Akka babata dan kawanawadaaaa 😘😘😘😘😘 manika budu saranaiiiiiii ane ikmanta lokuu venawa chiti wasthuwaaa akke mata deyak danganna ona mama mas maluu bittara kan nee attama issara kawa eth dan nathara karala innne ethokta komada akke mage bade innna patiyata poshanaya gannnee attama mage hitha ridena katha ki me wate innna minissu anga vikals lamai ipadenawaluuu😥😥😥 man iye godaak aduwa mma podi deth godaaak hithana kenak dan mata ee ganamai hithanneee
Patiyo oya aniwaryenma vog doctor gen me gana kiyala hoda vitamin ekak gannama one fish oil tablets ehama aniwaryenma ganna one Protin adangu kema hoyala kanna Patiyo Anagawikala wenne ewalin nemei Aniwaryenma me gen vog doctor kiyala hoda vitamins ganna one
Mulinma deddi talapayak wage denna wathura gatiyata denna apa kiyala tiyawa..akki kiwwa wediyata mata masa 3 n babata kama denna wela man wadata yana nisa.ane akke kohomada karanneh kiyannako mata hariyatama..
Man akkige video aniwaryen balanawa harima shoi o video beluwama hitata loku nidahasak denenawa akki harima adaraniyai oyala tun Dena hemadamath satutin Inna lebewa a wagema parissamata Inna Chuti baba adarei godak pettata
Wastuwa mati bajana wala meti babage kema walata ekathu wenna ida tiywana itama meti bajanayaka uyanwa nam Patiyo hemadama thada auwe wela ganna one nethnam ekain pus ekak hedenwa egata ahithakara itin wastuwa hemadama thada auwe welama beri nisa mama me widiyata kara wastuwa
Mage patiyata four months ,mama balaporoththu wen mai hitiye oyagen me video ekak.godak dewal danagaththa.thank you so much & god bless you my loving sister,,,,,love you so much.
යෙහෙළි aththatama me vedio eka mata kiyaganna beri tharam vatinawa. Mage patiyata thawa sathiyakin kema denna ona. Hama welema eka karanne kohomda kiyla kalpana kara kara hitiye. Thank you soo much. 😊🙏
Ur a awesome my dear sister I have no baby but I'll watch ur all vedios bcoz ur talking so king I like ur talking mertood ♥️ Allah bless u my dear always
Nangi..video akak karanna amathaka ahara patan gaththa disease 1sthiye monada laga sathiye monada Dunne kiyala.kawase kala satahana gena Dena welawal a siyalu De akathu Kara video akak ada hetama karannako
I really love the way u present this, with a great sense of human kind I have learnt many things from ur channel because I also new for motherhood.. the facts are updated and I have some kind of a special trust with yeheli, among millions of u tube channels regarding parenting . Thank u so.. much...💗 Keep it up .❤️❤️❤️❤️❤️ බුදු සරණයි..! අක්කිගේ පවුලෙ හැමෝටමත්, මේක දකින නොදකින සෑම පවුලකටමත්....🌻🌻🌻
Patiyo helasuwaya kiyala tiyanawa ekin th-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html Me video set ekath balanna Patiyo ewala discerption box eketh ethi hal ganna then gena Patiyo
