සටන පාවා දෙන මහා බලවේගය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ලංකාවෙ ජීවත් උනා ඇති.
    FB GROUP: / 403690097601649
    SUBSCRIBE my TH-cam Channel &
    click on the bell 🔔 to not miss the next videos
    👕 T-shirts and Sweatshirts: www.moteefe.co...
    🟥FOLLOW ME 👇
    ▪️📷 / zikkamalli
    ▪️🎵 Tik Tok : vm.tiktok.com/...
    ▪️📽 TH-cam : / @zikkamalli
    ▪️ 🤖Discord: / discord
    ▪️😎Membership:
    / @zikkamalli
    🟥Live stream 👇
    ▪️Twitch : / zikkamalli
    ▪️ZikkaTv: / @makkazilli2340
    🟥FLEXO TEAM
    Praviya: / @mrpraviya
    Pasindu: / @pasiya7
    Kaviya: / @kaviyafernando
    ZikkaMalli: / @zikkamalli
    Thanks For Watching.
    see you soon with a new video... GG APPROVED 👍
    #zikkamallimemereview #zikkamalli #tiktokcringe

ความคิดเห็น • 1.5K

  • @indrakalpasamarakkodi364
    @indrakalpasamarakkodi364 4 ปีที่แล้ว +354

    උඹේ Editing skills ටිකක් වැඩි වෙලා පට්ට මචන් සතුටුයි.. මොන වැඩේ තිබ්බත් උබ video එකක් දාපු ගමන් ඇවිත් බලනවා....

    • @amandakumarapeli7247
      @amandakumarapeli7247 3 ปีที่แล้ว +3

      කියන්න සතුටුයි ඔය මගුල් තාම කරලානෑ ජරාව 😂😂😂

    • @indrakalpasamarakkodi364
      @indrakalpasamarakkodi364 3 ปีที่แล้ว

      @@amandakumarapeli7247 මොකක් ?? 😂😂

    • @amandakumarapeli7247
      @amandakumarapeli7247 3 ปีที่แล้ว +1

      සොරි අපේ ගොන් මල්ලි ඕක දාල තියෙන්නෙ 😕

    • @indrakalpasamarakkodi364
      @indrakalpasamarakkodi364 3 ปีที่แล้ว +1

      @@amandakumarapeli7247 ආ...මං බැලුව මේ මොකක් ගැනද කියවන්නෙ කියල.

    • @slbadsonic3620
      @slbadsonic3620 3 ปีที่แล้ว

      @@indrakalpasamarakkodi364 ,😃

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 4 ปีที่แล้ว +356

    මනියට පස්සේ කම්මැලි නැතිව බලන්න පුලුවන්..එකම යුටියුබර්...

