රුසියාවේ SU- 35 vs ඇමරිකාවේ F-35 | SU35 vs Sukhoi SU35 Fight |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • රුසියාවේ SU- 35 vs ඇමරිකාවේ F-35 | SU35 vs Sukhoi SU35 Fight |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #fighterjet #war

ความคิดเห็น • 398

  • @apeparamparikawedakama
    @apeparamparikawedakama 6 หลายเดือนก่อน +35

    ගුවන් නියමුවාගේ හැකියාව එක්ක තමා ඒක තීරනය වෙන්නෙ

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 หลายเดือนก่อน

      නියමුවට ති ෙයන්ෙන යානය හසුරැවන්න විතරයි සංකිර් ණ පරි ගනක සහ ඉ ෙලක් ෙටිු නික පද්ධති මගින් සතුරැ යානා විනාශ කිරිමත් ෙගාඩබිම ඉලක්න වැනසිමත් කෟතිමව සිදුකරනව F-22/F - 35

  • @MMAfd16
    @MMAfd16 6 หลายเดือนก่อน +27

    දෙකම සුපිරි..F 35 ඉදිරියෙන් හැබැයි❤️🇺🇲❤️

    • @rseco-fun1682
      @rseco-fun1682 6 หลายเดือนก่อน +1

      Su 57 මොකද්ද bn

    • @saduminasadumina8076
      @saduminasadumina8076 6 วันที่ผ่านมา

      රුසියාවේ හොදම ප්‍රහාරක ගුවන් යානය @@rseco-fun1682

  • @weragodaasanka5633
    @weragodaasanka5633 6 หลายเดือนก่อน +20

    අපිනම් විශ්ව ශක්තියෙන්,කේන්දර වලින් පමණයි වැඩෙ දෙන්නෙ😂😂😂

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 หลายเดือนก่อน +2

      ගුරැකමි /හදි හුනියමි/ෙදහි කැපිල්ෙලන්

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @MMAfd16
    @MMAfd16 6 หลายเดือนก่อน +25

    තාක්ශනිවත් ගොඩක් F 35 ඉදිරියෙන්❤️🇺🇲❤️

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +2

      🤣🤣paka idiriyen🤣🤣🤣

    • @RangaFernando-oe6bg
      @RangaFernando-oe6bg 6 หลายเดือนก่อน +1

      F35 technical problem tiyanawa bro godak.tikak hoyala balanna

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +2

      අනිවා ❤

  • @T__C.9
    @T__C.9 6 หลายเดือนก่อน +16

    මම හිතන්නෙ නෑ රටවල් දෙකෙන්ම හොදම යානා එලියට දාලා ඇති කියලා 😁

  • @chandimamahesh2231
    @chandimamahesh2231 6 หลายเดือนก่อน +10

    අපිට තාම පොඩි ඩ්‍රෝන් එකක් වත් හදන්න ආන්ඩුවෙ කාලකන්නි දෙන්නෙ නෑ...ඉතින් අපි තාම දඩුමොනරෙ හොයනව දුකයි සහොදරයනි

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 หลายเดือนก่อน

      ෙද්ශපාලුෙවා අපව ෙමා්ඩ කරල ති ෙයන් ෙන උන්ට ෙහාරකමි නරන්න

  • @JayaratnaJaya-qi7wf
    @JayaratnaJaya-qi7wf 6 หลายเดือนก่อน +9

    මොනවා දියුනු කලත් නැති වෙන්නේ මනුස්සකම හදන හැම අවියකටම ඉලක්කය මිනිසුන්ය

  • @Kuttttttttt
    @Kuttttttttt 6 หลายเดือนก่อน +11

    USA F-35 winer❤️🇺🇲❤️..ඉදිරියෙන්❤

    • @rusirudilshan-nk1io
      @rusirudilshan-nk1io 6 หลายเดือนก่อน +1

      😅😅😅 කොහෙදිද යාන දෙක සටන් කරේ ඒ ගැන තොරතුරු තියෙන්නෙ කොහෙද අපිත් ආසයි දැන ගන්න එහෙම නැත්නම් උබට හිතුන මී හරක් අදහසක් ද මේක

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +1

      ​@@rusirudilshan-nk1ioසටන් කරන්න ඔින්නැ සංසන්දනාත්මකව f 35 ඉස්සරහින්,විඩියෝවවත් බලලා වරෙං😅

    • @darylalexandriel
      @darylalexandriel 6 หลายเดือนก่อน +4

      ​@@rusirudilshan-nk1ioඌ බන් අමෙරිකාවෙ top gun කියන movie එක බලල ෆෝම් උන එකෙක්😂

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน

      @@darylalexandriel 🤣sira🤣

  • @amilagamage1284
    @amilagamage1284 6 หลายเดือนก่อน +3

    මෙකේ වෙන්න ඕනි F22 vs SU 57 නම් සාධාරණයි. Amaricaව පොඩි experiment එකක් කරා. e 1 F22 vs 5 F 15. F22 Raptor කොච්චර powerful ද කිවොත් අර F15 හිටපු pilot ලා 5 දෙනා තමන්ගේ F15 යානා 5 F22 Raptor avith විනාශ කරලා දානකම් එයාලා මොකවත් දන්නේ නැහැ 😂. අඩුම දැකල වත් නැ. අන්න ඒ නිසා තමයි Stealth Technology එක වටින්නේ. අනික F35 Lightning එකට super sonic speed එකෙන් 1min ට වඩා ගියෙත් එකෙන් ship eke radar absorbing coating එකට damage වෙලා stealth eka අඩු වෙනවා. අනිත් අතට SU57 එක Stealth උනා ට ඒක ගොඩක් ලොකු යානාවක් f22 & f35 සාපේක්ෂව ඒක නිසා su57 රේඩාර් වලට අහුවෙන්න තියෙන චාන්ස් එක වැඩියි. Speed එකට වඩා වැදගත්ම වෙන්නේ eke Stealth Technology එකයි, controlling එකයි stealth එක පැත්තෙන් f22&f35 ගොඩක් ඉස්සරහ ඉන්නේ controlling පැත්තේ න් su57 ගොඩක් ඉස්සරහ ඉන්නේ.

