දරුවකුගේ බුද්ධි වර්ධනය සදහා සෙල්ලම් බඩු /BEST BABY TOYS 0 - 9 MONTHS OLD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #baby#toys#9months#
    --------------------------------------------------------------------------
    SOCIAL MEDIA
    Facebook : / yehelisrilanka
    Instagram : / yejheli_way
    --------------------------------------------------------------------------
    මගේ නම වාසනා බිනරගම Logistics & Supply Chain industry සාමාන්‍යාධිකාරීවරියක් වන අතර මගේ සැමියා සහ මෑතකදී අපගේ ජීවිතයට පැමිණි අපගේ කුඩා සිගිති පැටියා සමඟ මගේ ජීවිතය බ්ලොග් කිරීමට ප්රියය කරන අතර. මගේ නාලිකාවේ ප්රපධාන අවධානය යොමු වී ඇත්තේ මගේ සිගිති පැටියගේජිවිත ගමන සමඟ මගේ ජීවන රටාව / ගර්භණී ගමන / මාතෘත්වයේ වීඩියෝ ආදරනිය ඔබ සමග බෙදා ගැනීමයි.
    මෙම වීඩියෝව මගේ ආදරය මුසු කොට ඔබට පිරි නැමෙන්නේ ඔබට දැනුම,ආදර්ශය ලබා දිමේ පිවිතුරු චෙතනා වෙනි
    DISCLAIMER -මගේ නාලිකාවේ අඩංගු තොරතුරු විනෝදාස්වාදය / සාමාන්යත තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර මාතෘකාව සෞඛ්යේයට සම්බන්ධ නම්, මම වෛද්ය/ වෘත්තිකයෙකු නොවන අතර ඔබට වෛද්ය උපදෙස් ලබා දීමට සුදුසුකම් නොලබමි. මෙම වීඩියෝව මගේ අත්දැකීම් බෙදා ගැනීමට පමණක් වන අතර සමහර වෛද්යඋවරුන්ගේ උපදෙස් අන්තර්ගත වෙයි.ඔබට වෛද්යක සම්බන්ධ පැහැදිලි කිරීම් තිබේ නම් ඔබේ විශ්වාසදායක සෞඛ්යව සේවා සැපයුම්කරු සමඟ කාරුණිකව උපදෙස් ලබා ගන්න .

ความคิดเห็น • 1K

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් අක්කේ මේ කරන සේවයට.චූටි යශෝ බබාත් එක්ක වැඩ ගොඩක් කරන අතරේ එක දිගටම කිසිම මූල්‍යමය බලාපොරොත්තුවකින් තොරව මෙහෙම හැමදේම කියලා දෙන එකට. මේ දැනුම දෙන එකෙන් රැස් වෙන පින් පුංචි යශෝට සත්පුරුෂ ලොවක් බබලවන දරුවෙක් වෙන්නට හේතු වේවා. ❤️

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Aneeee e adaranyama pethumata godak isthuti mage Patiyo
      Adarei godak

  • @Heshi540
    @Heshi540 3 ปีที่แล้ว +22

    අක්කා විතරයි මෙහෙම දිගටම update දෙන්නෙ. මේක ගොඩාක් වටින සේවයක්. ලොකුවට පටන්ගත්ත සමහර channel දැන් ඇත්තෙත් නෑ. එහෙම වෙන්නැතුව දිගටම මෙහෙම දැනුම බෙදන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Anee godak isthuti Patiyo
      Me dawas wala video ekak karana ekama loku satanak Patiyo office wedath ekka
      😘😘😘😘

    • @sujanisilva2271
      @sujanisilva2271 2 ปีที่แล้ว

      @@yeheli in h hi jj

  • @sadunihiranthika3057
    @sadunihiranthika3057 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වැදගත් ..ලෝබකමක් නැතිව හැමදේම කියනවා..❤️‍.
    චූටි මැණිකට බුදුසරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei Patiyo ❤️❤️❤️

    • @sadunihiranthika3057
      @sadunihiranthika3057 3 ปีที่แล้ว

      @@yeheli ❤️‍😚

  • @gihansewwandi9887
    @gihansewwandi9887 3 ปีที่แล้ว +8

    බුදුසරණයි යශෝ මැණික.. ඔයා ගොඩක් වාසනාවන්තයි . මේ වගේ ගුන සුවද ලෝකෙටම බෙදන අම්මි කෙනෙක් ලබන්න . ඔයත් ඒ වගේම වෙන්න ..❤️❤️❤️❤️