    • @abhimanidiunugala8169
      @abhimanidiunugala8169 3 ปีที่แล้ว +4

      අනිවාරෙන්

    • @manuwaa_gaming
      @manuwaa_gaming 3 ปีที่แล้ว +1

      Aniwa

    • @missioncomplete6909
      @missioncomplete6909 3 ปีที่แล้ว +2

      Ow bn akke

    • @gaminglakiya5278
      @gaminglakiya5278 3 ปีที่แล้ว +2

      යෙප් යෙප් 🌹🌹🌹🌹

    • @protowix8549
      @protowix8549 3 ปีที่แล้ว +4

      ඒ අක්කේ මගේ ක්‍රෂ් එකේ නමත් නිකේෂි 😂

  • @sashaperera9220
    @sashaperera9220 3 ปีที่แล้ว +100

    4 වෙනි වතාවටත් බලන මම🤣❤️ best of luck anjana aiya keep going

  • @-x4686
    @-x4686 3 ปีที่แล้ว +406

    zikka පොඩි අයට යන්න කියපු වෙලාවෙ ගියෙ නති අය කො😅

    • @sulochana2042
      @sulochana2042 3 ปีที่แล้ว +8

      🙋🙋

    • @Himashasathsarani9546
      @Himashasathsarani9546 3 ปีที่แล้ว +8

      අපි😁

    • @lakibro9378
      @lakibro9378 3 ปีที่แล้ว +5

      Api 😂😂😂😂

    • @lakibro9378
      @lakibro9378 3 ปีที่แล้ว +5

      🙌🙌🙌🙌🙌🙋🙋🙌🙌🙋🙌🙌🙌🙌🙋🙌🙌🙋🙌🙌🙌

    • @sulochana2042
      @sulochana2042 3 ปีที่แล้ว +5

      @@lakibro9378 👍👍😂😂😹😹

  • @Tharinduranasingheofficial
    @Tharinduranasingheofficial 4 ปีที่แล้ว +316

    බෙල්ල කැපුවත් සටන පාවා දෙන්නෙ නැති කස්ටිය කෝ...සැ.‍යු:- ටික්ටොක්කාරයින්ට එච්චර දෙයක් කරන්න බෑ... 😁🤣🔫

    • @mashmello6417
      @mashmello6417 4 ปีที่แล้ว +5

      තාරේ සමීපර් ❤️

    • @Tharinduranasingheofficial
      @Tharinduranasingheofficial 4 ปีที่แล้ว +5

      @Hastly Official හැම එකටම copy & paste කර කර දාන කමෙන්ට් මේකට දාන්න එපා බොක්ක...අනික මේක සින්දුවක් නෙවේනෙ...LMAO

    • @hukasmachan
      @hukasmachan 4 ปีที่แล้ว +1

      @@Tharinduranasingheofficial Siarawata

    • @kithminihansika9398
      @kithminihansika9398 4 ปีที่แล้ว +1

      😂

    • @mrjambayt
      @mrjambayt 3 ปีที่แล้ว

      Satana pawa denne ne kollo

  • @samadhimanodya8982
    @samadhimanodya8982 4 ปีที่แล้ว +15

    මේක නම් පිස්සුවක් බන් 😅 නියමයි zikka aiye 😅 දකින දකින සිහිනෙහි හිදින්නෙ ඔයා 😛🤗

  • @762-r8d
    @762-r8d 4 ปีที่แล้ว +25

    2:42 එතන background music එකට ධර්ණි music එක දාපු එක නම් සුපිරි😂👍

  • @isaacmendis5079
    @isaacmendis5079 4 ปีที่แล้ว +2

    zikka උබේ එඩිටින් පට්ට බන්... ළඟදිම 100K ගහන්න ලැබේවා... ජය...

  • @quetzff711
    @quetzff711 4 ปีที่แล้ว +163

    වීඩියෝ එකක් එනකල් සෑහෙන්න බලන් හිටියා 😍❤️😉

    • @ZikkAmalli
      @ZikkAmalli  4 ปีที่แล้ว +17

      ❤❤❤

    • @quetzff711
      @quetzff711 4 ปีที่แล้ว +2

      😘😘✌️

    • @chithmalisilva7961
      @chithmalisilva7961 4 ปีที่แล้ว +1

      Ow ❤❤❤❤❤👍

    • @baghiragaming3164
      @baghiragaming3164 4 ปีที่แล้ว +1

      @Hastly Official sindhuwa ??

    • @anjanaed
      @anjanaed 4 ปีที่แล้ว +5

      @Hastly Official අපි හැමෝම ඔයාගෙ channel එක report කරලා bann කරල දැම්මොත් තවත් සතුටු හිතෙයි ඔයාට🙂🙌🏻

  • @supun4634
    @supun4634 3 ปีที่แล้ว +1

    Tik tok App එක කොරෝනාවලට වැඩිය බයානක ලෙඩක් මේ කරන දේ නවත්තන්න එපා ජයවේවා🙏👍

  • @SlMemory
    @SlMemory 4 ปีที่แล้ว +233

    Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ 🖤
    👇

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +13

    The Legend..❤️😅🤙අඩෝව් ඒවා කැත වැඩ පොඩි උන්ව එලවන එක..18- 😅

  • @ShenalD
    @ShenalD 4 ปีที่แล้ว +32

    මිස්ට පරවියට කලින් 30K ගහයි වගේ උඹ😂😂❤️‍ පට්ට ඇ❤️‍

  • @miazoey4928
    @miazoey4928 4 ปีที่แล้ว +34

    😂 පොඩි උන් පලයන් කිලා ගහපු එක නම් සැරට වැදුනා😂😂 සික්කා අයියා දැන් කුනුහරප කියනවා😂😂

