WAGASINGHE WITH NADEEMAL PERERA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 280

  • @sasankadilrangi2284
    @sasankadilrangi2284 3 ปีที่แล้ว +105

    ලංකාවේ ලස්සනම කටහඩ තියෙන්නේ නාදීමාල් පෙරේරාට 😍

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 4 ปีที่แล้ว +102

    නදීමාල් අයියෙ කටහඬ භාවනාවක් වගේ. අපේ කාලේ ඉන්න සුපිරි ගායකයා ඔයා. සුභ අනාගතයක් ඔයාට. මේ වගේ දෙයක් කරපු සර්ටත් සුභ පතනවා.

  • @navodachanchala6105
    @navodachanchala6105 3 ปีที่แล้ว +38

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් තමයි.. ඒ කටහඩ ..❤️

  • @chathurikalakmali8837
    @chathurikalakmali8837 3 ปีที่แล้ว +6

    Ayya nadeemal oyage voice ekata mara lassanai oya ge jeewithee min idiriyata lassanata gewanna shakthiya wasanawa lebeewa ayya

  • @pavanabewickrama553
    @pavanabewickrama553 3 ปีที่แล้ว +24

    perfect singing.🤩හදවතේ ගායකයා...
    😍🥰😍
    guitarist නම් නියමයි.සියලුම part එයා ලස්සනට cover කරනවා.strummingපට්ටයි😍

  • @geethadebritto4251
    @geethadebritto4251 4 ปีที่แล้ว +48

    සුභ අනාගතයක් සහ අවුල් වියවුල් නැති ජීවිතයක් ඔබට ලැබේවා. අපේ රටේ සංගීත අනාගතයට ඔයා වගේ අය ඉන්නම ඕන. ඔබ සැබෑ දක්ෂ ගායකයෙක්
    .... 😍♥️🙏

  • @udanirathnayake1062
    @udanirathnayake1062 4 ปีที่แล้ว +68

    අධ්‍යාපනය සමඟ සොඳුරු අත්වැල
    ................. .කලාව..................
    වගසිංහ ගුරු පියාණන් ඇතුළු සැමට තෙරුවන් සරණයි !

  • @piyumikumari5169
    @piyumikumari5169 3 ปีที่แล้ว +26

    හරිම ලස්සන යි ..
    ජේසු පිහිටයි පුතේ
    🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

  • @lakshangunarathna2185
    @lakshangunarathna2185 4 ปีที่แล้ว +91

    අම්මො guitar එක තම්බලා කෑවද කොහෙද😂,සුපිරි ම ගැහිල්ලක්,ඒකට no second නදීමාල් ගෙ voice එක 👍👍👍සුපිරි❤️❤️❤️

    • @lahirunishanka7701
      @lahirunishanka7701 4 ปีที่แล้ว +8

      රිදම්, ලීඩ් , බේස් 3ම ගහනව එකෙන්.♥️

  • @lilyarsecularatne3456
    @lilyarsecularatne3456 4 ปีที่แล้ว +16

    Nadeemal Puthe, Talking about fans ! What is there to mention that younger generation love the way you sing! I am representing older generation and I love you & your father’s & grandfather’s songs equally. Another reason I am proud to say that your connection to Kalutara; as I too have my roots in Kalutara area🤗
    May the Bodhi power protect your family!

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +52

    ඒ වොයිස් එක නම් භාවනාවක්දෝ මන්ද හදවතටම වදින ❤👈

  • @walawedurasugathdasa7735
    @walawedurasugathdasa7735 4 ปีที่แล้ว +8

    nadeemal oya hari natural, boru show na eka පට්ට. Dena de lassanata, rahata dena eka tama watinne, band ekth ekka enna oya nihatamani wemama ati maliyo. Oyata jaya

  • @isurusanjaya236
    @isurusanjaya236 4 ปีที่แล้ว +79

    කොල්ලෝ කෙල්ලෝ ටික නැගිටල නටද්දි. සතුටුයි....❤ අපේ අනාගතේ කොල්ලෝ කෙල්ලෝ ටිකනේ මේ.පවි අහිංසක දරැවෝ උන්ට ලොකු කට්ටක් කන්න වෙනව .ඉස්සරට වඩා මේ දරැවෝ ලැබෙන සුළු මොහොතින් හරි සතුටු වෙන්න කැමතියි. තරැන කොල්ලෝ කෙල්ලොන්ට සතුටු කරන්න ලැබෙනව කියන්නෙ වාසනාවක් එකම තමා නදි කියන්නෙත්.
    . සුපිරියට entertain කරනව නදිය.. බොරැ ෂෝ නැහැ..

