Suneth Udayarathna | මට ජෝතිපාල මහතාගේ ගීත කියන්න එපා කියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2022
  • ජෝතිපාල මහත්තයාගේ එක නංගි කෙනෙක් මට හරි ආදරෙයි, ඔයාට ගොඩක් බාදක එයී නමුත් ඔයා ඒක කරන්න එතුමිය මට කිව්වා - Suneth Udayarathna
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewsp. .
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #DivainaOnline #divaina #sunethudayarathne

ความคิดเห็น • 49

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +3

    සුනෙත් බාධක ජයගෙන ඉදිරියටම යන්න. ඔබට හොඳ හැකියාවක් තියෙනවා.

  • @inokabanduinokabandu6850
    @inokabanduinokabandu6850 ปีที่แล้ว +4

    අයියේ නොසැලී බදා ඉදිරියට .ජයවේවා ..🙏🙏🙏❤️

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 ปีที่แล้ว +1

    සුනෙත් මල්ලී ඔබ ගීත ගායනා කරන විලාසය හා හඩ ජීවමාන ජෝතිපාල සිටිනවා වගේ එනිසා මොන බාධක ආවත් නොනවත්වා කරගන යන්න මා ඔබට සුභ පතමි

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 ปีที่แล้ว +1

    Thanks Divaina. සුනෙත් මල්ලිට තැනක් දිවයින හරහා ලබාදුන්නා ට...

  • @somarathnabandara3217
    @somarathnabandara3217 11 หลายเดือนก่อน +1

    උඹ කියහන් මල්ලි ඕනම සිංදුවක් අපි ඔබ සමග ඉන්නවා

  • @socloseto3933
    @socloseto3933 ปีที่แล้ว +6

    කූහක ඊර්ෂ්‍යා ක්‍රාරෝධය වෛරය පිරුණ මිනිසුන් සිටින රටක් සූනේත් ජයවේවා

  • @renuwijesena538
    @renuwijesena538 ปีที่แล้ว +1

    ලංකාවෙ මිනිස්සු වෙනස් 😁ඒකයි මල්ලි .ඉදිරි යටම යන්න සුභ පැතුම්..බාධක එන තරමට හොඳයි 👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤🎶🎵

  • @karukarunarathna7523
    @karukarunarathna7523 ปีที่แล้ว +1

    පසුබසින්නඑපා ඔබ ඉදිරියට යන්න.

  • @susantharathnayake902
    @susantharathnayake902 ปีที่แล้ว +2

    බාදක බිද හලා යන්න මහත්මයා...❤❤❤

  • @srimathihp5787
    @srimathihp5787 10 หลายเดือนก่อน

    මහා කුහකයො ඉන්න පුසිද්ධ
    රටක් මෙිික. මොන දේ කරන්න
    ගියත් බාදාවල් තමයි පැමිනෙන්නෙ.ඒව බිද හෙලමින්
    ඉදිරියටම යන්න යන්න ලැබෙිිවා .

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +1

    I am really sorry about our Sri Lankan people specially our own Sinhalese people cos some of our own people are very jealous about various talents and skills and abilities of others and I totally agree with Mr suneth udayarathna s views and opinions I wish him and his family all the best wishes and future successes

  • @harithasamarasingha639
    @harithasamarasingha639 ปีที่แล้ว

    Suneth oya jothipala මහත්තයාගේ ගීත කියපු hema ekakma mn නැවත නැවතත් ahanawa..widinawa..aloke අතීතයේ ගීතය නිතරම ahanawa..අයිතිවාසිකම් තිබෙන ayath ekka agreement karala eyalatath මුදලක් lebena widiata planak gahala ජෝතිපාල මහත්තයාගේ ගීත දිගටම kiyanna බැරිද .oya kiyaddi api ආයෙත් e ගීත වල ජීවත් වෙනවා..godak විඳිනවා..e wagema oyage අලුත් ewath patan ganna..ජයවේවා

  • @amsasela6595
    @amsasela6595 ปีที่แล้ว

    Suneth ayya oyata suba anagathayak...

