සදහිරු සෑයට අවසරය ඉල්ලුවා නම් මම තනතුරෙන් යනවා. රජ කාලෙත් දාගැබ් හැදුවේ දේශපාලනය අරමුණු වලට. C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2021
  • මහාචාර්ය රාජ් සෝමදේව චමුදිත සමරවික්‍රම සමග.
    Raj Somadeva · Senior Professor at Postgraduate Institute of Archaeology with Chamuditha Samarawickrama
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #sadahiruseya #chamuditha #srilanka #archeology #senarathdisanayake #rajsomadewa

ความคิดเห็น • 510

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 ปีที่แล้ว +116

    බූරූවෙක්ගෙයි ප්‍රාඥ්ඥයෙක්ගෙයි වෙනස පැහැදිලිවම තේරුම් ගන්න නියම වැඩසටහන

    • @techbro3034
      @techbro3034 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🤣 yako

    • @sksk-lh6vf
      @sksk-lh6vf ปีที่แล้ว +1

      Loop//⁴?

    • @RMS-on8pq
      @RMS-on8pq ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @RMS-on8pq
      @RMS-on8pq ปีที่แล้ว +2

      👍

    • @tharindudilhan9746
      @tharindudilhan9746 7 หลายเดือนก่อน +2

      සහතික අැත්ත

  • @v_jayawardhana
    @v_jayawardhana ปีที่แล้ว +21

    අරූ තමන්ට ඕනි උත්තර professor ගෙ කටින් කියවගන්න හදද්දිත් තමන්ගෙ professional limit එකෙන් එහා යන්නැතුව මධ්‍යස්තව උත්තර දෙන විදිහ මාරයි..❤

  • @Julian_1990
    @Julian_1990 10 หลายเดือนก่อน +16

    පොල් බූරුවෙකුත් මහා උගතෙකුගේත් වෙනස මනාව පෙන්නන වැඩසටහනක්.
    ස්තූති රාජ් සර්❤

    • @chathu68
      @chathu68 9 หลายเดือนก่อน

      Thanks to Chamuditha 🤭🤭🤣🤣

  • @lassanawadan3024
    @lassanawadan3024 ปีที่แล้ว +60

    රාජ් සෝමදේව ලංකාවට සම්පතක් ❤️

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน

      😂😂

  • @chamilamax
    @chamilamax 2 ปีที่แล้ว +70

    මහාචාර්ය තුමනි, ඔබතුමා ඉතාම ගෞරවනීය චරිතයක්!, නුවන් ලියනගේ සමග ඔබ කරන unlimited history වැඩසටහන ඉතාම ලස්සනයි.
    වාචාල නාට්ටාමියන් සමග සංවාද වලට යාම ඔබතුමාට නොගැලපෙන බවයි අපට නම් හැගෙන්නේ.

    • @jayashanfernando835
      @jayashanfernando835 ปีที่แล้ว +3

      true

    • @nilusanjeewani4839
      @nilusanjeewani4839 ปีที่แล้ว +3

      ඇත්ත

    • @immadusan
      @immadusan ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @nishanthasubasingha6284
      @nishanthasubasingha6284 ปีที่แล้ว

      Muu Nam maha wachala hittek

    • @keshananuradhadhikari9541
      @keshananuradhadhikari9541 11 หลายเดือนก่อน +2

      එක අතකට මෙහෙම වෙන එකත් වටිනවා. මොකද ඒ බුද්ධියේ පැතිරීම සහ සාධාරණ ගුණය තේරුම් ගන්න. රාජ් සෝමදේව කියන්නෙ මහාචාර්යවරයෙක් නෙවේ මහා ප්‍රාඥයෙක් හරිම සාධාරණ සහ මධ්‍යස්ථ මතධාරී දෘෂ්ටිවාදයක් තියෙන්නෙ එතුමාට. ඉතින් මේ වගේ දේවල්වලින් තව තවත් අපිට ඒවා තහවුරු කරගන්න ලැබෙනවා🙏❤️

  • @r.m.sudeepgunarathna3004
    @r.m.sudeepgunarathna3004 2 ปีที่แล้ว +70

    ඔබ තුමා වැනි ශ්‍රේෂ්ඨ විද්වතෙක් අපේ රටට මහා සමිපතක් සෝමදේව සර්, ඔබගේ නොකිලිටි අදහස් ලේ මස් නහර කිදා යාමට තරම් ශක්තිමත්, තෙරුවන් සරණයි, දීර්ගායුශ ලැබේවා සර්!!!

  • @Harsha781
    @Harsha781 2 ปีที่แล้ว +73

    1. නූගත් දේශපාලකයන් හා මෙවන් මහා දැනුම් සම්භාරයක් සහිත වෘත්තිකයෙක් අතර වෙනස වටහාගෙන වැඩසටහන මෙහෙයවීමට තරම් චමුදිත තවමත් පරණත වී නැහැ.
    2. තමාගේ හිතේ ඇති අදහස, තමා ඉදිරිපිට සිටින පුද්ගලයා ලවා කියවා ගැනීමට සහ අනුමත කරගැනීමට උත්සාහ දැරීම චමුදිතගේ සෑම වැඩසටහනකදීම දැකගත හැකියි.
    3. අප මේ වැඩසටහන නරඹන්නේ අදාල මාතෘකාව පිළිබඳව රාජ් සෝමදේවයන්ගේ අදහස දැනගැනීමටයි. අදාල විද්වතාට අදහස්‍ දැක්වීමට ඇති කාලය සහ ඔහුගේ කතාවේ රිද්මයට කරන බාධාවන් නිසා පාඨකයාට ලැබිය යුතු දැනුවත් බව නොලැබී යාම මා දුටු ප්‍රධානම අඩුපාඩුවකි.

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 2 ปีที่แล้ว +58

    ප්‍රාමාණික විද්වතෙකු ඉදිරියේ චමුදිත අසරණ විය. ඔහුගේ යටි අදහස මෙතුමා ගේ අදහස් වලින් තහවුරු කරගැනීමට නොහැකි විය.