  • @chinthkahmd7857
    @chinthkahmd7857 หลายเดือนก่อน +3

    රුසියාව තමයි දැන් නවතම බලවතා ජයවේවා රුසියාවට ❤

    • @Broxklesner767
      @Broxklesner767 หลายเดือนก่อน

      Puka Thama 😂😂😂

  • @Mahasona69
    @Mahasona69 6 หลายเดือนก่อน +23

    1:49 ඔය සිරස් අතට ගොඩබාන්න ගුවන්ගත කරන්න පුලුවන් තාක්ෂණය (VTOL) සෝවියට් දේශෙ හදපු yak-141 එකෙන් උස්සල F-35ට දාල තියෙන්නෙ 😂😂😂🤣🤣

    • @sampathruwanruwan4319
      @sampathruwanruwan4319 6 หลายเดือนก่อน +1

      අනිවා බ්‍රො .යැක් 141 කොපි 😂😂😂😂

    • @Taradio-u2x
      @Taradio-u2x 6 หลายเดือนก่อน +5

      එතකොට න්‍යෂ්ටික බොම්බ රු/siයාව A/මරිකාවෙන් කොපි කරලනේ බන් උබ කියන විදිහට 😂

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +2

      @@Taradio-u2x atomic power eka US hoyagaththata nuclear hoyagaththe russia kiyla danne nadda 😂😂😂😂😂😂😂

    • @Taradio-u2x
      @Taradio-u2x 6 หลายเดือนก่อน +7

      @@rushand8003 Ru/සියන් pimpiyo tika kiyanne okkoma dewal hoya gaththe Ri/සියාවලු 😂. Nuclear technology eka mulinna hoyagaththe Italy physicist Enrico Fermi. Eka mulinna practically athhada beluwe A/මරිකාව japane hiroshima waladi.

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +1

      @@Taradio-u2x american pimpiyo atomic & nuclear kiynne 2k 🤣🤣🤣

  • @ThanuraSathsara
    @ThanuraSathsara 6 หลายเดือนก่อน +13

    ඇමරිකාව ගැම්මක් තම

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 6 หลายเดือนก่อน +14

    දැන් F 35 ට න්‍යෂ්ටික අවි අරන් යන්නත් පුලුවන්... එවගෙම Su 35 ත් පට්ට...🇺🇲❤🇷🇺
    F 35 ත් එක්ක සන්සන්දය කරන්න ඔනි නම් Su 57 තමා...!!

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +2

      ❤🇺🇲🇷🇺❤️

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 6 หลายเดือนก่อน

      ​@@මොකක්දමේඅඩො මචො...💛

    • @TxRx-sw4of
      @TxRx-sw4of 6 หลายเดือนก่อน +1

      Ow දෙකම multirole හිනදා ගැලපෙනවා

    • @SahanDilsara-w9w
      @SahanDilsara-w9w 6 หลายเดือนก่อน

      අන්තිමට ඒකවත් තිරුනා😓😅

    • @rseco-fun1682
      @rseco-fun1682 6 หลายเดือนก่อน

      👍

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic 6 หลายเดือนก่อน +2

    රුසියාවට ජය ❤❤❤❤❤❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 6 หลายเดือนก่อน +11

    F35❤

    • @darylalexandriel
      @darylalexandriel 6 หลายเดือนก่อน

      😂

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +2

      F35 🗿

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      ❤️❤️🇺🇲❤️❤️

  • @Kuttttttttt
    @Kuttttttttt 6 หลายเดือนก่อน +25

    F-35 ගොඩක් ඉදිරියෙන්❤️🇺🇲❤️

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +4

      🤣🤣paka idiriyen🤣🤣🤣

    • @vishakafenando2192
      @vishakafenando2192 6 หลายเดือนก่อน +2

      Ammo ammoo yana yana thana pukadena amarikawe wahala avith 😂😂😂😂

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 6 หลายเดือนก่อน

      😂😂😂🤣🤣🤣

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +3

      aniva ❤

    • @Broxklesner767
      @Broxklesner767 หลายเดือนก่อน

      Anivaa❤❤

  • @dilawar1743
    @dilawar1743 6 หลายเดือนก่อน +12

    බලවත්ම න්‍යශ්ටික අවිය නම් තියන්නෙ රුසියාවට.😊

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 6 หลายเดือนก่อน +22

    ඇමෙරිකාවට තියෙනවා f35 රුසියාවට තියෙනවා su35 ලන්කාවේ අපිට තියෙනවා mi 24 🇱🇰💪

    • @sasenaratnedevika
      @sasenaratnedevika 6 หลายเดือนก่อน +1

      ඇයි මිග් 21 ප්‍රහරක යානා, සුපර් සොනික් පවුන්ඩර් සෙවන්, කෆීර්.

    • @SLMilitary_Aviationist
      @SLMilitary_Aviationist 6 หลายเดือนก่อน +4

      Mi24 දැන් නෑ,Migs na,Kfir na ,තියෙන්නෙ F7 විතරයි

    • @wijithakumara9646
      @wijithakumara9646 6 หลายเดือนก่อน +1

      Me gon kata kiyana epa

    • @ChathuraDilshanx
      @ChathuraDilshanx 6 หลายเดือนก่อน

      ට්‍රැක් ද ​@@sasenaratnedevika

    • @weeramawathapannipitiya9769
      @weeramawathapannipitiya9769 6 หลายเดือนก่อน +7

      ලංකාවෙ අපිට තියෙනවා ලොකු ලබ්බක්..