  • @_shookybunny_7413
    @_shookybunny_7413 4 ปีที่แล้ว +532

    බලන්න කලින් like කරපු අය කෝ බලන්න👍

    • @chandixmemes60
      @chandixmemes60 4 ปีที่แล้ว +1

      Mama

    • @slmusic346
      @slmusic346 4 ปีที่แล้ว +1

      ✋🤙

    • @Shizuki_gi
      @Shizuki_gi 4 ปีที่แล้ว +3

      මුගෙ ආච්චිට ඔම කමෙන්ට් දාන්න එපා 💔

    • @disathabeywardana6547
      @disathabeywardana6547 4 ปีที่แล้ว

      නෙදකින් Iike හිගන්නො

    • @samadhimanodya8982
      @samadhimanodya8982 4 ปีที่แล้ว

      Mth

  • @aiyamamila4400
    @aiyamamila4400 3 ปีที่แล้ว +1

    ඒක නිසයි කමෙන්ට් එක අදාල කියන්න හිතුණේ ඔබට උඹ යන ගමන ට ජය වේවා උඹත් එක්ක මමත් ඉන්නවා මචං මඩ ගහන කොට බලලා පොඩ්ඩක් ගහපන්

  • @amilathushani9853
    @amilathushani9853 4 ปีที่แล้ว +55

    මෙවා edit කරන්න ගියාම පන යනවා ඇති නේ බං 🙄... කොහොම උනත් පට්ට 😂🙏🙏

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 ปีที่แล้ว

    Zikkoo..you noty noty noty....
    කොච්චර බැලුවත් zikkage videos එපා වෙනෙ නෑ ♥️🥰

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga6036 3 ปีที่แล้ว +22

    තවත් ජාතික වීරයෙක් තමයි zikkamalli කියන්නේ ❤

  • @THARUSHA_GIMHAN
    @THARUSHA_GIMHAN ปีที่แล้ว +1

    Dropshipping ඉගෙන ගන්න විදියක් බල බල හිටියේ tnx අය්යෙ❤

  • @avishkaperera9406
    @avishkaperera9406 4 ปีที่แล้ว +11

    නියමයි zikkoo තව වීඩියෝ ඔනේ!!!

  • @sandunishadini4252
    @sandunishadini4252 3 ปีที่แล้ว +1

    aluuuuuuuuuuuuth vidio eka maruuuuu.😉😉🖐🖐🖐🖐🖐🖐🖐

  • @chathukajayasekara9879
    @chathukajayasekara9879 4 ปีที่แล้ว +142

    අද ඩ්‍රොප් ශිපින් ගැන ගොඩක් ඉගෙන ගත්ත තෑන්ක්ස් සික්ක 🙄

    • @ZikkAmalli
      @ZikkAmalli  4 ปีที่แล้ว +27

      😂❤

    • @chathukajayasekara9879
      @chathukajayasekara9879 4 ปีที่แล้ว +3

      @Hastly Official සිංදුව

    • @sandaruayya7086
      @sandaruayya7086 3 ปีที่แล้ว +1

      @Hastly Official eka game ekak danna hariyata hemadama video ekak danna oya game walata anagathayak ne . Pubg gahanna puluwanda.pubg gameplay danna voice over ekka danna,facecam ekath dpn.oyage device eka mokadda

  • @tharushapramod6770
    @tharushapramod6770 3 ปีที่แล้ว +2

    අඩෝ සික්කා මල්ලි අද සෙට් උනේ බලන්න සුපිරි ආ.. ❤️

  • @dinithasayuranga
    @dinithasayuranga ปีที่แล้ว +3

    4:06 දෙවෙනි ඉනිම පළමු අදියර 2023.10.06 ඉවර වුණා. කට්ටිය ඒක ඉවරයි කියල හිතුවට ඇත්තටම ඒක ඉවර නෑ. මොකද මේ දවස්වල යන්නේ දෙවෙනි ඉනිම දෙවෙනි අදියර.