    • @chaturanga10
      @chaturanga10 2 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත

    • @shehankavinda7993
      @shehankavinda7993 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @podiappu1959
      @podiappu1959 ปีที่แล้ว

      U

    • @dhana43
      @dhana43 ปีที่แล้ว +1

      මං මේ කමෙන්ට් එකට ලයික් කලේ විඩීයෝ එක බලන්නත් කලින්•••

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 2 ปีที่แล้ว +32

    උගත් බුද්ධිමත් භාවයේ අරුමය....... රාජ් සෝමදේව මහ ඇදුරු තුමනී....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 2 ปีที่แล้ว +45

    වැදගත් පුද්ගලයෙකුගේ ඉදිටියේදීවත් වාග් සංයමය පවත්වා ගන්න මහත්මයා.

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +38

    *චමුදිත සමරවික්‍රම කියන්නේ සුපිරිම බුලට් එකක් කියන්නේ මේ නිසයි.හැබැයි මේ ඉන්නේ එසේ මෙසේ ප්‍රාඥ්ඥයෙක් නෙමේ.මෙතුමා එක්ක කරන කතාබහේදී චමුදිත මැදට පනින්නේ නැතිව සාකච්ඡාව අරගෙන ගියානම් මීට වඩා අගනා කරුණු ටිකක් හෙලි කරගන්න තිබුනා.නමුත් මෙවැනි විද්වතුන් සමඟ කතිකාවන් හැමෝටම කරන්න බෑ..! අපි තව සාකච්ඡා කීපයක්ම බලාපොරොත්තු වෙනවා ! ජය වේවා !!!* 🙏💖💐

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว

      රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

  • @jinendraabeyrathne5397
    @jinendraabeyrathne5397 2 ปีที่แล้ว +16

    ඔබේ දැනුම, උගත්කම පිළිබඳ ඔබගේ සමකාලීන මිතුරෙක් ලෙස හැම විටම මම ආඩම්බර වූයෙමි.
    එහෙත් මෙම සාකච්ඡාවේ ඔබ ප්‍රකාශ කළ කරුණු හා ඒ ඉදිරිපත් කළ මතවාදය තුළ දුටු සංයමය , මෙරට මෑත කාලයේ සිටි හා සිටින, කිසිම උගතෙක් තුළ නොදුටු තරම් ය. ස්තුතියි මහාචාර්යතුමනි.

  • @haah9386
    @haah9386 2 ปีที่แล้ว +27

    දැනුම ඉස්සරහා තමුන් රෙදි සෝදන 👶 චුමුදිත

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +30

    ලොව්තුරා බුදුන්වහන්සේගේ අසමසම ගුණ සිහිපත් කරමින් සෑ වන්දනා කිරිම බොදුනුවන්ගේ සිරිතයි . මහාචාර්ය සෝමදේව මහතාගේ අදහස නිවැරදි යි .චමුදිත ඔබ පරිස්සමෙන් අපේ සංස්කෘතිය තේරුම් ගන්න.

  • @nuwanranga4442
    @nuwanranga4442 2 ปีที่แล้ว +21

    ඇත්තටම.මේ සාකච්ඡව දැක්කහම.කණගාටුවක් ඇතිවුනා..
    මේසා විශාල ස්ථුප හදන්නෙ ඇයි??
    ඇයි මේ සුවද /මල්/ හදුන් කූරු වලින් පුදන්නෙ .??
    ඇයි මෙහෙම පිදුම් ලබන්න තරම්.බුදුන් වහන්සේ අග්‍ර වෙන්නෙ..
    ඔන්න ඔක හොයල බලන්න!! එ සදහා බුදුන් වහන්සේ ගැන සොයන්න.පටිච්චසමුප්පාදය සොයන්න.අපි හොයන්න ඔන ඇයි මෙතරම් පුද සත්කාර කරන්න සුදුසු කියලයි..ඒ ධර්මය දැක්කනම් ඔය කතා ඔක්කොම අහොසි.පංච කාමයට ගිජු වෙලා ලොකේ දෙව්ල් අල්ලගෙන ස්ථුපයට ගරහනව.හොයල බලන්න ඔහොම පුද සත්කාර කරන්න හෙතුව කුමක් ද කියල.
    චේත(චයිත්‍ය) කියන්නෙ"සිත"සිත ගොඩනැගෙන අයුරු සංකේතවත් කල අර්තය..එක දැක්කනම් යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං "
    ආර්‍ය දුක්ඛ්‍ය දැක්ක..මේ මිනිස්සු ධර්මයත් ඊට උපනිශ්‍රය වන කාරනාත් නොදැන කරගන්න පාප කර්මයක්.
    අනුන්ගෙ කුනු හොයන අතර තුර තමන්ගෙ පැත්ත පොඩ්ඩක් හොයා බලන්නකො..
    මේ වගේ සාකච්ඡා අවිද්‍යා සහගතයි .ඇත්තටම අනුකම්පා කරනව .

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว

      රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

  • @haah9386
    @haah9386 2 ปีที่แล้ว +66

    චුමුදිත ඔබ ඉදිරිපිට සිටින්නේ රටේ ජාතික වස්තුවක්! එහි සැබෑම උරුම කරැවන් 🇮🇱🇱🇰. අනවශ්‍ය බළල් අත් පෙවීම සිතාගත නොහැකි විනාශයන් ඔවුන්ට සහ ඔබට ගෙන දෙයි. ☸✡

    • @NoName-zs6by
      @NoName-zs6by 2 ปีที่แล้ว +1

      Rajapaksha horunta Kade Yana kalakanni ballo thawath innawada??? Stupa hadanna kalin rata hadala inna ona rajapaksha horunta manasika Leddu un hithagena inne rajawaru kiyala, lokema inne lokuma horu rajapaksha horu kalakanni, me ratinma elawala danna one kalakanni horu, un hithagena inne me rata unge minissu unge wahallu kiyala, 69laksk kalakanni ballo deela rata me hora ballonta Dan koala thiyenne thawath unta Kade Yana ballo

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      ඊශ්රායල කොඩිය ඇයි ගාවගත්තෙ. ඒක ණය ගන්න පුළුවන් රටක් නිසාද?

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +2

      @@NoName-zs6by නමුත් මේවා පුරාවස්තු. මේවත් අපෙ උරුමය. සංචාරකයො එන්නෙ මේවා නිසා.

