Sihinayaki Re | සිහිනයකි රෑ | සායනික මනෝ විද්‍යාඥ නිර්මලා ද සිල්වා | 2022-06-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 165

  • @menukas6849
    @menukas6849 ปีที่แล้ว +1

    හරිම වටිනවා නිර්මලා සොයුරියේ ඔයාගේ මේ උත්සාහය . ඔයාට උණුසුම් සුබ පැතුම් ! ඉදිරියටත් මෙවන් හමුවක් අපේක්ෂා කරනවා. තෙරුවන් සරණයි !

  • @dasanayakasiri57
    @dasanayakasiri57 2 ปีที่แล้ว +1

    Srilankika ape janasamajayata geetha vicharnayen me vayidya variya wahanawalin kianna beri taram karana udara sevaata hadapiri pranamaya !!!

  • @nethucreations4755
    @nethucreations4755 2 ปีที่แล้ว +1

    Niyamai.Arthaanvithai.

  • @slr8471
    @slr8471 2 ปีที่แล้ว +3

    අද වැඩසටහන හරවත් කරුනු බොහොමයකින් පිරිලා. කාලෙකින් බලපු හරවත්ම "සිහිනයකි රෑ " වැඩසටහනක් මේ. ඔබතුමිය ගීතයේ අර්ථය දිහා බලන ආකාරයත් ඒක අපේ ජීවිත වලට ගලපන ආකාරයත් හරිම අපූරුයි. හරිම ආසාවෙන් බැලුවෙ.

  • @shirozanadheem5251
    @shirozanadheem5251 2 ปีที่แล้ว +5

    Nirmala ඔයාව දැකලා ඇස්වලට කඳුලුත් ආවා. ඉස්කෝලේන් අස්වුනාට පස්සේ දැක්කෙ. පුදුම ආඩම්බරයක් හිතට ආවේ. ඉස්සර අපි කොච්චර ආසද ඔයාගෙ සිංදු අහන්න .
    චාන්දනී නංගිගෙ කඩහඬයි . ඔයා දැන් අපේ මියුසික් මැඩම් වගේමයි .
    අම්මො ආයෙත් ඉස්කෝලේ ගියා වගේ දැනුණා.
    ආදරෙයි එදාවගේම අදත්.
    🙏🙏🙏❤️❤️❤️

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว +2

      Ane dear...so happy to see your lovely words..thank you

    • @shirozanadheem5251
      @shirozanadheem5251 2 ปีที่แล้ว

      @@nirmaladesilva4863
      ❤😊🤗 pleasure is all mine love. Did you chk the our class thread on whatsapp ? Everyone is so excited for you.

    • @sakuradesilva7026
      @sakuradesilva7026 2 ปีที่แล้ว

      very happy to see you Nirmala. congrats!!
      I can remember you coming to our class during the interval and singing Gunadasa Kapuge's "unmada sithuwam" by our request❤

    • @sumudusampath5981
      @sumudusampath5981 2 ปีที่แล้ว

      @@nirmaladesilva4863how to contact...?

  • @thusharichampika308
    @thusharichampika308 2 ปีที่แล้ว +17

    හරිම කාලෝචිතයි.පොදුවේ අප සමාජයේ ජීවත් වෙන හැමෝටම එම වැඩසටහනෙන් ගන්න දේවල් එමටයි.සහභාගි වූ සියලු දෙනාටම ස්තුතියි!!!"

  • @dilhaninayeem6454
    @dilhaninayeem6454 2 ปีที่แล้ว +10

    This is the first time I am making a comment on You tube. Nirmala nangi your words are so powerful and informative . I am so proud to say that we are from the same Alma mater . Please do share your experiences through social media . It is indeed the need of the hour. Blessing to your parents for upbringing such a wonderful lady. ..... Dilhani Puthra

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +11

    සිහිනයකි. රෑ. වැඩසටහන. ඉතාමත්. අසාවෙන්. අහන්නේ. හැමෝටම. සුබ. අනාගතයක්. 😍😍

  • @chinthakamadhusankha8691
    @chinthakamadhusankha8691 2 ปีที่แล้ว +12

    සිහිනයකි රෑ අද ලස්සන සිහිනයකට ගෙන ගියා.... මහේෂ් නිශ්ශංක සර් මේ වගේ කාලයක මෙවැනි වැඩ සටහන් සාර්ථකව කරගෙන යෑමට ඔබතුමාට සුභ ප්‍රාර්ථනා කරනව.....♥️♥️ විහග ඩිලන්ත බණ්ඩාර ආදරනීය සහොදරයා. ඒ හඩ රූපවාහිනී වැඩසටහනක අසන්න ලැබීම මහත් සතුටක් දැනෙනවා...♥️♥️♥️♥️♥️♥️♥️.