  • @thilakabandara4971
    @thilakabandara4971 6 หลายเดือนก่อน +14

    බුරනබල්ලො කන්නැ කියල කතාවක් තියෙනවනෙ ඒ වගේ තමයි පුටින් යුක්ක්‍රේනයට සතිදෙකෙන් ගහනවා කියපු කයිවාරුවා තාමගහනවා අයි එස් අයි එස්ලා ගෙදරටම ඇවිල්ලා කෙලල දැමිමා සදාමි හුසෙන්වගේ පුටින්ගෙත් කයිවාරුව විතරයි අති දරුනු ආයුද තියෙන රවල් කියන්නැ අපිට අරක තියෙනවා මෙක තියෙනවා කියල නිහඩව ඉන්නවා පුටින් කියන්නෙ කයිවාරු පිස්සෙක්

    • @seneshimalka4118
      @seneshimalka4118 6 หลายเดือนก่อน

      putin dawas deken gahanawa kiyala kiuwanam uu kiuwa kiyala hari haman source ekak hari athine ekak danna balanna.uba kiyana widiyata ehenam americawatath balawath ayuda nha 😂

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +2

      putin neweine pako watapitaya thamai kiynne😂 uba russia gana dnne na

    • @rusirudilshan-nk1io
      @rusirudilshan-nk1io 6 หลายเดือนก่อน +1

      @thilakabandara4971 බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියලත් මතක තියා ගනින් ඒක නිසා උබ බිරුව කියල පුටින්ට අව්ලක් නෑ ඕව මොනාද බූරුවෝ ඇමරිකාව ඇතුලට ඇවින් උන්ගෙ ආරක්ෂක මූලස්ථානයයි ආර්තික මද්‍යස්තානයයි 2000ක් එක්ක බිමට සමතලා කරේ නිකන් බූරුවෙක් වෙන්න එපා බම්

    • @rusirudilshan-nk1io
      @rusirudilshan-nk1io 6 หลายเดือนก่อน

      @thilakabandara4971 අනික මහ ලොකුවට ලොකෙ අන්ක එක කියාගෙන හිටිය මොසාඩ් එකට ඊශ්‍රායලය වට කරල ගහල යනකම් දන්නෙවත් නෑ 🐃🐃🐃 උබ ඕව දන්නෙ නැද්ද නූගත් බූරුවෝ

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน

      border eka pannot gahanna katha kre baiden 😂😂

  • @Mahasona69
    @Mahasona69 6 หลายเดือนก่อน +10

    2:04 ක්‍රයිමියාවෙ ඔත්තු බලන්න ආපු හැමනිකාවෙ Mq-9 reaper එක කලු මුහුදෙ ජාත්‍යන්තර ගුවන් සීමාවෙදි චූ කරල බිම දාපු scene එක නෙ මෙ 😂😂🤦🤦 වටපිටයා හීනියට කින්ඩි දානවද කොහෙද 😂😂🙏

    • @ThanuraSathsara
      @ThanuraSathsara 6 หลายเดือนก่อน +3

      මොඩයා

    • @darylalexandriel
      @darylalexandriel 6 หลายเดือนก่อน +4

      Oi oi😂😂

    • @チャミーラマドウサンカ1234
      @チャミーラマドウサンカ1234 6 หลายเดือนก่อน +2

      සැර වැඩිද මන්දා 😂😂😂

    • @Taradio-u2x
      @Taradio-u2x 6 หลายเดือนก่อน +6

      තවත් නැව් දෙකකට අන්න බරපතළ හානි වෙලාලු. 😂 Ru/සියාවේ නැව් හදන්නේ ටකරන් වලින්ද . රතු මුහුදේ මාස ගානක් මෙහෙයුම් කරලවත් අරුන්ගේ එක war ship එකක් ගිලිලා නෑ

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +1

      🤣amoo

  • @AyanthaDamith-hi5ig
    @AyanthaDamith-hi5ig 6 หลายเดือนก่อน +3

    Su57vsF22ඉලග විඩියො එකක් ඔනෙ

  • @narmosl5521
    @narmosl5521 6 หลายเดือนก่อน +9

    ඇමරිකාව Black tringle දැම්මාම ඔක්කොම කැලේ

    • @Taradio-4773
      @Taradio-4773 6 หลายเดือนก่อน +3

      Black bird 72

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +1

      ​@😂😂rushand8003

    • @rseco-fun1682
      @rseco-fun1682 6 หลายเดือนก่อน

      කීයක් දැම්ද ukrenta🤣🤣🤣

  • @supunjayakody9767
    @supunjayakody9767 6 หลายเดือนก่อน +6

    su-35 යුක්‍රේන භූමියේදි කීයක් ශොට් ඩවුන් ද බන් ඒවත් කියපන්කො😂😂 F-35 technology එකට ඇටෑක් කරන්න තාම එකක් ලෝකෙ නෑ...අනාගතේදි චීන්නු හැදුවොත් මිස

