Well said Rasika ! .. මේ වගේ නිර්මාණාත්මක විවේචන තමයි රටට අවශ්‍ය.... Asian Mirror අනෙකුත් සමාජ මාධ්‍ය නාලිකා සඳහා ආදර්ශයක් ලෙස වර්ධනය වෙමින් පවතී... Very Good 👏 I like the 'no hanky panky' stuff in this channel.
The best analysis & explanation so far Rasika. Congratulations! No unnecessary joking & clown acting , No omitting words , of conversation, No meaningless chatter & wasting our valuable time of listening in your , u tube channel. I have been a continuous listener to most u tube channels. But now I have selected yours & Baratha’s because they are really professional. Facts are discussed directly, where listeners get the information clearly. Thank you.
My point of view is NPP government will do things slowly and steadily. Unfortunately, unexpected weather conditions made interruptions on government concentrations. Will wait and watch it in a month or two the progress is a positive way. your advice and reminder are most appreciatable to the NPP leaders.
Excellent analysis Rasika. You seem to be the most relevant political analyst these days as you spoke absolute sense today, particularly about spreading misinformation to destabilise the country. We should be pushing for Legislation to stop this. AKD playing with Libetarianism is fraught with danger, but that is the RISK he is taking.
Totally agreed, its high time the government should take certain dicition soon that the opposition can't ride on them unnecessarily. තීරණ ගැනීමේදී ඒවා රටට වැඩදායි තීරණ වියයුතු අතර ඒවා කඩිනමින් ගැනීම ඉතා වැදගත් වේ. එසේ නොවෙනා විට විරුද්ද පක්ෂ වල චෝදනා වලට මුහුණ දීමට සිදුවීම වැලක්විය නොහැක. 🧭 රජයේ අවදානයට
Hello folks, it’s high time that you pulled up your socks. Alright….let’s say watching & studying the situation during the past two months is justifiable. Now the prompt action is a desperate need. Time is running out. RJ’s criticism is constructive to a great extent.
You are telling the absolute truth...we agree... present government is very slow to react the issues... adverse outcome should be faced by the government.... speak the truth.... good Go on...if you are a patriot send this vedio to Anura or to palawatta....
Hi Rasika, great observations as always. However, I believe we should give the government more time, as they’ve only been fully operational for about 7-10 days, to make sustainable and well-informed decisions on national issues. Comparing them to the 2015 good governance government isn’t entirely fair, as the context and key players are completely different. Thank you for the excellent work you do!
Rasika, you are spot on regarding Kings Nelson's justification to have police escorts. They have a massive complex issue. Why on earth does he need a policeman to identify him. This is absolutely ridiculous.
ඇත්ත මේ කතාව.. අනුර කුමාර කතා කරන විදියට කරුණු ඉදිරිපත් කරන විදිහට හැමදෙයක්ම පැහැදිලිව මිනිස්සුන්ට තේරුම් කරන විදිහටම එයාලගේ වැඩක් තියෙයි කියලා මිනිස්සු විශ්වාස කරනවා.. ඒ ගැන මෙච්චර ජන බලයක් දුන්නේ . එතකොට මේ වගේ හරි තීරණයක් නැති තැන්වලදී මිනිස්සුත් දෙගිඩියාවට පත්වෙනවා
කළකිරීමක් ඇති නොවන පරිදි වැඩ කරන එක වැදගත්
Be patent
ඔබ තවදුරටත් මෙම ප්රගතිශීලී විවේචන ඉදිරිපත් කිරීම අගයකරමි.මෙම විවේචන රජය ප්රවේශමින් හැදෑරිය යුතුය.
❤❤❤❤
හරියට හරි . මේ විග්‍රහය සහ විවේචන ඉතා සාධාරණයි
තෙමිච්ච පේපර් වලට මොකද කරන්නෙ..😢😢😢.බයෝ පේපර්😢....ඒ ලමයිට සාදාරන විසදුමක් ලැබේවා..😭😭😭.එක බැජ් එකකට විතරක් මෙහෙම කරන්න එපා😭😭😭😱😱😱
@@slmicro3857 තෙමිච්ච පේපර් පරිප්පු හොදිත් එක්ක කාපන් මෝඩ මූසලයා 😂
පුතා ඔබට ස්තුතියි ඔබේ විවේචනය හරිම සාධාරණයි.
