Doctor. One of the attribute related to this topic is that if someone do not like us then they are not going invite you to functions is what I learned but narcissists do invite others to functions just to insult them. In the end you ended with the adjective snake which is also refereed to a narcissist. Isn't that bit extreme to call a person who doesn't like us as narcissist or he/she has narcissistic traits? Today's friend can be tomorrow's enemy and vice versa but awareness indeed is very important. Someone doesn't like us doesn't mean they are bad people right? I am autistic and I acknowledge my mental state. Many people don't like me because I have the same problems which you mentioned like interrupting, less eye contact and few other things. That doesn't make me bad or people who avoid me as bad due to lack of awareness which is physiologically explained so I also don't care. I make certain adjustment with the environment accordingly without trying to fit in a place where I don't belong. Happiness or peace of mind is all that matters for human beings and we are who we are. Many Sri lankan do criticize and judge the people who doesn't fit in with them so much while a healthy person is supposed to understand that every person is unique in their own ways and everyone's individuality should be respected as long they don't try to hurt others and fulfill their duties. Doctor in your videos these concepts are heavily discarded. This phenomena is healthy even considered with physiology. Dhanathmakai/ + / Positive
Once we identify the people who dislike us, how do we make up our minds ,not to get dishardned by those people ,especially for a quiet person like me , who has very few friends.
ඔබතුමිය කතා කරන විලාසය දිහා බලන් ඉන්නත්, අහන් ඉන්නත් ප්‍රියමනාපයි. ❤
ඔව් ඒක ඇත්ත
❤
ඒකට ප්‍රදාන හේතුව ඊරිසියා ගොඩාක් අය එයාලට අපි ගාව නැති Qualities එයාලට නැති නිසා ඊරිසියා කරනවා...
හැමෝම එහෙම නෑ ඉරිසියා කරන්නම ඕනි නෑ මන් අකමැති අය ඉන්නව.. ඉරිසියාවට නෙවෙ ඒ
Definitely jelousy
Ow eka nam arhtha
මටනම් මිනිහෙක් හැරෙද්දි කියන්න පුඑවන් මු මට කැමතිද නැද්ද කියලා.මමනම් කැමති හෝ අකමැති වේවා මමනම් ගනම් ගන්නේ නැ.මොකද මට වැඩක් නැ.බොරැ වැඩක් කාලය වෙන් කිරීම මේවා හිතන්නවත්.හිත හොදින් කතා කරන ඕන කෙනෙක් එක්ක කතා කරනවා.කෙනෙක් හොදයිනම් මගේ හිතට දැනෙනවා.
❤❤❤❤🎉
ලන්කාවෙ සායනික මනෝවිද්‍යාව පිළිබඳ එකම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුමිය❤❤❤❤💞💞
ඕනේ කෙනෙක් එක්ක අතේ දුරින් හිටියන්ම් ඉවරයි නේ කැමති වුනත් එකයි නැතත් එකයි .... තරහා වුනා කියලා දුකකුත් නෑ
ඒක ඇත්ත
ඔෆිස් එකේ හෝ අහල පහල හෝ අධ්‍යාපන ආයතනයක හෝ කිට්ටු මිතුරන් කීපදෙනෙක් ඉන්න එක ප්‍රයෝගිකව සෑහෙන්න වටිනවා.
සමීප මිතුරන් කියන්නේ ඒ අයට.
ඒ අය තමයි හදිසි අවස්තාවක උදව්වක් දීමට හෝ ඉදිරිපත් වෙන්නේ.
හැමෝ එක්කම අතේ දුරින් හිටියොත් එයාලත් අපි එක්ක අතේ දුරින් ඉදිවි. සමීපව මිතුරන් ආශ්‍රය කරන්න ඒ අයට වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන්න හැමෝටම බැ.
හැබැයි ඒක ඔබේ ක්‍රමය නම්, මට ගැටළුවක් නැ.
@@vidu-l4g එක තමයි මම හොයා ගත්ත ලෙසිම ක්‍රමය..
🙏❤️👍🏼👏🏻👏🏻
මාත් එහෙමයි ❤ මන් ආසම හුදෙකලාවට...පරිසරයට..සත්තුන්ට .
