රටේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණය ගැන අංක ගණිත විශේෂඥයා කළ ප්‍රකාශය | Chathura Umagaliya | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • මෙහෙම කළොත් අලුතින් එන ජනාධිපතිත් අමාරුවේ වැටෙනවා.. ජනාධිපතිවරණය කල් දාන්න රනිල්ගේ අලුත්ම සැලසුම මෙන්න..
    රටේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණය ගැන අංක ගණිත විශේෂඥයා කළ ප්‍රබල ප්‍රකාශය...
    නීතිඥ චතුර උමගිලිය මහතා - 076 23 21 495 / 071 09 50 303
    පෙර වැඩසටහන් 👇
    • කේන්දර වලටත් අභියෝග කර...
    • හරියටම හරියන සහකාරියක්...
    • ඉරණම වෙනස් කරන අංක ගණි...
    • දේශපාලන උඩු යටිකුරු කර...
    • ඔබේ ජීවිතයේ නොසිතූ පෙර...
    • අළුත් අවුරුද්දම සුබ කර...
    • රටේ ඉරණම විසදන ජනාධිපත...
    • ඕනෑම පුද්ගලයෙකුගේ ගති ...
    • ඔබට ගැලපෙනම සහකරු/සහකා...
    • දේශපාලනඥයින්ගේ ඔබ නොදන...
    • රට සුරපුරයක් කරන ජනාධි...
    ranjith bulathsinhala,anawaki 2024,dhanush vlogs,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2024 anawaki,athi prabala washi gurukam manthara,yanthra manthra,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,chathura umagiliya,akd,vishwakarma,anoj de silva,Chathura Umagiliya,විශ්ව කර්ම,numerology

ความคิดเห็น • 152

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 6 หลายเดือนก่อน +18

    රටට ජයවේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 6 หลายเดือนก่อน +6

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී. අප සැම දෙනාමවිශ්වයේ දරුවන්වෙමු.

  • @MithulraajSam
    @MithulraajSam 6 หลายเดือนก่อน +10

    පැහැදිලි කිරීම බොහොම වටී...❤

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 6 หลายเดือนก่อน +16

    පාර්ලිමේන්තුව අලුත් මූනු වලින් පුරවන්න මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ ❤❤ කිසි දේකට බය වෙන්න එපා මේ පාර 113 වඩා වැඩි ගානක් NPP එකෙන් පාර්ලිමේන්තුවට එනවා .මිනිස්සු බලාගෙන ඉන්නේ හොරැ ඔක්කොම එලවලා දාන්න ❤

  • @AruniUhanowita
    @AruniUhanowita 6 หลายเดือนก่อน +76

    මොන රාහු කාල තිබ්බත් 75 වසරක සාපය නිමා කිරිමට අනුර දිසානායක දිව විය යුතුයි❤❤

  • @namiskitchen3426
    @namiskitchen3426 6 หลายเดือนก่อน +2

    Yes Mr Chathura.
    We should send old people home.

  • @Rashsilva3005
    @Rashsilva3005 6 หลายเดือนก่อน +6

    අපේ එක ම බලාපොරොත්තුව මාලිමාව ගැන පමණි .
    චතුර මහත්මයා ට ස්තූතියි.
    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 6 หลายเดือนก่อน +6

    ජනතාවගෙ නියම දිශාව 🧭🧭🧭🧭🧭කවුරු මොනවා කිවුවත්

  • @crishanthikd7542
    @crishanthikd7542 6 หลายเดือนก่อน +4

    වැඩසටහන හොඳයි ඔය දෙපළට තෙරුවන් සරණයි

  • @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
    @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 4 หลายเดือนก่อน

    හෙට සැප්තැම්බර් 21 බුද්දිමත් ජනතාවනි. ඔබගේ චන්දය බුද්දිය මෙහෙයවා පාවිච්චි කරන්න. රටට ජනතාවට ආදරය කරන බුද්දිමත් නායකයෙක් රටට පහල වේවා.. විශ්වයේ අශීර්වාදයෙන් නිවැරදි නායකයෙක් වේවා 🌎🍃💫💫💫🙏🙏🙏

  • @KanthiWeerathunga
    @KanthiWeerathunga 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනින් මාලීමාවට ජයවේවා.

