හඳුන්කූරු නිෂ්පාදනය #4 2021 හඳුන්කූරු සුවඳ කිරීමේ ක්‍රම ස්වයං රැකියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 157

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 8 หลายเดือนก่อน +3

    මමත් මීට වසර ගනනාවකට කලින් හදුන්කූරු හැදුවා සුවද කරන විදිය පලවෙනි ක්‍රමයට විතරයි කලේ මට බඩු ගන්න ගිය වියදමවත් ගන්න බැරි වුනා.බඩුත් ගනන් නුවර කඩේකින් ගත්තේ.ඔබට ගොඩක් පිං විස්තර කරලා කියලා දුන්නට

    • @mehemakaramu
      @mehemakaramu  7 หลายเดือนก่อน

      අවශ්‍ය වුණොත් අපට කෝල් කරන්න
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99
      ❤️🙏👍

  • @ThusithaThusitha-h1w
    @ThusithaThusitha-h1w 5 หลายเดือนก่อน +2

    මමත් අද ඕඩර් එකක් දැම්මා ඔයාලගෙන්.ඔයාලගෙ විඩියෝ දැක්කට පස්සෙ මට කරන්න ආස හිතුනා මේ වයාපාරය .ඇත්තටම ගොඩක් පින් ඔයාලගෙ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට 🙏

  • @sagarapasanna1347
    @sagarapasanna1347 6 หลายเดือนก่อน +3

    වටින උපදෙසක්. බොහෝමත්ම ස්තූතියි

    • @mehemakaramu
      @mehemakaramu  6 หลายเดือนก่อน

      👍🙏❤️

  • @Ashoka-l6c
    @Ashoka-l6c 4 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි පැහැදිලියි කිරිමට

    • @mehemakaramu
      @mehemakaramu  2 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @PriyanthiWannigama
    @PriyanthiWannigama 4 หลายเดือนก่อน +1

    ඔබට ජයම වේවා

    • @mehemakaramu
      @mehemakaramu  2 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @ChanakaChanaka-s2s
    @ChanakaChanaka-s2s ปีที่แล้ว +5

    ඔයාලට මෙ දේවල් කියල ⁣ දෙනවට වැඩි වැඩියෙන් ලැබේන්න ඔනෙ තෙරැවන් සරනයි ❤🙏🙏🙏👍

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ocmanorichanda6488
    @ocmanorichanda6488 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි කියලා දුන්නට

  • @udarakandy
    @udarakandy ปีที่แล้ว +1

    සුවද වර්ගයෙන් වර්ගය සහ ප්‍රමාණය වෙනස් වෙනව.❤❤

  • @shammihaththalla2551
    @shammihaththalla2551 3 ปีที่แล้ว +4

    හොදට කියලා දුන්නා .ගොඩක් ස්තූතියි .පැකටි කරන්න කූරැ වෙිලෙන්න ඔිනි ද?.සුවද කල ගමන් පැකටි කරන්නේ තෙත තියෙද්දිද?විස්තර දාන්න ..ස්තූතියි ...

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      Kawar karala tibboth hodai tika welawak

  • @kantikanti3132
    @kantikanti3132 6 หลายเดือนก่อน +1

    ඉස්තුති

    • @mehemakaramu
      @mehemakaramu  6 หลายเดือนก่อน +1

      👍🙏❤️

    • @kantikanti3132
      @kantikanti3132 6 หลายเดือนก่อน

      @@mehemakaramu මට⁣ නො දෙන්න

    • @mehemakaramu
      @mehemakaramu  6 หลายเดือนก่อน

      @@kantikanti3132 L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @ekanayakeekanayake6794
    @ekanayakeekanayake6794 2 ปีที่แล้ว +2

    Niyamay

  • @hashensamantha
    @hashensamantha 4 หลายเดือนก่อน +3

    අර සුවද වර්ගයත් එක්ක දාන අනිත් වර්ග දෙක මොනවාද?

    • @mehemakaramu
      @mehemakaramu  2 หลายเดือนก่อน +2

      බීබී කියලා ඔයිල් එකක් දාන්නේ අද අලුතින් සුවඳ කරන වීඩියෝ එකක් දැම්මා. ඒකබලන්න

    • @hashensamantha
      @hashensamantha หลายเดือนก่อน

      ​@@mehemakaramuස්තුතියි .තෙරැවන් සරනයි .

