Gamen Malak (ගමෙන් මලක්) - MG Danushka & Nimanthi Chamodani | Deweni Inima Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • Gamen Malak (ගමෙන් මලක්) | Deweni Inima Teledrama Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/GamenMalak
    ♪Spotify: spoti.fi/37hcY9p
    ♪Apple Music: apple.co/3MO1sRS
    ♪Deezer: bit.ly/3w7Gqag
    ♪Amazon Prime Music : amzn.to/3MPzEN0
    Dial Now...
    For Download " Gamen Malak " song as your RingIn Tone..
    ☎Mobitel: 74743755
    ☎Hutch: 369576117
    ☎Dialog: 8710789521
    ● Artist - MG Danushka & Nimanthi Chamodani
    ● Lyrics - Gihan Chamika
    ● Melody - Nimesh Kulasinghe
    ● Music - Chathurangana De Silva
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    ගමෙන් මලක් නෙලන්න
    මල් කුමරෝ වඩින්න
    පෙරුම්පුරා කල්පයක්
    හිත ගත්ත හොරා
    මලේ පෙත්ත ඉබින්න
    මල් කුමාරිට නිවෙන්න
    හාද වෙලා පන වගේ
    අරන් යමි ඔයා
    ගමෙන් මලක් නෙලන්න
    මල් කුමරෝ වඩින්න
    පෙරුම්පුරා කල්පයක්
    හිත ගත්ත හොරා
    කඳු උඩ නටනා
    රුක් ගුම් කියන කතා
    ඔය ඇස් මට අයිතිලු කිව්වා
    තරු කැට ඇහිදා
    සඳ රැසක අමුනනා
    නුඹ මට ගෙන ආ බව කිව්වා
    හිත අස්සට තියාන වුන්
    හැංගි හොරා ආදරේට
    රෝස කතන්දර යායෙන් මල් බර වුන ආදරේට
    පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
    පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
    ගම අදුනන්නේ
    ගමේ මල් ගැන දන්නේ
    කොළ කඩන්නේ මොකට කිරිල්ලී
    හිත විමසන්නී
    ගමට සුබ කල් දෙන්නී
    ආල හිතට කවිකම් දෙන්නී
    හිරිමල් හිත හීලෑ කල
    හීන පොකුරු ආදරීට
    තේරවිල්ල වගේ ඇවිත් මං තේරූ ආදරීට
    පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
    පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
    #GamenMalak #DeweniInimaSong #eTunes #MGDanushka #NimanthiChamodani
  • เพลง

ความคิดเห็น • 10K

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +67

    දවස් 37ක් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තිබ්බා මේක ❤

  • @gihanmadhusanka767
    @gihanmadhusanka767 2 ปีที่แล้ว +76

    රෝස කතන්දර song එක වගේම මේකත් 4M ගහමු 🤘🤘

  • @nishanisamaranayaka6797
    @nishanisamaranayaka6797 2 ปีที่แล้ว +44

    1M පාස් කරා නේද එහෙනම් රශ්ලි 😍😍😍

  • @Dagakari315
    @Dagakari315 2 ปีที่แล้ว +35

    කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @user-ms5ib9mu9v
    @user-ms5ib9mu9v 2 ปีที่แล้ว +55

    ඩ්‍රාමා එක දැක්ක ලස්සන වගේම හිතට දැනෙන ආදරය රශ්ලි..❤️

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +144

    මෙහෙම ගැලපීමක් කවදාවත් ඩ්‍රාමා එකක දැකලා නෑ
    ඒක වෙනම කතාවක් 😍😍

    • @yasodhayasodha2262
      @yasodhayasodha2262 2 ปีที่แล้ว +10

      atta jiwete 2na set unot mru neda

    • @user-pe7uq3hf6s
      @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +9

      @@yasodhayasodha2262 සිරාවට ඇ..