Akki ane godak watinawa video ekak.❤️❤️ akke puluwannm mata kiynnko babata kema hadadai api ganna one badu monawada kila? Akke oya kiyna widihata godak terenwa.🤗🤗 thawa deyak akke Akke mata kiyanawada babata amathara kema denawita ithuru welawata maw kiri denakota dowagathtu kiri denne suppu bottle ekenda handenda akke?mam wadata ynna inne eke nisa akke mata pilithurak denna pls🙏🙏
Thanks akki...mat patiyawa masa 4n dala wadata yanna oni...godak wadagat video ekak....terumak tibbe na kohomada amatara ahara patan ganna oni kiyala.meka baluwata passe idea ekak awa...thanks again...😍😘❤️
Ane godak watenawa dear...thank you so much .attatama wachanaye paresamartha arthayenma oba yeheliyak. Mama Masa 3 ka poddek3 inna job 1 ta yanna inna ammek
Lassanai akki video karanawa....Mata me video eka watinawa gdk.math labana mase idan patan gannawa kema kawanna.....man akkige video balanawa hamadama.adarei akki.budu saranai
Patiyo food city wala tiyawa Hela osu products tiyana kadawala tiyawa Kamak nehe rasa wenas wenne nehe podai ne danne Patiyo Rasa wage nemei ewata gahana wisa ain wena ekama loku deyak ne
කිසිම අත්දැකීමක් නැති අළුත්ම අම්මලට නංගි කියලා දෙන දේවල් ගොඩක් වටිනවා⭐️⭐️⭐️ බුදු සරණයි ! ❤️
Godak isthuti akkiyoo e nihathmai agaya kirimata
Godak adarei ❤️
මගෙ පුතාට ලබන මාසෙ 5වෙනිදට මාස 6 ඉතින් එයාට 5වෙනිදයින් පස්සෙ මේ විදිහට දෙන්නම්😊😊😊
අක්කේ හුගක් ස්තුති .ඒ වගේම නිහතමානී ව හැම ප්‍රශ්නයකටම උත්තර දෙන එකටත්..❤♥️
Adarei mage Patiyo
මං බලාපොරොත්තුවෙන් හිටිය video එකක් ගොඩක් thank you 🙏
Adarei Patiyo ❤️
තවම විවාහ වෙලත් නෑ ඒත් අක්කි බලන්න ආස නිසාමයි මං ඔයා බලන්න යූටියුබ් එන්නේ 😍❤ ඔයාව ඇත්තටම දකින්න, කතා කරන්න ගොඩාක් ආසයි අක්කේ මට. මං මේ සතියෙ කඩවත නැන්දලාගෙ ගෙදර එනවා, අනේ අපි හමුඋනොත්. 💋💋💐
Anee etada Patiyo api dawasaka muna geheemu
බොහෝම ස්තුති ඔයා ට අපේ රටේ අම්මලා වෙන්න ඉන්න අයත් .අම්මලා වෙච්ච දුවලා වෙනුවෙන් දෙන උපදෙස් වලට .thank you so ..so so. Much .බුදු සරණයි සියලු දෙවියන් පිහිටයි ඔයා ගෙ චූටි දුව ඇතුළු ඔබගේ පවුලේ සැමට ..ඩුබායි සිට මම
Thanks 🙏❤❤❤❤❤❤
Anee godak isthuti e nihathamani agaya kirimata
Godak adarei ❤️❤️❤️
Adarei ❤️❤️❤️
@@yeheli good morning ඔයා ට බොහෝම වැදගත් වැඩ සටහන් කරන්නේ ඔයා ..මමත් ළඟදී බැලුවේ පරණ vedio අරන් බලනවා ..හරිම කරුණාවෙන් සිනා මුසුව කියලා දෙනවා ..ඔබගේ family එකට දරුවාට තුරුණුවන් සරණයි ..දෙවියන් ගෙ ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා .ඩුබායි සිට මම
@@hemakodithuwakku5075 anee godak isthuti e adarayata ❤️❤️❤️
අක්කා පොඩ්ඩට වඩා කන්න ආසයි වගේ කෑම එක..මටත් මේ විඩියෝ එක ඉදිරියට හරිම වැදගත් වෙනවා අනිවාර්යෙන්ම..ගොඩක් ස්තූති අක්කෝ.. ජේසු පිහිටයි..🥰🥰🥰
Adarei Patiyo ❤️❤️❤️
අනේ අක්කෙ ඔයාගේ හැම විඩියො එකක්ම බලනවා ඔයාව දැක්කාත් හිතට හරි සන්තොසයි
Aneeee mage Patiyo godak adarei ❤️❤️❤️❤️❤️❤️
අනේ හරි වටිනවා අක්කේ.බබාලගෙ දත් එන එක ගැන කරන්නකෝ.කලින් දත් එන්නෙ ඇයි පරක්කු වෙලා එන්නෙ ඇයි කියලා එහෙම.තව බබලව පුංචි කාලෙ ඉදන් එක එක දේවල් වලට හුරු කරන හැටි එයාලගෙ බුද්ධි වර්දනයට කරන්න පුලුවන් දේවල් ඒ වීඩියෝ කරන්න අක්කෙ.ගොඩක් අම්මලා පිටරට වීඩියෝස් බලන්න ආස නෑ.මන් බලනවා ඒත් ඔයා කරන ඒවා හරි ලස්සනට කියලා දෙනවා.
