දෙල් සමග පොල්, ලුණුමිරිස්, එක්ක අච්චාරු කෑවා එල්ලේ ගහලා | Play Time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • එල්ලේ ගැහුවා, දෙල් කෑවා පොලුයි ලුණු මිරිසුයි එක්ක රසම අච්චාරුවකුත් හදලා කෑවා සුපිරිම දවසක්.... මේ අපේ ලමා සමාජයයි...
    #play#food

ความคิดเห็น • 105

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +20

    මරු කෑමක් තමා දෙල් / කොස් / මඤ්ඤොක්කා කියන්නේ සුපිරි කෑමක්.... කොච්චරනම් විදි තියෙනවද මේ කෑම හදන්න පුලුවන් 😋😎👊👍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

      ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      ඇත්තටම ඇත්තමයි 👍🏾🇱🇰👍🏾👌🏾

    • @Letsgo12928
      @Letsgo12928 2 ปีที่แล้ว

      Pol sambole ekka mayyokka kiyanne agamak 😍

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +11

    අනාගතයට හොද වැඩක් මොන ආගමක උනත් වෙන්නෙ හොද වැඩක් ලහිරු අයිය ඉන්න තැම ඉතිං සුපිරියක් තමයි. බලන්නත් ආසයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    ඉතාම අගනා වටිනා වැදගත් ආදර්ශමත් ව්‍යාපෘතියක්.
    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.🇱🇰👍🏾👌🏾💪🏾 හෘදයංගම ස්තූතිය මේ සමග ප්‍රණාමය කරමි.

  • @sachithmadusanka4600
    @sachithmadusanka4600 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ ජයෙන් ජයම වේවා ❤❤🤘🤘🤘

  • @user-ve9ju4di1j
    @user-ve9ju4di1j 2 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ වැඩක්....ජයවේවා❤️✨️

  • @c.d.dassanayake1601
    @c.d.dassanayake1601 2 ปีที่แล้ว +3

    හරිම හොඳ වැඩක්..පංසල් පල්ලි වලින් මේ වගේ ලමා සමාජ තව තවත් ඇතිකරන්න පුළුවන් නම්👍

  • @shashika4520
    @shashika4520 2 ปีที่แล้ว +1

    Supiri video oya danne

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +5

    එන්න හිතෙනවා දෙල් කන්න
    සුපිරි සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @shashika4520
    @shashika4520 2 ปีที่แล้ว +1

    ලස්සනයි karana wada සාර්ථක wenna kiyala prarthana karanawa

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว +5

    මචං මේ වැඩේ නං සිරාවට සුපිරි.
    රෙස්පෙක්‍ට්❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    Good

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +1

    Patta

  • @ushanchamod1580
    @ushanchamod1580 2 ปีที่แล้ว +1

    Hoda deyak bro ela ela

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +1

    Niceee brother

  • @relaxmusic8148
    @relaxmusic8148 2 ปีที่แล้ว +5

    අච්චාරු කියන්නෙ ආගමක් තමයි.♥️😇☺️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    ළමයි වේනුවේන් මේවගෙ දෙයක් කරන එක ගොඩක් වටිනවා හැමදෙකටම සුබපතනවා

  • @sithummadushan8221
    @sithummadushan8221 2 ปีที่แล้ว +3

    සියලුම දරුවන්ට සුබ අනාගතයක්. බුදු සරණයි! ජේසු පිහිටයි!

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +4

    ඔහොම තමයි දුරට යන්න අපි වැඩ්ඩො කියලා ගහන්න ගිහින් අව්ට් උන වාර අනන්තයි 😁😁😁😁 නියම වැඩක් ලහි අයියා . ඔය සතුට කෝටි ගනන් සල්ලි තිබ්බත් ගන්න බැ.... ආස හිතුනා ගොඩාක් .. ඔයා කටුනායක ද අයියෙ... නියමයි ආදරෙයි ❤️❤️❤️ ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ 👌👌👌👌👌

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +3

    Ape anagate didulana ⭐ me wage lassana kriida samaja patan ganna eka podi ayata godak watinawa.api podi kaale karapu sellam dan inna podi aya danne nati taram....lahiru malli oyata godak pin 🙏 me karana sewayata 👍😘

  • @sachinthawaruna1006
    @sachinthawaruna1006 2 ปีที่แล้ว

    Ammo patta❤

  • @indumadura3286
    @indumadura3286 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් ..👌 අනිවාර්යයෙන් ලමයින්ගේ ආරක්ෂව ගැනත් හිතලා දිගටම කරන ..

  • @isuruswag6092
    @isuruswag6092 2 ปีที่แล้ว +1

    නියම වැඩක් අයියා ජය🤟❤

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 ปีที่แล้ว +2

    Nice bro.❤️

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    natural oya..wedath natural.. pattai.. ti a mo brother❤🔥🌹

  • @Achi_a
    @Achi_a 2 ปีที่แล้ว +1

    Great work ❤️❤️❤️

  • @wishwatiyubaya
    @wishwatiyubaya 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් brother .........supiri 👍

  • @lahiruudayanga4451
    @lahiruudayanga4451 2 ปีที่แล้ว +2

    Nimayi ae supiri 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ปีที่แล้ว +3

    ❤❤❤❤ වීඩියො එකනම් මරු අයියා

  • @ashanashan8765
    @ashanashan8765 2 ปีที่แล้ว +2

    මෙවා දාකිනකොට පොඩි කාලේ මාතක් වෙනවා..

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +1

    Niyamai 👊👊👊❤❤❤

  • @user-wv2zh3nt1r
    @user-wv2zh3nt1r 2 ปีที่แล้ว +3

    🙂🙂

  • @naomiwickramarachchi527
    @naomiwickramarachchi527 2 ปีที่แล้ว +1

    Really appriciate your work Lahiru and sister.
    May the Gods loving and guidence be with you all.

