නිවසට, කාර්යාලයට ශ්‍රියාව කැන්දන පහන පත්තු කරන්න, දියුණුව උදාකරගන්න | DR CHAMIN WARNAKULA | NETH FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • ප්‍රවීණ යෝග උපදේශක , මෝහන හා මනෝ චිකිත්සක - ආචාර්ය චාමීන් වර්ණකුළ
    සමගින් - NETH FM UNLIMITED සතුට -
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #unlimitedsathuta #chaminwarnakula

ความคิดเห็น • 102

  • @kanchanapriyadarshani9717
    @kanchanapriyadarshani9717 4 วันที่ผ่านมา +1

    Wishwa mathawata sthuthi

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 หลายเดือนก่อน +3

    චාමින් මහත්මයා සහ නිවේදක දෙපලටත් තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @ErangaPriyadarshani-in6pj
    @ErangaPriyadarshani-in6pj 3 หลายเดือนก่อน +3

    ස්තුතියි විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 3 หลายเดือนก่อน +5

    චාමින් වර්නකුල මහතාටත් නෙත් fm 1 ටත් ගොඩාක් ස්තූතියි .මෙවැනි වැදගත් දේවල් අපිට කියා දෙනවට ❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන මම ගොඩාක්ම
    ආසාවෙන් බලන්නේ.ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට චාමින්
    සර් ට සහ නිවේදිකාවට සහ
    නිවේදක මහතාට.තෙරුවන්සරනයි හැමෝටම .❤❤🎉🎉❤❤...

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 2 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤

  • @WajiraShamali-q3r
    @WajiraShamali-q3r 3 หลายเดือนก่อน +5

    චාමින් මහතාටත් නිවේදක දේපලටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි...... 🙏🙏🙏.

  • @indranihettiarachchi2042
    @indranihettiarachchi2042 3 หลายเดือนก่อน +1

    ආදරනිය විශ්වයට ස්තුතියි❤️ස්තුතියි❤️ස්තුතියි මාගේ ඉඩම සහ ගෙය ඉක්මනින් විකුනා ගන්න උදවිකරන්න

  • @sujeewanishanthi3925
    @sujeewanishanthi3925 3 หลายเดือนก่อน +3

    සර් කියා දෙන විදියට හරි ආසයි මම හෙටම..කරනවා ස්තුති සර් ඔබට හා මේ නිවෙදක දෙදෙනා ටත් ස්තුති

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ඔබතුමට අනෙක් වරයක් මම ස්තුතියි ❤❤❤❤❤❤ ඔබසාමට.ස්තුතියි ස්තුතියි ❤

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 3 หลายเดือนก่อน +16

    මගේ බලාපොරොත්තු ප්‍රර්තනා ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @ChamilaNiroshini
    @ChamilaNiroshini 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ඔබතුමාට තෙරැවන්සරණයි නිවේදනය කරන දෙදෙනාටත් තෙරැවන්සරණයි ස්තූතිය

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 2 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි !!!🙏🙏🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි.

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 3 หลายเดือนก่อน +3

    විෂ්වයේ ආෂිර්වාදයෙන් සියලුම දෙනාටම යහපතක් ම වේවා

  • @dissakumari4977
    @dissakumari4977 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබලාට මේවා පෙන්නවට

  • @B.WSomawathi
    @B.WSomawathi 2 หลายเดือนก่อน

    මගේ.ව.විදේශගතවන..බලාපොරොත්තුව.ඉටුකරදුන්.විශ්වවයටත්.උත්තරිිතඑ .විශ්ව .මාතාවගේ .අනේක .වාරයක් .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ..🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏

  • @sadalankacellular4604
    @sadalankacellular4604 3 หลายเดือนก่อน +1

    මාගේ සියලු පැතුම් ඉටු කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා 🙏♥️🦋🪔⚜️🌍❤️💰🧡🔱💛🌷🩷🎀🧚‍♂️🛕💚🧚💜️♾️🙏♥️🦋🪔⚜️🌍❤️💰🧡🔱💛🌷🩷🩷🎀🧚‍♂️🛕💚🧚💜️♾️🙏♥️🦋🪔⚜️🌍❤️💰🧡🔱💛🌷🩷🎀🧚‍♂️🛕💚🧚💜️♾️

  • @kalyanipathma7853
    @kalyanipathma7853 3 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වටිනා වැඩ සටහනක් ...අනවශ්‍ය කෝලම නලු හෙලියන්ගෙ ඒවට වඩා ගොඩක් හොඳයි......පිළිපදින අය අසයි නෙ ...බොහොම ස්තුති