  • @chamindu.bandara
    @chamindu.bandara ปีที่แล้ว +1

    Thank you Divaina for the given opportunity ❤

    • @isharakaperera4064
      @isharakaperera4064 ปีที่แล้ว +1

      Keep it up your good work Chamidu malli and Suneth

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 ปีที่แล้ว

    Suniya mama කපිල IRAQ ජයවේවා ජයවේවා machan

  • @nipunidewmini9772
    @nipunidewmini9772 ปีที่แล้ว

    Gon prashna anne me yaka jotipala mattaya miyadenakota matath aurudu 11 vitara ati dan mata wayasath aurudu 43 ma malliyata auru tis ganak itin kohomada ban dakala tinawada katakarala tinawada kiyala gon atal danne suneth malliya jayawewa

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 หลายเดือนก่อน

    එතකොට විවිධ ජනප්‍රිය ගායකයන්ගේ සිංදු වෙනත් අය කිවිවට කමක්නෑ ජෝතිපාල මහතාගේ සිංදු සුනෙත් කිවිවොත් තමයිද අවුල් ...? ජෝතිපාල මහත්තයාටත් විරැද්ධව ඔය වගේම කුහකයෝ ඉරිසියා කාරයෝ හිටියා ....ගලක් ගැහුවත් මලක් වාගේ කියාලයි මා හිතන්නේ...! එහෙම හිතන්න සුනෙත්...ජය වෙිවා...!

  • @priyanthaherath4042
    @priyanthaherath4042 ปีที่แล้ว +4

    සුරේන්ද්‍රට පුලුවන්නම් ඇයි ඔබට බැරි මේරටේ කාලකන්නි ඉන්නේ ඉරිසියා කාරයො.

    • @ajithjayasekera
      @ajithjayasekera 6 หลายเดือนก่อน

      බල්ලන් ඉන්න රටක් මෙයා සුනා සමග අපි ඉන්නවා

    • @AyonWiloshana
      @AyonWiloshana หลายเดือนก่อน

      අනිවා මෙලෝ රහක් නැති උන් කියලා සම්මානත් ගන්නවා

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว

    👍👍👍👍👍👍😍😍😍😍😍😍

  • @AyonWiloshana
    @AyonWiloshana หลายเดือนก่อน

    ඔය අයිතිවාසිකම් කියන උන් ඔයිට වඩා විනාස කරද්දි සද්ද නෑ ගණන් ගන්න එපා ජයවේවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว

    ජෝතිපාල මහතාටත් ගොඩාක් භාධක තිබුණා. නමුත් ඔහු අධෛර්යය නොවී ඉදිරියටම ගියා. සුනෙත්, ඔබත් අධෛර්යය නොවී ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජයමවේවා!

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤ඔබට ගෑලපෙන්නේම ජෝතිගෙ ගීතමයි

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 3 หลายเดือนก่อน

    🙏⭐🥰🌟👍🥰❤💗💓

  • @jayarathnamanju2807
    @jayarathnamanju2807 ปีที่แล้ว +2

    එපාකියපූ එවූන්ට හෙන. ගහානවා ගනන්ගන්න එපා ලංකාවෙ හැටි

  • @user-od5gi9fl8j
    @user-od5gi9fl8j ปีที่แล้ว +3

    ජෝතිපාල කියන්නේ ඉතාමත් කලාතුරකින් රටකට පහළවෙන ඝනයේ උතුම් මනුෂ්‍ය රත්නයක් . එතුමාව අනුගමනය කළා ට කමක් නැහැ , එතුමාව විකුණාගෙන කන් න එපා .
    ස්තූතියි.....!!!!!