  • @sandunsisilanka967
    @sandunsisilanka967 3 ปีที่แล้ว +14

    දැන්නම් trend එක නදීමාල්ම තමයි ❤️❤️❤️❤️අර පෙට්ටියට තලන විදියට තමයි අපි එ කලේ නටරාජා කවකටු පෙට්ටියටත් තැලුවේ 1,2,3,4 චක බලාස්ට් 😂😂👍👍

  • @isurusandaruwan7050
    @isurusandaruwan7050 3 ปีที่แล้ว +6

    Nadimal aiyyage voice ekata Inna Thana amathaka wenawa ♥️

  • @thetedy4824
    @thetedy4824 4 ปีที่แล้ว +25

    මෙච්චර සියුම්ව note ටික. එක ළඟ හසුරවන එක නම්. අයියේ. ලේසියෙන් බෑ. 🙏. ලස්ස්න නිර්මාණ ටිකක් ඔනේ ඔයාගෙන්. ජය. 🙏 .කටහඩක් නෙවේ මේක. පිස්ස්වක්

  • @aselathalavinna5570
    @aselathalavinna5570 4 ปีที่แล้ว +11

    විශ්වයේ සොදුරු ආර්ථික විද්‍යා ගුරුතුමා .... ඔබතුමාට තෙරුවන් සරණයි ....❤❤

  • @asalyanavodi1412
    @asalyanavodi1412 4 ปีที่แล้ว +26

    MY FAVOURITE SINGER.GOD BLESS UU

  • @chanunwee4898
    @chanunwee4898 4 ปีที่แล้ว +107

    පිංවන්ත කටහඬක්
    ආදරණීය කලාකරුවෙක්
    😘❤

    • @sherandinuka4610
      @sherandinuka4610 4 ปีที่แล้ว +1

      Oya hari mitura...ekane makandure madhush ehemat e daruwata party ekata dubai walata kata kale...ane koi taram hoda daruwekda??😂😂😂

    • @chanunwee4898
      @chanunwee4898 4 ปีที่แล้ว +9

      @@sherandinuka4610 පෞද්ගලික දේවල් වැඩක් නෑ අපි බලන් ඉන්නෙ සින්දුවක් එනකං.ඔයාගෙ වැරදි නෑ වගේනෙ.අනික එයාගෙ ඇගේ මත්ද්‍රව්‍ය නෑ කියල ඔප්පු උනානෙ

    • @sherandinuka4610
      @sherandinuka4610 4 ปีที่แล้ว +1

      Katahanda lassnai..pinwanta ne...amaradeva , sunil edirisinghe wage kala karuwo tma pinwanta...pitin lassana hamadema attama lassana ne bn..

    • @chanunwee4898
      @chanunwee4898 4 ปีที่แล้ว +4

      @@sherandinuka4610 හා ඔයා කියනවනං😌පිලිගන්නම්කො ලොකු අයියෙ

  • @nethmiamasha5027
    @nethmiamasha5027 2 ปีที่แล้ว +4

    සුපිරි සිංදු සෙට් එකක් ❤❤❤ නදීමාල් අයියගෙ කට හඩ නම් භාවනාවක් වගේ 😆😆😆😆😆

  • @hasthikanuwan1952
    @hasthikanuwan1952 4 ปีที่แล้ว +17

    ගිටාර් එක පිස්සුවක්..💚💚 හිතාගන්නවත් බෑ ඒකනම්.පහරක්

  • @ajanthabandara8078
    @ajanthabandara8078 4 ปีที่แล้ว +9

    We are very proud of you putha. You are a very innocent person who loves your parents , nangie and made your seeya"s dreams come true. Wish you a very bright future.👍👍👍👍👍👍👍🙏🙏🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    My cogratulations good luck
    Very beautiful song
    Theruwa saranae god bless u & your family

  • @dishanthiwijesiri678
    @dishanthiwijesiri678 3 ปีที่แล้ว +3

    Wow superb..I love his voice

  • @aushadigawder2151
    @aushadigawder2151 4 ปีที่แล้ว +19

    Aneee mage favorite singerr......
    Apita pinak nene.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gtssuperservices29
    @gtssuperservices29 4 ปีที่แล้ว +14

    London idan me balanne.. pandara 2 i welawa. Niyamay Nadeemal Perera... Heart touching 🤩🤩🤩

  • @senulyadanuji5188
    @senulyadanuji5188 3 ปีที่แล้ว +5

    Ane oyage katahada godak lassanai 🤩😍 waoow nadeemal
    Good luck
    God bless you
    Jesu pihitai🤩😍nadeemal

  • @JHAIfoodvideos
    @JHAIfoodvideos 4 ปีที่แล้ว +68

    Nadeemal + Guitarist = wow

    • @podigura5903
      @podigura5903 4 ปีที่แล้ว +5

      වැඩ කැලි දාන ගිටාරිස්ට් කෙනෙක්😍😍

    • @lahiruperera5310
      @lahiruperera5310 3 ปีที่แล้ว +6

      Kanishka Fernando

  • @sohandemel1986
    @sohandemel1986 4 ปีที่แล้ว +27

    perfect voice.mu ta as wahak wadinna epa .supiri kollek.nihatamani.