  • @immadusan
    @immadusan ปีที่แล้ว +27

    ඌරො මඩ නෑවට මහාචාර්යතුමා මඩ නාන්නේ නෑ. ඉදිරියට මේ වගේ මඩ ගහගන්න වැඩසටහන් වලට ඔබතුමා සහභාගී නොවී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +11

    අපේ රටට බිහිවූ අනභිභවනීය විද්වතෙක් මහාචාර්ය රාජ් සෝමදේව.....ඒ හදවතින්ම නැඟෙන, බහුශෘත, බ්‍රාහාමාණික අදහස් තුලින් අපේ දැනුමට උකහාගත හැකි කරුණු කාරනා බෙහෙවින් බොහොමයි....!!

  • @jeevaniwithanage5832
    @jeevaniwithanage5832 2 ปีที่แล้ว +56

    ඉතාම ගෞරවනීය සහ අගය කරන චරිතයක් Prof Somadeva.🙏
    ප්‍රශ්නේ තියෙන්නේ ස්ථුපයේ වත් හදපු අරමුණේ වත් නෙවෙයි.. මේ දෙය දිහා බලන මිනිස්සුන්ගේ ආකල්ප මත.
    කවදාවත් මිනිස්සුන්ට ස්ථුපයක් දැක්කහම හදපු අරමුණ නෙවෙයි මතක් වෙන්නේ හිතේ ශ්‍රද්ධාවයි ඇතිවෙන්නේ.
    මේකෙන් සමරාන්නේ යුද්ධය නෙවෙයි ජයග්‍රහණයයි. ජයග්‍රහණය ලැබුවේ සිංහලයෝ පමණක් නෙවෙයි මේ රටේ සියළුම සහෝදර ජාතින්.
    ඒ පරාජය වුනේ ත්‍රස්වාදය මිසක් කිසිම ජාතියක් නෙවෙයි...
    මාධ්‍ය වේදීන් මීට වඩා සමාජය සුවපත් වෙන විදියේ interviews කරනවානම් කොච්චර හොඳ වෙයිද මේ රට...

    • @damayanthidias5518
      @damayanthidias5518 2 ปีที่แล้ว +2

      Itha honda pilithurak

    • @chamz7005
      @chamz7005 2 ปีที่แล้ว

      Pp

    • @r.m.sudeepgunarathna3004
      @r.m.sudeepgunarathna3004 2 ปีที่แล้ว +2

      ඔබගේ අදහසට ගරු කරනවා, එය ඇත්ත

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว +1

      රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 ปีที่แล้ว +2

      Good comment

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +16

    30:06 හොදම ටික. සාකච්ඡාවෙන් දේශපාලනය ගෑවී නොගෑවී යන අතීත සමාජ සංස්කෘතිය ගැන හොද විග්‍රහයක් ලැබුණ.

  • @genulalakshan6831
    @genulalakshan6831 2 ปีที่แล้ว +36

    අහන්න ඕනි දේවල් නිමි මෙතුමාගේන් අහන්නේ.මෝඩ දේවල් අහන්න එපා

  • @bikepicco9130
    @bikepicco9130 6 หลายเดือนก่อน +2

    නොවියත් නොගැඹුරු "මාද්‍ය වේදියෙකු" යැයි කියාගන්නා තුට්ටු දෙකේ වාචාලයෙකුගෙයි සත්‍ය වශයෙන්ම කටපුරා උගතෙකු වියතෙකු බුද්ධිමතෙකු යයි කිව හැකිපුද්ගලයෙකුගෙයි වෙනස පෙන්නාදුන්නට ඔබට ස්තූතියි.

  • @jaykgc7784
    @jaykgc7784 2 ปีที่แล้ว +37

    අහන ප්‍රශ්න ටිකක් මොලයක් ඇතුව කල්පනා කරලා ඇසුවානම් චමුදීත මෙච්චර පල් වෙන්නේ නැහැ

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +11

    දාගැබකින් විද්‍යාමාන වන්නේ🌞🌸
    තෙරුවන් ( පේසාවළලු තුන​)🌹🌼🌷
    අසූසාර දහසක් ධර්මස්කන්ධය (බඳ කොටස)
    ඡතුරාර්‍ය සත්‍ය (සතරැස් කොටුව)🌷🌞🌸🌺🌻
    ආර්‍යාය අෂ්ඨාංගික මාර්ගය(කොත්කැරල්ල​)
    නිර්වානය ( චුඩා මානික්‍ය )🌹🌼🌷🌞🌸🌺🌻
    මේ උතුම් අරමුණු සිතේ තබා ගෙන සෑම 🌹🌼🌷
    ස්තූප යක්ම වන්ඳනා කිරිම බොදු ප්‍රතිපත්තියයි

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 2 ปีที่แล้ว +18

    හිරැ එකේ නිවුස් ටික යූටියුබ් එකට ගේන චමුදිත.අපි හිරැ බලන්නේ නැතිනිසා .😁😁 මේතුමා වැනි බුද්දිමත් සිංහලයෝ අතීතය වර්තමානය මැදමාවතක සිට දකින මහා ප්‍රාඥයෝ.ඔවුන්ගෙන් පාඩමක් ඉගෙන ගන්න .💖💖💖

    • @somaa8839
      @somaa8839 2 ปีที่แล้ว

      Mula. Mada. Aga.
      Yatha. Parida. Dakina. Maha
      Pragghayanani. Obata.
      Ratata. Sampath aki. Theruwan saranayi. Jayawewa. Deerghau.
      Labewa.

  • @chandupereera3973
    @chandupereera3973 2 ปีที่แล้ว +22

    ඇදුරුතුමෙනි ඔබගේ නිර්බිතතාවය හරිම අගෙයි

  • @wikumdhananjaya2155
    @wikumdhananjaya2155 2 ปีที่แล้ว +6

    මොලෙත් චුට්ටක් තිබ්බනම් චමුදිත මරු...💐👍

  • @lesliemawatha7685
    @lesliemawatha7685 2 ปีที่แล้ว +10

    අපේ දේ අපේ කම දේශීය දෙවිවරු
    රටේ මිනිසුන් ඕනෑකමින්ම සගවා යටකර ඇති අපේ දේශීය දෙවිවරුන්ගේ ඩර්මය නැවත කියා දියයුතු කාලයයි.

