SEE YOU || EPISODE 111 || සී යූ || 14th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 116

  • @jayanichathurika4444
    @jayanichathurika4444 2 หลายเดือนก่อน +36

    අර දාම් වගේ එක දිගටම දවස ගානේ කුතුහලෙන් බලන්න පුළුවන් කතාවක් දෙන්න ධනුශ්ක අයියේ... මේ කතාව දැන් එහෙම් පිටින්ම කනපිට පෙරලිලා... 😢😢

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 2 หลายเดือนก่อน +14

    තමන්ගෙ ජීවිතය කරගෙන සහෝදරයන්ට උනත් ඕනවට වඩා කිසිම දෙයක් කරන්න හොද නෑ.මොකද එයාලගෙ ජීවිතයට කෙනෙක් ආවම මුල අමතක වෙනවා.අවසානෙ අපිට ඉතුරු වෙන්නෙ වේදනාවක් විතරයි😢

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 2 หลายเดือนก่อน +13

    නේහා සාදාරනයි එය සේරම අතඇරලා හැමෝම ලගට ගියා සේරම මවුලි බබාව හුරතල් කලා කිසි තේරුමක් නැහැ දැන් කථා ව.ඕනම කෙනෙක් තමන්ගේ ජිවිතේම අනුන්ට කරල වැඩක් නැහැ .අම්මට තාත්තට සහොදර යින්ට උනත් එකයි.

  • @HimaliErandi
    @HimaliErandi 2 หลายเดือนก่อน +134

    විරාන්ට අාදරේ අය කෝ

  • @madurangasenarath5180
    @madurangasenarath5180 2 หลายเดือนก่อน +84

    😒 කතාවම කනපිට ගහලා, නේහගෙ අම්මට ඕන සල්ලි , නේහ කරන්නෙ එයාගෙ මහන්සියෙන් ටැලන්ට් එකෙන් හම්බකරන්නෙ ,ඒක නොතේරෙන ගොනා නේහගෙ මල්ලි, පොඩ්ඩෙ හිතලම කරපු දේ නිසයි මවුලිට අසනීප උනේ, ඒකට නේහ පලි නෑ, සොම්බි කතාවක් වෙන්න යන්නෙ දැන් .

    • @VG11779
      @VG11779 2 หลายเดือนก่อน +2

      ඔක්කොම හරි ලමයා විකුනුව තාත්තව ගේ අස්සෙ දාගෙන ඉන්න හැටි😂😂 විකුනන්න ගිය ලමයව බේරගන්න ගිහින් මැරුන්කාපු මනුස්සයගෙ ගෙදර උන් එක්ක වයිර පිරිමහනවා

  • @lukamario5943
    @lukamario5943 2 หลายเดือนก่อน +27

    ගීත්ගේ චරිතේ හරිම පහත්.. මොකද හදාගත්ත දෙමව්පියත් දෙමව්පියෝ එයාලාව උනාත් රිද්දන්න හොඳ නෑ.. නරක ආදර්ශයක්... ඇත්ත දෙමව්පියෝ හොයද්දි හදාගත්ත දෙමව්පියෝ රිද්දන්න නරකයි..

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 หลายเดือนก่อน +81

    ඕක තමා ලමයි නැතුව හිටියත් සදාකාලිකවම හදාගන්න නම් ලමයි ගන්න හොද නෑ.මල කරුම වෙනවා අවසානේට.වදලා දාලා යන කෙනා ලොකු වෙලා හදලා උස්මහත් කරපු අය එපා වෙනවා..

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

      Akha හරි ගොඩ ayata ahema weynawa 🤔🤔😰🇱🇰🇦🇪

    • @nelumuyana9855
      @nelumuyana9855 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @sajanisudeerasajani5505
      @sajanisudeerasajani5505 2 หลายเดือนก่อน

      ඇත්ත ..ඒත් හැමෝම එහෙම නැ..නේද

    • @lakminifernando8395
      @lakminifernando8395 2 หลายเดือนก่อน +3

      එහෙම කියන්න බැහැ. ඒ ලමයට අයිතියක් තියෙනවා එයාගෙ දෙමාපියන් ගැන දැන ගන්න.. හදපු දෙමාපියන් එපා වෙනවනං ඒක එයාලගෙත් වරදක් නිසා වෙන දෙයක්. තමන්ගෙම දරැවොත් තමන්ට නොසලකද්දි හදා ගන්න ගත්තු දරැවො සලකන තැනුත් තියෙනවා..