.සමීපතම අයට
මම කෙනෙකුට අකමැති නම් හෝ තව කෙනක් මට අකමැති නම් එයා හෙමීට මගහැර මම මගේ වැඩක් බලා ගන්නවා.අනුන් මත යැපීමට පුරුදුවීම දුකට හේතුවේ.
එසේ මග හැරයන්න එබව හදුන ගන්න එපැයි. ඒකයි මෙතන කියලා දෙන්නේ
මේ කතාවට මම එකගයි මට කැමති නැති අයත් සමහරු ඔහොම තමයි. හැබැයි හේතුව එයාලට මගේ කෙලින් වැඩ සහ කෙලින් කතාව දිරවන්නේ නැති එක මමත් මගේ තරහාකාරයෝ (කෙනෙහිලි කම් කරාපු අය) ලගවත් ඉන්න කැමති නැහැ. සමහර පාසල් ගුරුවරු පාසල් සගයෝ සමහර ඥාතියෝ
මට වගෙ, කියන්න තියෙන එක අතන මෙතන නැතුව මූණට ම කියන එක නිසා ගොඩක් අය අකමැති යි, ඒ කියලා මං උන්ට වැදගෙන යන්නෙත් නෑ, 😂😂 , ආත්ම ගරැත්වය තියාගෙන ඒ වගෙ උනුයි, උන්ගෙ වචන විශ්වාස කරන උනුයි ඔක්කොම හලලා පාඩුවෙ ඉන්නවා, එක ශරීර සෞඛ්‍යටත්, මානසික සෞඛ්‍ය ටත් ගොඩක් හොදයි,
හරිම වැදගත් ඔබ තුමිය ගේ කතාව අද සමාජයේ සර්පයන් වැනි මිනිසුන් බොහෝ ඇත බොහොම ස්තුති ඔබට 🙏🙏
🎉 ඔබතුමිය ඉතා සුන්දරයි. ආදරණීය කතාබහක් මනස සුවපත්
කරනවා ඔබතුමිය කතා කරනවානම් කුමන චැනල් එකක උනත් මම බලනවා...
මමත් එහෙම ආදරයෙන් තමයි මගේ සිසුන්ට පවා කතා කරන්නේ. ඒත් මට නිවසේදී තරහ යන අවස්ථා ඕනේ තරම් 😢
😊 අපි දේවල් ඉගෙන ගන්න ඕන ඔබතුමියගේ කතා බහින්
හරිම වටින වීඩියෝ වක්
දවසක් මගේ යාළුවෙක් කියනවා
මචං ඉස්සර වගේ එකතුවෙලා යාලුවොත් එක්ක වල්පල් කතා කරන එක මට දැන් ප්‍රිය නෑ බං. පාටි වලට යන්න හිතෙන්නෙත් නෑ
ඔව් එහෙම අය ඉන්නවා...👍මම මුලින් වැඩ කරපු තැන ඔහොම අය හිටියා...එකට හිටියත් ගණන් ගන්නේ නෑ වගේ...👍මම ටිකක් නිශ්ශබ්ද චරිතයක්....... උන් එක එක්කෙනාගෙ ඕප දුප කතාකරන්නත් හරිම දක්ෂයි , එයාලට අපහාස කරන්නත් හරිම දක්ෂයි... වෙලාවකට එයාලා කාලා බීලා උනත් ඉන්නවා මට නොකියා.... පස්සේ මම නම් සත පහකටවත් ගණන් ගන්නේ නැතුව වෙනම හිටියා....
හැබැයි ඉතින් තමන් ට තවමත් හදුනා ගැනීමට බැරි මානසික අසනීපයක් නිසාත්, අනෙකුත් අය තමන් දෙස එසේ බලන බව හැගෙන්න පුලුවන් නේද..!!?? ඒ තුළින් වැරදි අවබෝධයක් ඇතිවෙන්න පූළුවන්...!!😢
හරිම වැදගත් මේක .මේ වගේ වීඩියෝ තව කරන්න..subscribed ❤️
Thanks you so much බොහොම වටිනා විඩියෝවක් ආශ්‍රය කරන්න ඕන දැනගෙන ස්තුතියි
හැම කෙනෙක්ම ඕන, හැබැයි ජීවිතේට වද්දා ගන් නැතිව ජීවත්වීමට..
