රණවිරුවෙක් සදහිරු සෑය ගැන කිව ඇග හිරි වැටෙන කතාව - Sada hiru saya - Parapure Urumaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Sada_Hiru_saya #Sri_lankan_Army #Urumaya
    නැතිවෙන්නට පෙර රැක ගනිමු මේ අපේ උරුමය ...
    දෙශියත්වයට මුල්තැන දෙමින් අපි අතරින් ගිලිහි ගිය අපේ මුතුම්මිතන්ගේ ලේ උරුමයේ සාක්ෂි සොයා අපේ දේ වෙනුවෙන් නිර්මාණය වූ පරපුරේ උරුමය චැනලයට සාදරයෙන් පිලිගන්නවා . හිතා මතා අපෙන් ඇත් කරන අපේ කම අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීම මෙහි මුලික අරමුනයි.
    එකතු වෙන්න අපිත් සමග අනාගතය වෙනුවෙන් අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න පරපුරේ උරුමය
    Name - Kanchana M Dissanayake
    Mobil - 0712138666
    Email - parapureurumaya@gmail.com
    🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
    #Culture_and_Heritage_of_Sri Lanka
    My Social Links :
    FB Page : www.facebook.c...
    My Fb : / kanchana.madusanka.52
    Name - Kanchana M Dissanayake
    Mobil - 0712138666
    Email - parapureurumaya@gmail.com

ความคิดเห็น • 565

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 ปีที่แล้ว +25

    මෙම සෑය වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා රට වෙනුවෙන් දිවිපිදූ සදාදරණීය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !!""""🙏🙏🙏🙏🙏🙏

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +69

    මමත් අනුරාධපුර ඉන්නෙ ජිවත් වෙන්නේ ..මමත් ගල කැට පුජා කලා ඇත්තටම ඔබතුමා කියන දේ හරි අපිට ගර්භය පෙන්නුවා ඔතන ඉන්න අපේ විර උදාර රණවිරුවනි ඔයාලා අපි අදත් පින් දේනවා එ රණවිරුවනිට..මගේ හද පීරි ගෞරවය අදරෙයි රණවිරුවනි ඔයාලාට හැමදාම ...බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි රණවිරුවනි ...නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා රනව්රුවනි ඔයාලාට ...

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +115

    මේ සෑයට සහභාගි උනු සියලු දෙනාටම පින් ලැබේවා ...🙏🙏🙏

    • @hhasannirmak9156
      @hhasannirmak9156 2 ปีที่แล้ว +1

      Ape family eke hamadenama me chaittiye uda gadol aturanna pin karala tibba

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@hhasannirmak9156 🙏🙏🙏

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 2 ปีที่แล้ว +28

    මගේ රට බේරාදුන්‍ රනවිරුවන්ට පින් මෙම ඔබලාට උපහාරයක් වේවා 🙏🙏🙏🌹

  • @sunethrakumari9315
    @sunethrakumari9315 2 ปีที่แล้ว +99

    අපේ ජාතියෙ අභිමානය ..රණවිරුවන් ..මේ සියලු දෙනා වෙනුවෙන් දව්‍ය විමාන පහළ වෙලා ඇති දැනටමත් ...🙏🙏🙏

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 2 ปีที่แล้ว

      Aya asema wewa kiya pathamu !!!!!!!

    • @indranisubasinha6267
      @indranisubasinha6267 2 ปีที่แล้ว

      @@delaniranasinghe6759 සත්තකින්ම 🙏

    • @chalanasenevirathne7284
      @chalanasenevirathne7284 2 ปีที่แล้ว

      Eekanm aththa,anee saadu

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +1

      විශ්වීය දහමක් පටු අරමුණක් වෙනුවෙන් භාවිත කොට බෞද්ධ ජනතාව රැවටීම

    • @chalanasenevirathne7284
      @chalanasenevirathne7284 2 ปีที่แล้ว

      @@sarasavi7898 ammo anna eeka nm siraa kathaawa.mata ooka kiyaganna wachana galapawaganna baruwa hitiye සුපිරි ❤️❤️🔥

  • @jenniepe4084
    @jenniepe4084 2 ปีที่แล้ว +47

    අපි සහ ඉදිරි පරපුර වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ සියලුම වීරෝදාර වීරයන්ට ... මේ පිං අනුමෝදන් වේවා... මේ අදහස ආපු අයට ද පිං අනුමෝදන් වේවා.... සම්බන්ධ වූ සියලුම දෙනා ට ද පිං අනුමෝදන් වේවා.සාදු..සාදු..සාදු..

