....Thilak kandegama Mahatha Saha Kande mahagamayaneni,.....Harema Lassana Video Ekak....wadu kudutika..Bohoma Vatina Anagi Nirmanayak....kurulu Kudu gana,...Kurullan gana danaganeemata godak Aasai....Oba Samata Thuthi weva.Theruvan Saranai....Jayama Weva....!!!!!!!

  • @Magdalin7
    @Magdalin7 3 ปีที่แล้ว +1

    අනේ එයාලගේ ලෝකය මොනතරම් ආදරණීයද😍 බොහොම ස්තුතියි කන්දෙගම මහත්මයා වගේම වැඩ සටහන කරන කෙනාටත් ස්තුතියි .

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว +1

    Harima .asi .balanna .thawa.video .deanna oba thumata .saha.kandegama sir .bohoma sthuthie bohoma pin theruwan saranai

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් කන්දේගම සර්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @prasangikadaranakumbura5742
    @prasangikadaranakumbura5742 3 ปีที่แล้ว +1

    Obathumage adyathmaya thawa thawath
    Wadanaya wewa

  • @sandyakanthi887
    @sandyakanthi887 3 ปีที่แล้ว +1

    සුන්දරයි ❤

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +1

    Obalath aththatama sobhadahameema kotasak wela ...suwapath wewaa...

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +1

    හෙළ දෙරණේ ජීවමාන දෙවියෙක් ලෙසට මම ඔබතුමා දකිමි

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 3 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @upulsanka1668
    @upulsanka1668 3 ปีที่แล้ว +2

    කන්දේගම මහත්තයා හමුවිමට වුවමනායි .

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      0705533333 මෙම අංකයට අමතා කන්දේගම මහතා සම්බන්ධ තර ගත හැකිය.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Soba dahamata aadaraya karamu💐💐💐

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 ปีที่แล้ว +5

    ඒ සුන්දර පරිසරය ගැන කියන්න වචනයෙන් විස්තර කරන්න මම දන්නෙ නෑ.හිතට පුදුම සිසිලසක් දැනෙනවා ගව් ගාණක දුර රටක හිටියත්..ඉතින් කන්දේ මහ ගමයාණනි..දීර්ඝායුෂ වේවා.ස්තූතියි වීඩියෝව ගෙනා ඔබටත්.තෙරුවන් සරණයි

  • @elizabethq890
    @elizabethq890 3 ปีที่แล้ว +1

    Api ඉතින් ඔහොම බැලුවොත් තමයි හැබැහින් nam දැකලා na ඔබතුමාට ස්තුති

  • @chandimalliyanage9359
    @chandimalliyanage9359 3 ปีที่แล้ว

    කන්දෙ ගම මහතා දෙවි කෙනෙක් හා සමානය,

  • @koshalamadushanka482
    @koshalamadushanka482 3 ปีที่แล้ว +1

    සොබාදහමට සෙනෙහස පෑ සොදුරු ගවේශකයානෝ.

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 ปีที่แล้ว

    Amazing sight☀️🙏🏻

  • @asankaelectronikasankaelec6352
    @asankaelectronikasankaelec6352 3 ปีที่แล้ว +1

    කන්දෙ මහගමයානනි මාගේ උත්තමා චාරය

  • @anupradhawanshadhi1156
    @anupradhawanshadhi1156 3 ปีที่แล้ว +2

    🌷🌷🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 3 ปีที่แล้ว

    😍😍😍

  • @prabathchaminda5422
    @prabathchaminda5422 3 ปีที่แล้ว

    Sir, kandegame THERUWAN SARANAI DALADA SAMIDUGE PIHITAI

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 ปีที่แล้ว

    Hama kathawakinma aluht yamak egana gatha hakie.istutiwewa.

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 3 ปีที่แล้ว

    😄😄😄😄🌹🌹👌👌👌👍❤

  • @chathumadu9635
    @chathumadu9635 3 ปีที่แล้ว

    ♥️💪

  • @nuwandarshana2443
    @nuwandarshana2443 3 ปีที่แล้ว

    👍👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Paithi cut karla wecha dew.
    Great.
    Thanks

  • @kn3640
    @kn3640 3 ปีที่แล้ว +2

    දේෂීය සහල් බීජ ගන්නෙ කොහොමද අපිට වගා කරන්න

  • @SinhalaLions
    @SinhalaLions 3 ปีที่แล้ว

    ලිත ගෙන්න ගන්නේ කොහොමද?

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Kochchara Sundara Kathawakda.Apegamwala me Kurullo danna.

  • @camilasupali9749
    @camilasupali9749 3 ปีที่แล้ว

    Subadahame adaraya karana adaraniya minisa.

  • @wasanthiperera8921
    @wasanthiperera8921 3 ปีที่แล้ว

    U.

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    DIIGAYU WEWAA.OBATHUMANTHA BUDUSARANAI.OBA WANI MINISUN ME PIN BIMA THULA THAWATH BIHIWEWA.

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +2

    ජානක ජලය මදි හ¿ඩුවා උබ හන්ද)

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว

    බ්‍රහ්මන කුරුවී ට අපි කියන්නේ සිව්රු හොරා

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    OBEE ARTHAWATH KATHAAWA AHAN INNATH AASAI... DAN MAHATHTHAYOOO KAWADDA, AND KAWUDA CLASS THIBBE??? EE
    APOORUWA KRAMAWATHWA KIYAA DENA OBA THUMAATA DEERGAAYU, HAA NIROOGI SUWA...