හඳුන්කූරු නිෂ්පාදනය කරමු. මුල සිට සරලව. ස්වයං රැකියා 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • හඳුන්කූරු ක්ෂේත්රයේ සියලුම දෑ ඇතුළත් මෙම වීඩියෝ පටය අදම නරඹන්න ඔබේ ජීවිතයට දියුණු වීමේ නව මං පෙත් විවර වන මෙම මහඟු අවස්ථාව දැන්ම අත්විඳින්න චැනල් එක subscribe කරන්න මෙම අමුද්‍රව්‍ය ලබාගත හැකි ආයතන පිළිබඳ පහතින් දක්වා ඇත ලින්ක් වලින් ගොස් ඔවුන් පිළිබඳ විස්තර අධ්‍යයනය කර අමුද්‍රව්‍ය මිලදී ගන්න
    ඔබට ජය!!!

ความคิดเห็น • 380

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 ปีที่แล้ว +17

    හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි ......නිර්ලෝභීව කියපා දෙනවා.මමත් හදුන්කුරු හදන්න ඉන්නේ .ලොකු දැනුමක් ලබා ගත්තා.ජය වෙිවා ඔබතුමාට ....

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน +2

      ❤️👍🙏

  • @RanjithDevappriya
    @RanjithDevappriya หลายเดือนก่อน +1

    Godak wadagath hadunkru sambandawa siyaluma dewal walin apawa danuwath kalata godak pin thank you somach theruwan saranai 🎉🎉🎉🎉🎉🎉

    • @mehemakaramu
      @mehemakaramu  หลายเดือนก่อน

      ❤️❤️👍👍

  • @namalliyanage5102
    @namalliyanage5102 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරිමක් බොහොම 🙏 .මට ඔබ තුමන්ලගෙ ආයතනයට සමිභන්ද වෙලා ප්‍රයොගික පුහුණුවක් ලබාගන්න පුලුවන්නමි ගොඩක් වටිනවා.⁣බොහොම ස්තුති ❤

    • @mehemakaramu
      @mehemakaramu  4 หลายเดือนก่อน

      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99
      ❤️👍🙏

    • @SudeshaniDisna-po6em
      @SudeshaniDisna-po6em 3 หลายเดือนก่อน

      මමත් කරන්න ඉන්නේ🧡🙏

    • @mehemakaramu
      @mehemakaramu  3 หลายเดือนก่อน

      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @ajithkrishantha5243
    @ajithkrishantha5243 11 หลายเดือนก่อน +1

    අවංකවම ඔබතුමාගෙ පැහැදිලි කිරීම ගැන ගොඩක් සතුටුයි ස්තූතියි...

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน

      👍🙏❤️❤️

  • @user-tm5yl3ok3j
    @user-tm5yl3ok3j 9 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සිද්ධ වෙනවා ඔබතුමාලට හොඳටම කියලා දෙනවා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @selvarajsuppiah
    @selvarajsuppiah หลายเดือนก่อน +1

    Exsalant advice ❤

    • @mehemakaramu
      @mehemakaramu  หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 หลายเดือนก่อน +1

      හොඳටම විස්තර කර දුන්නා ස්තූතිය පලකරන අතර ආදරයෙන් ඉල්ලීමක් කරනවා.කලුකුඩු නැතුව වෙන දෙයක් දාන්න දෙයක් කියන්න.වස විස නැතිව.ස්වාභාවික දමන්න පුලුවන් දෙයක්.මොකද සමහර අයට ඇස්ම රෝග තිබෙන නිසා මාගේ ඉල්ලීම ආදරයෙන් සලකා බලන්න. තෙරුවන් සරනයි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