  • @nethumtharuka6728
    @nethumtharuka6728 3 ปีที่แล้ว +84

    ඇග හිරි වැටෙන තිත්ත ඇත්ත කතාව... සදා නයයි රනවිරුවනි ඔබ සැමට....

  • @pawaraachinthya5615
    @pawaraachinthya5615 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු. 🙏❤ අපි වෙනුවෙන් ජීවිතේ පූඡ කරපු රණවිරැවන්ට නිවන් සුවය ම ලැබේවා

  • @dushanthifernando9358
    @dushanthifernando9358 2 ปีที่แล้ว +21

    සියලුම අපගේ වීරෝදාර රනවිරුවන් හට අප සදා නය ගැතියි. ජීවත්ව සිටිනා රනවිරුවන්ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා. !!!. මියගිය රනවිරුවන්ට අමාමහා නිවනින් සැනසීම ලැබේවා!!!.

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 ปีที่แล้ว +14

    මේ පිනෙන්ම සියළු රණවිරුවන් රැකදේවා, මියගිය තුවාල ලැබු සියළු රණවිරුවන්ටද මේ පිං අනුමෝදන් වේවා, කුමන යුද්ධයක් ආවද ඒවට මුහුණ දීමට සියළු ශක්තිය ධෛර්යය මේ පිංබලෙන්ම ලැබේවා, මේ කතාව 2009න් පසු ඉපදුන සියළු දූ පුතුන් අසන්ට ලැබේවා

  • @sadahiruviru5906
    @sadahiruviru5906 2 ปีที่แล้ว +33

    මගේ මේ දේශනය මුලුමහත් ලෝකයම අසා නිවනින් සැනසෙත්වා

    • @lalithkumara7237
      @lalithkumara7237 2 ปีที่แล้ว +3

      රාජපක්ශලාට කත් ඇදීමේ සේවකයො ,මේ සල්ලිවලින් රණවිරුවන්ට ගෙවල් කීයක් හදාදෙන්න තිබුනද, කෝටිගනන් අපරාදෙ වියදම්, සෝබන වැඩ.

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +2

      @@lalithkumara7237 උබලගෙ ගවපාලනේ රනවිරුවන් වෙනුවෙන් මොනාද කරේ

    • @amilaprabath4950
      @amilaprabath4950 2 ปีที่แล้ว +1

      @@lalithkumara7237 උබත් අර දොස්තර හොද හිත cartoon එකේ චව් චව් වගේ බන් 🤣🖕

    • @user-hv6gd1br6r
      @user-hv6gd1br6r 2 ปีที่แล้ว +2

      @@lalithkumara7237 dewadaththala innawa hama kalema oyath ehema kenek

    • @sandungamage4307
      @sandungamage4307 2 ปีที่แล้ว +2

      @@lalithkumara7237 කුහකත්වය අතාරින්න මිත්‍රයා.. රාජපක්ෂ ලා තමයි මේක කෙරෙව්වේ.. ඒක වලක්වන්න බෑ

  • @kumrideepika7262
    @kumrideepika7262 2 ปีที่แล้ว +6

    අපි නයයි අපේ මිහිපිට දෙවිවරැනි සියලුමියගිය රනවිරැවන්ට අමාමහ නිවන්සුවය අබාදිත සියලුරනවිරැවන්ටනිරෝගි සුවය ලැබේවා රනවිරැවනි බුදුසරණයි