  • @AriyawansaMM
    @AriyawansaMM ปีที่แล้ว +1

    Obata godak thank

  • @ShinaliShina-gm6hx
    @ShinaliShina-gm6hx ปีที่แล้ว

    Godak watinawa thank you

  • @ranganapreboh9011
    @ranganapreboh9011 3 ปีที่แล้ว +1

    ස්තූතියි

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      ❤️🙏👍

  • @cbtech7608
    @cbtech7608 ปีที่แล้ว +1

    එ සුවද ම්‍රිශන 2 මොකද්ද හරියට හොයා ගන්න අමාරුයි

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว +1

      call karanna 077 44 99 153

  • @ravindusadaruwan5902
    @ravindusadaruwan5902 3 ปีที่แล้ว +3

    ලොකු උදව්වක්

  • @ajithpriyantha426
    @ajithpriyantha426 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකේ තියෙන nomal machin එකේ photos එක මගේ.

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ෆොටෝ එක ලබාදීලා තිබුනට

  • @motivation_channel.01
    @motivation_channel.01 2 ปีที่แล้ว +1

    Godak watinawa yalu😊

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට❤️
      🙏🙏🙏

  • @dilanimangalika667
    @dilanimangalika667 3 ปีที่แล้ว +1

    Thanks for you

  • @jmhemachandrajm5791
    @jmhemachandrajm5791 2 ปีที่แล้ว +1

    thanks 👍

  • @PriyanthiWannigama
    @PriyanthiWannigama 4 หลายเดือนก่อน +1

    මදූරුවන් පලවා හරින්න හදුන්කූරු පිලියෙල කරනේ කොහොමද

    • @mehemakaramu
      @mehemakaramu  2 หลายเดือนก่อน

      පැඟිලි තෙල් ඒකට අවශ්‍ය වෙන්නේ සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ අඩුවෙන් සාමාන්‍ය හඳුන්කූරම black powder එක අඩුවෙන් පාවිච්චි කරන්න ඕන

  • @maheshariyarathnaariyarath5766
    @maheshariyarathnaariyarath5766 3 ปีที่แล้ว +1

    Thanks iya...

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @kulasekarabisomanike4444
    @kulasekarabisomanike4444 2 ปีที่แล้ว +1

    Thankyou

  • @SanjayThennakoon
    @SanjayThennakoon หลายเดือนก่อน +1

    SUwada karala paya 2,3k thiyala packet karana eken dawas 2,3k thiyena ekata wada suwada godak wenas wenawada

  • @Flash.flash.flash77
    @Flash.flash.flash77 3 ปีที่แล้ว +2

    අයියේ සුවද කරන්න යොදා ගන්න හොද මොන වගේ ස්ප්‍රිට් එකක් ද නම් මොනාද

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      සුවඳ වර්ග ගොඩක් තියෙනව හොද ඒවා මෙයා නම්බර් වලට කතා කරලා බලන්න

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      0776871294. මෙම දුරකථන අංකය ඔබ ඉල්ලුම් කරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන, machine හා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රවාහන සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට පුළුවන්.
      0783586792. ස්වයං රැකියා නිෂ්පාදන සාදා නිම කළ පසු ඒවා නැවත අප හට අලෙවි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙම දුරකථන අංක අමතන්න
      077 44 99 153/ 071493 99 66 ස්වයං රැකියා ලියාපදිංචි වීම් සඳහා මෙම දුරකථන අංක භාවිතා කරන්න
      077 551 66 34 අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී හෝ ස්වයං රැකියා කරන අයවලුන්ගේ හෝ ප්‍රවාහන සම්බන්ධ හෝ ඔබට ඇති ඕනෑම ගැටළුවක් සම්බන්ධව මේ දුරකථන අංකයට විස්තර යොමු කරන්න
      0769847925.
      මෙම දුරකථන අංකය
      මැෂින් වර්ග. ස්වයං රැකියා අමුද්‍රව්‍ය වර්ග. ස්වයං රැකියා නිෂ්පාදන වර්ග. ඉලෙක්ට්‍රොනික උපකරණ. ගෘහ උපකරණ ඇතුළු දහසකුත් දෑ මිලදී ගැනීමට පමණක් භාවිතා කරන්න.
      වෙනත් කිසිම දෙයකට මෙම දුරකථන අංකය ඇමතීමෙන් වලකින්න
      076 46 99 153 මෙම දුරකථන අංකය අප සමඟ සම්බන්ධ වී අවුරුදු දහයක් තුළ විශ්‍රාම ගෙන. වැටුපක් ලැබිය හැකි. ජීවන ජයමඟ විශ්‍රාම යෝජනා ක්‍රමය සම්බන්ධ සියලු විස්තර දැන ගැනීමට පමණක් භාවිතා කරන්න.වෙනත් කිසිම දෙයකට මෙම දුරකථනය ඇමතීමෙන් වළකින්න
      මෙම දුරකතන අංක විවෘතව පවතින්නේ උදේ 8:30 සවස 5:30 අතර කාලය තුළ පමණි
      ඉරිදා සහ පොහොය දිනවල නිවාඩු දින බැවින් එදිනට ද මෙම දුරකථන අංක ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 3 ปีที่แล้ว +1