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මොකක්ද ඕයි තමුසෙ මේ හැම මගුලටම රිංගගෙන කියන දෙවිසුව දේසෙ බම්බුව
ඕයි
දෙවිවරු කියලා ජාතියක් ඉන්නවා නං
1983 අහිංසක දෙමල මිනිස්සු නිකං මරන්නෙ නෑ
1987-90 වෙනකං අහිංසක සිංහල කොල්ලො කෙල්ලො 60 000 මරල පාරෙ පුච්චන්නෙ නෑ
LTTE කාරෙයොත් එක්ක කරපු යුද්දෙන් 30,000 දෙපැත්තෙම මැරෙන්නෙ නෑ
ඕයි
ඔය එක දේව බල්ලෙක් බලා හිටිය නං
ඊයෙ පෙරේද ලෝකයක් බලා ඉද්දි අහිංසක පලස්තීන දරුවො
10,000 මහදවල් මරන්නෙ නෑ
ඕයි මේ මනුස්සයගෙ මේ වැදගත් වැඩේ අස්සටත්
ඔය පල් වෙච්චි දෙයියො
රිංගවන එක නවත්තනව
ඉතාම වටිනා වීඩියෝවක්. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි.
මේ විඩ්යෝව හැමෝම බලන්න ඕන එකක්.
මේ මාත්‍රකාව හරි අමාරැයි මිස,........වචන වලින් එලියට යන දෙයක් ...හරි දිගයි ඒත් ඔබ තුමිය උත්සහ කරනව තේරැම් කරවන්නට....දි්ර්ගායු ලැබේවා..🌹🌹👍
සත්‍යයක්මයි මේ කියන දේවල් නම් කණට මී පැණි දැම්මා වගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ජයවේවා ❤❤❤🎉❤❤❤🎉❤❤❤
මට ඔය කියපු මාදිලියේ අය ඇත්ත ටම හම්බ වෙලා තියෙනවා .ඇත්ත ටම එයා ලා මට කැමති නෑ තමා .
අම්මෝ madam, කිරි තේ කතාව නම් මාරයි. ඒක සහතික ඇත්ත
Thank you. So true . Can resonate so well with the behavior of some people
මම කෙළින් කතා කරන නිසා ගොඩක් අයට මාව dirawanne..මාත් දැන් කවුරුත් එක්ක ඕනෑවට වඩා කතා නැහැ .මගේ පාඩුවේ ඉන්නවා ...misge කතාව ගොඩක් වටිනවා මට nan..
Aniwa oba wagee tamai math......math ekkath dan ගොඩාක් aya naaaa........ durjana මිනිස්සු aath wena ekamai hoda.....m
As usual very good video
Very useful n impirtant to our lives
Thank you. This is very informative and useful ❤
I just remember your great video discussions on rupavahini. Great times. I think those videos are basically on child psychology. Keep it up 🎉🎉🎉🎉
This was a useful video madam. Thank you.
ගරු මහත්මිය. විවිධ මාදිලියේ මානසික මට්ටම්වල සිටින චරිත සම්බන්දයෙන් සමාජය දැනුවත් කරන ඔබතුමියට ස්තුතියි . තෙරුවන් සරනයි .
My favorite lecturer from faculty ❤❤❤
👍
Colombo Medical Faculty aka inna hodama hoda madamlagen kenek..danuwath kalata bohoma istuti madam
Oba thumiya kiyanadewal serama sampuurna aththa.mewa ganan nogena seetimai hondama de.watina video ekak.thank you madam.
ඔබතුමියට ගොඩක් ස්තුති ජිවිතයට වටිනා වැදගත් කරුනු රාශියක් කියලා දුන්නාට සහතික ඇත්ත කිව්වේ ❤❤❤
ඒ ඒ පුද්ගලයාගෙ පුද්ගලික ස්වබාවය , personality eka wennath පුළුවන් .....
Paka tama
Boy ,කෙනෙක් අපිට කැමති නෑ කියල දැනගන්නෙ කොහොමද
ගොඩක්ම ස්තූතියි 🎉🎉🎉 අනේ මිස් මේ වගේ වීඩියෝස් තවත් දාන්න❤❤❤❤❤
Thank you for the video madam
Aththenma oba tthumiya kiyana deya harima niyama topic 1k..thank you very much miss
Doctor. One of the attribute related to this topic is that if someone do not like us then they are not going invite you to functions is what I learned but narcissists do invite others to functions just to insult them. In the end you ended with the adjective snake which is also refereed to a narcissist. Isn't that bit extreme to call a person who doesn't like us as narcissist or he/she has narcissistic traits?