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 ปีที่แล้ว +13

    මව්බිම වෙනුවෙන් දිවිදුන් විරුවාණනි ඔබට මේ පිං අනුමොදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @toulasantha
    @toulasantha 2 ปีที่แล้ว +12

    කොතෙකුත් අභියෝග දුක් කම්කටොලු මැද උව, උතුම් තෙරුවන කෙරෙහි මහා ශ්‍රද්දාවෙන් පුද පූජා කරන, ආරක්ශා සලසන උතුම් ජාතිය නුබලා 🙏🙏🙏
    සියලු කම්කටොලු දුරු වී සෙත සැලසේවා මව්බිමටත් ජනතාවටත්.
    ජනාදිපතිතුමාටත් දීර්ගායුශ වේවා.
    මමත් පින්වන්ත උනා ගඩොල් කැටයක් හරි තියලා අනොමෝදන් වෙන්න. සාදු සාදු.

  • @deepikapriyangani982
    @deepikapriyangani982 2 ปีที่แล้ว +7

    අප වෙනුවෙන් දිවි දුන් විරුවනි ඔබටත් ,
    ආබාධිත වූ විරුවනි ඔබටත් , නිරුපද්‍රිත රනවිරුවනි ඔබටත් සදා නයගැතියි ලක්වැසි සියලු දෙනා . සසර කෙලවර අවසන උතුම්වූ නිවනින් සැනසුමට මේ පින් හේතුවේවා .!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuworks9684
    @kumuworks9684 2 ปีที่แล้ว +9

    ඉක්මන් බවයකදි නිවන් සුව ලැබේවා! ඔබ සැමට 🙏🙏🙏🙏🙏💐 වටිනා අවබෝධයක් ලබා දුන්නට බොහොම පින්

  • @travellife8492
    @travellife8492 2 ปีที่แล้ว +7

    අම්මො ඇග හිරිවැටෙන කතාව...salute sl army 💪👍💪👍❤️❤️❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +23

    සියළුම රණවිරු වන්ට නිවන් මග ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

    • @lalithkumara5704
      @lalithkumara5704 2 ปีที่แล้ว

      රණවිරුවෝ ලේ හලලා දිනා දුන් රට.ඇයි කොමිස් ගහන හොර දේසපාලුවෝ රට විකුනන් කන්නේ සාප වේවා ඔවුන්ට

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි හැඳින්වීමක්,සියළුම රණවිරුවන්ට පින් සිද්ද වේවා!

  • @lionelgunasekara2078
    @lionelgunasekara2078 2 ปีที่แล้ว +1

    පූජනීය සදහිරු සෑය පාමුල හිදා ඔබ කරන දැනුවත් කිරීම හරිම ලස්සනයි.මේ මහා නිර්මානය වෙනුවෙන් ඔබත් විශාල කැපවීමක් කලා.ඒ පිනම ඇති මතු අත් බවයකදි නිවන් දකින්නට ....

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 2 ปีที่แล้ว +5

    අපි ජිවත් වන මේ කාලය තව අවුරැදු දහස් ගානක් ඉදිරියේ සනිටුහන් වෙන එක ගැන හදවතින්ම අඩම්බරයි.ඒ වගේම අපේ රණවිරුවන් ගේ ලේයින් නැවුනු මේ පුන්‍යය භුමියට තවත් අමරණිය සටහනක් වෙනවා නොඅනුමානය 🙏🙏

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +15

    හුස්ම ගන්නත් අමතකවුනා වගේ. මගේ පිංබිම වෙනුවෙන් දිවිපිදූ.. හා යුද්ධය නිසා ආබාධිතවු හා එයට සහභාගිවූ.. සියළු රණවිරුවන්ට වගේම නායකත්වය දුන් සියළුම දෙනාටත්.. මෙම සෑය තනන්නට වෙහෙසමහන්සි වූ සියළුම දෙනාටත් මෙතේබුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරමි! 🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි පින්වත් ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @mesonbass-7861
    @mesonbass-7861 2 ปีที่แล้ว +5