  • @harsigallage9052
    @harsigallage9052 ปีที่แล้ว +6

    Professor ,
    You are the brightest gem in Sri lanka.

  • @haah9386
    @haah9386 2 ปีที่แล้ว +27

    අසරණ උනා නේද සැබෑම 🇱🇰 ඉස්සරහ. අනිත් දවසෙ යද්දි වැදල යන්න මතක තියාගන්න චූදිත

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +4

    👌👌👌 ඉතිහාසඥයෙක් තමන්ගෙ වැඩේ හරියටම කරනවා දැක්ක. ඉතිහාසයේ වුණ දේවල් හරිද වැරදිද කියන එක ඉතිහාසඥයෙකුගේ භූමිකාව නොවේ. ඔහු ඔහුගෙ භුමිකාව තුළ මනාව පිහිටා කථා කළා. බොහොම ශ්‍රේෂ්ඨ යි. හැමෝම ඔහොම වැඩ කළා නම් බැරි වැඩ කරන්න ගිහින් වරිගෙ නහගන්නෙ නෑ. අනික විරුද්ධ කථාව සතුරන් සදයි. ඒවා හැමදේම උපේක්ෂාවෙන් දරා ගැනීම ශ්‍රේෂ්ඨ යි.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +3

    දීර්ගායුස ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @KasunYasitha
    @KasunYasitha 2 ปีที่แล้ว +6

    චමුදිතට ඕන උත්තර ලියලා දීලා ඒක කියවගන්න පුළුවන් කෙනෙක් ඉන්ටර්විව් කලානම් ඉවරයි.

  • @chrisj129
    @chrisj129 2 ปีที่แล้ว +16

    ඉතාම ගෞරවනීය සහ අගය කරන චරිතයක් Prof Somadeva

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว

      රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

  • @thamalimadusarani
    @thamalimadusarani 2 ปีที่แล้ว +7

    චමුදිත ඔයා වගෙ අය මේ රටේ ඉන්න ඕන තව කෝ මේ මාද්‍යවෙදියො

  • @asankarajakaruna954
    @asankarajakaruna954 2 ปีที่แล้ว +16

    ගොන් චමුදිත ගොන් ප්‍රස්න අහනවා...
    අපේ සර් ඌ නිවැරදි කරමින් අන්තවාදී නොවී හරි දේ කීවා...

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 ปีที่แล้ว +18

    Well done prof
    You explained it very well .
    Chamuditha tried hugely you to pull into a political muddy pit.
    You as a professional cleverly ignored it.

  • @chan400
    @chan400 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමාගේ වචන තෝරාගැනීම ඉතා අනර්ගයි.

  • @kalanaapsara9638
    @kalanaapsara9638 ปีที่แล้ว +1

    සෝමදේව සර් මොනතරම්නම් සංයමයකින් වචන හසුරුවනද බලන්නකො චමුදිත. ඔයා මැද්දෙන් පැනල ප්‍රස්න අහන්නෙ අවිචාරමත් විදියට. මේ සාකච්ඡාව පුරාවටම ඔබේ බාධා කිරීම සෝමදේව සර්ගේ අදහස් දැක්වීම අතරමග නතර කරනවා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +26

    ඔය ස්තූපයට වඩා මෙතුමට වන්දනා මාන කිරීම වටිනවා...

    • @kobro687
      @kobro687 ปีที่แล้ว

      අන්න කීවා වැරදි කතාවක් , ස්තූපයකට වන්දනා කරන්නේ ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදිලා අනික රාජ් සෝමරත්න මහතා පෘතග්ජන සත්වයෙක්

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +10

    මෙතුමාගෙන් අපි ලබාගන්න සුදුසු දැනුම ඇතිවෙන්න බෙදනවා නෙත් එෆ්එම් එකෙ.යුටියුබ් එකෙත් ඒ වීඩියෝ තියෙනවා

  • @shanthalal8693
    @shanthalal8693 ปีที่แล้ว +2

    මනා සංයමයෙන් වචන හසුරුවන මෙවන් උතුමකු ඉදිරියේ සාහසික ලෙස හැසිරෙන්න එපා චමුදිත.

  • @sampathpriyankara301
    @sampathpriyankara301 2 ปีที่แล้ว +10

    Chamuditha... you brought the wrong person today... he will not say "YES" to everything you say and he will not "AGREE" whatever you say.... He is a great professor...

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว

      රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

  • @dharshanaw5926
    @dharshanaw5926 2 ปีที่แล้ว +16

    A wiseman with deep insights in to his area of expertise at long last.His responses were historically in-line ( I assume) and also very technical ( I can assure). In all, I listened to him in earnest from start to end since all his statements brought in new bits of information that I tried to conginitively process.
    My only observation: His knowledge and insights could have been better extracted with a more intelligent line of questioning.
    Take a bow, Professor Somadeva !

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ปีที่แล้ว +5

      චමුදිත දෙකයි පනහේ දේශපාලකයින් ගෙන් ප්‍රශ්න අසන විධියට තමයි මහාචාර්‍ය තුමාගෙන් ප්‍රශ්න ඇසුවේ.
      proff Raj answered all questions diplomatically as he would be the next in line for the top post. I think they both did their jobs. Dharshana, your comment is nicely worded.

    • @zuhurapakeer8920
      @zuhurapakeer8920 2 ปีที่แล้ว +2

      My thoughts exactly 👏
      But, you’ve put it so beautifully; I couldn’t have done it better. Thank you 🙏

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว

      රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 ปีที่แล้ว

      MohuehabddemamhaharyahumakhudehametayadasowarawapranakalahakinamyatinawaratakanaatasamahdasapaluwaknowannsaahayoganakarNna

  • @SS-of1eo
    @SS-of1eo 2 ปีที่แล้ว +71

    ඔය ස්තූපය හැදුවේ වෙන කිසි දේකට නෙවෙයි, තමාත් මේ රටේ 'රජෙක් ' කියන තැනට නම ගෙනියන්න.....
    මොකද පහු ගිය කාලයකදී, සම හරක් ජනතාව 'මහරජානෝ ' කියලා අදහසක් මෙයාගේ ඔලුවට දාලා තිබුනා, ඉතින් එය සම්පූර්න කිරීමක් තමයි මේ ස්තූපය සැදීම!!
    මහාජනතාවගේ බදු මුදලින් ඉදි කරපු ගුවන් තොටුපොලවල් යනාදී දේවල් වලටත් තමන්ගේ නම දා ගත්තේ කුමන හේතුවකටද??

