Dewarak Chakkare | දෙවරක් චක්කරේ | Episode 11 - (2024-06-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • Dewarak Chakkare | දෙවරක් චක්කරේ | Episode 11
    හිටපු සිනමා නළුවකු වන ෂර්ලි, වර්තමානයේ බේකරි හිමියෙකි.
    එදා ෂර්ලි වෙනුවෙන් අවදානම් දර්ශන රඟපෑ ලෙස්ලි මේ වන විට වාහන හොරෙකි. දෙදෙනාම රූපයෙන් එක සමාන ය.
    ෂර්ලිගේ බිරිඳ මාලි ය. පුතා අයේෂ් වන අතර දියණිය අංජලී ය.
    චාලි බේකරියේ කළමණාකරුවාය. ඔහුගේ සහායට නෝමන් සහ චංචල සිටියි. චාලිගේ බිරිඳ සුබා ය.
    වාහන හොරා පිටුපස රහස් පරීක්ෂක ජේම්ස් බණ්ඩාරගම සහ ඔහුගේ සහායිකා ටානියා රාජසිංහ පන්නමින් සිටියි.
    මේ උදවිය අතර ඇතිවන අලකලංචිය මැද දෙවරක් චක්කරේ කතාව ගලාගෙන යයි.
    Small brief about drama (synopsys)
    Director : Director - A Ranil kulasinghe
    Producer - Janaka idippilige
    Writer - Wimal katipearachchi
    Editor - Wiranga katipearachchi
    Assistant director - Sachin piumansha
    DOP - Niranga sanjeewa
    Make up - Tharidu pathirathna
    Art - Sameera prasad
    Music - Tharidu thotagamuwa
    Cast: Sriyantha mendis
    Rodny warnakula
    Wishvajith gunasekara
    Madani malwaththage
    Udayanthi kulathunga
    Nirosha thalagala
    Harshana bethmage
    Suhandi upethma
    Madushan nanayakkara ( Nana )
    Nilmini kottegoda
    Bimal rasanjana ( MOMO )
    #ITN #ITNSriLanka #ITNDigital #DewarakChakkare #episode09
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 36

  • @siraseen3096
    @siraseen3096 13 วันที่ผ่านมา +6

    නිකං නේද හිටියේ. 😂 ඒක මරු

  • @ThushinSenul
    @ThushinSenul 13 วันที่ผ่านมา +6

    😂😂සැකෙන් බලපු හැටි😂😂

  • @Gna770
    @Gna770 13 วันที่ผ่านมา +29

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasmi718
    @sasmi718 13 วันที่ผ่านมา +14

    අම්මෝ ආතල් 🤣...ටානියාගෙ මොළේ 😅 සුදු පුතා නං මරු ඩයල් එකක් වගේ..

  • @prasannamadusanka104
    @prasannamadusanka104 12 วันที่ผ่านมา +5

    උද්දික පුතා. ගැලපෙන නම මට ඇහෙන්නෙම වැරදියට

    • @shashiniisurika6200
      @shashiniisurika6200 8 วันที่ผ่านมา +1

      🤣🤣🤣 උද්දික නෙමෙයි බුද්දික😂

  • @dhammikasenarathna5843
    @dhammikasenarathna5843 13 วันที่ผ่านมา +9

    හෙටටිකතමයි සුපිරි 😊

  • @sajanisoysa5864
    @sajanisoysa5864 13 วันที่ผ่านมา +5

    සීයට පනහෙ ඩිස්කවුන්ට් පටලැවිල්ල......😂😂

  • @user-uj8jd6tu6g
    @user-uj8jd6tu6g 13 วันที่ผ่านมา +4

    සුපිරි drama eka මේක

  • @udarajayamal54
    @udarajayamal54 11 วันที่ผ่านมา +6

    මේ කතාව සුපිරි කියන අය කෝ ❤

  • @dhammikasenarathna5843
    @dhammikasenarathna5843 13 วันที่ผ่านมา +7

    😊

  • @mrDoonacadamy
    @mrDoonacadamy 3 วันที่ผ่านมา

    මම මේ කතාව බලනන්න ත්තෙත් මොමා නිසා ආයි ඉති් මොමා ඉන්ව කියන්නෙ සුපිරියක් allrounder නෛක් මොමා නං

  • @sandunpathirana1002
    @sandunpathirana1002 13 วันที่ผ่านมา +7

    ඩන්කන්ගෙ බොම්බයි මොටයි... 😂😂😂

  • @ravishanfernendo
    @ravishanfernendo 13 วันที่ผ่านมา +3

    මෝටිවේශන් බුද්දික පුතා 🤣

  • @Isuranga969
    @Isuranga969 12 วันที่ผ่านมา +2

    Ada thamai naluwa besse ❤

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 12 วันที่ผ่านมา +2

    අදත් ලස්සනයි ❤❤❤

  • @anjani9958
    @anjani9958 10 วันที่ผ่านมา +1

    තල ගල තමා ඉතින්

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 13 วันที่ผ่านมา +4

    💕

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 11 วันที่ผ่านมา +1

    සුහන්දි නිසාමයි මේ කතාව බලන්න හිතුනෙ

  • @anushaliyanage4092
    @anushaliyanage4092 12 วันที่ผ่านมา +2

    How come😂this girl act this guy he look older than dad😹

  • @slmemegirl4745
    @slmemegirl4745 13 วันที่ผ่านมา +2

    ambo adath athal

  • @Aluth_Patabandige_Kasun
    @Aluth_Patabandige_Kasun 12 วันที่ผ่านมา +2

    😂😂😂❤

  • @irushisenavirathne4353
    @irushisenavirathne4353 12 วันที่ผ่านมา +2

    😂❤

  • @rukmalbandara4765
    @rukmalbandara4765 12 วันที่ผ่านมา +2

    Tik tok mgulnm wikaryk

  • @anushaliyanage4092
    @anushaliyanage4092 12 วันที่ผ่านมา +3

    😹🤣😂😻😻😻😻😻

  • @ishanisadamali9078
    @ishanisadamali9078 12 วันที่ผ่านมา +1

    අංජලිගේ පොන් එක වෙනස් වෙලා

  • @MilindaLakshan-qd5ve
    @MilindaLakshan-qd5ve 8 วันที่ผ่านมา

    ❤❤😂😂

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 11 วันที่ผ่านมา +1

    😂🤣😂🤣👍🏼👍🏼👍🏼

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @kavindufernando8782
    @kavindufernando8782 10 วันที่ผ่านมา

    Bs 🙏❤️

  • @nilamanfernando3472
    @nilamanfernando3472 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 12 วันที่ผ่านมา +1

    Apooo me vidu enna kAta

  • @KEMISDIARY
    @KEMISDIARY 13 วันที่ผ่านมา +2

    🤣

  • @funnyomatic6725
    @funnyomatic6725 13 วันที่ผ่านมา +2

    mendis pappai jim pappai

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 13 วันที่ผ่านมา +2

    ☝️☝️☝️☝️☝️☝️☝️🤣🤣🤣🤣🤣🤣🌷🌷🌷🌷🌷

  • @SalankaRuchitha
    @SalankaRuchitha 13 วันที่ผ่านมา +3

    🌷💐🌹🌼🌻🎃🎃🎭