  • @shanika-e6q
    @shanika-e6q 2 หลายเดือนก่อน +48

    නේහගෙ මල්ලි මෝඩයෙක්😂

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 2 หลายเดือนก่อน +7

    බලන්න ව්රාන් මොන තරම් නෙතුට ආදරෙයිද කියලා ඒත් අර නෙතුගේ අම්මා කියන ගෑනි නෙතුව සල්ලි වලට ව්කුනලා හරි දාව් ඒත් ව්රාන් මේ තරම් වෙනස් කම් කරලත් පුලුවන් ව්දියට නෙතු ගැන බලනවා ඒත් අර ගෑනි සල්ලි සල්ලි ඉවරයක් නෑ ලක්ෂ 50 වෙනුවෙන් නෙතුව බ්ල්ලට දුන්නා

  • @dilanislg62
    @dilanislg62 2 หลายเดือนก่อน +10

    අතහැරලා දාන්න නේහා ,,කන්න බොන්න නැතිව ඉන්නකොට ආයෙමත් ගෙදර ඒවී ..

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +12

    දයාබර අම්මේ තාත්තේ තමන්ගේ දරුවන් ලගින් පොඩි කාලේ මග harunama ලග ඉන්න කෙනාට විතරයි ආදරේ

  • @padmifernando8641
    @padmifernando8641 2 หลายเดือนก่อน +74

    Please without dragging the story with so many unwanted episodes make a nice memorable happy ending

    • @kasuntharaka4501
      @kasuntharaka4501 2 หลายเดือนก่อน +4

      Agree 💯

    • @Araliya.
      @Araliya. 2 หลายเดือนก่อน +2

      ඉස්සර තිබුන ලස්සන දැන් නෑ ...අනවශ්‍ය චරිත දාගෙන ඇදගෙන යනවා.....

    • @chandanifernando7456
      @chandanifernando7456 2 หลายเดือนก่อน

      තුශී හරියටම මල්කුමාරි ගීතරාණි වගේමයි ❤❤

    • @amaralathanandani4451
      @amaralathanandani4451 2 หลายเดือนก่อน

      0l❤❤❤😅_Lee​@@kasuntharaka4501

    • @niranjanianushman519
      @niranjanianushman519 2 หลายเดือนก่อน

      Danushka always brags the story.Kiya denna aadare tharamge spoilt it. Now this story

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +28

    අයියෝ මොකක්ද මේ වෙන්න යන්නේ...😢😢

  • @rashiniuthpala99
    @rashiniuthpala99 2 หลายเดือนก่อน +29

    ගීත් ගීත්ගැන හොයනවා වැඩිද මන්දා .. මොනවා උනත් අන්තිමට ගීත්මයි අමාරුවේ වැටෙන්නේ

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 2 หลายเดือนก่อน +36

    යකෝ කතා කරන්න පුලුවන් වුනා විතරයි ලෙඩ වෙච්ච පාටක් පේන්නවත් නෑ.එහෙම තාත්වික නෑ

  • @savithreesirisena4857
    @savithreesirisena4857 2 หลายเดือนก่อน +35

    දැන් නං බලන්න ආසාවක් නැ

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 2 หลายเดือนก่อน +12

    වීරන් නේහා ❤❤

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +12

    නොහාට හොද වැඩෙ මැරෙන්න අරින්න තියෙන්නේ 😂😂😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 หลายเดือนก่อน +4

    Gith ge voies akha ලස්සනයි aya ge action super ❤❤🌟🌟🇱🇰🇦🇪

  • @kldinesh7992
    @kldinesh7992 2 หลายเดือนก่อน +4

    කතාවලිනුත් දෙන්නෙ මරි මෝඩ තියරි ඉපදෙන තැනම මැරිල යන්න ඕනෙ කියන කුණු අදහස් තමා

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +23

    විරාන් නේහා නිසා පැටලුනු කරදර මදිද කොහෙද , ආයෙත් විරාන් නේහා නිසා ඉල්ලන් කන්න යන්නෙ