Ane hari wastuwaa godak isthuti oyage nihatamani makata.mama e wage vidoes digatama karannam
@@yeheli හා අක්කා.බුදු සරනයි
මම විතරද අක්කේ මේ චැනල් එකේ කොල්ලෙකුට ඉන්නේ 🤭🤭🤭🤭🤭
Mama
Aaa කමක් නෑ ඔයාලා හිටියට. මෙවා ඔයාලත් දැන ගන්න ඕනේ. Therunada. නෝනා kochchara දුක් විදින wada. Me වගේ ඒවා oyalath පුරුදු වෙන්න හොදේ 🤪🤪🤭🤭🤭🤭🤭
@@kathikasewwandi1397 eka atta aunty
අනේ ඒක හොදයි
ane Patiyo oyala mewa balana ekainma therenwa anagate hoda semiyek piyek wei
Godak isthuti Patiyo ❤️❤️❤️❤️
අාදරෙයි අක්කි මට අවුරැදු දෙකකබබෙක් ඉන්නවා ඔයාකියනදෙවල් හරිම වැදගත් මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා හරිම වැදගත් බබෙක් හිටියත් දන්නැති දෙවල් ගෙඩක් ඔයාගෙන් දැනගන්නවා බුදුසරනයි 😘😘😘😘
Aneee godak isthuti mage Patiyo
Chutiyage nama mokakda?❤️
Akka babata dan kawanawadaaaa 😘😘😘😘😘 manika budu saranaiiiiiii ane ikmanta lokuu venawa chiti wasthuwaaa akke mata deyak danganna ona mama mas maluu bittara kan nee attama issara kawa eth dan nathara karala innne ethokta komada akke mage bade innna patiyata poshanaya gannnee attama mage hitha ridena katha ki me wate innna minissu anga vikals lamai ipadenawaluuu😥😥😥 man iye godaak aduwa mma podi deth godaaak hithana kenak dan mata ee ganamai hithanneee
Akka nabiliye dala podi karannnakoooo echara vela yan nee mata mathakai ape akkge duwata nabiliyee podi karannne oyage kalee ithuruii😘😁😊
Ehma wen na oya baya wenna epa dena vitamins hodata bonna...anomaly scan eka kraganna doctor kiyla.oya asa nattan balen kanna epa.. ewagema oya hodata elawalu palathuru hodin kanna danaya warga hamdama kanna wathura bonna wadiyen e wagema oya buddagame nam ude hawasa budun wadala angulimala piritha kiyanna 21 wathawak kiyla pirith pan bonna.... poddak wath baya wenna epa pinwanth wasantha nirogi daru patiyek oyta labei budusaranai angulimala munidunge Phitai...🙇🤗
Patiyo nebiliye keli ganakota adarayata ek wei kiyala bayai Patiyo ganakota gankota ekath podak hari gewenwane
Patiyo oya aniwaryenma vog doctor gen me gana kiyala hoda vitamin ekak gannama one fish oil tablets ehama aniwaryenma ganna one
Protin adangu kema hoyala kanna Patiyo
Anagawikala wenne ewalin nemei
Aniwaryenma me gen vog doctor kiyala hoda vitamins ganna one
@@yeheli thanxs akkkeee punchi yasodara manikge wadath ekkkaa thawa oyagee wadath ekkkaa oyage kale midangu karala man mata dan nati de kiyala denawata oyata godakk pinn laga inna aya hitha riddaddii oyage oya riply eka mage hithata lokku sahanyak man kanne nati attama hethuwath kiyannako akkta attama mama dan nee punchi patiya man lagata avith kiyala palveni babath nati una hindaa mage velwa vedamahattayekta dunnnama yanatharayak dann one kiwaaa ethin vedamhattayama kiwa mokakk hari vensak vel neda ki ethin ee saketa baladddi mage bandiyata ayeth patiyek avith masa thunak kannna baa okai hethuwaa oyataaa godaaaaak pin hamomaa mema hama cameent ekatama riply dan nee oyats godaaak adarei mamaa oyage vidiyo balanakot mage hitha godaak hadenawaa
මගේ බබාටත් දැන් මාස 3යි. මං අක්කාගේ වීඩියෝ එකක් දැම්මම අනිවාර්යෙන් බලනවා. ඔයා හැමදේම ගොඩක් හොඳට කියලා දෙනවා. ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්ත.❤️
Aneee mage Patiyo adarei godak ❤️❤️❤️
Mulinma deddi talapayak wage denna wathura gatiyata denna apa kiyala tiyawa..akki kiwwa wediyata mata masa 3 n babata kama denna wela man wadata yana nisa.ane akke kohomada karanneh kiyannako mata hariyatama..
