බෙදුම් නඩු පටිපාටියේ A to Z දක්වා | බෙදුම් නඩු ඇයි පමා | Heesara TV | ජේශ්ඨ නීනීඥ කරුණාරත බන්ඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 8 หลายเดือนก่อน +6

    ඉතාමත් අනර්ග වැඩ සටහනක් .බෙහෙවින්ම ස්තූතියි.මේ විෂයේ ප්‍රායෝගික අංශය පිලීබද ඉතාමත් සරල භාෂාවෙන් කරන ලද පුලුල් විග්‍රහයක්.

  • @gihansranathunga
    @gihansranathunga 29 วันที่ผ่านมา

    Great job❤

  • @gponnamperuma7802
    @gponnamperuma7802 4 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි පැහැදිලි කිරීම පිළිබඳව.

  • @ajithkumara9090
    @ajithkumara9090 12 วันที่ผ่านมา

    thansor lot

  • @AshokaHettigoda-cv7ih
    @AshokaHettigoda-cv7ih 4 หลายเดือนก่อน

    Thanks

  • @piyasenaranatunga6112
    @piyasenaranatunga6112 หลายเดือนก่อน

    පැමිණ මුනගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්න . ඒ සඳහා ස්ථානයක් හෝ දුරකථන අංකයක් කියන්න .

  • @User-wv3ue
    @User-wv3ue 5 หลายเดือนก่อน

    Great

  • @AshokaKumari-bs5jj
    @AshokaKumari-bs5jj 7 หลายเดือนก่อน +1

    අවසන් මැනුමේ සදහන් ඉඩම් කොටසක් මැනලා වෙන්කරලා ඉතිරි කොටස රේකා වලින් කොටස් පෙන්නුම් කරලා අතුරු බෙදීමට ලිකිත නීතියට අනුකූල නොවන බව සහතික කරමි කියලා තියෙනවා එතකොට මොකද වෙන්නෙ පිලිතුරක් දෙන්න පුලුවන්ද කරුනාකරලා

    • @piyasenaranatunga6112
      @piyasenaranatunga6112 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ගේ ඉතාමත් පැහැදිලි විස්තරාත්මක ප්‍රකාශය ගැන . තවදුරටත් දැනගැනීමට අවශ්‍ය යමක් ඇතිනම් ඒ සඳහා මුනගැසී කතාබහ කිරීමට හැකි මාර්ගයක් පවසන මෙන් ඉල්ලමි සිටිමි . දුරකථන අංකයක් හෝ ස්ථානයක් පවසන්න . එවිට පැමිණ මුනගැසී සාකච්ඡා කලහැකියි .

    • @piyasenaranatunga6112
      @piyasenaranatunga6112 หลายเดือนก่อน

      මුණගැසී සාකච්ඡා කිරීමට ස්ථානයක් තිබේනම් දැනුවත් කරන්න . බෙහෙවින්ම ස්තුතියි .

  • @신대혁-y9g
    @신대혁-y9g 4 หลายเดือนก่อน +1

    මේ නඩු පමාවෙන්නෙ උසාවියෙ වරදින්.නඩුකාරයා විත්තියට උත්තර බදින්න කල් දීම.නීතිය 3න් වතාවක් කල්දිය හැකිවූවත් නඩුකාරයන් 5ස් වතාවක් කල් දමනවා.නීතිය සන්ශෝදනය වෙන්න ඕන පළමුවරම උත්තර බදින්න ඕන කියලා.මාස 3බැගින් පස්වතාවක් යනු මාස 15කි.මේවා බලන කිසිම කෙනෙක් නඩු කියන්න යන්න එපා.තනිකරම රස්තියාදු වක් හා කාළය නාස්තිකිරීමක්.නීතිවේදියන්ගෙ රැකියාවම නඩුව කලදමා ගැනීමයි.ලන්කාවෙ නීතිය ක්‍රියාත්මක කරන්න විදේශීය විනිසුරුවරුන් යොදවන්න ඔන.ලන්කාවෙ නඩුකාරයන් විනිසුරුවරුන් ලෙස ඔවුන්‍ යටතේ වසර 20ක්වත් පුහුනුකල යුතුයි.නඩුනම් යන්න එපා.

  • @ajithrest3280
    @ajithrest3280 5 หลายเดือนก่อน

    Mhoma sthuthi me nodanna dewal sadahan karala siyaluma dena danuwath kalata oba thumata sthuthi

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @SanthaKumara-s5t
    @SanthaKumara-s5t 5 หลายเดือนก่อน

    තහනම්.නියො 0:43 ගයක්.ගැන 0:36

  • @ShriyaniRanasinghe-f7q
    @ShriyaniRanasinghe-f7q 5 หลายเดือนก่อน

    mahathmaya ape kumbura anik haulkaraya oppu saadaa vikuna atha ,mul andagoveen ge lamayinta,

  • @rannieuae1870
    @rannieuae1870 5 หลายเดือนก่อน

    paminilla nopamina naduwa ahaka damuwita paminillata kumak kala hakida