      තොරතුරු සදහා බොහෝම ස්තූතීයි

    • @samanthikumari2375
      @samanthikumari2375 ปีที่แล้ว

      @@mehemakaramu pissu..pkala..topi..vius..ganna..karanne..ahuwenna..epaaa..pal..horuuu

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว +2

      සුවඳ කරන වීඩියෝ එකක් බලලා ඒකත් බොරු කියන ගොන්නු අපේ රටේ තාම ඉන්නවා.කියල තියන දේ හරියට බලලා කීයක් හරි හොයාගන්න ට්‍රයි කරන්න තව එකෙක්ගේ ඇදකුද හොයන් නැතුව. හොයන ඔයාගෙම ඇදකුද හොඳට පේනවා මේක බලන අපිට.පොඩි තරහක් වත් එන්නෙ නැහැ අපිට මේවා බැලුවා කියලා ඔයාලා ගැන දුකක් තමයි හිතෙන්නේ මොකද කවදාවත් ජීවිතය දිනන නම් වෙන්නේ නෑ.මානසික මට්ටම කොච්චර දුර්වලයි ද ඔයාගේ අපේ රට දියුණු වෙයිද ඉතිං මෙහෙම අය එක්ක

  • @piumibandara7367
    @piumibandara7367 3 ปีที่แล้ว +2

    Anith වීඩියෝ eka thawa masayakinda danne.

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      අපි ටිකක් කාර්යබහුලයි ඒකයි වීඩියෝ එක පරක්කු වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ඔයාලට කොහොම හරි සේවාවක් සපයන්න අපි ඊළඟ වීඩියෝව ඔයා නිසා ඉක්මනින් කරනවා 🙏🏻🙏🏻🙏🏻

    • @teenanirmala6691
      @teenanirmala6691 3 ปีที่แล้ว +1

      Harima pahadili. math order karala tiyenne .wishwasawantai.oyalath karanna .yaluwane

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 2 ปีที่แล้ว +1

    ඔහොම ස්ප්‍රේ නොකර උසබදුනකට සුවද දියර දමා හදුන්කූරම පොගවල ගත්තොත්ඉහොද නැතිද,ස්තුතියි

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      එහෙම හොඳයි.ඒවා ස්ථිර ක්‍රම තමා ඒක අලෙවිකරණ ක්‍රම අනුව වෙනස් වෙනවා ඒ විදිහට සුවඳ කරොත් කුරු අඩු ප්‍රමාණයක් තමයි සුවඳ කරන්න වෙන්නේ .නැත්නම් ඔයා ක්‍රමේ සියයට සියයක් සාර්ථකයි 🙏🙏🙏

  • @piumibandara7367
    @piumibandara7367 3 ปีที่แล้ว +3

    Hadana hadunkuru alawii karana than kiyanna dannawada

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      මේ ලින්ක් වලින් ගිහින් බලන්න
      facebook.com/LNP-products-111809316980381/

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 6 หลายเดือนก่อน +1

    Matath karanna ona labayak ganna puluwanda kiyala bayak thiyenne

    • @mehemakaramu
      @mehemakaramu  2 หลายเดือนก่อน

      බය නැතුව පටන් ගන්න හොඳ ලාභයක් ගන්න පුළුවන් මේ අපි වගේ හොඳ තැනකට එන්නත් පුළුවන්

  • @kusumliyanage6732
    @kusumliyanage6732 ปีที่แล้ว

    Hoda සුවඳ වර්ග wala nam tikak kiyanna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153/