Thawama marry kra na eth akka kiyana godak dewal wadagath danata awasya nounath apatath anagathayata aushya wenawa thanks akke godak lassanaii
Aneee godak isthuti mage Patiyo e adaraniyama hithata godak adarei ❤️❤️❤️
කොච්චර වටිනවද කියනවනම් මේ වීඩියෝ එකේ වටිනාකම කියන්න වචන නෑ. බොහොම ස්තුතියි ගොඩක් පින්...
Adarei mage Patiyo
පාඩම් වැඩ online lectures නිසා කොච්චර කාර්යබහුල වුණත් විවේකයක් ලැබුණ හැටිය මම කරන්නේ අක්කිගෙ වීඩියෝ බලන එක. අක්කිවයි බබාවයි දැකල කටහඩ අහන එකෙන්ම මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.... අාසයි මට අක්කිත් එක්ක කතා කරකර ඉන්න තියනවානම්😍😍😍💗💗💗
Aneeee ahannath asai mage Patiyo
Godak isthuti e oyage nihathamani kamata ❤️❤️❤️
අදත් මේ වීඩියෝ එක බැලුවා අක්කි ...බබාට මාස 6යි අදට...කෑම පටන් ගත්තා මන්..පලවෙනි දවස නිසා රතු බත් මව්කිරි දාලා නෑඹිලියේ මත ගාලා වගේ හදලා කැවුවෙ...ගොඩක් ස්තූති අක්කි...
Adarei mage Patiyo
අත්දැකීම් බෙදා දෙනවට ගොඩක් ස්තූතී අක්කෙ .🙏❤️
Adarei mage Patiyo
හරිම වටිනා අදහස් අපි එක්ක බෙදාහදා ගන්නවාට ගොඩක් ස්තූතියි 🙏 ❤️🩹♥️
Adarei manikkaaaaaa
@@yeheli ♥️♥️🌻🌻
අද තමා බැලුවෙ අක්කා....
ගොඩාක් ප්‍රයෝජනවත්..
මාත් ලබන මාසෙ බබාට කෑම පටන් ගන්න ඉන්නෙ...
යශෝ පැටියට කෑම දැන්නම් පටන් අරන් ඇති කියලා හිතනවා...
එයාට කවන්නෙ කොහොමද..
Equipments මොනාද පාවිච්චි කරපු..
කවද්දි නොකල යුතු දේවල් මොනවද..
කවා ගන්න ලේසි ටිප්ස්..
වගේ දේවල් එක්ක වීඩියෝ එකකුත් ගේන්න අක්කා...
බුදුසරණයි ඔයලා හැමෝටම ..
පරිස්සමෙන් ඉන්න.
Aniwaryenma karannam Patiyo
ගොඩක් ස්තුතියි හැමදාම හොඳම de thamai denne.🙏 🙏 🙏
Adarei Patiyo ❤️
හරිම වටිනවා…❤️Thank you
😘😘😘😘😘😘😘
Me tikath balanna
th-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html
Man akkige video aniwaryen balanawa harima shoi o video beluwama hitata loku nidahasak denenawa akki harima adaraniyai oyala tun Dena hemadamath satutin Inna lebewa a wagema parissamata Inna Chuti baba adarei godak pettata
Aneee godak isthuti mage Patiyo e wachana hariyatama watinawa apita
Godak adarei ❤️❤️❤️
ගොඩක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට❤
😘😘😘😘😘😘😘😘
හරිම වටින වීඩියෝ එකක් අක්කි.තව දෙයක් එකතු කරන්න කැමති. බබාගේ කෑම මැටි බාජනයක හදන්න.මැටි නෑබිලියක මත ගාන්න.පොල් කටු හැන්දකින්.බුදු සරනයි ඔයාටත් පැටියටත්.❤
Wastuwa mati bajana wala meti babage kema walata ekathu wenna ida tiywana itama meti bajanayaka uyanwa nam Patiyo hemadama thada auwe wela ganna one nethnam ekain pus ekak hedenwa egata ahithakara itin wastuwa hemadama thada auwe welama beri nisa mama me widiyata kara wastuwa
එහෙමද අක්කි.ඔව් හැබැයි මමත් පොඩි මැටි භාජන 3ක් තියන් හිටියා බෙරි බත හදන්න.ඒත් මැටි කෑම වලට එකතු වෙනනේ නම් නෑ හොදට පදම් කරලා ගත්තම.මේ වගේ භාජන නම් දන්න තරමින් හොද නෑ.අපි ගෙදර උනත් කෑම හදන්නේ මැටි භාජන වලමයි.මම හිතන විදිය.ඔයත් හිතල බලන්නකෝ අක්කි.මැටි වලන් කියන්නේ ලන්කාවේ අපේ දේනේ..❤😘
Ane thank u akke... Math balaporoththuwen hitiye meka👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤😍
ගොඩක් ස්තුතියි පැටියො
ආදරේයි ❤️❤️❤️❤️
Oya nam harima hodai.hamadema kiyala denawa. Sathutin inna.god bless
Adarei Patiyo
ගොඩාක් watinawa akkiyo .oyata ගොඩාක් ආදරෙයි . Me wage වීඩියෝ apita genawata .bs
Adarei mage Patiyo
Mage patiyata four months ,mama balaporoththu wen mai hitiye oyagen me video ekak.godak dewal danagaththa.thank you so much & god bless you my loving sister,,,,,love you so much.