    • @hashiniamaya1330
      @hashiniamaya1330 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම යශෝදරා පැටියා හරිම වාසනාවන්තයි.මේවාගේ අම්මා කෙනෙක් ලබන්න.හොදම දේවල් පැටියට දෙනවා.ඒ වාගේම ඔයා ලග ඇති දැනුම අනිත් අයටත් කියලා දෙනවා.යශෝදරාටත් ඔයාටත් දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak isthuti mage Patiyo e adarayata 😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo e adarayata eka mata loku haiyak 😘😘

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +9

    මගේ යශෝදරා මැණික හැමදාම ලස්සනට ඉන්න. උගත් , බුද්ධිමත් ආදරණීය දරුවෙක් වන්න ප්‍රාර්ථනා කරනවා !!!!

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak isthuti Patiyo 🥰🥰🥰

  • @ireshak6626
    @ireshak6626 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. මේකේ කරුණු එක්ක මම සිට සීයක්ම එකග වෙනවා .මටත් මාස තුනක පුතෙක් ඉන්නවා .මම කොට් mobile එකක් පාවිච්චි කරනවා. ඒකට බබා ගොඩාක් කැමති. Baby gym එකක් ගන්න හිතිලා ඒක ගැන reviews බලනකොට තමා අද මේ video එක දැක්කේ ඒ නිසා එකත් මට ගන්න පුලුවන් .තව මම rattles ගොඩක් පාවිච්චි කරනවා . මන් විවිධ පාට හා විවිධ ශබ්ද තියෙන rattles තමා ගත්තේ.
    මේ වගේ චැනල් එකක් පටන් අරන් මේ විදිහට අපව දැනුවත් අපිව දැනුවත් කරනවාට අක්කට ගොඩාක් පින් . යශෝධරා පැටියට බුදු සරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee Godak isthuti Patiyo nihathamani wa mata shaktiyak dunnata
      Godak adarei 🥰🥰🥰🥰

  • @uththaniwasika6547
    @uththaniwasika6547 3 ปีที่แล้ว +15

    බුදුසරණයි මගේ දූ.. ඔයාට ඇස් වහක් කට වහක් නම් කවදාවත් වදින්න එපා..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti ❤️❤️❤️❤️

  • @apsaraweerasinghe526
    @apsaraweerasinghe526 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ videos නම් ගොඩක් වැදගත්. අපට ගැටලු ඇතිවන හැම දෙයක්ම ඔයා කියල දෙනවා.පටන් ගත්ත වැඩේ ඒ විදියටම දිගටම කරගෙන යන්නෙ ඔයා විතරයි😊 අනිත් අය දැන් හොයා ගන්නවත් නෑ. දිගමට මේ වගේ අපිව guide කරන්න. Thank you 😘

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      Anee e adareta godak adarei mage Patiyo ❤️❤️❤️

  • @dewfashionhub395
    @dewfashionhub395 3 ปีที่แล้ว +8

    මගේ මැනික ආදරෙයි අනේ පරිස්සමින් ඉන්න අම්මි තාත්ති එක්ක සතුටින් 😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️❤️❤️

  • @slkidssenudi3891
    @slkidssenudi3891 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට හැම වීඩියෝ එකක්ම පැහැදිලිව කරනවා.ඒ වගේම දන්නා සියලු දැනුම,අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගැනීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතියි ! ඔබට ආදරණීය යෙහෙළිය .යෙහෙළි එක්ක එකතුවෙලා ඉන්න හැමෝම ආදරණීය වනු නොඅනුමානයි.ආසයි අහන් ඉන්න ව්ස්තර කරන විදියට .සුබ පතනවා හදවතින්ම සොයුරිය ඔබගේ සියලු පැතුම් ඉටුවේවා ! පුංචි යශෝධරා මැණිකටත්,සියලු දෙනාටම බුදු සරණයි !
    ලොවක් දිනන දිරිය දියණියක් වීමට මගෙන් සුබ පැතුම් යශෝධරා මැණිකට.ආදරෙයි ගොඩාක් .😍😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee Godak isthuti Patiyo e kiyapu hema dema hadawathatama denuna eka mata loku shaktiyak
      Godak adarei 😘😘😘😘

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +5

    යශූ මැනික ඔයා ලොකු වෙලා මේ විඩියො එක බලකොට මගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න වස්තුව..ගොඩක් ආදරෙයි මැනික 🥺🥺🥺🥺😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Patiyo e kale wenkotath TH-cam tiboth hodai neda Yashodhara ta balanna