    • @RCMD7991
      @RCMD7991 2 ปีที่แล้ว +2

      ස්තූතියි හැමදාමත් වගේ. එදා ඔබ විශ්ව විද්‍යාලයේ ඔබගේ සංකල්පයක් වූ අපගේ ඉදිකඩ වැඩසටහනට මා සම්බන්ධ කරගනිමින් මාගේ ගායන හැකියාව සමාජයට රැගෙන යාමට සහා චකිතය නැතිකිරීමට ගත් වෙහෙසට ඔබට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරමි. මිතුරන්ගේ අභිවෘදිය නොපතන මිතුරන් සිටින අද වැනි සමාජයක ඔබ සැබෑ මිතුරෙකි. බොහෝම ස්තූතියි සහෝදරයා....

  • @amilashalommadurapperuma1575
    @amilashalommadurapperuma1575 2 ปีที่แล้ว +4

    Valuable Programme Nirmala, Thank You for all the Team

  • @nilangi2998
    @nilangi2998 2 ปีที่แล้ว +1

    ස්තූතියි ලස්සන වැඩසටහන්

  • @ushaniariyawansha7697
    @ushaniariyawansha7697 2 ปีที่แล้ว

    මේ වගේ වැඩසටහන් වගේ ම මේ ⁣වගේ මගපෙන්වීම් කාලීන වශයෙන් ගොඩක් වටිනවා. මේ මගපෙන්වීම අත්‍යවශ්‍ය දෙයක් ජීවිතයට. ලස්සනට ඒ මගපෙන්වීම කරා නිර්මලා මැඩම්.. ජය වේවා! - උෂානි

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 2 ปีที่แล้ว

    harima sonduru wadasatahanak godak dewal danagaththa,gaththa theeranath hariy kiyala hithuna wadasatahana balala. geevithayata awasha dewal igena gaththa ,adambaray budu saranay.

  • @sanduninisansala9783
    @sanduninisansala9783 ปีที่แล้ว

    After nirmala mis 's class for us i ran here to see this.this is super and very realistic program .so proud of you nirmala mis ❤️and i also thought to be like you for my children

  • @vindiyakamalasinghe5071
    @vindiyakamalasinghe5071 2 ปีที่แล้ว

    Great 👍🏿

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +3

    ස්තූතියි ලස්සන වැඩසටහන් ලබා දුන්නට,❤️🙏🙏🙏

  • @Dewwa_Bus_kindom
    @Dewwa_Bus_kindom 2 ปีที่แล้ว +4

    පිපුණු මලේ ගීතය අද තමයි හරියටම විචාරය දැන ගත්තේ ඔබට ගොඩක් පිං

  • @pushpajay6701
    @pushpajay6701 2 ปีที่แล้ว +14

    අද වැඩසටහනි ආශ්‍රයෙන් උගත් දේවල් බොහොමයි. ගායනා සහ සංගීතය මනරම්.

  • @rasikahettiarachchige6757
    @rasikahettiarachchige6757 2 ปีที่แล้ว +3

    හරිම ආශාවෙන් නැරඹූ වැඩසටහනක්. නිර්මලා අක්කි ඔයා හරිම ලස්සනට සහ අර්ථවත්ව ඔයා අදහස් ඉදිරිපත් කලා. ඒ වගේමයි චාන්දනී ඔයාගෙ ගායනය. හරිම මිහිරියි. උසස් බාලිකාවක් විදියට ඔය දෙන්න ගැන හරිම ආඩම්බරයි. දෙන්නටම සුභ පැතුම් .

