එන්න යන්න ඒ පාරාදීසයට 😍 Olu Ella Jungle Resort Vlog 1 👍 රසට කාලා නිදහසේ ඉන්න කැමති නැද්ද🧡 Nature

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • වතුරේ නටලා රසට කාලා නිදහසේ ඉදලා යන්න එන්න 😍
    #travel #food
    Olu Ella Jungle Resort - 074 14 19 216 / 071 58 54 717
    Olu Ella FB - web.facebook.c...
    Lahiru Neththasinghe FB - web.facebook.c...

ความคิดเห็น • 158

  • @chamindasampath1854
    @chamindasampath1854 หลายเดือนก่อน +5

    ❤ ලහිරු අයියෙ නියමයි නියමයි නියමයි වස්තු ලස්සනයි කට්ටියම හොදින් නෙද සුභ පැතුම් දෙයියෝ පරිස්සමින් හොදෙ බුදු සරණයි ජෙසු පිහිටයි ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +2

      ආදරෙයි 👍❤❤

  • @gigis867
    @gigis867 หลายเดือนก่อน +3

    වතුර ටික නම් පට්ට ❤

  • @tharindu8996
    @tharindu8996 หลายเดือนก่อน +9

    අක්කට කොහොමද අයියා දැන්?

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +6

      දැන් හොදින්

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +1

    තැන නම් ගොඩක් ලස්සනයි ලහිරු මල්ලී. කෑමත් මරු. නිදහසේ ඉන්න ලස්සන තැනක්.

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ඔව් මෙ වගේ තැන් තමයි හිත නිවන්නේ හරිම නිස්කලංක තැනක්

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 หลายเดือนก่อน +2

    Nice Lahiru aiya akkata kohomada dan 😊😊😊😊❤❤❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 หลายเดือนก่อน +1

    Wow nice 👍 ❤❤ ලහිරු ජයවේවා

  • @dammikaamarathunga7907
    @dammikaamarathunga7907 หลายเดือนก่อน +3

    නිවාඩුවක් හම්බුනාම අපි යන්නෙත් ගමට කබරගල,රාක්ෂගල යන්නත් පුලුවන් ජයවේවා

  • @ramzanzara2348
    @ramzanzara2348 หลายเดือนก่อน +1

    Supiri lahiruta jayawewa

  • @hemaliperera1461
    @hemaliperera1461 หลายเดือนก่อน +1

    දුවට දැන් අඩුයි කියල හිතෙනවා parissamin God bless you 🎉🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      ඔව් ඔව් දැන් හොදින්

  • @sumedharavinathsandanayake7707
    @sumedharavinathsandanayake7707 หลายเดือนก่อน +1

    මම ගිය තැන්වලින් යන්න ආසම තැනක් තමා යටියන්තොට ඕළු ඇල්ල.වී ඔයයෙන් නාලා එහෙම.ඕළු ඇල්ල කිට්ටුවම ඉන්න යාළුවෙකුගෙ ගෙදර ගිහින් රෑ දවසක් එහෙම ඉඳලා රෑ ගෙවල් ළගම වෙන පොඩි ඇලකින් නාලා කට්ටිය පොඩියට සෙට්වෙලා එහෙම.😍😍😍

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd หลายเดือนก่อน +1

    නියමයි ලහිරැ අයියේ සුපිරි හදවතේ සංචාරකයා 😍😍😍😍

  • @shanejayasekara2965
    @shanejayasekara2965 หลายเดือนก่อน +1

    😀❤wow Lahiru dewipihity ohoma yamu jayawewa

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 หลายเดือนก่อน +1

    ලහිරු අය්යා ජයවේවා පරිසමීන් ❤❤❤❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 หลายเดือนก่อน +1

    Aiyooo ❤❤aiye..akka dala ei awe.akkata hodaida den.❤❤.adarei aiye oyala hemotama

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      හොද්‍යි දැන්

  • @harshiharshi6021
    @harshiharshi6021 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක්. සුන්දරයි.

