Godak pin oba thumata naga bahirawa gana kiyanna mata oni hoda margayema yanna mata karadara una naga bahirawa deviyange pihita mata godak thiyanawa mata thawa visthara dan ganna oni dannethi apita visthara kiyla dena obata godak pin vishwaye ashirwadayen obawa araksha wewa
ගුරුතුමනි,අබයගිරියට ගොස් සංකපත්ම දෙවියන් වන්දනා කරන ආකාරය ,පින් දෙන ආකාරය , නැති වී ගිය දියුණුව ලබාගැනීම සදහා ආශිර්වාදය ඉල්ලා සිට්න ආකාරය ගැන කියා දෙන්න.ඔබතුමාට බොහොමත්ම පිං.
මටත් ඒ ගැන දැන ගන්න ඔන
හොදයි ඉදිරියට බලාපොරොත්තු වන්න
@@GeethaKumari-g9sහොදයි ඉදිරියට බලාපොරොත්තු වන්න
බොහොම පින් ඔබ තුමාට .🙏❤️.තෙරුවන සරනයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි🙏🙏
තෙරුවන් සරණයි
nodanna godak dewal igena gaththa guruthumani....oba thumata uthum chathurarya sathya dharmayama awabodha wewa......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
මිල කල නොහැකි වටිනා දැනුවත් කිරීමක්..
ඔබ තුමන්ට බොහොමත්ම පින්...
🙏දීර්ඝායුෂම ලැබේවායි... හදවතින්ම ඔබට ප්‍රාර්ථානා කරමි!!🙏
තෙරුවන් සරණයි ඔබට
ගුරැ මුෂ්ටියක් නැතිව මෙි ගැන දැනුවත් කිරීම වටිනවා ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි!!!
@@pathmasiriwickramasinghe35 තෙරුවන් සරණයි
Godak pin oba thumata naga bahirawa gana kiyanna mata oni hoda margayema yanna mata karadara una naga bahirawa deviyange pihita mata godak thiyanawa mata thawa visthara dan ganna oni dannethi apita visthara kiyla dena obata godak pin vishwaye ashirwadayen obawa araksha wewa
තෙරුවන් සරණයි
බුදුසරනය් ඔබතුමට
ඔබතුමා මේ කියන දෙය අත්දැකිමෙන්ම මම ඇත්තක් බව දනිමි, ඹබතුමාට ගොඩාක් පං නොදන්න අය මෙලෙස දැනුවත් කිරිම පිලිබදව.
තෙරුවන් සරණයි
සංසරණයි ගුරුතමෙනි බහිවර දෙවියන්ට පහන තබන්නේ කොයි පැත්තටද
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏
තෙරුවන් සරණයි
උතුම තෙරුව්න් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏💜️☸️🪷....මිනිස්සු හරි කුහකයි මහත්තයෝ මටත් එහෙම බහිරව දෙවියන්ගෙ යම් දෙයක් තියෙනව ඉයනව.එත් එක දන්න උන්ගෙන් අහපුවම ඇත්ත නොකිය බොරු කියනවා...යමෙකුට යම් සක්තියක් ඇත්නම් එය පෙන්වා දී රටට උතුම් ශ්‍රී සත්දර්මයට සෙවයක් කරන්නෙනම් කරවන්නෙනම් එ උතුම මනුස්ස රත්නයන් මිහිපිට දෙවියන් වගේ...🙏💜️☸️🪷..උතුම තෙරුවන් සරනයි ..🙏💜️☸️🪷
මේ අපේ රට
බුදුන්ගේ දේශය
අපේ අය යන ගමන් දැක්කාම හරිම දුකයි
පිරිසිදු බුද්ධ වචනය නෑ
මරණය තුරු හැකිතාක් මිනිසුන් යහමග ගැනීමට වෙර දරමි.ඔබට තෙරුවන් සරණයි.....
ස්තූතියි ඔබේ අදහස් වලට ☀️🌝
@දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag උතුම තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට ...🙏💜️☸️🪷..මෙක මන් ඔබතුමාට කිව වචන ටිකක් නෙමෙ.ඔබතුමා කරන්නෙ උතුම සෙවයක් එය අගය කරනවා.එත් හැමොම ඔබ වගේ අවන්ක නෑ....අන්න එහෙම අය තමයි ඇත්ත වහන්නෙ මන් ඔබතුමාගෙ විඩියො දෙසනා වලින් ගොඩාක් දෙවල් ඉගනගත්ත එවා තමයි සත්‍ය......🙏💜️☸️🪷
nivasa asala nidanayak thiyada kiyala dana ganne kohomada .dannavanam kiyala denna guruthumata pin ...
Teruwan saranai mhattaya 🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මහත්තයා 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි
Bahirawa daviyanta pin,dana gatha manthara thiyanawanam kiyala danawada
කරුණාවෙන් දුරකථන අංකය දෙන්න පුළුවන් නම් බොහොම පින්
තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි
Budu saranai
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏👍👍👍✨️💖💖
ගුරුතුමනී රටේ ප්‍රධාන බහිරව දෙවියන් පුදන දෙවොල කොතනද තියන්නේ...
❤
☑️❤🙏🙏☑️☑️
තෙරුවන් සරණයි
ගුරුතුමනි,මගේ නාග වරමට සම්භන්ද වෙලා ඉන්න බහිරව වරමෙ දේවතාවන් කුමන වර්ගයෙ අයද කියල කොහොමද සොයා ගන්නෙ.
ඇමතුමක් දෙන්න
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
තෙරුවන් සරණයි
❤❤❤❤
Oba thumage Nabarya denna puluwanda
උරුමයක් තියෙනවා කියලා කියනවනම් ලැබීමක් තියෙනවා කියනවනම් විස්තර කරන්නකෝ
නාග බහිරව ගැන කියන්නකෝ වරම් හෝ වරයන් කියලා එනවද
ඔබතුමාගේ නම්බර් එක එවන්න
0702266363
තෙරුවන් සරණයි
ගුරුතුමනි බහිරව දෙවියන්ට පහන තියල පින් දෙන්නෙ කොහොමද
Video එකක් කරන්නම්