Piyath Rajapakse - Yali Hamuwenne Kedhinadha Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි)
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- #yalihamuwennekedhinadhaapi #piyathrajapakse #sandanifernando
Artist - Piyath Rajapakse
Lyrics - Dilan Weerasooriya
Melody - Piyath Rajapakse
Flute - Madusara Liyanage
Guitar - Prakash Ranasinghe
Music - Lahiru De Costa / Piyath Rajapakse
Produced, Mixed & Mastered - Lahiru De Costa @ Lahiru Audio Vision Studio
Concept - Piyath Rajapakse
Video - Sithum Akalanka / Piyath Rajapakse
Follow Piyath on Instagram - bit.ly/3wFbTzp
Like Piyath on Facebook - bit.ly/3zvleff
Follow Sandani on Instagram - bit.ly/3iO4ny7
Like Sandani on Facebook - bit.ly/3q9dhI5
Follow Lahiru De Costa on Instagram - / lahirudecosta
Like Lahiru De Costa on Facebook - / lahiru.dananjaya.353
Follow Dilan Weerasooriya on Instagram - bit.ly/insta-di...
Like Dilan Weerasooriya onn Facebook - / dilanweerasooriya.music
🎶 Stream/Download: Now Available on All Streaming Platforms
Spotify - open.spotify.c...
Apple music - apple.co/3gQnfv2
Amazon music - amzn.to/2SqNy1C
Tidal - listen.tidal.c...
TH-cam Music - • Piyath Rajapakse - Yal...
Deezer - www.deezer.com...
Yandex - music.yandex.r...
To Download "Yali Hamuwenne Kedhinadha Api" song as your Ringing Tone, Dial...
☎Mobitel -74742291
☎Airtel - 8880095488
☎Dialog - 8710522482
☎Hutch - 369351492
Other Songs by Piyath:
Priyawee - bit.ly/3wFAB2G
Ai Mama Aadare - bit.ly/2SH9mGc
Kodre - bit.ly/3cRC666
Nirayase - bit.ly/3cQEXfG
Kukka - bit.ly/2S8UTmd
Special Thanks:
Sandani Fernando
Sithum Akalanka
Lahiru De Costa
Dilan Weerasooriya
Madusara Liyanage
Prakash Ranasinghe
Amma and Appachchi
Dasni Akka and Inuri Akka
Dinesh Gamage
Nippa (Nipun Dhananjaya)
Mahiru Senarathne
Sajeewa Dissanayake
Sanuka Wickramasinghe
Lyrics:
නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ
දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ
© 2021 Piyath Rajapakse
ළඟින් ඉඳිද්දි එකතු කරගත් මතක
ඈත් වුනාම හදවත තුලම තෙරපෙනවා
ඈත් වෙන්න වෙන්න
ළඟම ඉන්නවා වගේ දැනෙනවා
කතා කරනවා. .., හිනා වෙනවා.., අඬනවා..
ඒ සුවඳම දැනෙනවා..
ඉතින් කොහොමද අපි ඈත් වෙලා කියන්නෙ..
දුරින් හිටියත් ඔබ ඉන්නේ ළඟින්මයි
මෙහෙම මෙතැනම හැම මොහොතකම..
මල්ලී ❤️❤️
@@lahirudecosta5433 අයියේ ❤️❤️❤️ ජය වේවා !!
Next level brother♥️
Heart touching lyrics Dilan ayya 🥰 superb 👌🏻
❤️❤️❤️😍
2024 අහන අය මේ කොනට😌 කොච්චර කල් ගියත් එපා නොවෙන ඇබ්බැහි වෙන සින්දුවක්💕🥺 එයාව මතක් කරන් ඇස් වහන් අහගෙන මනෝ ලෝකෙකට යන්න පුළුවන් සින්දුවක්🥺❤️ Thank you Piyath aiya for doing this song💕🥺
හරිම ලස්ස්නයී 💖
thank you kanchi! :)
ane kanchana akka mekata cover ekak karannnako plzzzzzz ane oyaget voice ekata eka match wenwa☺☺☺☺☺😢
Ou appa 😪🥺
මං ආදරේ කෙනාව දකින්නෙ නැතුව මෙ ගෙවන පස් වෙනි අවුරුද්ද 🥺. සල්ලි නැති නිසා බැදීම් වෙන් වෙන්නෙත් මේ වගේ. දුර රටක තනිවෙලා ඉන්න එයාටත් මාව මේවගේ මතක් වෙනව ඇති. මට වගේ දුකක් නම් කාටවත් දැනෙන්න එපා. මගේ comment එක දකින හැම කෙනාම ප්‍රාර්ථනා කරන්න සල්ලි හොයාගෙන ඉක්මනට ලංකාවට එන්න පුලුවන් වෙන්න කියලා. බුදුසරණයි.