    • @dinuabewikkama6533
      @dinuabewikkama6533 3 ปีที่แล้ว

      එක නම් ඇත්ත අක්කි..🙈🙈 අපි නාකි වෙලා ඉදි..එතකොට

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@dinuabewikkama6533 🥰🥰🥰🥰

  • @maduekanayake3948
    @maduekanayake3948 3 ปีที่แล้ว +2

    මේ video ඒක මට ගොඩාක් වටිනවා මගේ බබා ලබන මාසේ එන්න ඉන්නෙ ගොඩාක් ස්තුතියි ලොබ නැතුව හම දේම කියලා දෙනවට❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneeee Godak adarei Patiyo
      Api ape yeheli paulata oyage patiya enakan adaren maga balan innawa

  • @kyliewini8995
    @kyliewini8995 3 ปีที่แล้ว +3

    පුංචි සුරංගනාවි ආදරෙයි 😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti 🥰🥰🥰

  • @nethernether2246
    @nethernether2246 ปีที่แล้ว

    අක්කේ ඔයා කරන්නේ ලොකු මෙහෙවර ක්‌ 🥰😘❤...... මගේ බබා ඉපදුන දවසේ ඉදන් අක්කා ගේ vidio බලනවා..... මං නොදන්න ගොඩක් දේවල් අක්කා ගෙන් ඉගෙන ගත්තා 🥰🙏...... ගොඩක් පිං ඔයා ට ❤😘🥰... අක්කා ට බුදුසරණයි පරිස්සමින් ඉන්න. 🥰🥰 තාව ත් මේ වගේ vidio කරන්න ශක්තිය ලැබේවා 🥰🙏🙏🙏

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Aneee adarei mage manikaaaaa😘❤️😘

  • @thimalkasawmini3980
    @thimalkasawmini3980 3 ปีที่แล้ว +3

    Godak hoda deyak apita kiyala dunne ❤️😘🥰😍akka

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @yamunagimhani8779
    @yamunagimhani8779 2 ปีที่แล้ว

    අලුත් අම්මලාට ලොකූ උදව්වක් ඔයාගෙ මේ ඉදිරිපත් කිරීම්.හරිම ආදරණීයයි.බුදුසරණයි යශෝදරා පැටික්කිට❤️

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Aneee adarei mage Patiyo

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +3

    සුදු අම්මි පැටියා අම්මියි තාත්තියි වගේම බුද්දිමත් ආදරෙයි මැනිකට❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo

    • @DushanMaduranga-km6cc
      @DushanMaduranga-km6cc 9 หลายเดือนก่อน

      Akki... baby gym 1k kiyak withara wenawada

  • @lahirudhanushka3920
    @lahirudhanushka3920 2 ปีที่แล้ว

    අක්කගෙ නිහතමානීකමට මං ගොඩාක් ගරු කරනවා අක්කි.ස්තූති හැමදෙයක්ම අපිත් එක්ක බෙදා ගන්නවට.තුණුරුවන් සරණයි අක්කි !!!

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage Patiyo
      Budusaranai ❤️❤️❤️❤️❤️

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 3 ปีที่แล้ว +3

    Godak hoda vidolio 1k akke

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @janakabandara8822
    @janakabandara8822 3 ปีที่แล้ว

    හිතේ තිබුන ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා ගොඩක් ස්තූතියි යෙහෙළි...යශූ පැටියට බුදු සරණයි ඒ වගේම ඔබේ පුංචි පවුලටත් බුදු සරණයි ...❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti Patiyo
      Budusaranai 🥰🥰🥰

  • @madhaviperera9069
    @madhaviperera9069 3 ปีที่แล้ว +3

    You are great akki❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo 🥰🥰

  • @sehashiperera3805
    @sehashiperera3805 3 ปีที่แล้ว +2

    අක්කි ඔයාට බොහොම පින් , මේ කරන සමාජ මෙහෙවරට ! යශෝ පැටියට ඉතින් අපේ අාදරය අාශිර්වාදය නම් හැමදාම එ් විදිහටම තියනවා.😘❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo 😘😘

  • @sanjeewaniuduwake6892
    @sanjeewaniuduwake6892 3 ปีที่แล้ว +1

    Mama loku duwak inna amma kenek eth mage mallige duwa 4 months eka nisa mama balanawa oya godak hondata පැහැදිලි කරනවා oyage donita theruwan sarana pathanawa thank you

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti obathumiyata
      Godak adarei ❤️❤️❤️

