ගුලි කාලා බලපු මීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • SUBSCRIBE my TH-cam Channel &
    click on the bell 🔔 to not miss the next videos
    👕 T-shirts and Sweatshirts: www.moteefe.co...
    🟥FOLLOW ME 👇
    ▪️📷 / zikkamalli
    ▪️🎵 Tik Tok : vm.tiktok.com/...
    ▪️📽 TH-cam : / @zikkamalli
    ▪️ 🤖Discord: / discord
    ▪️😎Membership:
    / @zikkamalli
    🟥Live stream 👇
    ▪️Twitch : / zikkamalli
    ▪️ZikkaTv: / @makkazilli2340
    🟥FLEXO TEAM
    Praviya: / @mrpraviya
    Pasindu: / @pasiya7
    Kaviya: / @kaviyafernando
    ZikkaMalli: / @zikkamalli
    Thanks For Watching.
    see you soon with a new video... GG APPROVED 👍

ความคิดเห็น • 1.7K

  • @ZikkAmalli
    @ZikkAmalli  3 ปีที่แล้ว +472

    facebook.com/groups/345885676863011/

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +8

      එල

    • @thiviruhivisara8421
      @thiviruhivisara8421 3 ปีที่แล้ว +6

      Elm

    • @All_In_Ones_DK
      @All_In_Ones_DK 3 ปีที่แล้ว +2

      හුම් හුම්😂

    • @anuruddikawickrama1123
      @anuruddikawickrama1123 3 ปีที่แล้ว +4

      ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා කියලා කමෙන්ට් වල දානවානේ 🙂

    • @pathumshehan3775
      @pathumshehan3775 3 ปีที่แล้ว +3

      rdr2 gemaplayekak genawada

  • @shehanravindu6957
    @shehanravindu6957 3 ปีที่แล้ว +911

    අවසාන සින්දුව වෙනස් කරාට අපගේ බලවත් විරෝදය 😐✌️ දාපිය වෙනදා එකම 😐✌️

  • @-wilder-6278
    @-wilder-6278 3 ปีที่แล้ว +127

    ZIKKA MALLI ගේ විඩියෝ ආවම දැනෙන සතුට 🙂✨ .

    • @LAKSHAN_01
      @LAKSHAN_01 2 ปีที่แล้ว +1

      @Mr White 😅

  • @matheeshaVsammana
    @matheeshaVsammana 3 ปีที่แล้ว +90

    ඇඩෙනකන් හිනා ගියා කොම්ලෝ අද නම් 🤣❤️

  • @bpuniverx3268
    @bpuniverx3268 3 ปีที่แล้ว +173

    ලංකාවේ උන්ට මාව විහිලුවක්..මාව ඉතාලියට ගනින්

    • @chamoddinushka_ByteLife
      @chamoddinushka_ByteLife 3 ปีที่แล้ว +1

      amboo

    • @69strace30
      @69strace30 3 ปีที่แล้ว +1

      Sapk gamude🤣

    • @janiduhewage4195
      @janiduhewage4195 3 ปีที่แล้ว +1

      Imo innawathe

    • @mashi1929
      @mashi1929 3 ปีที่แล้ว +1

      අම්මෝ යකෝ කෑගැස්සුනා 😂😂😂😂

    • @bpuniverx3268
      @bpuniverx3268 3 ปีที่แล้ว

      @@chamoddinushka_ByteLife 😂

  • @kavishkakalhara8173
    @kavishkakalhara8173 3 ปีที่แล้ว +121

    ඔහොම හිනා වෙන්න එපා zikka malli. අපිටත් හිනා යනෝ බන්. 😅

    • @lakmaldissanayaka1845
      @lakmaldissanayaka1845 3 ปีที่แล้ว +3

      ade sirm ek nn

    • @mr.noname2730
      @mr.noname2730 3 ปีที่แล้ว +1

      අනේ මේ පැත්තට ඇවිත් සප් එකක් දෙන්නකෝ plz

    • @kavishkakalhara8173
      @kavishkakalhara8173 3 ปีที่แล้ว +1

      @NAVISHRI ela

  • @achiniimalka9473
    @achiniimalka9473 3 ปีที่แล้ว +15

    ඒකට අපිට ඔයා අතක් ඉස්සුවත් හිනා යනවා ....ආදරෙයි සික්කො...😘

  • @shehanperera1437
    @shehanperera1437 3 ปีที่แล้ว +178

    අර ගැනි කැ ගහන මගුල දාන්න එපා බල්ලො 😅💔, අපි කන්පියුස් වෙනවා 😐.

