මෙච්චර රසට තේ බීල තියෙනවද බලන්න ගුණදායක ඉන්දියන් කිරි තේ Masala Chai Indian tea චායි Kusala Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2024
  • මෙච්චර රසට තේ බීල තියෙනවද බලන්න ගුණදායක ඉන්දියන් කිරි තේ Chai Tea Indian tea චායි තේ Kusala Simple 😍
    #kusala
    #indiantea
    #chaitea

ความคิดเห็น • 113

  • @sunethrakaluarachchi6283
    @sunethrakaluarachchi6283 3 หลายเดือนก่อน +28

    Views 4400කටත් ළඟයි,ඒත් Like කරල තියෙන්නෙ 411ක් වගේ.මිනිස්සුන්ගෙ කුහක කම කොයිතරම්ද.මෙච්චර ලස්සනට කියල දෙන Videosවලට Like එකක් දැම්ම කියල හෙන ගහනවද..
    මම නම් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව.තව තවත් අළුත් දේවල් අපිට කියල දෙන්න අවශ්‍ය ශක්තිය,නුවණ ඔබට නිරතුරුවම ලැබේවා..!
    දීර්ඝායු වේවා...💐💐

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 3 หลายเดือนก่อน +6

    ඔයාගේ. දැනුවත් කිරීම. ඉතාම. හොදයි.හදලා.රස කරලා.බොන්නම්. ගොඩක් ස්තුති. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 3 หลายเดือนก่อน +4

    ගොඩක්ම ස්තුතියි.අලුත් දේවල් ගේනවට

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s 3 หลายเดือนก่อน +3

    රස පාටයි අක්කේ.. Thank you ඔයට.. මේ වගේ රස තෙ එකක් හදන විදිය කියලා දුන්නට... ❤️❤️❤️

  • @sunethravithana4771
    @sunethravithana4771 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ කෑම බීම, කොහොමත් රසයි, මේ අවුරුදු කෑම මේසයට ගොඩක්ම හැදුවෙ ඔයාගෙ කෑම, ඩෙසට් . ඔයාට ස්තූතියි .

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน +5

    මගේ පුතා හරිම ආසයි මේ කිරි එකට...ස්තූතියි ..❤❤❤

  • @Helasiri
    @Helasiri 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට... ❤❤❤🎉🎉🎉💐💐💐🙏

  • @user-uh2sz8jt9v
    @user-uh2sz8jt9v 3 หลายเดือนก่อน +8

    ඔයාගෙ විඩියොවල වටිනාකම කියන්නෙ ගන්න දෙවල් පිරිසි අඩු කොප්ප වලින් මනින එක ඇත්තටම ඔනිම කෙනෙකුට ගෙදරක තියන දෙයක් නිසා නිවැරදිව හදාගන්න එකත් හොදම දෙයක් ❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน

      ❤❤❤👍👍👍👍

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත ...හරිම ලේසී ඒක නිසා ❤

  • @user-tl6tz1dt1v
    @user-tl6tz1dt1v 3 หลายเดือนก่อน +2

    Oyata godak pin me dewal kiyala denawata....❤❤🙏🙏

  • @chathuchathu1657
    @chathuchathu1657 2 หลายเดือนก่อน

    මම අද හැදුවා හරිම රසයි ගොඩක් ඉස්තුතියි ඔයාට ❤❤❤❤දෙව් පිහිටයි

  • @TheNimaldez
    @TheNimaldez 3 หลายเดือนก่อน +1

    Short and easy, thank you 😊

  • @user-fh5fn3ud5i
    @user-fh5fn3ud5i 3 หลายเดือนก่อน +2

    Thank u very much for ur easy recepies. You are doing a great service!

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 3 หลายเดือนก่อน +15

    ඔයාගෙ කටහඬ වගේම තේ එකත් හරිම ස්වීට් ලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 3 หลายเดือนก่อน +5

    හොද මගපෙන්විමක්

  • @nilminiperera1120
    @nilminiperera1120 3 หลายเดือนก่อน +1

    Godak thankyou oyata budusaranai 🌸🌸🌸🌻🌻💖🌼🌼👍👍👍🙏🙏🙏🙏

  • @user-fe2qd4jg8i
    @user-fe2qd4jg8i 3 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි ඔබට ❤

