ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දනන්ජය...ඔබගේ වැඩසටහන් ඉතාම ආකාර්ශනියයි...ඔබගේ හඩ ඉදිරිපත් කරන විලාශය කුතුහලය භිතිය හාආඩමිබරකම ආදි අතිවිශිෂ්ඨ සිනමා කෘතියක් සවනෙන් බලනවා වගේ දැනෙනවා.. මම හිතන්නේ මෙවනි පෙලහරක් කරන්න පුළුවන් එකම චරිතය ඔබ බව පැවසිම වටි....
බොහෝම ස්තුතියි ❤️🙏🏻
ගොඩාක් ආශාවෙන් බලන වැඩසටහනක් තමයි.අදත් ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ❤
ඔයා මාරවිදිහට කතාව කරනවා..දින වකවානු සමග.ඉතා පැහැදිලියි.❤❤❤❤❤
ඉතාමත් ලස්සනයි .හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ .
ඔයා සුපිරිම වැඩ්ඩෙක්...💪💪💪
ගොඩක්ම හොද වීඩියෝවක් ස්තූතියි ඔබට 🤗🤗👍👍😍😍
ගොඩක් හොඳ සහ සවිස්තරාත්මක වීඩියෝවක් සහෝදරයා... සිව්වැනි ඊලාම් යුද්ධයේ, රුසියානු යුක්රේන යුද්ධයේ, ඊශ්‍රායෙල් හමාස් යුද්ධයේ නවතම තොරතුරු දෙනකම් බලාගෙන ඉන්නෙ. සතියෙ වීඩියෝව ආවෙ නැති උනාම නිකන් අවුල් වගේ....
මෙි සිදුවිම පිලිබඳව හොඳම විඩියෝව❤❤❤❤❤❤
රැවුලගෙ වම් ඇහැ ඉවරයි❤
සුපිරි පට්ට
මොසාඩ්,cia රහස් ඔත්තු සේවා වළ මෙහෙයුම් සම්බන්ධ වැඩ සටහන් ටිකක් දෙන්න පුලුවන් නම් වටිනවා.
සිව්වැනි ඊළාම් යුද්ධයේ ඉතුරු කොටස් දෙන්නේ නැද්ද? 🙁
Dala tiyenne balanna
හැම ඉරිදාම
නෑ
Denne na😂
මේ ඉරිද තිබ්බෙ නෑ නෙහ්@@insight-nenasa
Excellent, thanks ❤
නියමයි ඇමරිකාව❤️🇺🇸
සුපිරි waddek
සුපිරියක්❤❤❤
රහස් ඔත්තු සේවා වල මෙහෙයුම් ගේන්නකො මේ වගේ... මොසාඩ්, fbi වගේ
Ow math ewa ta asai
මේ වගේ රහස් මෙහෙයූමි ගැන වීඩියෝ ඕනි
ප්‍රභාකරන්ටත් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව දුන්න ගේම කොහොමද SL ARMY ☠
ඉස්ලාම් අන්තවාදය නම් කවදත් ලෝකයට සාපයක්
ඇත්තටම නියමයි කතාව
පස්කු ප්‍ර්හාරය ගැනත් කරන්න
කලින් දැම්මනෙ මේක
තමන්ගෙ ආගම වෙනුවෙන් ජීවිතය දුන්න අභීත නායකයා ❤️
Perfect 👌
Thank you! Cheers!
1988 අගෝස්තු 11ජේෂ්‍ටයන්ට කීකරුවීම .දෙවියන්ගේ වචනය ප්‍රචලිත කිරීම.තම ආගම විජයග්‍රහණය කිරීම.❤
💯👍👍👍💯Thanks 🙏🙏🙏
Welcome 👍
Very comprehensive video 😊👍
Thanks 😊
🇺🇸❤️🇺🇸❤️ 🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸
මගේ Birthday එක 😂 9:40
❤❤👍👍
Top
🌹🌹🌹🌹❤❤👍👍👍
Munva vinasakele utui Israel 🇮🇱 jayaweva 🎉
බින්ලාඩන් කියන්නේ ඇමරිකන් නිෂ්පාදනයක් බං.. අයියෝ සැලරි.. උගෙ එකාට වුන්ම ගහලා.