    • @somathilaka9726
      @somathilaka9726 5 หลายเดือนก่อน

      සරත් පොන්සේකාට ඡයවේවා

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 6 หลายเดือนก่อน +1

    අපේ රට ගැන හිතල තමා අපි මාලිමාවට දෙන්නේ අපේ රටේ එකම බලාපොරොත්තුව අනුර ❤❤❤❤❤

  • @sinhala2023
    @sinhala2023 6 หลายเดือนก่อน +3

    අනිත් පක්ෂවල ඇමතිකම් කරපු එවුන් මාලිමාවට නොගත්ත එක ගොඩක් වටිනව.මොකද ඒ හරහා තමයි මම මෝඩ යක්කුන්ගෙ ජන්දය මාලිමාවට ගන්න බලන්නෙ

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 หลายเดือนก่อน +10

    Malimawata jayawewa

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน +3

    Methumata jaya wewa...malimawata jaya wewa ❤❤❤❤❤theruwan saranai sir

  • @champadesilva7771
    @champadesilva7771 6 หลายเดือนก่อน +2

    සමස්ත චන්ද සංක්‍යාව බොහො දුරට තුනකට බෙදීයන බැවින් කිසිදු පක්ශයකට 50% නොලැබීම නම් ස්තිරයි.........කොහොම වුනත්පොහොට්ටුවො නම් අතුගෑවිලාම යනව ..... නැවත නැගිටින්න නොහකි වන ලෙස.........

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 6 หลายเดือนก่อน +33

    අවුරුදු 76ක දේශපාලන සාපය අවසන් කරමු මාලිමාව දිනවමු

  • @slpatriot2296
    @slpatriot2296 6 หลายเดือนก่อน +2

    රනිල් රාජපක්ෂ හවුලට ඕන මේ රට අවුලෙන් අවුලට පත් කරල හරි බලයෙ ඉන්න!!

  • @teratunes474
    @teratunes474 6 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව මෙදා තෝරා ගැනීම් 2යි මාලිමාව හෝ සජ්බේ . හැබැයි මේ තෝරා ගැනීමේදී අපිට පේන්නේ සජිත්ගේ ප්‍රතිපත්තී හා බාවිතාවන් තුලින් පේන්නේ සජිත් තාමත් රටේ අවශතාව සහ උවමානාවන් තේරුම් ගෙන නෑ. අනික අද වන විට සජ්බේ පොහොට්ටුවේ දුශකය්න්ගේ ගුබ්බෑයම වෙලා. NPP එකෙත් අවුල්ත් නැතිවම නෙමේ ඒත් අද වනවිට NPP එක හිටියට වඩා සාපේක්ශව දැක්ම ප්‍රතිපත්ති ගොඩක් ඉදිරියක් සහ මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒක නිසා අපිට පේන්නේ දැනට මෙදා සාපේක්ශව සුදුසුම පාලනය තියෙන්නේ මාලිමාව. මධස්තව මට සහ පොලොවේ පේන දේ කිව්වේ.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 6 หลายเดือนก่อน +4

    රාහුකාලය ඉවරවෙලා එන්නේ බ්‍ර්හ්ම වින්සතියා අපරාධ කාරයන් දුශිතයන් මිනීමරුවන් මේ පොලවෙන් අයින්වෙලා සුද්ද භූමියක් වෙනවා අපේ මවුබිම ඕකයි සාත්තරේ නියතවශයෙන්ම වෙනස වෙනවාමයි

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 6 หลายเดือนก่อน +4

    Malimawa ta jayawewa 👍🏾

  • @rohansunimal3306
    @rohansunimal3306 6 หลายเดือนก่อน

    Teruwan saranai helayanta jaya wewa sobadahama siyaluma pirisidu karamin pawathina kalayai pujaneeya vishwa mathawata mage namas karaya wewa

  • @mohamedzahar271
    @mohamedzahar271 6 หลายเดือนก่อน +6

    ජනතාව mole කල්පනා කරලා rata ගැන හිතලා 55% වැඩි ඡන්ද prathishayak දෙන්න ඕනේ

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 หลายเดือนก่อน +19

    දෝශාභියෝගය ක් ගෙන ආ යුතුයි ජනාධිපති ට විරුද්දව.එතකොට පාර්ලිමේනතුව විසුරුව කල නොහැකියි.