  • @nirmalahm1772
    @nirmalahm1772 3 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමාට🙏🙏🙏🙏

  • @rasika.gamage7452
    @rasika.gamage7452 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aikarathnayake5542
    @aikarathnayake5542 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @dayanizoysa
    @dayanizoysa 3 หลายเดือนก่อน +1

    oba thumatath niwedaka depalatath theruwan saranai oba thumage w
    edasatahan mama balanawa mama karanawa awa sathyai

  • @anomaanuma3926
    @anomaanuma3926 3 หลายเดือนก่อน

    Sthuthi wewa vishwa mathawata sthuthi wewa..🙏🙏🙏❤️❤️❤️

  • @crishanthineegallage446
    @crishanthineegallage446 3 หลายเดือนก่อน +4

    මේ ලුනු පහන මම ඉස්සෙල්ලා ම හැදුවේ happy home වීඩියෝ එකෙන් බලලා . ඊට පස්සේ ගොඩාක් you tube chanels වලින් මේ ලුනු පහනට තවත් දේවල් එකතු කරලා ප්‍රසිද්ධ කලා .

  • @chandrikachandrika3582
    @chandrikachandrika3582 3 หลายเดือนก่อน +1

    Mama mahathtaya kiyapu vidihata wadak kara hariyatama hari giya❤🙏🙏atthatama mata hita ganna bari una mata godak sathutui kiya ganna ba a sathuta..mage pdadiya wadi kara ganna kare.mage padiya eka parata 30.000k wadi karala aurudu 3kata passe..mama kuwait 🇰🇼 inne..mama me dewal godak viwasha karanawa

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 หลายเดือนก่อน

    Oba thumatath wishwa mathawata th aneka warayak sthuthi sthuthi sthuthi 🎉🎉🎉❤❤❤

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 3 หลายเดือนก่อน +1

    ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @devanikonara91
    @devanikonara91 3 หลายเดือนก่อน

    Very effective program ❤

  • @enokapl
    @enokapl 3 หลายเดือนก่อน +1

    ස්තුතියි🎉❤

  • @samiya_bus_kingdom
    @samiya_bus_kingdom 3 หลายเดือนก่อน +2

    මම මෙම වැඩසටහන හරිම ආසාවෙන් අහන්නෙ.මගෙ ඉඩමක් විකිණීමට තිබුණා ලක්ෂ 35කට..මම විශ්වයට කිවිවා දිනයක් දාලා.මට දිනයට කලින් ලක්ෂ 15
    ලැබුනා.advance. ඔබලා තුන්දෙනාට බොහොම පිං.ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 3 หลายเดือนก่อน

    Thank you both of you ❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha 3 หลายเดือนก่อน +1

    ස්තූතීයී හැමෝටම

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 3 หลายเดือนก่อน

    ස්තුතියි චාම්‍න් මහත්මයානනේ නේත් ඔබලාටද ස්තුතියි විශ්ව මතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මෙම වැඩසටහන මුනගැස්සුවාට

  • @KulasingheWissundara
    @KulasingheWissundara 3 หลายเดือนก่อน

    Thank you universe. 🙏❤️Thank you sir 🙏❤️

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 3 หลายเดือนก่อน

    Sthuthi sir 🙏💐💐

  • @DipikaWigenayaka
    @DipikaWigenayaka 3 หลายเดือนก่อน

    මම ⁣ගොඩක් ආස වැඩ සටහනක් නෙත් එප්එමි අන්ලිමිටඩි සතුට

  • @Sujani-s4y
    @Sujani-s4y 3 หลายเดือนก่อน +2

    අපිට ලුණු ගන්නෙ කොහොමද කියලා කියන්න පිං සිද්ධ වෙයි.

  • @RajiniSubhaweera
    @RajiniSubhaweera 3 หลายเดือนก่อน

    Thank you obetumata saha net f m

  • @dorinperera6124
    @dorinperera6124 2 หลายเดือนก่อน

    Thanks dear sir 🙏🏻

  • @sigithiweera9868
    @sigithiweera9868 3 หลายเดือนก่อน +1

    Lunu katada ganne? Lunu kududa danne? Thank you.

  • @kelumpushpakumara3146
    @kelumpushpakumara3146 3 หลายเดือนก่อน

    Mage duwa shishyathwa wibhagaya liyanna inne. E sadaha kala yuthu piliyamak kiyannako

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 3 หลายเดือนก่อน

    Sthuthi.sthuthi. Sthuthi oba thumata.

