පාසල සුපිරි තැනක් කළ විදුහල්පතිගේ සුපිරිම සමුගැන්ම..."මගේ යුතුකම මම ඉටුකළා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.ne...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.ne...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.ne...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.ne...
    » WhatsApp Channel: chat.whatsapp....
    » Telegram Channel: t.me/AdaDerana...
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 140

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +104

    රට විනාශ කරන මිනිස්සු අතරෙ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි
    සුබ අනාගතයක් විදුහල්පති තුමනි ඔබට 🌹🌹🌹🌹

  • @nilupulchathuranga5105
    @nilupulchathuranga5105 ปีที่แล้ว +50

    බොහෝම ස්තුතියි මුල් ගුරුතුමනි.... අපේ දරුවන් වෙනුවෙන් කළ කී දෑට...
    සුබ සුබ සියලු පැතුම් ඉටුවන අනාගතයක් ඔබ තුමාට!!!

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro ปีที่แล้ว +16

    එම විදුහල්පති තුමාට අපගේ ප්‍රණාමය...😊😊💕💕💕🙏🙏 අපේ පාසලටත් හිටිය මේ වගේ විදුහල්පති කෙනෙක් ඉස්සර අපි පාසල්ගිය කාලෙ. එතුමත් විශ්‍ර්‍රාම යනකොට පාසල හැම අතින්ම සෑහෙන්ඩ දියුණු කරල විශ්‍රාමගියේ..... 😊😊 ඔහුටත් මාගේ උපහාරය දක්වන්න මෙය අවස්තාවක් කරගන්නව...🙏🙏🙏🙏🙏 ( කෑගල්ල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය යෙක්)

  • @sanjeewaabhayasiri7132
    @sanjeewaabhayasiri7132 ปีที่แล้ว +29

    ඔබ සමස්ත ගුරු පරපුරටම ඉමහත් ආඩම්බරයක්. 💝💝💝
    අපගේ බණ්ඩාරනායක විදුහල් මාතාව බැබලවීමට ඔබතුමාට යෝධ බල යෝධ වීර්‍යය ලැබේවායි ඔබගේ පාසැල් මිතුරකු සහෘදයකු වශයෙන් ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.... 💝💝💝❤️❤️❤️🙏🙏🙏🙏

    • @gothamilakmali9506
      @gothamilakmali9506 ปีที่แล้ว

      අපිත් බන්ඩාරනායකයේ❤❤❤

  • @kavindaperera2117
    @kavindaperera2117 ปีที่แล้ว +18

    දැන් අපේ ගම්පහ බණ්ඩාරනාරණායකේ සර් හරිම ආඩම්බරයි සර් ❤️❤️❤️❤️

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 ปีที่แล้ว +21

    අහන්නත් හරිම ආසයි.තාමත් අපේ රටේ මෙවන් විදුහල්පති වරුන් සිට්නවා කියා.අපේ දෙකන් වාසනාවන්තයි එහෙනම් තාමත්.Thank you verry much sir..සුබ අනාගතයක් ඔබට...

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +9

    ණය නැති රාජ්‍ය සේවකයෙක්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරු දෙවියෙක් ... හොඳ දෙමව්පියන්ගේ යහපත් දරුවෙක් ... දරුවන්ගේ වටිනාකම තේරුම් ගත් වැඩිහිටියෙක්... සරලව ම කිව්වොත් මානව හිතවාදියෙක්... ලෙඩක් දුකක් කරදරයක් කිසි කලෙක නොවේවා ... දීර්ඝායුෂ ලබත්වා... ගුරු හොරු අතර ගුරුව⁣රයෙක්... විදුහලක සැබැ අධිපතිවරයෙක්..... චිරං ජයතු...!!!

  • @nuwanchinthaka2805
    @nuwanchinthaka2805 ปีที่แล้ว +20

    ඔබේ නික්මයාම මිහිඳු මවට මහා පාඩුවක් විදුහල්පති තුමනි.මගේ දරුවගේ පාසල මිහිදු මාතාවයි.දරුවන්ගේ අනාගතයට අතිමහත් සේවයක් කල ඔබ රටට ආදර්ශයක්.චිරන්ජයතූ.