මාරක්කයෝන්ට පුදුම ගැනු ගොඩක්නේ ඉන්නේ 😂😂😂😂
ගුවන් අනතුරු සම්බන්ධයෙන් කරන , වීඩියෝව නවතා දැමුවද,,, ,
මාස 7ක විරාමයකින් අනතුරුව ගිය සතියෙ නැවත ආරම්භ කළා. AVIOCRAT පැත්තෙ ගිහිං බලන්න
Gota's War පොතෙන් තොරතුරු ගත්තෙ නැද්ද මේ වීඩියෝ එකට. 😂😂😂
Mage pothen gatte pako 😂
ඊලාම් යුද්ධයේ ඉදිරි කොටස් නැත්තෙ මොකෝ. අපි ඉරිදා වෙනකල් බලන් හිටියා. ඔබ බලපෑම් වලට යටත් වීමට තරම් බියගුලු නොවනු ඇතැයි හිතනවා.
අනිත් චැනල් එක අමතක කරලම දාලා නෙද
කොහොමද.අපේ.ජනපති.මහින්ද...ත්‍රිවිද.හමුදා ව.මෙහෙයපු.හැටි.
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Meka kalin demma neda?
👍👏👏
Nicely compiled.I have read the book No Easy Day
Good
Thanks
මුස්ලිම් ත්‍රස්තවාදීන් කොච්චර දරුනුද😮
මේ ඉරිදා ඊලාම් යුද්දය ගැන දානකම් බලන් හිටියා මේ දාපු එව දාන්නේ ඇයි 😂
ආසාවෙන් බලපු වීඩියෝ එකක් හැබැයී මේකේ කරුණු කීපයක් වැරදී මේ ඔපරේෂන් එක කරන්නේ ඇමරිකන් සීල් නෙමෙයි ඇමරිකන් ඩෙල්ටා ෆොස් එකෙන් අනික මේකේ තොරතුරු හොයන්නේ CIA නිලදාරිනියක් ඇය තමා සම්පුර්නම ඔපරේෂන් එක පාලනය කරන්නේ.ඇයගේ හොදම යාලුවාත් අල්කයිඩා එකේ ප්‍රහාරයකින් මිය යනවා ඕසාමා ලගම ඉන්න ඔත්තුකරුවෙක් ලෙස රැවටිලා ඇමරිකානු CIA කදවුර ඇතුලට රැගෙන.අනික මේ ඔපරේෂන් එක කරන කෙල්ල ඕසාමා ලගම ඉන්න පුද්ගලයකුගේ දුරකථන අංකය හොයාගන්න කුවෙට්වල ඉන්න ව්‍යාපාරිකයෙක්ට අලුත්ම ලැම්බෝගිනි රථයක් අරන් දෙනවා.මේ ඔක්කොම විස්තර සහිත ඇත්තම කතාව තියනවා හොයාගෙන බලන්න මම 5පාරකට වඩා ආසාවෙන් බැලුවා ෆිල්ම් එක ZERO DARK THIRTY 2012 හොයාගෙන බලන්න කතාව එකේ තියනවා.වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා ජය
ෆිල්ම් එකක් ගැනද කියන්නෙ 😒ෆිල්ම්වල සම්පූර්න කතාව ඇත්ත ඇති සැටියෙන්ම දාල හදන්නෙ නෑ 😪ඕකෙ ඇත්තම සිදුවීම මෙලෝ මල යකෙක් නොදන්නවාත් ඇති බන්.එව්ව රහස් විදියටම ඒ මිනිස්සු එක්ක අමතක වෙලා යාවි 😅
2k
පුබාට දුන්නෙ අපෙ සිංහයෙ ඔලුවෙ පැත්තක් යන්න .