❤
මටත් ඒම තමයි😓
I feel it 😔
Budusrni ❤️🥺
🥺🥺❤️
කියන්න වචන නැ මාරම ලස්සනයි
Kollo
oyatama galapenawa nedoo
Lion ayya
Thank you brother❣️
බොහොම ස්තුති සහෝ ...❤️❤️
2025 බලන මම වගේ අය සිටීද😂😂
Brooooo ❤️
Ridma thank you bro❤️
Ridma ayye kalekata passe oyage sinduwak wagema ekk ahanna labune💖 but we miss u bro.. keep going piyath ayye. Hadawathatama danuna😢❤ All the best for your journey
පියත් ..මේ ගීතය ඉතාමත් සුන්දරයි .
ඔබට ඔබටම අනන්‍ය වූ හඬක් ඇත .
දිගටම ගයන්න 👍🔥⚡🙏
Thank you manu ayye❤️
බොහොම ස්තුති මනූ අයියේ.. ❤️❤️
මනූ👑
පට්ට මචන්❤️☝️
අවුරුදු 2ක ආසන්නයේ තාමත් මමත් මගේ ආදරණීය බිරිද කොවිඩ් ඈත් කර තියන්නේ. රටවල් දෙකක් අතර අපි තනිවෙලා ඉන්න මොහොතේ පියත් ගේ සිංදුව මට මාව ම නැති කරා. දෙමසක් වෙනුව ට දෙවසරක් කියලා කියලා හිතන්න කියලා මගෙ බිරිද ට සිතන්න කියපු වෙලේ ඉදන් කඳුළු වැගුරුනු ඒ මොහොතේ දක්වා තාමත් අපි ට අපි හීනයක් ද කියලා හිතනවා. විවාහය ට එහා ගිය අපේ බැදීම කොච්චර ශක්තිමත් එකක් කියලා හිතුනේ ඇය හැම වෙලේම මට වචනය හරි ධනාත්මක ව හිතන්න පුරුදු කරපු නිසයි. කදුලැලි අස්සේ හැමදාම එක ම දෙයයි ඇය මුමුණන්නේ අපි පව් කරලා ඇති මෙච්චර කාලයක් ඈත් වෙලා ඉන්න ඒත් අපි ලංවෙන දවස වැඩි ඈතක නෙමෙයි කියන එක. ඔව් මගෙ නෝන ට මට ආදරෙයි .මගෙ ජීවීතේ සමහර මම දිනාගත් දේවල් සමරන්න ඇය මගෙ ළඟ නෑ. ඒත් ඇයගේ වචන ඒ හිනාව දුරකථන තිරයෙන් පෙන්නුව ට ඇය පිටුපසින් හිදගෙන වගුරන ආදරණීය කඳුළු මට හොරෙන් පිස දැම්ම ට හැමදාම රාත්‍රී යට මගෙ කොට්ට සාක්කී දේවී මට මගෙ නෝනව කොච්චර අහිමි වෙන තරම් වේදනාවක් කඳුළු වල ට පරිවර්තනය කරලා පතිත කරා ද කියලා.
මගෙ නෝනා ට මම කතා කරන්නේ මැණිකෙ කියලා. මැණිකේ කොවිඩ් හින්දා අපි රටවල් දෙකක උනා ට ළඟදිම වසන්තය ට අඩගහන්න නුබ මගෙ ලගින් ඉන්නවා. එදා ට මේ ආදරේ වැඩිවීමක් මිසක් අඩුවීමක් නෑ
❤️
💐❤️
දෙය්යනේ මේ වසංගතයක් මිනිස්සුන්ගේ හැගීම් විනාස කරපු තරමක්.