  • @upw199
    @upw199 ปีที่แล้ว +19

    ලැබ ගත් 'උතුම් මිනිසෙකි' යන නාමය, සදාකල් රැකෙත්වා.....❤

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว +14

    ඔබ වැනි අය ඉතා දුර්ලභයි.දීර්ඝායු වේවා ඔබ තුමාට.!👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @iamwhoiam798
    @iamwhoiam798 ปีที่แล้ว +28

    කෑ ගැස්සෙනව. ඊලඟ ඉස්කෝලෙත් ගොඩ දම්මොත් පොරට රාජ්‍ය ගෞරව සහිත සම්මානයක් දෙන්න ඕනි.

    • @ShenYash
      @ShenYash 7 หลายเดือนก่อน +1

      දැන් සර් ඇවිල්ලා ඉන්න පාසල අමුතුවෙන් ගොඩදාන්න දෙයක් නෑ . ලංකාවේ ප්‍රමුඛතම බාලක පාසලකට සර් ආවේ . ඒක තමයි සර් ඉගෙන ගත්ත පාසල 😊

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +11

    මේ විදුහල්පතිතුමාට සියලු දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා!
    ඉතා ආදර්ශමත් රාජ්‍ය නිලධාරියෙක්.💐
    තෙරුවන් සරණයි 🙏

  • @GamingMihisara-pd1wl
    @GamingMihisara-pd1wl ปีที่แล้ว +23

    අපේ ඉස්කෝලෙට ආවේ (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)

    • @mccartoon8763
      @mccartoon8763 ปีที่แล้ว +3

      Ape schoole hitiye

    • @SnowyBoy58
      @SnowyBoy58 2 หลายเดือนก่อน

      ​@@mccartoon8763දැන් අපේ නේ ❤

    • @lahirumihiran3456
      @lahirumihiran3456 24 วันที่ผ่านมา

      ඔයාලගෙ ඉස්කෝලෙම ආදිශිෂ්‍යයෙක්...

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว +13

    මේ වගේ සමාජෙ පිරිහුනු කාලෙක මේ වගේ ප්‍රශංසා ලබන්න සෑහෙන්න පින් කරලා තියෙන්න ඕනේ 😊💖

  • @manjusenarathna7541
    @manjusenarathna7541 ปีที่แล้ว +23

    මෙන්න මිනිස්සු🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +6

    සර් ඔබතුමා දරුවන්ට කල උපකාරය බොහෝ වටිනවා මම කැලණිය මවක් සර් ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤️ ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹

  • @sureshperera1896
    @sureshperera1896 ปีที่แล้ว +3

    ගම්පහ බන්ඩාරනායකේ ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් අද ඉහල තලේක විදුහල්පති වරයෙක් වෙලා ඉන්නව දකින එක ලොකු වටිනාකමක්. . බණ්ඩාරනායක කොල්ලෙක් නම් 👍✌️❤

    • @AD-xe2oo
      @AD-xe2oo 2 หลายเดือนก่อน

      බණ්ඩාරනායකේ විදුහල්පති දැන් ❤

  • @samanthapriyadarshani3504
    @samanthapriyadarshani3504 10 หลายเดือนก่อน +2

    Ane sir dan sir nathi schoole hari apilivelayi mn schoolrta enakota thibba e lassana pansala vage gathiya e paurshaya dan kohedo gihilla ..api sir lagin yankota sir puduma bayak thibbe mul davs vala passe passe sir ekka api katha karanakota kochchara adareda kiyanavnam ape thatha vage sir apiita katha kale ..ane sir dan sir nathi aduva godak danennava aye enna puluvannam mihidu mava yali naga situ vanna 🥺🥺🥺