Well said Rasika ! .. මේ වගේ නිර්මාණාත්මක විවේචන තමයි රටට අවශ්‍ය.... Asian Mirror අනෙකුත් සමාජ මාධ්‍ය නාලිකා සඳහා ආදර්ශයක් ලෙස වර්ධනය වෙමින් පවතී... Very Good 👏
I like the 'no hanky panky' stuff in this channel.
මෙිි හුත්.....තිගේ පුතාලත් කෙලව ගන්නවා වැඩි කල් නොගිහිල්ලා.මෙයාලා ගෙන්න අපි කොච්චර මහන්සි වුනා ද .මෙිික කැද ආන්ඩුවක්😢😢😢😢😢
මේ විවේචනය ඉතාමත් සාදනීයයි. ස්තූතීයි
ඇත්ත හරිම කලකිරීමක් තියෙන්නේ....වෙන්න ඕන වෙලාවට විය යුතු දේ වෙන්න ඕන නීතිය තදට විය යුතුයි
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔයිට වඩා උරගා බලන්නට පුලුවන් ඔය විදියට කියන්න තියෙන දෙවල් ටිකක් ප්‍රමාද වෙලා කරන කරන එක.
@@zndjsjenendd6310
ප්‍රමාදය වැනසීමට හේතු වේ...
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .වැඩ බැරි ටාසන්ලා නොවිය යුතුය .ජනතාව ඇතුවාටත් වැඩිය බලය දුන්න .දැන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න ඕනෑ .
සම්පුර්නම එකඟයි
මෙච්චර බලයක් තිබිලත් , මේ ගොල්ලෝ දුෂ්තොරතුරු වලට, ක්‍රියාත්මක නොවීම නම් සෑහෙන්ට ගැටළුවක්.
රසික, ඔයා හරි.
👍👍👍
ඒකනේ, උගත් පාඩම් නැද්ද .
අනිවාර්යයෙන් , රජෙක් වගෙ ඎජු විය යුතුයි , නැත්නම් කරේ නගිනකම් දන් නෑ,
බලනවනම් බලන්නෙ ඔයාලගෙ වැඩ සටහන.
හරිම අපූරුයි. නිහඬව සිටීම නිසා අපි අන්තෙටම වැටුන ජාතියක්.හඬ නගමු.පුතාලට ජයවේවා.බුදුසරනයි
මෙම සාකච්චාව තුළ ඉතා පැහැදලිව ඔබලා ඉදිරිපත් කලා වහා ම මූලිකත්වය දී විසදිය යුතු ගැටළු ගැන. රජය අප්රිමාදීව පොරොන්දු ඉටුකළ යුතු බවත් ඉතා හොදින් අන්තගාමී නොවී ඔබලා පෙනිවා දුන්නා.
බොහොම ස්තූතියි.
What Rasika says is absolutely correct….
💯✅💯✅💯✅💯✅💯✅💯✅
Sure
100% එකඟයි...❤
❤බොහොම හොඳයි කියපු දේවල්,
ස්තූතියි සහෝ!!!!!!
The best analysis & explanation so far Rasika. Congratulations! No unnecessary joking & clown acting , No omitting words , of conversation, No meaningless chatter & wasting our valuable time of listening in your , u tube channel. I have been a continuous listener to most u tube channels. But now I have selected yours & Baratha’s because they are really professional. Facts are discussed directly, where listeners get the information clearly. Thank you.
Thanks a lot for your Clean & Good Explanation 💯💯💯% - Very Good Sir & Madam 😃
Very well said.
Thanks,Rasika & Yure...