  • @NishaniUdeshika
    @NishaniUdeshika 6 หลายเดือนก่อน +40

    පට්ට හොරු කල්ලිය රටවිනාසම කෙරුව දැන් දගලනවා මේ පාර මාලිමාවට වැඩ කරපල්ලා අපි හැමෝම මෙපාර මාලිමාවට වැඩ...

    • @PathmaMuthunayaka
      @PathmaMuthunayaka 6 หลายเดือนก่อน +2

      Malemawa denawa ජය ජය ජය wawa ❤️❤️

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 6 หลายเดือนก่อน +4

    රටට අවන්කව ආදරයකරන ගොඩක් උගත් වැදගත් මහත්මයෙක් උමගිලිය මහත්මයා

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 6 หลายเดือนก่อน +9

    75 වසරක ජරා ජීර්න වසල ක්‍රමය වෙනස් කලයුතුයි එය ඔබගේ වගකීමකි

  • @donranjith5371
    @donranjith5371 6 หลายเดือนก่อน +7

    Malimawata jayawewa 17:15

  • @virajvaas1620
    @virajvaas1620 6 หลายเดือนก่อน +40

    එකම විසදුම මාලිමාව පමනයි

    • @Damith1988
      @Damith1988 6 หลายเดือนก่อน

      අනුර කයිවාරු එපා 😂😂😂😂

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 6 หลายเดือนก่อน +3

    විශිෂ්ට චරිතයක් ඔබට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @gaminividanage9649
    @gaminividanage9649 6 หลายเดือนก่อน +2

    අපි මෙවර මාලිමාවට

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 6 หลายเดือนก่อน +3

    මාලිමාවට තමයි ජයවේවා

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 6 หลายเดือนก่อน +3

    මාලිමාව දිනවමූ අපේ දරුවො වෙනුවෙන් ❤

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 6 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවනි රාහු කාලය ඉවර වෙලා දූෂිතයො වල දාල හොඳ මිනිසුන් ගොඩ දාල දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @somathilaka9726
      @somathilaka9726 5 หลายเดือนก่อน

      කවුරු මොනවා කීවත් පොරකන්නෙ බලයට

  • @samanthasenarathna293
    @samanthasenarathna293 6 หลายเดือนก่อน +1

    රාහු නෙමෙයි මොන නැකත ආවත් මාලිමාව දිනන එක නවත්තන්න බැ අනුර සහෝදරයා ජනපති

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 6 หลายเดือนก่อน +3

    පොඩි ළමයෙකුට උනත් තෙරෙනවා කොමිසම කල් මරන්නෙ මොකටද කියලා රනිල්ට ගුණ්ඩුවක් ගහන්න උපරිම කල් ⁣දිමක් මෙි කරන්නෙ කොමිස

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 6 หลายเดือนก่อน

    Obatumata budu saranai malimavata jaya niyati 🍀 anura sahodaryata jaya niyati 🍀

  • @suramyadilrukshi9071
    @suramyadilrukshi9071 6 หลายเดือนก่อน +6

    දීපාල් මහත්තයා වගේ කෙනෙක්,,, ගෙනල්ලා සාකච්ඡාවක් කරන්න,,,, අපේ තරංග,,,

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 6 หลายเดือนก่อน +4

    මාලිමාව තමයි අපේ ගැලවීම ❤❤❤❤❤ එකම විසඳුම රටේ අනාගතය ❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Anura presidente srilanka budusaranai ❤❤❤malima jaya veaya budusaranai ❤❤❤

  • @keerthikeerthi5784
    @keerthikeerthi5784 6 หลายเดือนก่อน +1

    Malimawata jayawava ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 หลายเดือนก่อน +12

    රටේම පැතුම අනුර පමනයි

  • @ddhammi7349
    @ddhammi7349 6 หลายเดือนก่อน +37

    මැතිවරණ කාලකන්නි යට ඇයි ජන්දෙ ට දින දෙන්න බැරි.ඒ මිනිහත් ගොට්ටෙක් වෙන්න ඇති.