  • @bhagyaweerasooriya-biology9693
    @bhagyaweerasooriya-biology9693 ปีที่แล้ว

    Mrs: Nirmala is one of a best psychologist in Sri Lanka which I know and thank you for sharing your knowledge and experiences with the society, madam.

  • @sunethraweerasingha1674
    @sunethraweerasingha1674 2 ปีที่แล้ว +3

    වෙනද වගේම අදත් ලස්සන වැඩසටහනක් ...වෙනදට වඩා මේක මට සුවශේෂි වුයේ නිර්මලා නංගී නිසයි .ඇය මට මුනගැසෙන්නේ 1999 වර්ෂයේ මහනුවර ගලහ භද්‍රවතී විදුහලේදී .අපි දෙදෙනම එම පාසලේ සේවය කළා.එදා ඇති කරගත් ඒ මිතුදම අදටත් තාමත් එලෙසමයි.ඔබේ කථිකත්වත් සංගීතයට ඇති දක්ෂතාවයත් හොදහැටි දන්නවා.
    අද වැඩසටහනේ සිටලුම දෙනාටත්
    නිර්මලා නංගී ඔයාටත් මම සුබ පතනවා.💕💕💕💕💕💕💕💕

  • @sharmilasa6678
    @sharmilasa6678 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට නිර්මලා නැගණිය. තමන්ගේ පරිණත බව පෙන්වීමට සුන්දර උපහැරණ බර වචන කථා කරනවා වෙනුවට ජීවිතයේ ඇති ගැඹුරු කටුක යථාර්තය සරල බසින් විග්‍රහ කොට පැය 2ක පමණ අර්ථවත් කාලයක් අපට ලබා දුන්නට. අමතක නොවන රාත්‍රියක් .ඔබට, මහේශ් අයියාට, විශිෂ්ඨ ගායන ශිල්පීන් දෙපලට සුභ පැතුම්. මීට හිරන්ති සමරසිංහ ❤️

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +11

    දෙපයින් දරුවකුට නැගී සිටීමට ශක්තිය දීම ගැන මනෝවිද්‍යාඥ්ඥ තුමිය නිර්මලා මහත්මිය විසින් සමාජයට දෙන්නේ වටිනා අදහසක්. ඒ අතර මට මේ අද වැඩ සටහන වටින්නේ ගීත ගායනය සඳහා අද පැමිණි චාන්දනී වරුෂකෝන් දියණිය නිසයි. ඇගේ පෙර පාසැල් අවදියටත් පෙර සිට මා ඇයව දන්නවා. විශේෂයෙන් දක්ෂ සංගීත ආචාරීනි සිරිමා වරුෂකෝන් අක්කාගේ ආදරණීය දුව, මා පිය දෙදෙනාගේම දක්ෂ කමේ සංකලනයක් බව අදත් මොනවට සාක්ෂාත් කළා. ඇයගේ කුඩා අවදියේ අප ඉතාම හිතවත් අසල්වාසීන් වුනා. දැන් ලෝකේ වෙනත් කොනක ජීවත් වූවත් දුව දුටු සැණින් මම ඩොනල්ඩ් මාමාටත් ඉක්මනින් කිව්වා අද ගායනය කරන්නේ ඔබ බව. අපේ පවුලේ සැමගේ සුබ පැතුම් දුව ඇතුළු පවුලේ සියලු දෙනාට පිරිනමනවා.
    මහේෂ් මගේ පණිවිඩය චාන්දනී දියණියට දෙන්නැයි ඔබෙන් ඉල්ලනවා.
    විහඟ පුතුගේ දක්ෂ ගායන හැකියාවද අගය කරනවා.

  • @dileeparohan8281
    @dileeparohan8281 2 ปีที่แล้ว

    Veshva danumak labuva jivithaya gana godak pin sihinayaki re

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි වැඩ සටහන ගායනයත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @antonyfernando7231
    @antonyfernando7231 2 ปีที่แล้ว

    Great advice thankyou for your

  • @හරිමගඋදෙසා
    @හරිමගඋදෙසා 2 ปีที่แล้ว +1

    Truly excellent eye opener for everyone to lead an exemplary life. We need such motivations in order to shape up our motherland. Thanks a lot for all...

