Champion Stars Unlimited | Episode 328 | 06th April 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • Champion Stars Unlimited | Episode 328 | 06th April 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 236

  • @reonirama8617
    @reonirama8617 หลายเดือนก่อน +79

    අනේ සචිනිව ගේන්නකො, champion star සචිනි නැතුව වැඩක් නෑ කියන අය like එකක් දාගෙන යමු❤

    • @kusumkumari3929
      @kusumkumari3929 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @uvidishehara
    @uvidishehara หลายเดือนก่อน +57

    සුහන්දි තමයි ලස්සනටම ඩාන්ස් කරන්නේ.eya godak talented ❤️🥰

  • @chanuboy-db4ol
    @chanuboy-db4ol หลายเดือนก่อน +47

    සුහන්දි අදින විදිහ , ඉන්න විදිහ , වැඩිය කතා නැති සන්වර චරිතයක්

  • @upeksha719
    @upeksha719 หลายเดือนก่อน +34

    සුහන්දි මාර ලස්සනයි .. හරි ශෝක් ගැහැනු ලමයෙක්.. 🥺❤✨

  • @n.k.naturegirly....2264
    @n.k.naturegirly....2264 หลายเดือนก่อน +97

    සුහන්දි කැපිලා පේන්න දගලන්නේනේ නැති ලස්සන අහිංසක ලමයෙක්

    • @SrilankanPotterheads-rp6wd
      @SrilankanPotterheads-rp6wd 24 วันที่ผ่านมา

      ඔයාලා මොනාද දන්නේ සුහන්දි ගැන මාර ලොකුකමක් තියෙන ගෑනියෙක් . එයා පෙන්නන්නේ වෙනම ස්වරූපයක්.

  • @santhanimal7675
    @santhanimal7675 หลายเดือนก่อน +81

    සුහන්දි තමා බෙස්ට්ම නිලිය , හරිම ලස්සනයි වගේම සංවරයි ❤❤❤

  • @DinakshiDinuththara
    @DinakshiDinuththara หลายเดือนก่อน +68

    සුහන්දි ඉන්න හින්දමයි බැලුවේ❤❤❤

  • @MadusankaVipulaBandara
    @MadusankaVipulaBandara หลายเดือนก่อน +16

    සුහන්දි අක්කා හරිම ලස්සනයි❤
    හරිම සංවරයි😊
    ලස්සනට නැටුවා අකකි ඔයාා😊
    ❤❤❤

  • @achiniwimansha3896
    @achiniwimansha3896 หลายเดือนก่อน +15

    මට තේරෙන්නේ නෑ අපුර්වා ඇයි එහෙම , over acting දඟලනා 😂😂
    සුහන්දී හරිම ලස්සන අහිංසක වැදගත් විදියට ඉන්න ගෑනු ළමයෙක් ❤❤

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2i หลายเดือนก่อน +24

    ඒ කටහඬ, නුවන්දිකා,අපූර්වා,ෆැලන්,චිත්රූ, මහේෂි , මේ පාර dream star වෙනමම vibe එකක්

  • @savindichathurya
    @savindichathurya หลายเดือนก่อน +33

    සුහන්දි මාර ලස්සනයි ❤

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +37

    ගීත්මා ❤❤
    අපූර්වා❤❤ .සුහන්දි❤❤

  • @uvidishehara
    @uvidishehara หลายเดือนก่อน +24

    සුහන්දි හරිම ලස්සනයි ❤️🥰

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 หลายเดือนก่อน +19

    අපූර්ව දැන් හිතට අරන් ඉන්නවා වගේ පේන්නේ.. ඒ හැසිරීම පෙන්නුම් කරන්න එපා. සුහන්දි කොච්චර ලස්සන ට ඉන්නවද...හරිම ලස්සනයි වගේම අහිංසක පාටයි. ඒ වගේ ම දක්ෂයි. ගීත්මා අක්කේ පොඩ්ඩක් වැදගත් විදිහට හැසිරෙන්නකෝ.. ඔයා කොච්චර ලස්සන දක්ෂ කෙනෙක් ද.. ඒ නිසා හැසිරීමෙන් වැදගත් වෙන්න..