  • @oshangaming2
    @oshangaming2 2 ปีที่แล้ว +3

    Apeth lama samajayak haduva ..mama sabahapathi

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว +1

    Oya godakk hoda wedak patan aran thiyenne aiye mokada lamai ada pone ekata tv ekata huru wela lamakalaya nathi wela .mee wede godakk hodaii♥️♥️♥️

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 ปีที่แล้ว +1

    එල එල

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว +1

    Respect you bro.....💕💕💕

  • @experimentwithdimu1101
    @experimentwithdimu1101 2 ปีที่แล้ว +3

    Niyami

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว

    මගේ ආසම කීඩාව❤️❤️👍👍👍😁😁

  • @harshani9238
    @harshani9238 2 ปีที่แล้ว +1

    Super

  • @ruthrodrigo6795
    @ruthrodrigo6795 2 ปีที่แล้ว +2

    hihihihi

  • @smworld22
    @smworld22 2 ปีที่แล้ว +1

    ❤️

  • @user-le5gz8cm3s
    @user-le5gz8cm3s 2 ปีที่แล้ว +1

    උබනම් පට්ට පොරක් අයියේ 🥀💞❤️

  • @Devindu752
    @Devindu752 2 ปีที่แล้ว +2

    ❤️🥺

  • @oshadheesavidya187
    @oshadheesavidya187 2 ปีที่แล้ว +3

    අනේ දෙල්, කනකොට මටත් එන්න හිතුනා .😋😉

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +2

    පොලොවේ පයගහලා ඉන්න චරිතයක්.... ලහිරු සහෝ... මම ඔයාට ඔයාගේ චැනල් එකට ලස්සන ලෝගෝ එකක් සහ තම්නේල් ටික හදලා දෙන්න බාරගන්නම් නිකන්....
    පපුවේ ඉන්න චරිතයක්...😘😍🥰

  • @shenalgamage7035
    @shenalgamage7035 2 ปีที่แล้ว +1

    Good job bro

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    thanks a million 🌹🌹👌

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว +2

    ගේට්ටුව වහලා යන්න ...😁😁😁 අන්න ඒ භය තියාගන්න 😂😂😂

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe687 2 ปีที่แล้ว +1

    🔥😀

  • @smadhusha6062
    @smadhusha6062 2 ปีที่แล้ว +1

    💚

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 2 ปีที่แล้ว +2

    අච්චාරු තියෙනවා නම් ඕන තරම් කන්න පුළුවන්

  • @indulakaluarachchi1962
    @indulakaluarachchi1962 2 ปีที่แล้ว +2

    Hoda wedak
    Budu saranai

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +1

    😊❤

  • @isuruanjana958
    @isuruanjana958 2 ปีที่แล้ว +1

  • @nilunilu1648
    @nilunilu1648 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏😅😅😅😅😘😘😁😁🇱🇰👍👍👍💥💥💃🏾💃🏾💞💞💞💞💯💯🍇🍇🍇👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧👨‍👦👨‍👧මරුඈ.බුදු.සරණයි

  • @danuthennakoon7633
    @danuthennakoon7633 2 ปีที่แล้ว +1

    beluwa okkoma mru

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @worldwarheroes6728
    @worldwarheroes6728 2 ปีที่แล้ว

    he he math ennada mama inneth Kurana 🥰

  • @experimentwithdimu1101
    @experimentwithdimu1101 2 ปีที่แล้ว +3

    Gun ekk hdla one

  • @vidunchathumika7619
    @vidunchathumika7619 2 ปีที่แล้ว +1

    Ape gamet tibba lamasamagayak habyi eke hamadama rasveem vitharyi😅

  • @poddagewada
    @poddagewada 2 ปีที่แล้ว +1

    👍👍👍මාත් එන්නද ළමා සමාජයට.😊😊😊😊😊😊

  • @user-np2lb1gm6x
    @user-np2lb1gm6x 2 ปีที่แล้ว +1

    supiri wedk

  • @carithperera3030
    @carithperera3030 2 ปีที่แล้ว +2

    A bola me alle kappetto tekakne

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 2 ปีที่แล้ว +1

    Wahinnadda apitanam pittaniyak diha balannawath ba wahinawa

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @shane3494
    @shane3494 2 ปีที่แล้ว +1

    ඔයාගේ ගම කොහෙද

  • @crickbro2010
    @crickbro2010 2 ปีที่แล้ว +1

    Gedara oya thaniyamada inne

  • @carithperera3030
    @carithperera3030 2 ปีที่แล้ว +1

    Apet annada delue lunu meresue kanna

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว +2

    Aiye oya sinhala da ❤️❤️❤️

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 ปีที่แล้ว +1

    ඔයාට බයිසිකලයක්ද තියෙන්නෙ

  • @dhoomhusky1786
    @dhoomhusky1786 2 ปีที่แล้ว +3

    රට දෙල් ආහාරයට සුදුසු නෑ,පවු අහිංසක ළමයි 💜️

    • @dhoomhusky1786
      @dhoomhusky1786 2 ปีที่แล้ว

      @Gayan Lakshitha දෙල් වර්ග 2ක් තියෙනව,රට දෙල් වෙනුවට කුඩා දරුවන්ගේ ශරීරය වර්ධනයට සුදුසු ආහාර පිළිබඳ ඔබ දැනුවත් වෙන්න 🧡

  • @ruthrodrigo4739
    @ruthrodrigo4739 2 ปีที่แล้ว +1

    Hi

  • @kamalasarojini9553
    @kamalasarojini9553 2 ปีที่แล้ว

    Puta harima lassanai..