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +5

      බණ්ඩාරනායක ලගේ ආදර්ශය තමයි ඉතින්
      මොනව කරන්නද??

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @sunilsilva8204
      @sunilsilva8204 2 ปีที่แล้ว +1

      hariyata hari

    • @samaliyanaarachchi2081
      @samaliyanaarachchi2081 2 ปีที่แล้ว +1

      Aniwaryenma.

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว +1

      එකඟයි ඒ කතාවට,
      ඒ වගෙම රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු ⁣බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.

  • @sandunsriadhikari8839
    @sandunsriadhikari8839 หลายเดือนก่อน

    මරු ප්‍රශ්න

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 ปีที่แล้ว +3

    Great professor for ever

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +15

    යුද්ධයෙන් පසු රටට..සිදුවුයෙ කුමක්? යහපත් වුනාද දියුණු වුනාද? ස්තූප සිය ගානක් හැදුවත් වැඩක් නැත..

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +3

      යුද්දෙ එහෙම්ම තිබ්බ නම් හොදයි කියලද කියන්නේ
      නැත්නම් පල්ලියක් හැදුවනම් හොදයි කියලද කියන්නේ මොකක්ද

  • @milaxmen
    @milaxmen 2 ปีที่แล้ว +10

    ඕන කෙනෙක්ට වදින්න පුලුවන් අන්ත වාදින්ට බෑ

  • @kasunvindana2901
    @kasunvindana2901 2 ปีที่แล้ว +2

    චමුදිතටට ඕනි උන දේ අපේ සර්ගෙන් ගන්න බැරි උනා..

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว

    thanks chamuditha

  • @kasuntharakamadhusha2120
    @kasuntharakamadhusha2120 ปีที่แล้ว +3

    මේ වගේ පිස්සෙක් එක්ක ඔබතුමා (රාජ් මහත්මයා) වැඩසටහනක් කරන එක අවුලක් 😥

  • @anandarandeni4075
    @anandarandeni4075 2 ปีที่แล้ว +1

    Great go ahead 👏 👍

  • @tharindudilhan9746
    @tharindudilhan9746 7 หลายเดือนก่อน

    මම මේ වැඩසටහන තුළින් ජිවිතයට එකතු කර ගත්තෙ සංවාදයක් තුළ වචන ඉතාම පරිස්සමෙන් හැසිරිය යුතු බවයි..එකට හොදම නිදසුන මහාචාර්යතුමන්...
    මහාචාර්යතුමන් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේම විද්‍යාර්ථියෙක් විම පිළිබදව මම නිහතමානීව සතුටු වෙනවා

  • @chandanapathirage206
    @chandanapathirage206 2 ปีที่แล้ว +1

    Somadeva Great product of KALUTHARA.... chamuditha learn from KALUTHARA products WADAPAN... superb my dear friend Somadeva.

  • @kumaragecyril8123
    @kumaragecyril8123 2 ปีที่แล้ว +2

    Well said prof raj somadewa
    K.c.jayarathne physics teacher

  • @harshayasarathna157
    @harshayasarathna157 2 ปีที่แล้ว +15

    ගල් පිලිම සහ බොල් පිලිම
    දුටුවෙහිද ?

  • @danumadu8447
    @danumadu8447 ปีที่แล้ว +1

    මොලෙත් පොඩ්ඩක් තිබ්බනම් මරු 👌 chamuditha...

    • @danumadu8447
      @danumadu8447 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @spk071
    @spk071 2 ปีที่แล้ว +6

    යුද්ධයක් සමරන්න චෛත්‍යයක්. බුදුන් වහන්සේ වැඩියනම් මොනවා මොනවා කියයිද?

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว

      යතාර්ථය පසෙකලා සාහිත්‍ය කතා විශ්වාසයෙන් වැදල,පුදල,යැදල තව,තවත් මිත්‍යාව මතම ග්‍රෝත්‍රක මානසිකත්වයක දෘෂ්ටිගතවි ප්‍රඥාව මොටකරගනී...
      බුදුවරයෙක් සත්‍ය අවබෝධකරගෙන ජනයාට දේශනා කරන්නෙ මේවද....

  • @aryagamage8729
    @aryagamage8729 8 หลายเดือนก่อน +1

    සර් මෙවැනි අය සමග සංවාදයක යෙදීමත් නොකල යුතු දෙයක්.

  • @dammika4147
    @dammika4147 2 หลายเดือนก่อน

    Chmuditha gottek විතරයි ...nodkin...

  • @samansurendra5403
    @samansurendra5403 ปีที่แล้ว +3

    සුදුස්සාගෙන් සුදුසුදේ අහන්න චමුදිත...මෝඩකම තිබුනට පෙන්නන්න එපා..

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 ปีที่แล้ว

    පලමුව ඔබ ඔබේ වගකීම වන්නේ කුමක්ද යන්න හරිහැටි පැහැදිලි කරගන්න චමුදිත.

  • @IcMixMusic
    @IcMixMusic 2 ปีที่แล้ว

    Great 👍

  • @saduvimu4556
    @saduvimu4556 2 ปีที่แล้ว

    Sadahiru seya hadapu eka nemei weredda eka hadapu kenage weradi me pakayata penne,hebei Ada dekka bol vee hulagata gahagena Yana vidiha, thank you Raj somadewa sir

  • @sinhasinha6706
    @sinhasinha6706 2 ปีที่แล้ว +14

    අගනා කතා බහක්.👍👏💐❤️

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 2 ปีที่แล้ว +1

    Sir somadewa 🙏🙏❤️❤️

  • @suchirasuranga
    @suchirasuranga 2 ปีที่แล้ว +36

    චමුදිතගෙ ගොන් ප්‍රශ්න ටික නැතුව, මෙතුමා අදහස් දැක්කුවනම් ඉතාම වටිනව

  • @gamithaa
    @gamithaa ปีที่แล้ว

    a great talk pof, Raj somadeva , pl learn from him ,how to handle tks

  • @MrAlpitiya
    @MrAlpitiya ปีที่แล้ว +1

    මහාචාර්ය රාජ් සෝමදේව කියන ප්රාච්ඤාචාර්යා ඉදිරියේ, චමුදිත ඔබ ලිලිපුට්ටෙක් 😉 චමුදිත ඔබ එතුමාගෙන් එලියට ගන්න හැදුව පිලිතුරවලට ඉතාමත්ම බුද්ධිමත්ව උත්තර ලැබුණ, එතුමාගෙන් කතාකිරීම සහ සවන්දීම,පිලිතුරැ දීම ඉගෙනගන්න 🤗