❤
Supiri weddoo american army.. wena ratakata gihin mission ekak karala enawa kiyannee. Pattama set ekak. Apita nam owa hina
Pala huthto yanna ape un pakkuda
Pranakaran wath muhudatada damme. Hariyatama danne nathi nisa ahanne ?
🎉
USA. 🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲👍👍👍👍
දකුණු ආසියාවේ කුළුපග මිතුරා පකිස්තානය කීවා නේ ඉස්සර දැන් ඉන්දියාව හැබැයි දැන් ඉන්දියාව සමගත් ගැටලු පවතින නිසා ඇමරිකාව ඉළගට ලන්කාව දිහා අවදානේ යොමු කරයිද ??
🎉🎉🎉
Ape LRRP eka wage.
මෙමෙ මෙහෙයුමට ශ්‍රී ලාංකීය විද්‍යාඥයකුගේ දැනුම ඉතා තීරණාත්මකව බලපෑ බව කියවෙනවා. ඒ පිළිබඳ දාන්න කෙනෙක් ඉන්නවද?
චිචී නේද
👍
නෙප්චුන් ස්පියර් මෙහෙයුමට යොදාගත්තේ ශබ්දේ අඩුවෙන්න විශේශිතව නිර්මාණය කරපු Black Hawk හෙලිකොප්ටරයක් නේද?
Ow
@@insight-nenasaමාර තාක්ෂණයක් නේහ්?
ආයේ 𝘜𝘱𝘭𝘰𝘢𝘥 කරලා නේ
Prabakarange body ekat mokada kare kiyl dnnwd kauru hari ?
Blak hawk is not the stealth helicopter.
This was a special version of it
Ape sf kathawak ahapanko ban aga newai navi sill kale ban
😂😂😂😂
ඇයි මේ පරන ඒවා ආපහු දාන්නෙ? 😒
ඒක තමයි..
ඒකනෙ...
Mata balanna 😂
එතකොට අර ඔත්තු කරුවට ද්‍නව කිව මුදල් දෙනව ද
ඇයි බං මේ වටේ අත ගගා ඉන්නේ කෝ ඊලම් යුද්දය 😜 වාකරේ ඉවරයි ඊළගට තියෙන්නේ හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් ජවිපෙ විසින් මහින්දගේ ආණ්ඩුව අල්ලේ නටවන්න අයවැය ට විරුද්දව (sory 😜) චන්දය දීමෙන් වැලකී ඉදල කුමන්ත්‍රණ කාරී විදියට ආණ්ඩු පෙරලියක් කරලා යුද්ධය කණපිට ගස්සන එපිසොඩ් එකනේ 😅😅😅😅 බයද ඒක කරන්න බයද බං..... 2008 ටේ මගේ අවසාන jvp එකට චන්දය දුන්නු අව්රුද්ද.මම කුලුදුල් චන්දෙ ඉදන් 2008 ඔය සක්කිලි වැඩේ වෙනකන් jvp එකට චන්දෙ දුන්නේ..... ඊට පස්සේ කවදාවත් නෑ.
අසිරිමත් බයියෙක්
ithim kakka bara d?
Stealth na bn.. helicopter
Mama oyata bin Laden ta wedi thibba kena dipu interview ekak ewannada.
Ewannam balannako
Osamage puthata thibbe delta russia kiyala.. oluwa daddi russia kiyaddi
🇺🇸
religion of peacelu...loke jarama agama
මෙික ඇහුව කියල කාගෙද බොල අැග ලොමුදැහැ ගැන්වෙන්නෙ. නුඹගෙද, අපේනම් දශයක් ඇඟ ලොමුදැහැ ගැන්වෙන්නෙ නැහැ.