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 6 หลายเดือนก่อน

      😂😂 F 35ට ගෙමක් සෙට් උනෙ නැ නෙ රගෙ බලන්න..😂🖕

    • @vishakafenando2192
      @vishakafenando2192 6 หลายเดือนก่อน

      Amarikawe gawa sanpatha ada eli bahala. 😂😂😂

    • @tecno6900
      @tecno6900 6 หลายเดือนก่อน

      Su 35 විනාශ වෙන්නේ මිසයිල වැදිලනේ බන් F 35 නිකන් කඩන් වැටෙන්නේ 😅😅😅😅

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      සිරාවටම❤️

    • @supunjayakody9767
      @supunjayakody9767 6 หลายเดือนก่อน

      ​@@tecno6900technically fallts එන එක සාමාන්‍ය දෙයක්...ඒක ඕනම දෙයකට වෙන්න පුලුවන් නෙ...ලෝකෙ එහෙම නොවුන එකක් කියන්න

  • @surendenipitiya4687
    @surendenipitiya4687 6 หลายเดือนก่อน +1

    Aviation අතින් රුස්සා වැඩ්ඩා,vertical landing රුස්සාගෙ සොයාගැනීමක්,ඇමරිකාව ඒක ගත්තෙ රුස්සා 1990 කඩාවැටිමත් සමගයි,AI වලින් මුලින්ම මෙහෙයුමක් කරපුරට රුසියාව රුස්සා මොකක් කිව්වත් බටහිර අකුලගන්නෙ ඒනිසයි,නමුත් මේ විරසකය නැතිවු දවසට ලොකයේ සෙසු රට වලට හොදයි,අප්‍රිකානු රටවල් වලට විශේෂයි යන්නයි මගෙ අදහස......

  • @foxmillo5420
    @foxmillo5420 6 หลายเดือนก่อน +15

    F 22 raptor ekath maru 🇺🇸

    • @rangasandaruwan572
      @rangasandaruwan572 6 หลายเดือนก่อน

      අර අවුරුදු 12 පොඩි එකා උස්සල ඉබෙ එකෙ විකුනන්න දාපු ලබ්බෙ රැප්ටර් 22

    • @foxmillo5420
      @foxmillo5420 6 หลายเดือนก่อน +1

      @@rangasandaruwan572 Uba kiyana baila mata therenne nehe ne 🤣

    • @roshanbuddika6441
      @roshanbuddika6441 หลายเดือนก่อน

      උබ එලෙව්වද f22😂

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 6 หลายเดือนก่อน +7

    SU 57

  • @jagathmarapana387
    @jagathmarapana387 5 หลายเดือนก่อน +1

    අපේදඩුමොනරෙ අලුත්versionඑකතාමඑලියටදැම්මෙනැ

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +2

    අමෙරිකාවේ ටින් කෑලි රුසියානු අවිවලට පරාදයි.. එකෙන්ම💪

  • @shashikamadushan
    @shashikamadushan 6 หลายเดือนก่อน +5

    මෙ ගොනා දන්නෙ නෑ su 35 බිම දාපු ගනන මූ දන්නෙ නෑ ඒක 😂😂😂😂😂😂😂😂

    • @supunjayakody9767
      @supunjayakody9767 6 หลายเดือนก่อน +2

      සිරා😂

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      සිරා😂

    • @danuka0
      @danuka0 6 หลายเดือนก่อน +1

      Bima watennth f16/f35 yudhdheta ewnna epai😂😂😂habai niknma kdn watuna neda f35😂😂

    • @shashikamadushan
      @shashikamadushan 6 หลายเดือนก่อน

      @@danuka0 ane ban f 35 ඔනා තරම් යුද්ධය ට ගිහින් තියෙ රුසියානු ලබ්බවල් වගෙ කූඩාරම් වල හන්ගනෙන නෑ එවා

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน

      f 35 giyapu hari haman udde kiyapanko blnna 😂😂 nikan nm kadan watila hoyala denna qwe 😂😂😂

  • @MMAfd16
    @MMAfd16 6 หลายเดือนก่อน +9

    F 35 න්‍යශ්ටික අවි රැගෙන යා හැකියි❤️🇺🇲❤️ඒ වගේම ගොඩක් ඉදිරියෙන්

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +2

      තාක්ෂණික ශක්තිය ඉතින් ඇමරිකා තමා. 🗿🇺🇸

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      @@Californianboy476 අනිවා මචං❤️🇺🇲❤️

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 6 หลายเดือนก่อน +2

    ඔරීශා අපිට රටක් නෑ ඒත් අපි ජීවත්වෙන රටට ආදරෙයි අපි ස්‍රී ලන්කාවට ආදරෙයි

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 6 หลายเดือนก่อน +2

      මේකත් කියපන් .මේක ලංකාව උඹලා ඉන්න ාම් රටට යුක්ක්‍රේණ වල කපනවනම් උඹලා මොකද කරන්නේ යුක්ක්‍රේණ හුරේ දානවද

  • @SahanDilsara-w9w
    @SahanDilsara-w9w 6 หลายเดือนก่อน +2

    4 වෙනි පරම්පරාවේ su 35😂 යුක්රේනයේ දී බිම පතබෑවෙන එකකුයි 5 වෙනි පරම්පරාවේ f 35 compere කරන්න මේ වගේ ගවයෙක් විතරයි 😂.ඊශ්‍රායලය යි , රුසියාව යි විකුනන් කන එකා😂💔.රුසියාන් බයියෝ su 35 ගාන එකක් මරු හැබැයි😂.තුර්කිය f 16 ගන්න ගහපු ගේම 😂 දැක්කාම තේරෙනවා American ඒවගේ quality එක😂

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน

      war 1k netiwa f35 kiyak patha be unada 😂😂

    • @SahanDilsara-w9w
      @SahanDilsara-w9w 6 หลายเดือนก่อน

      @@praharshakumarajayapathma8900 😂කාර්මික දෝෂ වෙනවා තාක්ෂණික උපකරණ නේ🥲

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +1

      සිරාවටම බං❤

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 6 หลายเดือนก่อน +16

    අවසානෙය (DOG FIGHT) ගඅවන්යානා ෙදකක් අතර සටනකින් දිනන්ෙන සුපිරි අ ැමරිකානු F- 35 /F-22 යානා 200% ක්