රසික අද ඔබ් කියපු දේවල් සහාතික ඇත්ත ... මම අද මේ විඩියෝ එක මගේ පුද්ගලික ෆේස්බුක් ගිනුමේ පවා බෙදාහැරියා.. විශේෂයෙන්ම මම වගේම අලුත් ආන්ඩුවක් ඕනේ කියලා රට වෙනුවෙන් මාලීමාවට චන්දය දුන්නු මිනිස්සු ගොඩාක් ටැග් කරලා ,, ඒ හැමෝම අද මේ බ්රෝට්කාස්ට් එක අනිවාර්යයෙන් බලන්නම ඕනේ ..ඇත්ත ඇතිසැටියෙන්ම කතාකරන ඔබට ජයවේවා 💪💪💪💪
💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪
Well said Rasika
ඉතාමත් වටින වැඩසටහනක්. දිගින් දිගටම මේවා කතා කරන්න . 💐
අපූරු විග්‍රහයක් අනර්ඝයි.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
රසික ඔබ හරි .ඇත්තමයි විවේචනය අවස්ය අවස්ථාවෙ එය කල යුතුමයි .මොකද අපිට උනත් ඕනි අපි හදා ගත් ආන්ඩුව හරි මගට ගැනීම .ඒකට විවේචන ඕනිමයි .එහෙම නැතුව අනේ මේ තාම අලුත්නෙ කියලා නලවලා බෑ මොකද අවි ආයුද ඔසවන් බලා ඉන්නෙ රාජපක්ෂලා ලප් තැනම ලොප් කරන්න .ඒකට ඉඩදෙන්න බෑ කොහොමත් .ඔබේ අදහස් විවේචන අනිවාර්යයෙන්ම හැමදාම කියන්න .එහෙම නැතුව නැවතත් මේ 76 වසරකින් ලබා ගත් දෙය ආපහු ඒ අයටම යනකල් බලා ඉන්න අපිට බෑ .
ඔබේ අදහස් සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. මේ විවේචන ඉතාම සාධාරණයි. මේ රජය ජනතාවාදී රජයක් වීමට නම් එය විය යුතුම දෙයක්.
My point of view is NPP government will do things slowly and steadily. Unfortunately, unexpected weather conditions made
interruptions on government concentrations. Will wait and watch it in a month or two the progress is a positive way. your advice and reminder are most appreciatable to the NPP leaders.
ආණ්ඩුවට එරෙහි දහසක් චෝදනාවලට එකඟ නොවුණු මා මුල් වරට ඔබ හා එකඟ වනවා. මේ කැරුණේදී නම් මේක කැඳ ආණ්ඩුවක්.
ඔව්...මමත්
❤❤❤
Ow sirawatama, mechchara power 1k thiyeddi mokakma hri krnna thibba
ආදරෙයි හැමදාමත් ❤
Yes agree ❤️
ඔබ දෙපල හරියටම හරි ඉතා සාරවත් සාකච්ඡාවක්. මට ලොකු බයක් දැනෙනවා නැවත සැරයක් අපි රැවටුනාද කියලා.
රසික කියපු දේවල් හරියටම හරි. සිංගප්පූරුව හදනකොට ලී ක්වාන් යූ ඉතාම දැඩි තීරණ ගත්තා. මේ යන විදිහට නම් AKD ට කවදාකවත් ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න බැහැ
බය වගේම හරිම ලැජ්ජාවක්
තෙමිච්ච පේපර් වලට මොකද කරන්නෙ..😢😢😢.බයෝ පේපර්😢....ඒ ලමයිට සාදාරන විසදුමක් ලැබේවා..😭😭😭.එක බැජ් එකකට විතරක් මෙහෙම කරන්න එපා😭😭😭😱😱😱
AKD ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න ඕන නෑ කොහොමත්
තීරණ ගැනීම ප්‍රමාද කිරීම නම් අගුනයි අනුර ...