    🙏🙏 හදවතට දැනුණ බුදුසරණ නොවඩුවම ලැබේවා විරුවාණනි ඔබ සැමට.🙏 ❤️💪💪💪

  • @sadewvishwa9873
    @sadewvishwa9873 2 ปีที่แล้ว +2

    මේ චෛත්‍යය සාදාන්නට උදවි කරපු සැමට බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihagianu5419
    @vihagianu5419 2 ปีที่แล้ว +1

    සියලුම රනවිරුවන් හට තිස් තුන් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයම ලැබේවා 🙏 🙏🙏🙏🙏

  • @priyanthakumari9269
    @priyanthakumari9269 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු අනුමෝදාමි අපේ මහා රණවිරු සෑ රජාණන් වහන්සේ සියලුම ලෝක වාසීනට නිර්වාණය අවබෝධ ය ශාක්ෂාත් වීම පිණිස ම හේතු වාසනා වේවා 🥰🥰🥰🙏🙏🙏

  • @rathnathennakon5833
    @rathnathennakon5833 2 ปีที่แล้ว +5

    🙏🙏🙏☸️☸️☸️හදවතින්ම ❤❤❤ආදරෙයි මගේ පුතාලා ට නිවන් දකින්න කුසලය ක්‌ බවට පත් වේවා තෙරුවන්ගේ පිහිටයි

  • @pubudu860
    @pubudu860 2 ปีที่แล้ว +10

    යුද්ධයක් කරපු එක සිහිපත් කරන්න වෙහෙරක් කරපු අපෙ එකම රජතුමා

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +1

    මෙම සැය වදින වදින වාරයක් පාසාම ශ්‍රි ලන්කාවේ සියලුම රන විරුවන්ට පින් ලැබේවා .. ඒ පින් බලයෙන් ඔබ සියලු දෙනාටම අමාමහ නිර්වානය අවබෝද කරගැනිමට හේතු වාසනා වෙවා ......

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 2 ปีที่แล้ว

    ඔයවෙනුවෙන් සියලු කටයතු කල කරන සැමට දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන්සුව ලැබේවා!!! 🙏💐🙏💐🙏💐

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 2 ปีที่แล้ว +46

    රට වෙනුවෙන් දිවිපිදූ මගේ පුතා...... 🙏🙏🙏

    • @nalinkumara3015
      @nalinkumara3015 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @shehanchathuranga4494
      @shehanchathuranga4494 2 ปีที่แล้ว

      බුදුසරණයි..🙏

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +1

      මගෙත් අයියා නැති වුනා...🙏 දැන් නිදහස් රටක් තියනවා නේ අපි හැමදාම පිච්චුනත්...

    • @nuwanperera2055
      @nuwanperera2055 6 หลายเดือนก่อน

      Pau eya godurak witrai😢😢😢😢

  • @dayaliyanage5657
    @dayaliyanage5657 2 ปีที่แล้ว +41

    අන්තවාදී දේශපාලුවන් හැර නියම සිංහලුන් ඔබට නය ගැති

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සියළුම රණවිරුවන්ට!!!

  • @amataibrahim7265
    @amataibrahim7265 2 ปีที่แล้ว +12

    රනවිරැවනේ තිස්තුන් කෝටියක් රැකදේවා යෝද බල යෝදසක්තිය ලැබෙිවා🙏🙏🙏❤

  • @amilarandunu2385
    @amilarandunu2385 2 ปีที่แล้ว +7

    මුල අමතක අයට හොඳ පාඩමක්.හෙළයනි අවදි වෙයවූ.

  • @roshansan9898
    @roshansan9898 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..මගේ රටේ රත්තරන් රනවිරුවන්ට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @slarmyzon4404
    @slarmyzon4404 2 ปีที่แล้ว +2

    එලිවෙනකම් අළු උනා මිසක කවදාවත් මේ මව් බිම පාවලා දුන්නෙ නෑ🥺💞. ඒ වචන ටික🥺💞🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +1

    උතුම් රණවිරු වනි ඔබ සියලුම දෙනාට උතුම් වු නිව්නින් සැනසීම පිනිසම මෙ පින හෙතු වාසනා වෙවා.!! අද අපි නිදහාසෙ මෙ ගන්නා හුස්ම බ්දක් බිදක් ගනෙ අප ඔබට ණය ගැති තෙරුවන් සරණයි .!!!!!