  • @nandananda8347
    @nandananda8347 หลายเดือนก่อน +26

    ලස්සනයි වැඩ සටහන පෙසල මාදව මල්ලි ගිත්මා අපුර්ව හැමොම ලස්සනයි අපුර්ව ගෙ කටහඩ නම් 👌

  • @janakadisanayaka5322
    @janakadisanayaka5322 หลายเดือนก่อน +62

    සුහන්දි හින්දි නිලියකට වැඩිය ලස්සනයි

  • @preemafernando4831
    @preemafernando4831 หลายเดือนก่อน +36

    අපූර්වා ආශාවරි දුව එනකල් බල බලා හිටියෙ.අද හරිම ලස්සනයි .

  • @Inksa11.11
    @Inksa11.11 หลายเดือนก่อน +17

    සුහන්දි හරිම ලස්සනයි 😍

  • @sureshmadushnka175
    @sureshmadushnka175 หลายเดือนก่อน +17

    සුහන්දි, අපුර්වා..❤❤❤🤗🤗🤗

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +26

    ගීත්මා ❤❤
    අපුර්වා ❤❤

  • @nandanaherath2811
    @nandanaherath2811 15 วันที่ผ่านมา +2

    අපුර්වා ඔයා අතක් හෙල්ලුවත් ලස්සනයි. හරීම දක්ෂයි. ලස්සනයි ♥♥♥♥♥♥

  • @ZaraThilini200
    @ZaraThilini200 24 วันที่ผ่านมา +4

    අපූර්වා රගනවා වැඩියි💔

  • @pabodhadilrukshi-fo7re
    @pabodhadilrukshi-fo7re หลายเดือนก่อน +19

    Apoorwa enne kwadada kyl bln hitiye ❤️❤️❤️

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura หลายเดือนก่อน +13

    සුහන්දී ❤❤❤

  • @dameeralakmal5762
    @dameeralakmal5762 หลายเดือนก่อน +14

    සුහන්දි❤️❤️

  • @sarala22417
    @sarala22417 หลายเดือนก่อน +8

    Suhandhi woow ... she is very beautiful .. ❤

  • @sadunisaduni8136
    @sadunisaduni8136 หลายเดือนก่อน +15

    ආසම තුන් දෙනා (ගීත්මා අක්කි ,සුහන්දි අක්කි,අපූර්වා අක්කි)😊

  • @ranilkumara565
    @ranilkumara565 หลายเดือนก่อน +10

    අපූර්වා best voice

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน +7

    මුංට පිස්සුද අර ගීත්ම ව උඩ දාන්නෙ..ඒකි අන්තිම අදක්ෂයි....අනේ මන්ද මුනුත් දේශපාලකයොන්ට එහා...නොදකිං නොදකිං

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk หลายเดือนก่อน +8

    අපූර්වා enakal balan hitiya ❤️😘

  • @InukaAbhilasha-dq5qi
    @InukaAbhilasha-dq5qi หลายเดือนก่อน +10

    Apoorwa enakal balan hitiye..lassanai voice ekai dance ekai ❤😊🌸

  • @tayaniumesha4598
    @tayaniumesha4598 หลายเดือนก่อน +23

    ගීත්මාගෙ ඩාන්ස් එක ලස්සනයි❤

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 หลายเดือนก่อน +10

    අපූර්ව වටේ යන එකියක් වගේ..අවධානෙ ගන්න දඟලනව😺

  • @ShenonSD
    @ShenonSD หลายเดือนก่อน +23

    අපූර්වා ගායනය,නර්තනය හරිම ලස්සනයි❤

  • @Nuwanimethma28
    @Nuwanimethma28 หลายเดือนก่อน +27

    අපුර්වා වගේ සුහන්දී කැපී පෙන්න යන්නේ නැ 😂❤

  • @paige7758
    @paige7758 หลายเดือนก่อน +7

    Bring back Sachini pls..
    Sachini come back to Champion stars, what takes u so long to come back to the program? Pls come..waiting for your presence 😊

  • @ChanuThiwrika
    @ChanuThiwrika หลายเดือนก่อน +11

    අපූර්වා❤

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน +8

    Thanks අපූwa gennuwata

  • @TharushiNethmin9855
    @TharushiNethmin9855 หลายเดือนก่อน +10

    Suhandi hri lasanayi ❤️❤️❤️❤️😘.