  • @user-jo3dd4jb9s
    @user-jo3dd4jb9s 3 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @dianna9943
    @dianna9943 3 หลายเดือนก่อน +3

    මම නම් මේ මසාලා ටී එක නිතරම හදනවා. ඒක මාර රසක් තියෙන්නේ 👍

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 หลายเดือนก่อน

    Oyage vedio godaak hodai.. Thank you very much

  • @Roma0812December
    @Roma0812December 3 หลายเดือนก่อน +6

    You tube හරහා ඔයා හදන කෑම ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද අනේ...😂
    Thank you අලුත් recipe එකක් ගෙනාවට....❤❤

  • @NayanaThilakarathne
    @NayanaThilakarathne 2 หลายเดือนก่อน

    ඔයාගෙ මේ කෑම බීම වට්ටෝරු මට ගොඩක් වටිනව❤️❤️❤️❤️❤️
    මගෙ අනාගත හීණයක් තියෙනව වෙනස් පිරිසදු ගුණාත්මක ආහාර ලබාගත හැකි ස්ථාන කිහිපයක් රටට හදුන්වා දෙන්න
    ස්තූතිය ඔබ තුමියට🌹🌹🌹

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති නoගි තෙරුවන්සරණයි ඔයාට

  • @anun6827
    @anun6827 3 หลายเดือนก่อน +24

    මං හොය හොයමයි හිටියෙ මේ තේ එක ඔයා කොහොමද ඒක දැන ගත්තෙ 😂 මං දවසක් කඩේකින් බිව්වා එදා ඉදන් හදාගන්න හිත හිත හිටියෙ ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน +9

      දිවැස් තියෙනවා නේ මට 😁😁😁
      ස්තුතියි ..❤❤❤

    • @ddhammi7349
      @ddhammi7349 3 หลายเดือนก่อน

      ආදරණීය යි ඔබතුමිය

    • @kumudujayasinghe376
      @kumudujayasinghe376 3 หลายเดือนก่อน +1

      මම ඔයාගෙ හැම vidio එකක්ම බලනවා..coments dhaanna velaavak nAa..mama godak dhee igena gaththaa..ඔයාට ගොඩාක් පින් ....

    • @happynrelax5404
      @happynrelax5404 3 หลายเดือนก่อน

      It's a mind magic...❤

    • @user-ej5xv5tt2c
      @user-ej5xv5tt2c 3 หลายเดือนก่อน

      ​@@KusalasSimpleLifeතේ එක හරිම රසයි ස්තුතියි

  • @iroshimanel2407
    @iroshimanel2407 3 หลายเดือนก่อน +1

    ❤❤ ස්තුතියි ඔයාට

  • @kuwaitstar5102
    @kuwaitstar5102 3 หลายเดือนก่อน +1

    මං අද හදන් බිව්වා wow❤❤❤❤

  • @shakilamihiranga3476
    @shakilamihiranga3476 3 หลายเดือนก่อน +1

    ස්තුති අක්කා ඔයා ට

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 3 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🙏

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 3 หลายเดือนก่อน

    Thank you dear

  • @udayaniudayani3983
    @udayaniudayani3983 3 หลายเดือนก่อน +1

    මමත් හදනවා

  • @shamalisilva4451
    @shamalisilva4451 3 หลายเดือนก่อน +1

    Tanks mama danagannamai hitiye tanks

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 3 หลายเดือนก่อน +1

    අනෙ එක නම් හොඳ තේ එකක්❤❤❤❤
    Indiyan resturant wala vege rice walata dena salad ekk thiyenwa carrot gowa loku ලූනු dala hadana eke amuthu rasak thiyenwa ekath kiyala dennako

  • @ChandraRanawana-kp9kl
    @ChandraRanawana-kp9kl 3 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @indarakanthi9660
    @indarakanthi9660 3 หลายเดือนก่อน +1

    ❤❤ api kiri tea හදලා kiynnm rasa blanna ඉක්මනින් ඕනෑ ❤❤❤❤

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 3 หลายเดือนก่อน

    මමත් මේ තේ එක හදලා තියෙනවා මාරම රසයි

  • @user-pp6xp1pq4y
    @user-pp6xp1pq4y 3 หลายเดือนก่อน +1

    මේ තේ එකට මම හරිම ආසයි මම රට ඉදලා බිවුවා ඔයාට බොහොමත්ම ස්තු තියි ❤❤❤

  • @shanthakolambage64
    @shanthakolambage64 3 หลายเดือนก่อน +1

    My favorite.......

