සුහුරු තාක්ෂණය බටු වගාවට | batu wagawa | wambatu wagawa | Brinjal Cultivation | suhuru Batu wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • සාර්ථක බටු වගාවක් සිදුකරගෙන යාමට අවශ්‍ය උපදෙස්
    සුහුරු තාක්ෂණය බටු වගාවට
    suhuru thakshanika batu wagawa
    batu wagawa
    wambatu wagawa
    Brinjal Cultivation
    Rajangane kollo
    වැස්සෙන් හානි වන පිපිඤ්ඤා වගාව - • වැස්සෙන් හානි වන පිපිඤ...
  • บันเทิง

ความคิดเห็น • 30

  • @chanuherath8897
    @chanuherath8897 หลายเดือนก่อน +1

    හොඳින් සාර්ථක වේවා ජයවේවා 😊

  • @sureshkumara2774
    @sureshkumara2774 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් අයියෙ සාර්ථක වේවා ... ඇත්තටම වෙනසක් කරන්ඩ පට්ටම ගේමක් දෙන තරුනයෙක් වීඩියෝ මාලාවම බලන අයට මේ පුද්ගලයන් කන කට්ට හිතාගන්න පුලුවන් මහන්සියේ තරමටම ප්‍රතිපල ලැබේවා බුදුසරණයි ❤❤❤❤

  • @user-zk5il7jx1t
    @user-zk5il7jx1t หลายเดือนก่อน +1

    ජය වේවා...

  • @reddotgaming8706
    @reddotgaming8706 19 วันที่ผ่านมา +1

    මල්ලි වගා කරන්න අක්කර 2-3ක බදු ගන්න ඉඩමක් හොයාගන්න පුළුවන්ද?

  • @ESongslk
    @ESongslk หลายเดือนก่อน +1

    ජයෙන් ජයමවේවා

  • @UdayaKumara-hh6vz
    @UdayaKumara-hh6vz หลายเดือนก่อน +1

    ජයෙන් ජයමවේවා🙏🙏🙏

  • @jagath3606
    @jagath3606 หลายเดือนก่อน +1

    Good video 👌 🎉❤

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @KAVISHACHAMUPATE
    @KAVISHACHAMUPATE หลายเดือนก่อน +1

    Me net eka 40*25 100m da kiyak wenawada, mona ratin genapu ekadda, dalata pitin monada use kranna oni kruminashaka 🤔🤔

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1eu หลายเดือนก่อน +1

    Mulch polithin roll eka kiyakda

  • @miltonbalasooriya9833
    @miltonbalasooriya9833 หลายเดือนก่อน +1

    මන් බටු හැදුව ඔය විදිහට අක්කරයකට කිට්ටුව.බන්ගලාදේසේට යන්ඩ ඕනේ නැහ මෙහේ ඔනත්‍රම් හදන අය ඉන්නව. ඔකේ පොඩි ගැටලු ටිකක් එඅන්ව.ඒක හදා ගත්තම හරි.කානු වල ගැබුරනම් මදි වගේ .නමුත් මේක හොද උත්සහයක් ජය වේවා

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน +3

      මේ වගේ වගා ක්‍රමයක වීඩියෝ එකක් ලංකාවේ හොයාගන්න නෑ... ඒකයි ලංකාවේ වීඩියෝ එකක් නෑ කියලා කිව්වේ.. අපි උත්සාහ කරන්නේ ලංකාවේ අයට මේ වගා ක්‍රමය ගැන දැනුවත් කරන්න. ඔයාලගේ අත්දැකීමුත් අපිට වටිනවා.. මේ වගේ අඩුපාඩු කියලා පුලුවන්නම් මැසේජ් එකක් දාන්න...බුදු සරණයි...

    • @jagath3606
      @jagath3606 หลายเดือนก่อน +1

      Very good video 👌 🎉❤

    • @isharijeewanthi8081
      @isharijeewanthi8081 หลายเดือนก่อน

  • @user-es2ev3ns4v
    @user-es2ev3ns4v หลายเดือนก่อน

    Ara net eka udin enna barida krumi sathunta

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් අඩි දහයකට වඩා උඩින් ගොඩක් සත්තු වෙනවා අඩුයි... එන්න බැරිකමක්ම නෑ නමුත් හානිය ගොඩක් අඩුයි

  • @AjanthaBandara-yu8nt
    @AjanthaBandara-yu8nt หลายเดือนก่อน

    සියලු දේවල මිල ස්දහන් කරන්ඩ බැරිද අපි ටත් කරන්ඩ පොඩි අදහසක් ගන්ඩ

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      Video akedi kiyanawa. Ganna than akkama....

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r หลายเดือนก่อน

    මෙ යන ජල පද්ධතිය යන්නෙ ප්ලාස්ටික් බටයක්ද පොලිතින් බටයක්ද

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      අඟල් 2 ඇල්කටින් බටෙන් ඇවිල්ලා.. අඟල් බාගේ ඩ්‍රිපිරිකේෂන් බටයකින් යන්නේ . පොලිතීන් බටයක් ඒක...

  • @paprasadpriyadarsana3652
    @paprasadpriyadarsana3652 หลายเดือนก่อน

    මෙම ක්‍රමය යටතේ පොහොර යොදන විදිහ ගැන විස්තරයක් කරන්න බැරිද

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      idiriyedi okkoma kiyannam

    • @Amazing_5Min
      @Amazing_5Min หลายเดือนก่อน

      මේ ක්‍රමෙ අඩු පාඩු ගොඩක් තියනව මෙතන නම්..වතුර නම් දාන්නෙ පොහොර වතුර එන ටැංකියට කවලම් කරනවා..😊

  • @nimeshgamage5338
    @nimeshgamage5338 หลายเดือนก่อน

    Mata ruwan mahattayage contact number 1a dannako?

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      oyage no danna akata awannam....

  • @slvillageboy8622
    @slvillageboy8622 หลายเดือนก่อน +2

    ඉදිරියට කරන වීඩියෝ එකට
    භුමියේ ප්‍රමාණය
    drip රෝලක දිග සහ මිල ( ආයු කාලයත් දෙන්න )
    පොලිමල්ච් එකේ දිග සහ මිල ( ආයු කාලයත් දෙන්න )
    ෆිල්ටර් එකේ මිල
    වෙන්චුරි එකේ මිල සහ ක්‍රියාකාරිත්වය
    වගා භුමිය අනුව ජලය ලබාදිය යුතු කාලය , පොහොර යෙදිය යුතු ප්‍රමාණය කාලය
    ඉන්සෙක්ට් නෙට් එකේ දිග මිල වැනි දේවල් ගෙනෙන්න , මේවා තමයි බලන අයට ප්‍රශ්න වෙන්නේ ..
    මට මේ ටිකට උත්තර දෙන්න පුළුවන් උනත් මේ කමෙන්ට් ඒක දකින්නේ කිහිප දෙනෙක් නිසා ඔබ වීඩියෝ එකකින්ම ගෙන එන්න .
    ඔබට ජය සහෝදරයා

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මේ සේරටම උත්තර ඒ වීඩියෝ එකේ මම ගේන්නම්...ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට...

  • @samindikamadushan5071
    @samindikamadushan5071 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r หลายเดือนก่อน +1

    ❤❤❤❤