Adarei mage Patiyo
❤️❤️❤️❤️❤️
ඔයා කියන දේවල් හරිම වැදගත් අක්කි මටත් ඉන්වා මාස 3ක බබෙක් .
ගොඩාක් පින් මේ දේවල් කියලා දෙනවට
පැටියටයි අක්කටයි අයියටයි බුදුසරණයි
ගොඩාක් ආදරේයි ඔයාලට 💕💕💕💕
Adarei Patiyo
Godak adarei ❤️❤️❤️❤️
💜️💜️💜️😘😘😘
Oya godak hoda amma kenek...harima adarshamath wadagath....oyage duwa godak lucky....god bless....
Godak isthuti mage Patiyo ❤️❤️❤️
Godak watin video ekak harima lassanai katha karana vidiha ikmanin thawa video ekak aragen enna parissamin inna nangi adarei ❤❤❤❤
Godak adarei akkiyoo ❤️❤️❤️❤️
Adarai suddi akkiyo godak watina video ekak matath idiriyata oni wenwa thanq suddi akkiyo.adarai thundenatma budusarny 😍😘
Wastuwa viode eka tiyan wada keli thawa podi karala gann hode
Akki oya godaaak wadagath video ekk damme.oyata godaak pin ammalawa therum aragena videos karanawata.
Akki masa thuna iwara unu gmn ptan ganna oni issellama bathuy parippuyda????
Naththan palathuru ushada???
Patiyo masa 3patann ganna epa masa4na ane wastuwa vidoe eka himin okkoma balanna
ස්තුතියි අක්කියෝ මේ දේවල් කියල දෙනවට.. ආදරෙයි ඔයාලට.. සතුටින් ඉන්න
Godak isthuti Patiyo ❤️❤️❤️❤️
Anee oyata godaaak sthuuthi.sahenna watina video ekak.♥️♥️♥️
Adarei mage Patiyo
Man babata kawanna godak video baluwa. Ada oya thamai hodama widihata kiyala dunne. Thank you so much. Godak pin..
Manika me tikath balanna update wenna
th-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html&si=YOMOE5XQ6LFVJxOI
Very useful video . Thank you soo much nangi... ❤
Welcome 😊akki ❤️
Gdk watina video ekak akki... akkitai babatai budusaranai ❤ hamadma sathutin inna.
Adarei mage manikaaa
Oyage vidiyos godak watinawa nangi. Adarei godaaaak. Yasodara patiyatath adarei godaaaak 😘😘😘😘😘😘😘
Adarei akkiyoo ❤️❤️❤️
Ou akke oyage video harima wadagath.thanks
Adarei Patiyo
Very use full video.thank u very much..💗💗
Adarei mage Patiyo ❤️
ස්තූතී අක්කී.. පොල් කටු හැන්දයි, නෑබිලියයි ලේසී ඊට වඩා.
Patiyo nebiliya meti ekak eka patissamin Patiyo
@@yeheli ha akki.... bs
ගොඩක්ම වටින විඩියෝවක්...ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා😍😍😍😍
Godak isthuti mage Patiyo
Ane akke babata masa 3i.godak bara adui beri bath dunnata kamak nedda
Thankyou..akki video ekatA...duwath ekka me vage vatina karunu apita ekathu karAna oyatath donitath nirogi suwaya shaktiya labenna hadavatinma Partana Karanava...budusaranai mage akkitai mage donitai....