    • @mehemakaramu
      @mehemakaramu  หลายเดือนก่อน

      කළුකුඩු කියල කියන්නේ අඹරගත් දර අඟුරු පොල් කටු අඟුරු වගේ දේවල්.අඟුරු වලින් හදන නිෂ්පාදන තියෙනවා දත් බෙහෙත් පවා.ඒක නිසා අඟුරු ශරීරයට අහිතකරයි ද කියලා නම් මම ඇත්තටම දන්නෙ නෑ.කොහොම වෙතත් ඔයා මට නව අදහසක් දුන්නා ඒ ගැන මම අනිවාර්යෙන්ම හොයලා බලනවා.වියළි ශාක කොටස් අඹරලා හඳුන්කූරු නිර්මාණය කරන්න පුළුවන්.ඒවා ඖෂධ පැළෑටි වලින් හොයාගන්න පුළුවන්.අඟුරු කලවං කරන්නේ නැතුව කූරකුත් අපි හදනවා ඒ වගේ❤️.ගොඩක් ස්තූතියි. ගොඩක් පින් මේ වගේ හැමදාම අපිව දිරිමත් කරනවට හොඳ අදහස් හොඳ යෝජනාා ඉදිරිපත් කරලා අපි නොදන්න මාර්ග ඇත්නම් ඒවා පෙන්වා දෙනවාට නැවත පාරක් බොහොම ස්තූතියි❤️👍🙏 ඔබට දීර්ඝායු වේවා
      තෙරුවන් සරණයි

  • @ashokakumari5644
    @ashokakumari5644 9 หลายเดือนก่อน +1

    ඇතටම ගොඩක් වටින වීඩියෝ එකක් මට ඔබතුමාලගේ සහය අවශ්‍යයී
    ඔබට ජය

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      ❤️🙏👍
      Call karanna 077 44 99 153

  • @lalperera8885
    @lalperera8885 ปีที่แล้ว +2

    පැහැදිලි කරාට ඔබ තුමාට බොහෝ පින්

  • @metusady5583
    @metusady5583 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි දැනුවත් කිරිමට සැමට ජය

  • @daham_sithumina956
    @daham_sithumina956 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්, ඔබට ස්තූතියි 🙏🙏

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 2 ปีที่แล้ว +10

    කිසිම කුහක කමක් නැතිව කියලා දෙනවා ගොඩක් පින්

  • @sureshkarunathunga9719
    @sureshkarunathunga9719 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා🎉😅

    • @mehemakaramu
      @mehemakaramu  5 หลายเดือนก่อน

      👍🙏❤️

  • @sajethkumara9201
    @sajethkumara9201 5 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනාම වීඩියෝ එකක්

    • @mehemakaramu
      @mehemakaramu  5 หลายเดือนก่อน

      👍❤️🙏

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 ปีที่แล้ว +2

    Good job. Instructions very good. Excellent. Thank you

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน

      Glad you liked it 👍🙏❤️

  • @chandanienangallegehema1273
    @chandanienangallegehema1273 10 หลายเดือนก่อน +1

    කූරක් අතින් හදන විදිහ පැහැදිලි වීඩියෝවක් කරන්න. බොහොම වටිනව මුලින් පටන් ගන්න කෙනෙක් ට

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน

      vidiyo ekak dala tiyenne channel ekata gihin mechimak netuwa kuru hadamu kiyana vidiyo eka balanna

  • @PrasannaWijerathna-x8l
    @PrasannaWijerathna-x8l หลายเดือนก่อน +1

    ඉතා හොදයි ස්තුතිය

    • @mehemakaramu
      @mehemakaramu  หลายเดือนก่อน

      👍❤️🙏

  • @SanjayaPrabath-wl6kt
    @SanjayaPrabath-wl6kt 9 หลายเดือนก่อน +1

    ❤👍 You are great.I wish you all the best 👍.

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +1

    ඔබ වැනි අය අද සමාජයෙ ඉතාමත් දුර්ලභයි.ගොඩක් පිං මහත්තයා .මම ඉන්නෙ නුවර .හඳුන්කූරු පෙට්ටි තොග මිලට ගන්න තැනක් සහ අවශ්‍ය සුවඳකාරක,,,හඳුන්කූරු ගන්න තැනක් දැනගන්නට කැමතියි.තෙරුවන් සරණයි .🙏අලි මුඩුක්කුවෙ තියෙනවා .නමුත් මිල වැඩියි.

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว +1

      076 46 99 153 call karanna
      ඔයා ගොඩක් ට්‍රයි කරල තියනවා අපේ නම්බර් වලට ඒවා කාර්යබහුල නිසයි ඔයාට ලයින් එකට එන්න අපහසු වෙන්නේ මේ මගේ පුද්ගලික number එක දාලියෙන්නෙ මේකට කෝල් කරන්න

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      @@mehemakaramu බොහොම ස්තුතියි 🙏

  • @dinushimannapperuma9702
    @dinushimannapperuma9702 2 ปีที่แล้ว +2

    Hoda vedio ekak.stuti...🙏

  • @thamiilab9844
    @thamiilab9844 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