මමයි මගෙ husbandnui අවුරුදු 2 කින් හම්බ වෙලා නෑ කොරෝනා නිසා...හැමදේම ඉක්මනින් හරියන්න කියල මම පාර්තනා කරනව 🙏
ලගදිම එක්වෙන්න ලැබේවා💖
මගේම වුණ කෙනෙක්ට "ආදරේ මා නමින්" ලින්ක් එක යවල එයා දැන් දවසට තුන් හතර පාරක් ඒක අහනවා කියනකොට, මන් විතරක් තනියම ඇවිත් "යළි හමුවන්නෙ කෙදිනද අපි" මේ සින්දුව අහලා යන්නෙ හිතේ කියාගන්න බැරි ජාති ගොඩක් හිරකරගෙන. අවුරුදු 21ක් වෙලත්, යන්න පුලුවන් කියල සලකන ලොකුම ඩිග්‍රියකට දෙන්නම ගිහිල්ලත්, කොවිඩ් ටිකක් ශේප් වෙලත්, මොන දේ උනත් තවමත් හමු වන්නෙ කවද්ද හිත හිත ඉන්න අපිට, මේ සින්දු සැර වැඩී. ගෙවල් වල අයද වැරදි අපිද වැරදි දන්නෙ නෑ, ආදරේ කරන එක මේ තරම් වැරදිද කියල තේරෙන්නෙ නෑ. ඒත් හම්බෙන්නෙ නැතුව සති ගණන් මාස ගනන් ගෙවිලා යද්දි, ඉක්මනට දවසක් හම්බෙයි කියල හිතන් ඉන්න අපි, "දවසක් ඒවි" අහලා හිත හදාගන්නව හැමදාම. හොරෙන් හම්බෙලා විනාඩි 20ක් කතා කර කර ඉදල යන්න වාරයක් හම්බෙනකන් හැමදාමත් බලන් ඉන්නව අපි. ඒ ලැබෙන පුන්චි දේත් මාරම වටිනව අපිට.
කමෙන්ට් එක කියවලා ඒකට relate වෙන කවුරු හරි ඉන්නව නම්, දිගටම අල්ලන් ඉමු අපි. දවසක් ඒවි අපිටත්. Good luck.
That feeling is so close to me also we haven't meet about 2years😶❤
දෙවසරක් යන්න එනවා ගෙවි...
යලි හමුවෙන්නෙ කෙදිනද අපී...
❤🙂
@@taechimcham853 ♥️♥️
Patta related
😟
Comment එකක් දාන්නම හිතුනා, ඒකයි ලියන්නේ..
සිංදුව ඇහුවේ බාගෙට, අහන්න බෑ එක දිගට, ඒ තරම් ඇඩෙනවා.... මේ තරම් හිතට හදවතට දැනෙන්න මේවා හදන්නේ කියන්නේ කොහොමද මන්දා... Thank you 🥹 @piyath rajapaksha,
මේ වීඩියෝ එක දැක්කම හිතුනේ පියත්❤සදනි ආදරය සැමදා රැකේවා කියලමයි. ❤❤❤ true love do exist
🤩
😅😅
Ammatsiri 😂❤
@@nishithamadawala7883 ado no comllo. Blpn comment ekk dala una deyk😂❤
@@chamarakavinda7293 oya පේමස් වෙලානෙ😜
Love it ❤️🥰
❤️❤️
Thank you Falan❤️
❤️🥺🥺
Beautiful as always love birds ❤️
Thank you Dassa❤️
දැන් අවුරුදු 3 වෙනවා..අහස දිහා බලලා එයාව මතක් කරනවා..ඇස් පියාගෙන එයාව මතක් කරනවා..එයා විතරමයි එකම කෙනා..තව කොච්චර කල් බලන් ඉන්න උනත්..හැමදාම බලන් ඉන්නවා එයා එනකන්... 🙂
හරිම ලස්සන සිංදුවක් පියත්! ❤️
Nadini akke Thank you so much
මේ වගේ Melody එකක් , මේ වගේ Lyrics , මේ වගේ Music හැදෙන්නෙ බොහොම කාලාතුරකින් , ඇත්තටම මේ Song එක කවාදාවත් මිනිස්සුන්ට අමතක වෙන එකක් නෑ , ඒ තරම් ලස්සනයි ♥️
Great work පියත් අයියේ ♥️🙏
❤️❤️❤️
@@lahirudecosta5433 Bro ♥️
@@rathuu-97 ♥️
😉
Cover eka lassanai 😊😜❤
♥️
❤
Nice 🖤😵
Mn dakapu lassanama couple eka❤❤
❤
❤️❤️❤️💕🌺
මේ සිංදුව අහන වාරයක් පාසා ම එයාව නොදැක හිටිය අවුරුදු 2 තුල මගේ හිතේ හිරවෙලා තිබුණු හැම දුකක්ම, වේදනාවක්ම, තනිකමක්ම කදුලු වලින් පිට කරන්න මට පුලුවන් වුනා. ස්තූතියි පියත් මේ වගේ ලස්සන ගීතයක් අපේ හිත් වලට දැනෙන්න ගායනා කලාට. ❤
ඔගොල්ලො ආදරේ කරන හැමෝම ඔගොල්ලන් ලගට එන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙂❤
සංචරණය සීමා කළ හිතට
අසම්මත අඟුලු දැමූවද
පලාතක දුර බිඳිනු කෙලෙස
අසංවර නොඉවසිලි ආලයට..
😍❤️
සිංදුවකට comment කරන්නේ පලවෙනි වතාවට ...