  • @nandikaperera8483
    @nandikaperera8483 2 ปีที่แล้ว

    දයාබර නිර්මලා , ඔබේ සරල විචාර අතිශයින්ම අනර්ඝයි. නොවක් තුති !

  • @nilminisanjeewani3024
    @nilminisanjeewani3024 2 ปีที่แล้ว +3

    හරිම රසවත් වැඩසටහනක් ,ආසාවෙන් belewa

  • @scholasticagomez5762
    @scholasticagomez5762 2 ปีที่แล้ว

    Harima kalochitha wedasatahanak.mage duwath mehe( Italy) egenuma labanne,oba wenniyaku wannata.aye Dan palamu piyawara awasan.suba pathum oba thumiyata.

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 2 ปีที่แล้ว +3

    Nice programme. Very good
    Explanations about how to tackle with children.also family life. totally very good programme

  • @Shanshoes11
    @Shanshoes11 2 ปีที่แล้ว +5

    Excellent psychology class through music.

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +4

    ලස්සනයි නැවතත් ඔබ තුමියව බලාපොරොත්තු වෙනවා ❤️🙏

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +1

    Great program. Valuable information and educational for all. Totally agreeing with her. Parents and children should see this program.
    Thanks Rupavahi, Mahesh and and singers.

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +3

    නැවත දහල් විකාශනය karanwanm godak vatinawa ... මෙතුමිය ඉන්න me program eka .

  • @maleedissanayake1969
    @maleedissanayake1969 2 ปีที่แล้ว +2

    වැඩසටහනට සහභාගි වුන ඔබ සැමගේ ඉදිරිපත් කිරීම අති සාර්තක නිසා අප ලද වින්දනයද අති මහත්. ගැහනිය හුවාදක්වමින් නිර්මලා මහත්මිය විස්තර කරගෙන යද්දී නිස්සන්ක මහතා මැදිහත් වී එය සමහන් කල සැටි අගෙයි කියා ගැහැනියක වන මම කියමි. වැරදි කා අතිනුත් සිදුවේ .සැමට ජය වේවා!

  • @limeshavehicleinfo55
    @limeshavehicleinfo55 2 ปีที่แล้ว +3

    ❤️🙏

  • @w.a.sachithrakarunathilaka2056
    @w.a.sachithrakarunathilaka2056 2 ปีที่แล้ว

    හැම කෙනෙකුටම ගැඹුරටම හිතන්න බොහෝ කරුණුවලින් දැනුවත් වූ දවසක්. නිර්මලා ද සිල්වා මහත්මියට මෙන්ම මහේෂ් අයියාටද බොහොමයක් ස්තූතියි 🙏🙏

  • @preethishirani9664
    @preethishirani9664 2 ปีที่แล้ว

    Miss Nirmala svabavadharmaya ekka hadena daruva lengathui,seethalai,suhadai.balanna damila hama geeyakama ira,handa,gass,vall,ala,dola gana kiyavenawa.e nisa e geetha ikmanin hit venawa.me geethaya athulu thawa goda gee thiyemawa.geethaya thoragena dansandanaya kara pahadili karata sthoothi.jesu pihitai.kohedo daka purudu bawsk thiyenawa.

  • @yoshithapawan1821
    @yoshithapawan1821 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද වෙඩසටහනක්💔🔥😍

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 ปีที่แล้ว +1

    Wada satahana gana kiyanna wacana ne e taranma lassanai Asawen balanne mahayawana sama denatama seyalu dewi pihita labewa gayana karana wehaga malli oy Anurada pure mage game kanak wedeyata godak Adambarai saktiya dahireya labewa budu saranai

  • @srimasenavirathna3494
    @srimasenavirathna3494 2 ปีที่แล้ว +10

    හැමදාම වගෙ අදත් බොහොම ලස්සනයි .... සිහිනයකි රැ ... 🙏🌹

  • @markpereira8056
    @markpereira8056 2 ปีที่แล้ว

    Excellent this program, 🙏🙏🙏🙏👍👍👍

  • @niharaanthony7845
    @niharaanthony7845 2 ปีที่แล้ว

    Beautiful program with truth of life...thk u

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว

      That is Psychology ..people do not like to open up..but the suffer..