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ප්‍රමාදද නැද්ද තීරනය කරන්නෙ කව්ද
අනුර සහෝදරය ඔබට හැකි ඉක්මනින් මේ වැනි මේ පච වපුරන උන්ට බොරු උද්ඝෝෂණ වලට හැකි ඉහලම පියවර ගන්න නිකන් බලාන හිටිය දැන් ඇති හොදටම මේ ලියන මමද උග්‍ර ජාතික ජනබලවේගය පක්ෂිකයෙක්. අපට ඉන්න අනෙක් විරුද්ධ පක්ෂ වල මිනිසුන් හිනාවෙනව මේව මේ විදිහට ලිස්සා හරින්න එපා. ❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
😢😢 ඇත්තටම මේ රටේ ලක්ෂ ගණන් මිනිස්සු පචකාරයන්ට උගන්ඩා මැණිකේ වගේ බොරුකාරයන්ට විද්‍යා රත්න හේ වගේ වගේ කයිවාරුකාරයන්ට රැවටුනා අනේ පව්😢😢
ස්තුතියි ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@@SisiraWijesingha-iv9zg
සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිටයි, රැකවරණය යි..ආ.......රක්ෂා why
You are spot on. Do nothing look like you are indecisive and a weakness.
මම මාලිමාවෙ. නමුත් රසික ඔබ කියන දේ හරි. ආණ්ඩුව කැඳ උනොත් අපේ support එකත් කැඳම තමා.
ඔබ හරි....මාත් මාලිමාවෙ තමයි .......එහෙත් අපි මෝඩයෝ නෙවෙයි අපි අපේ චංදයේ වටිනාකම වෙනුවෙන් බලා සිටිනවා .අපේ චංදය අවභාවිතා කරොත් ඒ වෙනුවෙනුත් අපෙ නැගිටීම වලක්වන්නට බැහැ .
එහෙත් මම දැනටත් විස්වාසයෙන් ඉන්නවා මාලිමාව ආණ්ඩුව නිවැරැදි මාරගයෙ ගිහින් අපේ චංදට වටිනාකමක් දෙයි කියලා .....
💯✅💯✅💯✅💯✅💯✅💯🫣
මේ ආණ්ඩුව හරි පාරට ගන්න මේ සාධාරණ විවේචන අවශ්‍යයි......
Rasika just delivered all the thoughts I had in my mind regarding this new Gov.
මම npp, මේ වගේ විවේචන දිගටම ඕනෙ...පොහොට්ටු සිලින්ඩර් බයියො වගෙ අපි ගොන්නු නෙවෙයි...අපිට ඕනෙ විවේචන ආණ්ඩුව හරි මාර්ගයේ යවන එක...sl වගේ අපිව cringe නොකර...සුභ පැතුම්....
අනිවාර්යයෙන්ම ..හැබයි ඔය මොනවා උනත් ආයේ යූඇන් පී,පොහොට්ටු ,සජබයියෝ නෑ..
එකගයි
සංස්කෘතිකයි, එකගයි ,, මේ විවේචනයට සාදරණයි රසික..
අනුර සහෝදරයා ගාණට වෙලාවට හරි දේ කරයි අපේ කලබලයක් නෑ ඉවසන්න පුරුදු වෙන්න අපි අවුරුදු කීයක් ඉවසූ වද..ලස්සනට කරමු ඉවසන්න පුලුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ විඳින්න පුලුවන් වෙන්නේ❤❤❤ කාලය විසින් හැම දෙයක්ම විසඳනු ඇත
😂😂
😂 ආයෙ ඉතින් අමු ගවයා ඈ
😂😂😂😂
ප්‍රසිද්ධ මාධ්‍යවල බොරු තොරතුරු හිතමතාම කියලා ජාතිවාදය අවුස්සනකොට නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක වියයුතුයි.. දෙවැනි රැල්ල මීට වඩා දරුණුවට එනවා.. බොරු කියල මිනිස්සු රවට්ටන එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.. මොකටද ඉවසන්නේ?මෙයත් සිරිසේන 2ක වෙන්න යන්නෙ 😄😄
Hayyo thawath 3 wasare ekek
මල්ලි ඔයාගෙ කථාවට නම් මම 100%ක් එකඟයි, රජයට අපි 2/3 ක් බලයක් ලබාදුන්නත් විපක්ෂ මගින් පතුරුවන රාජ්‍ය විරෝධී පුවත් වලට Action එකක් ගන්න පවතින කොන්ද පන නැති බවක් පේනවා, ඇත්තටම දුන්න ඡන්දේ ගැන කලකිරෙනවා
හරක් වහේ අනින්න තරම් ගොන් නෙමෙයි, මේක රටක්, මේ වෙලාවේ ආන්ඩුව දැගලුවානම් ඩයස් පෝරාවට ඕන කරපු දේ වෙනවා,බැනර් එකක්, පෝස්ටර් ගහලා එල්ලන් හිටියට මොකද වෙන්නේ බං,
Excellent explanation sir, madam thank you very much.