  • @hirankanchana2403
    @hirankanchana2403 4 ปีที่แล้ว +70

    භාවනාවක්,නදීමාල් ❤️❤️❤️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +3

    නදීමාල් තමයි ආසම ගායකයා

  • @anjaleeperera898
    @anjaleeperera898 4 ปีที่แล้ว +45

    හැගුම් උපදවන කටහඩ 🎶 ❤️

  • @romeshikagamage9396
    @romeshikagamage9396 4 ปีที่แล้ว +179

    අපේ කාලේ සර්ලා අපිට මෙහෙම කරෙ නෑ ආයුබෝවන්ඩ 😕 මොනවා වුණත් හරිම සතුටුයි 😍😘❤️
    නදීමාල් දැන් නම් අමල් පෙරේරා වගේමයි 😍❤️ මූණේ ලපේ විතරයි අඩු.

    • @ravindurashmitha15
      @ravindurashmitha15 4 ปีที่แล้ว +9

      සිරාවට ලපේ තමා අඩු

    • @roshanvlogs4023
      @roshanvlogs4023 4 ปีที่แล้ว +9

      ලපේ තියමු

    • @thablicxbhaii2274
      @thablicxbhaii2274 4 ปีที่แล้ว +2

      @@roshanvlogs4023 Lol😂😂

    • @lahirunishanka7701
      @lahirunishanka7701 4 ปีที่แล้ว +7

      වොයිස් විතරක් නෙමේ ඒ දක්ෂතාවත් අඩු නැතුව පිහිටලා තියෙනව.

    • @kn6641
      @kn6641 4 ปีที่แล้ว +2

      මමත් මේ හිතාගන්න බැරුව හිටියේ මොක්කද වෙනස කියලා😁🤭❤️

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว +4

    Niyamai malliyaa fatta voice ekak thiyenne

  • @mashi508
    @mashi508 4 ปีที่แล้ว +6

    Nadimal ge sinduwak nm mn ethana athi.සුපිරි hadak nadimal ....bs

  • @jkr14mihi63
    @jkr14mihi63 4 ปีที่แล้ว +6

    Music nethuwa kiwanam lassani music track painawa wage neda nadimal sinduwa lassani ❤️❤️❤️❤️❤️❤️

  • @tharushadilhara9300
    @tharushadilhara9300 4 ปีที่แล้ว +8

    Guitarist 🔥🔥🔥❤️

  • @shewonicreshensiya3694
    @shewonicreshensiya3694 4 ปีที่แล้ว +10

    My fav voice ❤❤❤😍

  • @kmuzic6462
    @kmuzic6462 4 ปีที่แล้ว +37

    දැන්නම් අමල් පෙරේරමයි ❤

  • @slmusic2089
    @slmusic2089 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි නදී මල් අයියේ❤️❤️❤️😇

  • @padmadias918
    @padmadias918 4 ปีที่แล้ว +2

    Ndimal oya rajawenawami thanks

  • @gallerypoint7884
    @gallerypoint7884 4 ปีที่แล้ว +53

    Nadeemal nm භාවනාවක්..❤️🖤

  • @lakshithatissera6926
    @lakshithatissera6926 4 ปีที่แล้ว +9

    Me wage dewal karana eka hodai.. lamainge hith walata wenasak... suba pathum

  • @midnightwomen9111
    @midnightwomen9111 4 ปีที่แล้ว +29

    Thaththa wagemai ❤️ harima lassanai mihiri ❤️ budu saranai 🙏🙏

  • @I_love_BTS_2025
    @I_love_BTS_2025 4 ปีที่แล้ว +3

    Wowww 😍😍😍😍😍
    Api sasip yana kaleth ohoma awanam...🤩
    Nadeemal ayye, you have a very beautiful voice and you are sooo talented 😍😍😘😘😘