    • @athiiiiiif
      @athiiiiiif 3 ปีที่แล้ว +5

      බෑ නෙ කරන්න 🥲😂

  • @dilmimashi
    @dilmimashi 3 ปีที่แล้ว +11

    සික්කාගේ හිනාව 🥺😂❤️

  • @prabodha_perera
    @prabodha_perera 3 ปีที่แล้ว +120

    බලන්නම් පස්සෙ.. දැන් ලොකූ වැඩක්. ලයික් එක දාලා යනෝ.. 🥺🥺

  • @tesandinavithmee4624
    @tesandinavithmee4624 3 ปีที่แล้ว +153

    කව්ද බන් කිව්වෙ උබේ ඒවට හිනා යන්නෙ නෑ කියලා අපේ ගෙදරට සිග්නල් තියෙන්නෙ රෑ 10න් පස්සෙ අම්මා තුන් පාරක් විතර ඇවිත් බැනලා යනවා හිමිං හිනාවෙයං අනිත් මිනිස්සු නිදාගන්න ඕනෙ කියලා....

  • @armypower2852
    @armypower2852 3 ปีที่แล้ว +51

    කවුද බන් හිනා යන්නේ නැ කියන්නේ 🤣 මැරෙනව යකෝ හිනා වෙලා 😍ආදරෙයි සික්කෝ

  • @treesadgobzz
    @treesadgobzz 3 ปีที่แล้ว +29

    අඩො මනියට හින්ට් ගහන්න එපා බ๬ මීම් රිවිව් වලට තැනක් ආවේ ඌ නිසා බං ඌ ස්ක්‍රිප්ටඩ් උනාට එක වෙනම සුපිරිම ආතල් එකක් උබෙත් එ වගේමයි උබෙ තියෙන්නෙ වෙනම සුපිරි අතල් එකක් එ නිසා බං එ නිසා උබලා දෙන්නා ගෙ තියෙන්නෙ දෙවිදිහක අතල් එකක් දෙන්නම fav බං ❤️

  • @sasithpathum5639
    @sasithpathum5639 3 ปีที่แล้ว +74

    සික්ක උබගෙ අමුතු ආතල් එකක් තියෙනව. කව්රු කොහොම උනත් මට උබව සෙට්.උබ ඔය තියෙන විදිහට කරන් පලයන් අනිත් උන් වගේ over acting නෑ. 🤣❤️❤️❤️⚡💪

    • @DRACULA_G
      @DRACULA_G 3 ปีที่แล้ว

      Aniwa ow ban

  • @kaviyafernando
    @kaviyafernando 3 ปีที่แล้ว +26

    2:40 dissing broo opss😂

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 3 ปีที่แล้ว +5

    7:55 අම්මොහ්... තාම හිනා යකෝ 😁😂😂😭

  • @mr.kaviya6103
    @mr.kaviya6103 3 ปีที่แล้ว +268

    තව ටිකක් තිබ්බ නම් හොදයි කියන එව්න් කෝ

  • @hoc-san
    @hoc-san 3 ปีที่แล้ว +8

    10:01 ඇත්තටම ඔව්! 🌝😒

  • @yk5363
    @yk5363 3 ปีที่แล้ว +16

    Zikka 😂 උබ ඇයි වැඩියෙන් "ර" කියන්නෙ 🤣 අව්ලක් නෑ ඒක පට්ට ❤❤❤❤❤❤ සුපරි vido එක 😘😘😘❤

    • @kaveesha9060
      @kaveesha9060 2 ปีที่แล้ว

      ඉතාලි භාෂාවෙදි "ර" ශබ්දේ වැඩිපුර පාවිච්චි වෙනවා.ඒ පුරුද්දට සිංහල කතා කරද්දිත් එහෙම වෙනවා ඇති

