ලෝකයේ අසාරත්වය දැකලා තනියම ලෝකයෙන් මිදෙන කෙනෙක් වෙන්නේ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2020
  • ලෝකයේ අසාරත්වය දැකලා තනියම ලෝකයෙන් මිදෙන කෙනෙක් වෙන්නේ කොහොමද ?
    වහරක TV සජීවී විකාශය සෑම දිනකම අන්තර්ජාලය ඔස්සේ විකාශය කරනු ලබයි.
    විමසීම් +94 36 22 650 77

ความคิดเห็น • 118

  • @sapumalkumara9410
    @sapumalkumara9410 3 ปีที่แล้ว +13

    ලෝකයේ අසාරත්වයත් නිවනේ ශාන්තියත් හේතු ඵලවාදීව ජීවිතය දෙස බලන ආකාරයත් පිළිබඳ පෙන්වූ ඔබ වහන්සේට උතුම් වූ නිවනින් නිවී සැනසෙන්න වහ වහා හේතු සැකසෙත්වා සාදු සාදු සාදු ...!!!

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +4

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏. පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු සාදු ...🙏🙏🙏

  • @dhammikaevonnissanka7661
    @dhammikaevonnissanka7661 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝආයුශ ලැබේවා නිවනට ම හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @nirmalachathurangani9985
    @nirmalachathurangani9985 2 ปีที่แล้ว +5

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .🙏🙏🙏

  • @tropicalaus507
    @tropicalaus507 2 ปีที่แล้ว +4

    නිවන් දකින්න ඔින දහම මෙතන කියවෙනවා...🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.....

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ නිබිබාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා......සාදු සාදු සාදු

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 ปีที่แล้ว +15

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 ปีที่แล้ว +2

    පැහැදිලියි ස්වාමීන් වහන්ස. මෙලොව අල්ල ගන්න දෙයක් නෑ.සියලු ලෝක අනාථයි. නිවනම නාථයි!

  • @jayejayasekara5446
    @jayejayasekara5446 4 ปีที่แล้ว +19

    -අප්‍රමාදීව නිවන ප්‍රත්‍යක්ෂ වේවා~ සාධු` සාධු` සාධු` 🔄🔁🔁🙏🙏🙏

  • @Robloxian_Lisath
    @Robloxian_Lisath ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏පළමු වතාවට ඇහුවේ මේ අවමින් වහන්සේගේ බණ. හරිම සරල නමුත් සසරේ යථා ස්වභාවය ඉතා පැහැදිලිව දේශනා කරනවා. ඔබ වහන්සේට නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    උතුම් අරිහතුන් වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා 🙏🙏🙏 .මේ උතුම් ආර්‍ය්න්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @sarathhewakodikara5292
    @sarathhewakodikara5292 2 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!

  • @raji8671
    @raji8671 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු!! සියලු සත්ත්වයෝ නොපමාව නිවන් අවබෝධ කරත්වා!! 🙏🏽🙏🏽🙏🏽

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +24

    🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 4 ปีที่แล้ว +12

    ස්‍රි සද්ධර්ම විග්‍රහයන් පිංවත් අර්‍යන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු .. 🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @lakindumalavi
      @lakindumalavi 4 ปีที่แล้ว

      Sadu sadu sadu oba wahanseta me pin niwandakinnta hethu wasana wew

  • @nirmalachathurangani9985
    @nirmalachathurangani9985 2 ปีที่แล้ว +2

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා.නිවන් මග පෙන්වා දුන් පිනෙන්ම බාධාවකින් තොරව නිවන් මග පුර්ණය කර ගනිත්වා.🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් වු ආර්යයන් වහන්සේ පතන්නාවූ බෝධියකින් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +11

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya wewa

  • @danushkaprabath1467
    @danushkaprabath1467 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @chamarathushara3301
    @chamarathushara3301 4 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලි දර්ම දේශනාවක්. ඔබ වහන්සේට නීරෝගි සුව....සාදු.....සාදු.....