පියත් හරිම ලස්සනට,සංවේදීව ගායනා කරනවා,පද වැල් හදවතටම කතා කරනවා... පියත්ට සදනිටත් ඉක්මනින් හමු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....
මේ ලෝකේ ඒ දුක විදින අය අතරේ මමත් එක්කෙනෙක් ... ඒ හින්දම වෙන්න ඇති සිංදුව මුලු හදවතට දැනෙන්නේ ගැඹුරින්ම....අවුරුදු 10 ආදරේ කරලා විවාහ වෙලා අද අපි දෙන්නා තැන් දෙකක... කාලය තීරණය කරයි අපේ අනාගතය.. අපේ කතාව...
මට කියන්න තියෙන්නේ..
හිමි වේවා ...
අහිමි නොවේවා.....
මේ ලොකේ ආදරේ කරන කාටත් 💛.....
Love this!❤❤
Thank you brothers
Brothers ❤️🙏🌏
මාස හතරක් වෙනව, තාම බැරි උනා අව්රුදු තුනක් වෙන දුව බලන්න, එයාග අම්මව බලන්න. ගෙදෙට්ට 6km තියාගෙන, camp එකකට වෙලා ඉන්න උනානෙ. දෙනුවන් තෙත් කරගෙනත් බෑ, කොල්ලන්ගෙ මොරාල් ඩවුන් වෙයි කියල බයයි. හිතින් අඩන වාරවල් එමටයි. ගස්වල නිදහසේ ඉන්න වදුරන් අපිට වඩා වාසනාවන්තයි කියල හිතෙන වාරවල් අනන්තයි
අනේ 😥😥 පරිස්සමෙන් ඉන්න ඉක්මනින් ගෙදර යන්න පුළුවන් වෙයි. බුදුසරණයි ඔයාලා හැමෝටම හිත ශක්තිමත් කරගෙන ඉන්න 🙂
ikmaninma eyalava balanna yanna labenna kiyala pathanava
oba thuma hamudave kenekda
@@senuliadithya6642 Owne
@@senuliadithya6642 Janakapura
ඔබතුමාල පවුලෙන් ඈත් වෙලා අපි වෙනුවෙන් ඉන්න නිසයි අපිට අපේ පවුලත් එක්ක ඉන්න වාසනාව හම්බෙලා තියෙන්නෙ. බුදු සරණයි සර්. ඔබතුමාගෙ බිරිඳයි දරුවයි නිකංම නිකං දෙන්නෙක් නෙමේ. රණවිරුවෙක්ගෙ බිරිඳකුයි දරුවෙකුයි. කවදාවත් වරදින්නෑ. පරිස්සමින් වැඩ කරල වැඩි කාලයක් යන්නැතුව ඉක්මනට ගෙදර යන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාස්ථනා කරනවා.❤️
Lyrics:
නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ
දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ
I feel it 🌼😊
Too beautiful ❤️🥲 In tears….
Thank you Kavi❤️
I cried! 💔 This so so beautiful ma man! 💝
අඩෝ ලස්සනයි යකෝ..කවදත් වගේ උඹටම ආවේනික මෙලඩියක්.පට්ට.ජය
❤️❤️❤️ අනිවා
Thank you Kassa❤️
Its awesome . And when i list it i fele it well
ඉස්සෙල්ලාම අහපු වෙලේ මාව ගොලුවුනා.අමුතුම ලොකූ දුකක් දැනුන.සුපිරිම සිංදුවක් ♥️♥️♥️
පට්ටම ලස්ස්න වැඩක් බ්‍රෝ, දෙන්නටම ආදරෙයි ❤️ කලින් කිව්වා නම් මොකක් හරි කරලා පාස් එකක් හදලා දෙනවා😭
😂💖
Thank you brother❣️ aadarei❤️
Methun
😂😂
Pass එකක් හදලා දුන්නා නම් මේ වගේ සින්දුවක් හැදෙන්නේ නෑනේ :(
දෙමසක් නොව
වසරක් ගෙවුනත්...
හැබැහින් නොදැක
හීනෙන් දුටුවත්...
අතින් නොව හිතින් බැදුනත්..
සැබෑ ආලයේ නොවෙයි කිසි වෙනසක්..🌝🌹
😊
Ehema kenek labanna pin thiyenna ona.❤
නොවුනත් ආලයට කිසිඳු
වෙනසක්....
සිහිනෙන් දුටුවත්....
සිතින් බැඳුනත්...
වචන කළ නොහැකි හැඟුමක්....
