Aruna Lian - Pata Pata Heenayak (පාට පාට හීනයක්) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Aruna Lian - Pata Pata Heenayak (පාට පාට හීනයක්) #arunalian#arunaliannewsong#jayasri#arunalian#aruna#arunaliyan#patapata henayak
    🎧 Streaming or Downloading
    Spotify | bit.ly/3jksnXq
    Apple music | apple.co/30pAJED
    Amazon music | amzn.to/3eHF6Qo
    Deezer | bit.ly/3fHWBl1
    Shazam | bit.ly/397IYJm
    🎼 Album | Hada Salena | `හද සැලෙනා`
    Album | Hada Salena (2008)
    Artist | Aruna Lian
    Music | Aruna Lian
    Lyrics | Hemasiri Halpita
    🎸 Production
    Recorded at | AlianWorks Studios | Vienna |Austria |2020
    Mix and Mastered | AlianWorks Studios (SSL)
    Single produced by | AlianWorks
    Publisher | SUISA (Switzerland)
    Distribution(International) | © NS Records | London | U.K
    👤 Connect with me on social
    Facebook | bit.ly/30viVIu
    Instagram | bit.ly/2ZYeDu1
    📺 Subscribe To My Channel and Get More Great Music
    bit.ly/32y2hdS
    🎹 Lyrics
    Aruna Lian #Hada Salena#PATA PATA HENAYAK#Official Video#Live#Hit songs

ความคิดเห็น • 211

  • @arunalian6730
    @arunalian6730  3 ปีที่แล้ว +91

    Share it if you like | Thanks for your support !!

    • @dd5944
      @dd5944 3 ปีที่แล้ว +3

      තව සිංදු ටිකක් කරහන්කෝ බන් අලුතින්
      උබල එක දිගට හිටියනම් ගොඩක් අද ජනප්‍රිය කියල ඉන්න උන්ට වෙන්නේ රටකජු විකුනන්න.

    • @AnjuStefan
      @AnjuStefan 3 ปีที่แล้ว

      Good move by releasing them on streaming platforms. Hope you'll release more music like this.

    • @thameeraranasinghe482
      @thameeraranasinghe482 3 ปีที่แล้ว +1

      never get enough 🖤

    • @aselasaman7982
      @aselasaman7982 3 ปีที่แล้ว

      d

    • @aselasaman7982
      @aselasaman7982 3 ปีที่แล้ว

      d

  • @si69ine80
    @si69ine80 2 ปีที่แล้ว +44

    most Underrated artist in sri lanka ❤

  • @sachithk9812
    @sachithk9812 3 ปีที่แล้ว +44

    පිටකොටුවේ ගිහින් කෑලි එක්කහු කරලා හැදුව ඈම්ප් එකෙනුයි බැෆල් එකකිනුයි මුලින්ම අහපු සිංදුව ඉන්ටනෙට් කැෆේ එකේ පෝලිමේ ඉඳලා පුටුවක් අල්ලගෙන පැයට රුපියල් හැටක් ගෙවලා අරුණ අයියගේ ජයශ්‍රිලගේ එම්පී ත්‍රී ඩවුන්ලෝඩ් කරන් සයිකලේ පාගගෙන ගොඩගම ඉඳන් ගෙදරට කිලෝමීටර් අටක් ආවේ...

    • @arunalian6730
      @arunalian6730  3 ปีที่แล้ว +20

      jaya malli .....අලුත් ඈල්බම් එක ළඟදීම එනවා ....

    • @indunilpriyantha5490
      @indunilpriyantha5490 2 ปีที่แล้ว +2

      Math ehemai bro sirawatama internet cafe...

  • @Kosala_Gamage
    @Kosala_Gamage 8 หลายเดือนก่อน +6

    මේවා ඇහෙනකොට ජයශ්‍රී සිංඳු ටිකේ නියම අයිතිය කාගෙද කියලා නිකන්ම මිනිස්සුන්ට දැනෙනවා, ජය අරුන් අයියා💜

    • @arunalian6730
      @arunalian6730  8 หลายเดือนก่อน +2

      ඉස්තුතිය් | THANK YOU SO MUCH .
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      Stay tuned new (CD)album is coming soon ...❤️❤️
      👤 Connect with me on social
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      Tik Tok | rb.gy/m617tj
      Spotify | rb.gy/nx8q7b