ඒකනම් ඇත්ත
Ehnm oyta ledk😂
😂😂😂😂😂😂 මූට විතරයි
😂
මගේ කෙලින් උනෙත් නෑ මයිල්
ඊලම් යුද්දය දෙන්නේ න¿ චන්දේ ඉවරයිනේ
හැම රෙද්දටම දේශපාලනේ ගාගන්න එපා බං,
පොඩ්ඩක් scroll කරල බලන්න
😂ane palayn wotto
😂😂😂
Q😊😊
මෙි අපේ අමල් සමන්ත අයියා නේද
බොහෝ දෙනෙක් එහෙම හිතනවා. නමුත් මම ධනංජය කරුණාරත්න
Muge paiya kapanna thibune 😂😂😂😂😂
මට කියන්න පුලුවන්ද කවුරු හෝ පෙර යුද සමයේ රූපවාහිනීයෙ යුද බිමේ පසුබිම් කථනය ලබා දුන්නෙ මොහුද?නැත්නම් අමල් සමන්තමද? මෙ හඩ පට්ට ප්‍රෙහෙලිකාවක් 🤔
නැහැ, මම ධනංජය කරුණාරත්න
හම්බයෝ කියන්නෙ සාපයක්
මේ pakaya බොරු කියන්නේ ලෝක වෙලද මධ්‍යස්ථානයට ගැහැව්වෙ 1993 ලු. 2001 saththamber 11 pakayo. අපි තෝ තරම් නම් දන්නේ නැතුව ඇති. Eth werld pilibadawa 20% විතර දන්නවා. බැරු කියලා හම්බ කරගෙන කන වෙලා කාපන් asuchi
😂😂😂 අනේ මහත්මයා, 1993දිත් ප්‍රහාරයක් එල්ල වුණා. මේ කියන්නෙ ඒ ගැනයි. 2001දි සිද්ද වුණ 9/11 ප්‍රහාරය ගැනත් කියනවා
නොදෙකින් ගල් මූසලයා අර මනුස්සයට කතා කරන හැටි තොගෙ කටේ හොරි දාන්න ඔන මල පෙරේතය 👹️☠️👻👺
⊘ 𝘛𝘩𝘪𝘴 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 𝘸𝘢𝘴 𝘥𝘦𝘭𝘦𝘵𝘦𝘥 𝘣𝘺 𝘔𝘢𝘩𝘪𝘯𝘥𝘢 𝘔𝘢𝘩𝘢𝘵𝘩𝘵𝘩𝘢𝘺𝘢
🤣
කෝ අර මැයි 9 අරගලය කතාව 😂😂 තමන්ගේ ආණ්ඩුව ආවේ නැති නිසා දැන් බොරු එහෙම කෙලින්න බෑනේ 😂😂 මිග් ගනුදෙනුව ගැන බේරගන්න ගියා රාජපක්ෂලාව ඊටපස්සේ ඇමෙරිකාව දුන්න ෂොට් එක්ක දැක්කේ නැතුව ඇති 😂😂
❤❤
❤❤❤
❤❤.
දනන්ජය...ඔබගේ වැඩසටහන් ඉතාම ආකාර්ශනියයි...ඔබගේ හඩ ඉදිරිපත් කරන විලාශය කුතුහලය භිතිය හාආඩමිබරකම ආදි අතිවිශිෂ්ඨ සිනමා කෘතියක් සවනෙන් බලනවා වගේ දැනෙනවා.. මම හිතන්නේ මෙවනි පෙලහරක් කරන්න පුළුවන් එකම චරිතය ඔබ බව පැවසිම වටි....
බොහෝම ස්තුතියි ❤️🙏🏻
ගොඩාක් ආශාවෙන් බලන වැඩසටහනක් තමයි.අදත් ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ❤
ඔයා මාරවිදිහට කතාව කරනවා..දින වකවානු සමග.ඉතා පැහැදිලියි.❤❤❤❤❤
ඉතාමත් ලස්සනයි .හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ .
