Dewarak Chakkare | දෙවරක් චක්කරේ | Episode 12 - (2024-06-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • Dewarak Chakkare | දෙවරක් චක්කරේ | Episode 12
    හිටපු සිනමා නළුවකු වන ෂර්ලි, වර්තමානයේ බේකරි හිමියෙකි.
    එදා ෂර්ලි වෙනුවෙන් අවදානම් දර්ශන රඟපෑ ලෙස්ලි මේ වන විට වාහන හොරෙකි. දෙදෙනාම රූපයෙන් එක සමාන ය.
    ෂර්ලිගේ බිරිඳ මාලි ය. පුතා අයේෂ් වන අතර දියණිය අංජලී ය.
    චාලි බේකරියේ කළමණාකරුවාය. ඔහුගේ සහායට නෝමන් සහ චංචල සිටියි. චාලිගේ බිරිඳ සුබා ය.
    වාහන හොරා පිටුපස රහස් පරීක්ෂක ජේම්ස් බණ්ඩාරගම සහ ඔහුගේ සහායිකා ටානියා රාජසිංහ පන්නමින් සිටියි.
    මේ උදවිය අතර ඇතිවන අලකලංචිය මැද දෙවරක් චක්කරේ කතාව ගලාගෙන යයි.
    Small brief about drama (synopsys)
    Director : Director - A Ranil kulasinghe
    Producer - Janaka idippilige
    Writer - Wimal katipearachchi
    Editor - Wiranga katipearachchi
    Assistant director - Sachin piumansha
    DOP - Niranga sanjeewa
    Make up - Tharidu pathirathna
    Art - Sameera prasad
    Music - Tharidu thotagamuwa
    Cast: Sriyantha mendis
    Rodny warnakula
    Wishvajith gunasekara
    Madani malwaththage
    Udayanthi kulathunga
    Nirosha thalagala
    Harshana bethmage
    Suhandi upethma
    Madushan nanayakkara ( Nana )
    Nilmini kottegoda
    Bimal rasanjana ( MOMO )
    #ITN #ITNSriLanka #ITNDigital #DewarakChakkare #episode09
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 40

  • @Gna770
    @Gna770 11 วันที่ผ่านมา +7

    😮 පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumuduSamanthi-dk9wg
    @SumuduSamanthi-dk9wg 12 วันที่ผ่านมา +13

    මේ කතාවට කැමති අය ලයික් එකක් දාගෙන යන්නකෝ❤❤❤😂

  • @sajanisoysa5864
    @sajanisoysa5864 12 วันที่ผ่านมา +13

    සුදු පුතා චංචල මරු .....😂😂

  • @sasmi718
    @sasmi718 12 วันที่ผ่านมา +13

    අම්මෝ ටානියා.. හොඳ වැඩේ.. මේ චංචල නං ආතල් ඩයල් එකක් වගේ 😅

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 12 วันที่ผ่านมา +7

    දැනට තියන හොදම කතාව මට නම් ටිකක් හරි හිනා වෙලා හිත නිදහසේ ඉන්න පුළුවන් කතාවක්❤

    • @PushpaP-ru7pv
      @PushpaP-ru7pv 12 วันที่ผ่านมา

      දැනට තියෙන තාත්වික කතාව තප්පරයක් දෙන්න. කතාව. බලන්න ආස හිතෙයි 😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 วันที่ผ่านมา

      ​@@PushpaP-ru7pvEka balala hitha niwa ganna thamai meka balanne 🙂😂😂

  • @sandunpathirana1002
    @sandunpathirana1002 12 วันที่ผ่านมา +6

    12:21 පියා එන්නකො පියාපත් සලා..
    රැයේද 😂

  • @Aluth_Patabandige_Kasun
    @Aluth_Patabandige_Kasun 12 วันที่ผ่านมา +6

    සුපිරි සුපිරි

  • @saliyamadu6413
    @saliyamadu6413 4 วันที่ผ่านมา

    සුපිරි සුපිරි kiyanna epa pahu wenakota wedakma netiwa yanawa

  • @udarajayamal54
    @udarajayamal54 12 วันที่ผ่านมา +25

    කතාව සුපිරි කියන අය කෝ ❤

    • @sasmi718
      @sasmi718 12 วันที่ผ่านมา +2

      එකෙන්ම සුපිරි

    • @watchmefilms8495
      @watchmefilms8495 12 วันที่ผ่านมา +2

      Supiri

    • @dyapa6731
      @dyapa6731 11 วันที่ผ่านมา

      7776mins wage 667 ​@@sasmi718

  • @user-yo2um8gz6j
    @user-yo2um8gz6j 12 วันที่ผ่านมา +6

    උද්දිකෙ පුතාගෙ ඇට😮

  • @jandrajandra5712
    @jandrajandra5712 12 วันที่ผ่านมา +3

    සුපිරියි ❤

  • @monikafernando6677
    @monikafernando6677 12 วันที่ผ่านมา +5

    ❤සුපිරිම තමයි❤

  • @swetifernando1652
    @swetifernando1652 12 วันที่ผ่านมา +2

    Nice❤

  • @sandunitharaka6403
    @sandunitharaka6403 12 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @komarikomari9638
    @komarikomari9638 12 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 12 วันที่ผ่านมา +4

    😂❤

  • @maliiii8539
    @maliiii8539 12 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @freecell9955
    @freecell9955 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @MilindaLakshan-qd5ve
    @MilindaLakshan-qd5ve 10 วันที่ผ่านมา

    Supiriyk thamai 😗❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 10 วันที่ผ่านมา

  • @SSilva-ui6mv
    @SSilva-ui6mv 12 วันที่ผ่านมา +2

    හිනා යන්නේ නෑ , 😢

    • @Nishaya722
      @Nishaya722 5 วันที่ผ่านมา

      ඒකනේ අනේ.. සුපිරි සුපිරි කියනවා.. කොටස් ගානක් බලනවා.හාස්‍ය විජය නන්දසිරි මහත්තය අරන් ගිහින් වගේ 😔😢

  • @jb7947
    @jb7947 12 วันที่ผ่านมา +2

    Momo නෙද ඉන්නෙ 5:54

  • @anuththarajayasooriya2768
    @anuththarajayasooriya2768 11 วันที่ผ่านมา

    චන්චල පුතාගේ ඇක්ට්න් වේදිකා නාට්‍යක වගේ අවුල්.ඒත් කතාව ලස්සනයි ...පට්ට..නියමෙට රගපානවා හැමෝම...

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 วันที่ผ่านมา

      Ithin kohomath stage drama act karapu aya ehema thamai 🙂

  • @watchmefilms8495
    @watchmefilms8495 12 วันที่ผ่านมา +2

    😂😊

  • @SalankaRuchitha
    @SalankaRuchitha 12 วันที่ผ่านมา +2

    😂😅😂😅😂😅

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 10 วันที่ผ่านมา

    ❤❤❤😂😂😂👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @saliyamadu6413
    @saliyamadu6413 4 วันที่ผ่านมา

    99 deta nene den

  • @Samadi582
    @Samadi582 12 วันที่ผ่านมา +2

    😆😆😆😆😆

    • @SkRj-zz3il
      @SkRj-zz3il 11 วันที่ผ่านมา

      😛

  • @jorginaperera2129
    @jorginaperera2129 10 วันที่ผ่านมา

    Hire ekata wahana illagena awilla, awilla thank karannewath nathuwa panala yana cheap productions mewa.

  • @nilamanfernando3472
    @nilamanfernando3472 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 10 วันที่ผ่านมา

  • @nilamanfernando3472
    @nilamanfernando3472 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