  • @ToniHighlander
    @ToniHighlander 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!!! අබයරතනාලංකාර අණු බුධු හිමිපාණන්ගේ සංඝ පරම්පරාවෙන් පැවතෙන්නා වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සනමකගේ අර්ථ,ධම්ම ,නිරුක්ති ,පටිභාන ප්‍රාතිහාරයක් බදූ මහා වටිනා ධහම් දේශනාවක්! සාධු සාධු සාධු !!!!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @srimalanuradha387
    @srimalanuradha387 9 หลายเดือนก่อน +1

    මමද සියළු ලෝක සත්වයෝද..නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා...🙏🙏

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @outoftheworlds9803
    @outoftheworlds9803 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා

    • @chulanithamandika
      @chulanithamandika 3 ปีที่แล้ว

      🌼🌼🌼🌼🌺🌺🌺🌸🌸
      Saduu saduuu saduuu
      Nibbana parama sukayen sukitha thara wethwa !!!

  • @sanathrathnayaka9719
    @sanathrathnayaka9719 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @asankapro
    @asankapro 6 หลายเดือนก่อน +1

    උතුම් අරිහතුන් වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා

  • @adjidaa2940
    @adjidaa2940 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @wageesha304
    @wageesha304 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නම් අනිවාර්යයෙන්ම මාර්ගළුල ලාභියෙක් විය යුතුමයි 🙏🙏🙏🙏🙏🙏

  • @pasinduindunil2400
    @pasinduindunil2400 3 ปีที่แล้ว +3

    Ape hamuduruwane theruwan saranai

  • @isurumadusanka5191
    @isurumadusanka5191 4 ปีที่แล้ว +5

    Pinwath swaminwahansata namaskara karami maga namaskara wewe🙏🙏🙏

  • @thilansenanayaka3286
    @thilansenanayaka3286 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි!

  • @roshanu2001
    @roshanu2001 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏 🙏

  • @kasunbandara6362
    @kasunbandara6362 ปีที่แล้ว +2

    No words 🙂 to tell.

  • @bngla7552
    @bngla7552 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramani123ka4
    @ramani123ka4 3 ปีที่แล้ว +2

    Sadu....sadu...sadu...🙏🙏🙏

  • @kalyaniramanayaka9025
    @kalyaniramanayaka9025 6 หลายเดือนก่อน +1

    අනේ ස්වාමීන් වහන්ස එකම වචනයක්වත් නැහැ වැඩකට නෑ කියල . ඔබ වහන්සේට මේ මේ මොහොතේම අරිහත් ඵල පූර්ණය වේවා . අසන සැමටමත් මහත්ඵල වැටහේවා. සැමටම තෙරුවන් සරණයි .

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!!!🙏🙏🙏

  • @shehanwanshanatha1921
    @shehanwanshanatha1921 ปีที่แล้ว +1

    නමස්කාර වෙවා ස්ව්මින් වහන්ස !!!!!

  • @nirashaawanthi9828
    @nirashaawanthi9828 2 ปีที่แล้ว +1

    Sadu.
    Sadu.. theruwan sarani ape hamuduruwane......

  • @kalyaniwanniarachchi2960
    @kalyaniwanniarachchi2960 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!!

    • @sanyutha
      @sanyutha 4 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු !!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu,obavhanseta utumu chaturaaryasatya dharmavabodhayama saaksaatveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva,dheerghayusa lebeva 🙏🙏🏻🙏🏼🌷🌷🌷🌻🌻🌻🌷🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @janakalal1196
    @janakalal1196 4 ปีที่แล้ว +1

    Thanks 👍🌟🌟🌟🌟🌟🌟🌟

  • @Royalinspire-lk
    @Royalinspire-lk 3 ปีที่แล้ว +2

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @shobharatnayake8030
    @shobharatnayake8030 4 ปีที่แล้ว +6

    Saadhu Saadhu Saadhu!!!

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +2

    Oba wahanseta waha waha arihath palaya puurnaya wewa.deergayusha labewa deshana prathihaarya paannata.siyaluloka siyalu sathwayo niwanin niwee sanasewa.