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම❤

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 11 หลายเดือนก่อน +10

    සිංදු කරන්න තනියමම. ආයේ පාප මිත්‍රයෝ ඇසුරු නොකර❤

    • @arunalian6730
      @arunalian6730  11 หลายเดือนก่อน +3

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

    • @nandanasenavirathna7544
      @nandanasenavirathna7544 8 หลายเดือนก่อน

      Feeling awesome❤issara u tube wala thibba Sindhu .e kale Sindhu tikai thibbe.nithara ahapu sindu

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 ปีที่แล้ว +7

    අරුණ ලියාන්
    සේනක බටගොඩ
    රාජ් තිලායන්පාලම්
    සිංහල සංගීතයේ නිහඩ රජවරු

  • @rasikaperera6869
    @rasikaperera6869 11 หลายเดือนก่อน +21

    ඔක්කොම yutube එකෙන්ම අහන්න තීරණය කලා ...අරුණ බ්‍රෝ වෙනුවෙන් ..ජය ශ්‍රී

    • @arunalian6730
      @arunalian6730  11 หลายเดือนก่อน +5

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

    • @rasikaperera6869
      @rasikaperera6869 11 หลายเดือนก่อน +3

      @@arunalian6730 i already done bro ❤😜.. බොක්කේ fan 😂

    • @donint9871
      @donint9871 10 หลายเดือนก่อน

      @@rasikaperera6869 ♥

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +12

    මුලින්ම අහපු දවසෙ වැදුන සිංදුව..තාම අහනවා..ඒ ලීඩ් පාර..දෙයියනේ..

  • @tharakairugalbandara4057
    @tharakairugalbandara4057 2 ปีที่แล้ว +21

    ජය ශ්‍රී නමින් හිට් උන හොඳම සින්දු ඔක්කොම අරුණ ලියාන්ගෙ සංගීතය නිසාම ජනතාව අතරට ගිය ඒවා. අරුණ ලියාන් එලියට ගියාට පස්සෙ ඒ වගේ එක නිර්මාණයක් වත් ජයලත් දෙපලට කරගන්න බැරි උනා. හැබැයි "හද සැලෙනා, පාට පාට හීනයක්" වගේ අපිට දැනුනු ජයශ්‍රී අනන්‍යතාවය තියෙන ගීත අරුණ තනියම කලා.

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +2

      HANK YOU . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 2 ปีที่แล้ว

      අරුණ තනියම කරපු හිට් කෝ? ඊට පස්සේ. ඔය තුන් දෙනාම වැඩ්ඩෝ

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 2 ปีที่แล้ว

      Kauru monawa kiuwath eththa kathawa eka...❤️

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 11 หลายเดือนก่อน +1

      ඇයි මේ තියෙන්නෙ තනියම කරපුහිට් තමයි❤

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 2 ปีที่แล้ว +17

    2022/09/10 අදටත් පිස්සුවෙන් වගේ අහනවා...කවදාවත් එපාවෙන්නැති සිංදුවක්...ඒ ලීඩ් පාරවල් ටික.....කියන්න වචන නෑ...ෆීල්ඩ් එක හොල්ලන්න පුළුවන් කෙනෙක් අද සයිලන්ට් වෙලා..මං දැක්ක මල්ටි ටැලන්ටඩ් සුපිරි පොරක් රඟපාන්නද, සිංදු කියන්නද, ලීඩ් ගිටාර් ගහන්නද... අද හොයාගන්නත් නෑ පට්ට අපරාදයක්......

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +10

      THANK YOU VERY MUCH . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

    • @subodhalakmal7189
      @subodhalakmal7189 ปีที่แล้ว

      Aruna aiye song eke karaoke eka danako

  • @dewmijayawardana5693
    @dewmijayawardana5693 3 ปีที่แล้ว +23

    සැන්දෑ වළාවන් පාවී ඇදී
    යන්නේ කොහේදෝ වෙන්වී මැකී
    අපගේ ලෝකයේ පෙරදා ආදරේ
    සැගවී ගියාදෝ රහසේ බිදී
    ළංවී මැවී ඒ මතකේ යළී
    අද මා පාළුවෙන් ඔබ නෑ මා ළගින්
    පාට පාට හීනයක් ඒ ඔබේ මගේ ආදරේ
    වේදනා වියෝගයක් ආදරේ නිසා ජීවිතේ
    ඔබ මා හඩවා...
    වෙන්වී ගියදා...
    මීදුම් ගලා යයි කන්දේ හැපී
    උන්නා එදා ඒ සිසිලේ වෙලී
    මගෙ දෑතේ බැදී තෙපලූ ආදරේ
    පවනේ රැදීලා ආයේ ඇසී
    මා මං මුලා වී ළතැවුල් දැනී
    අද මා පාළුවෙන් ඔබ නෑ මා ළගින්
    පාට පාට හීනයක්...