  • @sulawickramasurendra4090
    @sulawickramasurendra4090 2 ปีที่แล้ว +1

    Very nice like each time
    Great Doctor 🧡

  • @ssbro-gb9rj
    @ssbro-gb9rj 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹 නියම වැඩ සටහනක් 💪💪💪

  • @badramayadunne335
    @badramayadunne335 2 ปีที่แล้ว

    Great!

  • @gaminipalihena9516
    @gaminipalihena9516 2 ปีที่แล้ว

    Lot of important information in every aspect of mental disorders of human beings and good advices we received from you doctor. Thank you very much'. Wish good health. long live and happiness your flamingly life. You are an asset to our society. Thank a lot.

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว

      Thank you for your valuable comment..stay healthy..

  • @shashniranasinghe418
    @shashniranasinghe418 2 ปีที่แล้ว +2

    Harim kalchitha wenaada wagem lassan wedasatahanka athth...👍👍👍👍

  • @indikalakmal2348
    @indikalakmal2348 2 ปีที่แล้ว

    Depression,ocd, morbid jellosy , phobia ... Lassanata pahadili Kara.. thanks madam..

  • @tmd14
    @tmd14 2 ปีที่แล้ว +3

    Great explanation Akka. Nice to see you after long time. Proud to be KGHS.💕💕💕💕💕💕💕

  • @yasanduseenapatabendige9108
    @yasanduseenapatabendige9108 2 ปีที่แล้ว +1

    Really an informative session

  • @chamathgalmangoda8588
    @chamathgalmangoda8588 2 ปีที่แล้ว +2

    කරුනාකර නවත විකාසනය කරනවානම් දහවල් ගොඩක් වටිනවා

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 2 ปีที่แล้ว

    Nirmala, I enjoyed your presentation. Thank you!!!

  • @saleempasha5326
    @saleempasha5326 2 ปีที่แล้ว +3

    Adarei-hemotama--🙌🙌🙌🙌🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @dayawijekoon5583
    @dayawijekoon5583 2 ปีที่แล้ว

    Very important, valuable & interesting program! Thank you Mahesh & your team - From New Zealand

  • @mihinihirupamamayadunnage5708
    @mihinihirupamamayadunnage5708 2 ปีที่แล้ว +6

    එතුමිය හරිම ප්‍රියමනාප නිරහංකාර අයෙක් නැවත දවසක එක්ක එන්න

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +2

    සිහිනයකි රෑ 🌺🌺🌺🌺👌👌👌👌♥️♥️♥️♥️♥️♥️

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 2 ปีที่แล้ว +1

    Sihinayaki re .. ....lassana re....ada godak adarsamat weda satahanak.nirmala mahatmiya ge wadan ..ita age kota salakanawa...mahesh oyatat budusaranai .oya nisa api mewa ahanawa balanawa..

  • @chamodiruvindya6064
    @chamodiruvindya6064 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว

    හරිම අගේයී ❤️💐💐💐

  • @chamaryiweerakkody4285
    @chamaryiweerakkody4285 2 ปีที่แล้ว

    Nirmala akka.. All your explanations are great. Each &every words r meaningfull. Thank you for sharing ur knowledge &experiences

  • @emdissanayaka5037
    @emdissanayaka5037 2 ปีที่แล้ว +1

    👍👍👏👏

  • @lathalatha496
    @lathalatha496 2 ปีที่แล้ว +2

    Ape rate manik keata theruwansaranai

    • @deepthiliyanage298
      @deepthiliyanage298 2 ปีที่แล้ว

      What an emotional experience..thanks for all..

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว

      Ha haaa..obata ehema hithuna nam sthoothi karannama wenawa..

  • @nilminikalasin347
    @nilminikalasin347 2 ปีที่แล้ว

    Sathutui oyawa dekima.20 years wage wenawa API ekatuwrla program kala. Good program and your presentation.

  • @gaminihaluwana4884
    @gaminihaluwana4884 2 ปีที่แล้ว

    Very nice presentation. It's great to see Nirmala after 20 years. Sanjaya and I used to sing at NCC Kandy. My regards to Sanjaya too!