  • @fathmaKuwait
    @fathmaKuwait 3 หลายเดือนก่อน

    Auboho wewa

  • @preethikalalani6051
    @preethikalalani6051 3 หลายเดือนก่อน

    Wishva mhatavat thank you

  • @dilinilakmali6278
    @dilinilakmali6278 3 หลายเดือนก่อน

    Sir mata dana ganna oni me pahana kochchara davasakata passeda ayeth lunu dala aluth karanne kiyala.

  • @sadnagunasoma828
    @sadnagunasoma828 3 หลายเดือนก่อน

    Thanks sir

  • @dilinilakmali6278
    @dilinilakmali6278 3 หลายเดือนก่อน

    Sir esanatath pahana thiyanna puluvanda

  • @rasikasamanpriya1979
    @rasikasamanpriya1979 3 หลายเดือนก่อน

    Thank you 🎉❤

  • @DiliniMadhushika-rv3dq
    @DiliniMadhushika-rv3dq 3 หลายเดือนก่อน

    Duwala denna pennana obathumage...❤

  • @jeewashanthirathnaweera6581
    @jeewashanthirathnaweera6581 3 หลายเดือนก่อน

    ආදරනිය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 3 หลายเดือนก่อน

    Mama inne pitarataka Nisa mama inna thana room eke pahana paththu kalata kamk nadda?

  • @lanostracultura
    @lanostracultura 3 หลายเดือนก่อน

    Sir man inne Italy mata obathumawa sambanda karaganna puluwan kohomada

  • @hasithacpb
    @hasithacpb 3 หลายเดือนก่อน

    Recording eka hari nehe. Close pictures pennuwema ne

  • @jinetChandrika
    @jinetChandrika 3 หลายเดือนก่อน

    Sir.. mama sir kiyapu widihapta pahana papththu kala.. ,4weni dawase udeth papththu kala..
    Wenadata wada pahana hodin Della papththu una.. pasuwa mama dakinna kota pahana thibba kurudu. Karabu neti pichchila glass Eka kalu wela thibba... Ei sir ehama une..mats loku prasnayak ehema une ei kiyala... MN kemathi e Gena Dena Ganna...

  • @NilanthaJude-l9e
    @NilanthaJude-l9e 3 หลายเดือนก่อน

    ස්තුතියි..ඔබ තුමිය වැඩ සටහන පටන් ගැනීමෙන් ම ශිෂ්‍යත්ව විභාගය ගැන මතක් කරා.. නමුත් ඒ අවසනය තෙක් මොකුත් සදහනක් උනෙ නහෑ...අනෙ පුළුවන් උනොත් ඒ ගැන ඉලග වැඩ සටහනෙ මොනවා හරි පිහිටක් වෙන විදිහෙ දෙයක් කියලා දෙනවද...🙏🙏🙏🙏🙏

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 3 หลายเดือนก่อน +3

    සර් අපිට හිමාලියන් සල්ට් මෙ පැත්තෙ හොයා ගන්න නැහැ එම නිසා අපි නිතරම භාවිතා කරන ලුණු ගත්තට කමක් නැද්ද

  • @nayanalekamwasam-ky7vh
    @nayanalekamwasam-ky7vh 3 หลายเดือนก่อน +6

    කඩේ හවසට වහල යද්දි නිවන්න ඕන නේද්

  • @anubaby2210
    @anubaby2210 3 หลายเดือนก่อน

    Ada .man oya pahana heduwa ❤❤❤❤

  • @indranumudu9077
    @indranumudu9077 3 หลายเดือนก่อน +1

    මෙම පහන මීට පෙර happy home කියන යුටියුබ් නාලිකාවේ තිබුනා

  • @ShanazAmath22
    @ShanazAmath22 3 หลายเดือนก่อน

    Uturu disawe barinam wena disawak kiyanna

  • @dilinidilrukshe7523
    @dilinidilrukshe7523 3 หลายเดือนก่อน

    ඉගෙන ගන්න දරුවන්ට පාඩම් මතකයේ තබා ගැනීම සඳහා විශ්ව ආකර්ෂණය ලබා ගැනීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න කියලා දෙන්න පුළුවන් ද ඔබ තුමාට

  • @nisansalaperera1655
    @nisansalaperera1655 3 หลายเดือนก่อน

    Sir කඩෙන් ලුණු පැකැට් එකක් මිලදී ගත්තාම ඒක වරක් සෝදල ද පහනට එකතු කරන්න ඕනි

  • @DilimaHarshani
    @DilimaHarshani 3 หลายเดือนก่อน

    Me pahana kitchan eke thibbata kamak nedda..
    Mage siyalu balaporoththu itu kara dun vishwa meniyanta anekawarayak isthuthi...isthuthi ...isthuthi...