Godak isthuti mage Patiyo
Budusaranai
Adarei ❤️❤️❤️
යෙහෙළි aththatama me vedio eka mata kiyaganna beri tharam vatinawa. Mage patiyata thawa sathiyakin kema denna ona. Hama welema eka karanne kohomda kiyla kalpana kara kara hitiye. Thank you soo much. 😊🙏
Patiyo mage video ekata wada keli podak size eka adu karanna bath wala
Akke ane mata kiyanna puluwanda unsalted butter and cheese monwada kiyala. Ewa kohenda ganna puluwanda
Patiyo highland eke unsalted butter tiyanwa cheese nam gedara hada ganna
Godak sthuthi akki mage babata kema patan gaththa den ...oyage video godak wedagath
Adarei 😘😘😘
ගොඩක් පිං අක්කේ ඔයා ට.. දන්න නැති ගොඩක් දේවල් කියලා දුන්නා ❤🥰... මගේ පැටියා ට මාස 02 යි තාම 😘🥰..... ඔයා ගේ vidio මට ගොඩක් වැදගත් උනා අක්කේ 🥰❤......
th-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html
Patiyo aluth amma me akata onama deyak me video set eke tiyawa❤️
Oayage vdo balanneth bawanawak karanawa wage samawedila akke. Godak pin. Adarey godak....
Adarei mage manika ❤️❤️❤️
Akke babata nuts warga, kurakkan piti, rata idi syrup aka ahema denne masa kiyenda..
Patiyo masa7passe
Kurakkan piti nam Patiyo Obama kaleka denna puluwan
Thanks akke..
ගොඩක් පින් අක්කේ .. මටත් ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක. මගේ පැටියට තාම මාස දෙකයි
Adarei Patiyo ❤️❤️❤️
@@yeheli 😘😘😘
Thank miss. I got this good explain.
Adarei ❤️❤️
Mee wagee vedeyo tawa karanna akkiyoo ,monawath නොදන්නා apita meewage vedeyo වටිනවා
Hari mage Patiyo
අනේ අක්කියෝ ගොඩාක් ස්තුතියි.මේ විඩියෝ වලට.අපේ පැංචිට අමතර ආහාර දුන්න වේලාවල් කියන්න පුලුවන්ද.එතකොට මව් කිරි දුන්න වේලාවන්.time table එකක් වගේ.මාත් වැඩටයන්න ඕන නිසා අදහසක් ගන්න පුලුවන් එකෙන් මටත්..😘😘
This video is very useful for our every mothers . Thanks a lot akki , saty safe and love you so much 💓😘
Thanks a lot patiyooo
adarei
ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට......
Adadei manikaaaaa
akke siriyal valata amond halmesso wallnuts akathu karanna puluwnda?
Patiyo e deka rasa dekak ne gelapena ekak nehe
Akkage vedio hema ekakma balanwa akke godak pin oyata.mage punchi petiyatath thama masa thunai matath godak watinawa meka....
Anee godak isthuti mage Patiyo ❤️❤️❤️adarei
Ur a awesome my dear sister
I have no baby but I'll watch ur all vedios bcoz ur talking so king I like ur talking mertood ♥️
Allah bless u my dear always
Aneeee thank youuuuu my sister
Love you ❤️❤️❤️
Thank you very much akke🤗❤️
Adarei mage Patiyo ❤️❤️
Nangi..video akak karanna amathaka ahara patan gaththa disease 1sthiye monada laga sathiye monada Dunne kiyala.kawase kala satahana gena Dena welawal a siyalu De akathu Kara video akak ada hetama karannako
Akki me video eka balanna
th-cam.com/video/bHQQv2PWSGk/w-d-xo.html
Hemadamath wage adath godak watina wedagath karunu godak anthargatha vedio ekak api wage aluthin ammala unu ayata aran awata godak pin akki.....
Godak isthuti mage Patiyo
අක්කේ හෙට මන් කෑම දෙන්න යන්නේ....මන් ඔයගේ me episode eka baluwa 2wathawatath gdk thnz
Patiyo kema wala gana kama wedi akranna one dawaa2,3hari hodada Patiyo Sithara gatiya adu karanna one
Godak watinawa akkiyooo.oyata budusaranai. Mn oyage video aniwaren balana kenek.oya godak nihathamani akkiyooo.hama comment ekatama reply karanawa.godak adaraniyai oya.adare akkiyooo 😘😘😘
Godak isthuti mage Patiyo
Adarei ❤️❤️❤️❤️
අක්කා මට මාස 5ක බබෙක් ඉන්නවා.ඔයා ගේන වීඩියෝ හරිම වැදගත් අක්ක මට.ඔයාටයි ඔයාගෙ යශෝදරා බබාටයි බුදු සරණයි😘
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
Budussarani!