දවා අලු කර දමයි දෙහදක්...😔😢🥺
@@kaviliyanage3390 hmmmm
හිත හොල්ලන වචන ❤
cuteness overloded ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you brother❣️
♥️ඉවසීම කොතනද එතනය රැකවරණය හුදෙක් රැදීම කොතනද එතනය ආදරය ♥️🙌 wow superb 👌
මොනවද පියත් අය්යෙ උඹ දැන් හදන සින්දු.... මේ වගේ සින්දු අපිට ආයෙ අහන්න දෙන්න.. මම දැන් ඔයාගෙ සින්දු අහන්නෙත් නෑ වැඩිය😢
මිසිස්සු ආදරේ කරනවා... දුරින් ඉන්නවා... ඈත් වෙනවා... නොගැලපෙනවා... හේතු හැදෙනවා... වෙන් වෙනවා... එ අතරේ දවසක්වත් නොදැක අතින්වත් අල්ලන්නේ නැතුව... ආදරේ කරන්න පුළුවන් එ තමයි කැපකිරීම... ආදරේ කපකරීමක් වූ කල්හි සදාකාලික ප්‍රේම වන්තයෝ යලි නුදුරු දිනක හමුවේ... ජයවේවා පියත් අයියා සඳනි අක්කා 😍we love much 💚💚😍
Very Nice Song ♥️ Heart Touching Melody ♥️🙏
අනේ ඒ සින්දුව නම් හදවතටම දැනුනා 😭❤️ කොරෝනා නිසා මේ වගේ ලස්සන ආදර කතා කොච්චරක් නම් හමුවෙන්න බැරුව දුක් වෙනවා ඇතිද ☹️💔 ඒ හැමෝටම ආයෙමත් මුණගැසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව 👍💕
😓 ඔව් 🥺🥺
නාදගම සෙට් එකට ගැලපෙනම එකෙක්😘😍
ජීවත් වෙන කෙටි කාලෙදි දරාගන්න අමාරුම හැගීමක් ආදරේ කරන අයගෙන් ඈත් වෙලා ඉන්න වෙන එක😔❤️
ආදරේ කරන්න පුලුවන්ද 🤨
මාස ගනන් නොදැක,
අතින්වත් අල්ලන්නේ නැතුව...? 🤔
විශ්වාස කරනවද,
ආදරේ ඔක්කොටම වඩා පරිස්සම්
කියලා එහෙම තැන් වල..❤️
මුලු දවසම
දැන් කතා කරයි දැන් කතා කරයි කියලා
ෆෝන් එක දිහා
බලන් ඉන්න
හරි අපූරු
භාවනාවක්...🙏
එහා පැත්තෙන්
කටහඩ ඇහෙද්දී
සතුටට නිකම්ම
ගොලු වෙන
හරි අපූරු
මීවිතක්...
ළහිරු අයියේ, පියත් අයියේ, ඩිලාන්… සුපිරි වැඩක්🔥😍
හසලි......✨️✨️
Nangii..❤️❤️
ඔවු ඇත්තෙන්ම පුලුවන් .නොදැක අතින් වත් නොඅල්ලා ආදරේ කරන්න පුලුවන් ........මගේ ආදරේ ඒ වගේ ආදරයක් ..
@@lalaniasankaa5525 mgeth🥺🥺🥺🥺😔😔😔😔😔
Ehema puluwan. Api dennage adareta awurudu 4k .eya magen ath wela rata gihin awuruddai 3 masa 4k
It’s 3.08 am in the morning and I’m listening to this song nonstops while remembering all the good memories we had. තවත් අයකුට දෙමසක් වනවිට තවත් අයකුට දෙවසරක් වූ ගතින් වෙන් වුවද සිතින් වෙන් කරන්නට නොහැකි වූ ආදරය .. දෙතනකට වී ආදරය කරන සියලූම ආදරනීය හදවත් එක්වෙවා ...! Thank you Piyath for the beautiful song..!
@Yasith Music ඒක පට්ට 🙂
මගෙ හද ඔබ ම සොයනා හැටී ..
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී ...
වසරක් යන්න එනවා ගෙවී...
යලි හමුවෙන්නෙ කෙදිනද අපී ....🌍♥️
සය මසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නේ කෙදිනද අපි......
.
මා ආදරේ........
කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ නැති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වසන්ගතේ නිසා 😥. බොරුවට ආදරේ කරන අය අතරේ මේ වගේ තමන්ගෙ ආදරේ වෙනුවෙන් බලන් ඉන්න අය කොච්චර නම් ඇත්ද
හින වලින් ආදරය කරලා,
හින වලින් එලියට ආවහම ලග නැති අඩුව හොදට දැනෙනවා,
හින ව්ලින් කොට්ට තුරුලුකරන් ඒ වගේ උනුහුමක් සොය සොයා නිදියනවා,
කොච්චර මතක් වුනත් කොච්චර ඒ හඩ මතක් වුනත් ලගනැති අඩුව හොදට දැනෙනවා.
