නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැරසෙන ජනපති - "ජනමත විචාරණයකින් සම්මත කරනවා" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැරසෙන ජනපති - "ජනමත විචාරණයකින් සම්මත කරනවා" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #AnuraKumaraDisanayake #JVP #JathikaJanaBalawegaya #AKD #president
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 67

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 2 ชั่วโมงที่ผ่านมา +19

    ජනපති ජනතාව වෙනුවෙන් සුභ ගමනක😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 ชั่วโมงที่ผ่านมา +25

    නව ව්‍යවස්ථාව එනතුරු බලන් සිටිනවා.

    • @CR7_Ronaldo-P7
      @CR7_Ronaldo-P7 2 ชั่วโมงที่ผ่านมา

      මේ රට විනාශ කලේ මේ බෞද්ධ අන්තවාදී ජාතිවාදී තට්ටයෝ තමා, මුන්ට වදින්න ගියාම මුන් රාජපක්ෂලාට කඩේ යනවා, රාජපක්ෂවරැ පත්කල මේ තටිටයෝ රාජ පක්ෂලාට දිගටම කඩේ යනවා. මේ ජාතිවාදී මේ සාමාන්‍ය රට බෞද්ධ රටක් බවට පත්කරන්න උත්සාහ කරනවා.

    • @ShamilaKurukulasooriya
      @ShamilaKurukulasooriya ชั่วโมงที่ผ่านมา +1

      ගෙදර යවන්නද 😂

    • @chamindajayasinghe5634
      @chamindajayasinghe5634 19 นาทีที่ผ่านมา +1

      උඹ අලුත් ව්‍යවස්ථාව ක් ගැන කතාකරනව තියෙන ඒකවත් කියවනව තියා දැකලවත් තියෙනවද

  • @GGbro0001
    @GGbro0001 47 นาทีที่ผ่านมา +9

    අපේ එකා ❤ AKD

  • @ThilakSenavirathna
    @ThilakSenavirathna 2 ชั่วโมงที่ผ่านมา +9

    ජනතාව වෙනූවෙන් විවස්ථාවක් තමා ඔනෙ

    • @CR7_Ronaldo-P7
      @CR7_Ronaldo-P7 2 ชั่วโมงที่ผ่านมา

      මේ රට විනාශ කලේ මේ බෞද්ධ අන්තවාදී ජාතිවාදී තට්ටයෝ තමා, මුන්ට වදින්න ගියාම මුන් රාජපක්ෂලාට කඩේ යනවා, රාජපක්ෂවරැ පත්කල මේ තටිටයෝ රාජ පක්ෂලාට දිගටම කඩේ යනවා. මේ ජාතිවාදී මේ සාමාන්‍ය රට බෞද්ධ රටක් බවට පත්කරන්න උත්සාහ කරනවා.

    • @ShamilaKurukulasooriya
      @ShamilaKurukulasooriya ชั่วโมงที่ผ่านมา +2

      නව ව්‍යවස්ථා ඕනේ නෑ...රට තිබ්බ තැනට ඉස්සල්ලා ගත්තා නම් ඒ ඇති..

  • @travelguide8485
    @travelguide8485 35 นาทีที่ผ่านมา +7

    කරුපකා,ලසන්ත අලගියවන්න මොනාද කරන්නෙ

    • @user34557
      @user34557 18 นาทีที่ผ่านมา +2

      matath oya prasnema aawa

    • @chamindajayasinghe5634
      @chamindajayasinghe5634 11 นาทีที่ผ่านมา

      තේරෙන්නේ නැද්ද රටට කෙලින වැඩසටහන ඉදිරියටම කියලා

  • @JanakaSanjeewa-x4w
    @JanakaSanjeewa-x4w 38 นาทีที่ผ่านมา +3

    Ape lokka ❤❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 ชั่วโมงที่ผ่านมา +4

    AKD ❤❤❤❤❤❤

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 13 นาทีที่ผ่านมา +1

    රටට කෙලින සෙල්ලම ඉදිරියටම යන බව පේනවා ඔය සෙට් වෙලා ඉන්න අයගෙන් වෙන්නැති අලුත් ව්‍යවස්ථාව ක් ගේන එක ගැන උපදෙස් ගන්නෙ

  • @UpulWitharana
    @UpulWitharana ชั่วโมงที่ผ่านมา +1

    ඉතින් එහෙම පත් වීම්නේ දුන්නේ.හාමුරුවෝ වෙන අලුත් අදහසක් දෙන්න.

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 2 นาทีที่ผ่านมา

    ඔය සෙට් වෙලා ඉන්න අය මරු ඔය රටට කෙලින අලුත් ව්‍යවස්ථා වැඩේට

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt ชั่วโมงที่ผ่านมา

    Malimawata ජයවේවා ❤

  • @nirmal3926
    @nirmal3926 ชั่วโมงที่ผ่านมา +4

    ඡන්දෙන් පසු රට ගිනිගත්තේ නැත්තේ කළකොලාහළ ඇති වු නේ නැත්තේ මේ පාර පුදුමද? ඇයි ඡෙප්පෝ නේ වැඩිහරික්ම ඡන්දෙන් පසු රට ගිනිතියන්නේ කළකොලාහළ ඇති කරන්නේ.මැරවරකම් කරන්නේ.මේ පාර උන් දින්න හින්දා ඒවා කළේ නැහැ.මේකෙන්ම සනාථ වෙනවා නේද හොඳටම කව්ද ඡන්දෙන් පසු රට ගිනිතියන්නේ කළකොලාහළ ඇති කරන්නේ කියා?