    • @NandanaMohotti
      @NandanaMohotti 6 หลายเดือนก่อน +1

      Npp jayawewa

    • @funnysl8695
      @funnysl8695 6 หลายเดือนก่อน

      ඉවසන්න 26 දෙනවා

    • @amilasampath3526
      @amilasampath3526 6 หลายเดือนก่อน

      @@gayanijayasuriya5478ehema damma denna ona na eyalata tawa kal tiyenawa

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 6 หลายเดือนก่อน

      පැහැදිලිවම

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 6 หลายเดือนก่อน +6

    සත්තයි අනුර එන්නේ බං

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 👍👍👍

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 6 หลายเดือนก่อน +3

    ජාතික ජන බල වේගය දිනුම් දිනූම් දිනුම් දිනූම් මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 6 หลายเดือนก่อน

    සැත්තැම්බර 21 රටේ රාහු අවුරුදු 76 කට ඉගිලී යන්නම යනවා...එන්නෙ කවුද දන්නවා ද... දර්ම කර්ම අදිපතිත්වය දරන සුර ගූරු අපේ වාසනාවන්ත අනුර ....

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 หลายเดือนก่อน +12

    Malimawata chande denna.

    • @ThanujaDk-ft2qf
      @ThanujaDk-ft2qf 6 หลายเดือนก่อน +1

      Aniwaarayenma.

    • @Id20154
      @Id20154 6 หลายเดือนก่อน

      😮😮😮😮

  • @Damith1988
    @Damith1988 6 หลายเดือนก่อน

    තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 6 หลายเดือนก่อน +16

    හදවතින්ම මාලිමාව .❤️

    • @Damith1988
      @Damith1988 6 หลายเดือนก่อน

      දෙවැනි gotabaya 😂😂😂

  • @koekloeren3797
    @koekloeren3797 6 หลายเดือนก่อน +6

    එකම විශ්වාසය මාලිමාවම

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 6 หลายเดือนก่อน +4

    ගෝට රට දුන්නෙ නාන්නෙ නැති බල්ලෙක්ට කියල කියන්නෙ !

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 6 หลายเดือนก่อน +1

    ජනමත විචාරණයක් පැවැත්විය යුත්තේ 2/3 කින් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණ පැවැත්වීම සදහා නියෝග කිරීමෙන් පසු දින 30 කට පසුව ජනමත විචාරණය පැවැත්විය යුතු බව 1981 / 7 ජනමත විචාරණ පනතෙහි සදහන්ව ඇත.
    REFERENDUM ACT NO 7 OF 1981
    2 (2) (b) (i) says a day not earlier than thirty days from the date of publication of the proclamation.

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 6 หลายเดือนก่อน +2

    බම්බුව අනුර එන්න බොලං

  • @dil7529
    @dil7529 6 หลายเดือนก่อน +1

    💐🙏❤️👍

  • @chitraperera8242
    @chitraperera8242 6 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @AnuraSomachandra
    @AnuraSomachandra 6 หลายเดือนก่อน

    Ape pathuma malimawa a k d janapathi❤

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 6 หลายเดือนก่อน +2

    It's correct that nobody should interfere with the EC's decision, making freedom. They have to take many matters into the consideration when deciding matters. But they have an utmost responsibility to maintain trust, especially during troubled situations like the present. To the people's point of view the EC can decide dates without wasting time. maximum, withing a week. It'll boost their trustworthiness, the most important factor. They should take the ground situation also into the consideration. In a nutshell, they should identify the presidency and the house have lost credibility so they shouldn't bow down to their interests.