  • @thilinakumarasena5049
    @thilinakumarasena5049 2 ปีที่แล้ว +17

    ඇඬියාව, හෙලුව මාකට් නොකර හිතේ පැලපොදියන් වුන චරිත අරුණ ලියාන් ❤️

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +1

      HANK YOU VERYMUCH . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon

  • @Sumudu-uq2if
    @Sumudu-uq2if 11 หลายเดือนก่อน +3

    අරුණ ක්ලැරන්ස් මහතාට පසුව ඔබ තමයි අපේ වීරයා❤

  • @maheshwickramasinghe4466
    @maheshwickramasinghe4466 2 ปีที่แล้ว +19

    still the most manly songs ever 🔥❤️

  • @neilkrishantha4070
    @neilkrishantha4070 2 ปีที่แล้ว +12

    Aruna Lian is a hidden Gem 💎 💎 💎

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +3

      THANK YOU . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

    • @junelxxii7892
      @junelxxii7892 ปีที่แล้ว

      🥰

  • @asankaindrakumara7907
    @asankaindrakumara7907 2 ปีที่แล้ว +10

    ❤️❤️අරුණ අයියේ ලස්සන අලුත් සින්දුවක් ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +3

      අලුත් (CD ) ඇල්බම එක ළඟදීම - stay tuned - ❤️❤️❤️❤️❤️❤️❤️

  • @playlkmusic2027
    @playlkmusic2027 11 หลายเดือนก่อน +3

    Do something, Do some memorable hits kind of this... sheela, Hada salena, Sundariye ...

    • @arunalian6730
      @arunalian6730  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nuwanjayaweera5678
    @nuwanjayaweera5678 3 ปีที่แล้ว +9

    පොඩි කාලේ අහපු ලස්සන සින්දුවක් ❤

  • @chathur_
    @chathur_ ปีที่แล้ว +3

    අයියා බ්‍රෝ ❤️
    බොක්කෙන් අහන්නේ මේවා පපුවේ වම්පැත්තේ තියාගෙන එදා ඉදලම 💯❤️

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว +1

      THANK YOU . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon ...❤️❤️❤️

    • @chathur_
      @chathur_ ปีที่แล้ว

      @@arunalian6730 ammapa kiyapan aiya boza? elakiri

  • @Hasthika1
    @Hasthika1 3 ปีที่แล้ว +6

    Mewa eheddi ඇග හිරි වැටිලා යනවා..
    එ voice eka ❤️😍🙏

  • @AnushkaA123
    @AnushkaA123 3 หลายเดือนก่อน +1

    Wow still listening since 2008 end ❤❤

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +4

    අරුණ අයියගේ පට්ට සින්දුවක්
    මාර ආසයි ❤️❤️❤️

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 7 หลายเดือนก่อน +2

    ජය ශ්‍රිලා ⁣අද මොන රටබයිලා ගැහුවත් එයාලට සුපිරිම මැච් එකක් ගස්සලා දීලා තියෙන්නෙ ඔයා කියන්න මේ සිංදු අහද්දි අපිට හොඳටම තේරේනවා අරුණ අයියා...අළුත් සිංදු සෙට් එකක් ඕනෙ...

  • @praneethpalihena1514
    @praneethpalihena1514 10 หลายเดือนก่อน +2

    ඇත්තටම සුපර් වැඩ්ඩෙක්..❤❤ අපි ආසයි live show වලට එනව නම්...❤❤

    • @arunalian6730
      @arunalian6730  10 หลายเดือนก่อน

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

  • @voiceofeternity419
    @voiceofeternity419 ปีที่แล้ว +2

    Aruna aiye api adarei....

  • @oskarumesh2394
    @oskarumesh2394 10 หลายเดือนก่อน +2

    Once I gave the cassette of Hada Selena to one of my friends to listen my friend was surprised after listening his songs. My friend said'", Wow this music arrangement is really amazing ". Aruna was the master mind behind the all the projects he did with Rohitha and Rohane . That credit should go to him .