    • @mehemakaramu
      @mehemakaramu  6 หลายเดือนก่อน

      👍🙏🧡

  • @Kanishka-wq7ob
    @Kanishka-wq7ob 16 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුතියි.අපිත් හඳුන්කූරු හදනවා.හදුන්කූරුවල දුම වැඩිකර ගන්නේ කොහොමද කියන්නකෝ

    • @mehemakaramu
      @mehemakaramu  15 วันที่ผ่านมา

      කූරු නිෂ්පාදනයේදී nice පවුඩර් වැඩිකරන්න.හොඳම අමුද්‍රව්‍යාත් යොදා ගන්න සැලකිලිමත්වෙන්න.සුවඳ කරන අවස්ථාවේ LNP MIX powder භාවිතා කරන්න

    • @Kanishka-wq7ob
      @Kanishka-wq7ob 15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි !!!

  • @vijithabandara9240
    @vijithabandara9240 4 หลายเดือนก่อน +1

    අමුද්‍රව්‍ය ඉතාමත් අඩු මිලට ස්වයං රැකියාවක් කරන්න අදහස් කරන අයට ලබාදෙන්න පුළුවන්

    • @mehemakaramu
      @mehemakaramu  4 หลายเดือนก่อน

      Call karanna
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99

  • @kusummedagedara8384
    @kusummedagedara8384 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak oyata godak pin malli

  • @SanjeewaniJayasinha-rf1gs
    @SanjeewaniJayasinha-rf1gs 6 หลายเดือนก่อน +1

    තැන්ක්ස් ❤

    • @mehemakaramu
      @mehemakaramu  5 หลายเดือนก่อน

      ❤️🙏👍

  • @priyanthapathitana1238
    @priyanthapathitana1238 2 ปีที่แล้ว +1

    music eka nawaththuwanam godak hodai

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว +1

      ඔව් ඒක අපිට තේරුණා.අපේ අවසන් වීඩියෝ දෙකම music නැතිව දාල තියෙන්නෙ ඉදිරියටත් එහෙම කරනවා.ස්තූතියි ඔබගේ දැනුවත් කිරීමටත් අපේ ගමන සාර්ථක වෙන්නේ ඔබ වැනි අය අපව නරඹන නිසයි. ඔබට ජය

  • @shiranirajapaksha7591
    @shiranirajapaksha7591 ปีที่แล้ว +1

    හොඳ අදහස් දැක්වීමක් ඔබට හුඟක් ස්තුති 🙏

  • @rohanfernando679
    @rohanfernando679 9 หลายเดือนก่อน +3

    මල්ලි ඔය බැක් ground මියුසික් එක ඕෆ් කරන්න

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Ou aiye eka tikak karadarai thamai.den dana vidiyo walata danne neththe ekai .
      Thanks ❤️

  • @sanathweerasooriya5246
    @sanathweerasooriya5246 10 หลายเดือนก่อน

    හොදටම පැහැදිලි කරල තියෙනව ❤❤❤

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน

      ❤️🙏👍

  • @gayankumara7535
    @gayankumara7535 ปีที่แล้ว

    Godak වටිනවා mamath කරන්න inne

  • @danushkaudekumara6083
    @danushkaudekumara6083 2 ปีที่แล้ว +1

    Niyamai

    • @mehemakaramu
      @mehemakaramu  4 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @inokasewwaandi5644
    @inokasewwaandi5644 หลายเดือนก่อน

    oyala laga thawama nedda? oyala apita badu dila api pekat kerala oyalata denna.mama oyalth akkan weda kera.❤

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 ปีที่แล้ว +2

    කූරු සුවද කල පසු ඒ වෙලාවෙම පැකටි කරනවද. ඇසුරුම් කරන වීඩියෝ එකක් දාන්න .බොහොම ස්තූතියි .....