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 6 หลายเดือนก่อน

      😂😂🤣🤣🤣

    • @lakshithaweerasinghe1980
      @lakshithaweerasinghe1980 6 หลายเดือนก่อน +1

      Ganja gahalada uba

    • @hsbshsbsbshsbsb
      @hsbshsbsbshsbsb 6 หลายเดือนก่อน

      Ok🖕😂

    • @rusirudilshan-nk1io
      @rusirudilshan-nk1io 6 หลายเดือนก่อน

      🤣🤣🤣 උබ වගේ උන්ට ඩොග් පුපට ඇටෑක් කරනව ඇති ඒකයි උබ ඔය යානා ඇහැටවත් දැකල නැතුව කොහොමද 🐃 ඔහොම කියන්නෙ 🤣🤣🤣

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน

      🎈🎈🎈🤪🤣🤣

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 หลายเดือนก่อน +1

    තාක්ෂණය ජිවිත ජය ගන්න නෙවෙයි
    ජිවිත නැතිකරන්න Artificial intelligence ‍

  • @janithhewagamage1876
    @janithhewagamage1876 6 หลายเดือนก่อน +3

    සැබැ යුද්ධයකදි තමයි මොන අායුධද බලවත් කියලා ගොඩක් අායුධ යුක්රේන යුද්ධයෙදි කෘදිත වුනා....යුද්ධය නමි මොන අතින් වත් හොද දෙයක් නෙමෙ....කුමන ජාතියක් වුනත් මැරෙන්නෙ මිහිපිට ඉන්න මිනිස්සු සත්තු...විනාශ වෙන්නෙ අපේ පෘතුවිය.....

  • @warunaakalanka2680
    @warunaakalanka2680 6 หลายเดือนก่อน +3

    ඇයි F-22 Raptor තියනවා USAF එකට එක මරු F-35 එකට වඩා Nomal figter jet වලින් තියනවා A-10 tunderbolt F-16 වගේ

  • @ඇමරිකාවගැම්මක්තමයි
    @ඇමරිකාවගැම්මක්තමයි 6 หลายเดือนก่อน +11

    U.S.A❤

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      ❤️🇺🇲❤️

  • @asankasampath6
    @asankasampath6 6 หลายเดือนก่อน +4

    Best of best is f22 no one come closer in this planet

  • @dishantharuka1576
    @dishantharuka1576 5 หลายเดือนก่อน

    ඇමරිකාව ❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 หลายเดือนก่อน +2

    රැසියාවට ජයවෙිවා🙏🙏🙏❤️

  • @kkumadhawa9361
    @kkumadhawa9361 6 หลายเดือนก่อน +4

    ප්‍රබලතම යානය F 22 රැප්ට‍ර් යනයයි

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 6 หลายเดือนก่อน +6

    ස්‍රී ලන්කාවේ අපේ සහය ප්‍රජාතන්තරවාදි ඇමෙරිකාවට

    • @mr.s9424
      @mr.s9424 6 หลายเดือนก่อน +1

      උබ කොහෙද ශ්‍රී ලංකාවේ?

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම❤️🇱🇰🇺🇲❤️

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 6 หลายเดือนก่อน +1

    රුසියාව ඉදිරියෙන් ජය වේවා .

  • @bimalkamadushan3565
    @bimalkamadushan3565 6 หลายเดือนก่อน +1

    Su-35s kiyala upgrade version ekak tiyenawa.putinge plane eke ආරක්ෂාවට yanneth Su-35s

  • @kalumgallage5333
    @kalumgallage5333 6 หลายเดือนก่อน +2

    අපි පොඩි කාලේ මේ වගේ ප්‍රශ්න අහනවා.දැන් ඒවා යූටියුබ් නාලිකාවල දාලා මිනිස්සු සල්ලි හොයනවා.පුදුමයි නේ..😂0

  • @RukshanXL
    @RukshanXL 6 หลายเดือนก่อน +4

    F 35 👍 B 2 ❤ Su 👎

  • @santaff2679
    @santaff2679 6 หลายเดือนก่อน +1

    Su 57 - හරි බන් එල 🥲🥲

  • @bossexperiment6398
    @bossexperiment6398 6 หลายเดือนก่อน +4

    😅🎉කාලෙකට පස්සෙ වැදගත් විඩියො එකක් ගෙනැල්ලා තියනවා ඇතී යාන්තාන්

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 5 หลายเดือนก่อน +2

    රුසියන් වැඩ හිතනවාට වඩා වෙනස්, ඇමරිකාවට රුසියාව සමග හැරෙන්නවත් නොහැකිය.
    රුසියාවට විජයග්‍රහනය.