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +33

    " ඔයා දන්නවා නේ මන් ඔයාට හරි ආදරේයි චුටි මැණික " 😍

  • @space2171
    @space2171 2 ปีที่แล้ว +39

    trending for music 👀
    මන් දැන් කමෙන්ට් කියෙව්වෙ..මරු අඩේ මෙහෙම උන එක...මේකවත් උඩට ගන්න බලමු...වීව්ස් වැඩි කරමු

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +49

    ලස්සන ගම්මානේ සුන්දර රන් මැණිකේ ...
    සිත ගත්තානේ මාගේ....❤️

  • @jckkwt5821
    @jckkwt5821 2 ปีที่แล้ว +81

    ලිහිණි මාරම ලස්සනයි රදිස් හොදට ගැලපෙනනවා ❤❤❤

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +52

    තමන්ගේ ආදරවන්තිය ලගින් නැති පාලුව expressions වලින් ඉශ් දුන්න විදිහ🥺💙
    ඒක වෙනම කතාවක්❣

  • @ish6200
    @ish6200 2 ปีที่แล้ว +25

    අනේ ඉතින් මේ දෙන්නා 🤭♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +67

    MG my fevorite singer
    එම් ජී ගෙ සිංදුවලින් හදවතේ කෙල්ලට පස්සෙ දැක්ක සුපිරිම සිංදුව ඒකත් ආසම කපල් එකට💙💙💙

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +91

    මේ සින්දුවේ කිසිම තැනක දෙන්නගේ මවා ගත්ත හිනාවක් දැක්කේ නෑ😍
    හැම හිනාවම හරිම ස්වාභාවිකයි🙊ඒ හිනාවල් දෙක අව්‍යාජයි🤗❤️

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +27

    😍සෝක් වැඩේ....😁....
    මේකේත් මලක් ඊයේ එපියෙත් මලක්...😍😁....

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +28

    අඩෙි.. ගමෙන් මලක් play කලා පලවෙනි වතාවට..😍

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +43

    අම්මො ඉතින් දැන්වත් දැම්මට තැන්ක්ස් කිව්වාලු මාරම ලස්සන සිංදුවක් තවත් මම දැක්ක...❤️❤️

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +84

    ශාලුගේ හිනාව හරිම ලස්සනයි . එයාට පුළුවන් එයාගේ හිනාවෙන් විතරක් හැමොගේම අවදානේ ගන්න .❤

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +25

    තාම පියවි සිහියෙන් නෙවෙයි මම
    😍😍😍😍

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +40

    නුඹමයි මේ හිත නිවනා හුස්ම වුනේ 😍
    RASHLI ❤️

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +55

    දිග ගවුම ඇදන් ඉන්න තැන සුරංගනාවියක් වගෙ 😍

  • @rashliishalu1865
    @rashliishalu1865 2 ปีที่แล้ว +78

    පුංචි තිරයේ දැක්ක අහිංසකම ආදරවන්තිය සහ දඟකාරම ආදරවන්තයා
    ඒකත් පට්ට නෙ🤗🤗

    • @ImashiRashmida
      @ImashiRashmida 2 ปีที่แล้ว +7

      පට්ට තමා 💃💙

  • @chathu7184
    @chathu7184 2 ปีที่แล้ว +33

    සඳ කෙමි වැගිරෙන රෑ පුරා......
    දැනුණා පපු සූරන කාරණා.......❤️😍

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +25

    ඕ..හිනැහෙන්න ලංවෙන්න
    අත් අල්ලගෙන ඉන්න
    ආදරේ මගේනේ..❤️

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +53

    Congratulations ..රශ්ලියන්ස් ..song එක 1 millions views ❤️❤️🔥🔥

  • @tiruhiru4781
    @tiruhiru4781 2 ปีที่แล้ว +47

    අර පාරුවෙ සීන් එක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ එතන බැල්ම ඉශ්ගෙ 💙😍
    ශාලු ගෙ හිනාව

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +39

    සොඳුරු අනතුරු 🙈🙈

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +30

    ආදරීගේ කනේ 🌸 ගහලා😌කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..