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අද දාලා තියෙන්නේ බලන්න

  • @anusewmini7712
    @anusewmini7712 19 วันที่ผ่านมา +1

    ඔයාලගෙන් අවශ්‍ය දේවල් මිලදී ගන්න පුලුවන්ද

    • @mehemakaramu
      @mehemakaramu  19 วันที่ผ่านมา

      පුළුවන් අපිට කෝල් කරන්න
      LNP youtube channel
      youtube.com/@mehemakaramu?si=NpkubYhfXzT2EPpn
      LNP facebook group
      facebook.com/groups/813547075809342/?ref=share&mibextid=NSMWBT
      Facebook page 1
      facebook.com/profile.php?id=100064159381935&mibextid=ZbWKwL
      Facebook page 2
      facebook.com/prasad.balasooriya.501?mibextid=ZbWKwL
      Facebook page 3
      facebook.com/profile.php?id=100066304280652&mibextid=ZbWKwL
      Whatsapp group
      chat.whatsapp.com/C3NQ2KZwH4KCUbZ402vpyO
      Address contact number and WhatsApp
      L N P Product
      Prabashwara insence sticks
      Anuradapura road
      kasikote
      Ambanpola
      sri Lanka
      email- lnpproduct555@gmail.com
      face book- facebook.com/Lnp.product
      you tube- TH-cam.com/mehema.karamu
      whats app and normal -077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @ifazajm
    @ifazajm 4 หลายเดือนก่อน +1

    What is the amount of water needed?

  • @rajusuman2494
    @rajusuman2494 2 ปีที่แล้ว +2

    OBATA JAYA SAHODARAYA (QATAR)

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏🙏🙏🙏

  • @nisansalasandamali4325
    @nisansalasandamali4325 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මහත්මයා මෙ අමු ද්‍රව්‍ය කොහෙන්ද ගන්න පුළුවන්

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      077 44 99 153/071 493 99 66. Call karanna

  • @cmrr3099
    @cmrr3099 2 ปีที่แล้ว +2

    ❤🙏

  • @lashinishehara6734
    @lashinishehara6734 2 ปีที่แล้ว +3

    💓

  • @piumibandara7367
    @piumibandara7367 3 ปีที่แล้ว +3

    👍

  • @shevindadissanayake4960
    @shevindadissanayake4960 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @mehemakaramu
      @mehemakaramu  5 หลายเดือนก่อน

      ❤️🙏👍

  • @nimashagamage3493
    @nimashagamage3493 ปีที่แล้ว +1

    සුවද නොකරන ලද හදුන් කුරු තොග වශයෙන් ගන්න පුලුවන්ද .සුවද විලවුන් හිස් පෙට්ටි ගන්න පුලුවන්ද

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Ganna puluwan call karanna 077 44 99 153

  • @harshanachamil1446
    @harshanachamil1446 9 หลายเดือนก่อน

    godak pahadili

    • @mehemakaramu
      @mehemakaramu  8 หลายเดือนก่อน

      👍🙏❤️

  • @nuwansameera22
    @nuwansameera22 9 หลายเดือนก่อน +1

    Supiriyatama pahadili karala denawa.
    Vedio nam menna vedio

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @user-ef3xk3nz2d
    @user-ef3xk3nz2d 20 วันที่ผ่านมา +1

    හඳුන්කූරු සුවඳ කරලා වෙලන්න ඕනද

  • @manojmadushan3717
    @manojmadushan3717 2 ปีที่แล้ว +1

    Hadunkuru hadanna ganna amudrawaya adu milata ganna thiyana then wala visthara saha awaye denata pawathina weladapola mila ganan pilibadawa video akak itha ikmanatama oni...

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම මිල දර්ශන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්

  • @roshanroha2181
    @roshanroha2181 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ උප දේසනයක්.
    අමුද්‍රව්‍ය කොහොමද ගන්නේ

  • @jksajeewa9982
    @jksajeewa9982 4 หลายเดือนก่อน +1

    Awasya amudrawya ganne kohenda

    • @mehemakaramu
      @mehemakaramu  4 หลายเดือนก่อน

      අපට කෝල් කරන්න
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @janithasupun4211
    @janithasupun4211 ปีที่แล้ว +1

    මේ අමුද්‍රව්‍ය අනුපාතවලින් කූරු කීයක් හදන්න පුලුවන්ද?