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කියෝ වීඩියෝ එක ....ඒ වගේම අර්ථවත් ...අපිත් අපේ පුතාට මුලින්ම ගෙනාවේ සිලි බිල්ලෙක් ...මන් ඒක තාම තියාගෙන ඉන්නේ ...ලොකු උනාම එයාට පෙන්නන්න....ටිකක් කඩල හැබැයි එයා ඒක ....අක්කි පෙන්නපු සෙල්ලම් බඩු ගොඩක් අපිත් ගෙනත් දුන්නා ඒ දවස්වල ...යශෝ මැනික දැන් සෙල්ලම් කරනවා නේද අක්කි...පාට පාට ලෝකෙක අපිත් අතරමන් වෙනව පුන්චි පැටවු එක්ක ....අක්කිගෙ යශෝ දූටත්,,,,,මගේ පුතාටත්,,,ඒ වගේම අනිත් හැම දරුවෙක්ටමත් දළදා සමිදු පිහිටයි ......

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak isthuti mage Patiyo
      Oyath mama wagema hoda amma kenek Patiyo 🥰🥰🥰

  • @r.msirinayaka9739
    @r.msirinayaka9739 2 ปีที่แล้ว

    අක්කා ඔයා කියලා දෙන ඒවා ගොඩාක් වටිනවා ඔය තුන්දෙනාටම බුදු සරණයි

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Theruwansaranai mage Patiyo

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว +1

    මේ දේවල් අහද්දී දකිද්දී මගේ පැටියා හිටියා නම් එයාටත් මන් ඒ දේවල් කරනවනේ කියල මතක් වුණා අක්කී.දැන් ඉඳලා ම මේව බලලා මන් පැටියෙක් ආවම එයාව හැම අතින් ම හොද කෙනෙක් කරනවා.ආදරෙයි යශෝ පැටියා.ආදරෙයි හැමදාම මගේ අක්කී 😙😙😙

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      මන් අද තමයි vedio eke anthima tik baluwe akki.menika innwa dakke Adane.😙😙😙😙😙😙😙

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Wastuwa oyata ikmanin patiyek lebewa
      Oyage jiwit eliya karana daru patiyek lebewaaa❤️❤️❤️❤️❤️❤️❤️adarei godak

    • @Madhumadhu-yy4sc
      @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

      Godak pin akki

  • @anu-bn7tr
    @anu-bn7tr 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක් අක්කා... ❤️ ගොඩක් ආදරෙයි අපේ යශෝදරා මැණිකට.. තෙරැවන් සරණයි…🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo

  • @savithrirashni4041
    @savithrirashni4041 3 ปีที่แล้ว

    Oya කියලා දෙන දේවල් මට ගොඩාක් වටිනවා .මගෙ babath yashodarage වයසේ . Thank you .බුදු සරණයි .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak isthuti Patiyo

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว

    අද තමයි වීඩීයෝ එක දැක්කේ අද වේලා මදි වීඩීයෝ එක බලන්න පස්සේ බලනවා හොදේ😘චුටී බොලේට බුදු සරණයි .🌺♥️🌸

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo 😘😘😘😘😘

  • @sarangadeewani9768
    @sarangadeewani9768 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ එකක් අක්කියෝ තේරැවන් සරනයි තුන් දේනාටම

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Theruwansaranai mage Patiyo

  • @ayeshalakmali2168
    @ayeshalakmali2168 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩාක් වටිනව යශෝධරා අම්මා... 🙏🙏🙏🙏😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +1

    වටිනා වීඩියො ස් වෙනුවෙන් සුභපැතුම් නංගා ..
    ආදරණීය යි ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti akkiyoo 😘😘

  • @ssy8894
    @ssy8894 2 ปีที่แล้ว +1

    Thank you soo much for your great service akki..❣akkige videos hama ekakma hungaak useful. Akki baby soft toys tika gaththa thanath poddak kiyanna puluwanda?

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Thank you Patiyo
      Patiyo kadawatha baby shop ekakin Patiyo

    • @ssy8894
      @ssy8894 2 ปีที่แล้ว

      Thank you soo much akki..💗

  • @hashansanjeewa1312
    @hashansanjeewa1312 3 ปีที่แล้ว

    දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තුතියි අක්කෙ .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @naviniprabodha1106
    @naviniprabodha1106 3 ปีที่แล้ว +1

    Video එක එනකන් බලන් හිටියේ.. 😘 love u lots❣️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei Patiyo 🥰🥰🥰