  • @sanjanal6322
    @sanjanal6322 2 ปีที่แล้ว +72

    දෙන්නා එකට ඉන්න කෝට තියේන ලස්සන වචන වලින් කියන්න බැ එච්චරටම ලස්සනයි අනේ 🙈♥️😍😍😍

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +47

    පාරුවේ ඉන්න තැන ශාලූ සුරංගනාවියක් වගෙ 😍

  • @sakunthala6710
    @sakunthala6710 2 ปีที่แล้ว +43

    දිලිසි දිලිසි හඳ සේ සිනා සී ඇසිපිය මගේ නවත්තනා සුරූපී❤️🙈
    ( Radeesh )

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +51

    අම්මෝ සදුදා රශ්ලි seen එක😍♥️🔥

    • @Madushika_
      @Madushika_ 2 ปีที่แล้ว +16

      ඒක සදුදා දෙන්නේ නෑ අනේ.සදුදා සිට කියලානේ තියෙන්නේ.මම හිතන්නේ ලබන සතියම කෙටියෙන් දුන්නේ.

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +41

    අපේ මැණිකගෙ හිනාව😘😘😘

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +52

    ඉශාර ඔයා නම් සුපිරි අනේ මේ ටික කාලෙට ඔයා අපේ හිත් වල ඉහලම තැනක ඉන්නවා..❤️❤️

  • @DilkiJayaa
    @DilkiJayaa 2 ปีที่แล้ว +25

    කැනඩා ඉනිම.. බලන්න ඒකේ තියන ගැම්ම..🤭

  • @pavi1840
    @pavi1840 2 ปีที่แล้ว +23

    Now ලිස්ට් එකේ #50 on trending

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +69

    මේ තියෙන්නේ සීන්දු
    ජෝඩුව දැක්කාම පිස්සු හැදෙනවා 😍😍😎😎

  • @akindaya.4377
    @akindaya.4377 2 ปีที่แล้ว +49

    කියන්න තේරෙන්නෙ නැති අමුතුම ලස්සනක් තියෙනවා චූටි මැණික ගෙ ඇස් වල..😍💙

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +28

    සඳකෙමි
    රෝස කතන්දර
    ගමෙන් මලක්.
    එකදිගට බලලා අද සීන් එක බලන්න
    හම්මෝ

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +16

    ලස්සනයි නුඹ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ....

  • @n.h1543
    @n.h1543 2 ปีที่แล้ว +76

    ශලිනිගෙ expressions ලස්සනයි..එයාට බැරි දෙයක් නෑ..ලොක්කි මතක් වුනා..ඉෂාර ත් ඊට දෙවෙනි නෑ..ලස්සන කපල් එකක් ❤️

  • @PawaniErandika
    @PawaniErandika 2 ปีที่แล้ว +45

    රශ්ලී...............😊😉❤️
    මේකනම් පිස්සුවක් අප්පා😍. මේක බලනව බලනව කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ. රශ්ලි brand එකක් කියන්නේ අන්නේකයි❤️

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +20

    කට්ටිය අද නැද්ද

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +17

    කෝ මේ රශ්ලි යක්කු ටික 🧐

    • @selii2002
      @selii2002 2 ปีที่แล้ว +1

      🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @radeesh_n_lihini
    @radeesh_n_lihini 2 ปีที่แล้ว +62

    1M වුනාම ගෙදර හයියෙන් සින්දුව දාලා නටන්න....covid එක නිසා පුළුවන් විදිහට celebrate කරමු 👀

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +52

    හිත විමසන්නී
    ගමට සුභ කල් දෙන්නී
    ආල හිතට කවි කම් දෙන්නී💛

  • @tharushi5753
    @tharushi5753 2 ปีที่แล้ว +29

    අද රශ්ලි Seen එකේ ගමෙන් මලක් 🙈🤩❤️

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +25

    නුඹ හරි පින්පාටයි...
    දැක්කත් මුලු හිතම පිරෙයි ...
    ළඟින් ඉන්නට මට හරි ආසයි..
    ලස්සන මගේ චූටි මැණිකේ ...❤️

  • @shalanihimansika1827
    @shalanihimansika1827 2 ปีที่แล้ว +68

    ඒ ආදරේ ලස්සනට දින්නා 🥰
    සද කෙමි,රෝස කතන්දර ,ගමෙන් මලක් 💞
    ලිහිණි රදීශ් සදා අමරණීයයී අපේ හිත් වල❤