  • @lalherath1406
    @lalherath1406 6 หลายเดือนก่อน +2

    F22 තමයි dog fight වලට තියෙන්නෙ . F35 dog fight වලට වඩා combined operation වලට හදල තියෙන්නෙ. F35 ගුවන් සටන් වලට දාන්නෙ නෑ. 😂

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 หลายเดือนก่อน +1

      සුපිරි 2024 දැනුම අ ැති ඹබට ජය ෙවිවා

  • @Mahasona69
    @Mahasona69 6 หลายเดือนก่อน +12

    F-35 පට්ට stealth හැකියාවක් තියෙන්නෙ. කොච්චරද කියනව නම් යවපු උන් දන්නෙත් නැ කොහෙද ගියෙ කියලා. 😂😂 එකපාරක් F-35 ගුවන්ගත කරල කොහෙද ගියෙ කියල යවපු උන් වත් දන්නෙ නැතුව කඩාගෙන වැටිල තිබ්බා. ඊට පස්සෙ මිනිස්සුන්ට කියල තිබ්බ කඩාගෙන වැටිච්ච තැන දන්නව නම් අදාළ පාර්ශව දැනුවත් කරන්න කියල. පස්සෙ ඇමරිකාවෙ මිනිස්සු ebay වලද කොහෙද විකුණන්න දාල තිබ්බා. 😂😂 😂😂 හැමනිකාවෙ උන්ම හැමනිකාවෙ මොස් ඇඩ්වාන්ස් පයිටර් ජෙට් එක ජෝක් එකට අරන් තිබ්බා. 😂🤦🤦🤦

    • @ravindudil5han
      @ravindudil5han 6 หลายเดือนก่อน

      සංස්කෘතිකයි එකඟයි

    • @darylalexandriel
      @darylalexandriel 6 หลายเดือนก่อน +2

      Ammo bn😂 ඔහොම කියන්න එපා Hollywood පැටවුන්ගෙ හිත් රිදෙයි😂💔

    • @ThanuraSathsara
      @ThanuraSathsara 6 หลายเดือนก่อน +3

      මොඩයා දන්නැති මගුල් දන්නැතුව යිදපන්

    • @supunjayakody9767
      @supunjayakody9767 6 หลายเดือนก่อน +7

      මූ එකම කමෙන්ට් එක රීගෙන යනව හැම තැනම හරි හරි බන් අඬන්න එපා su-35 තමා ලෝකෙ හොදම එක😂😂😂😂😂😂

    • @darylalexandriel
      @darylalexandriel 6 หลายเดือนก่อน +3

      @@supunjayakody9767 ඇයි එකම comment එක දැම්මත් ඌ ඇත්තනෙ කියල තියෙන්නෙ😅 හැමිනිකාවෙ දුර්වලකම් කියද්දි උබේ හිත රිදුනද දන්නෑ😅💔

  • @g9udaya
    @g9udaya 6 หลายเดือนก่อน

    pilot in the box matters

  • @glorycathorin3461
    @glorycathorin3461 6 หลายเดือนก่อน +4

    f.35❤

  • @kavindushehan1150
    @kavindushehan1150 6 หลายเดือนก่อน +38

    කවුරු මොනවා කිවාත් ඇමරිකාව ගොඩක් ඉස්සරහින් ❤

    • @narmosl5521
      @narmosl5521 6 หลายเดือนก่อน +9

      ඔවු

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +2

      🤣🤣e ubata🤣🤣🤣

    • @foxmillo5420
      @foxmillo5420 6 หลายเดือนก่อน +7

      ​@@rushand8003ahhh thambi ponnya 😂

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน +3

      @@foxmillo5420 ahh tamil mal ponnya 🤣

    • @rushand8003
      @rushand8003 6 หลายเดือนก่อน

      @@foxmillo5420 ahh tamil mal ponnya 🤣

  • @NalindaSamarawekrama
    @NalindaSamarawekrama 3 หลายเดือนก่อน +1

    Su57❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 หลายเดือนก่อน +1

    ඇත්ත සටනකින් තොරව ජයග්‍රාහයෙක් සිටිය හැකිද?.

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 6 หลายเดือนก่อน +3

    විස්මිත බුවා ඔය ඔක්කොම චකබාලාස්ට් කොරන්න තිබුනා අපේ රාවණා king ගෙ දඩුමොනර භාන්ඩෙ තිබුනනම්....😂😂😂😂

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 6 หลายเดือนก่อน

    ගුවන් නියමුවා අනුව තමා

  • @maxdemontm2517
    @maxdemontm2517 6 หลายเดือนก่อน +1

    US💗

  • @gaminifernando2300
    @gaminifernando2300 6 หลายเดือนก่อน

    Pilot's training and experience mostly depends who and which second

  • @foxmillo5420
    @foxmillo5420 6 หลายเดือนก่อน +4

    F 35 USA 🇺🇸 😍

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 6 หลายเดือนก่อน +1

    su 35 newe neda su 57 neda compare karnda oni

  • @asankagunawardana4560
    @asankagunawardana4560 6 หลายเดือนก่อน +4

    F22 eka mita wada hodai

  • @rseco-fun1682
    @rseco-fun1682 6 หลายเดือนก่อน +1

    Su57❤.

  • @kittflash35
    @kittflash35 6 หลายเดือนก่อน

    ai 5 gen vs 4 gen compare karanne ?

  • @wijithkumara5122
    @wijithkumara5122 6 หลายเดือนก่อน

    අපේ ගුවන් සේවය පාඩු යි ලු. ඉන්දියාවෙන් ගන්න වෙයි.

  • @ලීලේ-ව4ස
    @ලීලේ-ව4ස 6 หลายเดือนก่อน +2

    අපේ ආරක්ෂක පද්දතිය දෙහි ගෙඩි දෙකයි මිරිස් කරල් දෙකයි 😂😂😂😂 තව ඕන නම් පිරිත් නුලක් ගන්න පුළුවන් 🍋🍋🌶🌶

    • @danuka0
      @danuka0 6 หลายเดือนก่อน

      Ai shudhdha u jalaya 😂😂😂

  • @Amila_suresh
    @Amila_suresh 6 หลายเดือนก่อน +3

    🇺🇸❤🗿🚀

  • @DilanTharaka-tu6hq
    @DilanTharaka-tu6hq 6 หลายเดือนก่อน +3

    රුසියාව ඉදිරියෙන්

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 หลายเดือนก่อน +3

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 6 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @slwadi765
      @slwadi765 6 หลายเดือนก่อน +3

      🤣

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      අමිමෝ😂😂😂මුලින් කමිප⁣යා කරලා බලහං

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +2

      😂😂😂බුදු අමිමෝ හරියට විඩියෝවත් බලපං😂😂😂😂😂😂😂

  • @harsharatnayake5715
    @harsharatnayake5715 6 หลายเดือนก่อน +3

    අපි කවදත් රුසියාව සමගයි

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 หลายเดือนก่อน +1

      පිඩිත පන්තියට ජය ෙවිවා

  • @dusmannalinwad
    @dusmannalinwad หลายเดือนก่อน +1

    SU 57 ?