  • @sanjananimesh1924
    @sanjananimesh1924 4 ปีที่แล้ว

    patta man aluthin balanna gththe video okkm dawasin bekuwa echchrtm pattet allal gya

  • @sankethsithika3409
    @sankethsithika3409 4 ปีที่แล้ว +4

    සික්කා මල්ලි ටික්ටොක් වලට බනිනව බලන්න ආසනිසාම බලන්නෙ මම විතරද..🤩🤣❤️

  • @kavindusenevirathne5710
    @kavindusenevirathne5710 3 ปีที่แล้ว +1

    මෙවා බලදී මට හිතෙනවා ලන්කාවෙ ඉන්නෙ මාර අමුතු සතු

  • @shewandaniel5285
    @shewandaniel5285 4 ปีที่แล้ว +203

    Tik tok App එක තහනම් කරන එක වැඩි ඇතක නෙමෙයි යාලුවනේ 😂

    • @ZikkAmalli
      @ZikkAmalli  4 ปีที่แล้ว +22

      😂😂😂😂

    • @CraZyXT
      @CraZyXT 4 ปีที่แล้ว +8

      සංස්කෘතිකයි එකගයි 👌❤️

    • @madhushadasanayake1929
      @madhushadasanayake1929 4 ปีที่แล้ว +4

      ඒක තමයි බන් වෙන්න ඕන 😅

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 4 ปีที่แล้ว +2

      එකගයි ඈ......🤝🤝🤝🤝🤝

    • @kasunthaaru3506
      @kasunthaaru3506 4 ปีที่แล้ว +2

      ඒම වෙනවානම් කොච්චර දෙයක්ද බං. මේ අමුතු ඇටේ ඒක වෙයි කියලා හිතන්න අමාරුයි ඒකයි දුක

  • @isaraheshan47
    @isaraheshan47 4 ปีที่แล้ว +124

    Tik tok banned
    ඒ සුන්දර වචනෙ වැඩ් ඈතක් නොවෙ මයි ප්‍රෙන්ඩ්ස් 🤣

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 4 ปีที่แล้ว +1

      අනේද කියන්නේ......🤣🤣🤣

    • @janithchathuranga5114
      @janithchathuranga5114 4 ปีที่แล้ว +4

      @Hastly Official මූ නම් ටික් ටොක් කරන එව්න්ට වඩා පින්නයෙක් 😪👌

    • @chad7707
      @chad7707 3 ปีที่แล้ว +1

      අනාගතය අදයි පෙන් 😂

  • @astron3245
    @astron3245 4 ปีที่แล้ว +4

    අදුම් ගලවනකන් බලන් හිටපු ඒ අහින්සක හිනාව

    • @prasamadu7587
      @prasamadu7587 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @prasamadu7587
      @prasamadu7587 4 ปีที่แล้ว +1

      Sikka ge muuna 13:37😂😂😂amoh

  • @shashikaperera5294
    @shashikaperera5294 4 ปีที่แล้ว +45

    දැන් සික්කා කියන්නේ ආගමක්😎😎 රැස්පෙක්ට්🤘❤️

  • @sanduniwijesinha9536
    @sanduniwijesinha9536 4 ปีที่แล้ว +6

    මටත් tiktok පෙන්නම බැ ඒ නිසාමයි මන් ඔයාලා set එකගේ පැත්ත ගත්තේ paraviya වගේ සටන පාවා නොදී ඉදිරියටම යමු ජය වේවා 💪💪