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 2 หลายเดือนก่อน +3

    පිරිමියෙක් ගෑණියෙක් ඉස්සරහා ඔහොම බාල්දු කරන්න එපා. විරාන්ගෙ චරිතය ඔහොම චාටර් කරන්න එපා

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +3

    නියමයි ශෙහාන් නෙතුමලිගේ උද්දච්චකමට

  • @jb7947
    @jb7947 2 หลายเดือนก่อน +1

    තුෂි ලස්සනට රගපානවා ❤❤❤

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 2 หลายเดือนก่อน +23

    නේහා ගේ තාත්තා දැන් නම් පවු

  • @DilshanSenadeera-c6q
    @DilshanSenadeera-c6q 2 หลายเดือนก่อน +8

    Mauli oyge konde parissam. Karaganna. Lassanai

  • @hirukapathirana7200
    @hirukapathirana7200 2 หลายเดือนก่อน +2

    Ep not set😢

  • @KalaheHemalatha
    @KalaheHemalatha 2 หลายเดือนก่อน +3

    ගිත් වැරදියි මට නමි එයා එපා වෙනවා

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +15

    දැන් නම් චාරු වේලා කාතාව

  • @niranjanianushman519
    @niranjanianushman519 2 หลายเดือนก่อน +4

    No logic in the story..y all r angry with neha..actually podde is the reason.pushed mauli because of viran...

  • @anndevika1605
    @anndevika1605 2 หลายเดือนก่อน +9

    Neha paw...malita kellawa loku wela akkata wada

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 2 หลายเดือนก่อน +2

    Best Actre's darshan

  • @VG11779
    @VG11779 2 หลายเดือนก่อน +1

    අම්මෝ ශලනිගෙ දිවිල්ල 😂😂😂

  • @chethanajayawardhana
    @chethanajayawardhana 2 หลายเดือนก่อน

    ❤️

  • @nelumuyana9855
    @nelumuyana9855 2 หลายเดือนก่อน +5

    පව්නේහා

  • @nalikapeiris5748
    @nalikapeiris5748 2 หลายเดือนก่อน

    මවුලි කොන්ඩේ බැන්දානම් තවත් ලස්සනයි.

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน +3

    Shehannm.modek..

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 2 หลายเดือนก่อน +3

    Viran ❤️👍

  • @DulnethSlgaming
    @DulnethSlgaming 2 หลายเดือนก่อน +4

    | 14th August 2024| 14th August 2024

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 2 หลายเดือนก่อน +4

    111❤

  • @manikliyaage4513
    @manikliyaage4513 2 หลายเดือนก่อน +1

    තාත්තා කෙනෙක් උවමනා තැනට විදිහට කතා කරනවා

  • @swarnajayathilaka83
    @swarnajayathilaka83 2 หลายเดือนก่อน +3

    ගීත් ගේ ප්‍රශ්න නම් දැන් එන්න එන්නම වැඩි වෙනවා

  • @H.GAMAGE
    @H.GAMAGE 2 หลายเดือนก่อน +1

    මෞලිගෙ කොටස් නිසා කතාව චොර වෙලා. බෝරිං විතරයි දැන්. බලන අන්තිම දවස අද.

  • @Desilva-g6k
    @Desilva-g6k 2 หลายเดือนก่อน +3

    ගීත්ව ඇයි හැමෝම රවට්ටන්නේ😢😢😢

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 หลายเดือนก่อน +5

    neha hari viran eyawa epa kiyla wagene hasirune😢

  • @niroshinipathirana8772
    @niroshinipathirana8772 2 หลายเดือนก่อน +7

    First Comment

  • @janithkumara4180
    @janithkumara4180 2 หลายเดือนก่อน +2

    කතාව වෙන පැත්තක් ගහලා වැඩක් නෑ

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +3

    නේහා අමාරුවේ වැටුනාම විරාන්ව ආයෙමත් ඕනි වෙයි ගීත් පවු අර ගෑනි කරේ එල්ලෙන්න හදන්නේ

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 หลายเดือนก่อน +1

    ❤❤❤🌹🌹

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน

    නෙතූට අසාධාරණ වෙනවා වැඩියි...මේ කතාවේ නෙතූ ගැන හිතන්නෙ නෙතූ විතරයි ද....විරානුත් බොරු හේතුවෙන් දාලාගියා. කෝලමක් දැන්නම්