  • @shammikadahanayaka2552
    @shammikadahanayaka2552 4 ปีที่แล้ว +9

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @user-lf8pj3mz7k
    @user-lf8pj3mz7k 6 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ අවබෝධ කරගත් එ උතුම් දර්මය අපට ද අවබෝධ වෙවා

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 4 ปีที่แล้ว +1

    Bohoma pin hamuduruwane!

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @user-uv2kf5br4d
    @user-uv2kf5br4d ปีที่แล้ว +1

    සාදු!!!සාදු !!!සාදු

  • @daisalosias4082
    @daisalosias4082 ปีที่แล้ว +2

    Sadu sadu sadu namobuddaya

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @Nelisyoga
    @Nelisyoga 3 ปีที่แล้ว +2

    Apahey guru rajunta mage uththama namaskaraya 🙏🏽🙏🏽🙏🏽

  • @lakhelaya4879
    @lakhelaya4879 4 ปีที่แล้ว +7

    🙏🙏🙏...

  • @user-dg1yt8io8k
    @user-dg1yt8io8k 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +4

    🙏🌸🙏🌸🙏🌸

  • @wasundarahemanthi5915
    @wasundarahemanthi5915 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @chamaraamarasingha1821
    @chamaraamarasingha1821 3 ปีที่แล้ว

    Uthumma chathurarya saththaya darmaya sadu sadu sadu

  • @vihangabalasooriya8659
    @vihangabalasooriya8659 3 ปีที่แล้ว +1

    🙏🏿

  • @eshannadeeshna9500
    @eshannadeeshna9500 ปีที่แล้ว

    😊😊

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 11 หลายเดือนก่อน

    Niwanama Nathai Niwanama wethwa 🙏

  • @rasikadinayadura2122
    @rasikadinayadura2122 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    🙏🙏💅

  • @lakshyadananjani6980
    @lakshyadananjani6980 3 ปีที่แล้ว

    sadu sadu sadu sadu!!!!

  • @vivecasri1874
    @vivecasri1874 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @sandyad.6129
    @sandyad.6129 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌼🌸🌺🙏🙏🙏

  • @ruwanchamara947
    @ruwanchamara947 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalisamanthika8051
    @lakmalisamanthika8051 4 ปีที่แล้ว +3

    මේ ස්වාමින් වහන්සේ ගේ බණ cd එක ක්‌ ගන්න පුළුවන් ද?

  • @mihirichathurika3015
    @mihirichathurika3015 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @bombattack4109
    @bombattack4109 2 ปีที่แล้ว +1

    🌷🙏🌷🌷🙏🌷🌷🙏🌷

  • @dananjayabandara3580
    @dananjayabandara3580 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanranasinghe789
    @ruwanranasinghe789 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ.....

  • @lakshyadananjani6980
    @lakshyadananjani6980 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @deepikaudahagedara8563
    @deepikaudahagedara8563 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @kumarimenike3214
    @kumarimenike3214 ปีที่แล้ว +1

    Sadu sadu saa😂🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    In one of the examples given in this deshana, why the husband was meant to achieve one status (margapala) higher than the wife always, in the explanation? Is it said so in Buddha’s teachings? Has it never occurred in many instances that the wife achieved a higher status than the husband? Isn’t it more appropriate to say that the husband and the wife both could achieve status or margapala, similarly such as Sowan, Sakurdagami, Anagami, Arahant? Such shallow comments are not accepted in or worthy of a noble teachings of a Buddha. Perhaps when the Bhikku achieved at least a Sothapanna status, he will understand Dhamma more clearly or better. Also, another example given about a family’s tragedy, with details and the aftermath, although the people do not know them, it’s a violation of that said family’s privacy. I wonder whether the utterance of the story was completely devoid or free of Raga, Dwesha & Moha. Apart from a few shortcomings the Deshana is good. Discipline is required in all aspects of a Bhikku. Theruwan Saranai! 🙏🙏🙏

    • @chandi30
      @chandi30 3 ปีที่แล้ว +1

      When you get an understanding of real Dhamma, you will realize that some of the common worldly concepts are not correct.....