  • @deepadammika9446
    @deepadammika9446 หลายเดือนก่อน +14

    අපූර්ව ගායන හැකියාව සුපිරි ❤❤❤

  • @shanthahewage3023
    @shanthahewage3023 หลายเดือนก่อน +10

    Apoorwa manika ❤

  • @chandanachandana7239
    @chandanachandana7239 หลายเดือนก่อน +6

    Anju .hirusha .malith .apoorwa .vidusha .sadun .upeka .e set eka ekata geennako ❤

  • @wathsalasuraweera1454
    @wathsalasuraweera1454 หลายเดือนก่อน +15

    Dear Derana,
    First of all I am not an anti-fan of Geethma. Yes she looks really beautiful. But in my opinion all she has is her looks. She really can’t act and neither she can do hosting. Hope you will take a wise decision and replace her with someone who fits the vibe of the program. Someone who has talent for hosting. Or else you may lose lots of viewers who loved this program before.
    Thanks! ❤

    • @dharanimadugoda
      @dharanimadugoda หลายเดือนก่อน +3

      They simply don’t care. They know very well that viewers have dropped. Someone on top may want to keep Geethma there. She’s cute but not at all what this programme needs. Peshala and Madhawa are working extra hard to make up for the loss of Sachini 😌

    • @udarajayawardena2018
      @udarajayawardena2018 หลายเดือนก่อน +3

      ​@@dharanimadugodaSachini is not comming back though, so it will be hard to anyone to fill that shoes

    • @dharanimadugoda
      @dharanimadugoda หลายเดือนก่อน

      @@udarajayawardena2018 true 😕

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu หลายเดือนก่อน +9

    සුහන්දී. අපුර්වා. ලස්සනට. නැටුවා

    • @MayaMaya-up6nu
      @MayaMaya-up6nu หลายเดือนก่อน +1

      නාවලපිටියෙන්. ආපු. මල්ලි. හරිම. ලස්සනයි. ❤❤❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි ...පේෂල සර් තමා හරියටම කරන්නේ ....හැමදෙනාටම සුභ අනාගතයක් 🙏🙏❤️❤️

  • @aksh589
    @aksh589 หลายเดือนก่อน +30

    අපූර්ව එදා සුභා කරපු dream starsla තුන් දෙනා ඉදපු program එකේදී කිව්වනෙ boy කෙනෙක් ඉන්නව කියලා 🙄🙄

    • @sawella
      @sawella หลายเดือนก่อน +4

      Itin breakup wennathi

    • @chalanahiruni6357
      @chalanahiruni6357 หลายเดือนก่อน +1

      Apoorwa vidusha dennama kiwwa dennatama boyfriend la innawa kiyala
      Dan dennama kiyanawa na kiyala 😂

    • @sawella
      @sawella หลายเดือนก่อน +4

      @@uvidishehara ඔන්න හැදුව තව කතාවක්. උබලනම් ගලේ ගහලවත් හදන්න බැරි ජාතියක්

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 หลายเดือนก่อน +1

    අද ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤

  • @Jaanu791
    @Jaanu791 หลายเดือนก่อน +30

    සචිනි එන්නේ නැද්ද 😪

    • @Nuwanimethma28
      @Nuwanimethma28 หลายเดือนก่อน

      එයා ආයිත් එන්නේ නැ කවදාවත්. එයා ඒක එයාගේ yt chanel එකේ කිව්වා 😊

    • @tharindumadushan6100
      @tharindumadushan6100 หลายเดือนก่อน +1

      @@Nuwanimethma28 hethuwak kiwwe nadda

  • @AmashaUmandi-bf7vt
    @AmashaUmandi-bf7vt 9 ชั่วโมงที่ผ่านมา

    සුහන්දි අක්කා❤

  • @SrilankanPotterheads-rp6wd
    @SrilankanPotterheads-rp6wd 24 วันที่ผ่านมา +1

    අපූර්වා ආදරෙයි හැමදාම .

  • @achiniishani9825
    @achiniishani9825 หลายเดือนก่อน +14

    අදින් පස්සේ මෙක බලන එක නවත්තනවා. ආසාවෙන් බලපු program එකක්. ගිත්මා නිසා quality went down. 😢

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura หลายเดือนก่อน +11

    මාධව අද ඕනිවට වඩා ඩීසන් වෙලා.. අලුත් කෙල්ලෙක් ඇවිත් නී... 😂😂😂

  • @kawyasewwandi-zs7jm
    @kawyasewwandi-zs7jm 22 วันที่ผ่านมา +1

    ආපූර්වා රගනවා වැඩියි 🤣 එත් ආදරේයි ❤️

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu หลายเดือนก่อน +3

    නාවලපිටියේ. මල්ලි.. ගොඩක්. ලස්සනයි. ❤❤❤❤❤

  • @user-sc4hv8it5z
    @user-sc4hv8it5z หลายเดือนก่อน +12

    ගීත්මා අල ගෙඩිය තිබ්බා වගෙ....ඊයා.....සචිනි අක්කා තමා හොඳම.....මෙයාට හැමදේම කියලා දෙන්න ඕන.....ඔයිට වඩා අපිට පුළුවන්