ගොඩක් ස්තුතියි
ආදරෙයි පැටියෝ
Akkiyoooo ad gdr Ned....ko yasho patiya...ey moko krnne..kukku gdk bila doid ey💜💜💜💜💜💜💜
Sellam kara kara innwa Patiyo ❤️❤️
Very nice thank you very much.
Adarei ❤️❤️❤️
I really love the way u present this, with a great sense of human kind
I have learnt many things from ur channel because I also new for motherhood.. the facts are updated and I have some kind of a special trust with yeheli, among millions of u tube channels regarding parenting .
Thank u so.. much...💗
Keep it up .❤️❤️❤️❤️❤️
බුදු සරණයි..! අක්කිගේ පවුලෙ හැමෝටමත්, මේක දකින නොදකින සෑම පවුලකටමත්....🌻🌻🌻
Oho my darling this makes me sooo happy and strong
Thank youuuuu so much for your love and kindness
Love you soooo much
Budusaranai 🙏🏻❤️🙏🏻
@@yeheli thanks a lot for appreciating me dr... ❤️
Good luck..!💐
@@lankafashionart5394 adarei Patiyo ❤️❤️❤️
Akkiyo adai oyage me vedio eka dakke. Harima watinawa akki. Akki oya me hal eka gaththe kohenda kiyannako?
Patiyo helasuwaya kiyala tiyanawa ekin
th-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html
Me video set ekath balanna Patiyo ewala discerption box eketh ethi hal ganna then gena Patiyo
Thank you akkiyo.
Oya.harima.hodai.hodatama.taranwa.godak.pin.mis..b.s
Adarei manika ❤️
ගොඩක් වැදගත්. ගොඩක් 🙏 🙏🙏
❤️❤️❤️❤️❤️😘❤️❤️❤️❤️❤️
Akki ane godak watinawa video ekak.❤️❤️
akke puluwannm mata kiynnko babata kema hadadai api ganna one badu monawada kila?
Akke oya kiyna widihata godak terenwa.🤗🤗
thawa deyak akke Akke mata kiyanawada babata amathara kema denawita ithuru welawata maw kiri denakota dowagathtu kiri denne suppu bottle ekenda handenda akke?mam wadata ynna inne eke nisa akke mata pilithurak denna pls🙏🙏
Patiyo me video tikama balanna Patiyo
th-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html
Akka patiyata bee honey denna hodada.. Denawwnam masa kiyenda.. Oyage hama vedio akak a miss nokara baluwa pregnant period ake idanma.. Mn godak dewal igana gaththa..yashoda patiya wagema hurathal patiyek innawa matath akki Dan.. Thanks manika..
Patiyo babekta bee honey denna Hoda nehe aduma aurudu 3wath yanakan
Aneee me umma eka patiyata 😘😘
Thank you akkiyo oyata godak pin me chanal eka karanawat
Adarei patiyoooo
Akka mage Baba wathura wage nemei Janna krmathi ganata anika akke bath Ata hitinna kanne masa 6 Kamal Nedda hapals kanawa
Patiyo mata me prashnaya clear nehe
Akke babata kola warga bath akata akathu karanne kohomada.,ගොටුකොළ wage dewal මත් ගෑවට podi wenne nane.bath aka banakotada kola akathu karanneh
th-cam.com/video/bHQQv2PWSGk/w-d-xo.html
patiyo me video eka iwara wenkan balanna
Wenda wgema ada video ekth gdkk watinw akki thanks oyta mewa apita kiyl denwta mth lbna mase tmai mge puthata kwnn tiyenne meka mta gdkk wadagath Video 1k una oytath paule siylu denatath Bs.