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      කුඩු කිලෝවකින් 1000 - 1250 අතර පුළුවන් හැබැයි හඳුන්කූර ඝනකම අනුව මේ වගේ බොහෝ වෙලාවට වෙනස් වෙනවා

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    San deshanawa asanna

  • @gayanilangarathna1053
    @gayanilangarathna1053 2 ปีที่แล้ว +1

    Meka kalawam karala koitharam kal thiya ganna puluwanda anika hadun kuru suwada karala pekat nokara koitharam dawasak thiya ganna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว +1

      හොඳ dep දාලා සුවඳ කලවම් කරනවා නම් ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන් සුවඳ කරල වැඩි තරම් කාලයක් තියාගන්න අවශ්‍ය නැහැ ඕනෙනම් සුවඳ කරපු ගමන් පුළුවන් කවර වලට දාන්න දවස් දෙක තුනක් තියා ගත්තොත් හොඳයි සුවඳ ටිකක් වැඩි වෙන ගතියක් තියෙනවා

  • @user-sp9yo1ci2k
    @user-sp9yo1ci2k 3 ปีที่แล้ว +1

    Meawage .watina .manussayek .මම nam .dakala .නැහැ .හැමදේම .keyalla.දෙනවා

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අගය කිරීමට🙏🙏🙏🙏

  • @dimuthuthushara5919
    @dimuthuthushara5919 ปีที่แล้ว

    Thank you very much.. Hodata pahadiliwa Kiyala dunna. Ada wage kaleka kohomada me buzness Eka Karanawnam. Basic material. Adu wak Nathuwa Ganna puluwanda.. Kohenda Ganne Kiyala kiyanna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153

  • @lasithaperera4149
    @lasithaperera4149 2 หลายเดือนก่อน

    Mae kudu kohenda gannae

  • @user-zr2zy4py6u
    @user-zr2zy4py6u 9 หลายเดือนก่อน +1

    Video එකේදී සුවද වර්ග කලවම් කරද්දි සෙන්ට් බෝතල් එකට කලවම් කරපු අනික් එක මොක්ක්ද ඒක හරියට ඇහුනේ නෑ.... music එක නිසා...

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Dep oil . mekata bb kiyalath kiyanawa

  • @sathruwani3868
    @sathruwani3868 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍🥀🥀🥀

  • @user-sp9yo1ci2k
    @user-sp9yo1ci2k 3 ปีที่แล้ว +2

    Obatuma .hreyeatama .karanna .keyaalla.deanawa

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අගය කිරීමට 🙏🙏🙏🙏

  • @piumibandara7367
    @piumibandara7367 3 ปีที่แล้ว +1

    Hadunkuru hadana badu ganna thanak kiyanna ayauna kuru ganna than suwada warga hadunkuru kawara box kohenda ganne

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว +1

      077 44 99 153/071 493 99 66 මෙම දුරකථන වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න
      08.30am to 05.30pm

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushaprasadini2954
    @dinushaprasadini2954 2 ปีที่แล้ว +2

    මම දැනට පහන්තිර කරනවා මට ලොකු අසාවක් තියෙනවා හදුන්කූරු හදන්න මට උපදෙස් අවශ්‍යයි මට උදවු කරන්න පුලුවන්ද

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      පුළුවන්

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      077 44 99 153 / 071 493 99 66
      මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm

    • @sampathmadushanka924
      @sampathmadushanka924 2 ปีที่แล้ว +1

      Pahanthira labada

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Ou

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Call 077 44 99 153

  • @aaagribiz9797
    @aaagribiz9797 2 ปีที่แล้ว +2

    Kamati kamati hadunkuru hadanna api hadanna hadunkuru pack oyala gannawada vistara ganne kohomada

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අපි මිලදී ගන්නේ පහන්තිර නිශ්පාදන හා අමු හඳුන්කූරු නිෂ්පාදන විතරයි.සුවඳ කරලා ඇසුරුම් කරන ඒවා ඔයාලා පිටත අලෙවිකළ ගත යුතුයි.ඒ අමුද්‍රව්‍ය අපේ මිලදී ගන්න පුළුවන්

    • @aaagribiz9797
      @aaagribiz9797 2 ปีที่แล้ว +1

      @@mehemakaramu අමු හදුන්කුරැ හදලා අපි දුන්නොත් ගන්නවාද

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අමු හදුන්කූරු මිලදී ගැනීම් කරනවා 077 44 99 153/071 493 99 66 මේ අංකවලට කතා කරලා බලන්න ( කොන්දේසි සහිතයි)

  • @sameerapriyasanka9279
    @sameerapriyasanka9279 5 หลายเดือนก่อน +1

    Koheda suwada nodapu kuru ganna tynne suwada warga ganna tynne kohenda එතකොට

    • @mehemakaramu
      @mehemakaramu  5 หลายเดือนก่อน

      අපිට කෝල් කරන්න නැත්නම් පහත ලිපිනයට එන්න
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99