  • @user-km3rc7yq2s
    @user-km3rc7yq2s 3 หลายเดือนก่อน +1

    Thanks you

  • @ajanthaperera4735
    @ajanthaperera4735 3 หลายเดือนก่อน +1

    Oyage hema keamskma SUPERB ❤👍☝

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 3 หลายเดือนก่อน +1

    තැන්ක්ස් පුතේ❤❤❤❤

  • @user-bj7qs1qu5c
    @user-bj7qs1qu5c 3 หลายเดือนก่อน +1

    සුපිරි නංගී 👍👍🙏🙏❤

  • @shanthi7774
    @shanthi7774 3 หลายเดือนก่อน +1

    Tanks ❤❤❤

  • @chrisheniesovis7078
    @chrisheniesovis7078 3 หลายเดือนก่อน +1

    Thanx🥰🥰🥰🥰

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 2 หลายเดือนก่อน

    මම ඉන්දියාවේ ගිහින් තේ 2ක්ම ඉල්ල ගෙන බීවා.ස්තුතියි මමත් හොයමින් හිටියේ .💐❤️❤️❤️🙏🇮🇹

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 หลายเดือนก่อน +5

    අසනීපයෙන් ඉන්නා විට, සෙම අමාරු කාලෙට වගේ මසාලා චායි එක වඩාත් හොඳයි 😋. ඒකෙන් සෙම කැපිලා යනවා. ඉඟුරු රස ඉස්සරහට ආවම වඩාත් රසයි. පොඩි කාලේ ඉඳන් අපි පාවිච්චි කරන්නේ එළකිරි පමණයි. ඒත් සෙම අමාරු අඩු මේ හේතුව නිසා කියලා අම්මා කියනවා. ඒ වගේම කෝපී වලට කරදමුංගු සහ ඉඟුරු දාලා හැදුවමත්, රසයි වගේම ගුණයි. හදලා බලන්න... අක්කාගේ තේ එක රසවත් පාටයි 👌❤❤❤

  • @sadaruwanpriyadarsana8153
    @sadaruwanpriyadarsana8153 2 หลายเดือนก่อน +1

    Math haduwa super akka

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 หลายเดือนก่อน

    Thank you 🌹🌷🌹

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 3 หลายเดือนก่อน +1

    ❤💫 👌👌👌

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 3 หลายเดือนก่อน +1

    😋😋

  • @JenatMalliga
    @JenatMalliga 3 หลายเดือนก่อน

    Good

  • @seetharanjani7745
    @seetharanjani7745 3 หลายเดือนก่อน +1

    Aney kusa ඔයා අපිව පිස්සු wattanawa.oya හදන කෑම වලට මම pereythai.denmama මමත් හදනවා .❤

  • @wasanthakumari5876
    @wasanthakumari5876 3 หลายเดือนก่อน

    Rasa tea ekak🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j 3 หลายเดือนก่อน +1

    👍❤

  • @LittleChef-jn4mv
    @LittleChef-jn4mv 3 หลายเดือนก่อน +1

    Very very nice tea excellent

  • @GayaniNiroshani-zg6xb
    @GayaniNiroshani-zg6xb 2 หลายเดือนก่อน

  • @pushpairangani9014
    @pushpairangani9014 3 หลายเดือนก่อน +1

    Oyage thunapaha,,,, konda kaum,,,e vidiyatama haduwa mama ගොඩාක් sthuthi mis,,,mekath mama hadanawa,,♥️♥️

  • @disminidishan6290
    @disminidishan6290 2 หลายเดือนก่อน

    ❤❤😍

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 3 หลายเดือนก่อน +1

    eka nam shoi fresh milk ganna kohe tiyana sallida ithin D

  • @user-xg7ew1th8x
    @user-xg7ew1th8x 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-ks7bg3ci1e
    @user-ks7bg3ci1e 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @champasurangani3639
    @champasurangani3639 3 หลายเดือนก่อน +1

    👍👍❤️❤️❤️

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-db7tk1eh2w
    @user-db7tk1eh2w 3 หลายเดือนก่อน +1