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 2 หลายเดือนก่อน +14

    ගිත්කියන්නෙ පිස්සෙකි

  • @NayanakumriThashmila
    @NayanakumriThashmila 2 หลายเดือนก่อน +5

    Ragapanna unat geniyek issaraha gobbayek wenna hodane oniwata wediya pirimiyek

  • @SL56926
    @SL56926 2 หลายเดือนก่อน

    අර කතාව ඔක්කොම ෆෝන් එකෙන් බලපු උන් හොයන අබ්බගාත හිකනලා කමෙන්ට් කරලා නෑනේ අද

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +2

    කාතාව අද නෙල්සන්

  • @bimaa9606
    @bimaa9606 2 หลายเดือนก่อน

    මේ කතාවෙ main character එක නේහාද මෞලිද😂

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน

    නේහගෙ පන්ඩිතකම නිස තමයි එයට වරදින්නෙ.විරාන්ට පිස්සු මෙකි පස්සෙ යන්නෙ

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 2 หลายเดือนก่อน +2

    Adinne ayi hodata thibba kathawa 😥

  • @rishanindrajith4318
    @rishanindrajith4318 2 หลายเดือนก่อน

    නෙහගෙ මල්ලිට ලැජ්ජාවට කියනව මව්ලි නිසා නෙමෙයිලු ආවෙ නිදහසටලු ටවුකන්න

  • @AnuMax-tn1xd
    @AnuMax-tn1xd 2 หลายเดือนก่อน +1

    2590 man❤

  • @annpereira5289
    @annpereira5289 2 หลายเดือนก่อน +2

    Mata dan shehan n mauli peenna baaa

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 2 หลายเดือนก่อน

    ක්ලිෆඩ් තමයි මිනිහා😂 අච්චර ඇතුලේ ඉදන් ඇවිත් එලියෙදිම දුන්නානේ අර ගෑනිල සල්ලි 😂

  • @PahandipahandiPahandi198-hg3rl
    @PahandipahandiPahandi198-hg3rl 2 หลายเดือนก่อน

    ගීත්ගෙයි විහිලුව මොකද මේ මල විකාරයක්

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

    Nehage තාත්තා wagema thama අම්මාත් nehawa vikunan කනවා

  • @anulabathi6088
    @anulabathi6088 2 หลายเดือนก่อน +2

    Ammooo nihage lokukama maulita katha karewath na😮😮😮

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 หลายเดือนก่อน +1

      Neha waradi karala neweine ka essaraha Wath namenna

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 2 หลายเดือนก่อน +2

    Neha policiyt ekkn ynne ai 😢

  • @HansiRathnayake-qw5vs
    @HansiRathnayake-qw5vs 2 หลายเดือนก่อน +2

    Mktd nehata baldu wenne ona dyk karagann dunnama iwaraine eyata ewa ahann ome ne dyk wenaknma e nisa pattakata wela idiyanm iwarane

  • @ChanukaSandeepa-r4g
    @ChanukaSandeepa-r4g 2 หลายเดือนก่อน

    Hi

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @dhamsarinisalarana
    @dhamsarinisalarana 2 หลายเดือนก่อน +14

    ගොන් කතාවක් දැන් නම්

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 2 หลายเดือนก่อน

    Okkoma කනපිට 🙃

  • @milindajayantha1332
    @milindajayantha1332 2 หลายเดือนก่อน +3

    Gith pissu porak mewage jiwitha thawa thiyanwa.

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน

    විරාන්ටත් පිස්සුනේ නිකන් නේහාට බාල්දු වෙනවා

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 2 หลายเดือนก่อน +1

    Ada shalanige moona hariyata sunny leon wage..

  • @aalss9844
    @aalss9844 2 หลายเดือนก่อน +5

    Neha paw .mali kiyala monawatada ara nikamek wage kella kaga watila kala akkata pene puppana modaya passe yanne..anika raja thatek nemi salli walta one wadak karana nataka kenek .nehata thiyenne elawala danna

  • @Sudeshs-kp3rt
    @Sudeshs-kp3rt 2 หลายเดือนก่อน

    Aq kathawa kathayi😢😢😢😢😢😢

  • @Nethmini33
    @Nethmini33 2 หลายเดือนก่อน +14

    නේහ මහ ජරා ගෑනියෙක්.මනුස්සකමක් නෑ.තාත්තව වැඩ කාරයෙක් වගේ තියන් ඉන්නව.මොනා උනත් තමන්ගෙ කොල්ලව වැඩ කාරය වගෙ තියන් හිටිය.මවුලි ගැන බැලුවෙ නෑ.නිකන් හොඳයි ද අහන් නෑ හම්බුනාමවත්.