Today's friend can be tomorrow's enemy and vice versa but awareness indeed is very important. Someone doesn't like us doesn't mean they are bad people right? I am autistic and I acknowledge my mental state. Many people don't like me because I have the same problems which you mentioned like interrupting, less eye contact and few other things. That doesn't make me bad or people who avoid me as bad due to lack of awareness which is physiologically explained so I also don't care. I make certain adjustment with the environment accordingly without trying to fit in a place where I don't belong. Happiness or peace of mind is all that matters for human beings and we are who we are.
Many Sri lankan do criticize and judge the people who doesn't fit in with them so much while a healthy person is supposed to understand that every person is unique in their own ways and everyone's individuality should be respected as long they don't try to hurt others and fulfill their duties. Doctor in your videos these concepts are heavily discarded. This phenomena is healthy even considered with physiology. Dhanathmakai/ + / Positive
ඉතින් ඇයි මට, අනිත් අය කැමති වෙන්න ඕනේ? මම හෙන මාර පොර, ඒ නිසා මට හැමෝම කැමති වෙන්න ඕනේ. එහෙමද??
This lesson is very helpful all of us
Absolutely true body language and what they say and do shows how they feel about us. Keep them at arms length is my policy.
බොහොම ස්තූතියි සිස්ටර්❤
Bohoma stuti.harima watinava akka😊
Thank you professor....
හම්මෝ ඇත්තටම ඇත්ත .👍🙏
හුගක් ස්තුති ❤
Once we identify the people who dislike us, how do we make up our minds ,not to get dishardned by those people ,especially for a quiet person like me , who has very few friends.
Miss , samajashili bawa wadi karaganna hati gana video akak karannako. 🙄
හොඳ අදහසක්, thank you
සමාජශීලී වෙන්න එපා ඔයා ගෑනු ලමයෙක්නම්.ගානට ඉන්න.කවදාවත් ඇත්ත මුන සමාජෙට පෙන්වන්න එපා.මොකද හුගක් මිනිස්සු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නේ
@@piyanjalidezoysa මටත් ඕනෙ..මගේ වචන පැටලෙනව
බොහොම වැදගත්
ඇසට ඇස බලාගෙන කතා නොකරන අයගේ හිතේ අපි ගැන හොද හිතක් නැ.එහෙම අය අපි ගැන මොකක් හරි තරහකින් ඉන්නේ
මොන පොතේද තිබ්බෙ😂
@@Moments93- ගත්තරැ නවලෝක කියන පොතෝ.අරන් කියවන්න .නැත්නම් පුස්කයි මොලේ
ඔක්කොම ඔයාගෙ රුව ගාන වර්නන කරනව.මට නම් හිතෙන්නේ සතර සතිය තමෛ විසඩුම කියල.
Thank you prof.Priyanjalee❤
ස්තුතියි මැඩම්
Ehema aya haduna ganimath magaharimath ithama watinawa...hariyatama hari madam
සෑහෙන්න වටිනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
you are very true Here also srilankan some ladies always act like that because i have good qulity than them.
Thanks doctor ❤
Wooow❤ aththa kathawa
Thank you very much ❤
thank you miss.
Hey priyanjali. Kohomada. Mathakada. College days 😊
Thanks madam
Oya kiyanne eththa miss... miss kiyapu widiye ayawa mata hambela thiyenawa... ehema ayawa man ainkarala daanawa muunatama kiyanna thiyenade kiyala... 👍👍
Thank you💛
Thank u so much
ලගදි අදුනගත්තු කෙනෙක් නම කියලා කතා කරන්නේ මොකද
Ma'am could you pls explain how we should react in those situations ?