  • @sanojhasuranka4410
    @sanojhasuranka4410 4 ปีที่แล้ว +7

    ☸️🙏🙏🙏☀️🇱🇰🌙

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🌞

  • @nethminibulathsinghala7282
    @nethminibulathsinghala7282 4 ปีที่แล้ว +4

    48:00
    පිය ජාතික සූත්‍රයේ තවත් සදහන් වෙනවා සැවත් නුවර ජීවත්වනු එක්තරා ස්ත්‍රියාවකට බොහොම ප්‍රිය මානාපෙන් සිටි පුරුෂයෙක් ඒ ස්ත්‍රිය තමා සතු කර ගැනීමට නොහැකි වූ නිසා, ඒ ස්ත්‍රිය දෙපලු කොට තමාගේද බඩ පලාගෙන දෙදෙන පරලොවදී එක්වෙමු යයි කියා මැරුණු අවස්ථාවක්.
    එහිදී තමන් ආදරය කල ස්ත්‍රියගේ මරණය දැකීමට ඔහු ප්‍රිය වූවා නේද? එසේනම් මරණය සියල්ලන්ටම දුකක් විය හැකිද?

    • @dhammadassana5325
      @dhammadassana5325 6 หลายเดือนก่อน

      කැමති සේ නැති නිසානෙ එහෙම මැරෙන්නෙ.ස්ත්‍රියව තමාගෙ කරගන්න බැරිකම නිසා දෙන්නම මැරෙන්නෙ ඒකනෙ.ආස්වාදය විඳගන්න බැරුවනෙ.එතන තියෙන්නෙ ආදරයකුත් නෙවෙයිනෙ.ලෞකික ආසාවන් ටිකක් විතරයි ඒ ටික ඉටු කරගන්න බැරි තැන මැරෙන්නෙ මතු භවයක හරි ඉටු කරගන්න ඇති ආසාව හිතේ තියාගෙනයි.

  • @arwinfernando9760
    @arwinfernando9760 ปีที่แล้ว

    Sadu!Sadu!Sadu!!!

  • @nethminibulathsinghala7282
    @nethminibulathsinghala7282 4 ปีที่แล้ว +6

    1:15:28
    “පිය ජාතික” සූත්‍රයෙහි, කොසොල් රජතුමාට “ප්‍රිය” දෙයින් දුක හටගන්නා බව වැටහුනත්, කොසොල් රජතුමා සෝවාන් උනේ නැහැ නේද?
    එසේනම් කොසොල් රජතුමාට නොවැටහුනු දහම් කරුණක් පිය ජාතික සූත්‍රයෙහි අඩංගු වනවා විය හැකියි නේද?
    සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මේවා ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය. එසේනම් මේ ප්‍රිය දෙය යනු කුමක් විය හැකිද?

    • @roshanu2001
      @roshanu2001 4 ปีที่แล้ว +3

      මෙම ප්‍රිය දෙය යනූ එක් එක් අය තුල ජන්ද රාගයෙන් අල්ලා ගන්නා කොටසයි

    • @dilankadesilva2614
      @dilankadesilva2614 ปีที่แล้ว +1

      Kosol rajathuma buddhathwaya patha paaramithaa purannauu mahaa bosathananwahansee namaki. ethakota athara magadi niwan dakinne ne. mam ahala thiyena widiyata ea uththamaya apa bidupiyanan wahansegen niyatha wiwaranayak laba atha. 🙏🙏🙏

  • @moonsky7927
    @moonsky7927 2 ปีที่แล้ว

    ඉතින් කොහොමද කොසොල් රජතුමා සෝවාන් වෙන්නෙ

  • @madhaweewarnasooriya3503
    @madhaweewarnasooriya3503 3 ปีที่แล้ว

    Saadu

  • @user-bm5vi9iy5w
    @user-bm5vi9iy5w 3 ปีที่แล้ว

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!

  • @rasikagamlath4490
    @rasikagamlath4490 4 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💐🙏🙏🙏

  • @nalinpriyankara849
    @nalinpriyankara849 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 3 ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏🌸

  • @irangaperera9758
    @irangaperera9758 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilanthidelpachithra8323
    @nilanthidelpachithra8323 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 4 ปีที่แล้ว +2

    🙏🙏🙏