For non-uniform rod to be balanced, the product of the weight of each segment and its distance from the pivot must be equal, resulting the lengths of the segments and their weights been different. However, the distribution of mass affect where the centre of the mass is and thus where the stick will balance. Therefore, the length of segment from the pivot point does not automatically imply less mass.
අවුරුදු ගාණක හීනයක් හැබෑ වුනු දවස. මම මං ගැන හිතලා ආඩම්බර වුණු දවස. මගේ පවුලේ අය, යාළුවෝ, නෑදෑයන්ව සතුටු කරපු දවස. 🥰
මගෙන් ගොඩක් අය අහනවා "ඇයි පුතේ ඔයා ලක්ෂ 5 අරගෙන බැහැලා ආවේ නැත්තේ ඇයි" කියල. ඇත්තටම මම එදා එතනින් බැහැලා ආවනම් මට ලක්ෂ 5ක් හම්බෙයි, ඒත් මට මේ දැන් දැනෙන සතුට නැතිවෙන්න තිබ්බා. ඉතින් මං හිතන්නෙ නෑ ඒක මෝඩකමක් කියලා. මං ඇත්තටම ලක්ෂපතියට ගියේ මගේ ජීවිතට ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරගෙන එන්න. මං ඒ දේ කළා. ඉතින් මම සතුටින්.🥰 මොකද සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි. සල්ලි කියන දේ ඇසිපිය ගසන ක්ෂණිකයෙන් ඇති වෙනවා, නැති වෙනවා. ඒත් අත්දැකීම් කියන දේ මුළු ජීවිත කාලේම අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ අත්දැකීම මාරයි.
මම සාමාන්‍යයෙන් හරිම අඩුවෙන් කතා කරන කෙනෙක්. ඉතින් මට ඇත්තටම පුදුමයි මං ද මේ කතා කරන්නෙ කියලා🥹😃.
චන්දන සර් එක්ක ගත කරපු ඒ හෝරා කිහිපය ගැන කියන්න නම් මට තේරෙන්නෙ නෑ. සර්ට ගොඩාක් පිං.🙏
මේ වැඩසටහන බලපු දන්න නොදන්න ගොඩක් අයගෙන් මට ලස්සන ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
මේ ගමනේදී මාත් එක්ක හිටපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝම පෙන්නලා දුන්නු අඩුපාඩු හදාගෙන ජීවිතේ ඉස්සරහටම යන්නම්. හැමෝටම ගොඩක් පිං🙏🥰
~නදිති දිනංගා
❤️❤️❤️❤️❤️❤️
දිඝාසී.... 🙏 තෙරුවන් සරණයි හදේ ප්‍රාර්ථනා සඵල වේවා ජයෙන් ජයම වේවා....
නංගි 🥹🤍
චන්දන සර් හරියට හොඳට විස්තර කරලා දෙනවා හරිම ආසයි අහන්න
Kamathi charithayk chandana sir. So beautiful ❤️❤️
සුභ අනාගතයක් දුවට
අපූරු deyaneyak ජයවේවා
ඇටි පැටි 😂😂😂 අම්මෝ ❤️❤️🤩
Chute duwa oyata budu saranai hoden ඉගෙන ganna .....🤗🤗🤗
ඇටී පැටී පැනීබෝ මම්ම ලගින් චටස්බෝ😅😅😅😅
Ane manda hitha gihin thiyenne oyata ❤️❤️🥰👍🏽
For non-uniform rod to be balanced, the product of the weight of each segment and its distance from the pivot must be equal, resulting the lengths of the segments and their weights been different.
However, the distribution of mass affect where the centre of the mass is and thus where the stick will balance. Therefore, the length of segment from the pivot point does not automatically imply less mass.
🤣 MCQ gahaddi apith ohoma thama
❤❤❤❤great
❤❤❤❤❤❤
අද වැඩසටහනේ අවසාන ප්‍රශ්නයට දීපු උත්තරය වැරදියි..ඒ වුනාට එයා පාස්😂😂
mokkd eke waradda
@@RavinduLakshan-d1z matath eka prashnayak hlo .meke full episode eka ganna vidiyak nadda
Math ohom hituwa eth na.guruthwa kendren සමතුලිත kalama depaththe samana wenne balaya newe bala gurna .F×l .e nangi kiyana widiyat දණ්ඩ ඒකාකාර na. Ethakot kota patte ස්කන්ධය wadi wenna one bala gurna samana wenna
@@lachimolala198 e prashne aye Bala ganna one .patalillak Una ethana matath .eke full episode eka nane ithin
@@KavishaNethmini-yy2vr eke kiyanne gahakin attak kadan eka thiraswa samthulitha krl ethanin kadanawa kiyala
ගමරාලගේ කතා වලට ආදරේ කට්ටිය මේ පැත්තට.
❤❤❤
@@ShehaniJayakodii බුදුසරණයි නංගී...
Marathon balance one eth full pro eka dinner na
@@nilanthisamarathunga-vz2xm කොල් ත්‍රී නෙග් යන්න
❤
Meke full episode eka dennako
Col3neg
@Sandakathmini01 ado gammak sudda
@@udithwimaladharma5794 ඔයාගේ ආදරණීය මෑණියන්ට පියාණන් වහන්සේට අක්කාට අයියාට නංගිට මල්ලිට යාළුවාට අස්වාසියාට මේ ගැන කියන්න.
නැත්නම් ඉතින් ඒ අයත් ෆුල් එක ඉල්ලලා නහයෙන් අඬන්න 😭 ගනී.
She.is.very.beautiful...
Amanda wge meya 🤭
Oka deiyneh sinhala achchu potha tiyenawa😂😂
මං තාමත් ආසයි අමුඩේ ගහපු ගමරාළ දකින්න. කෝ ඉතින්... !
😭
ලෝකේ දියුණු වෙලා
අමුඩය තුරන් වෙලා
මරැ😀
@@DESH791 ගමරාල.....
😭
සිතුවමක් පමණක් වෙලා
@@Sandakathmini01 ඒකනෙ😯
@@DESH791 කිම් ජොන් උන් වගේ හිතන පතන කෙනෙක් අපේ ලීඩර් වෙන්න ඕනෑ
asahaneda bn?😂
🌹🌹🌹👍
😂
යකෙක් කන්න බඩගිනියි.
me mona esa kamakda
❤
😂