    • @ruwinimendis4731
      @ruwinimendis4731 3 หลายเดือนก่อน +1

    • @mehemakaramu
      @mehemakaramu  3 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @rupanisamarasin966
    @rupanisamarasin966 2 ปีที่แล้ว +2

    👍👍👍🌷🌷👍👍👍

  • @AshokaJayarathne-pj1lb
    @AshokaJayarathne-pj1lb 10 หลายเดือนก่อน

    Apita badu oni. Hadunkuru pahanthira pahantira masima. Sambarani kudu hadunkuru mashima ganna oni. Vistara katakaraganna enna oni kohetada enna oni. Addrs ekak kiyannko

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน

      call karanna 0774499153[anuradapura road ambanpola]

  • @e.medirisinha1407
    @e.medirisinha1407 2 ปีที่แล้ว +1

    Godak daval danagata

  • @user-dz4qm5hm1x
    @user-dz4qm5hm1x 9 หลายเดือนก่อน +1

    mat kamati

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Call karanna 077 44 99 153

  • @RaveensDiary
    @RaveensDiary ปีที่แล้ว +2

    ඔය අමුද්‍රව්‍ය ටික ගන්න තියෙන්නෙ කොහෙන්ද?

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153

    • @vijithabandara9240
      @vijithabandara9240 4 หลายเดือนก่อน

      මගේ ළග තියනවා.

  • @kavindabasnayaka6405
    @kavindabasnayaka6405 2 ปีที่แล้ว +2

    මේ හදුන්කූරු ගන්නෙ කොහෙන්ද ..සම්බන්ධ කරන්න පුලුවන් ද

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว +1

      077 44 99 153 / 071 493 99 66
      මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm

  • @ioannamotiti3136
    @ioannamotiti3136 9 หลายเดือนก่อน +1

    Penahalu sambanda roga hadenne nadda me kudu walata , 😢😢

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Ada kale pare giyath ethine sir pareth godak duma apita penne nethi unata

  • @user-qk7qi3si5s
    @user-qk7qi3si5s 7 หลายเดือนก่อน +1

    Meva ganne konhenda

    • @mehemakaramu
      @mehemakaramu  7 หลายเดือนก่อน

      Call karanna 077 44 99 153

  • @sanduneranda4586
    @sanduneranda4586 2 ปีที่แล้ว +2

    Godak hodai pehediliwa kiya dunna ,

  • @RuwanPrasanna-wh6mh
    @RuwanPrasanna-wh6mh 4 หลายเดือนก่อน +1

    Machine ekak price kohomada

    • @mehemakaramu
      @mehemakaramu  4 หลายเดือนก่อน

      කෝල් කරන්න
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 หลายเดือนก่อน +1

    Api adala obatumalata hadunkuru pamanak denna beryda

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Puluwan call karanna 077 44 99 153

  • @mohammedshameer7371
    @mohammedshameer7371 2 ปีที่แล้ว +2

    Aiye mata mewa ganna tana kiyanna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      0776871294. මෙම දුරකථන අංකය ඔබ ඉල්ලුම් කරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන, machine හා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රවාහන සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට පුළුවන්.
      0783586792. ස්වයං රැකියා නිෂ්පාදන සාදා නිම කළ පසු ඒවා නැවත අප හට අලෙවි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙම දුරකථන අංක අමතන්න
      077 44 99 153/ 071493 99 66 ස්වයං රැකියා ලියාපදිංචි වීම් සඳහා මෙම දුරකථන අංක භාවිතා කරන්න
      077 551 66 34 අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී හෝ ස්වයං රැකියා කරන අයවලුන්ගේ හෝ ප්‍රවාහන සම්බන්ධ හෝ ඔබට ඇති ඕනෑම ගැටළුවක් සම්බන්ධව මේ දුරකථන අංකයට විස්තර යොමු කරන්න
      0769847925.
      මෙම දුරකථන අංකය
      මැෂින් වර්ග. ස්වයං රැකියා අමුද්‍රව්‍ය වර්ග. ස්වයං රැකියා නිෂ්පාදන වර්ග. ඉලෙක්ට්‍රොනික උපකරණ. ගෘහ උපකරණ ඇතුළු දහසකුත් දෑ මිලදී ගැනීමට පමණක් භාවිතා කරන්න.
      වෙනත් කිසිම දෙයකට මෙම දුරකථන අංකය ඇමතීමෙන් වලකින්න
      076 46 99 153 මෙම දුරකථන අංකය අප සමඟ සම්බන්ධ වී අවුරුදු දහයක් තුළ විශ්‍රාම ගෙන. වැටුපක් ලැබිය හැකි. ජීවන ජයමඟ විශ්‍රාම යෝජනා ක්‍රමය සම්බන්ධ සියලු විස්තර දැන ගැනීමට පමණක් භාවිතා කරන්න.වෙනත් කිසිම දෙයකට මෙම දුරකථනය ඇමතීමෙන් වළකින්න
      මෙම දුරකතන අංක විවෘතව පවතින්නේ උදේ 8:30 සවස 5:30 අතර කාලය තුළ පමණි
      ඉරිදා සහ පොහොය දිනවල නිවාඩු දින බැවින් එදිනට ද මෙම දුරකථන අංක ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      මේ දුරකථන අංක වලට කතා කරල ගන්න පුළුවන්