  • @SanduniIshara-r9d
    @SanduniIshara-r9d 3 หลายเดือนก่อน

    Apitath pothak dennako

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 3 หลายเดือนก่อน

    sthuthee sir

  • @chandanierukmalivitarana9693
    @chandanierukmalivitarana9693 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @SandyaniWijerathne
    @SandyaniWijerathne 3 หลายเดือนก่อน +1

    නුවර දළදා පෙරහර අන්තිම රැ පෙරහර අවස් වෙලා කරඞූව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරාට පස්සේ දළදා කරඩුව දව් පෙරහරට ඇතා පිට තැන් ප්කරන තුරැම සද් පුජාව වත්වනවා
    බෙර වාදනය සහ කවි කාර මඩුව මාරැවෙන් මාරැවට රාජකාරිය අකුරටම ලස්සනට ඉටු කරනවා….බලාගෙන ඉන්න හරිම ලස්සනයි.

  • @lasanthairoshan9962
    @lasanthairoshan9962 3 หลายเดือนก่อน +2

    මම මෙ පහන පත්තු කරා එත් පැය ගානක් පත්තු වෙද්දි විදුරු වක් නිසා රස්නෙට පුපුරයිද

  • @SanjaySharmaShajapur
    @SanjaySharmaShajapur 3 หลายเดือนก่อน

  • @DisanayakaAmaya
    @DisanayakaAmaya 3 หลายเดือนก่อน

    හේතු දෙකකට එකවර මෙතර්ඩ් දෙකක් කරන්න පුළුවන් ද සර්..

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 3 หลายเดือนก่อน +1

    මම මේ පහන දැන් ටික දවසක ඉඳලා පත්තු කරනවා. නමුත් මම මේකට පොල් තෙල් වෙනුවට තල තෙල් අබතෙල් කුරුඳු තෙල් මිශ්‍ර කරල දාන්නෙ. ඒක වැරදිද? පොල් තෙල්ද තල තෙල්ද වඩාත්ම සුදුසු?

  • @malika-cj5xm
    @malika-cj5xm 3 หลายเดือนก่อน

    හිමාලයා සෝල්ට් ගන්න තියෙන්නේ කොහේද .මට තාම ලැබුණේ නෑ???

  • @sadnagunasoma828
    @sadnagunasoma828 3 หลายเดือนก่อน

    Oya pahana man hadabwa

  • @PiumaliLiyanage-of3pv
    @PiumaliLiyanage-of3pv 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandugamage7452
    @chandugamage7452 3 หลายเดือนก่อน

    නෙත් fm 2024 8 24 සතුට අන් ලිම්ටට්

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 3 หลายเดือนก่อน

    22.25. Oil lamp

  • @presthikasthuriarachchi1847
    @presthikasthuriarachchi1847 3 หลายเดือนก่อน

    ලංකාවේ තියෙන ගිනිකූරු පිටරට නෑ තියෙන්නේ ලීයෙන් හදපුවා එතකොට නිමෙනවා නේ ඒකට පහන් තිරයක් දාන්න ද

  • @KumariLokuhettige
    @KumariLokuhettige 3 หลายเดือนก่อน

    Mallita. Wayasa40 k thama wiwahayak me mokada karanñaoñ

  • @doreenpatricia5261
    @doreenpatricia5261 3 หลายเดือนก่อน

    මගේ මහාත්තයා හරිම හොද මනුස්සයෙක් ගතිගුණ හර්ම හොඳයි ඒත් අධිකවම සිගරට් අරක්කු බොනවා ඔය සිම්බල් මාක් එකේ ක්‍රමයට මට එයාගේ ඒ දේවල් නවත්ත ගන්න පුළුවන්ද අනේ පිලිතුරක් දෙන්න ඊ ලඟ වැඩසටහානෙ දී මම බලන් ඉන්නවා ස්තූතියි