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 6 หลายเดือนก่อน +1

    යකෝ රනිල්ට කැමති එවුනුත් ඉන්නවනේ😅 මු කන්නෙ පුන්නක්කුද

  • @AnandaSinhabahu
    @AnandaSinhabahu 6 หลายเดือนก่อน

    😊😊

  • @anurathnamalala8910
    @anurathnamalala8910 6 หลายเดือนก่อน +2

    මේ පාරත් අනා ගන්නවා රට කනවා

  • @lovavata1040
    @lovavata1040 6 หลายเดือนก่อน +1

    Npp❤

  • @kanthiadikari1700
    @kanthiadikari1700 6 หลายเดือนก่อน +25

    ඔය සොම්බියාට එක උණ්ඩයක් වැය කරන්න කෙනෙක් නැද්ද...රටට ආදරේ කරන වීරෝදාර රණවිරුවන්ට පුළුවන් මේ අවස්ථාවේ රට වෙනුවෙන් මේ කටයුත්ත කරන්න..

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 6 หลายเดือนก่อน +4

      කවදා හරි රනිල් ටයි දේසබන්දුවාටයි කවදා හරි ලගම ඉන්න කෙනෙක් ගෙ වෙඩි උන්ඩයකින් ප්‍රතිඵල ලැබෙයි, මොකද ගොඩක් මිනිසුන් ට ඉවසීමේ සීමාව ලගලගම

    • @EnaJanapathi
      @EnaJanapathi 6 หลายเดือนก่อน

      තොගෙ අම්ම්මගෙ කිම්බට වෙඩි තියන්න ඕනෙ තෝවගේ අපතයෙක් බෑවට.

  • @dbandara1
    @dbandara1 6 หลายเดือนก่อน +1

    කාට හරි සීයට පනහට වැඩිය තිබුණොත් බ්‍රෝ ඔයා ආයේ ඔයා මොකද කියන්නෙ...😂😂😂😂😂

  • @HiruniImesha-y9i
    @HiruniImesha-y9i 5 หลายเดือนก่อน

    අලුත් විඩියෝ එකක් දැම්මේ නැත්තෙ ඇයි බලාපොරොත්තු බලාපොරොත්තුවෙන් ඉන්නවා ජාන්දෙට කලින් දායි කියලා

  • @malshanethsarani2686
    @malshanethsarani2686 6 หลายเดือนก่อน +7

    Npp dinavala kamba horu elavanna onea

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 6 หลายเดือนก่อน +4

    අපි උපරිම වැඩ කරනව 50% ගන්න මාලිමාවට

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน

      එදා ජේ වී පී ....අද එන්.පී පී ..කිසිදාක නොවෙනස් අපි වගේ ඉන්නවාම් 70% ස්තිරයි .මේ අවසානම අවස්ථාව . මෙදා වැරදුනොත් සියල්ල ඉවරයි

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 6 หลายเดือนก่อน +2

    Npp ekata jaya wewa

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 6 หลายเดือนก่อน +2

    Rate pethuma anura, malimawata jaya

  • @nalindasaman7178
    @nalindasaman7178 6 หลายเดือนก่อน

    76 ක ශාපයට .✍️

  • @sarathliyanage6806
    @sarathliyanage6806 6 หลายเดือนก่อน

    දුරකථනඅන්කය පැහැදිලිව කියන්න

  • @nalakapushpakumara17
    @nalakapushpakumara17 6 หลายเดือนก่อน +2

    චංදෙ තියන්නෙ නෑ, හැමදාම රාහු කාලය තියනව😂😂😂😂😂

  • @Pubuduchamara2000
    @Pubuduchamara2000 6 หลายเดือนก่อน +2

    Premadasa ❤

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 6 หลายเดือนก่อน

    ✊✊✊✊🇱🇰🇱🇰🇱🇰

  • @nickdesilva612
    @nickdesilva612 6 หลายเดือนก่อน

    Anupraatika janaadipathi ta puluwanda ohuge waasiyata parlimenthuwa visuruwanna

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 6 หลายเดือนก่อน +3

    Election commission ekata bribes labila athi.

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 6 หลายเดือนก่อน +5

    Minissu balagani election commission eka gana. Thawama election commission eka pissu kelinawa, minissu gana thawama danne nathuwa athi.