දෙමසක් යන්න එනවා ගෙවී
Apith ehemai.
😔😘
අහපු වාර ගාන මටම මතක නෑ.. ඒක පුදුම විදිහට දැනෙනව, වචන වලට එහා ගිය හැගීම් ❤️
රාජ්පස්ස ලගෙන් හොදටම කරේ පියත්
🤭🤭🤭🤭
මේ කාලෙට හොදටම ගැලපෙන සින්දුවක්..මෙ සින්දුව අහන හැම කපල් එකකටම ඇහැට කදුලක් එන්න ඇති අවන්කවම❤..ලස්ස්න සින්දු දිගටම කරන්න අයියේ ඔයාට සුබ පැතුම් 🔥
Hmmmmmmmmm😢
😓
Lovely ❤❤❤❤❤❤
❤️❤️
Malli ❤️❤️
මගේ අයියත් කොමාන්න්ඩෝ කෑම්ප් එකේ ඉන්නෙ.අපිටත් මාස 2න් හම්බ වෙන්න බැරි උනා.අපි දෙන්නට හදපූ සින්දුවක් වගේ.😢😢😢❤️❤️❤️
Anee mageth emai..eyath command camp eke..hariytm dawas 80k wenawa..masa 2ka katath wadii...😢
Ikmntm hmbenna labenna onii....
Sinduw ahddi mara feeling ekak awe..❤️❤️❤️lassanai..
පපුවේ ගැඹුරුම තැනකට දුන්නේ.... කියන්න වචන නෑ ලයියා❤️❤️❤️ පියත්, ඩිලාන්... Thanks alot brothers... This is soo damn awsome...
Love U Man 💛❤️❤️
Thank you so much❤️❤️
wow Godak Lassanai Aiye
මාස 7ක් වෙනවා😔."යලි හමුවන්නේ කෙදිනද අපි🥺😥" .....
ඇයි මේ song එක 1 million පහු නොකලේ අනේ 😞..කොයි මොහොතේ ඇහුවත් ඇඩෙනවා..මාරම feeling එකක්🥺❤️❤️
නියම වැඩක් මල්ලි ❤️ Your melody and singing create a unique ambience. Good luck ✌🏾
❤️❤️❤️❤️love u man
Thank you Shehan ayye❤️
දැනෙන්න පුළුවන් උපරිමේටම දැනෙන සින්දුවක්.. What a song.. 😍😍
අනේ හැමදාම අහනවා මේ සිංදුව..ඇස් වල කදුලු කොයි වෙලේ ඇහුවත්..මාස 4කින් විතර දැක්කේ නැහැ මන් එයාව..කෑම්ප් එකේ එයා ..කොරොනා හින්ද එයාලට වැඩ හොදටම...ඒ හැගීම කොහොම වචන කරන්න ද මන් . 😭😭
ආදරේ වේදනාව ස්වර වලට මුහු උනාම හිතක් මරලා දාන්න පුලුවන්.ඒ තනුව ඒ සංගීතය ඒ කටහඩ ඒ හැම දේකම ගැබ් වුනු හැගීම කන හරහා පපුවේ ගැබුරුම තැනක තැන්පත් උනා.මේ ගීතය මං සිය වතාවකට වඩා ඇහුවා ඒ හැම වෙලාවකම පපුව කීරි ගැහෙන තරම් වේදනාවක් දැනුනා.ඔබ විශිෂ්ටයෙක්.පියත් අයියෙ සදනි අක්කි හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ♥️
කාලෙකින් ආපු ලස්සනම ලස්සන heart touching සින්දුවක්... කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ♥️
මෙච්චර ලස්සන melody එකක් කොහොමද piyath අයියේ ඔලුවට ආවේ 🥵🥵 ❤️
ADDICTED 🥺
Thank you brother
තැන්ක් යූ අයියෙ .අපිට කියා ගන්න බැරි සමහරක් දේවල් මේ සිංදුවෙන් වචන වලට ලස්සනට පෙරලල තියෙනව . ඇත්තටම හිතට දැනෙන්න අයිය සින් කරනව
මේ වගේ සින්දු දෙවියො දකිත්වා! දෙවියන්ට ඇසෙන්නට ලැබේවා ! දෙවියන්ගේ ආශිර්වාදය පියත් ට ලැබේවා!!! 🙏❤️
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්.❤❤❤.සුබ පැතුම්.මේ සිංදුව අහනකොට එයාව මතක් වෙනවා.අපිත් මේ විදියටම ඈතට වෙලා ගෙවන හය වෙනි මාසය.හෙට හරි ගෙදර එයි කියලා බලාපොරොත්තුවෙන් හුස්ම ගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.ලගින්ම ඉදන් ආදරේ කරපු එයාව මට දැන් බලන්න පුලුවන් වීදුරුවක දෙපැත්තේ ඉදන් විතරයි.කලින් ආත්මෙක කල ලොකූ පවක් මමත් එයත් මේ කාලේ ගෙවලා ඉවර කරනවා.ලස්සන මතකත් එක්කලා හුස්ම වැටෙනවා ඔහේ.ආදරේ කරන හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලග අන්තිම හුස්ම වැටෙනකල්ම ඉන්න පින ලැබෙන්න ඕන.හැමෝගෙම හිත් ආදරයෙන් ලස්සන වෙන්න ඕන..❤❤❤❤
Aneeee oyala denna harima lassanai ❤❤❤ mn asama niliyak kohomath akki ❤❤
මගේ ජිවිතෙටත් ඒ ගිතය සමීපයි කියලා දැනුනා....ඔයේ වගෙ හැමදාමත් අදරෙන් ❤️ ඉන්න.