  • @qeqe642
    @qeqe642 หลายเดือนก่อน +5

    Suwandi very nice ❤❤❤❤❤❤❤❤

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt หลายเดือนก่อน +5

    අපි අසාවෝන්. බලනවා ගුඩ් 🌹🌹🌹🌹

  • @novodyarajarathne1771
    @novodyarajarathne1771 หลายเดือนก่อน +4

    සුහන්දි අපූර්වා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +5

    Sachine hitya nm සුපිරි

  • @upekshadananjani
    @upekshadananjani 8 วันที่ผ่านมา

    Love you apurwa❤

  • @Buddimaamisa993
    @Buddimaamisa993 วันที่ผ่านมา

    අපූර්වා අනිත් අයගෙ අවදානෙ ගන්න රගනවා😂😂😂😂😂

  • @user-io4ez1kx2w
    @user-io4ez1kx2w หลายเดือนก่อน +5

    suhandi thama lassanatama dance kare . 💗💗💞💘

  • @Shanika_Chathurangi
    @Shanika_Chathurangi หลายเดือนก่อน +2

    සුහන්දි හරිම දක්ෂ සංවර අහිංසක නිලියක් ❤
    එයා නිසාමයි program එක බැලුවෙ

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 หลายเดือนก่อน +23

    අයියෝ කෝ සචිනි🥲

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s หลายเดือนก่อน +16

    ගීත්මා ❤

    • @kelumsampath5332
      @kelumsampath5332 หลายเดือนก่อน +2

      ගිත්මා කියක් දුන්නද 😂

  • @raneisujata8623
    @raneisujata8623 หลายเดือนก่อน +1

    හැමෝම හරිම ලස්සනයි ගොඩක් ❤️❤️❤️ සියලුම දෙනාටම බුදු සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏 ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💘💘💘💘💯💯💯💯💯💯💯💞💞💞💞💞💞💞💘💘💘💘💘💘💘🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dilushikasewwandi277
    @dilushikasewwandi277 11 วันที่ผ่านมา

    සුහන්දි ❤❤❤❤❤

  • @rajathavikum
    @rajathavikum หลายเดือนก่อน +3

    kawadda sachini enne program ekata😊

  • @indikabandara7411
    @indikabandara7411 หลายเดือนก่อน +3

    අපූර්වා තමා මරු.සුභා අක්කි මෙයාල මට වෙනස්කම් කරනවා.එයා ඒක කියන විදිය.හරිම cute.😅😅😅.habai eyage aduma nam kathai.eya wenadata lassana adum adinawa.

    • @user-qg2pr3mq4c
      @user-qg2pr3mq4c หลายเดือนก่อน +1

      Wenadata adinneth ohoma thama 😂😂

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf หลายเดือนก่อน +13

    Apoorwa ❤❤❤al the best🎉🎉🎉

  • @risathminemdini
    @risathminemdini หลายเดือนก่อน +8

    Suhandi ❤❤❤❤

  • @amilaprasad8727
    @amilaprasad8727 หลายเดือนก่อน +11

    අපරාදේ ගීත්මට ගෙවන සල්ලිවලින්
    බලුකපුටු දානයක් දෙන්ඩ තියෙන්නෙ දිලිත්

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c หลายเดือนก่อน +8

    😂😂😂😂😂පේෂල මල්ලි යො ඔයා හරියට අනුර කුමාර සර් වගේ ලග ඉන්න කෙනාට ඇගිල්ල දිගු කරල හා නැද්ද කියල අහනව හැටියට

  • @nilanthinissanka9183
    @nilanthinissanka9183 หลายเดือนก่อน +1

    Apurwa you are truly talented. Proud of you

  • @AmeshaMalshani
    @AmeshaMalshani 19 วันที่ผ่านมา

    සුහන්දි අක්කි ඔයා නම් ගොඩාක් ලස්සනයි ..♥️♥️♥️♥️♥️♥️......හරි නිහතමානී

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน +4

    Apoorwa's look so beautiful 🤍❤️

  • @ZaraThilini200
    @ZaraThilini200 24 วันที่ผ่านมา +1

    සුහන්දි 😍❤️

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 หลายเดือนก่อน +5

    Sachini ko anee 😢

  • @user-li8px6yz9v
    @user-li8px6yz9v หลายเดือนก่อน +2

    Suhandi githmai harima lassanai

  • @user-qm2ng7lt8u
    @user-qm2ng7lt8u หลายเดือนก่อน +2

    Onna itin.mamath wada Tika iwara kerala awa.peselayanoooo sir ♥️ ❤❤❤balanna😂😂man godak adare guru kara kenk ❤❤❤❤❤