100% එකඟයි, මේ ආණ්ඩුවේ තීරණ ගැනීම නම් අමු පතෝල තමයි. ආණ්ඩුව පත් වෙද්දී ලොකු බලාපොරොත්තු තිබ්බා, දැන් නම් පොඩි අවිනිශ්චිත කමක් තියනවා. හිතාමතා වැරදි තොරතුරු දාලා මුලාසන කතාවේ කියපු ජාතිවාදය, ආගම්වාදය ඇති වෙන්න දෙන්නේ නැහැ කියපු කතාව කෙලින්ම කඩලා තියන උන්ටවත් පතෝල නොවී වැඩක් කරගන්න බැරුව කොහොමද ලෝක හොරු අල්ලන්නේ ? රැස් වීම් තියා තියා අමු ගොන් කථා කිය කියා යනවා ඇරෙන්න මේ නීතිමය තීරණයක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැති දෙයක් වත් කරගන්න බැරි වෙලා තියෙන්නේ.
එක නිසා පුළුවන් ඉක්මනට මේ තීරණ අරන් ආණ්ඩුවට පන තියනවා කියලා පෙන්නන්න.
Excellent analysis Rasika. You seem to be the most relevant political analyst these days as you spoke absolute sense today, particularly about spreading misinformation to destabilise the country. We should be pushing for Legislation to stop this. AKD playing with Libetarianism is fraught with danger, but that is the RISK he is taking.
ඇත්ත, කිසිම පියවරක් ගත්තෙ නෑ පතුරපු බොරු වලට. යහ පාලනය වගේමයි. නෑමොලය රජ වෙනකම්ම කැද ආණ්ඩුව උඩ බලාගෙන ඉන්න පෙනුමක් තමයි තියෙන්නේ.
CID එකට පවරල තිවෙන්නෙ..නේද
නියමයි රසික 🎉🎉 ජනාධිපති අනුර ට ආරාධනා කරනවා asian mirror podcast බලන්න කියලා
Superb explanation...i never miss your programme...❤
ඔබගේ විවේචන අතිශයින්ම සාධාරණයි. එක එකාගෙ හීනමානය සංතර්පණය කරන්න මහජන මුදල් නාස්ති කරන්න බැහැ කියන කතාව සමඟ සම්පූර්ණයෙන් ම එකඟයි. 👍👍👍👍
Totally agree with you 😢
Perfectly correct what you said "Inferiority Complex" 👍👍🙏🙏🙏🙏
100% agreed. So disappointing to see
සම්පූර්ණ ඇත්ත
Excellent speech my dear
Well explained ❤
Good constructive criticism. Thanks.👍
අපිත් කියන්නේ ආණ්ඩුව මෙහෙම ගියොත්,
නයා නයා බව පෙනය පුම්බා නොපෙන්වා සිටීම නිසා දර මිටිය බදින්න ගත්තා වගේ වෙනවා කියලා.
👌👌👌....... 👍....... !
නව පාලනයේ මාස දෙක හමාරක වැඩ පිළිවෙල නැමති කැඩපත තුලින් දිස්වන ප්රතිබිමිබයේ ස්වරෑපය හදුනාගෙන වර්තමාන රජයේ අනාගතය සමිබන්ධයෙන් රසික විසින් මෙි දිනවල අපක්ෂපාතීව කරනු ලබන බොහෝ විග්රහයන් පාලක පක්ෂයේ දැඩි අවධානයට යොමුවිය යුතු ඉතාමත්ම වැදගත් යථාර්ථවාදී එ්වා බවට සැකයක් නැත.... !
