Mithure Kiyan (මිතුරේ කියන්) - AKA | Prihan | Official Music Video | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2023
  • Mithure Kiyan (මිතුරේ කියන්) - AKA | Prihan | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
    Vocals - A.K.A & Prihan Randeva Madappuli ‪@prihanrandevamadappuli8401‬
    Music -Sanka B
    Lyrics -Azi Sheriff
    Mithure Kiyan Lyrics
    මිතුරේ කියන්
    මිතුරේ කියන් මා දෙස බලන්
    ඔබ මා නෙත් හමු විය හැකිදෝ
    එදා පටන් අද වන තුරා ඔබ හද රිදවන්නට මා
    කිමක්‌ කලදෝ....කිමක්‌ කලදෝ....කිමක්‌ කලදෝ.....
    මිතුරේ පවසන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ...//
    මා ඔබ හට අත හිතදී සැපටත් දුකටත් සමවී
    කිසිදා තනිකර නොදමා
    ඇයිදෝ මෙලෙසින් මා ලෝකය අදුරු කලේ
    ඔබ හට මා නොදෙමි සමා
    සොයුරන් සේ අප හැදී වැඩී
    කිසිදාවත් නෑ සිටියේ වෙන් වී
    ඔබ දෙදෙනා අතරේ අගහිග කම්
    ඇති වුයේ කිමදෝ කියා පවසන්
    මිතුරේ පවසන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    (ඔබ අප මිතුදම ඇයි බිද දැමුවේ)
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ...//
    ඔබ දෙදෙනා අතරේ අගහිග කම්
    ඇති වුයේ කිමදෝ කියා පවසන්
    මිතුරේ කියන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ...//
    ✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    #MithreKiyan #Prihan #mentertainments #memusic #music
    (C) 2010 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
  • เพลง

ความคิดเห็น • 14

  • @kasundissanayake3582
    @kasundissanayake3582 5 หลายเดือนก่อน +6

    2007 meka eddi mama Grade 8! 🥹 2004-2010 golden era 💫

  • @officialDoctor-lf8um
    @officialDoctor-lf8um 4 หลายเดือนก่อน +3

    ඇයි මේ සිංදු උස්සලා ගන්න බැරි.. දැන් තියන මල් සිංදුත් එක්ක මේක නෙක්ස් ලෙවල්

  • @harshanaheenatigala8710
    @harshanaheenatigala8710 หลายเดือนก่อน

    Ayesh wijerathne supiriyak ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම Harshana. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @jayangadayarathne5878
    @jayangadayarathne5878 6 วันที่ผ่านมา +1

    2024 ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @shamafarnando5661
    @shamafarnando5661 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 7 หลายเดือนก่อน +2

  • @cristyferman2961
    @cristyferman2961 6 หลายเดือนก่อน +2

    Nostalgia ❤️❤️ but guys u should have mentioned about other supporting singers here. Dissapointing...

  • @maliksandaruwan2773
    @maliksandaruwan2773 3 หลายเดือนก่อน

    Nostalgia ❤️

  • @RushanRushan-tj6rt
    @RushanRushan-tj6rt 7 หลายเดือนก่อน

    👍👍

  • @slgaming4117
    @slgaming4117 3 หลายเดือนก่อน

    who is this guy AKA and where is he now ?

  • @Maleevlogs
    @Maleevlogs 4 หลายเดือนก่อน

  • @Maleevlogs
    @Maleevlogs 4 หลายเดือนก่อน