ඔයා සුපිරිම වැඩ්ඩෙක්...💪💪💪
ගොඩක්ම හොද වීඩියෝවක් ස්තූතියි ඔබට 🤗🤗👍👍😍😍
ගොඩක් හොඳ සහ සවිස්තරාත්මක වීඩියෝවක් සහෝදරයා... සිව්වැනි ඊලාම් යුද්ධයේ, රුසියානු යුක්රේන යුද්ධයේ, ඊශ්‍රායෙල් හමාස් යුද්ධයේ නවතම තොරතුරු දෙනකම් බලාගෙන ඉන්නෙ. සතියෙ වීඩියෝව ආවෙ නැති උනාම නිකන් අවුල් වගේ....
මෙි සිදුවිම පිලිබඳව හොඳම විඩියෝව❤❤❤❤❤❤
රැවුලගෙ වම් ඇහැ ඉවරයි❤
සුපිරි පට්ට
මොසාඩ්,cia රහස් ඔත්තු සේවා වළ මෙහෙයුම් සම්බන්ධ වැඩ සටහන් ටිකක් දෙන්න පුලුවන් නම් වටිනවා.
සිව්වැනි ඊළාම් යුද්ධයේ ඉතුරු කොටස් දෙන්නේ නැද්ද? 🙁
Dala tiyenne balanna
හැම ඉරිදාම
නෑ
Denne na😂
මේ ඉරිද තිබ්බෙ නෑ නෙහ්@@insight-nenasa
Excellent, thanks ❤
නියමයි ඇමරිකාව❤️🇺🇸
සුපිරි waddek
සුපිරියක්❤❤❤
රහස් ඔත්තු සේවා වල මෙහෙයුම් ගේන්නකො මේ වගේ... මොසාඩ්, fbi වගේ
Ow math ewa ta asai
මේ වගේ රහස් මෙහෙයූමි ගැන වීඩියෝ ඕනි
ප්‍රභාකරන්ටත් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව දුන්න ගේම කොහොමද SL ARMY ☠
ඉස්ලාම් අන්තවාදය නම් කවදත් ලෝකයට සාපයක්
ඇත්තටම නියමයි කතාව
පස්කු ප්‍ර්හාරය ගැනත් කරන්න
කලින් දැම්මනෙ මේක
තමන්ගෙ ආගම වෙනුවෙන් ජීවිතය දුන්න අභීත නායකයා ❤️
Perfect 👌
Thank you! Cheers!
1988 අගෝස්තු 11
ජේෂ්‍ටයන්ට කීකරුවීම .දෙවියන්ගේ වචනය ප්‍රචලිත කිරීම.තම ආගම විජයග්‍රහණය කිරීම.❤
💯👍👍👍💯Thanks 🙏🙏🙏
Welcome 👍
Very comprehensive video 😊👍
Thanks 😊
🇺🇸❤️🇺🇸❤️ 🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸❤️🇺🇸
මගේ Birthday එක 😂 9:40
❤❤👍👍
Top
🌹🌹🌹🌹❤❤👍👍👍
Munva vinasakele utui Israel 🇮🇱 jayaweva 🎉
බින්ලාඩන් කියන්නේ ඇමරිකන් නිෂ්පාදනයක් බං.. අයියෝ සැලරි.. උගෙ එකාට වුන්ම ගහලා.
මාරක්කයෝන්ට පුදුම ගැනු ගොඩක්නේ ඉන්නේ 😂😂😂😂
ගුවන් අනතුරු සම්බන්ධයෙන් කරන , වීඩියෝව නවතා දැමුවද,,, ,
මාස 7ක විරාමයකින් අනතුරුව ගිය සතියෙ නැවත ආරම්භ කළා. AVIOCRAT පැත්තෙ ගිහිං බලන්න
Gota's War පොතෙන් තොරතුරු ගත්තෙ නැද්ද මේ වීඩියෝ එකට. 😂😂😂
Mage pothen gatte pako 😂
ඊලාම් යුද්ධයේ ඉදිරි කොටස් නැත්තෙ මොකෝ. අපි ඉරිදා වෙනකල් බලන් හිටියා. ඔබ බලපෑම් වලට යටත් වීමට තරම් බියගුලු නොවනු ඇතැයි හිතනවා.