  • @ruwanchandana7181
    @ruwanchandana7181 2 ปีที่แล้ว

    Oya sthoopaya hadana kota kata wahagena indala Dan eka me ratata Dunnama ekata garahanne thiyenna kuhaka kamati. Kothmale sthoopayata ei me kenahilikam nethe. Kohoma wunath me sthoopaye thiyenne ape buduhamuduruwange dathun wahansela.

  • @bigbang2182
    @bigbang2182 2 ปีที่แล้ว +3

    නිශ්පල සාකච්චාවක්.. චමුදිට ඕනෙ උනේ එතුමාට අදාල විශය දැනගන්න නෙවේ..

  • @vart671
    @vart671 ปีที่แล้ว

    චමුදිත වැරදි නෑ. බලපු මමයි වැරදි හොද වැඩේ

  • @nandikaperera8483
    @nandikaperera8483 ปีที่แล้ว

    ඔබ හරි උදිත.

  • @rvaplcomdt6553
    @rvaplcomdt6553 26 วันที่ผ่านมา

    දෙන්නම හීනමානිකයෝ.කවුරැන් හෝ මීටත් වඩා ලොකුවට හදනවනං ඒකත් ආශීර්වාදයට කරැනක්.

  • @janakasamaranatha8192
    @janakasamaranatha8192 2 ปีที่แล้ว +23

    චමුදිත ඔය පුශ්න කිරීම වැරදියි. යුද්ධය අවසන් කීරීමේ සතූට සිංහල දෙමල හැමටම තිබෙනවා.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Me raj somadewa raja kale katha hamoma dannawa.....rajawaru chayithya haduwe budu dahamata jiiiwitha parithyagayen......dan kale mehema wunata....hama raja kenekma rata kawe na.....kawuru hariii me manussayata mayithriii karanna

  • @jaykgc7784
    @jaykgc7784 2 ปีที่แล้ว +16

    චමුදීත කරන්න හොද වැඩක් තියනවා දෙවන ලෝක යුධ ජයග්‍රහණය අදටත් ලොකයේ රටවල් ගොඩක් සමරනවා ඒ නිසා එම රටවල නායකයන්ට ගිහින් කියන්න ඔබලා ඔය කරන වැඩෙන් පරාජය වූ රටවල ජනතාව කලකිරෙනවා ඒ නිසා ඔය වැඩෙ නතර කරන්න කියලා

    • @tinyboy6458
      @tinyboy6458 2 ปีที่แล้ว +5

      Good point

    • @rashir4737
      @rashir4737 2 ปีที่แล้ว +5

      Correct

    • @prasadedirisingha2179
      @prasadedirisingha2179 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඔබ හරි,,

    • @neethaneetha3512
      @neethaneetha3512 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත චමුදිතට මොකක් හරි හිතේ අමාරුවක් තියෙනවා.

    • @newhelayahelaya8504
      @newhelayahelaya8504 2 ปีที่แล้ว +3

      එකම රටක ජනතාවට මෙහෙම වීනාශයක් කරපු එකක් ලෝක යුද්දේ විනාශය සමාන කරන්නේ 69ලක්ෂයේ හරකෙක් වෙන්න ඕන 😁😁

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Hamogema jiiiwithaya awadanam.....okkotama bala thanhawa chik..

  • @RavindraSilwa
    @RavindraSilwa 3 หลายเดือนก่อน

    මෙවන් විද්වත්තු ලංකාවට සම්පත්

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 ปีที่แล้ว +13

    කවදාවත් අපේ දෙමල සහෝදරයන්ව ත්‍රස්තවාදියො පැත්තට දාන්න එපා......ත්‍රස්ත්වාදියො කියන්නෙ රටක් ජාතියක් ආගමක් මනුස්සකමක් දන්නැති තිරිසන්නු වගයක්.....උන්ට අපේ දෙමල සහෝදරයන්ව ආදේශ කරන්න එපා! ඒක වැරදියි....අපේ රණවිරුවො සටන් කලේ බෞද්ධ අපි වෙනුවෙන් විතරක් නෙවෙයි....දෙමල මුස්ලිම් කතෝලික කියන අපි හැමෝම වෙනුවෙන්.....මේ රට අපි හැමෝගෙම.......අපි හැමෝම ශ්‍රීලාංකිකයො....🇱🇰🇱🇰🇱🇰

    • @jeevaniwithanage5832
      @jeevaniwithanage5832 2 ปีที่แล้ว +3

      Very well said 👍

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +2

      එයාල එහෙම හිතනවද අනික කතෝලික කියන්නේ ජාතිකයන් නෙවෙයි. බහුතරයක් කතෝලික අය සිංහල බව මතක තබා ගන්න. සිංහල බහුතරයක් බෞද්ධ. සුළුතරයක් ක්‍රිස්තියානි

    • @chinthafonseka527
      @chinthafonseka527 ปีที่แล้ว +1

      We had the war against to the LTTE terrorists. Tamil civilians are not terrorists, they are ordinary people.

  • @bhanukaprabhath9150
    @bhanukaprabhath9150 2 ปีที่แล้ว +2

    යුධ්දයක ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් නෑ චමුදිත.පරජිතයොම විතරය් ඉන්නෙ.