    • @Spg791
      @Spg791 2 หลายเดือนก่อน +1

      Director ඇටත් එක්ක ගහල ඉනනෙ.ඒකයි ප්‍රශ්නය😅😊

    • @shanika-e6q
      @shanika-e6q 2 หลายเดือนก่อน +3

      😂😂 යකෝ දීලා තියෙන එක ඒකි කරන්නෙ

    • @Nethmini33
      @Nethmini33 2 หลายเดือนก่อน +3

      @@shanika-e6q ඉතිං මාත් කිව්වෙ නේහගෙ චරිතෙ ගැන තම 😂😂

    • @DimuthuMuthu-j6m
      @DimuthuMuthu-j6m 2 หลายเดือนก่อน +2

      එතකොට නේහගේ තාත්තා ඒකිව පොඩි කාලේ විකුනන්න ගෙනිච්චි එක හරිද ? උබේ තාත්තත් උබව විකුනන්න අරන් ගියා කියලා දැන ගත්තම අනේ මගේ තාත්තනේ කියලා රජෙක් වගේ තියාගන සලකනව ද . බයිලා කියන්නෙ නැතුව හිටපන් බන් . තාමත් ඒ මිනිහ කරන්නේ නේහගේ නමයි ආත්මෙයි දෙකම විකුණන එක .
      එතකොට අර ගොං විරාන් . ඌ දන්නේ පුස් පාර්ට් දාන්න විතරයි . නේහ ඌව වැඩකාරකමට බලෙන් තියාගෙන හිටිය යෑ . ඌට බෑ නම් රස්සාව කරන්න දැන් ගිහින් ඉන්නවා වගේ මුලින්ම යන්න තිබ්බනේ.
      මෞලි ගැන නේහ බලන්න ඕනේ අහවල් එහෙකටද
      ගොබ්බ කතා නොකියා ඉදහන් නෙත්මිනියො 😂

    • @dreams8446
      @dreams8446 2 หลายเดือนก่อน +7

      නේහා තාත්තා වැඩට තියන් නෑ නේ
      තාත්තාමනේ ඒ වැඩේ කරනනෙ
      විරානුත් ඒයාගෙ ආරක්ෂාවට නේ හිටියෙ කැමැත්තෙන්ම

  • @nelumuyana9855
    @nelumuyana9855 2 หลายเดือนก่อน

    ගීත් ගෙ විකාර දාලගිය අම්මෙක් හොයනව

  • @Pavindu761
    @Pavindu761 2 หลายเดือนก่อน

    😢

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 หลายเดือนก่อน

    හොඳවැඩේ නේහගෙ ගානට වැඩියි...

  • @raveeshasaritha6681
    @raveeshasaritha6681 2 หลายเดือนก่อน

    1 ' st comment ❤

  • @BuddikaDeshapriya-lx4ol
    @BuddikaDeshapriya-lx4ol 2 หลายเดือนก่อน

    AaA

  • @damithlakshan8155
    @damithlakshan8155 2 หลายเดือนก่อน +2

    Pavata pina denda baaaa viraaaan

  • @annpereira5289
    @annpereira5289 2 หลายเดือนก่อน +1

    Nehaaa wa langa inn ayama kaala damma. Paw

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน

    ගීත්ගේ dhan ඉන්න අම්මා නේහා මරන්න hadhuwe nathnnam ගීත් මෙහෙම එයාගේ අම්මා හොයන්නේ nane

  • @nishanthicooray
    @nishanthicooray 2 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 2 หลายเดือนก่อน +2

    Neha policiyat ynne ai 😢😢

  • @ChanukaSandeepa-r4g
    @ChanukaSandeepa-r4g 2 หลายเดือนก่อน

    Hi

  • @asangafernando3344
    @asangafernando3344 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