  • @dineshkumara9674
    @dineshkumara9674 2 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි වෙනස්ම නිර්මානයක් .
    ලිහිනි හරිම ලස්සනට නටනවා
    රදීශ් මේ පාරනම් ඩාන්ස් කරන්න ටිකක් පුරුදු වෙලා වගේ
    දෙන්නා හරිම ලස්සනට ඩාන්ස් කරනවා
    සෝන්ග් එකත් මාරම ලස්සනයි
    මේ වගේ නිර්මාන ආය ඔනේ අපේ රශ්ලිලාගේ ලස්සන ඒවා

  • @tharushi5753
    @tharushi5753 2 ปีที่แล้ว +46

    මං මේ අද නිකමට ලිහිනිලා මුලිම්ම දික්කෙහේ ගිය ep 466 බැලුවා .... අම්මො මරු හිනා වෙලා පන යනෝ 🤗😁... එකට දැන් දෙවැනි ඉනිම 😒

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +16

    හිත විමසන්නී
    ගමට සුභ කල් දෙන්නී
    ආල හිතට කවි කම් දෙන්නී..

  • @tharu7912
    @tharu7912 2 ปีที่แล้ว +45

    රශ්ලී අපි මොන බාධා ආවත් එකට එක පවුලක් වගේ ඉමු එතන තමා නියම සතුට තියෙන්නේ 🤗😍

  • @Blooms45
    @Blooms45 2 ปีที่แล้ว +58

    කොච්චර දවසක් නම් බලන් හිටියද මේක දානකන්. Mg අයියා නිමන්ති අක්කයි ඒ voice අපේ කෙල්ලටයි කොල්ලටයි matching ❤❤🔥🔥

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +50

    අම්මොහ් ff එක 🙊❤️
    මන් හිතුවෙ අද නෑ කියලා ... Thank you අක්කා ... මාරම ලස්සනයි ඒක..කියන්න වචන නෑ.. ❤️

  • @Chami7649
    @Chami7649 2 ปีที่แล้ว +20

    චුටි මැණික 😍

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 2 ปีที่แล้ว +51

    Harima ලස්සනයි MG Dhanushka and Nimanthi Chamodini me song එක ලස්සනට ගීතය ගායනා කරනවා ❤️🔥

  • @rashliishalu1865
    @rashliishalu1865 2 ปีที่แล้ว +57

    ඉෂ් අයියා නටන විදිහ හරිම කියුට් අප්පා වෙලාවකට ශලාගෙන් ඇස් අහකට ගන්නෙම නෑ
    😍

  • @tiruhiru4781
    @tiruhiru4781 2 ปีที่แล้ว +33

    ඉශ් අයියගෙ ඒ බැල්ම ශලිනි ටම ආවෙනිකයි 😍💙

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +27

    ඒ දෙන්නා සතුටින් නම් එච්චරයි 😌❤️

  • @vindy9795
    @vindy9795 2 ปีที่แล้ว +76

    දෙරණෙන් බිහි වුන ලස්සනම ගැලපිමක් ❤

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +64

    ශලිනි beauty princess
    ඉෂාර handsome prince
    Just perfect
    Best on-screen couple
    Rashli♥️♥️

    • @user-123ch
      @user-123ch 2 หลายเดือนก่อน

      Qtdfczx

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +16

    හිරි මල් හිත හීලෑ කල
    හීන පොකුරු ආදරීට..

  • @madurakumarasiri2848
    @madurakumarasiri2848 2 ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😍😍😍😍😍😍😍😍😍😍ආදරෙයි

  • @User-jf9xv8ep6b
    @User-jf9xv8ep6b 2 ปีที่แล้ว +61

    කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤❤ අපේ මැනිකගෙ නැටුම හරිම ලස්සනයි ඉශ් කොල්ලා සුපිරියට perform කලා. ඒ වගේම mg දනුශ්ක අයියා & නිමන්ති අක්කගෙ voice 🔥 වගේ 😍😍😍😍

  • @manikabahrain4678
    @manikabahrain4678 2 ปีที่แล้ว +54

    දෙරනෙන් බිහිවුන ලස්සනම ගැලපීම ඇත්තෙන්ම දැන් දෙවෙනි ඉනිම බලන්නෙ හරිම ආසාවෙන්
    රදීෂ් ලිහිනි ❤❤❤