  • @ruwanweerasooriya6715
    @ruwanweerasooriya6715 3 ปีที่แล้ว +164

    හැමදාම zikkage වීඩියෝ බලලා තිරිසන්නු වෙන උන් කෝ 💔😂

    • @thiwain7776
      @thiwain7776 3 ปีที่แล้ว +3

      hamadama me comment eka dana un me konata

  • @AIpha490
    @AIpha490 9 หลายเดือนก่อน +1

    මලින්ද මොකද කාට කාට ගහද්දී ඉතින් චංචල අඩන්නැතුව තෝරා ගන්නයි ඒක තමයි😂😂😂

  • @Amila_suresh
    @Amila_suresh 3 ปีที่แล้ว +37

    Zikka ට ,හිතින් විතරක් පෙම් කරන දුරින් ඉද බලන අක්කලා ඉන්නව නේ..🤭 සික්කෝ ඔන්න අවස්තාව ඈ..🤪

    • @sithupriyadrshani2249
      @sithupriyadrshani2249 3 ปีที่แล้ว +1

      😁

    • @Amila_suresh
      @Amila_suresh 3 ปีที่แล้ว +1

      @@sithupriyadrshani2249 ඒයී ගෑල් 🤭 සිතින් විතරක් පෙම් කරනව නේ 🤭 හොර ගෙඩිය..😁

    • @sithupriyadrshani2249
      @sithupriyadrshani2249 3 ปีที่แล้ว +1

      ☺️

  • @kalanasulakshana279
    @kalanasulakshana279 3 ปีที่แล้ว +3

    අම්මො වරුගානක් හිනා ගියා 😁😁😁😁 මොකාද කියන්නෙ ඔයාගෙ වීඩියෝ වලට හිනා යන්නෙ නෑ කියලා ,එහෙනම් උන්ට ලෙඩක් 🤣🤣🤣🤣..

  • @EnSHAN
    @EnSHAN 3 ปีที่แล้ว +53

    අන්තිමට දාපු Champa Track අයින් කරලා ගස්භල්ලා🙄.ඒකේ තමයි Kick එක තිබ්බේ😌😬💥❤️🔝

  • @sammanisumedhajayamaha9875
    @sammanisumedhajayamaha9875 3 ปีที่แล้ว +29

    හම්මෝ..😂😂 තව වීඩියෝ එක දික් කරානම්...🥺❤️

  • @vishwadilshan146
    @vishwadilshan146 3 ปีที่แล้ว +12

    කෙලින්ම අහන්න අයියා කියා ආහ් ගාපු එකනම් කැත වැඩෙ අද කඩෙන් කන්න වෙන්නෙ කඩත් වහලා😂

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +18

    අර Phone Boxes ටිකයි Keyboard එකයි පෙන්නද්දී මූ Giveaway එකක් දෙන්න යනවා කියලා හිතපු උන්..😅❤️

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +54

    තිරිසනෙක් වෙන්න හිතාගෙන ආපු මම 😂

  • @chalanisithara8315
    @chalanisithara8315 3 ปีที่แล้ว +5

    අම්මෝ සික්කා අයියගෙ හිනාව 😂😍😘❤️

  • @nailart1131
    @nailart1131 3 ปีที่แล้ว +165

    සික්කගෙ Eyebrows දෙකට ආස මම විතරද ගර්ල්ස් 💛😂😍

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +2

      ම්ම්😶😶

    • @NEHANYT
      @NEHANYT 3 ปีที่แล้ว +6

      Eyebrow පික්කො

    • @chamudivyanga3625
      @chamudivyanga3625 3 ปีที่แล้ว +2

      Me too❤🌼

    • @SANDARBA_YouTube
      @SANDARBA_YouTube 3 ปีที่แล้ว +1

      Eyebrows පික්කෝ

    • @shaveenkawshan8613
      @shaveenkawshan8613 3 ปีที่แล้ว +3

      නංගී... අපෙත් Eyebrows ලස්සනයි හරිද......✔ 😁

  • @MATHIyt亗
    @MATHIyt亗 3 ปีที่แล้ว +33

    එක තැනකදි හු#තෝ කීවා ගෙදර අය වටඋනා මම තනිඋනා 😭😭😭 ඒවගේ ඒවා යනකොට ටී.....ක් එකවත් දාන්න තිබ්බා 😩😩