  • @thilinimadhushika1773
    @thilinimadhushika1773 2 ปีที่แล้ว

    Attamai oya me karanne sahenna pin wadak.man babek hambenna kalin videos baluwa.dn matath masa 2ka chooti duwek innawa.
    Itn dn ayet me videos muma idala ayet balanawa.🥰

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Anee mage Patiyo oyath patiyatah theruwansaranai

  • @himaliharshika3381
    @himaliharshika3381 3 ปีที่แล้ว

    Godak watinawa .oya hamadama karanne watina dewal.yasodarata api adarei.budu saranai oyalata.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo ❤️❤️❤️

  • @dinushiamaya7697
    @dinushiamaya7697 3 ปีที่แล้ว

    බුදුසරණ යි දෝණි මැණිකටයි,අම්මිටයි.😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @malmidilakshi315
    @malmidilakshi315 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කා ....තෙරුවන්සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo 🥰🥰

  • @hansihansi7352
    @hansihansi7352 3 ปีที่แล้ว

    Oya hema wedasatahankma mn balanawa.godak wedagathi.thakz dear akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️❤️❤️

  • @yohansilva8649
    @yohansilva8649 3 ปีที่แล้ว

    Godak watina video ekak. Mage babata masa hatharai. Akkata godak pin.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Video aka lassanaii akkiyoo Budhu saranaii ape donit.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Budusaranai Patiyo ❤️❤️

  • @DushanathagihanGihankumara
    @DushanathagihanGihankumara 6 วันที่ผ่านมา

    Man hemadma akkge widiyo balanawa❤

    • @yeheli
      @yeheli  6 วันที่ผ่านมา

      Thank you manika

  • @nipuninilakshi9666
    @nipuninilakshi9666 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් බුදු සරණයි ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai ❤️

  • @reshanihansika6947
    @reshanihansika6947 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අම්මයි babai.
    Akki බබාලා නැති අයට බබාලා ලැබෙන්න කියලා vediyo එකක් කරන්නකො.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo
      Patiyo e video eka karala Godak kal
      th-cam.com/video/rfP8bGNN6EU/w-d-xo.html
      Onna balannako😘😘😘😘

  • @randipriyangika5490
    @randipriyangika5490 2 ปีที่แล้ว

    අනේ අක්කී මැනික ගොඩාක් ස්තුතියි ඔයාට ගොඩාරියක් වැදගත් මේක. අපේ යශෝටත් සියලු දෙවි පිහිටි රැකවරණය ලැබේවා . අක්කීයෝ මේ toy s ඔයා ගත්තේ කෙ⁣ාහෙන්ද කියන්නකෝ...

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      Patiyo Godak ewa gatte kadawatha babay shop ekakin Patiyo

    • @randipriyangika5490
      @randipriyangika5490 2 ปีที่แล้ว

      @@yeheli කඩවත, බෙිබී ශොප් එකේ නම මතක නැද්ද අක්කියෝ. මං පිලියන්දල

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว +1

      @@randipriyangika5490 Patiyo nikado film hall ekata eha pette tibba shop eka den nam tiyawada danne nehe Patiyo badu ewa den ganna denne neti nisa

  • @rashmiprathibha2658
    @rashmiprathibha2658 3 ปีที่แล้ว

    Ane shoi akkiyo e toys😍😍godaaak wedagath babala inna ammalata..doni patiya godak buddimath gunagaruka hoda patiyek wenna oni akka wagema..budusaranai akkiyo🙏🏻🙏🏻🙏🏻

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee e ashirwadayata Godak isthuti mage Patiyo 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @anjanatharakie1316
    @anjanatharakie1316 3 ปีที่แล้ว

    Akkiyooo hrima watinawa ..e wagema hrima lassaniii .oyala thun denatama budu saraniii

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo

  • @sanjeewafernando6829
    @sanjeewafernando6829 3 ปีที่แล้ว

    Budusaranai manika..thnz akki ..godak watinawa hemadema

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo 🥰🥰🥰

  • @tharushisameni4409
    @tharushisameni4409 3 ปีที่แล้ว +1

    අනේ මැණික ඔයාට හැමෝගේම ආෂිර්වදය ලැබේවා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti Patiyo

  • @prasadiweerathunga3942
    @prasadiweerathunga3942 2 ปีที่แล้ว

    Thank you very Much ❤️

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei ❤️

  • @ranganadiluni1140
    @ranganadiluni1140 3 ปีที่แล้ว

    Godak wadagath video ekak akki.Thank you mage akki.Thawa thawath me wage video karanna shakthiya dhairya labenna one😍😘❤❤.Theruwan saranay !!! Adarey akki❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei Patiyo 🥰🥰🥰