  • @ssbro-gb9rj
    @ssbro-gb9rj 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nayanak.t.a.
    @nayanak.t.a. 2 ปีที่แล้ว

    🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +2

    ** සි හි න ය කි රෑ** ඇත්තටම මහේස් මහතා ඔයාට අද කියන්න දෙයක් තිබුණේ නැහැ අහන් ඉන්න විතරයි තිබුණේ ..සියල්ල මනෝවිද්‍ය්ත්මකවම විසදුන..එ සෑම දෙයකම තමන්ගේ ජිවිතය කියවුනා වාගේයි .හොඳ වැඩස්ටහනක්..නිර්මාලා මහත්මිය ට හොඳ ලායාන්වි හඩක් තියෙනවා .ඇයගේ නැලවිලි ගියෙන් පටන් ගත් විදිහට මට හිතුනා මව් ගුනත් ඇයම ගැයුවානම් එක අමුතුම #සිහිනයකි රැයක් # වෙනවා නොඅනුමානය ...
    ** ඔබ දෙපලගේ ගායනයත් ඉතාමත් මිහිරියි..ස්තුතිය පුද කරනවා සියලු දෙනටම.
    මහේස් ඔයාට ❤️❤️❤️🙏🙏🙏හැමදාම

  • @gunap7326
    @gunap7326 2 ปีที่แล้ว +3

    ⁣දැනට නැරඹු හොඳම සිහිනයකි රු. අවංකව අදහස් අපට දුන් ඇයට අපේ ආචාරය. මාස්ටර්ට අපිත් ආදරෙයි. රජයේ සේවකයන් කියන්නේ දේශපාලකයන්ට වඩා ⁣හොරු. අධ්‍යාපනය වෙන්ස්කරන තුරු රට හදන්න බැහැ. විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය වෙනුවට ණයක් ලබාදිි ආපසු අය කරගෙන ගමේ පාසල් දියණු කලයුතඅයි. චන්දවලට, අරගලවලට බිය නොවි හරි තිරන ගත හැකි පාලකයන් බිහිවේවා.

    • @kanthiperera7847
      @kanthiperera7847 2 ปีที่แล้ว

      Mom

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว

      Obage wachana pela mata harima shakthiyak..ow..spi kohomahari blamu wenas karanna..awanka unoth godak de puluwan..

  • @sheilafernando2977
    @sheilafernando2977 2 ปีที่แล้ว

    Dr Sunil Perera genna please 🙏

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +2

    2022:06:16:සවුදි

  • @shyamaranga
    @shyamaranga 8 หลายเดือนก่อน

    Mobid jellacy beheth ganne nathiva suva kala hakida?

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว +1

    Usas awabodayaka vatinakama kotharamda THYRUWAN SARANY

  • @Shanshoes11
    @Shanshoes11 2 ปีที่แล้ว +2

    How about starting a “ Dr: Nirmala Show” with Rupavahini.

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว +1

      Ha haaa ..your idea is so good..thank you..

    • @Shanshoes11
      @Shanshoes11 2 ปีที่แล้ว

      @@nirmaladesilva4863 you are very welcome! I enjoyed watching you and would like to see more of you on television.

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +1

    සිනා තොටක් විය ඔබ පාමුල song එකේ අර්ථය විචාරය කරන්නකෝ..

  • @egodagemedi5793
    @egodagemedi5793 2 ปีที่แล้ว

    NIL DIYAMANTHIYAK

  • @dilrudisanayaka2712
    @dilrudisanayaka2712 2 ปีที่แล้ว

    Wenasama kiyaweemak....anargaiii

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +3

    එකනේ ජේවිපි අය යුනිවර්සිටි වල කාමරවලට අරන් ගිහින් කරන්නේ?

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +4

    මහේෂ් ,
    කොළඹ කෝච්චිය රජ ගමනට එනවා..
    නැගිටින් පුතුනේ බිම් මල් පූදිනවා.
    උදෑසන එන කෝච්චිය රාජකාරියට කොළඹ යන උදවියටයි එන්නේ.
    පොලොවෙන් ඉහලට නොඑනා ඒ කුඩා පැලෑටියේත් මල් පූදිනවා.
    මේ ඇගේ ප්‍රාර්ථනාව නොවේද ?
    කවදා හෝ තම පුතුද මේ දුම්රියට ගොඩ වෙනු ඇතැයි යනු ඇගේ සිහිනය යි.
    අම්මා වටකර ලිප ගිනි නැලවෙන වා.(මේ ගැටලුව ඔබට පවරා නවතින්නම්.)
    එංගලන්තයේ සිට ඔබ සැමට දීර්ඝායු පතමි.