Let me look into making a clip on this, thank you for the suggestion
Godak isthuthiii ❤️
Thank u madam..❤
Thank you ❤
Api shapaan eke jeevath wemu piyanjali. oya hina weddi 🐰 patiyek wage
Kivve nam aththama aththa 🎉
Great ! ❤
Beauty!
madam samahara aya thmange emotions hide krnnth magahrinw ned thank u madam
එහෙමත් වෙන්න පුලුවන්
@@piyanjalidezoysa ☺❤🩹
Oba tumiya aduna gatte sanat gamage sirge vidio ekakin agana kalinut mama kiva.eda idala obawa magaharenna dennema na.samahara awasta tiyenawa apenut waradi wena.me vidio baluwama hitenawa api ikman una wadi kiyala.pasutawenawa.waradi hadagannawa.hit ridena tanwala hita hadagannawa.godak pin obata.
Api hama kenaama athin waradi wenawa/wenna puluvan, ekathamai pruthakjana manasaka swabawaya. Wagath de thamai oba kiyana andamata, api hadenna thath karana eka - meka vatinawa
Matath innema sarpa wishama ayai . Harima amaruie minissu kiyana sarpayoth ekk jivath wenna. A nisa ammavamai mathak wenne hondama mituriya❤
පෞද්ගලිකව කතා කරන්න කැමතියි .
මට ප්‍රශ්නයක් තියනවා ගෑනු ලමයිනේ ඇස් දිහා බලන් කතා කරන්න බෑ ,මොකක්ද කරන්නෙ මේකට
Great person❤
Video eka hondai , thawa mewani videos ewanna ,
අපිට කපන කොන් කරන්න බලන හින්ට් ගහන අයට කරන්න ඕන දේවල් කියන්න
ඒ අයට විශේෂ දෙයක් කරන්න අවශ්‍ය නෑ. පුලුවන් සෑම අවස්ථාවකම මගහරින්න පුලුවන්
ඔහොම බැලුවහම මට කවුරුවත් කැමති නෑ කියලා හිතෙනවා
🤣🤣🤣🤣🤣🤣
😂😊
😂😊😊😢
100% එකඟයි
මටනම් කෙනෙක් දැක්කම කියන්න පුලුවන් මූ මොකෙද්ද කියල
මැඩම් මගේ නෑදෑයින් තාත්තගේ පාර්ශවයේ නෑදෑයින් මට කැමති නෑ හේතුව හරිම ඊර්ෂ්‍යයයි මම හොඳට දැකලා තියෙනව මම එයාලගේ ගෙදර ගියාම මාව දැකල දැක්කේ නෑ වගේ ඉන්නව පස්සේ ඇපෙන් බේරෙන්න මූනිච්චාවට කතා කරනවා එක නැන්ද කෙනෙක් ඉන්නව හරිම සවුත්තුයි මම ඇඳුමක් ඇන්දත් ඒව මේවා කියනවා තව දෙයක් තමයි මම දානයට කිරි හොද්දක් හදාගෙන ගියා දානයට ආව සේරම රසයි කිව්ව මේ නැන්ද සේරම අය ඉස්සරහ මේකේ ලුණු නෑ කියල අපහාස කලා මැඩම් මම තාත්තගේ පැත්තේ නෑදෑයින්ට කැමතිම නෑ මම පුලුවන් තරම් ඈත් වෙලා කතා නොකර ඉන්න හදන්නෙ ඒත් තාත්තගේ වැඩේ එයාලා එක්ක කතා කරන්න කියල බල කරනවා රණ්ඩු කරනවා
Jayawewa❤
Mama kauruwath gana mokuth hithanne naa.
කිසිම හේතුවක් නැතුව කෙනෙක් මට අකමැති වෙන්න පුළුවන් ද?
ඒ අයට හේතු තිබෙනවා වෙන්න පුලුවන්
ඔබ තුමිය හොඳ කල්‍යාණ මිතුරියක් වගේ..වගේ නෙවෙයි එහෙම තමයි ...🥰🥰
Hondayi teacher.
E wage unnam sapayak
Athtatama..mama.kemathima.kenek.
Mama obata kamathi....
❤
P barana bilesha perera
🙏🙏🙏
❤❤❤❤❤❤
🦂
Awawadayak karanna kemathiy, obata prashnayak thiyena bawa penawa.Oka katha karanna tharam matthru kawak newei.Onama kenekta yam kenek ge kemattha akamettha wetahenawa.
Mawagattha charitha walin aiynwela podak sebewatama nihatha mani wenna balanna.ekath eka hethuwak wenna puluwan minissu akamethiwenna.