  • @muthulalathapaththu4796
    @muthulalathapaththu4796 3 ปีที่แล้ว

    මනියට ආසාවෙන් බලන දෙවෙනි youtube චැනල් එක🌝♥️

  • @boybestsanju3644
    @boybestsanju3644 4 ปีที่แล้ว +3

    අඩෝ දීලා තියෙනවා රිදෙන්නේම සුපිරි සහෝ ...ටික් ටොක් නම් මට පෙන්න බැහැ ❤️

  • @tharindugallage9659
    @tharindugallage9659 3 ปีที่แล้ว

    සික්කා මල්ලී උබනම් සුපිරී බන් එකෙන්ම අදරේ යි

  • @deepthaweerasinghe5013
    @deepthaweerasinghe5013 4 ปีที่แล้ว +11

    ඩ්‍රොප් ශිපින් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි සික්කා 😂😂 🙏 😂😂

  • @damshanishani1081
    @damshanishani1081 3 ปีที่แล้ว +2

    අම්මො ශොක් අය්යෙ ඔයාගෙ vidio . ඇත්තටම පට්ට..👍👍❤❤❤

  • @niduwara_sl1173
    @niduwara_sl1173 4 ปีที่แล้ว +21

    අඩෝ මන් දාපු පුටු meme එකත් තියෙනවා thank you zikka ❤️❤️

  • @thejanelvitigala7456
    @thejanelvitigala7456 4 ปีที่แล้ว

    Amo amo zikka cir. Hikz hikz sago. Bs. Oyage video mn hemadama balanawa 💖💫

  • @slcityhunter
    @slcityhunter 4 ปีที่แล้ว +10

    Drop shopping ගැන ඉගැන්නුවාට ස්තුතිය ❤️

  • @dihansasewickrama6117
    @dihansasewickrama6117 3 ปีที่แล้ว +1

    Oyage video wala yan song eka mat padam🤭🥰💜❤
    E song eka padam aya thawsiritha ❤❤❤❤❤❤❤❤❤

  • @mrlion1992
    @mrlion1992 4 ปีที่แล้ว +7

    සික්කා මල්ලිට පුටුවක් අරන් දෙන්න ආධාර එකතු කරමු 😌🖤

  • @racamff3380
    @racamff3380 3 ปีที่แล้ว +2

    මෙන්න අපිට තවත් මනියෙක් 😂
    මරු සික්කා මල්ලි

  • @thavirunilnethu471
    @thavirunilnethu471 4 ปีที่แล้ว +5

    Zikkamalli pls upload more videos like this. We are ready to watch them. #Zikkarmy

  • @vimuubbh3430
    @vimuubbh3430 4 ปีที่แล้ว +1

    Video ekh nm super...😉hina wela mereno oyge video blddi😅adreyiiiiiiiii😊😍asama youtuber kenek thmyi oya😊god bless and best of luck ayiye😊

  • @prageethdewthilina9405
    @prageethdewthilina9405 4 ปีที่แล้ว +17

    අඩෝ ඔන්න 1st කමේන්ට් එක❤️

  • @thushanthijayakody1415
    @thushanthijayakody1415 3 ปีที่แล้ว

    Aluuuuuu..... Th video eka😂😂.. Eka maru.. Niymai. Supirii.. 👍

  • @newansamarasinghe8108
    @newansamarasinghe8108 4 ปีที่แล้ว +4

    Zikka malige video eka balala dropshipping walin ගොඩ ගිය අහිංසක මම 😂😂😂

  • @a_jay9105
    @a_jay9105 3 ปีที่แล้ว +1

    4 weni wathwatath ekama video eka balana mama.gammak bro.2003 ipaduna aya ne api.neda bro.☺☺😘😘

  • @imeshsachintha9145
    @imeshsachintha9145 3 ปีที่แล้ว +21

    පොඩි උං පලයං කියපු එක ෆට්ට ඕයි😂😂😂

  • @chevinromal4453
    @chevinromal4453 4 ปีที่แล้ว

    සික්කා විඩිඔ එක තව time වැඩි කරන්න.😎👍👍😍

  • @Sofia-rz3qx
    @Sofia-rz3qx 4 ปีที่แล้ว +6

    ලගදිම italy එනවා zikka .ඔහේ tik tok නැනේ. නියමයි .

