Sowin Piri Mage Hadawatha ( Lyrics Song ) Sanath Nandasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @jayasankasajith9743
    @jayasankasajith9743 7 หลายเดือนก่อน +41

    2024 අහන සෙට් එක කෝ 💪

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 7 หลายเดือนก่อน +8

    මම.අහනව.කියනවා.දෙකම.මාව.තෝරාගත්තා.ගුරුවරයා.අසුතුනේදී

  • @aselasanjeewa9454
    @aselasanjeewa9454 ปีที่แล้ว +10

    නිවන්සුව කලාකරැවානනේ🙏🙏

  • @dinukaanushanga3664
    @dinukaanushanga3664 หลายเดือนก่อน

    මගේ ජීවිත කතාව සිංදුවකින් 😢💔😌

  • @surangathilakarathna-e9e
    @surangathilakarathna-e9e 3 หลายเดือนก่อน +3

    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    හිතට වේදනා
    සුවෙන් මා එදා සැතපුනු
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේදනා
    ගතත් වේදනාවෙන් පිරි
    සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත්
    ඉනුත් නැහැ සුවේ
    කනත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    හිතට වේදනා
    දෙ අත් සහ දෙපා කොරවී
    නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතාක් සතුටක්
    මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක්
    අසා ඇති නමුත් ඒ තුළ

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 7 วันที่ผ่านมา

      ඇහිරිලා තිබෙන අරුතක්
      (මෙතෙක් නැහැ ඇසී...///

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 13 วันที่ผ่านมา

    හොද.ගීත යක්.අහන්න.පිනක්.තියෙන්න.ඕනෑය

  • @gamingwd9397
    @gamingwd9397 3 ปีที่แล้ว +6

    නියමයි යාළු❤️❤️❤️ ජයවේවා 👍👍👍 ඉදිරියටම යන්න ❤️❤️❤️.........

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +4

    වැඩි පුර මුහුං දැම්මා නම් ඉක්මනට කැටි ගැහෙනවා.
    ඒක ඉතින් හිතට වේදනා ගන්න ඕන කාරණයක් නෙවෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ.
    😄

  • @BuddhikaSwarnamali-vs7hk
    @BuddhikaSwarnamali-vs7hk 2 หลายเดือนก่อน +1

    Kawadawath amathaka wenne ne...me sinduwa ....su...🤍❤🤍.....

  • @NihalR-v4h
    @NihalR-v4h 17 วันที่ผ่านมา

    Asama ekak😢

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +4

    4th like from me

  • @LowinBindak
    @LowinBindak 3 ปีที่แล้ว +4

    සුබ පැතුම් ඉදිරියටම යන්න !!

  • @HiranVR
    @HiranVR 7 หลายเดือนก่อน +1

    RIP Master😢

  • @Niro7837
    @Niro7837 หลายเดือนก่อน +1

    Wrong turn Hollywood Fm

  • @hpbandula1598
    @hpbandula1598 8 หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා ❤❤❤❤❤

  • @Niro7837
    @Niro7837 หลายเดือนก่อน +1

    Suba. Theraniyo (Chathuri copy Rita Singhal drama.)

  • @gayanjayasinghe8924
    @gayanjayasinghe8924 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Sathishka000
    @Sathishka000 7 หลายเดือนก่อน

    🥺❤fav

  • @sharmiladilhani8732
    @sharmiladilhani8732 9 หลายเดือนก่อน

    ලයාන්ව්තයි....අරුත්පූර්ණයි.....

  • @anufernando7420
    @anufernando7420 2 หลายเดือนก่อน

    2024 ❤ August

  • @sajithchathuranga7136
    @sajithchathuranga7136 หลายเดือนก่อน

    🥺🥺

  • @pasidupromod6254
    @pasidupromod6254 2 ปีที่แล้ว +1

    💕

  • @madhuvitharanage9956
    @madhuvitharanage9956 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @kelumchamara2656
    @kelumchamara2656 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @nadeehemamali7333
    @nadeehemamali7333 7 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢rip

  • @anufernando7420
    @anufernando7420 2 หลายเดือนก่อน +1

    2024 ❤ August

  • @Niro7837
    @Niro7837 หลายเดือนก่อน +1

    Suba. Theraniyo (Chathuri copy Rita Singhal drama.)

  • @laksiriwickramaarachchi3928
    @laksiriwickramaarachchi3928 21 ชั่วโมงที่ผ่านมา