    • @isuruchathuranga2707
      @isuruchathuranga2707 3 ปีที่แล้ว

      Oww bn mama ගුටි kava tho ovada balanne kiyala

    • @MATHIyt亗
      @MATHIyt亗 3 ปีที่แล้ว

      @@isuruchathuranga2707 අඩො මාත් බන් 😲😲

  • @mo_em3012
    @mo_em3012 3 ปีที่แล้ว +1

    Wooooohh aluuuuuuuuuth wela ❤️‍🔥zikka
    9:19😂😍🔨 Adnm maru thama😂😂😂 awesome😂❤

  • @slcityhunter
    @slcityhunter 3 ปีที่แล้ว +9

    ඉදලා ඉදලා සුපිරියක් 😂😂😂😂
    Pan එකක් ගමුද ❤️😂

  • @tharushinayanika2924
    @tharushinayanika2924 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒ සිංදුව .🤣🤣🤣🤣අවසානය තමයි තව ඩින්ගේන් අම්මාගෙන් කනවා 🤣🤣

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +12

    අපේ සීයාත් සිරිපාල 😒😂😂😂💔💔💔💔😂😂.එතකොට සීයා කොලුකාරයෙක්ද 😒💔😂😂😂😂😂😂..
    සින්දු කියන්නත් පුලුවන් zikkata 😂❤❤❤🌹🙈

    • @위묵티
      @위묵티 3 ปีที่แล้ว +1

      අම්මෝ😂

    • @hirublacky8317
      @hirublacky8317 3 ปีที่แล้ว

      @@위묵티 හහ් හහ්..හම්මෝ නේද යාලු 😂😂

    • @hirublacky8317
      @hirublacky8317 3 ปีที่แล้ว +1

      @NAVISHRI ඇයි සිරිසේනලා 😌😂😂😂

    • @위묵티
      @위묵티 3 ปีที่แล้ว +2

      @@hirublacky8317 😂

  • @heshansanthush4342
    @heshansanthush4342 3 ปีที่แล้ว +7

    මලිත්ට ගහද්දී චංචලා ඇඩුවට චංචලාට ගහද්දී මලිත් දන්නේවත් නෑ මිතුර 😪😹💔

    • @musicplus7427
      @musicplus7427 3 ปีที่แล้ว

      @NAVISHRI 🤣🤣🤣🤣🤣

  • @senali3964
    @senali3964 3 ปีที่แล้ว +3

    කවුද මේවාට හිනායන්නැ කිව්වෙ 😒සික්කා කියන විදිහට හිනායන්නැති මගුල් වලටත් හිනායනවා මට 😂😂❤️

  • @thisharamihishan877
    @thisharamihishan877 3 ปีที่แล้ว +120

    මනියාට ගහන්න Meme review කරන එකේක් තාමත් ආවේ නැ.. මනියා is the best.. Zikka උබ නරකයි කියනවා නෙමෙයි උබත් පට්ට 💪

    • @rajitharansara1595
      @rajitharansara1595 3 ปีที่แล้ว +4

      අනේ hukapan මහත්තයෝ

    • @wasanthaamarathunga5929
      @wasanthaamarathunga5929 3 ปีที่แล้ว +2

      @@rajitharansara1595 ai uba

    • @Thespace123
      @Thespace123 3 ปีที่แล้ว +4

      @@rajitharansara1595 හා කරමු 🤣

    • @officialsavindu
      @officialsavindu 3 ปีที่แล้ว +11

      Maniyata ghana hint ekkanm chatar bn zikkawa epa una 😥

    • @thisharamihishan877
      @thisharamihishan877 3 ปีที่แล้ว +22

      @@officialsavindu සිරාවටම.. මනියා නිසා තමා දැන් ලංකවේ මෙච්චර මීම්ස් හැදෙන්නේ කාලයක් තිබ්බා මීම්ස් වලට අපි විහිලු ෆොටෝ කියපු කියපු කාලයක්.. මන් කියන්නේ මනියා තමා මීම්ස් රිවිව් වල ලංකාවේ ලෙජන්ඩ් කියලා..