  • @dush_95
    @dush_95 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @l.groshankumara
    @l.groshankumara หลายเดือนก่อน +1

    ජය වේවා අයියා

  • @shyamalimorapitiya5545
    @shyamalimorapitiya5545 หลายเดือนก่อน +1

    Nonata hodai da budusaranai ekmanin sanipa wenna kiyala parthana karanawa ❤

  • @chamindabandara5575
    @chamindabandara5575 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ ජයවේවා මචං කොහොමද නංගිට දැන් හොඳයිද ❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      දැන් ගොඩක් හොදයි

  • @devikawijesinghe2780
    @devikawijesinghe2780 หลายเดือนก่อน +1

    ලස්සනයි 🥰

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤❤ From Italy

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +1

    දිව්‍ය ලෝකෙන් බිමට වැටුනු අපේ සුන්දර රට මුහුදු මංකොල්ල කාරයන්ගෙන් ඉක්මනටම බේරාගමු...ජය වේවා සහෝදරයා ඔබට

  • @shiwantharanasinghe
    @shiwantharanasinghe หลายเดือนก่อน +1

    නියමයිනේ ❤

  • @hirandesilva492
    @hirandesilva492 หลายเดือนก่อน +1

    Room is very gourde but lovely view .

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 หลายเดือนก่อน +1

    💐🙋🧡🙋🧡🙋🧡.මරු මරු

  • @user-zj7es7hr7l
    @user-zj7es7hr7l หลายเดือนก่อน +1

    waaaw supiri lahiru lassanai

  • @Praba_1626
    @Praba_1626 หลายเดือนก่อน +1

    Ee plece ekat ayeth gihin woow maru❤❤❤

  • @TharinduGimhan-xz5zn
    @TharinduGimhan-xz5zn หลายเดือนก่อน +2

    Lahiru aiya ❤️

  • @Trackerwrx-nk2tq
    @Trackerwrx-nk2tq หลายเดือนก่อน +2

    Rush eke video eka onee aiyye❤

  • @nethmiperera3644
    @nethmiperera3644 หลายเดือนก่อน +1

    ලස්සන තැනක් 💦👣☘️🌿💆

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +1

    Ela ela aiya gemmak ❤❤❤❤❤❤❤

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 25 วันที่ผ่านมา +1

    Athtama lankawa lassani..minissu a lassna Dakin ene.mkda oluwe thiynnema rata Yana eka..

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ඔයාට goodk pin අපිට me තැන අපිට දැක ganna salassuwata බුදු saranai සහෝදරයා පරිස්සමෙන් යන්න

  • @kumarisitha5161
    @kumarisitha5161 หลายเดือนก่อน +1

    ඔන්න පුතේ මගෙ මුනුබුරාට ඔයාව අදුරල දුන්න.මම මිනුවන්ගොඩ අම්ම.මම නිකවැරටියෙ ඉන්නෙ.මාව වැටිල කකුල කැඩුන.දැන් සිංහල බෙහෙත් කරනව.ඉතිං පුතේ දුවට දැන් සනිිපද.ආදරෙයි පුතේ ගොඩාක්

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      ඔව් දැන් නම් සැහෙන හොදයි අම්මට කොහොමද දැන්

  • @DKCinematic
    @DKCinematic หลายเดือนก่อน +1

    Supiri ❤

  • @pubudukanishka8815
    @pubudukanishka8815 หลายเดือนก่อน +1

    lahiru aiya😍😍

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 หลายเดือนก่อน +1

    සුසුපිරි 😢😂😂😂

  • @tharangakumara116
    @tharangakumara116 หลายเดือนก่อน +1

    ❤❤❤ kandy

  • @wasana4414
    @wasana4414 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DamithDeSilva84
    @DamithDeSilva84 หลายเดือนก่อน +1

    👌👌👌

  • @travelwithsushan1015
    @travelwithsushan1015 หลายเดือนก่อน +1

    🥰🥰🥰👍

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @priyanganiroshani251
    @priyanganiroshani251 หลายเดือนก่อน +1

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน +1

    Dani nigeta හොඳ da මල්ලි ,ගොඩ කලෙකින් ,පරෙස්සම්න් jp ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      හොදින් දැන් නම්

  • @Madushanka364
    @Madushanka364 หลายเดือนก่อน +1

    Aiya 🤝

  • @pasinduhasalath2924
    @pasinduhasalath2924 หลายเดือนก่อน +1

    ❤1st

  • @OshanLakshitha-gm6fs
    @OshanLakshitha-gm6fs หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @UdayaKumara-lr3wj
    @UdayaKumara-lr3wj หลายเดือนก่อน +1

    ❤❤💪💪

  • @MishalSameer-p8p
    @MishalSameer-p8p หลายเดือนก่อน +1

    අක්කට දැන් සනීපයි ද අයියේ...