  • @DharmaSri-nu7sc
    @DharmaSri-nu7sc 11 วันที่ผ่านมา

    ඒක අසාධාරණ wedak githma netuwa patta kethai

  • @kelumsampath5332
    @kelumsampath5332 หลายเดือนก่อน +9

    ගිත්මගෙ කොලමි බලලා අප්පිරියයි ⁣මුන් වචන 100 කිවුවොත් 90 ගිත්මා 🤢

    • @MayaMaya-up6nu
      @MayaMaya-up6nu หลายเดือนก่อน +2

      අනේ. තමයි

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 หลายเดือนก่อน

    Harima ලස්සනයි ❤️ . Niyamai .❤❤❤

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน +4

    Apurwa ❤❤❤❤❤❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน +4

    කලාලොවට ඕනැ හොඳ පෞරුෂ...ඒවනං මෙතන නෑ..ඇත්තටම අපට විඳින්න සෞන්දර්යක් අද නළුනිලියන් නිර්මාණකරුවන් තුල නෑ..වැඩ්ඩො පාගල දාල ...මැට්ටො මැට්ටියො උඩදාල

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w หลายเดือนก่อน +1

    අපූර්ව ❤💘

  • @kpnethmi4501
    @kpnethmi4501 หลายเดือนก่อน +5

    අපූර්වා ගොඩක් ලස්සනයී.🥺♥️🙏🤗

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q หลายเดือนก่อน +9

    Peshala❤geethma❤madawa❤❤❤❤❤❤❤❤❤

  • @user-nu6sq5dk6h
    @user-nu6sq5dk6h หลายเดือนก่อน +1

    ලස්සනස නිළිය ගීත්මා ❤❤ගීත්මට සම කරන්න wena කෙල්ලෝ අඩුයි.. ලස්සන රූපයක්

  • @user-pb5pi2gd4y
    @user-pb5pi2gd4y 24 วันที่ผ่านมา

    කාවවත් මනින්න එපා එයාල අදින්නෙ එයාලට් ඕන දේ. What ever Apoorwa ashawari ❤ love u so much ❤

  • @user-zd3ge1ej3o
    @user-zd3ge1ej3o หลายเดือนก่อน +10

    Ada Champion Stars maarama lassanai. Gee akki oya lassanai eh hairstyle ekata hari hurathal.
    Thanks subha Apoorwa Ashawaree wa gennuwata.. asawen eya enakam balan hitiya. Apoorwa akki oya godak lassanai voice ekath lassanai. Oya sing karaddi bawanawak wage. Suhandi akki oyath cute. Ada maru.

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน +4

    එ්කත් ලස්සනයි ටැක්ලයින්😅😅😅😅😅😅😅😅plz❤❤❤❤❤❤❤❤❤

  • @TharushiPramodya-fq7pk
    @TharushiPramodya-fq7pk หลายเดือนก่อน +4

    Geethma natapu widiya😂
    sugandi lssnt dance krnw eth eya ada netuwe ne echhchra 🥺
    apoorwa best 💪♥

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 หลายเดือนก่อน +9

    ගීතමා දැන් ඉස්සරට වඩා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා

  • @ashvidalaksri9580
    @ashvidalaksri9580 หลายเดือนก่อน +3

  • @ruchi3384
    @ruchi3384 หลายเดือนก่อน +8

    සචිනි ව අහල දැන් එපා වෙලා. ඇයි එන්නෙ නැත්තෙ .

  • @pramithchaminda3551
    @pramithchaminda3551 หลายเดือนก่อน +2

    දනුශ අයියා අපේ පොරක් ♥️✨ජය

  • @aksh589
    @aksh589 หลายเดือนก่อน +8

    Geethmage lassana 😍😍😍

  • @isharaudayangani7187
    @isharaudayangani7187 หลายเดือนก่อน +2

    Suhandi beautiful...❤❤❤

  • @dinithiwasana9017
    @dinithiwasana9017 หลายเดือนก่อน +2

    පිට් 😊🦋😘