  • @nuvinivithanage1161
    @nuvinivithanage1161 3 ปีที่แล้ว +12

    Notification eka apu gaman awe zikka ❤️❤️

  • @kaveeshalakshaniw6390
    @kaveeshalakshaniw6390 3 ปีที่แล้ว

    කෙලින්ම අහන්න අයි+ආ ඒක මරු 😂😂😂😂😂

  • @gamingprincess7140
    @gamingprincess7140 3 ปีที่แล้ว +8

    කෝ කෝ කෙල්ලො ටික 🤭❤ ගැම්මට

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +26

    Volume වැඩි කර ගෙන හිටපු මම ආරම්භක අවදීයේම බීරි වුනා 😐😐

    • @Achini993
      @Achini993 3 ปีที่แล้ว +1

      @NAVISHRI සල්ලි නෑ 😅😅

  • @matta8783
    @matta8783 3 ปีที่แล้ว +55

    Zikka ගෙ විඩියෝ බලන්නෙ නැතුව ඉන්න බැ විඩියෝ එකක් අවම දැනෙන සතුට අම්මො එ කියන්නෙ මං zikka ට love ද 🙊

  • @sahasrarashmith9719
    @sahasrarashmith9719 3 ปีที่แล้ว +2

    යකෝ අර කෑගහපු එක ඇහිලා ගෙදරින් බැනුම් ඇහුවා 😂😂

  • @VIXI611
    @VIXI611 3 ปีที่แล้ว +17

    Kota තමා script එකකට meme review කරන්නේ 🤣💔🔫

  • @binushakavindi2649
    @binushakavindi2649 3 ปีที่แล้ว +11

    Who says you can not laugh at zikka's videos .laughed and survived from the beginning of the video .super brother ❤️🌺😍

  • @anushkakumara2999
    @anushkakumara2999 3 ปีที่แล้ว +3

    11:09 තිරිසනෙක්නෙ ඕයි තමුසේ 🤧😂

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    අවසාන සින්දුව වෙනස් කරාට අපගේ බලවත් විරෝදය

  • @ghost6913
    @ghost6913 2 ปีที่แล้ว +3

    8:15
    හිනා ගිහින් කෑම උගුර‍ෙ හිරවුන මම 💔🥵🥵

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 3 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් පන"හ් මන් උබෙ හැම වීඩියෝ එකක්ම 2 පාරක් බැලුවා පට්ට බන් උබ ඕල්ද බෙස්ට්🙂🌸හැමදාම වීඩියෝ එකක් දාහන්කො මන් හැමදාම බඔඅන් ඉන්නෙ තොගෙ ඒවා බලන්න🙂🌸

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +51

    සික්කාගෙ විඩියො බලනකොට ගුලි ඔනි නැතො 😂😂😂

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว +2

      එකඟායි 😂❤️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +2

      @@ahinsaa9401 😂❤️

    • @dunalperera1302
      @dunalperera1302 3 ปีที่แล้ว +2

      Uba kohede naththe

    • @dunalperera1302
      @dunalperera1302 3 ปีที่แล้ว +1

      Yko ade vidio 20 k baluwa tho hamathanama

    • @nipun8570
      @nipun8570 3 ปีที่แล้ว

      mona reddakda bn uba hama thanama innawa ne

  • @stayhappy6616
    @stayhappy6616 3 ปีที่แล้ว

    8:14 yakuuu handfree nathuwa baluwanam iwarai ooii 😨😐😐😐💔😥😂😂😂🤣

  • @NavoD
    @NavoD 3 ปีที่แล้ว +11

    Ending Song එක් ආයෙ දාපිය haritheee😒🤣✌

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +1

    😂😂 කාටද බන් මෙ වීඩියෝ බලලා හිනා නොයන්නෙ

  • @priyanthisepalika4097
    @priyanthisepalika4097 3 ปีที่แล้ว +9

    බුදාම්මො පාන්දර 2.30 handfree එකත් නැතුව වීඩියෝ එක බලද්දි මහ සද්දෙන් හු@# කියලා කෑ ගැහුවම!!!!!💥😐 ආධ්‍යාත්මික සුවය

  • @mrsadee
    @mrsadee 2 ปีที่แล้ว +1

    ගුලි කෑවට මේක තමා hodama meme reivew eka

  • @bihandutr672
    @bihandutr672 3 ปีที่แล้ว +5

    Powered by සමපෝස ගුලි🙂👍

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 ปีที่แล้ว

    The kota balala ඒ pimmata ඇවිල්ල zikka malli baluwa .hinawa nawaththa ganna ba zikka

  • @sihansidinulya3477
    @sihansidinulya3477 3 ปีที่แล้ว +56

    කෙලින්ම කියන්න අහ් අහ් අහ් අහ්. එඩිට් කලේ උබමද. බලු වැඩේ ඒකනම් 😔. කන හරහා වැදුනා තාත්තගෙන් එච්චරයි මතක 😞