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 2 หลายเดือนก่อน +1

    ❤❤💝👍💝👍😂

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 11 หลายเดือนก่อน +1

    මේ රටේ ඉන්න ඵවුන් තිරිසන්නුන් වඩා අන්තයි ඔයාගේ ගමන යන්න මහත්මය අනිත් ඵවුන් ජෝතිපාල මහත්මය ගේ සින්දු කි යනව උන්ට ඒතර්ජන නෑ කාලකන්නි ඊර්ෂ්‍යාකා ර හැත්ත සාධාරණ යක් කරන මිනිහට අද තැනක් නෑ දෙවියන්ටම මේ අසාධාරණය පේන්න ඕනි 😢😢😢😢

  • @chami270
    @chami270 ปีที่แล้ว +1

    Sunethta jothi wenna nee. He nihatha mani raththaran minisa api hadawathin weladagena ewarai

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      Attatama oba hari. Adaraniyae minisek.,.👌👌

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว

    Nosali ediriyateme yanne

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip ปีที่แล้ว

    kari shianhala yot ennawa ediriyta yanna denne ne

  • @chami270
    @chami270 ปีที่แล้ว +1

    Oyage yana gamanak yanna oyata dura gamanak yanna puluwan. Namuth he raththaran minisage hadin wedi durak yanna oyata rasikayo vidihata api kemathi nee.

  • @ajithjayasekera
    @ajithjayasekera 6 หลายเดือนก่อน

    බල්ලන් ඉන්න රටක් කුහක

  • @amithchandna7210
    @amithchandna7210 ปีที่แล้ว +2

    මල්ලි අපේ රටේ ඉන්න කුහක ඉරිසිය කර උන් ඉදිරියට යන්න දෙන්නෙ නැහැ ඔයා යන ගමන යන්න දොස් කියන්නෙ බල්ලො

  • @sumuduviranga9852
    @sumuduviranga9852 ปีที่แล้ว

    Yakooo meka nam puduma seeen ekak nomal kathakaraddith a katahadamay uba machooo jhothimy ube upandinee kawaddda???

  • @chami270
    @chami270 ปีที่แล้ว

    Komath ethumage sindu nokiya innawanam hodai. Mokoda api rasikayo vidihata oya hadin api hanna kemathi nee. Karuna karala eka nawaththanna. Jothi kiyanne bawanawak. Eka oyata denna bee. He hada he rupaya vitharamai hithy mewenne.

    • @asankasachintha1784
      @asankasachintha1784 ปีที่แล้ว

      මෙයා කියනවා ජෝති ගේ හඬ තියෙන්නේ ඒකාලේ ඉදන් ම ළු ජෝතිපාල මහත්තයා ගේ හඬ ගොරෝසු වුනේ එයාගේ සැත්කමෙන් පස්සේ මෙයා සින්දු කනවා

  • @asankasachintha1784
    @asankasachintha1784 ปีที่แล้ว

    සුරේන්ද්‍ර පෙරේරා ගේ කට හඬ ලස්සනයි ඒ වුණා ට ජෝතිපාල මහත්තය ලඟින් වත් තියන්න බැහැ ඔය කවුරු කිව්වත් මෙයා pitch out

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 ปีที่แล้ว +2

      ඔයාට ඊට වඩා හොදට පුලුවන් ඇතිනේ විශාරද වෙන්න

    • @asankasachintha1784
      @asankasachintha1784 ปีที่แล้ว

      @@ishankakumudumali7361 අනේ මට නම් එහෙම වෙන්න බැහැ හැබැයි මට මම වෙන්න පුළුවන් 👍තේරුනාද 😊

    • @nimalperera8477
      @nimalperera8477 ปีที่แล้ว

      jealous person ha ha ha

    • @chinthakagarusinghe7181
      @chinthakagarusinghe7181 7 หลายเดือนก่อน

      ​@@ishankakumudumali7361සුරේන්ද්‍ර කියන්නෙ මොකෙද්ද බං😂

  • @ChandraChandra-kj9do
    @ChandraChandra-kj9do ปีที่แล้ว

    Menesuerseyaeakebalumenesuenmaoyakeyanna

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Me rate maddaya karayo wenath ballo kegehuwata bayawenna epa oya yanna me rate gotta allima thamai munge weda

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว

    එතකොට බන් අර පොඩි ජෝතිලා සුරේන්ද්‍රලා කියන්නෙ

    • @asankasachintha1784
      @asankasachintha1784 ปีที่แล้ว

      සුරේන්ද්‍ර සාදාරණයක් කරනවා පොඩි ජෝති කියන පුද්ගලයා සින්දු කනවා