  • @nilminisubasinghe2387
    @nilminisubasinghe2387 9 หลายเดือนก่อน

    මම ආබාධිත කෙනෙක් මට මේවා හදලා දන්න පුලුවම් අයතන සොයා දෙන්න පුලුවම්ද

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      කෝල් කරන්න 077 44 99 153/075 46 99 153/076 46 99 153/076 640 9 153/071 493 99 66 ❤️👍🙏

  • @priyankadanasekara5668
    @priyankadanasekara5668 2 ปีที่แล้ว +1

    මේ සුවද සබන් වලට දාන්න බැරිද

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      බාර් සබන් වලට පාවිච්චි කරන්න පුළුවන්

  • @achalar8639
    @achalar8639 ปีที่แล้ว

    මම බි,බි කාලයක්ට සෙන්ට් අවුන්ස2 දමා ගන්නා ර් පුමානය ඇතිද

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153

  • @indrachandrakanthi1541
    @indrachandrakanthi1541 9 หลายเดือนก่อน

    🎉හදුන්කුර පත්තු කරනකොට නිමෙන්නේ ඇයි ඉක්මනට දැනුවත් කරන්න ස්තුතියි

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      කූරු හදන්න ගන්න අමුද්‍රව්‍යවලත් ගැටළුව එනවා.වැලි මිශ්‍ර වුනොත් නිමෙන්ඩ ඒකත් හේතුවක්.ශයින් එක හදාගන්න කියලා පට්ට වැඩි කරත් නිවෙන්ඩ පුළුවන් ඔය වගේ කරුණු ගණනාවක්ම තියෙනවා කූරක් හදනකොට හොඳ ප්‍රමිතියෙන් හදාගන්න නම් හොඳ අමුද්‍රව්‍ය වගේම හරි මිශ්‍රණවලට සකස් කර ගත යුතුවෙනවා

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika4209 26 วันที่ผ่านมา +1

    Oya vidiyata karann epa thiyena බිස්නස් ekath nethi wei kuru obann nethuwa suwada ganna be

    • @mehemakaramu
      @mehemakaramu  25 วันที่ผ่านมา

      එහෙම එකක් නෑ.මේ දේ හරියටම කළොත් පොඟවන්නම ඕන් නෑ සම්පූර්ණ කූර.පොඟවන එක සාර්ථකයි තමා ඒත් හොඳ සුවඳක් දීලා කොස්ට් එක අඩු කරගන්නවා නම් මේක තමා හොඳම ක්‍රමය ඔයත් ට්‍රයි කරලා බලන්න හැබැයි හරියටම කරන්න

  • @sathruwani3868
    @sathruwani3868 2 ปีที่แล้ว +1

    Mata dana gana one Hadunkuru Hadana machine ekak kiyada kiyala auto machine

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว +1

      077 44 99 153 /071 493 99 66 මේ දුරකතන අංකවලට ඇමතුමක් ගන්න

    • @sathruwani3868
      @sathruwani3868 2 ปีที่แล้ว +1

      @@mehemakaramu Thanks for you

  • @duminda78wasalq50
    @duminda78wasalq50 ปีที่แล้ว

    අව්න්සයකට bb oil කොච්චර ඩාන්න ඔනද

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      අවුන්ස 2යි

  • @AsankaDabare
    @AsankaDabare 9 หลายเดือนก่อน +1

    Suwada warrga ganna thiyenne kohee da

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      කෝල් කරන්න 077 44 99 153

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว +1

    Pitakotuwe baduganna puluwan number ekak denawada.

