Rana Episode 01 | රනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +15

    ජගත් චමිල අාශා එදිරිසිංහ රගපාන හැම නාට්‍යක්ම හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරනයි

  • @isharapiyumali1703
    @isharapiyumali1703 ปีที่แล้ว +10

    ඇත්තමයි අදටත් මේ කතාවට පුළුවන් මගෙ හිත කොහෙද තැනක නතර කරන්න
    අදටත් මේකේ සිංදුව යනකොට මං හිරිවැටෙන වා වගේ...❤❤

  • @s-tepanyshenu607
    @s-tepanyshenu607 ปีที่แล้ว +11

    මන් පුන්චිම පුන්චි කාලෙ බැලුවෙ දැන් tv කෙ ආශාව දැකලා හොයන් ආවෙ 2023 🖤

  • @kalumranawaka4354
    @kalumranawaka4354 2 ปีที่แล้ว +21

    ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු එකක්.ගොඩක් ස්තූති ❤

  • @chinthakauduwela3550
    @chinthakauduwela3550 2 ปีที่แล้ว +15

    ඇත්තටම මේ වෙනකන් මන් දැකපු ලස්සනම නාට්ටියක් මේ වගේ කතා අදත් තියනවනම් මොන තරම් ලස්සනද 🥰🥰

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +5

    ඉස්සර තිබුණු කතාවල එ ශාන්ත බව හරි ම ලස්සනට දැනෙන කෙනෙක් ආශා අක්කෙ ඔයා...💖💖💖

  • @LakshiK-l4w
    @LakshiK-l4w 21 วันที่ผ่านมา

    හරි ලස්සනයි මේ කතාව. කොච්චර බැලුවත් එපා වෙන්නේ.

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +8

    හරි සෝක් හරිම අසාවෙන් හිටිය රනා බලන්න දිගටම දෙන්න හොදේ

  • @DPriyahansa
    @DPriyahansa 3 หลายเดือนก่อน +2

    පොලිකාලෙ බලමු එවා නිකමට මතක් වෙලා නම ගහල බැලුවෙ 😮😢

  • @SLmihi-rm5bb
    @SLmihi-rm5bb หลายเดือนก่อน

    තවටත් බලන මම . සියපාරක් බැලුවත් මදි😮

  • @deepikapiyadarshani5099
    @deepikapiyadarshani5099 ปีที่แล้ว +3

    මෙ කතාවට මම හරි කැමතියි රනා ගෙ චරිතය රඟපාන ජගත් චමිල. ආශා එදිරිසිංහටත් කැමතියි හොද කතාවක්

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 ปีที่แล้ว +6

    හරි ලස්සනයි

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 5 หลายเดือนก่อน +1

    වර්ණ බැලුවට පස්සේ මම මේ කතාව අද තමා ඉස්සෙල්ලම බලන්නේ.

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +38

    මගේ කැමතිම teledrama එක.අනේ පුලුවන්නං Episode ඔක්කොම Upload කරන්න.plz නැත්තං ඒවා බලන්න පුලුවන් තැනක් කියන්න ❤️

    • @mangalafonseka7186
      @mangalafonseka7186 2 ปีที่แล้ว +2

      මේක ගොඩක් කල්ගිය නාට්‍යයක් ද?

    • @sachiniruwanthika7981
      @sachiniruwanthika7981 ปีที่แล้ว +1

      @@mangalafonseka7186 2012 වගේ ගියපු එකක්

    • @nalinchinthaka20
      @nalinchinthaka20 ปีที่แล้ว +1

      සේරම නැද්ද 😒

    • @DilrukMahendra-r1j
      @DilrukMahendra-r1j หลายเดือนก่อน

      My favorite teledrama 🖤

    • @tissarathnasooreya8069
      @tissarathnasooreya8069 หลายเดือนก่อน

      ගිරිදේවි වගේ ටෙලි නාටිය්‍ය කියන්නකො

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 2 ปีที่แล้ว +3

    Issara balapu lassana drama ekak ♥️♥️♥️♥️♥️♥️.aaphu balanawa.Thank you download karaata 🙏🙏

  • @shanmadu8505
    @shanmadu8505 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ජ්ගත් චම්ල නිසාමයි බලන්න ආවෙ

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +13

    රනා (2014)

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 2 ปีที่แล้ว +3

    Thank a lot Asha akka ❤️

  • @rashmiwickramasinghe2109
    @rashmiwickramasinghe2109 2 ปีที่แล้ว +3

    Woow akki alubanduna wgem mekt blnna hitiye hrim asawen thakyou so much

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 11 หลายเดือนก่อน

    සදා අමරණීය කතාවක්... මේක බලන වාරයක් ගානෙ රණ්මිනිතැන්නට යන්නමයි හිත.... කොහෙදෝ තැනක හිත නතර වෙනවා....😢