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 6 หลายเดือนก่อน

    Ranil ❤🎉🎉🎉🎉

  • @AnnoyedColourfulShirt-ln2qx
    @AnnoyedColourfulShirt-ln2qx 5 หลายเดือนก่อน

    Sajith ❤

  • @nalakawijerathne281
    @nalakawijerathne281 6 หลายเดือนก่อน

    Aniwa npp❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir 6 หลายเดือนก่อน +5

    විසදුම මාලිමාව❤

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻💘ANE JANATAWATA SUBA WEWAMONATARAM KALAYA JANATAWA PEEEEDA VINDADA?

  • @kalpanaprasangi2994
    @kalpanaprasangi2994 4 หลายเดือนก่อน

    මේ වැඩසටහන මම බලන්නෙ 2024/9 /24
    මෙතුමා පැවසුවේ සත්‍යක් නේද .අංක විද්‍යාව පුදුම සහගතයි

  • @sunilankumburage1010
    @sunilankumburage1010 6 หลายเดือนก่อน

    The only solution is NPP

  • @kumariguruge5176
    @kumariguruge5176 6 หลายเดือนก่อน +3

    කියක් ගන්නවද ජන්ම පත්‍රය බලන්න

    • @anupushpakumara36
      @anupushpakumara36 6 หลายเดือนก่อน

      කාගෙද ඔයාගෙ බලාගන්නද ?

  • @senakabandara-b3t
    @senakabandara-b3t 6 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා

  • @pkpperera5161
    @pkpperera5161 6 หลายเดือนก่อน +2

    EKMA. VESADUMA. N. P. P. ANDUWAK. , WENATH. VEKALPAYK. NOMATA ,

  • @sanjeewagamage1183
    @sanjeewagamage1183 6 หลายเดือนก่อน

    Oya hama deema yatai sobawa darmaya mahttayoooo.

  • @tharangavideolk8173
    @tharangavideolk8173 6 หลายเดือนก่อน +5

    Me palakaynge heti denagenath balaya lebilath thama rahulala balanava

  • @amilashalinda8163
    @amilashalinda8163 6 หลายเดือนก่อน

    21 3

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 6 หลายเดือนก่อน

    TERUWAN SARANI 💘 STUTIWEWA DEPALATAMA 💘 SIYALYMA DEVI DEWATAUNGE PIHITAI

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 6 หลายเดือนก่อน

    කේන්දරේ.බලන..මැකෝ

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 หลายเดือนก่อน +2

    Anura thama

  • @tharangavideolk8173
    @tharangavideolk8173 6 หลายเดือนก่อน +3

    Methiwarana komisana sampurnayen waga kiwa yuthui rata ashthavara unoth

  • @kalpamanoj813
    @kalpamanoj813 6 หลายเดือนก่อน +1

    මාලිමාව අනිවාර්යයෙන් ❤

  • @rajithashamikarunanayaka
    @rajithashamikarunanayaka 6 หลายเดือนก่อน +1

    Sajith thami ❤❤❤

  • @Kumari-rn1cr
    @Kumari-rn1cr 6 หลายเดือนก่อน

    sajith❤❤❤

  • @starlitnews
    @starlitnews 6 หลายเดือนก่อน

    Gota, who trusted "Anuradhapura Maniyo," what happened to him? It is possible that no one will get 50%, but Anura has the chance to win with a slender majority, with Sajith in second place. There are still a lot of undecided voters, and their votes are up for grabs. My advice is not to take things for granted. Voters are interested in how you are going to solve the country's issues.

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 6 หลายเดือนก่อน

    Only NPP

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน

    Mathiwarana komisame un waga kiyanna ona...me wikurtiyak awoth..okala padi ganne ranilgrn nrmei ahinsaka minissunge salli walin...muntta kondda pana nathi..kalakanni niladareen 😢😢😢😢😢😢😢me wage un epadunatath sapayak

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 6 หลายเดือนก่อน

    Methuma sahabagiwana wada stahan ma balanawa hoda pahadili kirimak