  • @amalidipika5830
    @amalidipika5830 2 ปีที่แล้ว +1

    hadun kuru Kohomada pekin karanne kiyanda puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      ලඟදි වීඩියෝ එකක් කරලා දෙන්නම්

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว +1

    කොහෙන්ද ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ...

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153

  • @lasithaperera4149
    @lasithaperera4149 2 หลายเดือนก่อน

    Awashya badu gannae kohenda

    • @mehemakaramu
      @mehemakaramu  2 หลายเดือนก่อน

      Call karanna api laga tiyenawa
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @lasanthakumara5555
    @lasanthakumara5555 2 ปีที่แล้ว +1

    Kohomda mashin gane .kg ganta hadala dena hod thanak kiyannko.plz

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Machine api laga thiyenawa call karanna

  • @chamindarambukwella8300
    @chamindarambukwella8300 2 ปีที่แล้ว +1

    antimata packet karana widiha vidio eakak danna.bandle karana widiha...eawata iti kola ganna than..

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දාන්නම්

  • @pubuduchinthaka5803
    @pubuduchinthaka5803 2 ปีที่แล้ว +1

    Ane math hadanna hitan inne mata kiyannako me badu ganna puluwan kohenda kiyala

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Call karanna 077 44 99 153 /071 493 99 66

  • @deepalherath693
    @deepalherath693 2 ปีที่แล้ว +1

    Kudu 1kg walin normal kuru kreyak puluwanfa

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว +1

      අදාල දුරකතන අංක විමසන්න

  • @ashokakumari5644
    @ashokakumari5644 9 หลายเดือนก่อน

    මට අවශ්‍ය හදුන්කූරු සදහා කූරූ 2000 න් අරඹන්න මට ඩිලවරි එවන්න පුලුවන්ද බාන්ඩය් ලැබුනු විට මුදල් ගෙවන්නම්

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Ewannak sir apita call karanna 077 44 99 153

  • @nuwansandaruwan1896
    @nuwansandaruwan1896 2 ปีที่แล้ว +1

    A pita amudruya ganne masin ganne kohenda?

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් ලබා දෙන්න 077 44 99 153/071 493 99 66.

  • @isharajayasundara1390
    @isharajayasundara1390 2 ปีที่แล้ว +1

    Oya badu ganna tiyenne koheda.4n num dennako

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      077 44 99 153
      අපි ළඟ තියෙනවා

  • @nishadimaduwanthi8944
    @nishadimaduwanthi8944 2 ปีที่แล้ว

    Nishpadanaya karapu hadunkuru aragena peakat karala e ayatama denna puluwan thenak kiyanna ?

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අපි ගත්තා ඒත් ඒ අවස්ථා අවසන්

  • @-KRIZER
    @-KRIZER 2 ปีที่แล้ว +1

    Oyala sambandakaraganne kohomada

  • @niroshaperera9394
    @niroshaperera9394 ปีที่แล้ว +1

    අපිට මුලින් මේවා පොඩි ප්‍රමාණයක් ගන්න පුලුවන්ද

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      ගන්න පුළුවන් කෝල් කරන්න

    • @jayanthiwimalasooriya9104
      @jayanthiwimalasooriya9104 ปีที่แล้ว

      Thank you so much. Good example and good explain. All the best

  • @WasanthaJayalath-cx3iq
    @WasanthaJayalath-cx3iq 10 หลายเดือนก่อน

    වතුර දමාගෙන අනද්දි පදම කොහොමද තියෙන්න ඕනෙ ?.