රටක් පාලනය කිරීම සදහා අත්දැකීමි සහිත පිරිසක් අවැසි බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුන පුනා කරනලද ප්‍රකාශය ඔහුගේ පිරිස සමිබන්ධයෙන් ගත්කල හාස්‍ය ජනක එකක් වුව ද .......
එම කියමනම යහපත් අර්ථයෙන් ගත්කළ වර්තමාන පාලක පිරිස සමිබන්ධයෙන් බොහෝ දුරට අදාලවන බව නමි දැනටමත් පැහැදිලිය.... !
පැරණි ගැමි වහරේ කියන අාකාරයට අලි අැතුන්ගේ ශරීරයේ තරම සහ බලය කොපමණද යන කාරණය ඔවුන්ගේ ජීවිත කාලය තුලදී කිසි දිනක ඔවුන්ට අවබෝධ වන්නේ නැත... !
වසර හැත්තෑ හයක් තිස්සේ අනුවන කමි කල ලාංකීය ජනතාව විසින් මෙවර තමන්ගේ බලය පිළිබදව මනා වැටහීමක් අැතිව වර්තමාන පාලක පක්ෂයට ලබාදී අැති සුපිරිසිදු අති විශාල නොසෙල්විය හැකි ජන වරමෙි තරම වටහාගෙන කටයුතු නොකළොත් ඉහත කී අලි අැතුන්ට උරැම වී තිබෙන ඉරණම මෙි පාලනයට ද අත්වන්නට ඉඩ නැත්තේම නොවෙි.... !
Totally agreed, its high time the government should take certain dicition soon that the opposition can't ride on them unnecessarily. තීරණ ගැනීමේදී ඒවා රටට වැඩදායි තීරණ වියයුතු අතර ඒවා කඩිනමින් ගැනීම ඉතා වැදගත් වේ. එසේ නොවෙනා විට විරුද්ද පක්ෂ වල චෝදනා වලට මුහුණ දීමට සිදුවීම වැලක්විය නොහැක. 🧭 රජයේ අවදානයට
අනිවාර්යයෙන්ම, ආන්ඩුවට සුදුහුනු ගහන්න ඕන නැහැ, ඔහොම යං දසික මල්ලි, 😊
රසික ඔබ හරියටම හරි
මටත් හිතුනා
මේක ගැන සීරියස්ලි තීරන ගත යුතුයි
ප්‍රබල හොරැ ගැන සද්ද නැ
අපි විශ්වාස කලේඅනුර ඔබවයි
ජනතාව ඉල්ලුවෙත් ඒක
කවුරුත් මිනිස්සු ගැන හිතන්නේ නැ. ඒගොල්ලන්ගේ අනඩුවේ පැවැත්ම ගැන විතරයි හිතන්නේ.
ඒක SJB එකටත් UNP එකටත් පොහොට්ටුවටත් මාලිමාවටත් එකයි.
බලය ගන්නකම් බොරු තමන් විසින් වපුරනවා.
Very disappointed. Talk only, No show.
රසික ඔයා කියපුවා හරියටම හරි.
මුලික ප්රශ්නය තමයි, ලංකාවේ මිනිස්සු මුලික තැන දෙන්නේ "බඩට". බඩ පිරුනනම්, රටට හෙන ගැහුනත් ප්‍රශ්නයක් නැ.
ඒක මේ හැම පක්ෂයක්ම දන්නවා.
එකයි මෙහෙම ජනාවාරමක් ලැබිලත්, දුන්නු පොරොන්දු වලට "බාලගිරි " දොසේ හැදෙන්නේ.
දැන් පේන විදිහට උනුත් එකයි, මුණුත් එකයි.
මාලිමාවට වචනයකින් හරි support කරපුඑක ගැන දැන් disappoint වෙනවා.
මන්ත්‍රී වරප්‍රසාද නැතිකරන ඒක අනුරට මාස 2කට ඉස්සෙලා කරන්න තිබ්බා. අනුරත් ජනාදිපති සැප පුටුවේ බුදිද කොහෙද.