  • @rusiruhasaranga8
    @rusiruhasaranga8 3 ปีที่แล้ว +9

    කට්ලට් හදමු
    අවශ්‍ය ද්‍රව්‍ය :🙂
    අලගෙඩි (potato) 04
    සැමන් ටින්( salmon )Large 01
    රටලූනු ගෙඩි(onions) 02
    ඉගුරු සහ සුදුලූනු (Ginger and garlic paste) 02 tea spoon
    අමු මිරිස් කරල් (green chili) 05
    කරපින්චා (curry leaves)
    ගම්මිරිස් (papper) 01 tea spoon
    මිරිස් කුඩු (chili powder) 01 ½ table spoon
    කහ (turmeric) ½ tea spoon
    තුනපහ (curry powder) 01 tea spoon
    කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි (cardamom/cinnamon/cloves powder) ¼ tea spoon
    ලුනු (salt)01 tea spoon
    තෙල් (oil)
    තැවරුම සඳහා
    දිය කර ගත් පාන් පිටි (flour) 01 cup
    බිත්තර(eggs) 02
    බිස්කට් කුඩු
    සාදන ආකාරය :
    පියවර 01
    අල සෝදාගෙන බාජනකය දමා හොදින් තම්බා ගන්න. දැන් එය නිවෙන්නට දී පොත්ත ගලවන්න. පොත්ත ගලවා ගත් අල බාජනයකට දමා හොදින් පොඩි කර ගන්න. මාලුටින් එක කඩා එහි ඇති වතුර සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ටින්මාලුත් හොදින් පොඩි කර ගන්න.
    රටලූනු සිහින්ව ලියා ගන්න.අමුමිරිස් පොඩියට කපා ගන්න.සුදුලූනු සහ ඉගුරු එකට තලා ගන්න.
    (see step 01 - pic 01)
    පියවර 02
    භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න.රත් වූ තෙලට තලාගත් ඉගුරු සුදුලූනු,කරපින්චා, කපා ගත් ලූනු ,එන්සල් කරාබුනැටි ,කුරුදුගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න. කර කර ගන්න එපා.
    (see step o2 - pic 01,02 )
    පියවර 03
    තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට පොඩි කර ගත් අල,සැමන් දමා තුනපහ මිශ්රකණයට වදින විදියට හොදින් කලවම් කරන්න.මිනිත්තු 3ක් පමණ තබා ලිපෙන් අයින් කර නිවෙන්න දෙන්න.
    (see step 03)
    පියවර 04
    නිවුනට පස්සෙ මිශණයෙන් ටික ටික අරගෙන බෝල හදා ගන්න. දිය කරගත් පාන්පිටිසහ බිත්තර මිශ්රණයේ තවරා බිස්කට් කුඩු ඔතා ගන්න.(see step 04 - pic 01,02)
    පියවර 05
    තෙල් තාච්චියක් ලිප තබා බැද ගන්න.😂

  • @mixingred
    @mixingred 3 ปีที่แล้ว +103

    මොකෙක් හරි ගොරකයෙක් ඉන්නව vedio වලට dislike දාන්😂😂😂
    Vedio එක දිග මදි කියන සෙට් එක කෝ😏
    👇

  • @techmastersl2839
    @techmastersl2839 3 ปีที่แล้ว +1

    EH SIKKA AIYE stepny ge outro eka neh💖💖💖💖💖

  • @ahinsaa9401
    @ahinsaa9401 3 ปีที่แล้ว +4

    අමුතුවෙන් ගුලි කන්න ඕන නැ .. zikkaගෙ හිනාව ඇති අපිට හිනා වෙන්න 😂😂😂😂

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      සුභ සන්ධ්‍යාවක් වේවා!