    • @mehemakaramu
      @mehemakaramu  9 หลายเดือนก่อน

      Mona machine walatada

  • @wirajichannel7331
    @wirajichannel7331 ปีที่แล้ว

    අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද කියන්න පුළුවන්ද
    හඩ්වෙයාර් වල තියනවද

    • @mehemakaramu
      @mehemakaramu  ปีที่แล้ว

      Call karanna 077 44 99 153

  • @user-yq3gx6nk9b
    @user-yq3gx6nk9b 10 หลายเดือนก่อน +1

    ගොඩක් pin apta nambar aka gnna puluwanda

  • @batugahagesaman9367
    @batugahagesaman9367 2 ปีที่แล้ว +1

    සංගිතෙ අඩු කරන්න එවිට හොඳයි

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Oya hari.pasuwa thamai apitath therune .den dana ewage music ne.thanks obata ❤️❤️❤️

  • @piumibandara7367
    @piumibandara7367 3 ปีที่แล้ว +1

    Aya api hadana hadunkuru kauruda මිලදී ganne ki.

    • @mehemakaramu
      @mehemakaramu  3 ปีที่แล้ว

      077 44 99 153/071 493 99 66 මෙම දුරකථන වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න
      08.30am to 05.30pm

  • @sulochanasulochanaravihari5800
    @sulochanasulochanaravihari5800 2 ปีที่แล้ว +1

    Ane matath kawara suwada gana ewa ganna thakak kiyannako

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      පැහැදිලි මදි කමෙන්ට් එක කෝල් එකක් දෙන්න

  • @vimarshanamilinda2327
    @vimarshanamilinda2327 2 ปีที่แล้ว +1

    Supiri kollo thawath mehema dewal danna

  • @GraPHerOfficial
    @GraPHerOfficial 2 ปีที่แล้ว +2

    මේ මැෂින් එක ගන්නේ කොහොමද සහෝදරයා

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Api laga tiyenawa

    • @GraPHerOfficial
      @GraPHerOfficial 2 ปีที่แล้ว

      @@mehemakaramu plz whatsap no ek dennko

  • @moratupodiwadda3910
    @moratupodiwadda3910 2 ปีที่แล้ว +1

    man hadunkuru hadanawa mata hoda suwada sent gannae kohomada

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      අපි ළඟ තියෙනවා හොඳ සුවඳ වර්ග ඔයාට ඕනෙනම් sample pack ගෙන්න ගන්න පුළුවන් නැත්නම් අපි ඉන්න තැනට ම ඇවිල්ලා මිලදී ගන්නත් පුළුවන්

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      මේ දුරකථන අංක වලට ඇමතුමක් ගන්න 077 44 99 153/071 493 99 66

  • @onlinebusiness2600
    @onlinebusiness2600 2 ปีที่แล้ว +1

    සුවද කුඩු කවලම් කරන්නෙ කොහොමද

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා

  • @deepthichampika6814
    @deepthichampika6814 2 ปีที่แล้ว +1

    Mewa ganna thana koheda kiyanna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      077 44 99 153/ 071 493 99 66 මේ දුරකථන අංකට වලට කතා කරන අමුද්‍රව්‍ය ඉල්ලන්න

  • @gayanmunasingha3312
    @gayanmunasingha3312 2 ปีที่แล้ว +1

    හදුන් කුරු සහ පෙට්ටි ගන්න කොහේද තියෙන්නේ

    • @mehemakaramu
      @mehemakaramu  2 ปีที่แล้ว

      Call karanna 077 44 99 153

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      ඔයා ගත්තද අයියෙ

  • @user-dv5ji4hr2i
    @user-dv5ji4hr2i 8 หลายเดือนก่อน

    මෙි මැෂින් ගන්න තියෙන්නේ කොහෙද .මිල ගනන් කොහොමද

    • @mehemakaramu
      @mehemakaramu  8 หลายเดือนก่อน

      Call karanna 076 46 99 153

  • @sumithjayathunga1059
    @sumithjayathunga1059 11 หลายเดือนก่อน

    Hadunkuru nispadana karana mesin akak kiyak wenawada

    • @mehemakaramu
      @mehemakaramu  10 หลายเดือนก่อน

      call karanna 077 44 99 153