  • @mrbiack5947
    @mrbiack5947 4 ปีที่แล้ว

    Super Zikka bro you have our saport

  • @slpuncha1688
    @slpuncha1688 4 ปีที่แล้ว +4

    Ado thawa meme review ekake lagadima one patta bn ube video 😂😂😂😂😁😁😁😁👍👍👍👍👍👍👍

  • @hansakashashi7786
    @hansakashashi7786 3 ปีที่แล้ว

    මරු කොල්ලො ටික්ටොක් වලට බනින එකම කරන්න අපිට පිස්සු හැදෙනෝ ටික් ටොක් බලලා

  • @sniro1402
    @sniro1402 4 ปีที่แล้ว +4

    උබේ එක video එකක් බල බලා ඉන්න්කොට තාමා notification අවේ 🙄 ❤️❤️❤️

  • @waruna_d
    @waruna_d 4 ปีที่แล้ว +1

    godak sthuthi mahaththayo deepu udawwata... mama oya mahaththayage video eka balala oya kiyana group ekata join una mahaththayata kiyanna mama dan drop shipping rajek

  • @anushasamanthika3555
    @anushasamanthika3555 3 ปีที่แล้ว +4

    ඔයා නං ආයෙ සුපිරිම අයියේ. ... ලොකු දෙයක් ටික් ටොක් එකේ ගොන්නු ටික පන්නන මේ කරන දේට ..😂💔

  • @nuwansampath6935
    @nuwansampath6935 3 ปีที่แล้ว

    Adoo ube vidiyo ada balanna patan gatte bn... athal oii ❤️

  • @manonthewall10
    @manonthewall10 4 ปีที่แล้ว +7

    ශා මාරයි බන් ඩ්‍රොප් ශිපින් ගැන ගොඩක් ඉගෙන ගත්තා සික්කා......
    😂🔨

    • @manonthewall10
      @manonthewall10 4 ปีที่แล้ว

      ඔන්න ඔබට සතුටුයිද දැන්😁

  • @hameedofficial5129
    @hameedofficial5129 3 ปีที่แล้ว

    Ammo zikka bro ara kalaya navaththana video ekatanam bada kora una😂😂😂😂 maru talk eka👌

  • @bimsarasandaruwan4409
    @bimsarasandaruwan4409 4 ปีที่แล้ว +3

    ඩ්‍රොප් ශිපින්ග් නම් Zikka thama 😂👍❤️❤️

  • @buddhikaherath375
    @buddhikaherath375 4 ปีที่แล้ว +13

    අඩෝ සික්ක මල්ලෙ මාව ගනින්කො රිවීවු එක්කට 😂😂😂😂😂😂 මටත් ආසයි ඕකුන්ට හිනා වෙන්න උබ එක්ක ☺️😋😂

  • @madumaheshi5243
    @madumaheshi5243 4 ปีที่แล้ว +86

    ටික්ටෝක් පින්නයෝ ලෝකෙම පලවාහරිමු 😂💯🤟

    • @navindudilmith8257
      @navindudilmith8257 3 ปีที่แล้ว +1

      😂මරු මමත් එනෝ

    • @apexraptor6625
      @apexraptor6625 3 ปีที่แล้ว +2

      එහෙම කියන්න එපා ටික් ටොක් කියන්නෙ ආගමක් 😂💔🔨

    • @navindudilmith8257
      @navindudilmith8257 3 ปีที่แล้ว

      @@apexraptor6625 🤣😂

  • @dilshan9052
    @dilshan9052 4 ปีที่แล้ว +4

    ටිප් ටොප් විරෝදයට ජය වේවා සික්කෝ..