  • @shashindunimmika862
    @shashindunimmika862 2 ปีที่แล้ว +10

    චමුදිත ගොබ්බ කතා කියවන්න රාජ් සෝමදේව වැනි මහාචාර්යවරයෙක් අල්ලනොගත්තානම් හොදයි.. සෑය වන්දනාකරනකොට කිසිම එකෙක් මේක හැදුවේ කවුද අරකමේක හොයන්නේනෑ.. ඔබට හිත රිදුනාට කරන්නදෙයක්නෑ අපිනම් සෑයවන්දනා කරලා අපේ රට බේරගත්ත රණවිරුවන්ට ජාතිජාතිත් පිංදෙනවා.. පැරදුන එවුන් පැරදුනේ මේරටේ අමුඅමුවේ දරුවාගේ ඉදන් මහාජනතා සංහාරයක් කරගෙනයන ගමනක්.. සෑය දකිනකොට මේ රටට විනකරන්න එන හැමඑකාටම සිහිවෙනවානම් මම කැමති තවත් මෙවැනි සෑ ඉදිවෙනවග ඉදිකරනවග ⚔️

    • @dilansameera1903
      @dilansameera1903 2 ปีที่แล้ว +2

      දෙමල මිනිස්සු එක්ක යුද්ධ කලේ නැහැ බන්. ත්‍රස්තවාදී එක්ක යුද්ධ කලේ .

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 ปีที่แล้ว +1

    කතිකත්වය පරදායන ප්‍රඣා ගෝචර දැනුම කෙතරම් අගනේද...🙏

  • @sankasenanayaka4241
    @sankasenanayaka4241 2 ปีที่แล้ว

    👍

  • @upulharsha4097
    @upulharsha4097 2 ปีที่แล้ว

    චමුදිත ඔයාට ඉගෙන ගන්න

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +6

    බෞද්ධයෙක් වශයෙන් සතුටින් ජිවත් වෙන්න නම්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න
    පන්සිල් රැකගෙන අසරණ කිරීම බුදු දහමෙ අංක එක වෙනවා
    පන්සිල් රැකගත අසරණ සරණය කරන්නෙ නැතිනම්
    ඔහු හෝ ඇය බෞද්ධයෙක් නොවන බව අපට සරලව අවබෝධ කර ගැනීමට පහසු වෙනවා
    ඒ නිසාම ඔබට බොරු කාරයින්ට නොරැවටී ජීවත් වෙන්නත් හැකියාව ලැබෙනව
    අසරණ සරණය කරනව කියන්නේ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ජීවිත වන
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් අවංකවම ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම
    බව හොඳට මතක තියා ගන්න
    අවංකවම
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ
    පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා දෙනවා
    ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
    ඒ කියන්නේ
    ඔබට සොභාවික බුද්ධිය හෙවත් සොභාවික මිනිස් ඉව ටිකෙන් ටික ලබා දෙන්න පටන්ගන්නව
    ඔබට පුද්ගලිකවමට
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ උපකාර කරනවා
    එම උපකාර ලැබීමේ මහා වාසනාව ඔබට පුද්ගලිකවම ලබා දෙනවා
    ඊටත් අමතරව ඔබට නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේට අවනත වෙලා ජීවත් වෙන්න පුරුදු පුහුණු වෙන්න
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට කරදර හිරිහැර වධ හිංසා සහ මරා දමන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියා ගන්න
    ඒ කියන්නේ මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙන බව හොඳට මතක තියා ගන්න
    නැවත නැවතත් සතුන් වශයෙන් උපත ලබන්න දගලන්නෙ නැතිව
    නැවත නැවතත් මිනිහෙක් වශයෙන් උපත ලබන්නට උත්සාහ කරන්න
    කාන්තාවන් දරුවන් මහලු අය රෝගීන් සහ අසරණ සතුන්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ සතු
    මිල කල නොහැකි අගනා ජීවමාන වස්තූන් බව හොඳට මතක තියා ගන්න
    මොහොතකට වත් අමතක නොකරන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
    ඔබට වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා
    බුදු සරණයි

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 2 ปีที่แล้ว +18

    චමුදිත හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම විතරක් නොවේ, ජේසුගේ, මරියතුමිගේ ඒවත් තියෙනවා. උතුරු නැගෙනහිර පැතිවල ගියොත් හින්දු ආගමික සංකේත සහිත ඒවගේ කුටි තියෙනවා, ලොකු මුස්ලිම් පල්ලි වගේම, කුඩා මුස්ලිම් යාග්ජා ස්ථාන තියෙනවා වගේම සීග්‍රයෙන් ගොඩනැගෙමින් පවතිනවා. . ආගමික ස්ථාන මිනිසුන් ගොඩනගන්නේ තමුන්ගේ උතුරන භක්තිය පෙන්වීමට හෝ තම ආගම සංකේතවත් කිරීමටයි. රජෙක් හෝ රජයක් ඒක කරන්නේ රට එක්සේසත්කිරීමක් වැනි දෙයක් සංකෙතමත් කිරිම සදහයි. සදහිරුසෑය ගොඩනැගුවේ හමුදාවේ සෙබළුන්ගේ හා පොදු ජනතාවගේ දායකත්වයෙන්. ඒ ඉඩම පුරාණ රථගාල ය්හිබු තැනයි. එතන පුරා විද්‍යා නටබුන් නැහැ හිටපු පුරා විද්‍යා කොමසාරිස් කිවේ ඔහු අකමැති උනත්, ජනාධිපතිට ඒ ගැන තීන්දුව ගත හැකියි. අනික දෙමල කිසිවෙකුත් සදහිරු සෑය හැදීම පිළිබද දොස් කියනවා මා අසා නැහැ.සදහිරු සෑය විතරක් නොවෙයි උතුරු නැගෙනහිර සුළු ජාතිකයෝ පහුගිය ආණ්ඩුව කාලේ ආක්‍රමණය කරන්න හැදු බෞද්ධ පුජා භුමි රාශියක් මේ වනවිට සංරක්ෂණය වෙමින් පවතිනවා. ඒවායේත් පන්සල් , කුඩා චෛත්‍ය ඉදිවෙමින් පවතිනවා. කුරගල, දෙවනගල වගේ දකුණේ පුජාභුමිත් ඒ අතර තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් අපරාදේ ඒවා සුළු ජාතීන්ට බෙදල දෙන්නයි තිබුන කියල. එහෙන හිතන සුළු පිරිසක් ඉන්නවා සිංහලයන් අතර. (සුළු ජාතීන්ගේ චන්ද වලට ලොල්වූ හෝ ආගම අබිං කියා සලකන). ඔබත් ඒ ගොඩට වැටෙන්න එපා.