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      call karanna 077 44 99 153

  • @priyanim1430
    @priyanim1430 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏පින්

  • @sadewthenula5243
    @sadewthenula5243 2 ปีที่แล้ว +1

    පැකැට් කරන්නේ කොහොමද

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් තියෙනවා බලන්න අපේ channel එකේ ම

  • @shanukamaduranga7838
    @shanukamaduranga7838 2 ปีที่แล้ว +1

    👍👍🙏

  • @RanasinghaSewwandi
    @RanasinghaSewwandi ปีที่แล้ว

    Suwada karapu hadunkuru thoga dennadda oyala

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      denawa call karanna 077 44 99 153

  • @dilanimangalika667
    @dilanimangalika667 3 ปีที่แล้ว +1

    සෙන්ට් ගැහුවට සුවද දවස් දෙක තුනකට පස්සෙ නැතුව යනවනෙ.ඒකට හේතු ව මොකද

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      හොද අමු ද්‍රව්‍ය ගන්න

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      සුවඳ වර්ග dep ඔරිජිනල් ගන්න

    • @chamilakrishanthi1853
      @chamilakrishanthi1853 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සැහෙන්න වටිනවා ඔබේ අදහස් අනිත් ඒවත් ඉක්මනට දාන්න සුවඳ රැදෙන්න කුඩු වර්ගය ක් තියෙනවා නේද ඒක ගැනත් කියලා දෙනවද

  • @dakshinamadushan4041
    @dakshinamadushan4041 3 ปีที่แล้ว

    Hadun kuru asurum kirime syan rakiyaval thhiyeda

  • @sipnaraa64
    @sipnaraa64 3 ปีที่แล้ว

    Hodama suwada ganna thenak hodama suwada wala nam monawada plz kiyala danna..

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      0776871294. මෙම දුරකථන අංකය ඔබ ඉල්ලුම් කරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන, machine හා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රවාහන සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට පුළුවන්.
      0783586792. ස්වයං රැකියා නිෂ්පාදන සාදා නිම කළ පසු ඒවා නැවත අප හට අලෙවි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙම දුරකථන අංක අමතන්න
      077 44 99 153/ 071493 99 66 ස්වයං රැකියා ලියාපදිංචි වීම් සඳහා මෙම දුරකථන අංක භාවිතා කරන්න
      077 551 66 34 අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී හෝ ස්වයං රැකියා කරන අයවලුන්ගේ හෝ ප්‍රවාහන සම්බන්ධ හෝ ඔබට ඇති ඕනෑම ගැටළුවක් සම්බන්ධව මේ දුරකථන අංකයට විස්තර යොමු කරන්න
      0769847925.
      මෙම දුරකථන අංකය
      මැෂින් වර්ග. ස්වයං රැකියා අමුද්‍රව්‍ය වර්ග. ස්වයං රැකියා නිෂ්පාදන වර්ග. ඉලෙක්ට්‍රොනික උපකරණ. ගෘහ උපකරණ ඇතුළු දහසකුත් දෑ මිලදී ගැනීමට පමණක් භාවිතා කරන්න.
      වෙනත් කිසිම දෙයකට මෙම දුරකථන අංකය ඇමතීමෙන් වලකින්න
      076 46 99 153 මෙම දුරකථන අංකය අප සමඟ සම්බන්ධ වී අවුරුදු දහයක් තුළ විශ්‍රාම ගෙන. වැටුපක් ලැබිය හැකි. ජීවන ජයමඟ විශ්‍රාම යෝජනා ක්‍රමය සම්බන්ධ සියලු විස්තර දැන ගැනීමට පමණක් භාවිතා කරන්න.වෙනත් කිසිම දෙයකට මෙම දුරකථනය ඇමතීමෙන් වළකින්න
      මෙම දුරකතන අංක විවෘතව පවතින්නේ උදේ 8:30 සවස 5:30 අතර කාලය තුළ පමණි
      ඉරිදා සහ පොහොය දිනවල නිවාඩු දින බැවින් එදිනට ද මෙම දුරකථන අංක ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      මෙය නම්බර් වලට කතා කරන්න ඔයාට අවශ්‍ය කාරණාව කියන්න

  • @ninga3726
    @ninga3726 ปีที่แล้ว

    සෙන්ට් එක ගහන්න ගන්න අමුද්‍රව්‍ය 2ක මැසේජ් එකක් දාන්නකො විඩියෝ එකේ එක පැහැදිලිව ඇහෙන්නෙ නෑ

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153

  • @geethasudarshani5336
    @geethasudarshani5336 2 ปีที่แล้ว +1

    Mama me number walata kata kala.apita hadunkuru genwagena suwada kara ganna.harima satutui eyala apita hodin phedili karala dunna. Oyalata godak pin