  • @yasithinduwara1474
    @yasithinduwara1474 3 ปีที่แล้ว +55

    පොඩි උන් බලන්න එපා කියද්දි බලපු මම 🤣💔

  • @TNW0202
    @TNW0202 3 ปีที่แล้ว

    Adoo zikka aiye video eke anthimata hitiya hamuduruwo ape game pansalet hitiyaaa

  • @PasiYa7
    @PasiYa7 4 ปีที่แล้ว +8

    Thanks ඉන්දික 😂😂🔥

    • @ZikkAmalli
      @ZikkAmalli  4 ปีที่แล้ว

      😂❤

    • @luluu8767
      @luluu8767 4 ปีที่แล้ว

      හදහන බලන්න පුලුවන්ද පන්දික සිටවත්ත මාතියා....😂😂

    • @PasiYa7
      @PasiYa7 4 ปีที่แล้ว

      @@luluu8767 balanna danne na ne mahaththaya 😂😂

    • @luluu8767
      @luluu8767 4 ปีที่แล้ว

      @@PasiYa7 එහෙමයි...😂😂🙏🙏

  • @yokohama1122
    @yokohama1122 4 ปีที่แล้ว

    MN ඔන්න දැන් දැක්කේ ඔයාගෙ chanal එක hodai අයියේ😋😋😋😎😎😎

  • @heshanrashmika1979
    @heshanrashmika1979 4 ปีที่แล้ว +3

    අද විඩියෝ එක බලලා මන් ඩුබායී වලින් ලම්බෝගිනියක් ගත්තා..😂😂😅😅🤣🤣❤️‍🔥💪

  • @hansaninilakshika515
    @hansaninilakshika515 4 ปีที่แล้ว

    patttaaii sikka ayyee ikmanata videos danna api balan innawaaaa

  • @slcyberpodda4783
    @slcyberpodda4783 4 ปีที่แล้ว +11

    Dapu gaman balanne💪💪💪💪👊 first comment..

  • @ishanchamika2057
    @ishanchamika2057 4 ปีที่แล้ว

    හාල් ගෝනියකට රබර් පටි දාල වගෙ😂😂😂😂😂😂maru bn.ehenm zikko uba praviya ganta awa honde.✌️✌️✌️✌️✌️digtm ohoma yamu bn.50k ghmu lagadima!

  • @lankaniweerasinghe8206
    @lankaniweerasinghe8206 4 ปีที่แล้ว +4

    කාලෙකින් දැනුමට යමක් ලැබෙන වීඩියෝ එකක් බැලුවෙ 😌❤️

  • @saubhagyanethmini1903
    @saubhagyanethmini1903 4 ปีที่แล้ว +1

    නියමයි zikka මල්ලී 👍🔥

  • @prageethdewthilina9405
    @prageethdewthilina9405 4 ปีที่แล้ว +14

    අඩෙ මුලින්ම තියෙන්නෙ මගේ නම නේද එකට නම් මහ කුජීත සතුටක් තියෙනව ❤️ පට්ට සතුටුයි ඔයි😍❤️

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 4 ปีที่แล้ว +2

    සික්කෝ ජම්බු මෑණියන්ගෙ පිහිටයි 🙏☺️

  • @sanjanithawanigasooriya2357
    @sanjanithawanigasooriya2357 4 ปีที่แล้ว +6

    6:20 api mulu video ekama baluwa zikka uncle. :D

  • @lakmalpushpakumara5299
    @lakmalpushpakumara5299 4 ปีที่แล้ว +2

    Game Stream කරමුද සික්කා 😉 සුපිරියටම තියෙයි එක ❤️‍🔥

  • @VIXI611
    @VIXI611 4 ปีที่แล้ว +8

    මන් කිව්වා meme review එකක් එනවා කියලා FB එකේ😂. ආදරෙයි zikko.. 💕💕❤️

  • @senuliadithya6642
    @senuliadithya6642 3 ปีที่แล้ว

    giye na.giye na
    thaama innavaa
    oyage moona dakkama yanna hithenna zikko

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 4 ปีที่แล้ว +70

    App එක Banned වෙනක්ම්ම සටන අරන් යමූ....කෝ සප් එක දෙන උන් 😂🖤

  • @Lufiyyy2024
    @Lufiyyy2024 4 ปีที่แล้ว

    yako naraka aranchiyak stefen leon youtube ekata awilla. zikka vahama kriyathmaka weyan anthima wenakan inne nathuwa. budusarani komlo parisamen, api oheth eka innava.