    • @newhelayahelaya8504
      @newhelayahelaya8504 2 ปีที่แล้ว

      රාජපක්ෂ වහල්ලු හැමදාම කියන්නේ ඕක තමයි 😁😁දැන් කියන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් උන්ට ඔක්කොම දීලා තියෙන්නේ මේ ආණ්ඩුවේ සිංහල හින්දා වෙන්න ඇති 😁

    • @ranawakaaruna6250
      @ranawakaaruna6250 2 ปีที่แล้ว

      නව හෙළයා , ඉස්සෙල්ලා තමුන් කාටද වහල් මෙහෙය කරන්නේ කියල තේරුම් ගන්නවා.මේ රටේ සියලු මිනිසුන් පොදුවේ භුක්ති විදිනා දෙයක් විනා, ඊට වැඩි යමක් මුස්ලිම් අයට මේ ආණ්ඩුවෙන් දීලා තියෙනවන්ස්ම් ඒ අහවල් දේ කියල ඉස්සරින් කියල ඉන්නවා. නැතිනම් කට වහගෙන ඉන්නවා.

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 ปีที่แล้ว +6

    මුග්ධ මාද්‍යවේදියෙක් 🙏

  • @ceylonaliens7451
    @ceylonaliens7451 2 ปีที่แล้ว +4

    චමුදිත එයා විසින් ගොඩ නගා ගත් මතවාදයක් ( වෛරීය ) කර පින්නාගෙන තමන්ට අවශ්‍ය පිලිතුර ලබා ගැනීමට වෙහෙසෙන අයුරකි මට දිස් වුයේ. ඔය සංවර්ධනය කියන එකත් අපි තේරුම් ගන්නෙ සාපේක්ශව. අපේ අය ගොඩක් උදාහරන ගන්නේ යුරෝපිය රටවල්. වර්තමානයේ ශිෂ්ට සම්පන්න ලෙස විශාල දියුනුවක් ලබා තිබුනත් මීට දශක කිහිපයකට පෙර ඉතා විශාල වශයෙන් ඛේදවාචක සිදුවූ බව දන්නො දනිති.අලු යට ගිනි මෙනි. ඩොලර් මත පදනම් වන දියුනුවක අවසානය ඉච්චාබංගත්වය බවට සාධක ඕනෑ තරම් ඇත. සඳහිරු සෑය මෙරට හුදී ජනයාට බරක් නොවුනේ එම නිසාය. ප්‍රබාකරන් පැමින ස්තූප්යක් ගොඩ නැගුවත් අපේ උපාසක අම්මලා එයට ගඩොල් අදින බව ඒකාන්තය. කුහක උපාසකම්මලා නොව කොරහෙත් කිබුල්ලු දකින ඊනියා විකල්ප කාරයන්ය. පසුගිය චන්දයේ කරලියට ආ විකල්පය දැන් රටෙත් නැත. ඉතා උතුම් දර්ශනයක් තිබුනු රටක් උවත් කම්කරුවගේ සිට පාලකයා දක්වාත්, දායකයාගෙ සිට භික්ශුන්වහන්සේලා දක්වාත් ගෝත්‍රික වූ සමාජයකි අපට ඇත්තේ. අප රටට අවැසි මැද මාවතේ දේශපාලනයකි. ගසා නොකන රාජ්‍ය නිලදාරින්ය. චමුදිතලා නියොජනය කරන ඊනියා සමාජ ශෝධක/ සමානාතමතා කුහක දේශපාලනය තුල එවැන්නන් බිහි නොවේ. මහාචාර්ය තුමා ගෙ මහසෙන් රජු මහසෙන් දෙවියන් වූ අයුරු මෙ කරුනෙහි ලා උපමා කොට ගත යුතුය. අවසාන වශයෙන් එතුමාගේ මඩ්‍යස්ථ විග්‍රහය අගය කරමි.

  • @thisaraluwis
    @thisaraluwis 29 วันที่ผ่านมา

    Chamuditha, oya me comments balanna.oyata therei oyata samajaye thiyana thana.pau oya.

  • @kashmikaakash
    @kashmikaakash 9 หลายเดือนก่อน

    චමුදිත තමයි ඇඹරෙන්නේ නැතුව ප්‍රශ්න මූණටම අහන්නේ. නැත්නම් නැලවී නැලවී බයෙන් බයෙන් තමා අනිත් මිනිස්සු ප්‍රශ්න අහන්නේ.

  • @isuruudana5486
    @isuruudana5486 2 ปีที่แล้ว

    Meka apita onama konayakin balanna puluwan.. Apage miyagiya ranaviruwanta pin pinisa idi kale saayak kiyala hithamu . Mokada Tamil samanya janathawak newei neda yudded marune.. ? me kiyana samahara dewal damila janathawage hithata danawada kiyala hithenawa..

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน

    යා ප න යේ
    හෝ
    රු හු ණේ
    ඒ සෑ ය ක ළා න ම් ,
    දි ග ට ම මෑ
    රා ජ ප ක් ෂ අ ය රා ජා ස න යේ !!!

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 ปีที่แล้ว

    Not only Buddha statues ,
    How many holy crosses
    How many mosques 🕌
    How many Devalas
    How many so on ..

  • @ajitdayanandanayakathanthi4631
    @ajitdayanandanayakathanthi4631 2 ปีที่แล้ว +2

    මහාවාර්ය තුමා නිවරදිව කතා කරනව වමුදිත මොකක්ද ඇති වැරැද්ද අරමුනු දෙකක් වෙනුවෙන් යුද්ද කලෙ අපෙ අය රට ජාතිය ඛෙරගන්න අනිත් අය රට ඹවුන්ගෙ කරගන්න

  • @danushkadassanayaka9469
    @danushkadassanayaka9469 ปีที่แล้ว +1

    කවුරුහරි කිව්වාද චමුදිත ස්ථුප වැඩියි කියලා. ප්‍රශ්න අසන එක වෙනයි , මත සමාජ ගත කරන එක වෙනයි.

  • @kasunbandara5022
    @kasunbandara5022 2 ปีที่แล้ว +2

    අවසන් වෙනක්ම් බලලා comment කරන්න..

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +3

    පුදුම මධ්‍යස්ථභාවයක්නෙ .....👌👌👌