  • @j.j.m.k8235
    @j.j.m.k8235 ปีที่แล้ว +2

    දැයේ දරුවන්ට තව තවත්
    සේ වය කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
    නිදුක් නිරෝගී සම්පන්න දිවියක් ඔබ තුමාටත්

  • @pudumalokaya3416
    @pudumalokaya3416 ปีที่แล้ว +3

    Kasun sir dan ape school le gampaha Bandaranayake ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥eya ape school le adishishayek apitath adambarai

  • @amalliyanage2436
    @amalliyanage2436 ปีที่แล้ว +3

    🙏 හොද පියෙක් ❤

  • @sujeebasitha1776
    @sujeebasitha1776 ปีที่แล้ว +4

    මතු බුදුවන ගුරු පියවරු.

  • @rashmikadilshan6271
    @rashmikadilshan6271 ปีที่แล้ว +5

    අපේ සර් ❤️

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර්.අගය කල යුතුයි.

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว +2

    දරුවන්ගේ අනාගතය එලිය කරන්න මුල් වූ ආදර්ශමත් විදුහල්පතිතුමෙක්...... තෙරුවන් සරණයි🙏

  • @ImanthaCharith
    @ImanthaCharith ปีที่แล้ว +5

    Great work..great man

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 ปีที่แล้ว +7

    මිනිසුන් බොරුවට පුම්බලා අනාගතය නැති කලේ ඔය පුබ්බරු මාඩ්‍ය කාරයෝ .ඒ විදුහල්පතිතුමා නිහතමානීව කටයුතු කිරීම ගැන ගව්‍රරවය හා ආචාරය පුදකරමි .

  • @Binu2005
    @Binu2005 ปีที่แล้ว +2

    අපේ සර් 🥺❤️❤️❤️❤️❤️❤️

  • @rmpckumari1682
    @rmpckumari1682 ปีที่แล้ว +1

    Ape sir. Mahindeta sir onama welawe mahinden samugath ape sir. Budu saranai. Suba anaagathayak wewa sir.

  • @razeekhassim257
    @razeekhassim257 ปีที่แล้ว +3

    Good explain respect sir we salute u all al are we have in the past gentleman like him now a hand ful keep it a good leader

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 ปีที่แล้ว +1

    niyama sath gunawath mahathmayek.......oba tthumage adarshaya ratatama watinawa desha palakin me sundara minisawa adarshayata ganna

  • @mashibihansa7630
    @mashibihansa7630 ปีที่แล้ว +1

    ❤අදහන්න වටින ගුරැවරයෙක්

  • @janakasirhistoryclass
    @janakasirhistoryclass ปีที่แล้ว

    අපේ සර් 🎉 ❤

  • @osmanroberts7861
    @osmanroberts7861 ปีที่แล้ว +1

    Sir you are absolutely an icon to all Sri Lankans. My hats off again. May God bless you 🙏

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @upekshachathurangani8426
    @upekshachathurangani8426 ปีที่แล้ว +2

    Ape sir ❤️❤️❤️❤️Budu saranai sir...

  • @Thepostive_Peach
    @Thepostive_Peach ปีที่แล้ว

    I have never seen such a righteous,honest, and kind principle ❤❤

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +3

    🙏🏻☸️Jayawewa❤️budusaranayi.☸️🙏🏻

  • @helatv3359
    @helatv3359 ปีที่แล้ว

    සියලුම දෙනාට ජය වේවා

  • @yahapatha0168
    @yahapatha0168 ปีที่แล้ว +1

    නියමයි...

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +2

    Congratulations 👍🌹💗💪🙏

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 ปีที่แล้ว +1

    Mama Hambantota...sir gena ahala thiyanawa......❤.....horana inna mage relationsla sir gena kiyanwa......lokaya purama obe keerthiya pethirewa...

  • @salujagalaboda7015
    @salujagalaboda7015 ปีที่แล้ว

    හරිම අභිමානවත් ❤🇱🇰💪

  • @sanjeewaniamarasinghe9064
    @sanjeewaniamarasinghe9064 ปีที่แล้ว +2

    Respect sir🎉🎉🎉

  • @tilakakumari1627
    @tilakakumari1627 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @SnowyBoy58
    @SnowyBoy58 2 หลายเดือนก่อน

    දැන් අපේ principal ...