  • @rumeshbuddika8988
    @rumeshbuddika8988 2 ปีที่แล้ว +5

    මියගිය තුවාල වෙලා ඉන්න දැන් රට රකින සියලු ⁣මගේ සදාතනික රණවිරුවන් හට පිං සිදු වේවා...මගේ ලස්සන රට බේරලා දුනනට

  • @iranganieranpati6711
    @iranganieranpati6711 ปีที่แล้ว

    අනේ සාදු සාද් සාදු සියලුම දෙනාට සක්ති දහිරිය ලැබෙවා අනේ අපේ🙏🙏🙏🙏🙏 රනවිරැවෝ මතු

  • @Kumariatthanayake
    @Kumariatthanayake 3 ปีที่แล้ว +10

    ඉතා වැදගත් විස්තර කිරීමක්...💯

  • @dineshmadusanka8766
    @dineshmadusanka8766 2 ปีที่แล้ว +1

    අයේමත් මෙ පින් බිමෙ යුදමය තත්වයක් ඇති නොවෙවාාා..🙏🙏🙏🇱🇰🇱🇰

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නමෝ බුද්ධාය
    සඳහිරු මහා සෑයට මාගේ නමස්කාර වේවා
    සියළු රණවිරුවන්ට චතුරාර්ය සත්‍යම අවබෝධ වීමට සියළු පින් හේතු වාසනා වේවා.
    තෙරුවන් සරණයි...!

  • @premaliyanage2269
    @premaliyanage2269 2 ปีที่แล้ว +2

    මේ උතුම් චෛත්‍යය .අපට.දායාදකල සියලුම දෙනාට..සදානයගෙතිවෙමු...🙏🙏🙏🙏🙏

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +1

    අම්මෝ අපේ රණවිරු වන් හරිම එඩිතරයි ...එත් මේ දේශපාලකයන් මේ තරම් වටින රටක් විනාස කරනවා ...මේවගේ දෙවල් මොනතරම් කරන්න පුලුවන්ද ..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +1

    සියලු රණවිරුවන්ට මෙයින් සෙතක්ම සැලසේවා 🙏
    නිවන් සුව අත් විදීවා...
    වන්දනා කරනා මිනිසුන් වැද වැද දෙන පින් සියලු රණවිරුවන්ට අනුමෝදන් වේවා🙏🙏🙏
    සියලු යහපතම වේවා 🙏🙏🙏

  • @lahirusenarathna8222
    @lahirusenarathna8222 2 ปีที่แล้ว +1

    ඒකතාවටනම් ඇග හිරිවැටෙනව රටවෙනුවෙන් මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව අත්වේව සද හිරුසෑය සැමදා බැබලේවා සාදු සාදු සාදු !!!

  • @nissankadishan2361
    @nissankadishan2361 2 ปีที่แล้ว +1

    විනාඩි 6.42 ඇතුලත හිතට වැදුන කියපු කිවිල්ලට.මේ පිනම ඇති නුබලාට.සියලු දෙවි පිහිටයි.

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +6

    ආදරනීය රනවිරු.රන්විරුවනේ!!!ඔබලා ගැන ආඩම්බරයි !!!!ඒවගේම .නුබලාව.තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා උතුම් තුනුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොමදව ලැබේවා !!!👍👍👍🌟🌟🌟🙏🙏🙏💖💖💖

  • @rathnapalaabeykoon6660
    @rathnapalaabeykoon6660 2 ปีที่แล้ว

    " මේ මහා ස්ථූප වහන්සේ ඉදිකිරීමට කාලය ධනය ශ්‍රමය පූජාකල සහ ජීවිත පරිත්‍යාගයෙන් මවුබිම සුරැකී දයාබර රණවිරු දරුවනේ නුබලාට දීඝායුෂ නීරෝගී සම්පත් ලැබේවා.. එමෙන්ම මේ ලක්මව රැක ගැනීමට යූද වැදී ආබාධිත වී සිටින දැයේ අභිමානවත් වීරෝදාර දූ පුතුනී ඔබ සැමට නිදුක් නීරෝගි සුවය ලැබේවා....!