අපිටත් ඔහොම තමා පියත් 😒❤️🙏💔.
හරිම ලස්සනයි පියත් ❤️
ඇස් වලට කදුලු ආවා මේ සින්දුව අහනකොට....කියන්නට නොකියම බැරි දෙයක් හිත අස්සේ විලාප දෙන හින්දා ඒක මේ විදිහට කියන්න හිතුනා...මිනිස්සුන්ට ගොඩක් දේවල් නැති වුණා මේ කොවිඩ් හින්දා නමුත් එහි කෙලවරක් තවමත් නැත...තවදුරටත් සිදු වෙමින් පවතියි...විශේශයෙන්ම ආදරණීයන් අහිමි කරපු ඈත් කරපු කාලයක් මේක...වසරක ප්‍රේමය තුල අප මුණ ගැසුණේ දෙවරක් පමණි....නැවත මුණ නොගැසෙන ලෙසම අපි දුරස් විය....ඔහු අමතන සෑම විටම මා අසන්නේ එක් දෙයක් පමණි."මැණික මාව බලන්න එනවද???"ඔහු නිරුත්තර වෙයි....ප්‍රේමයට ප්‍රේම කරන්න ඒ අහිංසක හැම ආදර කතාවක්ම එක් වී නැවත දොඩමලු වෙනු ඇත....එදාට ඔවුන් වෙනදාටත් වඩා හරි අපූරුවට ආදරේ කරන බව නොරහසකි......❤️
මැනික ♥️😘
@@isuruuyangoda9573 😥panda bole🐼😘❤️💋
@@isuruuyangoda9573 මගේ පැටියා ලෝබ හිතුනා😭
@@isuruuyangoda9573 ආපහු එන්න මට හරිම පාලුයි😔😥😖
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
හදවතට දැනෙන, හදවත පිව්චිල යන සුපිරිම වචන ටිකක්❤️❤️masterpiece
කී පාරක් ඇහුවදත් මතක නෑ එපා වෙන්නෙම නෑ. ❤
හදවතට මාර විදියට දැනුන ඒක.. දුරින් ඉන්න අයට මේක තවත් දැනෙනවා.
අවුරුදු ගානකින් දැක්ක නැති ආදර කතා කොච්චර තියනවද ? එහෙම අය කොහොම ඉවසන් ඉන්නව ඇතිද ?
Beautiful..!! ❤️
මං ආදරේ කරන කෙනෙක් නොවුනත් මේ සිංදු ව හිතටම දැනුනා.😍👌👍
ගොඩාක් හැගිම් බර වුණා මගේ හිත .😥
අනේ ඔය දෙන්නාගේ ආදරේ සැමදා රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං 💕 💗💖
Adai mm dakke me song eka ඇත්තටම godak danuna e ehma situation ekak matath thiyanwa nisa harima lassani malli piyath sadini you both are really matching each other ❤❤ god bless you.
Piyath අයියා ඔයා ගායනා කරනකොට අඩන්නෙ නෑ ඒත් අහන් ඉන්න අපිට ඇඩෙනවා මොකද මාරලස්සන කටහඩකුත් එක්ක මාර feeling එකක් එන්නෙ ❤🥺
එයා නැතුව දුර ඈතකට ගියාම මේකේ තියෙන්නේ වෙනම රසක් 🥺❤️
අනේ🥺හිතට ලොකු වේදනාවක් ගේන ඇස් කදුලු වලින් තෙත් කරන හරිම ලස්සන සිංදුවක්.මාත් මං ආදරේ කරන කෙනාව දකින්න නැතුන මාස දෙකක් තනි වෙලා phone එකෙන් ආදරේ කරනවා😔මට එයාව බලන්න ඕනෙ😥මේ සිංදුව මම අහන වාරයක් ගානේ මගේ හිත කෑගහල අඩනවා😔
Mageth api hemoma pawak krl athi ath wela inna 😔😔😔
Very touchy.
