කිරි තේ එක හදනකොට මේ මසාලා පවුඩර් එක හදලා තියාන තේ හැන්දක් දාන්න | masala tea powder recipe |kiritea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @niraSrecipes
    @niraSrecipes  11 หลายเดือนก่อน +4

    1.අමුද්‍රව්‍ය 2යි පොල් කිරි නැතුව දොදොල් මස්කට් වලට වඩා රසට කැවිල්ලක් | bombay sweet recipe | sweet
    th-cam.com/video/9WEZQCNd6cA/w-d-xo.html
    2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven
    th-cam.com/video/oALYbwbagQg/w-d-xo.html

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน +2

    Oya nam hodama de apita kiyala drnawa rasa ati godak 🎉🎉🎉තෙරුවන් සරණයි

  • @nirupagamage2684
    @nirupagamage2684 11 หลายเดือนก่อน +2

    ඒක නම් මරු. කල්
    තියාගන්න පුලුවන් නිසා අනිවාර්යයෙන් හදාගන්නවා

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් හදන්න

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 11 หลายเดือนก่อน +1

    Happy new year...🎉
    ඔය තේ එක ඔයාගෙන් ඉගෙනගෙන මම හැදුවා...දැන්නම් ලේසියි...හදලා තියා ගන්න පුලුවන්..
    Thanks...👌

  • @navodpushpakumara4988
    @navodpushpakumara4988 11 หลายเดือนก่อน +2

    Oya hondata pahadiliwa kiya denawagodak thuthi❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 11 หลายเดือนก่อน +2

    Thank you..

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 11 หลายเดือนก่อน +1

    Thank you

  • @pradeepchandana299
    @pradeepchandana299 11 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 7 หลายเดือนก่อน +1

    Thank you very much❤❤❤😂

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +1

    Nice recipe.. Thanks 😊

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      Happy birthday chef 🎆🎆

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනව නංගි. කලුදුරු ඇට ටිකකුත් දැම්මනන් තව ගුණයි නේද. තේ කොල ගන්නකොටත් quality ම එකක් බලල ගන්න ඕන.ස්තූතියි.❤

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      කළුදුරු නිසා අමිහිරි රසයක් ඇති වේ යැ යි සිතේ !

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 8 หลายเดือนก่อน +1

    තැන්කිව්..❤

  • @Ahasnaandbole1459
    @Ahasnaandbole1459 10 วันที่ผ่านมา +1

    Kiri Dena ammalata hodaida

  • @Samantha-y2n6v
    @Samantha-y2n6v 4 หลายเดือนก่อน +1

    Math inne Abu Dhabi Wala oya Ganna kiri piti eke nama kiyanawada please

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      Almarai ඒක කිලෝ 2.25 ඩිරාම් 53යි. ඒකේ ෆාම් ඔයිල් නෑ.

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ලුලූ වල තියනවා. මම ගන්නේ කලදියා මෝල් එකෙන්

  • @SomaLatha-ke5ro
    @SomaLatha-ke5ro 3 หลายเดือนก่อน +1

    Oyahrehodai❤

  • @nadeekasamanmali1255
    @nadeekasamanmali1255 หลายเดือนก่อน +1

    meka tea bagvidiyata karanna barida

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      පුළුවන්

  • @MalikaFarnande
    @MalikaFarnande 11 หลายเดือนก่อน +1

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน +1

    🙏⭐🌷

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 7 หลายเดือนก่อน +1

    සාදික්කා වසාවාසි දාන්නෙ නැද්ද මසාල තෙ වලට

  • @anushalakmali6297
    @anushalakmali6297 11 หลายเดือนก่อน +1

    අක්කේ මේවා කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +1

      1-2 months

    • @anushalakmali6297
      @anushalakmali6297 11 หลายเดือนก่อน

      Thanks for your recipe

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      ද්‍රව්‍ය වල ගුණ වල ට හානි නො වී විජලනය කළ හැකි උපරිමය හා වායු ගෝලීය දිය තෙතමනය උරා නො ගැනීම, පවත්වා ගන්නා පරිසරයේ උණුසුම විචලනයේ හිතකර බව ආදිය මත මෙම කාලය දිගු හෝ කෙටි හෝ වේ. සුදුසු තත්ත්ව යටතේ මාස ගණනක් වුව ද පැවතියැ යුතු ය. ශීතකරය ක තැබීමෙන් බඳුන තුළ අංශු මාත්‍ර ජල වාෂ්ප හට ගැනීම නිසා පැවතියැ හැකි කාලය කෙටි වියැ හැක.

  • @pradeepchandana299
    @pradeepchandana299 11 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා ඉන්න රටේ සුපර් මාකට් වල හොද මී පැණි තියෙනවද ලංකාවේ හොද මී පැනි බෙහෙත් කඩ වලත් නෑ කලවම් පැනි තියෙන්නෙ රටින් ගෙන්නන මී පැණි අපට ලංකාවෙ ගන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      lankawe thiyanwa mee masso hadana than. ethanakin ganna. wade ekkama denawa. mehe ewath suwar na malli

    • @pradeepchandana299
      @pradeepchandana299 11 หลายเดือนก่อน

      @@niraSrecipes mama balannamko akke

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 11 หลายเดือนก่อน +1

      බරකා බ්‍රෑන්ඩ් එකේ පිරිසිදු මී පැණි තියෙනවා ගන්න.

    • @pradeepchandana299
      @pradeepchandana299 11 หลายเดือนก่อน

      @@chandimaihalagedara8143 eka kohenda ganne puluwan

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      @@chandimaihalagedara8143 මී පැණි වල රස, සුවඳ හා තව ත් ඇතැම් ගුණ අනුකරණය කරමින් සියලු ලාංකික නිෂ්පාදන වාගේ ව්‍යාජ මී පැණි බව සැබෑ මී පැණි සමඟ සසඳා බලන විට පෙනේ. වෙළෙඳ සන්නාම නමැති බැටළු හම් පොරවාගෙන වුව ද රෝගී නීරෝගී කා හට වුව ද බහුතරයක් අලෙවි කරන්නේ සැකසූ මිශ්‍රණ හොඳ මී පැණි ලෙස වංචා බස්, වහසි බස් කියමිනි. තේ වවන රටක් වුව ද මෙරට හොඳ තේ කොළ/කුඩු ටිකක් ගත නො හැක්කේ ද ඉහත ලෙස ම වන වෙළෙඳ තුච්ඡ ව්‍යාජ තේ සැකසුම් පමණක් ම වාගේ වෙළෙඳාම ට ඇති බැවිනි.