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    Hoda විස්තර කිරීමත් ඔබට බුදු සරණයි අපේ රණwiruwanta ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 2 ปีที่แล้ว +1

    අපෙ රනවිරුවානනි ඔබ සැමට තෙරුවන් සරණයි

  • @neviljayawardhana7954
    @neviljayawardhana7954 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ රණවිරුවන්ට 🙏🙏කවදාවත් වරදින්න එපා අපේ වීරෝධාර රණවිරුවන්ට

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +1

    රණවිරු දැයේ පුතනුවන් සියලුම දෙනාටම මියගිය දරුවන් ට නිවන් සුවත් ජිවමාන සියලුම දෙනාටම දිව්‍යමය සැපතත් ලබෙිවා

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 2 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදූ ....හැම දෙනාටම යෝද බල ශක්තිය ලැබේවා !!

  • @indikadilruksha2184
    @indikadilruksha2184 2 ปีที่แล้ว +1

    රණවිරුවා කියන්නෙම පිංවන්ත මනුස්සයෙක් ☸️☸️🙏මට කියන්න වචන ගොතා ගන්න බැ.... ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.... 🌼🙏

  • @rumeshacademy178
    @rumeshacademy178 2 ปีที่แล้ว +4

    දැන්නවසානම හරිය තියෙන්නෙ මේ අවුරුද්ද වෙද්දි ඉවර වෙයි❤
    ආඩම්බරයි අනුරාධපුර ඉපදුන එකට❤❤❤

  • @niroshankumara8550
    @niroshankumara8550 2 ปีที่แล้ว +1

    රනවිරැවො දේසපාලනයට නොයා ඉන්නවනම් එ් උතුම් රන විරැවා බුදු දහාමින් සැමදා රැකෙවි🙏🙏🙏🌷🌹🌹🌹

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 2 ปีที่แล้ว

    ඔබ සියළු දනාටම නිවන් සම්පත් වහ වහාම ලැබීමට හේතු වාසනා වේවා….සාදු…සාදු…සාද….

  • @darshanadarshana1986
    @darshanadarshana1986 ปีที่แล้ว +2

    රණවිරැවා ගැන දන්නේ තවත් රණවිරැවෙක්ම තමා නුබට දිර්ඝායුෂ මල්ලි 2009 පස්සෙ ඇගට දැනෙන ටිකක් ඇහුනා

  • @luxmansamaranayake2853
    @luxmansamaranayake2853 2 ปีที่แล้ว +5

    This is the Sri Lankan Identity and the Symbol of Peace

  • @srianysriany1332
    @srianysriany1332 2 ปีที่แล้ว +1

    අපේ රණවිරුවන් සදා අමරණීය යි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @induwejesingha6099
    @induwejesingha6099 3 ปีที่แล้ว +3

    ස්තුතියි. . . . හොද පැහැදිලි කිරීමක්

  • @lilykuruppu8418
    @lilykuruppu8418 2 ปีที่แล้ว +1

    රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර වේවා, රට වෙනුවෙන් දිවිපිදූ ඔබලාට අපි සදා ණය ගැතියි, අසනීප වෙලා ඉන්න අපේ වීරෝධාර රණවිරුවන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏, මියගිය වීරෝධාර රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +1

    මගේත් සහෝදරා මගේදරුවා හමුදාවේ ඉන්නවා .අනේ එයාලට පිංසිදුවේවා

  • @bandarawickramasingha91
    @bandarawickramasingha91 2 ปีที่แล้ว +3

    හැමෝම රනවිරුවන්ගෙන්
    වැඩ ගන්නවා විතරයි ඔබකියන බ්‍යිලා වලින් ආබාධිත ගොඩක් කොල්ලන්ට
    සෙතක් නෑ ,හොයලා බලපල්ලා ,උන්ගේ දුක දැක්කාම ඇග හිරිවැටෙනවා
    තමයි,