අනිත් චැනල් එක අමතක කරලම දාලා නෙද
කොහොමද.අපේ.ජනපති.මහින්ද...ත්‍රිවිද.හමුදා ව.මෙහෙයපු.හැටි.
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Meka kalin demma neda?
👍👏👏
Nicely compiled.
I have read the book No Easy Day
Good
Thanks
මුස්ලිම් ත්‍රස්තවාදීන් කොච්චර දරුනුද😮
මේ ඉරිදා ඊලාම් යුද්දය ගැන දානකම් බලන් හිටියා මේ දාපු එව දාන්නේ ඇයි 😂
ආසාවෙන් බලපු වීඩියෝ එකක් හැබැයී මේකේ කරුණු කීපයක් වැරදී මේ ඔපරේෂන් එක කරන්නේ ඇමරිකන් සීල් නෙමෙයි ඇමරිකන් ඩෙල්ටා ෆොස් එකෙන් අනික මේකේ තොරතුරු හොයන්නේ CIA නිලදාරිනියක් ඇය තමා සම්පුර්නම ඔපරේෂන් එක පාලනය කරන්නේ.ඇයගේ හොදම යාලුවාත් අල්කයිඩා එකේ ප්‍රහාරයකින් මිය යනවා ඕසාමා ලගම ඉන්න ඔත්තුකරුවෙක් ලෙස රැවටිලා ඇමරිකානු CIA කදවුර ඇතුලට රැගෙන.අනික මේ ඔපරේෂන් එක කරන කෙල්ල ඕසාමා ලගම ඉන්න පුද්ගලයකුගේ දුරකථන අංකය හොයාගන්න කුවෙට්වල ඉන්න ව්‍යාපාරිකයෙක්ට අලුත්ම ලැම්බෝගිනි රථයක් අරන් දෙනවා.මේ ඔක්කොම විස්තර සහිත ඇත්තම කතාව තියනවා හොයාගෙන බලන්න මම 5පාරකට වඩා ආසාවෙන් බැලුවා ෆිල්ම් එක ZERO DARK THIRTY 2012 හොයාගෙන බලන්න කතාව එකේ තියනවා.
වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා ජය
ෆිල්ම් එකක් ගැනද කියන්නෙ 😒
ෆිල්ම්වල සම්පූර්න කතාව ඇත්ත ඇති සැටියෙන්ම දාල හදන්නෙ නෑ 😪
ඕකෙ ඇත්තම සිදුවීම මෙලෝ මල යකෙක් නොදන්නවාත් ඇති බන්.එව්ව රහස් විදියටම ඒ මිනිස්සු එක්ක අමතක වෙලා යාවි 😅
2k
පුබාට දුන්නෙ අපෙ සිංහයෙ ඔලුවෙ පැත්තක් යන්න .
❤
Supiri weddoo american army.. wena ratakata gihin mission ekak karala enawa kiyannee. Pattama set ekak. Apita nam owa hina
Pala huthto yanna ape un pakkuda
Pranakaran wath muhudatada damme. Hariyatama danne nathi nisa ahanne ?
🎉
USA. 🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲👍👍👍👍
දකුණු ආසියාවේ කුළුපග මිතුරා පකිස්තානය කීවා නේ ඉස්සර දැන් ඉන්දියාව හැබැයි දැන් ඉන්දියාව සමගත් ගැටලු පවතින නිසා ඇමරිකාව ඉළගට ලන්කාව දිහා අවදානේ යොමු කරයිද ??
🎉🎉🎉
Ape LRRP eka wage.