  • @anurangairoshan8254
    @anurangairoshan8254 4 ปีที่แล้ว +10

    Wht a performance
    You guys are amazing
    Nadeemal you killed me man❤

  • @chutichutikki9704
    @chutichutikki9704 4 ปีที่แล้ว +2

    Lassanai aiye best of plug.budusaranai jesupihitai

  • @pasindudilmin1575
    @pasindudilmin1575 4 ปีที่แล้ว +30

    Class එකේ අන්තිම දවස වෙන්ද ♥️..හොද වැඩක් 😍🤟

  • @imashiperera1260
    @imashiperera1260 4 ปีที่แล้ว +3

    Supurb voice malliyo,, with fabulous variation,you are a marvellous blend of your seeya and thaththa,,,,,good luck 😍😍😍😍

  • @nilinili1327
    @nilinili1327 4 ปีที่แล้ว +3

    Nadeemal lassanai puthe...harema sathutui.teruwan saranai oyata.man israel edala....🙏

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 4 ปีที่แล้ว +5

    Very nice .......🎸🎸

  • @miyurujayalath8947
    @miyurujayalath8947 4 ปีที่แล้ว +7

    The best singer ❤️

  • @keshaniumesha9069
    @keshaniumesha9069 4 ปีที่แล้ว +31

    අනේ.....ඔය clz එකේ මං හිටියනම්.....🤟🤟👍👌🙏

  • @thusarashamali7142
    @thusarashamali7142 3 ปีที่แล้ว +2

    Fav singer ❤️❤️

  • @pathumaselavass5530
    @pathumaselavass5530 3 ปีที่แล้ว +1

    Sweet voice

  • @mathsLawyer
    @mathsLawyer 4 ปีที่แล้ว +7

    Nadeemal perera is a beloved singer 🔥🔥🔥

  • @umangasant119
    @umangasant119 4 ปีที่แล้ว +1

    Wow beautiful voic😀

  • @paramarthadarmaya5582
    @paramarthadarmaya5582 4 ปีที่แล้ว +3

    super voice!

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +3

    අපේ කාලේ මෙිම ගුරැවරැ ඉටියේ නෑ අපේ හාමුදුරුවනේ මෙි දෑස මොකටද දැන් තවත් නම්

  • @Annfernando702
    @Annfernando702 4 ปีที่แล้ว +16

    මාරම lassa voice ekak 😚😚😍😍👍❤️❤️❤️❤️❤️

  • @gayanimannapperuma8660
    @gayanimannapperuma8660 4 ปีที่แล้ว +3

    Lovely voice 💚❤️

  • @tharur4701
    @tharur4701 3 ปีที่แล้ว +3

    Play karana team ekath niyamaiiii nadimal supiriii ❤️❤️

  • @feelit1059
    @feelit1059 4 ปีที่แล้ว +41

    ලීඩ් පාරවල් ටික මාව පික්සෙක් කලා අයිසේ... ❤

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 4 ปีที่แล้ว +5

    Lassanai nadeemal malli oya තෙරුවන් සරණයි

  • @nipinadevinda7436
    @nipinadevinda7436 4 ปีที่แล้ว +14

    Good marketing ..and nadeemal superb ❤️😀.

  • @hassa4465
    @hassa4465 4 ปีที่แล้ว +4

    Well backing with a Real artist

  • @roy-xn8wk
    @roy-xn8wk 4 ปีที่แล้ว +5

    Peterite kollek tma💥✌️

  • @chathurikalakmali8837
    @chathurikalakmali8837 3 ปีที่แล้ว +2

    Eka serayak weraduna paliyata hemadama waradinnee oyata ayeewaradinne

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 4 ปีที่แล้ว +6

    Kanishka c frenando ne guitarist 😍

  • @happylife-jw6kk
    @happylife-jw6kk 4 ปีที่แล้ว +3

    Eththtm hoda wedk sir me voice ek kiyanne aurudu gnk hith niwannpuluwan stress binduwata dana aushdyk wge

  • @anjellenikz6301
    @anjellenikz6301 4 ปีที่แล้ว +7

    Who is this guitarist? Who can mention the name?

  • @asankanuwan794
    @asankanuwan794 4 ปีที่แล้ว +1

    Guitarist ape kanishka aiya..Moodi aiya..😍😘😘

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 4 ปีที่แล้ว +5

    Nadee the Greatest ❤️💕💖😍😍😍😍

  • @sewmiuthpala6015
    @sewmiuthpala6015 4 ปีที่แล้ว +3

    mn asama gayakaya.mara lassna katahadak 😍😍❤❤💖💖💖👌👌😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰❤❤❤❤

  • @KushiniKanishiya
    @KushiniKanishiya 4 หลายเดือนก่อน

    🥺අනේ ඒ voice එක my fv singer nadee ♥️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 ปีที่แล้ว +4

    Beautiful 👍👍👍👍🎶🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵

  • @harshanaprageeth2006
    @harshanaprageeth2006 2 หลายเดือนก่อน

    Superb

  • @ingridfernando8711
    @ingridfernando8711 3 ปีที่แล้ว

    Amazing

  • @priyankanilmini6664
    @priyankanilmini6664 4 ปีที่แล้ว +5

    What a great day! 😍😍 Thank you sir....