  • @CeylanArchi
    @CeylanArchi ปีที่แล้ว +5

    " පාරෙ මැරිල වැටුනත් ඉස්සරහට තියපු අඩිය ආයෙ පස්සට තියන්නෙ නැහැ. යන එක යනවම තමයි..."❤

  • @niluayagamage6400
    @niluayagamage6400 ปีที่แล้ว +1

    එ කාලෙ හරිම අසාවෙන් බලපු කතාවක් .හරිම ලස්සනයි .👍♥️

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 11 หลายเดือนก่อน

    ම්න් ආසම එක

  • @m.amadushanipranandu3968
    @m.amadushanipranandu3968 ปีที่แล้ว +1

    E kathawa godak lassanai

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලපු teledrama එකක්.ආයෙත් බලන්න හිතුනා. ලස්සනයි ආශා එදිරිසිංහ ඇතුලු හැමෝගෙම රංගනය. තෙරුවන් සරනයි .☸️🙏♥️💐

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +8

    වර්ණ ටෙලි නාට්‍යයත් upload කරන්න plz

  • @thakshilakumari7374
    @thakshilakumari7374 ปีที่แล้ว

    මගේ හිතට ගොඩක් දුක හිතුන වෙලාවට මම මේ නාට්‍ය බලනවා ඇත්තටම ජීවිතේ යථාර්තය අවබෝධ කරන නාට්‍යක්

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว

    Team song eka kiynna wachana na echcharata ලස්සනයි

  • @rasikaperera8936
    @rasikaperera8936 2 ปีที่แล้ว +1

    Godak lassanai👍💯💯💯💯💯💯👍🙏

  • @amashadilshani1434
    @amashadilshani1434 ปีที่แล้ว

    Lassama drama thama mewa කොච්චර baluwath epa wenne na❤❤❤❤❤

  • @pppp__p67
    @pppp__p67 ปีที่แล้ว +1

    මෙව බැලුවෙ කලුසුදු ටිවි එකකින්.... මං 2කෙ 3නෙ වගෙ පන්තියක එතකොට.....රන් සමනලයො,වර්ණ,අලු බඳුන,රණා,සුළඟ ආශා අක්කා හිටිය ඔක්කොටම එදවස් වල මාර ආසයි..... දැන් නම් ටීවි බලන්නෙ නැති තරම්...මෙවගෙ ඩ්‍රාමා නැනෙ .... තියෙන විකාර බලන්න හිතෙන්නෙත් නැ 😊🥰

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +4

    Thanks a lot for uploading this drama.

  • @wasanasamanmali7968
    @wasanasamanmali7968 7 หลายเดือนก่อน

    මේ වගේ ගමක ඉන්න ආසයි 😊

  • @thamoshi
    @thamoshi ปีที่แล้ว

    මම 8 පංතියේදී වගේ බැලුවේ ඒත් මතක නෑ අද ඉදලා බලනවා

  • @piyumirathnayaka2856
    @piyumirathnayaka2856 2 ปีที่แล้ว +3

    Thank you soo much💖💖

  • @damithmalaka3008
    @damithmalaka3008 2 ปีที่แล้ว +2

    Maru

  • @virajrangana5625
    @virajrangana5625 ปีที่แล้ว

    Alu baduna vagema lassana kathavag

  • @ramyakumare1502
    @ramyakumare1502 2 ปีที่แล้ว +2

    Lasshana katawak

  • @darshaoshadee2266
    @darshaoshadee2266 2 ปีที่แล้ว +1

    මාත් ආසම කතාව ❤️🙈

  • @sandamalirathnayaka9472
    @sandamalirathnayaka9472 ปีที่แล้ว +2

    මේ රනා බලන දෙවනි පාර ආශා අක්කී ඔයා නිසාමයී මේ බලන්නේ

  • @kavirathana6044
    @kavirathana6044 2 หลายเดือนก่อน

    කෙටිහාමි මතක් උනා 🥰

  • @mayurithakshila4352
    @mayurithakshila4352 2 ปีที่แล้ว

    Thank you me කතාව dhemmata💟💟💟💟

  • @PiyumikaHeshani-hh7yf
    @PiyumikaHeshani-hh7yf 3 หลายเดือนก่อน

    🥹💔 මාත් මේක බලලා තියෙනවා එ්ත් මතක නෑ දැන්..මම ගොඩක් පුංචියි එතකොට..🥹🥹 ඒත් මේ සිංදුව එහෙම මතකයි..😢 දැන් මේ වගේ ලස්සන කතා නෑ..😪💔🥹තාම මට 19 යි ඒත් මන් හරි ආසයි මේ වගේ කතා වලට..ඒ වගේම වර්ණ ටෙලි නාට්‍යත් බලලා තියෙනවා...ඒත් එතකොට පොඩී..මතක නෑ දැන් 😢 මේක 2014 නම් මම 3 වසරේ 🥹