    • @ahinsaa5616
      @ahinsaa5616 3 ปีที่แล้ว

      @@か14TM එසේම වේවා අයියණ්ඩි 🤗🤗

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      නැගණිය දැන් වැඩිය පෙන්න නැත්තේ ඇයි?😊

    • @ahinsaa5616
      @ahinsaa5616 3 ปีที่แล้ว

      @@か14TM හී sl එකට නම් එන්නෙ නැ අයියේ ඉතින් .. මේවට කමෙන්ට් කරගෙන ඉන්නවා 🤗

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      @@ahinsaa5616 සොඳුරු පන්හිඳ ශානි, කැප්ටන්නුත් sl පෙන්න නැත්තෙ ඒ හින්දා ද

  • @Ireshanuwanthi78
    @Ireshanuwanthi78 7 หลายเดือนก่อน +1

    @thekota 2.39🌚😂😂 kotat ned kiwwe zikka aiye😌

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +21

    මනියට කවුරු මොනවා කිව්වත් ඌ හිනා වෙල ට්‍රිගර් නොවී උගේ ආතල් එකේ ගේම ගහනවා ❤️‍🔥 මූ වටේම තියෙන ප්‍රශ්න ඔලුවෙ දාගෙන 😁
    ආතල් එකේ ඉදහන් කොම්ලෝ

  • @-anushiimaya-3400
    @-anushiimaya-3400 3 ปีที่แล้ว +1

    මීම් එකට වඩා zikka ගේ හිනාවටයි මට හිනා ගියේ 🤣🤣

  • @nimsaragayan7865
    @nimsaragayan7865 3 ปีที่แล้ว +18

    ආන් චනුක්ස් කියනවා තික් තොක් ඇප් එකෙ රෙට් වැඩි වෙලාලු මොනා හරි කරපල්ලා 😓🔥🔥🔥

  • @shskmabsja1169
    @shskmabsja1169 8 หลายเดือนก่อน +2

    බලන්න එකක් නැති හින්දා එකම එක දෙපාරක් බලන 2024 ඉන්න මම..😂❤️🖐️

  • @inushithanthirige6142
    @inushithanthirige6142 3 ปีที่แล้ว +6

    හැමදාම like කරලා තමා බලන්න පටන් ගන්නෙ. මරු කියලා දන්නවා😍

  • @dilinaimasha
    @dilinaimasha 3 ปีที่แล้ว +21

    යකෝ හිනායන්නැත්තෙ ගුලිගහපු උන්ට වෙන්නැති 😂😂😂😂

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +34

    11:01 ඔයි ඔයි උබෙ විඩියො බලන්නෙ අනිත් පර ඉදන් හෙඩ්සෙට් දගෙන 😂😂

    • @izuff
      @izuff 3 ปีที่แล้ว +1

      hoda welawata mama video eka balanna kalin comment balanne...thanks komlooo..

    • @sandaruayeshan1039
      @sandaruayeshan1039 3 ปีที่แล้ว +1

      උබේ comment එකක් නැති තැනක් නැහැ බන්

    • @아이유-r5j
      @아이유-r5j 3 ปีที่แล้ว +1

      වෙලාවට කමෙන්ට් බැලුවෙ මුලින්😂

    • @asentharidu7228
      @asentharidu7228 3 ปีที่แล้ว

      Aniwa

  • @ThamalOshada
    @ThamalOshada 3 ปีที่แล้ว +1

    හෙන ගහපන් ගෙදර ගුටිකනවා තව පොඩ්ඩකින්. For the peoples 👍

  • @badhert6526
    @badhert6526 3 ปีที่แล้ว +3

    2:22 Hina yanava bn Uba hoda eka bn 👊❤️ Hina yanne nethi un okkoma tik tok pinnayo venna athi 😆😆😆

  • @dulanjanarajitha2410
    @dulanjanarajitha2410 3 ปีที่แล้ว +1

    Zikka godak lassana eyage konde hindha. Eya thtte gaworh

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +4

    සික්කා මල්ලි අයියා 😂😂❤

  • @mad_uranga
    @mad_uranga 3 ปีที่แล้ว +1

    Zikkage මලිත්ගෙයි චන්චලාගෙයි පිනාගෙයි ප්‍රශ්නයට උත්තරේ හම්ම්බුන්නා

  • @nesanduthamasha8815
    @nesanduthamasha8815 3 ปีที่แล้ว +12

    2:24 මනියා ගැනද කිව්වේ?