  • @anjanarankoth4382
    @anjanarankoth4382 10 หลายเดือนก่อน +3

    Vibe ❤

  • @user-dx6sq3ij3q
    @user-dx6sq3ij3q 10 หลายเดือนก่อน +4

    මෙයා බොක පැකට් දෙක විසික් කරපු එක හොදයි, ආදරෙයි අරුන❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    මේවා තමයි නියම music composing.නියමයි අරුණ අයියා 💕

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

  • @asankayahampath9451
    @asankayahampath9451 3 ปีที่แล้ว +8

    The main man behind the JAYASRI early hits. After Aruna JAYASRI failed to produce a single memorable song.

  • @Bhawantha.Galappaththi
    @Bhawantha.Galappaththi 11 หลายเดือนก่อน +2

    please give ur karoke tracks. ❤❤❤

    • @arunalian6730
      @arunalian6730  11 หลายเดือนก่อน

      Thank you . Sure i will upload soon Karoke tracks. ❤️❤️ .

  • @mahanlakitha1150
    @mahanlakitha1150 11 หลายเดือนก่อน +3

    Superb bro❤❤

  • @kunchanafernando710
    @kunchanafernando710 2 ปีที่แล้ว +1

    Kohhara wunath Mona prashna thibbath jaya Sri la ekatama hitiyanam thawa patta sindu tikak ahanna thibba..

  • @BultoSL
    @BultoSL 11 หลายเดือนก่อน +2

    ❤🎉

  • @danushkarangana8284
    @danushkarangana8284 10 หลายเดือนก่อน +1

    Me song eka liyapu hemasiri halpit mahtwath matak karanna one.ada ohu natath ohu liyapu dewal adatath hemadatamath mehema itiri wela tiyei.

  • @pathfinderlk632
    @pathfinderlk632 ปีที่แล้ว +3

    One of the manliest music creators sri lanka missed..

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว +1

      THANK YOU VERY MUCH .
      Stay tuned new (CD)album is coming soon ..❤️❤️❤️

    • @pathfinderlk632
      @pathfinderlk632 ปีที่แล้ว

      @@arunalian6730 big fan mr.lian..
      hope to meet you someday.. jaya 🇱🇰👽

  • @shanedesilva4875
    @shanedesilva4875 2 ปีที่แล้ว +2

    My brother tamath adarei oya hadata... A Wagema oya minisath kamata... Jaya wewa👍👍👍👍

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +1

      THANK YOU VERYMUCH . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @kasunliyanage9416
    @kasunliyanage9416 2 ปีที่แล้ว +1

    මේ වොය්ස් එකට ඒ ගිටාර් වැඩ ටිකට පිස්සු හැදිලා හිටියේ ස්කෝලා යද්දී . හික්කඩුව බීච් රෙගේ පාටි එකට ආවෙම ඔයාලා නිසා.. ආදරෙයි.. අලුත් ඇල්බම් එක ඉක්මනින් ඕනේ .ජය වේවා 2022

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว

      Stay tuned new (CD)album is coming soon ❤️❤️❤️

  • @nilankadasun4457
    @nilankadasun4457 หลายเดือนก่อน

    Favorite ❤️

  • @asankakodithuwakku459
    @asankakodithuwakku459 3 ปีที่แล้ว +5

    මේක නම් පට්ට සින්දුවක්

  • @annnisha4776
    @annnisha4776 3 ปีที่แล้ว +2

    පාට පාට හීනයක් මම ගොඩක් අාසයි

  • @OSHenDienth
    @OSHenDienth 11 หลายเดือนก่อน +2

    ❤🎶🎵😍🤘🏻 Colour full dream comes true when you back to SL... Love you Brother.....!
    You're the my favorite artist since my very childhood....., still i have those casset tapes..its almost 21years... ❤️❤️❤️🥰🥰😍😍😍🎵🎵🎶🎶🎶

    • @arunalian6730
      @arunalian6730  11 หลายเดือนก่อน

      ❤️❤️THANK YOU VERY MUCH BROTHER ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

  • @akilagayan5338
    @akilagayan5338 2 ปีที่แล้ว +1

    Issara me song eka Derane yanawa

  • @sledm1669
    @sledm1669 10 หลายเดือนก่อน +1

    Alien work..