  • @shalishaperera9047
    @shalishaperera9047 3 ปีที่แล้ว +1

    Akki puluwannam pregnat කාලේ කන්න හොඳ best food ගැන video ekak karannako....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo eka karala godak kal wastuwa
      Mage video mula idanma balannako oyata godak wedagath ewa tiyawa
      th-cam.com/play/PLRqH5k49Lf8TiZi9pWFpgb8jlHNOoooqq.html

  • @thatinduniroshana8640
    @thatinduniroshana8640 3 ปีที่แล้ว

    Thank u akki godak watinawa oyage me video eka.Oya godak nihamani kenek ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว

    Budusaranai ganadevipihitai chutimenikata adarei menika😍😘❤️🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo

  • @thiliniamarasinghe3784
    @thiliniamarasinghe3784 3 ปีที่แล้ว

    You are a noble woman akke.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee thank you Patiyo
      Adarei godak 🥰🥰🥰

    • @thiliniamarasinghe3784
      @thiliniamarasinghe3784 3 ปีที่แล้ว

      @@yeheli Me too akke

  • @thanujadilrukshi3367
    @thanujadilrukshi3367 3 ปีที่แล้ว

    Gedak wadina video ekak lassanata pehedili karala denawa.chuti mekinata godak adarei theruwan saranai parissamin inna ❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @sandupamahirushi1340
    @sandupamahirushi1340 2 ปีที่แล้ว

    අක්කා...ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.කතා කරන විදිහට අහන් ඉන්න ආසයි... අක්කේ ඔය පෑන් එක ගත්තේ කොහෙන්ද? කීයද?

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo Godak isthuti
      Eka mata gift ekak lebuna ekak

  • @neeshavlog4569
    @neeshavlog4569 3 ปีที่แล้ว

    Thanks oya me sallam badu kohanda gattha dr budu saranai chuti patiyata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo books nam gift lebuna ewa
      Baby gym odel ekin
      Ithuru sellam badu kadawatha nikado film hall eka pette tiyana baby shop ekin😘😘

  • @nethmiedirisinghe597
    @nethmiedirisinghe597 3 ปีที่แล้ว

    Mama mage patiya lagata ennath kalinma me video balala idea ekak gaththa.. tika dawasakata kalin mage patiya lagata aawa mama me video eka aayema balanawa mokada patiyata budhdhi wardhanayata ganna oona monada balanna.. thanks darling . godak watinawa..... ❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo mekath balanna
      th-cam.com/video/RQ0EnPsmj70/w-d-xo.html

  • @geenawarnasuriya8041
    @geenawarnasuriya8041 ปีที่แล้ว

    අනේ අක්කී මං අද තමයි ඔයාගේ videos බලන්න පටන් ගත්තේ ... මාස 6 බබාලට හොඳ activities කියන්නකෝ

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      th-cam.com/video/t5wJcqP82qg/w-d-xo.html
      Patiyo balanna

  • @sithu1895
    @sithu1895 3 ปีที่แล้ว

    බුදු සරණයි අක්කි .වැදගත් දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් පින්.යශෝ පැටියා ඔයා වගේම හොද කෙනෙක් වෙයි .සතුටින් ඉන්න .🖤❤️ආදරෙයි.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo

  • @ranaweerageudeshikadilumin6366
    @ranaweerageudeshikadilumin6366 3 ปีที่แล้ว

    Ane shoi video ekak.. meka hodai oya dapu ekka... apita gift item ganath idea thiyenawa thanks akke budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo 🥰🥰

  • @imahussain7078
    @imahussain7078 2 ปีที่แล้ว

    Akke plz tell that . How new mother take care of her self

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo I did few videos
      th-cam.com/video/Zn42rC2ketM/w-d-xo.html
      th-cam.com/video/5lvLKr555Wc/w-d-xo.html

  • @prasadilakshika8267
    @prasadilakshika8267 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කේ... ඔයාගෙ වීඩියෝස් මටනං ගොඩක් වැදගත්... 😍

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @manelpathiranauturur6502
    @manelpathiranauturur6502 3 ปีที่แล้ว

    Yasodara patiyata budusaranai davipitai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo

  • @nirmaliayesha9446
    @nirmaliayesha9446 3 ปีที่แล้ว

    Budusaranayiii suba anagathayak rosa manikata❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo

  • @sampathpraveen1590
    @sampathpraveen1590 3 ปีที่แล้ว

    Akki petiyo oyanam shok.apata hemadama watina dewalmay denne .adarey.budu saranay❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Annee adarei wastuwa 🥰🥰🥰