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 6 หลายเดือนก่อน +1

    සෝවියට් yak 141 තනි කොපිය සෝවියට් ප්‍රොජෙක්ට් එක 1991 නතර කරනව.හතරයි හදන්නෙ..ඇමරිකාව කොපිය ගහනව සුපිරියට 😅

  • @chanakaishara6180
    @chanakaishara6180 6 หลายเดือนก่อน

    විද්‍යාවෙ දියුණුව
    මිනිසාගේ විනාශය

  • @UNITED-NATIONS122
    @UNITED-NATIONS122 6 หลายเดือนก่อน +2

    ලංකාවෙ air force එකට දැනට තිබෙන හොදම යානය මොකක්ද guys??🤔

    • @Nalin-t6o
      @Nalin-t6o 6 หลายเดือนก่อน

      PT 6😂

  • @jk10185
    @jk10185 6 หลายเดือนก่อน

    F35 5th generation plane ekak. SU35 4th generation ekak. Su57 v F35 una nam hodai

  • @senithperera4829
    @senithperera4829 6 หลายเดือนก่อน +1

    Su 57 5th Generation Russian fighter jet

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg 6 หลายเดือนก่อน

    ඇමරිකාව කියන්නෙ ගොඩක් සෙල්ලම් දාපු රටක්.එහෙම බැලුවම රුසියාවට ඇමරිකාව එක්ක හැරෙන්නවත් බෑ

  • @RandikaRanasinghe-cp1px
    @RandikaRanasinghe-cp1px 6 หลายเดือนก่อน +1

    Yes f 35 best

  • @shashikamadushan
    @shashikamadushan 6 หลายเดือนก่อน +10

    අනෙ බන් කම්පෙයාර් කරපන් ගැලපෙන එකකය f 35 එකට කොම්පෙයර් කරන්න එකක් රුසියාවට නෑ

    • @darylalexandriel
      @darylalexandriel 6 หลายเดือนก่อน +4

      එහෙම හිතෙන්නෙ උබට හරියට වර්ධනය ඌ මොලයක් නැති නිසා😂 පව් බන් උබ දාන ගොන් comment වලට හැමෝම කියනව මොලයක් නැද්ද කියන 😂

    • @TxRx-sw4of
      @TxRx-sw4of 6 หลายเดือนก่อน +4

      F-35, F-22 දෙකටම හරියන්ඩ තියෙනවා Su-57 😅😅

    • @vishakafenando2192
      @vishakafenando2192 6 หลายเดือนก่อน +1

      Ammoo amarikawe baidange ate lewakana eka avith. Uba monawai ban peharaka yana gana danna harako 😂😂😂😂

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน +1

      su 27 ekaka radar ekakatat ahu wela tibbe stealth f 35😂😂

    • @sithijathemiya-xx3hu
      @sithijathemiya-xx3hu 6 หลายเดือนก่อน

      ​@@TxRx-sw4of Su 57 30ta f22 raptor 180+ thiyanawa. Russia Wala hangan hadpuwa thiyana puluwan eth godak na.mokada USA military budget eka billion 700k wage Russia Wala 150ta adui.Issarahata China mokak hari kaloth USA pass karanna puluwan wei eth Russia walata mn hithanne na.❤

  • @rush2999
    @rush2999 6 หลายเดือนก่อน +1

    Su 57 russia most of stalt capability wadi

  • @tk-uk1pv
    @tk-uk1pv 6 หลายเดือนก่อน

    First comment 🎉

  • @Californianboy476
    @Californianboy476 6 หลายเดือนก่อน +3

    F 35 🗿

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      ❤️🇺🇲💪

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +2

      @@MMAfd16 ❤❤❤

  • @yokothamariya5185
    @yokothamariya5185 4 หลายเดือนก่อน

    පුලුවන්නම් ඔය බලවතුන්ට කියන්න න්‍යෂ්ටික ගහලා දාන්න කියලා ලොකෙටම😢

  • @dhanushka6834
    @dhanushka6834 6 หลายเดือนก่อน

    යුදබඩු හදන්නෙ ඉස්‍රයලය ඇමරිකාවටත්

  • @slneodark7248
    @slneodark7248 6 หลายเดือนก่อน +1

    ඔය මොන Fighter jet යානා තිබ්බත් F22-Raptor එකට ගහන්න පුලුවන් එකක් තාම මේ ලෝකේ නෑ ♥️😤☠️

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน

      for ballons😂😂😂

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +2

      සිරා කතාව

    • @slneodark7248
      @slneodark7248 6 หลายเดือนก่อน

      @@praharshakumarajayapathma8900 තුන් වෙනි ලෝක යුද්දයක් ආවම බලාගන්න පුලුවන් වෙයි හැමෝටම F22 කේ රඟේ😤

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน +1

      @@slneodark7248 අපෝ එච්චර ඕනේ නෑ මුලු ලෝකයක් දැක්කා බැලුමකට ගහන්න තැටමුව හැටි 🤣🤣🤣