  • @chamarasampath5320
    @chamarasampath5320 2 ปีที่แล้ว +20

    රශ්ලි....❤️

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +20

    රෝමියෝ💙ජුලියට්

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +56

    මරු ආ ලස්සනයි♥️
    Trending උඩටම එන්න ඕන 🥳

  • @ajantharanasinghe1262
    @ajantharanasinghe1262 2 ปีที่แล้ว +54

    MG danuska nimamthi ge voice හොඳට මැච් වෙනව අපේ රශ්ලි කපල් එකේ voice ekata හොඳ තේරීම්ක් මේ voice දෙන්නගෙ හොඳට මැච් වෙනව අපේ රොමැන්ටික් කපල් එකට චුටි මැනිකෙ හරිය වයින් කරපු බෝනික්කියක් වගේ ලස්සන හිනාව ඩාන්ස් එක සුපිරිම සුපිරි

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +23

    සදකෙමි💛රෝස කතන්දර💖ගමෙන් මලක්❤️

  • @jisoo_dalgomie200
    @jisoo_dalgomie200 2 ปีที่แล้ว +19

    මල් පැන් පොදක්....❤️

  • @user-ms5ib9mu9v
    @user-ms5ib9mu9v 2 ปีที่แล้ว +43

    ඇස් වලින් කතා කරන ටෙලිඩ්‍රාමා කපල් එකක් ඉන්නවනම් ඒ රෂ්ලි විතරමයි..
    PERFET💖
    HEART TOUCHING💖

  • @kalana4483
    @kalana4483 2 ปีที่แล้ว +195

    මේකනම් සුපිරියක් තමා ඇත්තටම ශලිනි අක්කාගේ නර්තනය හැකියාවනම් සුපිරි ඉශාර අයියාගේ හිනාව ඒ බැල්ම ශලිනි අක්කාගේ හිනාව අපිව පිස්සු වැට්ටුවා ආදරේ රශ්ලි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ishugirl4182
      @ishugirl4182 2 ปีที่แล้ว +6

      😍😍😍

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 ปีที่แล้ว +1

      ඒ කියන්න්ව් දැන් ඔයාට පිස්සුද

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 ปีที่แล้ว +1

      @@thathsaranidevi9206
      මම ආව අනේ ඉතින් ඔයාලව බලල යන්න .

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +42

    මට නුඹ නැති හෙටක් නොගෙවෙන කල්පයක් .... එය මට වැඩිය ඔබ දන්නවා ...🙂❤️(රදීශ් )...

  • @thusharinilanka2784
    @thusharinilanka2784 2 ปีที่แล้ว +22

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘මේ ආදරයයි

  • @kingdomofisharafans971
    @kingdomofisharafans971 2 ปีที่แล้ว +184

    ඉශාර මැණික සුභ අනාගතයක් කොල්ලෝ❤🔥
    Superb act aiya ❤️

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +44

    "කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණි... ලස්සනම සිහිනෙකී ඔයා❤️❤️
    ""රදීශ්"

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +22

    තේරවිල්ල වගේ ඇවිත් මං තේරූ ආදරේට❤️

  • @user-vq9wq7he1p
    @user-vq9wq7he1p 2 ปีที่แล้ว +21

    ගමෙන් මලක් නෙලන්න 🌸
    කනේ මලක් ගහන්න 🌸🤭

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +69

    රොස කතන්දර වාගෙ මෙ සින්දුවත් ලස්සනයි 👍👍👍👍😘😘😘😘ගමෙන් මලක් (ෂාලු) ❤❤❤❤රදිෂ් AND ලිහිණි ලස්සන කපල් එකක් ❤❤❤❤

  • @vindy9795
    @vindy9795 2 ปีที่แล้ว +90

    චූටි මැණිකගේ කොන්ඩේයි හිනාවයි නම් මාරම ලස්සනයි💙

  • @dilon9073
    @dilon9073 2 ปีที่แล้ว +20

    Fan boys මෙහෙට ආවනම්...