  • @deshan2865
    @deshan2865 2 ปีที่แล้ว +4

    රනවිරුවන්ට අපෙ ප්‍රනාමය ❤️❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු .මගේ මව්බිම වෙනුවෙන් දිවිදුන් සියළුදෙනා මේ මහානීය පුණ්‍යකර්මය සතුටු සිතින් දැක පින් අනුමෝදන් වී සුගතියම හිමිකර ගනිත්වා

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว

    අපේ ත්‍රිවිධ හමුදාවේ අපි වේනූවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් අනෙක් රණවිරැ සහෝදර ඉන් බුදුන්දැක නිවන්දකිත්වා හැමොටම තෙරැවන් සරණයි...🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว

    Ane දෙවියනේ අපේ රණවිරු කොල්ලෝ හැමදාමත් අපිට inna ratak hadala dunna dan අපිට wadinna thanak හදලා dunba පුතේ nubala ape pranayai me pin බලෙන් nubala සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් inna පුතේ

  • @indikadilruksha2184
    @indikadilruksha2184 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මමත් ඒ සියලුම පිං අනුමෝදන් වෙනවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +6

    ඇඟ හිරි වැටෙනව පුතේ අපි නොදන්න දේවල් කොයිතරමි තියනවද රට වෙනුවෙන් දිවි පිදු රනවිරැවන්ට නිවන් සුව ලැබේව අබදිත රනවිරැවන්ට දිර්ගායුශ ලැබේව තුනුරුවන් සරනයි

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 ปีที่แล้ว

    අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රනවිරුවන් අමා මහ නිවනින් සැනසේවා....🙏🙏🙏
    රනක්ෂිතයෙහි සිටින සියලුම රනවිරුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා!!!
    ජය ශ්‍රී මා බෝසමිදු පිහිට නිරන්තරයෙන් ලැබේවා !!!
    🙏🙏🙏

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 2 ปีที่แล้ว +1

    සෑය සෑදීමට වචනකෙන් හරි උදව් කරපු සියලුම දෙනා එකම තැනක බුද්දෝත්පාද කාලයේදීම..සියල්ලො එකට නිවන් දකිත්වා🙏🙏🙏🌺🌺🌺😊😊😊

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 ปีที่แล้ว

    සියලු රනවිරුවන්ට.මාගේ නමස්කාර ය .වේවා ඔබ සැමට නිදුක් නිරොගිසුවය ලැබේ වා දිර්ග ආයුෂ ලැබේ වා දර්මඅවබොදයවෙවා ..🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @roshanindrakeerthi3591
    @roshanindrakeerthi3591 2 ปีที่แล้ว

    තුණුරුවනේම සරණයි අපේ රොශේන් මල්ලී මේ සියලු පිං බලයෙන් සියලුම දෙනාටම උතුම් ඌ චතුරාර්‍යය සත්ත්‍ය දර්මය සුවසේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා

  • @pemidumilochana9808
    @pemidumilochana9808 2 ปีที่แล้ว +1

    Es walata kadulu awe netnam, hitak papuwak neti wenna one.... Adarei hadawatinma ape ranawiruwanta❤️🇱🇰🙏🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว

    නමෝබුද්ධාය පින්වත් ඔබ සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා දායකත්වය ලබාදුන් සියලුදෙනාටම සියලුදෙනාටම රනවිරුවන් සියලුදෙනාටම යෝධ හාමුදුරුවෝ ඇතුලු මහාසංගරත්නයටත් උතුම් අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා අපේ රට වෙනුවෙන් ජීවිත පුදකල සියලුදෙනාටම උතුම් නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @suranjithsamarakkodi2844
    @suranjithsamarakkodi2844 2 ปีที่แล้ว

    සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා. බුදු සරණයි.