FEEL TO LOVE BOTH OF UUUU ❤
From NPP Germany
ස්තුතියි ❤️❤️
Kakul dekenma adennaiyanne
Very true constructive criticism.
රසික කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට ඉන්න හොඳම උපදේශකයා. පොඩ්ඩක් ඇහුන්කම් දෙන්න කට්ටියට ඔලුව තිබ්බොත්නම් මරු. 🤔
Hello folks, it’s high time that you pulled up your socks. Alright….let’s say watching & studying the situation during the past two months is justifiable. Now the prompt action is a desperate need. Time is running out. RJ’s criticism is constructive to a great extent.
චන්දය දුන් ජනතාව,ලැජේජාවට නොපමුණුවන විදියට අප්‍රමාදව කටයුතු කලයුතුය.
අපායට ගියත් ඉස්සර වෙන්න ..යැයි කියමනක් ඇත .වත්මන් ආන්ඩු ව ගතයුතු පියවර ඉදිරියේ මන්දගාමී වීම නිසා නැවත පොදුසතුරා බලය ඩැහගත හැකිය
අද සාච්චාව කලින් ඒව තරන් සාර්ථක නෑ. තීරණ ගන්න කලබල වෙන්න එපා.
ඇත්ත.නෙල්සන් කියන්නෙත් වැඩකට ඇති මිනිස්සුද ඉක්මනින් නිවැරදි තීරණ ගන්න.රජයක් හැටියට මෙච්චර බලයක් තියෙද්දි.
ඇත්තටම දැන් කාලය ඇති. එයාල දැන් වැඩ පටන් ගන්න ඔන. 4/1ක් රසිකට එකගයි. 😢😢
@@anusuros
4 පස්සට දාන්න
You are telling the absolute truth...we agree... present government is very slow to react the issues... adverse outcome should be faced by the government.... speak the truth.... good Go on...if you are a patriot send this vedio to Anura or to palawatta....
ආන්ඩුව හුරතල් කරනවා නිතියෙන් පිටපනින අය,ඔහොම නම් හරි යන්නේ නැ ....
හොඳ මගපෙන්වීමක් ❤
හැමදාමත් වගේ නියමයි. ජය
Very good explanation Rasika.👍
ඔබ හරි.රජය විපරමින් සිටිය යුතුයි.
සම්පූර්ණ එකඟයි
පුදුම කටක්...අප්පා
මාත් මුලින් මේක ට බැන්න ...එවුනාට
පට්ටම ඇත්ත . අමුවෙන් කියන්නෙ.
හැමොම රසික ඉන්න programs කරුණාකර බලන්න .
ඇත්ත රසික ඇත්ත
මේක නම් අමුවෙන් කියාදෙන්න ..
ඔයා හරි .
මොකද ඔය news .දුශ්තොරතුරු
වලට ශොට් එක දෙන්න ම ඕන .
රජය පොඩ්ඩක් වත් බියවිය යුතු
නැත ....මාලිමා රජයේ සියලුම දෙනා මේ රසික ගෙ කතාව හොඳ ට අද්‍යනය කරන්න .
Well said bro!!!!
ඉවසන්න පුරුදුවෙන්න තාම මාස දෙක තුනකට වඩා නැති බව දැන ගැනීමට හැකියාවක් නොමැති එක ගෙන කනගාටුයි
😂
කොහොම වුණත් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය පියවර ගන්න නම් ඕනි.
රසික ඔයා හරි NPP එකට තීරන ගැනිම පිලිබද වඩා අභියෝගයක් ඉදිරියේදි තියනවා
Agree. Rasika. Calling a spade a spade. Keep up the good work Team Mirror. Pressure for NPP building up. No question
Feel to love both of you 💕
From NPP Germany
Well said ❤❤❤
ඔබේ අදහස ඉතා නිවරෙදියි සහෝදරයා.
මරු...සිරාවට ...මරු..
❤❤❤❤❤❤❤එල රසික යුරෙශි....පට්ට..