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 5 หลายเดือนก่อน +1

    අවුරුදු දහයක් ගියත් ඒ ආශාව එහෙම්මයි මහ දීග නාට්‍ය වගේ නෙවෙයි කොටස් සීයයි ඒකටි ආදරේ රහස

  • @upulsisira396
    @upulsisira396 5 หลายเดือนก่อน

    Mn asama katha deka mekai alubaduna kathawatai

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 2 หลายเดือนก่อน

    👍👍👍

  • @gemunufernando1028
    @gemunufernando1028 ปีที่แล้ว

    ko rana ඉතුරැ කොටස්

  • @Maleefernando322
    @Maleefernando322 ปีที่แล้ว

    Favourite ❤️😍

  • @tharindalakshani7514
    @tharindalakshani7514 2 ปีที่แล้ว +1

    Ane okkoma dnnko.podi kale asawn baluwe...full epi tika dnnko....😍😍

  • @niluwanniarachchi3424
    @niluwanniarachchi3424 3 หลายเดือนก่อน

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว

    Lassanai katawa budusaranai

  • @malekadalsoni4898
    @malekadalsoni4898 ปีที่แล้ว

    Lassana katawak

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 ปีที่แล้ว

    adai balanne lassanai kiyala hithenawa oya inna nisa🌹🌹❤️❤️👍

  • @gemunufernando1028
    @gemunufernando1028 ปีที่แล้ว +1

    asaha oyage ragapemata hema dama kemethi

  • @Kavindamadhushan-u3q
    @Kavindamadhushan-u3q 3 หลายเดือนก่อน +1

    රනා බලද්දි මට අවුරුදු 13යි🥺😍💐

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 7 หลายเดือนก่อน

    ❣️

  • @Nethulikaweesha
    @Nethulikaweesha 2 หลายเดือนก่อน

    ජගත් චමිල නිසාමයි බලන්න අවෙ ❤❤

  • @radhkri
    @radhkri 2 ปีที่แล้ว

    මං හරි පුංචි කාලෙ මේක ගියේ මං හරි කැමතී

  • @lakshithamanoj7512
    @lakshithamanoj7512 ปีที่แล้ว

    මට මතකයි මේ teledrama එක නිසා අක්කයි මම කොචර රන්ඩු කරන්න ඇත්ද අක්කා මේක බලාන්න ගොඩක් කැමති මෙක දැක්කම ඒ දවස් මතක් උනා♥️♥️♥️😔

  • @roshanhtroshan1749
    @roshanhtroshan1749 2 ปีที่แล้ว

    😍😍😍❤

  • @nilanmadusankanilanmadusan9539
    @nilanmadusankanilanmadusan9539 ปีที่แล้ว +2

    Api pissuven vage balapu katavak🤓🤓🤓🤓

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 ปีที่แล้ว

    ලස්සන කතාවක් ඔක්කොම කතාව දෙනවා නේද

  • @සයිකෝ-ඞ8ර
    @සයිකෝ-ඞ8ර 6 หลายเดือนก่อน

    2024 ❤❤❤

  • @rashminipunika
    @rashminipunika 2 ปีที่แล้ว

    💝💐

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว

    කාලෙකට පස්සෙ එක හුස්මට බලලා ආයෙත් මුල ඉඳන් බලනවා. ඒත් එක විදියටම විඳිනවා. ඇයි අද කාලෙ මේ වගේ ටෙලි නාට්‍යය හැදෙන්නෙ නැත්තෙ..?

  • @dularikaushi9170
    @dularikaushi9170 2 ปีที่แล้ว

    Ane mge asama telegrama eka serma uplord krnko gdk pin akke

  • @chammiwasana2626
    @chammiwasana2626 ปีที่แล้ว

    Meke serama episode tika balanna vidiyak nadda

  • @tharindalakshani7514
    @tharindalakshani7514 2 ปีที่แล้ว

    Puluwnnm වර්ණ ekath dnna

  • @nilushikanilushika8505
    @nilushikanilushika8505 2 ปีที่แล้ว +5

    වර්ණ කතාව දාන්න ඔයාගේ කතා පුදුම ලස්සනයි

  • @SC-tl2xv
    @SC-tl2xv 10 หลายเดือนก่อน

    Meka mona awuruddeda

  • @berlunfon6412
    @berlunfon6412 2 ปีที่แล้ว

    BS

  • @ayeshajeewanthi307
    @ayeshajeewanthi307 2 ปีที่แล้ว

    Meke 50n passe kotas tika ndda

  • @MerryMangali
    @MerryMangali ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️