  • @dsvlog6100
    @dsvlog6100 หลายเดือนก่อน +1

    ලහිරු ආයෙත් රස්තියාදු වේ

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ඔව් ඔව් ආයේ පාරෙ තමයි දැන්

  • @kumarisitha5161
    @kumarisitha5161 หลายเดือนก่อน +1

    Oyata godk adarei mage kiri amma එයා minuwangoda amma

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      ඔව් මම දන්නවා ❤❤❤🙏

  • @erandaudyoga2120
    @erandaudyoga2120 หลายเดือนก่อน +1

    Video එකක් එනකන් ඉදියේ . අක්කට දැන් කොහොමද අයියේ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน +1

    Lassanai palata🎉nangita🎉 kohomada🎉

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 หลายเดือนก่อน +1

    නංගී saneepen ඉන්නවා නේද ලහිරු .............දෙවි පිහිටi

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ඔව් ඔව් දැන් හොදින්

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    යන්න.
    විඳින්න
    හැබැයි කිසිම හානියක් නොකර එන්න වග බලාගන්න.

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf หลายเดือนก่อน +1

    ලහිරු අය්යට උම්මා එකක් දෙමුද ...😙😙

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +1

    aiya me mase rata yanawa kiwwa neda yanawada den akkata khomada

  • @gayankumar8581
    @gayankumar8581 หลายเดือนก่อน +1

    💖💖♥️♥️💝💖💖👍👍👍👍

  • @snirupasnirupa5180
    @snirupasnirupa5180 หลายเดือนก่อน +1

    Aiye dubai walatath anna traval karanna

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      අනිවා එනවා ඉක්මනින්

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน +1

    Lahiru namin🎉tawat🎉kanak🎉innawada

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ගොඩක් අය ඇති

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rgnshri
    @rgnshri หลายเดือนก่อน +1

    wifeta tikak adu una gaman eliyata panna lahiru ...

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      හොදින් ඉන්නවා ඉක්මනින් සනිප වෙයි

  • @kalhararavidu594
    @kalhararavidu594 หลายเดือนก่อน +1

    අක්කට මොකද අයියේ

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      දැන් හොදින්

  • @INS_gaming
    @INS_gaming หลายเดือนก่อน +1

    200k ghamu uncle

  • @PraneethNuwanga
    @PraneethNuwanga หลายเดือนก่อน +1

    🫡🫡🫡🫡🫡🫡

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 หลายเดือนก่อน +1

    වෙනදා සතුට හිතේ නෑ කියලා මට පෙනුනා හරිද?

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      ඒකනම් එහෙම තමයි ඉක්මනින් සේරම හරි යයි ❤❤👍

  • @chanisamaratunga7961
    @chanisamaratunga7961 หลายเดือนก่อน +1

    Dan kohomada wife ta sanipai da

  • @user-by8sc6dv3k
    @user-by8sc6dv3k หลายเดือนก่อน +1

    Aunty ta hoda da

  • @hemadamayanthi920
    @hemadamayanthi920 หลายเดือนก่อน +1

    How is your wife?

  • @kasundeshappriya554
    @kasundeshappriya554 หลายเดือนก่อน +1

    oyage no ekak danna

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 หลายเดือนก่อน +1

    Kudallo nadda

  • @priya1736
    @priya1736 หลายเดือนก่อน +1

    ඔයා හරි පෙරේතයි

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      මගේ කෑම එක දිහාබලන් කෙල ගිලිනවා නේද 😜

  • @nethmiperera3644
    @nethmiperera3644 หลายเดือนก่อน +1

    ලස්සන තැනක් 💦👣☘️🌿💆

  • @bihandu145
    @bihandu145 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChinthanaEkanayake
    @ChinthanaEkanayake หลายเดือนก่อน +1

  • @kalhararavidu594
    @kalhararavidu594 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kavinaroshan2260
    @kavinaroshan2260 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