    • @slneodark7248
      @slneodark7248 6 หลายเดือนก่อน

      @@praharshakumarajayapathma8900 උබ F22කෙන් බැලුමකට ගහන එක විතරයිද බැලුවේ🤓😂

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 6 หลายเดือนก่อน +1

    ane ban bayla kiyawanda epa athdakim dannawa oya kiyana model nathath russian and USA parallel model wenasa ..mona paththen awath USA quality product...owa compare kirimath wihiluwak owa nodanna ewunta hodai ithin

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

    අපි හදමු රොබෝ ගුවන් යානා ✈ 🛸

  • @sumuduchathu5569
    @sumuduchathu5569 6 หลายเดือนก่อน

    F 35 එක්ක SU 35 compare කරන්න බෑ.SU 57 තමයි F22 Raptor එකට දුන්න රුසියානු පිලිතුර..F 35 ට compare කරන්න වෙන්නෙ තාමත් prototype එකක් වෙන SU 75

  • @asankagunawardana4560
    @asankagunawardana4560 6 หลายเดือนก่อน +1

    Amaricawa ekka gaha ganna be unta puluwan ratawal 10k ekka hari gaha ganna eth kawadawath rata athulata udde geniyanne ne

  • @チャミーラマドウサンカ1234
    @チャミーラマドウサンカ1234 6 หลายเดือนก่อน +1

    Su57 i F35 සංසන්දනය කරපංකෝ 😂😂😂

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 6 หลายเดือนก่อน +3

    russiyawa loka balawatha🎉

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 6 หลายเดือนก่อน +1

    විස්මිත බුවා F 35 යවන්න ඔන බයින්ඩියා 😂😂 සුකෝයි එකේ යන්න ඔන උබෙ පුටින් උතුමානන් වහන්සේ ... හැබැයි බුවා පුටින් උතුමානන් වහන්සේගෙ භාන්ඩෙ ස්ටේල් නැති හන්දා බයින්ඩියා හොරෙන්ම ඇවිල්ලා පුටින් උතුමානන් වහන්සේගෙ භාන්ඩෙ චක බාලාස්ට් වෙන්න දිලා හොරෙන්ම මාරැවෙයි බුවා😂😂😂😂

  • @roshanrasika9774
    @roshanrasika9774 5 หลายเดือนก่อน

    F35 Lightning ❤❤

  • @Kuttttttttt
    @Kuttttttttt 6 หลายเดือนก่อน +4

    USA win❤️🇺🇲❤️

  • @shancomputerssystems
    @shancomputerssystems 6 หลายเดือนก่อน +4

    ඔය ⁣ඔකෙම පරදයි රැසියවෙ සුදු හසයා අවෙ ඇමරිවෙ b2 පරදයි

    • @ruchirachathuranga8747
      @ruchirachathuranga8747 6 หลายเดือนก่อน +2

      රුසියවේ😂 සුදු හන්සයා එන්න තව අව්රුදු කියක් යයිද😂 එක එද්දි බි21 වඩා හොද එකක් එලියට දායිusa

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 6 หลายเดือนก่อน

      @@ruchirachathuranga8747issellama white swan kiyanne mkkda kyl igena ganin 😂😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน +2

    යුකරේණියවේ ඉන්නෙත් මිනිස්සු රුසියාවේ ඉන්නේ ත් මිනිස්සු දෙගොල්ලොම එකම දෙවියන් වදින පුදන ජාතියේ උණ මාර ගන්නව මැරිලා අරන් යන්න බැරි මහා පොලව බෙදා ගන්න මෝඩ miththiya දුස්ටිකයෝ ඔහොම උණ අපේ රටෙත් ඉන්න ව ඔකොම එකට අපෙයේදී බොල ගහයි බොලේ බෙදා ගන්න 😂😂😂😂😂😂

  • @surangawejerathna5951
    @surangawejerathna5951 6 หลายเดือนก่อน

    මමනම් හිතෙන්නේ F-35. අනික B-2 යානය කියන්නේ ප්‍රහාරක යානයක් නෙමෙයි ..B-2 කියන්නේ බෝම්බ හෙලන යානයක්..රුසියාවටත් තියෙන ප්‍රබල බෝම්බ හෙලන යානාවක් Tu -160.. රුසියානු ගුවන් හමුදාවට තවත් ප්‍රබලම බෝම්බ හෙලන යානයක් එනවා PAK-DA කියලා

  • @puja_kalhari
    @puja_kalhari 6 หลายเดือนก่อน +2

    Kuda bn f 35 su 35 eka sansandany karna modaya😂4th gen vs 5th gen😂😂

  • @janiduheshan6905
    @janiduheshan6905 6 หลายเดือนก่อน

    F22 යනය ගේ විස්තකියන්න

  • @sensithdulmina638
    @sensithdulmina638 6 หลายเดือนก่อน +3

    B2 එක මොනාද කියලා හිතෙයි රුසියාව හදන Tupolev PAK DA boomber එක දැක්කම

    • @dbherath3517
      @dbherath3517 6 หลายเดือนก่อน +3

      පක් ද 🤣🤣

    • @ruchirachathuranga8747
      @ruchirachathuranga8747 6 หลายเดือนก่อน +3

      B21 HADALA IWARAI😂 PAK DA😂 THAMA ENA GAMAN😂 AWAMA BALAMU..

    • @sensithdulmina638
      @sensithdulmina638 6 หลายเดือนก่อน

      @@ruchirachathuranga8747 Eka thamai hadana kiyala damme😅

    • @Taradio-4773
      @Taradio-4773 6 หลายเดือนก่อน +1

      පක් ද 😂😂ලු

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน +1

      😂😂ටැක්ද😂😂