  • @sujeevimeegahawatta9775
    @sujeevimeegahawatta9775 2 หลายเดือนก่อน

    Mage lunu pahana pupura beedi yanawa ai

  • @chandugamage7452
    @chandugamage7452 2 หลายเดือนก่อน

    Unlimited satuta 7:05

  • @binukaperera4780
    @binukaperera4780 3 หลายเดือนก่อน

    Himalayan salt ඔබ තුමාගේ ආස්‍රමෙන් ගෙන්වා ගැනීමට හැකි ද ඒ කෙසේ ද

  • @HelpSelf-q5z
    @HelpSelf-q5z 3 หลายเดือนก่อน

    මම නයට සල්ලි දිලා තියෙනවා දැන් ඵයාලා දෙන්නෙ නැතුව ඉන්නවා මෙය ගන්නෙ කෙමද මෙද කරන්න ඔන කියන්න

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 3 หลายเดือนก่อน

    💚💗💚💗💚💗💚💗💚💗💚💗💚💗💚💗💚💗

  • @desilva381
    @desilva381 3 หลายเดือนก่อน

    මහතානෙනි හිමාලයින් salt ම දාන්න ඔනේද.බෙහෙත් කඩවල ඒවා නැහැනේ .කොහින්ද ගන්න පුලුවන්

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 หลายเดือนก่อน +1

    තරැනාකරලා කියන්න මෙි මොනවද හිමාලියන් ලුනු කියන්න bonjour මහත්තයා

  • @k.dinsihasevindukumara4832
    @k.dinsihasevindukumara4832 3 หลายเดือนก่อน

    Veeduruwa rathwela bidenawa

  • @shashijayasekara2951
    @shashijayasekara2951 3 หลายเดือนก่อน +1

    සර්, මේ සිඟින් බෝල් , සීනු ශබ්දය රෙකෝඩ් එකක් විදියට දාන්න බැරිද ?
    සර්, අපේ ගෙදරට හැමදාම තලගොයි කරදර තියෙනවා.ඒ සත්තු අපවිත්‍ර කරනවා උඩදුවනවා ගේ සේරම දුවලා ගෙදර බඩු කුඩු කරනවා අපි ගෙදර නැති වෙලාවට ගොඩක් කරදර කරනවා. සර් කිව්ව දේවල් අනුගමනය කරපු නිසා දැන් ගොඩක් දුරට අඩුයි මේ තත්වය නමුත් තාමත් ඒ සත්තු ගෙදරට එනවා.මේ වගේ තත්ත්වයක් ගෙදරට ඉස්සර තිබුන් නැහැ. නමුත් දැන් මාස හයක විතර ඉඳලා තමයි මේ කරදර වැඩියෙන්ම පටන් ගත්තේ.මේ තත්ත්වය දැන් වෙනකොට අඩු වුණත් තවමත් බඩු කුඩු වෙන විදියට ගේ සේරම දුවනවා.
    මට දැනගන්න පුළුවන්ද මේ තලගොයා කියන සතා ගෙදරට එන්නේ අපේ ගෙදර අසුභ ශක්තිය වැඩි නිසාද නැත්නම් වෙනයම් හේතුවක් නිසා ද මේක අඩු කරගන්න ක්‍රමයක් ඔබතුමා ළඟ තියෙනවද කියලා.
    සර්ටත් වැඩසටහන කරන දෙපලටත් බොහොම ස්තුතියි...! විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තූති වේවා ...!

    • @ThushariRathnayaka-v9x
      @ThushariRathnayaka-v9x 3 หลายเดือนก่อน

      ape gedaratath awa talagoi 2k mama pahadili viduruwakata dehi gediyak dhala watura dala shalen thibba watura ain karanna ona dehi gediya ain karanna epa mhasa 2k vitara kara dan talagoi wathtewath na
      sorry watura mharukaranna ain karanna newey

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤🙏

  • @LathaVidanage
    @LathaVidanage หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @randiweerakon6842
    @randiweerakon6842 3 หลายเดือนก่อน

  • @DhamayandhuLanka-ss1zz
    @DhamayandhuLanka-ss1zz 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vinuri.2006
    @Vinuri.2006 3 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🏻❤️

    • @candrikamalkanthi4882
      @candrikamalkanthi4882 3 หลายเดือนก่อน

      Chamin varnkula mahath etulu nevedaka mahtmayth mahthmiytath me pahana pattu karanne velavak tiyanavd e Bava pahadili karanne

    • @candrikamalkanthi4882
      @candrikamalkanthi4882 3 หลายเดือนก่อน

      Pahana pattu karanne welavk tiyanavada? Oyala tundenat godak stithi mevage vadasatahan Karan nisa