ඉන්දික තොටවත්ත මාධ්‍යයට ගේන්නේ මම l මාධ්‍යවේදී උපුල් ඒකනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • රජරට සේවයෙන් පුහුණු නිවේදකයෙකු ලෙස ගමන් ආරම්භ කල උපුල් ඒකනායක මහතා ලක්හඩ - සත් FM - නෙත් FM - වී FM- සහ FMදෙරන වැනි මාද්‍ය ආයතන තුල තම දක්ශතා දක්වමින් මාද්‍යවේදී භූමිකාව සිදුකරයි. ලක් හඩ ගුවන් විදුලියේ TOON ගේ චරිතයෙන් රටක් හදුනාගත් උපුල් ඒකනායක මහතා වී ෆෙ ගුවන් විදුලියේ සිද්ද්මුල්ල කාලින වැඩසටහන සහ වී ලීක්ස් තුලින් සහ රටම කතාකල රාවන වැඩසටහනේ නිශ්පාදකයා හා නිවේදකයා වන්නෙ ද උපුල් ඒකනායක මහතායි.

ความคิดเห็น • 2

  • @sola456
    @sola456 3 ปีที่แล้ว

    පැතුම් ඉටු වේවා ✌❤️😇

  • @pubudu_chandrasekara
    @pubudu_chandrasekara 3 ปีที่แล้ว +1

    Great talk..