Godak adarei mage Patiyo ❤️❤️❤️
Thanks akki...mat patiyawa masa 4n dala wadata yanna oni...godak wadagat video ekak....terumak tibbe na kohomada amatara ahara patan ganna oni kiyala.meka baluwata passe idea ekak awa...thanks again...😍😘❤️
patiyo viode eke tiyawata wada owa keli podi karaganna wastuwa babata deddi
Ane godak watenawa dear...thank you so much .attatama wachanaye paresamartha arthayenma oba yeheliyak. Mama Masa 3 ka poddek3 inna job 1 ta yanna inna ammek
Patiyo godak istuti
mekath balanna
th-cam.com/video/2eMA0SNWc9Y/w-d-xo.html
ගොඩාක් වටිනවා අක්කේ මේ වීඩියෝ එක
Adarei Patiyo
ආදරෙයි අක්කි පණ.ගොඩාක් ස්තූතියි ! ..ආසයි අහන් ඉන්න .😍😘❤
Adarei Patiyooo
Adarai akkiyo oyage vedeo ape jeewethata godaaaak wadagath wanawa akkiyo ❤❤❤❤❤❤❤❤❤❤
Godak isthuti mage Patiyo ❤️❤️❤️
Lassanai akki video karanawa....Mata me video eka watinawa gdk.math labana mase idan patan gannawa kema kawanna.....man akkige video balanawa hamadama.adarei akki.budu saranai
Godak isthuti mage Patiyo
Adarei ❤️❤️❤️❤️
Adarei akke godak bs oyatat petiyatat..... akki masa 6 yanne kalin petiyata oil kema1 demmata prasnayak nedda .
Patiyo 6ta Kalin ehama wediya denna hoda nehe Patiyo
Akkiyo bath eka hodata beri karagena perenekata dala hodata handakin podi kara gathtam hodata bath talape hadagannath puluwan.. penere yatin talape wage enawa man nan ehemai hadala dunne
Ane hari Patiyo thank you Godak wedagath mama ehama karannam ❤️
Godak watina vedio ekk akke .godak dewal danagththa ..
Godak isthuti mage Patiyo
Akke babekta දෙන්න පුළුවන් පලතුරු වර්ග tikak kiyannako
th-cam.com/video/bHQQv2PWSGk/w-d-xo.html
Patiyo balanna
Godak pin oyata.lassanata apita kiyala denawata.
Adarei mage Patiyo
Akke oya hal eka bata peralida...,nathnam batapolalda? Mama gaththu eka batapolal...chuttak kiyanna...mama gaththe hela rasa kiyala product ekak
Patiyo බට පැලලි
Sudda ekarapu eka ganna Patiyo eka tikak rosa patata hurui
Akki kan denne patiyata suwadal halui kurulu thudai ewa prashanayak nha neda
Hodatama hodai Patiyo
ගොඩක් පින් ඔයාට අක්කි.....❤️❤️❤️❤️
Adarei mage Patiyo
අනේ🥰🥺 ගොඩාරියක් පිං අක්කෙ මාත් අපේ බාබාට ලබන මාසෙ කෑම පටන් ගන්න ඉන්නෙ😌අනේ ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කෙ බුදු සරණයි thnks🙏🙏❤️
th-cam.com/play/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb.html
Patiyo me video tikath balanna
Godak vatina video ekak akke.. godak pin oyata.. budu saranay...
Adarei Patiyo ❤️❤️❤️
Akki babata masa 7 n alavalu jathi monada danna puluwan.ala carrot bonchi dabala vattakka dunna ava hara van monada akki danna
th-cam.com/video/bHQQv2PWSGk/w-d-xo.html
Patiyo balannako
Good sharing have a nice weekend 🌹❤️ Always be happy
Wishing you the same ❤️😘❤️😘❤️😘❤️😘❤️😘❤️😘
Aneee tnxx oyta pin akkiyoo ummaaa pati🤗🤗😘😘😘
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
ගොඩක් ස්තුතියි අක්කේ 💓💓💕💕. අක්කේ පැටියගෙ බර ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Godak isthuti mage Patiyo
Karannam Patiyo
Akki kama patan aran kochcarakalekinda yogut chees ehema denne
Patiyo yourgut nam deweni satiye idan denna puluwan chees nam lunu dana nisa denne nehe
@@yeheli ok akki yougut walath sini thiynwane akki
Akki oyahal eka ganna koheda thiyenne,,,,,vinakiri parippu walata dammata kamak nedda rasa wenas wenne nedda
Patiyo food city wala tiyawa
Hela osu products tiyana kadawala tiyawa
Kamak nehe rasa wenas wenne nehe podai ne danne Patiyo
Rasa wage nemei ewata gahana wisa ain wena ekama loku deyak ne