❤❤සුපිරි
ඔබගේ විග්‍රහය සාධාරණයි. අනුර සහෝදරයාගේ ආණ්ඩුව එක්කෙනෙකුට, දෙන්නෙකුට නීතිය ක්රියාකලොත් මේවගේ බොරු දේශපාලන දුස් තොරතුරු පැ තිරවීම නතරවෙයි.
ඔබ.හරියටම.හරි.පතෝල.ආන්ඩු.ගැන.කලකිරෙනව.මේව.අහලවත්.තදතීරණ.ගනිල්ල
ඹවි මෙි කතාව ඉතාම නිවැරදියි මෙහෙම ගියොත් වැඩි කල් යන්න බැරිවෙයි අනුර සහොදරයා
Eka maru kathawa . Pissu da ban
Extremely true
රසිකගේ විශ්ලේෂණය ඉතාම හොඳයි. මම මුල ඉඳන්ම මේ ආණ්ඩුව ගැන හිතුවේ මේ ආණ්ඩුව යහපාලනය සමග වෙනස් වෙන්නේ මේ ආණ්ඩුවේ ටිකක් වියදම් අඩුයි. එපමණයි. කොටින්ම රනිල්ගෙ කට්ටියනෙ රට පාලනය කරන වැදගත් තීන්දු ගන්න තැන්වල ඉන්නේ. කිව්ව දේවල් මොකවත් කෙරෙන් නෑනේ ඔක්කොම කියන්නේ තව ආණ්ඩුව පත්වෙලා මාස දෙකයි, ටික කාලයයි කිය කිය ඉන්නවා. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න මොනවද කරන්නේ බැංකු වලට කෝටි ගණන් පොලු තිබ්බ දේශපාලනඥයෝ ගෙන් අය කරගන්න කටයුතු කරනවද?
ඒක ඇත්ත ආන්ඩුවට ගහන්න ඉන්න උන් මුට්ටි දාලා බලනවා දාන කොටම මුට්ටිය කුඩුවෙන්න ගහන්නේ නැතිව මුට්ටිය අතගගා තට්ටු කර කර හිටියොත් ඉවරයි
මේක සුපිරි.විපක්ෂය ට සටන් පාඨ බලෙන්ම දෙන සීන් එකක්ද? ගෝඨාබය ගෙත් ඔය කැඳ ගතිය නිසා තමා රටටම කෙලඋනේ නේ.වහාම නිවැරදි විය යුතු දේ විවේචනය කරන්න.ජයවේවා ❤🎉
Hi Rasika, great observations as always. However, I believe we should give the government more time, as they’ve only been fully operational for about 7-10 days, to make sustainable and well-informed decisions on national issues. Comparing them to the 2015 good governance government isn’t entirely fair, as the context and key players are completely different. Thank you for the excellent work you do!
ආදරයේ මඩ උල්පත ඒකත් නරක නැහැ දැන් පරණ විදියට බැහැ ඒත් ඔය දෙන්න කියන විදියට ද කරන්න ඕන ඉක්මන් කෙටි බව අනුර සහෝදරයා දන්නවා වෙන්න පුලුවන් කොහොම හරි කමක් නැහැ ඔය දෙන්නට බැරිද ජනාධිපති උපදේශක තනතුර ට ඉල්ලීමක් කරන්න අනුරයි රටයි හදාගන්න පුලුවන් වෙයි
නියපොත්තෙන්ම කැඩුවා😊
ඒක මරු❤
You r absolutely correct Rasika
සාදනිය විවෙචනයක්... නමුත් අපි තව මාසයක් දෙකක් දිල බලමු
Absolute truth Rasika👍👍👍
රසික කියන්න ඕනි දේ කෙලින්ම කියනව.නියමයි,නිවේදිකාවත් මරු,අයෙත් ඉන්න නියම ඩබල තරිඳු ..
Rasika, you are spot on regarding Kings Nelson's justification to have police escorts. They have a massive complex issue. Why on earth does he need a policeman to identify him. This is absolutely ridiculous.