  • @lakmalilakmali990
    @lakmalilakmali990 2 ปีที่แล้ว +26

    ලස්සනයි ශලනි අක්කි🌹💞❤
    මම ඔයාට ගොඩක් කැමතියි💕🌹💞
    ඔයා ඉන්න හැම එකක්ම මම බැලුව‍💕💞
    ලොක්කිත් ඉවර වෙනකම්ම බැලුව💕🌹💞
    ලොක්කි දෙක කොටසක් ඕනි💕🌹💞❤
    Good luck akki💕💕💞❤🌹

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +49

    සොදුරු කවියකි ඔබ
    මා අතින් ලියවුන
    සමන් මලක් ඔබ
    මේ ආත්මයම සුවඳ කල
    මගේ මුලු ජීවිතයම ඔබ
    මේ සසර පුරාවටම
    ආදරෙයි මම
    මියෙන තුරාවටම..

  • @tharushi5753
    @tharushi5753 2 ปีที่แล้ว +113

    මුලු සින්දුවම දෙන්නගේ හිනාවෙන් පිරිලා ඉතිරිලා ගිහින් 🤗🙈💙
    ඉශාර & ශලිනි
    M.g දනුශ්ක & නිමන්ති
    🔥🔥🔥

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +19

    කට්ටිය කෝ... 👀 මොනාහරි වෙලාද🙉

    • @nethmisulakkana325
      @nethmisulakkana325 2 ปีที่แล้ว +6

      ඒක තමා කට්ටිය නැ

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +13

    අම්මො අම්මො මට බෑ..😍❤

  • @ashi16385
    @ashi16385 2 ปีที่แล้ว +70

    Location ටිකත් මාරම ලස්සනයි.මේ දෙන්නාට මැච් වෙන්නම තියෙනවා🔥

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +42

    අහම්බෙන් මුණ ගැසුනා මට
    ලස්සන අවිහින්සකාවියක්..
    මේ ඇස් දෙක ගැස්සුනා සත්තයි ඔය රුව දැක..
    ආදරෙයි මං මගෙ පණ තරමට ..
    මගේ චූටි මැණික ❤️

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +31

    Mewne Valentine special..ammoo Deshiyoo...eka supiri...❤️❤️😍

  • @nethmi5060
    @nethmi5060 2 ปีที่แล้ว +26

    🥀🌹ගමෙන් මලක් නෙලන්න🌹🥀
    ❤️‍🔥1.2M viwes❤‍🔥

  • @pramu692
    @pramu692 2 ปีที่แล้ว +44

    අනේ මාර ලස්සනයි මේක බලද්දි ඉබේම මූණට හිනාවක් එනවා ❤️❤️

  • @anuhasbuddhika4883
    @anuhasbuddhika4883 2 ปีที่แล้ว +168

    එදිරිමුනි මැරුන දවසට තමා මේක ඉවරවෙන්නේ හැබඉ සින්දුවනම් මරු ඇ මන් බලපු සුපිරිම සින්දුව ඩෙවෙනි ඉනිමෙ අනිත් සින්දුවලට වඩිය මේක ටොපේ ටොප් ආ.....👍👍👍👍👌👌👌👌

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +20

    අඩෝ ප්‍රිවීව් එක 😍

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +34

    Song එක ඔක්කොටම ඒක ලස්සනයි 🥺😍

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +58

    ඔයාල දෙන්නනම් හොදට ගැලපෙනවා ලස්සනට විශුවල් කරනව ලස්සනයි නැටුම good luck 😀

  • @rangasenarath624
    @rangasenarath624 2 ปีที่แล้ว +42

    දෙන්නා පාරුවේ යන එක හරි ලස්සනයි ලිහිණි ගොඩාක් ලස්සනයි

  • @user-ln3jr6re6m
    @user-ln3jr6re6m 2 ปีที่แล้ว +17

    මනමස්ත මගන්
    මනමස්ත මගන්♥️

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +16

    මෙි රෑ කාගේදෝ
    සුරගන දෑසක්දෝ
    හීනෙන් ආවාදෝ
    හැබැහින්ම දෝ..