  • @dilithtiwanka891
    @dilithtiwanka891 4 ปีที่แล้ว +6

    Ape kale ohoma kale na ne sir.....................

  • @Awiya227
    @Awiya227 4 ปีที่แล้ว +8

    ❤️❤️ආදරේ දුක සතුට එක්ක අකුරු කරලා හිතට දැනෙන්න හරි ලස්සනට ගලපන ලස්සන හදවත් ගොඩක් පිරුනු අපේ ආදරනීය අඩවියට ඇවිත් යන්න ..සහයෝගය බලාපොරොත්තු වෙන හැමෝටම හරි ආදරෙන් සහයෝගය ලබාදෙනවා🥰🥰 ..God bless you❤️

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +6

    Nadeemal nm 💓 💓.. aye Kata krnn deyak naa.. ❤️❤️

  • @niroshanikumari3808
    @niroshanikumari3808 3 ปีที่แล้ว +2

    Ammo e katahadanm bawanawakmai.....adarei hamadamath oy katahadata❤ ❤ 👌 t

  • @channafernando6481
    @channafernando6481 4 ปีที่แล้ว +4

    nadeemal and kanishka C fernando😍😍😍😍

  • @virjithfernando6771
    @virjithfernando6771 4 ปีที่แล้ว +2

    God bleasd puthatai tathatai saha seyatai

  • @champikawickramathuga9946
    @champikawickramathuga9946 ปีที่แล้ว

    ලංකාවේ හොදම ගායකයා

  • @organicandhealthy4426
    @organicandhealthy4426 4 ปีที่แล้ว +3

    Super and simple 👏
    stay conn

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว +4

    Kellon gen lakunu thiyei sahenna

  • @krishanebashana4253
    @krishanebashana4253 4 ปีที่แล้ว +5

    Nadeemal❤️

  • @indikasanjeewa7809
    @indikasanjeewa7809 4 ปีที่แล้ว +5

    God bless
    Nadeemal

  • @keshaniumesha9069
    @keshaniumesha9069 4 ปีที่แล้ว +13

    අපේ clz එකටත් ඔහොම එන්නකො.....😗😗😗😗😗

  • @randomgamer5029
    @randomgamer5029 ปีที่แล้ว +1

    Ok❤❤❤

  • @awwi979
    @awwi979 4 ปีที่แล้ว +1

    Mey ara oruwe guitar gahana ekkena neda? Niyamai

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 ปีที่แล้ว +101

    නුරා වසන්තේ අහලා තියෙනවද අහන්නේ තමුසෙට පිස්සුද ඕයී... 😂

    • @vinodharshan9105
      @vinodharshan9105 4 ปีที่แล้ว +4

      Pissu thamuseta oi

    • @malshaproduction7460
      @malshaproduction7460 4 ปีที่แล้ว +6

      Pissu thami eka athakt. Eka ahala nathi kenek othana inna ba

    • @vinodharshan9105
      @vinodharshan9105 4 ปีที่แล้ว +2

      @@malshaproduction7460 kwda oya

    • @surangahemachandra
      @surangahemachandra 4 ปีที่แล้ว +2

      සිරාවටම බං මූ ගුලි කාලාද.?😂

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 4 ปีที่แล้ว +2

      @@vinodharshan9105 Lankaweda inne?

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 ปีที่แล้ว +6

    Hi yaalu. Onna apith awa oyawa balanna. Full baluwa sahayogaya dunna uparima. Ape peththeth enna yaluu 🥺

  • @Ch_thu07
    @Ch_thu07 ปีที่แล้ว

    Nadeemal ayyage voice ekanam maarai ❤️

  • @WishmaSL
    @WishmaSL 4 ปีที่แล้ว +1

    Niyamai yalu niyamaiiiii

  • @lahirunishanka7701
    @lahirunishanka7701 4 ปีที่แล้ว +4

    බැකින් එකත් මරු. ලීඩ්, රිදම්, බේස් 3ම ගහනව ගිටාරිස්ට්.

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 4 ปีที่แล้ว +25

    kohomada guitaristge talent eka...

  • @shavindujayasinghe8675
    @shavindujayasinghe8675 4 ปีที่แล้ว +1

    Good