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +1

    මගේ නෙත් වලට කන්දුලු ආවා ,ඒ මෙවන් පුතෙක් ලොවට දායාද කළ මව්පියන් ගේ පෙරපින් වල මහිමය නිසා සතුට , තනතුරු නිසා උපයන බැබලෙණ මිනිසුන් අතර තනතුරු බබලවණ මිහිපිට දෙව් ආත්මයක් ලැබුණු උත්තරීතර අදහන්න ඕනෙම කෙනෙකුට මාගේ නමස්කාරය

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +1

    මගුලක් කතාකරනවා ජනතාව විදිහට අපි පතන්න ඔීන මේ රටේ තියෙන හැම ඉස්කෝලෙකටම එකහා සමනාව සැලකිලි සහ පහසුකම් ඇතිවෙනවා දැකීම මිසක් මේ වගේ කොළඔ ජනප්‍රිය සල්ලි කාර ලමයි යන ඉස්කෝලවල තියෙන වන් මෑන්ශෝ නෙමෙයි. හැම පාසලකනටම එක හා සමාන පහසුකම් හා වටිනා සැලකිල්ල නොඅඩුව ලැබිය යුතුයි.

    • @ChamuRajapaksha
      @ChamuRajapaksha 9 หลายเดือนก่อน

      ඔයාලා සමතැන ඉල්ලන්න කෑ ගහනවා ඒත් ඒ මනුස්සයාට බාර ඒ ඉස්කෝලේ. සර් කොච්චර කැපවීමක් කලාද කියලා දන්නේ ඉස්කෝලේ කට්ටිය . බොරුවට කට තිබ්බ පලියට කියවන්න එපා. සමතැන ඕනි නම් මහන්සි වෙලා එතනට යන්න 😅

    • @rayanmark1920
      @rayanmark1920 9 หลายเดือนก่อน

      පිනාට කුලියට කහිනවා නේ ,🤣🤣🤣🤣🤣

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 ปีที่แล้ว +1

    Great Principle

  • @MadhushaniPerera-hg9em
    @MadhushaniPerera-hg9em 16 วันที่ผ่านมา

    Best principal in the world ❤❤❤❤

  • @ChamuRajapaksha
    @ChamuRajapaksha 9 หลายเดือนก่อน

    Godak adarei sir ❤ aye sir wge kenek hamba wena ekk na ape iscoleta 🎉❤

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp ปีที่แล้ว +3

    මෙන්න විදුහල්පතිවරු ,නියම මනුස්සයෙක්

  • @sandunudesh
    @sandunudesh ปีที่แล้ว +2

    ❤❤❤

  • @kithminikumaranayake6831
    @kithminikumaranayake6831 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SumuduPriyashanka-o1q
    @SumuduPriyashanka-o1q ปีที่แล้ว +1

    Respect sir .

  • @spencerrr17
    @spencerrr17 ปีที่แล้ว +1

    ❤🙏

  • @isurumune1985
    @isurumune1985 ปีที่แล้ว

    Hats off sir!

  • @raviweerarathna7308
    @raviweerarathna7308 ปีที่แล้ว +2

    ISIPATATHA COLLEGE
    HITAU,
    GUNASEKARA SIR,
    WAGEMAII

  • @inokakumari9141
    @inokakumari9141 ปีที่แล้ว

    Ape sirta budu saranai mage putha me para o/l Sir hitiyana hodi kiyala hitenawa

  • @Europe_Gihan
    @Europe_Gihan ปีที่แล้ว +1

    Well done.

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sethunidinadi9489
    @sethunidinadi9489 ปีที่แล้ว

    Ane ape sir❤respect sir

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 ปีที่แล้ว

    ❤ great principal ...

  • @viyalog6598
    @viyalog6598 ปีที่แล้ว

    Respect sir..