  • @hashiya725
    @hashiya725 4 ปีที่แล้ว +74

    මං ගත්තා කොල පාට අගල් 32 ලැම්බොගිනියක්😂😂😂

  • @dilinihansani5257
    @dilinihansani5257 4 ปีที่แล้ว +1

    Aiyage videos okkoma wage mn balala thiyenawa. Superb & Good Job ❤️ Thawa issarahatath tik tok pinnayanta adaren salakanna shakthiya dairya lebenna oni 😂☺️
    T-shirt collection eke girlslata t-shirt hooded jacket nedda?

  • @Itsthestream1
    @Itsthestream1 3 ปีที่แล้ว +8

    02.37 අඩො මම තමා ඕක මුලින්ම එෆ්බී දැම්මේ....😂🔥

  • @imfraze704
    @imfraze704 4 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරනයි ඔබට 👏

  • @gaminglakiya5278
    @gaminglakiya5278 3 ปีที่แล้ว +4

    අම්මො සික්ක ඔබ නම් පට්ට ❤❤❤❤❤

  • @lakshan4548
    @lakshan4548 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ .... 😍

  • @geethmihirasathsara2267
    @geethmihirasathsara2267 4 ปีที่แล้ว +6

    අර කාලෙ නවත්තන වීඩියෝ එක මුලින් බලද්දි මටත් ඒකමයි හිතුනෙ.. ටික් ටොක්කුනෙ උන්ට හිතන්න පුළුවන් ටික තමා ඉතිං.. 😂

  • @ahamedar5408
    @ahamedar5408 4 ปีที่แล้ว +2

    Zikka උත් dropshipping පටන් ගෙන වගේ🤣🤣🤣🤣

  • @pancha3477
    @pancha3477 4 ปีที่แล้ว +13

    මචම් මේ පාර එකනම් බොරු කියන්න ඕන්නෑ වෙනද ඒවට වඩා පට්ට ආ❤️

  • @sujithrajamanthri651
    @sujithrajamanthri651 3 ปีที่แล้ว +2

    පට්ටම සික්කා ඔයා නම් ආදරෙයි පැලෙන්නේ

  • @Saji_Hash
    @Saji_Hash 4 ปีที่แล้ว +4

    සික්කාගෙන් ඩ්‍රොප් ෂිපින් ඉගෙන ගෙන කොළපාට ලැම්බෝර්ගිනි එකක් ගත්ත මන්. 🥺❤

  • @ඉෂානිසහස්නා
    @ඉෂානිසහස්නා 3 ปีที่แล้ว

    Shoii අනේ ඔයා සුභ pathanawa...💋🤟👍❤️🤩🥰😍💘😎🤗😅

  • @chanumaheshika9860
    @chanumaheshika9860 3 ปีที่แล้ว +12

    ටික් ටොක් කරන උන් රටටම සාපයක්😂🔪ඕකුන්ට ගල් ගහල මරන්නෝනි අයියේ😎💪

  • @mhirangashyamalshyamal6697
    @mhirangashyamalshyamal6697 3 ปีที่แล้ว

    Sirama ayya oya tik tok p# nisa lankawama iwarai

  • @madushanranaweera1364
    @madushanranaweera1364 4 ปีที่แล้ว +5

    සික්කා ටික්ටොක් සටන දිගටම අරන් යමූ.අපි ඉන්නවා sup එක දෙන්න

  • @supuntall8156
    @supuntall8156 3 ปีที่แล้ว +1

    Adoo uba maru ban 😂❤️ පොඩි පොඩි වීඩියෝ කෑලි දැක්කට අද තමා හරියටම උබේ චැනල් එකෙන් බලන්න ගත්තේ 😍😍 මරු ඇක්ෂන් ටිකක් තියෙන්නේ උබේ 😂😂😎