  • @AnjuStefan
    @AnjuStefan ปีที่แล้ว +4

    Bro you’re the Lenny Kravitz in Sri Lanka. Need more songs like this

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว +1

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      Stay tuned new (CD)album is coming soon ❤️❤️

  • @KaputoBand
    @KaputoBand 4 ปีที่แล้ว +6

    Great Aruna Ayya ❤

  • @raveensandaruwan7420
    @raveensandaruwan7420 2 ปีที่แล้ว +4

    අම්මෝ දැන් නෙ දැක්කෙ යූටියුබ් එකේ. CD එක තාම ලග තියනව.❤️

    • @funlife1947
      @funlife1947 2 ปีที่แล้ว +2

      මොකක්ද bro album එක

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +3

      හද සැලෙනා

  • @janithfernando4643
    @janithfernando4643 2 ปีที่แล้ว +1

    Patta pahara

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว

      THANK YOU VERYMUCH . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @user-uj5br6tp6e
    @user-uj5br6tp6e 2 ปีที่แล้ว +2

    එදා ඉදන්ම තාමත් අහනවා 😘😘😘

  • @dammikekrish2625
    @dammikekrish2625 2 ปีที่แล้ว +3

    Proud of you Kingswood boy. Cheers.

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +1

      THANK YOU KINGSWOOD BROTHER . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @tissadisanayaka8932
    @tissadisanayaka8932 3 ปีที่แล้ว +3

    ඕන කාලෙකට සෙට් 🎶❤

  • @indikajayasuriya
    @indikajayasuriya 3 ปีที่แล้ว +4

    beautiful song

  • @alishapramu
    @alishapramu 10 หลายเดือนก่อน +1

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 10 หลายเดือนก่อน +2

    Ape rate gobbayo mewa hit karanne naa😢😢

  • @alishapramu
    @alishapramu 10 หลายเดือนก่อน +1

    Love this song

  • @rukshanjay5579
    @rukshanjay5579 11 หลายเดือนก่อน +1

    he always in my playlist . one the greatest . rock taste

  • @chandikadilshan6461
    @chandikadilshan6461 2 หลายเดือนก่อน

    ❤️🤘

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 ปีที่แล้ว +1

    ආසම එකක් .. ❤

  • @crazyme4669
    @crazyme4669 ปีที่แล้ว +1

    Epic

  • @chamikadissanayake1263
    @chamikadissanayake1263 3 ปีที่แล้ว +2

    This song have my play list, as my best song

  • @geethakaprabath7902
    @geethakaprabath7902 2 หลายเดือนก่อน

    ❤❤

  • @Ignite9918
    @Ignite9918 ปีที่แล้ว

    AIYA

  • @TheMegapubba
    @TheMegapubba 2 ปีที่แล้ว +1

    Eh kaale ❤️

  • @hasikakulatunga178
    @hasikakulatunga178 10 หลายเดือนก่อน +1

    All time classics !!!!

  • @nimnadathathsara9306
    @nimnadathathsara9306 2 ปีที่แล้ว +2

    Niyamai ❤

  • @Sinhale22453
    @Sinhale22453 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @rumeshadulanjalee152
    @rumeshadulanjalee152 3 ปีที่แล้ว +1

    පාට පාට හීනයක් ❤️

  • @nilanthawanigaratnemusic1622
    @nilanthawanigaratnemusic1622 10 หลายเดือนก่อน

    Nice one

  • @dimuthuniranjan1965
    @dimuthuniranjan1965 3 ปีที่แล้ว +3

    deiyena api marama lasana kaleka epadila Enna mey wage sindu ahanna. ape daruwange kale sindu gana mara dukai

  • @dhanushkaillanghasingha2345
    @dhanushkaillanghasingha2345 ปีที่แล้ว +1

    Ardarei aiye!!💚💚

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

  • @Strange.Output0
    @Strange.Output0 ปีที่แล้ว +1

    If Clarence was a rock head, this is how he would sound like ❤

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว

      Thank you very much...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @tyronesolomonsz6369
    @tyronesolomonsz6369 2 ปีที่แล้ว +1

    Still listening in 2022
    ❤️🔥

  • @Isharadon
    @Isharadon ปีที่แล้ว +1

    These solos are so melodious cant stoplistening to “hada salena” solo part ❤❤

  • @buddhikeherath4942
    @buddhikeherath4942 ปีที่แล้ว +1

    මේවා අපි පිස්සුවෙන් අහපු සින්දු

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว +1

      THANK YOU VERYMUCH . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @prabothsamarasinghe3166
    @prabothsamarasinghe3166 3 ปีที่แล้ว +2

    Lovely!!! Very capable young man, remind me Clarence!! 😍😍👍 Hit it man...