  • @chamindakumara5106
    @chamindakumara5106 3 ปีที่แล้ว

    Budu saranai akke harima vatanava..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo 🥰

  • @krishankumara3358
    @krishankumara3358 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰 thank you gd blz both of u.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      😍😍😍😍😍😍

  • @ashenthushantha6633
    @ashenthushantha6633 3 ปีที่แล้ว +1

    Thank you akkiyo ❤
    God bless ♥️😘♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Your welcome my darling

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 ปีที่แล้ว +1

    සංකුට්ටි තෙරුවන් සරණයි මැනික හැමෝටම ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti Patiyo 🥰🥰

  • @user-uq4bj8zu7y
    @user-uq4bj8zu7y 8 หลายเดือนก่อน

    From where did u buy these beautiful colorful toys akki? Can u pls mention the place ?

    • @yeheli
      @yeheli  8 หลายเดือนก่อน

      manik kidzhouse

    • @user-uq4bj8zu7y
      @user-uq4bj8zu7y 8 หลายเดือนก่อน

      @@yeheli thanks for the reply dear

    • @user-uq4bj8zu7y
      @user-uq4bj8zu7y 8 หลายเดือนก่อน

      @@yeheli sorry to disturb you again dear,i cant find out the place.pls if u can tell me the location clearly ,if it is online shop pls tell me the page name.thank u dear...💛

  • @shammiedirisingha5052
    @shammiedirisingha5052 3 ปีที่แล้ว

    Thanks akki.. godak dewal danagaththa oya kiyapu awagen

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @babymiraya6245
    @babymiraya6245 3 ปีที่แล้ว

    අක්කේ හරිම වැදගත් ඔයාගේ videos.. බොහෝ ස්තුති මේ දේවල් කියා දෙනවට .. අක්කෙ ඔයා පොත් ගත්තේ කොහෙන්ද

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ane yaluwek gen gift ekak lebune patiyooo

  • @labropapiichaachaaa8266
    @labropapiichaachaaa8266 3 ปีที่แล้ว

    oya athtatama vasanavanthai godak hoda amma kenek inna nisa yashodara duu patiyoo..oytai ammitai tathtitai budusaranai..😘😘😘😘💗💗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo 🥰🥰🥰

  • @tharumahi9516
    @tharumahi9516 3 ปีที่แล้ว

    Ane akkiyo me vidiyo aka adayi dakke.mata inne auruddayi masa 8 babek..yashodara patiyath ugath buddimath lamayek weyi amma wage...ape rosa malata budu saranayi patiyooo.parissamen inna manika

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti Patiyo mama ❤️❤️❤️❤️❤️

  • @harshimenaka5104
    @harshimenaka5104 3 ปีที่แล้ว

    Ane shok akka oya kiyala dena vidiha. Yasho patiya num harima wasana wanthai oya wage ammi kenek labanna. Budusaranai oyalata.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak istuti mage patiyooooo

  • @vindyamadushi8966
    @vindyamadushi8966 3 ปีที่แล้ว

    Godak watinawa akke thanku...mewage brain development wena videos danna..😍😍budusaranai oye thundenatma..🙇

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo 🥰🥰🥰

  • @thakshilakumari6062
    @thakshilakumari6062 3 ปีที่แล้ว

    බුදු සරණයි මගේ මැණික. ආදරෙයි ගොඩාක් ♥️♥️♥️😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo

  • @poornimadissanayake1890
    @poornimadissanayake1890 2 ปีที่แล้ว

    Nangi loba nathiva Dena upadesvalata pin oyage daruvatath a Pina aithi budu saranai yasho manikata

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Godak adarei mage akkiyoo

  • @indukanimsara346
    @indukanimsara346 2 ปีที่แล้ว

    Oya godak dewal kiya denawa akke.thank uou oyata

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @meilisdiary5426
    @meilisdiary5426 3 ปีที่แล้ว

    Akki oya harima hodai. oya oyage athdakim saha baba ekka gewana jiwithe gana kiyana dewal harima watinawa akki. oyatai babatai budusaranai. parissamin inna thun denama. adarei ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak isthuti mage Patiyo 😘😘😘😘

  • @h.m.s.jayarathna106
    @h.m.s.jayarathna106 ปีที่แล้ว

    Very useful video ❤
    Babala masa 2 1/2k wage yanakam black and white picture cards balannat godak asai. E cards pennana ekat brain development activity ekak kyla mage babage PD qwa 😊