  • @srilankamusic956
    @srilankamusic956 3 ปีที่แล้ว +1

    Moko bn ,
    Anthimata unne 😂😂😂👌

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 3 ปีที่แล้ว +3

    වෙලාවට මම පුරුද්දක් විදිහට videos බලන ගමන් comment කියවන හින්දා හොඳයි .....වෙලාවට handfree ගහන්න මතක් උනා.....🤣🤣🤣

  • @methura_d07
    @methura_d07 3 ปีที่แล้ว

    Zikka ai bn end song eka wenas karee....eeka ai dapiya....naththan marenna lasthi weyan...🤣🤣🤣

  • @Kaushalyaherathk2
    @Kaushalyaherathk2 3 ปีที่แล้ว +37

    I addict you🙈❤️😘😘😘

  • @PIKACHU-zn8fx
    @PIKACHU-zn8fx 3 ปีที่แล้ว +2

    4:36 discord sound make that better funny 😂👍

  • @slcybermusic6270
    @slcybermusic6270 3 ปีที่แล้ว +27

    හේමාල්ගෙන් ගුටි කෑවා කියලා ඔික රට ටම කියන්න ඔිනි ඈ !දුම්‍කක් තමා

    • @niperlion5573
      @niperlion5573 3 ปีที่แล้ว +2

      Golden fake account

    • @DG-op4vd
      @DG-op4vd 3 ปีที่แล้ว +1

      😒 කො යකො වීඩියො

    • @slcybermusic6270
      @slcybermusic6270 3 ปีที่แล้ว +1

      @@niperlion5573 THANKS

    • @slcybermusic6270
      @slcybermusic6270 3 ปีที่แล้ว

      @@DG-op4vd I M GOLDEN SAKKILI FAKE ACCOUNT

  • @kavishgimhan2088
    @kavishgimhan2088 3 ปีที่แล้ว

    😂 අම්මො සික්කො ඒකටනම් බඩත් කොර බන් 🥰😂😂😂😂

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +3

    Zikka අාදරෙයි බං.. අපිව හිනස්සලා අපේ ලේ පිරිසිදු කරනවට ඔබට පින්.....

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe529 3 ปีที่แล้ว +1

    kalin thibba rap eka nisa thamai addict une zikkata eka oni apahu

  • @olivia-db1kf
    @olivia-db1kf 3 ปีที่แล้ว +8

    kaviya වගේ උබේ අතීතෙ ඉස්කෝලෙ vidio එකක් හදල තියෙනවනන් දාපම් 🙂🤗

  • @emzz5554
    @emzz5554 3 ปีที่แล้ว +1

    Thanks bn... Mulu gedaratama ahuna👍🥲

  • @All_In_Ones_DK
    @All_In_Ones_DK 3 ปีที่แล้ว +42

    අද මම 1ස්ට් ඔන්න 🙂💔,කැපක් ගමුද 😂💔මහසෝන

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +2

    100k අපුවාම party ඕනේ සික්කා 😅😅😅

  • @pasindusandeepa
    @pasindusandeepa 3 ปีที่แล้ว +14

    Zikko😂❤️💪

  • @niroshikaweerasinghe6516
    @niroshikaweerasinghe6516 3 ปีที่แล้ว +1

    බලන් හිටියා වීඩියෝ එකක් දානකම්😂Adarei Zikka♥️

  • @ashgirl9450
    @ashgirl9450 3 ปีที่แล้ว +3

    🙂 නානන නාන නානෙ 🌸

  • @Sahanlakmuthu
    @Sahanlakmuthu 3 ปีที่แล้ว +1

    කෙළින්ම අහන්න අයියා 😂😂😂

  • @gamingwithshihant3378
    @gamingwithshihant3378 3 ปีที่แล้ว +7

    සික්කත් දැන් බීටිස් ආමි කෙනෙක් කියල හිතුනෙ මට විතරද☠️👍

  • @hirunalakshitha6871
    @hirunalakshitha6871 3 ปีที่แล้ว

    Zikka mallige video balala hemadama thirisanek wena mama 😂😂

  • @malithdilshan5650
    @malithdilshan5650 3 ปีที่แล้ว +4

    මට පිනා ගහද්දි චංචලා ඇඩුවේ නැ
    යාලුවෝ හිනා උනා🥺❤

  • @lakshikachathu761
    @lakshikachathu761 3 ปีที่แล้ว +1

    මීම් වලට වඩා හිනා යනවා zikkage හිනාවට 😇😇😇

  • @lahirumadushanka18
    @lahirumadushanka18 3 ปีที่แล้ว +4

    නානනනානනනානනානේ

  • @sandungaming4410
    @sandungaming4410 3 ปีที่แล้ว +2

    ඇස් කටේ බිච් 😹🤣