  • @elvisteran4576
    @elvisteran4576 3 ปีที่แล้ว +1

    සින්දු නම් සින්දු🤟

  • @bandaisuru3170
    @bandaisuru3170 ปีที่แล้ว +1

    ❤️🎶

  • @AnjuStefan
    @AnjuStefan 3 ปีที่แล้ว +4

    Lyrics:
    [Verse 1]
    Sanda walawan paawe adi
    Yanne kohedo wenwee maki
    Apage lokaye perada adare
    Sangawee giyado rahase bindi
    Lanwe mawi e mathake yali
    Ada ma paaluwen oba naa maa lagin
    [Chorus]
    Paata paata heenayak e obe mage adare
    Wenada wiyogayak adare nisa jeevithe
    Oba maa handawa..
    Wenwee giya daa..
    [Verse 2]
    Meedum gala yai kande hapi
    Unna eda e sisile weli
    Mage daathe bandi thepalu adare
    Pawane randila aaye asi
    Maa man mula wee lathawul dani
    Ada ma paaluwen oba naa maa lagin

  • @DilshanHettiarachchiOfficial
    @DilshanHettiarachchiOfficial 3 ปีที่แล้ว +2

    අයියේ 🖤🖤😘

  • @damidusahan1031
    @damidusahan1031 หลายเดือนก่อน

    2024 ❤

  • @milantha119
    @milantha119 10 หลายเดือนก่อน +3

    Aruna Ayya, can you remaster this song again? The sounds are of poor quality. please!

    • @arunalian6730
      @arunalian6730  10 หลายเดือนก่อน

      ❤️❤️THANK YOU VERY MUCH ❤️❤️ .
      👤 Connect with me on social - LATEST NEWS.#
      Facebook | bit.ly/30viVIu
      Instagram | bit.ly/2ZYeDu1
      අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️
      THANK YOU VERY MUCH . Stay tuned new (CD)album is coming soon ❤️❤️

  • @timpro9908
    @timpro9908 3 ปีที่แล้ว +1

    Still listening in 2021 ..

  • @xxx-zm2wv
    @xxx-zm2wv ปีที่แล้ว +1

    This was my most favorite song when I was 3 years old. I listened to it everyday!
    I still love it sm🥰

  • @KSsahodarahaulaofficial
    @KSsahodarahaulaofficial 3 ปีที่แล้ว +1

    Patta aiya

  • @chinthakapethum8441
    @chinthakapethum8441 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👊👊👊

  • @krishanvihanga7689
    @krishanvihanga7689 3 ปีที่แล้ว +1

    Niyamai aiya
    Oyage katahada pattama lassanaiiii

  • @harithaperera2344
    @harithaperera2344 3 ปีที่แล้ว +1

    Had this song in mind.. that why searched .. ❤️

  • @isankarishitha6737
    @isankarishitha6737 ปีที่แล้ว +2

    2023.04.03....16.33 p.m 💖💖💖

    • @arunalian6730
      @arunalian6730  ปีที่แล้ว

      THANK YOU . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @ruwanihome9010
    @ruwanihome9010 2 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰

  • @Sailorslife63
    @Sailorslife63 10 หลายเดือนก่อน

    😍😍😍😍😍

  • @annnisha4776
    @annnisha4776 3 ปีที่แล้ว +1

    I like your voice

  • @dilankarathnayake6923
    @dilankarathnayake6923 11 หลายเดือนก่อน

    Local Lenny Kravitz ❤

  • @prameethanuradha1811
    @prameethanuradha1811 3 ปีที่แล้ว

    ada ma paluwen oba na ma lagin ❤️❤️❤️

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว

    Koo aluth album 1...ikmnata oneee.....

  • @Imeshgabriel
    @Imeshgabriel 2 ปีที่แล้ว +2

    This is great🔥

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว +2

      THANK YOU . අලුත් ම (CD ) Album එක ලඟ දී ම එනවා ...❤️❤️❤️
      Stay tuned new (CD)album is coming soon
      ❤️❤️❤️

  • @tharakaattanayake1999
    @tharakaattanayake1999 2 ปีที่แล้ว

    ආසම එක...

    • @arunalian6730
      @arunalian6730  2 ปีที่แล้ว

      Stay tuned new (CD)album is coming soon ❤️❤️❤️

  • @chamikashehanphotography4517
    @chamikashehanphotography4517 2 ปีที่แล้ว +1

    ❤️👍💪

  • @slourlife1253
    @slourlife1253 4 ปีที่แล้ว +4

    Man podi kale me sinduwa kiyanna try karnwa oyage voice eken ape thatha balagena inwa hina wewi 😁

  • @MyRvf
    @MyRvf 4 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว

    My favorite songs..