    • @athulamuna9
      @athulamuna9 45 นาทีที่ผ่านมา +3

      අම්මපා ඔහේගෙ මොලේ තරම් 😂😂😂😂

    • @hashangayantha6867
      @hashangayantha6867 43 นาทีที่ผ่านมา

      අනෙ යකො... මෝඩ යකෙක් උඹ නම්😂

    • @nuwansenarathna3139
      @nuwansenarathna3139 41 นาทีที่ผ่านมา

      අපේ මූණට හිනාවක් ගේන්න උබල වගේ උනුත් ඉන්න ඕනි බං... respect 😂😊

    • @thilinayasas-z3m
      @thilinayasas-z3m 36 นาทีที่ผ่านมา

      honda punnakku baldiyak oneda

    • @kingvkTK12
      @kingvkTK12 31 นาทีที่ผ่านมา +1

      Pau bn ubala😂😂 me wage gobbayo innakm me rata hadnn bh😂

  • @slnirosha2939
    @slnirosha2939 2 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏

  • @sarathkumara4475
    @sarathkumara4475 33 นาทีที่ผ่านมา

    රටේ තිබේන එකම ගැටලුව., සහෝදරයෝ පිනට දේනවා හැමදෙයක්ම,😂

  • @tharinduliyanage8908
    @tharinduliyanage8908 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @Sathishisansa
    @Sathishisansa 42 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @dinuthawikramasinghe4934
    @dinuthawikramasinghe4934 14 นาทีที่ผ่านมา

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 5 นาทีที่ผ่านมา

    කොමෙන්ට් ලියන එවුන් නං අනේ මන්දා කවුරුහරි එකෙක් ඇවිත් කිව්වොත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා මුන්ටත් ඕනෙ අලුත් ව්‍යවස්ථාවක් අනෙක අලුත් එකක් ගැන කතාකරන්නට කලින් තියෙන ඒකවත් කියවනව තියා දැකලවත් තියෙනවද දන්නේ නෑ

  • @SarathKGamlagh
    @SarathKGamlagh 15 นาทีที่ผ่านมา

    Hiru dan wenas wela 😅

  • @NalinArun-x6q
    @NalinArun-x6q 9 นาทีที่ผ่านมา

    කරු 😅😂

  • @dineshsrimal2083
    @dineshsrimal2083 ชั่วโมงที่ผ่านมา

    Putuwe wadi wela Hahahahahahaaaaaa......😀

  • @IndiraWelgama
    @IndiraWelgama 2 ชั่วโมงที่ผ่านมา +7

    කලබල එන්නෙ දැන්ම නෙමේ.

    • @supun731
      @supun731 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂පව් උබ

    • @ruchira296
      @ruchira296 ชั่วโมงที่ผ่านมา +2

      හා හා හොරු තමයි කලබල😹

    • @ShamilaKurukulasooriya
      @ShamilaKurukulasooriya ชั่วโมงที่ผ่านมา

      පිච් එක හදනවා මැච් එක ගහන්න .

    • @slytshortsboy3674
      @slytshortsboy3674 ชั่วโมงที่ผ่านมา +1

      උබලගෙ හිත කලබල වෙලා බං😂

    • @chathuradassanayaka369
      @chathuradassanayaka369 ชั่วโมงที่ผ่านมา

      උඹලා වගේ දේශපාලන කුක්කෝ මගේ බලන් ඉන්නේ නේද කලබල එනකන්

  • @chethilasashmika9045
    @chethilasashmika9045 2 ชั่วโมงที่ผ่านมา +6

    නව විවස්තාව සම්මත කරන්න උබට ආසන 150k එන්න එපැය් ඒක ඉතින් ලොවෙත් වෙන්නෙ නෑනේ .

    • @ShamilaKurukulasooriya
      @ShamilaKurukulasooriya ชั่วโมงที่ผ่านมา +4

      භායානක ඕක තමා...මෙච්චර වැඩ තියෙද්දි ව්‍යවස්ථාව ක් උඩට ගන්න එක..

    • @ruchira296
      @ruchira296 ชั่วโมงที่ผ่านมา +1

      රටට හොදයිනම් අනිත් පක්ෂ වල අය උදවු කරයි.

    • @slytshortsboy3674
      @slytshortsboy3674 ชั่วโมงที่ผ่านมา +2

      ​@@ShamilaKurukulasooriyaහොද ව්‍යවස්ථාවක් ඕනෙ ඒ ගේන එක හොද නැත්නම් මිනිස්සු ප්‍රතික්ෂේප කරයි

    • @slytshortsboy3674
      @slytshortsboy3674 ชั่วโมงที่ผ่านมา +3

      හරියට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕන

    • @sriyani4567
      @sriyani4567 ชั่วโมงที่ผ่านมา

      අනේ කට වහගන බලන් ඉදපන් හොරෝ

  • @wasanaudabage5518
    @wasanaudabage5518 55 นาทีที่ผ่านมา