  • @amilww
    @amilww 2 ปีที่แล้ว

    ඉතාම වටිනා අදහස්!
    නිර්මලා ද සිල්වා මැතිණියගේ TH-cam චැනලය:
    th-cam.com/channels/df5nHVuJP4YkGldvCAzdGA.html
    මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව මහේෂ් නිශ්ශංකයන්ටත් ජාතික රූපවාහිණියටත් ප්‍රණාමය!

  • @kavinduheranya6036
    @kavinduheranya6036 2 ปีที่แล้ว

    37:02

  • @janakisamarakoon5791
    @janakisamarakoon5791 2 ปีที่แล้ว

    L asana vadasatahanak

  • @NethminiDharmasena-s1i
    @NethminiDharmasena-s1i ปีที่แล้ว

    අනේ..ලගින් ම හිටියා..
    මතක ද සරසවියේ. ..telephone no එක දානවද

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +2

    ඔබතුමියගේ කතාවහරි අපේ රටේ ඉන්නේ වගකීමක් ගන්න බැරි පිරිමි. මැදපෙරදිග යන ගෑනු, ෆැක්ට්රිවල වැඩකරන ගැනු, තේ දලු කඩන ගෑනු ඉදිරියෙන් ඉන්නේ පිරිමින්ගේ තියෙන ඔබ කියන පසුබැස්ම නිසා.

  • @chamilaherath1426
    @chamilaherath1426 2 ปีที่แล้ว +1

    nirmala,mata uba gena adambarai.... duk vidina hadawath suwapath karannata ubata tavat shakthiya lebeva...uba nisa mata aye nuwara enna hitenawa.. chandani nangiwath , madam vat aderen matak karanava....

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว

      Thank you dear..ehenam issara wafe set wemu nuwaradee..asay dakinna

  • @margretfernando920
    @margretfernando920 2 ปีที่แล้ว +1

    Soduru Hadawatha Denen wedasatahank meyata athahitha dun Semata aadarayen Thuthi Pudami

  • @preethishirani9664
    @preethishirani9664 2 ปีที่แล้ว

    Obage geethaye sangeethaya kemsdasa sangeethayata langai mama nivaradi neda.

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +3

    ඔබතුමා පැහැදිලි කරනවද ජාන කියන්නේ මොකක්ද කියලා. ඒක පාරිසරික තත්වයන් තුල වෙනස් වෙනවද. කතාකරන දේ පිලිබඳ සොයාබලා කතාකරන්න. අපේ ගොන් හරක් මාධ්‍ය කියන ඕන දෙයක් පිලිගන්නවා. ඒක නිසා නොදන්න මගුල් කතා කිරිමේදී පරිස්සම් වෙන්න. ( මිනිත්තු 10-12 අතර ඔබේ පැහැදිලි කිරිම සම්බන්ධයෙන් මේ කියන්නේ)

    • @nirmaladesilva4863
      @nirmaladesilva4863 2 ปีที่แล้ว

      Mahathmaya...Mama katha kale mole jaaala gana..jaana newey..mahesh mama kiyapu wachana tika ejata kati karanakota ohuge muwin gilihune jaana kiyala..ekay wela thiyenne.samawenna mata..

    • @Citizens-SL
      @Citizens-SL 2 ปีที่แล้ว

      @@nirmaladesilva4863 ඔබතුමියගේ දැනුම හෝ විග්‍රහය නෙවෙයි මම ප්‍රශ්න කලේ. නිවේදකයා කල ප්‍රකාශයක් ගැනයි ප්‍රශ්න කලේ.

  • @nilanigunasinghe1747
    @nilanigunasinghe1747 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @kanchanasanjeewani9078
    @kanchanasanjeewani9078 2 ปีที่แล้ว

    ❤👍