  • @iamvlozy1998
    @iamvlozy1998 ปีที่แล้ว

    Hats off sir

  • @irfan7king
    @irfan7king ปีที่แล้ว +1

    ❤super 👍

  • @dananjayabandara4701
    @dananjayabandara4701 ปีที่แล้ว

    ❤❤❤❤uthum minisek.

  • @samithhdt1997
    @samithhdt1997 ปีที่แล้ว

    Good job sir ❤

  • @lock7516
    @lock7516 ปีที่แล้ว +1

    ගම්පහ බණ්ඩාරනායකයට සාදරයෙන් පිලිගනිමු

  • @NandiLiyanage-hk1je
    @NandiLiyanage-hk1je ปีที่แล้ว

    Ape sir❤️❤️❤️

  • @deeptunelk
    @deeptunelk ปีที่แล้ว

    taks sir

  • @kunathilakakunathilaka6001
    @kunathilakakunathilaka6001 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @storyteller9876
    @storyteller9876 ปีที่แล้ว

    Respect ❤❤❤

  • @tuanfarook9594
    @tuanfarook9594 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @m.abuddhika1005
    @m.abuddhika1005 ปีที่แล้ว

    බෝධ්සත්ව ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක්.
    අද කාලේ ඉන්නේ තමන්ට ලැබෙන්නේ මොනවාද කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අය.
    ඒ වගේ කාලෙක මෙවන් බෝධ්සත්වයන් පහල වීම්ත් රටට භාග්‍යක්

  • @anurajayantha6773
    @anurajayantha6773 ปีที่แล้ว

    ඔන්න විදුහල්පතිවරු

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 9 หลายเดือนก่อน

    Good job

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +12

    ඔවා දෙනු අනුනට
    තමා සම්මතයෙ පිහිටා සිට

  • @jalanathathsaraariyawimala2583
    @jalanathathsaraariyawimala2583 ปีที่แล้ว

    Great ❤❤❤

  • @hansikasandeepani4709
    @hansikasandeepani4709 6 หลายเดือนก่อน

    MRC ❤

  • @සූටිපුතා-ර3ෂ
    @සූටිපුතා-ර3ෂ ปีที่แล้ว

    ❤️

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว

    ❤❤❤❤❤🎉🎉🎉

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว

    Future of SL well done

  • @23ssh
    @23ssh ปีที่แล้ว +1

    ado ado bandranayake kollek thama

  • @chamilananda1446
    @chamilananda1446 ปีที่แล้ว +1

    Api wenas unoth me ratath hadei. Ehama novi kochchara deshapaluwata bannath wadak naha

  • @මෙහෙමත්වහල්ලු
    @මෙහෙමත්වහල්ලු ปีที่แล้ว

    දෙවියෙක් වගේ මිනිසෙක්

  • @LahiruLakmal-is1kv
    @LahiruLakmal-is1kv ปีที่แล้ว

    කුරුණෑගල මාස්පොත කියන ගමේ අලුතින් ජාතික පාසලක් උණු කු /නාලන්දෝදය ජාතික පාසල කියන ඉස්කොලේ ඒ කියන්නේ කලින් කු /maspotha මහා විදුහල කියලා තිබුණු ඉස්කොලේ අද හොඳ තැනක තියෙන්නේ දැන් ඉන්න විදුහල්පති නිසා.... මේ වගේම තමයි එයත් මෙහෙම ගුරුවරු තමයි අද සමාජයට අවශ්‍ය....