wow awesome 😍
සරල දේවල් හරි සුන්දරයි ❤️
ලස්සනම comment එක❤👌
This is really beautiful ❤ way to go ma man ❤ and Great work by laiya as always
Thank you brother
Too beautiful.. in tears 😭
මගෙ හද ඔබම සොයනා හැටි
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
😭 Dnt know how to stop tearing
Mata me dennage adareta irisiyath hithenawa 😢sathutin inna hemadama
ආදරේ හරිම ලස්සනයි ,සුන්දරයි කියාගන්න බැරි තරම්...🙃❤ "දෙතැනක ඉඳ මුමුනමු අපෙ ආලේ"😪
I felt it...😪😪
එයාව දැක්කෙ නැතුව අවුරුද්දකුත් ගිහින්..🥺ඒත් ආදරේ සියදහස් ගුණයකින් කියාගන්න බැරි තරම් වැඩි වෙලා...🥺❤ ආදරෙයි මගෙ පනටත් වඩා...🥺
රජා උබ අපි ඔක්කෝගෙම දුක නියෝජනය කරලා මේ කරපු වැඩේට ආදරෙයි බං උබට ♥️
No words this is so heartfelt song 😪💔
අවුරුදු 6ක මතකය බොහොම අමාරුවෙන් අවුරුදු 3ක් තිස්සේ හන්ගන් හිටියත් ඒ මතකය නැවත අලුත් කරා පියත් අයියේ 💔🖤💔
මේ වෙලාවේ හිතට දැනෙන ලස්සන සින්දුවක්....😍❤🔥🌼🍃
Okkotoma wdiya visual ek lassni...eekth ekk piyath ayyge voice ekth combine wela aawma song ek ahn apit amuthuma feel ekk enne.. god bless you ur voice ayyh 🖤🙏 . This is an addict 😭💖
Eka Aththatma Lassanai..... 👍❤️
පුදුම තරම් පීඩනෙකින් ඉන්න වෙලාවක මේ සිංදුව අහන්නෙ😔 එයාව බලන්න විදියක් නෑ මට.. මගෙ දුක දන්නෙ මම විතරයි...😢
නුහුරුය මට ඔබ නැති මේ කාලේ .දෙතැනක ඉද මුමුණමු අපි ආලේ......
මාස 5ක් වෙනවා එයාව දැකලා නෑ 🥺🥺 මාසෙකින් කතා කරලා නෑ 😔😔
එයාව මතක් වෙලා ඇස් වල කදුලු පිරුනා සින්දුව අහලා 😥 ලස්සනයි song එක මරයි🤘👌
දුරින් ඉදගෙනත් නොසෑහෙන්න ආදරේ කලා.. ඒ අතීතේ මතක් වුනා මේක බැලුවම. 🙂🥺❤️
අන්තිමට හැමදේම මතකයක්ම විතරක් වුනා.... 💔🙂
Thawamath godak adren ahna sinduvak ......💕♥️ Exam Nisa awrudu 2k meet Novi API Venn vela durin edan adree klaa...Mee sinduva hamdama hithee thiynva...🐼🔥💕
Kiyanna wachana nee ithin godak adaraneeyaii hugak dukbaraiii adareii oya dennatama budu saranaii
ආදරණීය කටහඬ
හිතට වදින සරල වචන
වැඩි ආටෝප නැති වීඩියෝව
සාමාන්‍ය ක්‍රමයෙන් බැහැර උන සංගීතය
වර්තමානයට ගැලපුන පද
විශිෂ්ඨයි. ❤️❤️❤️❤️
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මදී...🥺💔
අවුරුදු 5 ආදරේ කරලා දාල ගිය කෙනා, මාව දාල ගිහින් හරියටම මාස දෙකක් උන දවසේ මේ සිංදුව release උනේ..දැනුන දේ ගැන කියා ගන්න වචන නැති උනා..😥💔
😢
ඔයාගෙ කතාවමයි මගෙත්...වෙනස මං මාසයක් උන එකයි 😥😥
@@nishanishdhi7185 ඒකත් අවුරුදු 5 ක් ද 😢
@@manujatec6259 😔😊❤️
🥺
Superb lassanai mage favorite couple Eka supiri good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️💐💐😍
Mind eka hoyana gaman inne wena lokeka eka atraman wela .❤️❤️❤️
Me sinduwa ahuwama aniwaren as dekata kadulu unanawamai adare karana onama kenekge.❤️🌹harima lassanai ayya.....