    Nice tea

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +1

    Thanks❤❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 หลายเดือนก่อน +4

    රත්තරං අක්කියො ගොඩාක් උෂ්ණාධික ශරීරයක් තියනකෙනෙක්ටත් ඇග නිවෙන්න, නිතර පහසුවෙන්නිවසෙම රසට හදලා පානයට ග්න්න පුලුවන් අයුර්වෙද පානයක් ගැන කියා දෙන්නකො,
    මං 2017කුඩාමොලේට සම්බන්ධ ඔලුවෙ ඔපරේෂන් එකක් කරපු ක්නෙක් නිසා, මං දවසෙ අනිවාර්ය බෙහෙත් කරල් පාවිච්චි කරන කෙනෙක් අනේ ඒකයි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน

      ඉරිමුසු..බාර්ලි හැමදාම වගේ තම්බල බොන්න .❤❤❤

  • @oshanianjana4641
    @oshanianjana4641 3 หลายเดือนก่อน +1

    Mea tea eka hemadama biwata kmk nedda

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 3 หลายเดือนก่อน +1

    🙏❤️❤️❤️❤️🙏

  • @sachiishani4321
    @sachiishani4321 3 หลายเดือนก่อน

    මාත් ගොඩක් හෙව්වා මේ රෙසපිය.😮

  • @sunethrasune927
    @sunethrasune927 3 หลายเดือนก่อน

    Niyami dalin

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 3 หลายเดือนก่อน +1

    මාත් ඕක හදල තියෙනව.හැබැයි ගම්මිරිස් නං දැම්මේ නෑ.ගෙදර අය නං රසාායි කියලා මැරෙන්න ගියා.

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน +1

    ඉන්ඩියන් මසාල චායි.

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 3 หลายเดือนก่อน +1

    Hodyi

  • @user-fx9xz6wp5h
    @user-fx9xz6wp5h 3 หลายเดือนก่อน +1

    Sthuthei

  • @AnthonyJoseph-wj4fu
    @AnthonyJoseph-wj4fu 2 หลายเดือนก่อน

    Oya tikakata KAHA poddak dammoth kiyanne, GOLDEN MILK kiyala

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 3 หลายเดือนก่อน +1

    රසනම් ඇති මම තේ චලට කැමති නැහැනෙ නෙස්කැ⁣ෆේ වලට මෙහෙම හදන්න බැරිද?

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 3 หลายเดือนก่อน +1

    අපි නිතරම බොන තේ එකක් 😊

  • @anjalikafernando633
    @anjalikafernando633 3 หลายเดือนก่อน +1

    හොදයි නේ අපිත් ඕක හදල බොනවා රසයි.

  • @sheelakumarasingha1198
    @sheelakumarasingha1198 3 หลายเดือนก่อน +1

    මේක ටින් කිරි දාලා හදපුවාම තමයි රස

  • @user-hc2pl9bq4q
    @user-hc2pl9bq4q 2 หลายเดือนก่อน

    Ana oya danna danda apinam Dan aurudu ganak bonna ohoma thami

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 หลายเดือนก่อน

      නොදන්න අයට මේ වීඩියෝ දාන්නෙ..මං දැනගත්ත ගමන් මේව කරනව නෙමේ..ස්තුතියි අදහසට...❤❤❤

  • @user-db7tk1eh2w
    @user-db7tk1eh2w 3 หลายเดือนก่อน

    Nice

  • @AnthonyJoseph-wj4fu
    @AnthonyJoseph-wj4fu 2 หลายเดือนก่อน

    Chai kiyanne Hindi newey,sangskrithik. Masala kiyanne KULUBADU....

  • @user-yf7bz6tk5i
    @user-yf7bz6tk5i 3 หลายเดือนก่อน +2

    ඔයාගේ රෙසපි වලට වඩා මම ආස ඔයා ගේ කටහඩ ට මමත් අ මිමා කෙනෙක් අනිවාර්යෙන් මම මෙ තේ එක හදනවා ඔයාට
    තෙරුවන් සරණයි

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @JenatMalliga
    @JenatMalliga 3 หลายเดือนก่อน

    Good

  • @PoisonousMC
    @PoisonousMC 3 หลายเดือนก่อน +1

    ❤🎉

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @baddewimala2535
    @baddewimala2535 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @malanieindra123
    @malanieindra123 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @ndvlog-
    @ndvlog- 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @happynrelax5404
    @happynrelax5404 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-nv2ue2sx6y
    @user-nv2ue2sx6y 3 หลายเดือนก่อน +1

    ❤❤❤