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @leninrajitha1125
    @leninrajitha1125 ปีที่แล้ว

    ❤❤❤

  • @boneeshaprabrashani8667
    @boneeshaprabrashani8667 ปีที่แล้ว

    Mewa vikunaganna widiya poddak kiyanna ko withara tikak kiyanna ko

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      අලෙවි කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.ඔයාලා වෙනුවෙන් මේ සම්බන්ධව වීඩියෝ එකක් කරනවා බලන්න

  • @nilukasamanmali3170
    @nilukasamanmali3170 3 ปีที่แล้ว +1

    Hodai

  • @kaushanshahil6799
    @kaushanshahil6799 2 ปีที่แล้ว +2

    DEP 450g කියද?

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      දුරකථන ඇමතුම් ලබාගන්න

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว

      @@mehemakaramu කවදාවත් එ දාන අංක නම් වැඩ නැ අප්පා.අහන දේට ක්මෙන්ට්වලින් හරි පිලිතුරු දෙනවා නම් ඉතාමත් යහපත්

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      මේ නම්බර් වැඩ කරනවා 08.30am 05.00pm call karanna

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว

      @@mehemakaramu 😁😁..හොදට කියලා දෙන නිසා බනින්නත් බැ..❤️❤️❤️

    • @dewminidew2208
      @dewminidew2208 ปีที่แล้ว

      ​@@mehemakaramu .T.p no awannako

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว +1

    සෙන්ට් ගහලා ශොපින් බෑග් එකක දවස් දෙකක තිබ්බට පස්සේ එලියට අරං ආයේ අව්වෙ වේලන්න ඕනද

    • @mehemakaramu
      @mehemakaramu  11 หลายเดือนก่อน

      Ehema karanna epa

  • @chanakalakruwan3900
    @chanakalakruwan3900 3 ปีที่แล้ว +1

    Suwada karapu gaman bag walata dala dawas deka tiyanna oneda nettm welenakal idala bag walata dala dawas dekk tiyanna oneda

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      තිබ්බොත් හොඳයි හදිසි ඕඩර් එකක් නම් එහෙම කරේ නැතුවාට කමක් නෑ ඒ විදිහට කරොත් සුවඳ වැඩි වෙනවා

  • @කවීෂ
    @කවීෂ 2 ปีที่แล้ว

    මට මිලට ගන්න ඔින හඳුන්කූරු පෙට්ටි සහ සුවද දියර.නමුත් ඔයා දාන එක අංකයක්වත් වැඩ නැනෙ යාලුවා .දින ගානක් ට්‍රයි කරා

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว +2

      අධික ලෙස කාර්යබහුල නම්බර් ඒකයි ඔයා ගන්න වෙලාවට වැඩ නැතිව ඇත්තේ උදේ අට හවස පහ මේ දුරකථන විවෘතව තියෙන්නෙ ඔයාගේ නම්බර් එකක් දාලා තියන්න නැත්නම් අපි ඔයාව සම්බන්ධ කරගන්න

    • @samanthikumari2375
      @samanthikumari2375 ปีที่แล้ว

      @@mehemakaramu aiyoooo..sansareee

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว +2

      තව කෙනෙක් මේ රස්සාව ඉගෙනගෙන කීයක් හරි හොයා ගනීවි කියලා දුක හිතිලා වගේ

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +1

      @@mehemakaramu Ou

  • @nilmininilmini7450
    @nilmininilmini7450 3 ปีที่แล้ว

    Mata hadun kurui suwada karana dewal ganna thenak kiyannako

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      077 44 99 153 / 071 493 99 66
      මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm

    • @nilmininilmini7450
      @nilmininilmini7450 3 ปีที่แล้ว +2

      @@mehemakaramu thanks

  • @Anvers8978
    @Anvers8978 ปีที่แล้ว

    Mehi link eka evanna

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      වීඩියෝ එකෙන් ගන්න පුළුවන්

  • @AbcDef-tm9bb
    @AbcDef-tm9bb ปีที่แล้ว

    Bi Bi kalawan karapu suwada rattalakathda kuru 2000k pluwanne

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Bb කලවම් කර හෝ නොකර රාත්තල කින් කූරු දෙදහ ප්‍රමාණවත් වෙන්නේ