    • @yeheli
      @yeheli  ปีที่แล้ว +1

      Oww Patiyo hariyatama hari ❤️

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว

    Very useful video thank you very much Akki.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei Patiyo 🥰🥰

  • @songanni346
    @songanni346 3 ปีที่แล้ว

    aneee manika oyawa mata one hamadama sathutin inna budusarani manikata adarei wasthuwe oyawa wadaganna one sooo cute bolayak wage soft smoooth parissamin inna raththaran , bye manika be safe love u sudu patiyoooo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak adarei 🥰🥰🥰🥰🥰🥰🥰

  • @rajithkumara9762
    @rajithkumara9762 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත්....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @pubuduchamara5215
    @pubuduchamara5215 3 ปีที่แล้ว

    Ane godak watinawa. Thank you so much 💓 💗 💛 akki

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo ❤️

  • @priyankasadamali8935
    @priyankasadamali8935 3 ปีที่แล้ว

    Chuti patiyata budu saranai !
    A wagema labanna vu sinhala demala aluth avurudda samaya sathuta piri suba aluth avuruddak wewa!!!!!!!!!

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Esema wewa Patiyo 😘😘

  • @Ish630
    @Ish630 3 ปีที่แล้ว

    Video ekak danakm balagana hitiye patiyage muna dakinna.... Teruwan saranai suranganawita😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee🥰🥰🥰

  • @sandayadarshani941
    @sandayadarshani941 3 ปีที่แล้ว

    Kochchara busy unath api wenuwen me karana udara karthwyata godaaak pin yeheli,,,,,,,godak dewal danagaththa.mage yasho patiyatath oyalatath theruwan saranai,,,,,,

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee godak isthuti mage Patiyo
      Ohoma kiuwahama video karanna shaktiyak enawa Patiyo ❤️❤️😘

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 5 หลายเดือนก่อน +1

    • @yeheli
      @yeheli  5 หลายเดือนก่อน

      Adarei

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว +2

    Ane akki ,hoda video ekak. Ara 3 months wala chuti books kohenda gatte?..

    • @dilrukshiranathunghe3887
      @dilrukshiranathunghe3887 3 ปีที่แล้ว

      Pls I also want to know

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo eka gift ekak eth mama e gana wisthra hoyala post ekek dannam

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Let me find it and post the details darling coz it’s a gift

    • @nelumwijesekera3108
      @nelumwijesekera3108 3 ปีที่แล้ว

      @@yeheli ok akki. Thanks alottt❤❤❤❤😘😘😘😘

    • @shashikapriyal1548
      @shashikapriyal1548 3 ปีที่แล้ว

      Matath kiyannakoo poth gaththa tenak

  • @sandunigamage3094
    @sandunigamage3094 2 หลายเดือนก่อน

    Ane godark pin අක්කේ ❤❤❤❤

    • @yeheli
      @yeheli  2 หลายเดือนก่อน

      manikaaaa

  • @joshuaprathap8114
    @joshuaprathap8114 3 ปีที่แล้ว

    Thank u sister....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ur welcome Patiyo

  • @mekalasewmini5390
    @mekalasewmini5390 3 ปีที่แล้ว

    Kiyanna wachana na anee ammee me onewatath wada mata nam anee akkiyoo oyata godaaariyak pin. Yashodara patiyatath budu saranai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo 🥰

  • @madurangishanika7999
    @madurangishanika7999 3 ปีที่แล้ว

    Wadagath vidiyo ekak.thanks akkiyo.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @thusharidilrukshi4489
    @thusharidilrukshi4489 3 ปีที่แล้ว

    Great ❤ Thank you

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Your welcome 😘😘😘😘

  • @kandybruno2586
    @kandybruno2586 3 ปีที่แล้ว

    Akki nisa godak dewal igana gatta nodanna dewal.hemadema loba netuwa kiyala dennne me loke hema petiyekma akkige petiya ha samana hinda a mausenehasata api goda nayagethei akkita. Adarei menika theruwan saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee mage uthsahaya awanka hitin agaya kalata godak isthuti mage Patiyo eka mata loku shaktiyak
      Adarei ❤️❤️❤️❤️

  • @madurox4722
    @madurox4722 3 ปีที่แล้ว

    Godak wadagath video ekak akki thanks yasodara sanipen innawa e akki mage babath Dan thaniyama peralenawa eya haiyen hinath wenawa akki sosa mal ara adarei sathutin inna 😊😊😊😊

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee godak isthuti Patiyo 🥰🥰🥰