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +6

    දෙවිවරු හා සමකල හැකි ගුරුවරයෙක්...... අපේ ඉස්කෝලේ හිටියෙ පට්ටම හොරෙක්...... එද්දි ආවෙ මෝටර් සයිකලේ.....2004..... යද්දි ගියේ ඩිස්කවරි ස්පෝර්ට් එකේ 2018......😂😂😂😂😂 ඕං වැඩේ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 ปีที่แล้ว

      Wennama berida ehema

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      @@asankajayasundara6175
      අම්මට සිරි..... මෙන්නෙ ප්‍රින්සිපල් කෙනෙක් fire වෙලා....😂🖕

    • @asankajayasundara6175
      @asankajayasundara6175 ปีที่แล้ว

      Ane mamanam principal kenek newe. Hebei oba kiyana oya katawata 100%kma ekagath netha. Minihek wahanayak ganna Bari Kamak nane. Oba kiyana widihata oba kemathi e principal motor cycle ekema enavatada hemadama.
      Eya ayatha widihata hamba Karamu mudal walinma gattha kiyalada oya me kiynna hadanne. Ehema ayath nathuwama nowe. Namuth udin balalama tiranaya karanna bane.

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว +2

      @@asankajayasundara6175
      මම මේ comment එක දැම්මේ අදාල කරුණ ගැන හොදටම දන්න නිසා..... නීතිය නවන මේවගේ රටක ඕව සාමන්‍ය දේවල්..... මොකද මම අදාල පාසලේ ආදිශිෂ්‍ය සංගමෙත් ඉන්න කෙනෙක්..... මේ සිද්දිය මේපැත්තේ ප්‍රසිද්ද රහසක්...... 1 වසරේ ළමයව දාන්න සම්මුඛ පරීක්ෂනයට ගිහින් ගෙදර එද්දි call එනව ළමයට ලකුණු මදි නේද පාසලට ඇතුල් කරන්න( ආසන්න තාවය මත)කියල....ඒත් call කරන එකා දන්නෙ නෑ මම කවුද කියල.... මේව මම අත්දැකීමෙන් කියන්නෙ.... අනික වෙන උං වගේ comment එක්ක් නිකම් දැම්මෙ නෑ......
      මේවා හදන්න රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වියයුතුයි.... නැතුව මේ වැරදි හදන්න බෑ...... විශේෂයෙන් රජයේ ආයතන වල ලොකු පුටුවල ඉන්න අයව අනිවා අවුරුදු 4 කට වරක් වත් ස්තාන මාරු ලබාදිය යුතුයි..... නැතුව මේ වගේ පහත් බලුවැඩ මේ රටේ සිද්ද වෙන එක නැවැත්විය නොහැක
      මාගේ මතය පමණි.....

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      @@islam_makhachev_00
      උඹ මොන පකෙක්ද මේක අස්සෙ හැමිනෙන්න එන්නෙ.....😏😏👊🖕

  • @nuwanbandara6727
    @nuwanbandara6727 ปีที่แล้ว

    Rata winasayata me kale oba thuma wage kenek inna eka gana oba thumata pin

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Ha

  • @SRGAMINGSL83
    @SRGAMINGSL83 9 หลายเดือนก่อน

    Attatama den apita thamai padu

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේත් මේවගේ අය හිටියනම් ..?

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 ปีที่แล้ว +1

    me wage minissu issarahata enna ona

  • @RamlalitRai-ve4gu
    @RamlalitRai-ve4gu ปีที่แล้ว +1

    Hoda manussekek

  • @isankanadeeshani8219
    @isankanadeeshani8219 ปีที่แล้ว

    නමක් ගමක් දන්නැ හැබැයි මනුස්සයෙක්

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi3109 ปีที่แล้ว

    bandaranayake vidu mav sarasannata heki wewa...

  • @ICTwithDasun
    @ICTwithDasun ปีที่แล้ว +1

    gampaha Bandaranayake Vidyalayatath mewanma sewawak karanathuru api sawoma noiwasillen balaana inne

  • @Pradeepitha
    @Pradeepitha ปีที่แล้ว +1

    Proud to be a mahinda rajapakshiyan

  • @guru5632
    @guru5632 ปีที่แล้ว

    Mage jeewithetama dekapu karya surama principal kenek thamai methuma .mama hithanne ne thawa kenekuta oya wage school eka karagena yanna puluwan wei kiyala.

  • @nuwanbandara6727
    @nuwanbandara6727 ปีที่แล้ว

    Obe namaya sadakal rakewa