  • @lakshitha5850
    @lakshitha5850 2 ปีที่แล้ว +1

    හදුන් කුරැ පුස් කන්නේ ඇයි සුවද නොකරපු හදුන් කුරැ 👍

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      හදුන්කුරු වල සිතල තියෙන්න ඇති.හොදට අවිවට දාලා.රස්නෙ ගතිය උඩු උන ගමන් මිටි බදින්න

  • @ChanakaChanaka-s2s
    @ChanakaChanaka-s2s ปีที่แล้ว

    👍👍👍👍👍👍😁🙏🙏🙏

  • @ravindusadaruwan5902
    @ravindusadaruwan5902 3 ปีที่แล้ว +1

    ඔයාගෙ නම්බර් එකක් දාන්න

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      077 44 99 153 / 071 493 99 66
      මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm

  • @duminda78wasalq50
    @duminda78wasalq50 ปีที่แล้ว +1

    Oyage number eka danawada

  • @chamilakombalage9033
    @chamilakombalage9033 3 ปีที่แล้ว +1

    Thanks .no aka danna

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      077 44 99 153/071 493 99 66 මෙම දුරකථන වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න
      08.30am to 05.30pm

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 ปีที่แล้ว +1

    අනේ මහත්තයා ,මෙි විදියට කූරු 6000ක් සෙන්ට් කරන්න බැහැ නේ.

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      සුවඳ කරන්න පුළුවන්.කූරු තුන්දාහක් හරි.වීඩියෝ එක තව පාරක් බලන්න නැත්නම් අපේ නම්බරයට කෝල් එකක් දෙන්න අපි උදව් කරන්නම්

    • @SajithLiyanage-zz9gg
      @SajithLiyanage-zz9gg ปีที่แล้ว

      @@mehemakaramu p0

  • @danushkaudekumara6083
    @danushkaudekumara6083 2 ปีที่แล้ว +1

    Hodevideoekak

  • @sanjeewasanjeewa7700
    @sanjeewasanjeewa7700 3 ปีที่แล้ว +1

    boruwak nine

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      0776871294. මෙම දුරකථන අංකය ඔබ ඉල්ලුම් කරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන, machine හා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රවාහන සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට පුළුවන්.
      0783586792. ස්වයං රැකියා නිෂ්පාදන සාදා නිම කළ පසු ඒවා නැවත අප හට අලෙවි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙම දුරකථන අංක අමතන්න
      077 44 99 153/ 071493 99 66 ස්වයං රැකියා ලියාපදිංචි වීම් සඳහා මෙම දුරකථන අංක භාවිතා කරන්න
      077 551 66 34 අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී හෝ ස්වයං රැකියා කරන අයවලුන්ගේ හෝ ප්‍රවාහන සම්බන්ධ හෝ ඔබට ඇති ඕනෑම ගැටළුවක් සම්බන්ධව මේ දුරකථන අංකයට විස්තර යොමු කරන්න
      0769847925.
      මෙම දුරකථන අංකය
      මැෂින් වර්ග. ස්වයං රැකියා අමුද්‍රව්‍ය වර්ග. ස්වයං රැකියා නිෂ්පාදන වර්ග. ඉලෙක්ට්‍රොනික උපකරණ. ගෘහ උපකරණ ඇතුළු දහසකුත් දෑ මිලදී ගැනීමට පමණක් භාවිතා කරන්න.
      වෙනත් කිසිම දෙයකට මෙම දුරකථන අංකය ඇමතීමෙන් වලකින්න
      076 46 99 153 මෙම දුරකථන අංකය අප සමඟ සම්බන්ධ වී අවුරුදු දහයක් තුළ විශ්‍රාම ගෙන. වැටුපක් ලැබිය හැකි. ජීවන ජයමඟ විශ්‍රාම යෝජනා ක්‍රමය සම්බන්ධ සියලු විස්තර දැන ගැනීමට පමණක් භාවිතා කරන්න.වෙනත් කිසිම දෙයකට මෙම දුරකථනය ඇමතීමෙන් වළකින්න
      මෙම දුරකතන අංක විවෘතව පවතින්නේ උදේ 8:30 සවස 5:30 අතර කාලය තුළ පමණි
      ඉරිදා සහ පොහොය දිනවල නිවාඩු දින බැවින් එදිනට ද මෙම දුරකථන අංක ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න