මෙමෙ මෙහෙයුමට ශ්‍රී ලාංකීය විද්‍යාඥයකුගේ දැනුම ඉතා තීරණාත්මකව බලපෑ බව කියවෙනවා. ඒ පිළිබඳ දාන්න කෙනෙක් ඉන්නවද?
චිචී නේද
👍
නෙප්චුන් ස්පියර් මෙහෙයුමට යොදාගත්තේ ශබ්දේ අඩුවෙන්න විශේශිතව නිර්මාණය කරපු Black Hawk හෙලිකොප්ටරයක් නේද?
Ow
@@insight-nenasaමාර තාක්ෂණයක් නේහ්?
ආයේ 𝘜𝘱𝘭𝘰𝘢𝘥 කරලා නේ
Prabakarange body ekat mokada kare kiyl dnnwd kauru hari ?
Blak hawk is not the stealth helicopter.
This was a special version of it
Ape sf kathawak ahapanko ban aga newai navi sill kale ban
😂😂😂😂
ඇයි මේ පරන ඒවා ආපහු දාන්නෙ? 😒
ඒක තමයි..
ඒකනෙ...
Mata balanna 😂
එතකොට අර ඔත්තු කරුවට ද්‍නව කිව මුදල් දෙනව ද
ඇයි බං මේ වටේ අත ගගා ඉන්නේ කෝ ඊලම් යුද්දය 😜 වාකරේ ඉවරයි
ඊළගට තියෙන්නේ හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් ජවිපෙ විසින් මහින්දගේ ආණ්ඩුව අල්ලේ නටවන්න අයවැය ට විරුද්දව (sory 😜) චන්දය දීමෙන් වැලකී ඉදල කුමන්ත්‍රණ කාරී විදියට ආණ්ඩු පෙරලියක් කරලා යුද්ධය කණපිට ගස්සන එපිසොඩ් එකනේ 😅😅😅😅 බයද ඒක කරන්න බයද බං.....
2008 ටේ මගේ අවසාන jvp එකට චන්දය දුන්නු අව්රුද්ද.මම කුලුදුල් චන්දෙ ඉදන් 2008 ඔය සක්කිලි වැඩේ වෙනකන් jvp එකට චන්දෙ දුන්නේ..... ඊට පස්සේ කවදාවත් නෑ.
අසිරිමත් බයියෙක්
ithim kakka bara d?
Stealth na bn.. helicopter
Mama oyata bin Laden ta wedi thibba kena dipu interview ekak ewannada.
Ewannam balannako
Osamage puthata thibbe delta russia kiyala.. oluwa daddi russia kiyaddi
🇺🇸
religion of peacelu...loke jarama agama
මෙික ඇහුව කියල කාගෙද බොල අැග ලොමුදැහැ ගැන්වෙන්නෙ. නුඹගෙද, අපේනම් දශයක් ඇඟ ලොමුදැහැ ගැන්වෙන්නෙ නැහැ.
ඒකනම් ඇත්ත
Ehnm oyta ledk😂
😂😂😂😂😂😂 මූට විතරයි
😂
මගේ කෙලින් උනෙත් නෑ මයිල්
ඊලම් යුද්දය දෙන්නේ න¿ චන්දේ ඉවරයිනේ
හැම රෙද්දටම දේශපාලනේ ගාගන්න එපා බං,
පොඩ්ඩක් scroll කරල බලන්න
😂ane palayn wotto
😂😂😂
Q😊😊
මෙි අපේ අමල් සමන්ත අයියා නේද
බොහෝ දෙනෙක් එහෙම හිතනවා. නමුත් මම ධනංජය කරුණාරත්න
Muge paiya kapanna thibune 😂😂😂😂😂
මට කියන්න පුලුවන්ද කවුරු හෝ පෙර යුද සමයේ රූපවාහිනීයෙ යුද බිමේ පසුබිම් කථනය ලබා දුන්නෙ මොහුද?
නැත්නම් අමල් සමන්තමද?
මෙ හඩ පට්ට ප්‍රෙහෙලිකාවක් 🤔