  • @deepamalimbada8938
    @deepamalimbada8938 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මේ මහා සඳ හිරු සෑයට මාගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +6

    රණවිරුවන් ❤️

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว

    කාගේ වුනත් රත්තරන් වටින සංකල්පයක් මේක.රට වෙනුවෙන් ජිවිත දන් දුන්න හැම රණවිරුවෙක්ටම ඔලුව නමලා වදින්න පුලුවන්.❤
    මගේ සහෝදරයාත් යුද්දේ නිසා නැති වුනා...වැන්දට පව් නෑ අනිවාර්යයෙන්...ඉක්මනට එනවා වැදලා යන්න...මගේ රට වෙනුවෙන් අප්‍රමාණ කැප කිරිම් කරපු රත්තරන් මිනිස්සු හැමෝම බුදුන් දැක නිවන් දකිත්වා...🙏🙏🙏 සාදු...

  • @gayashan8962
    @gayashan8962 2 ปีที่แล้ว +8

    ඇත්ත ඕක නෙවි කියල කෑ ගහන ඔයත් දන්නවනම්.ඔයාලගෙ කරපිටින් යන්නෙ දේශපාලනය සහෝදරය.

  • @sabrinakumari94
    @sabrinakumari94 2 ปีที่แล้ว

    ඔබ සියඑම දේනාටම පිං සිද්ධ වෙියි

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว

    Pinwath raneviruweni,..raneviru saye nimekirimete ure dun viruweni,obe samete pin labewa!!!🙏💐

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +1

    මගේ රට බේරාගත්ත වීරෝදාර රණවිරු සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුදකරමි.

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +1

    අප වෙනුවෙන් මවිබිම වෙනුවෙන් දිවි දුන් වීරපුතුනි අාබාදිත වු වීරපුතුනි දියනියනි සෑම පිං කමකදිම මම ඔබසැම සිහිකරමි.උපන් බිමට නය නතැති වීර පුතුනි ඔබ සැම අප හදවත් තුල සදා අමර නීයයි.

  • @sonitadelani2619
    @sonitadelani2619 2 ปีที่แล้ว

    රණවිරුවන්හට උපහාරයක් වේවා බුදුසරණයි තෙරුවන්සරණයි

  • @kaluwahewajayalath7987
    @kaluwahewajayalath7987 2 ปีที่แล้ว

    Niyamai, obata jaya,api oba samagai.

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 2 ปีที่แล้ว

    Budu sasuna bebaleewa... Ranaviru appe jayaweewa... semata teruwan Sarani

  • @desmondantony1136
    @desmondantony1136 2 ปีที่แล้ว

    මවු බිම වෙනුවෙන් රණ බිමේ දිවි පිදූ සහ මේ පුන්‍ය කටයුත්තට අැප කැප වූ සියළු රණ විරුවනට බොහෝ පිං අත් වේවා 🙏🙏🙏

  • @roshanfernando8625
    @roshanfernando8625 2 ปีที่แล้ว

    යෝද බල යෝද ශක්තිය ලැබේව සියලු දෙනාටම

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +7

    හිතාගන්න පුලුවන් නේද අපගේ වීර පුතුන් මොන තරම් කැප කිරීම් කරලා ද තියන්නේ අපට සහ අප රට වෙනුවෙන්,
    ඒ වෙනුවෙන් දිවි පිදූ අපගේ වීර පුතුන්ට අමාමහනිවන්සුවය් ලැබේවා

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම දෙනාට ..🙏🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ ....මේ පින මටත් අනුමෝදන් වේවා

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

    Love you our war heros! ❤️❤️❤️

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว

    Mama methanata masayakata wathawak yanawa mama ආබාධිත sebala biridak niyama ranviru kakkuama thiyana ayata me pin bimata athul vimedi sadu hadata pera kadulu watenawa me vidiyowa godak wadagath mage sebala souranta theruwan sarai miya giya siyalu souranta niwan suwa labewa...ආබාධිත viruwan suwapath wewa...ඉදිරිපත් kala obata samma sambudu saranai