දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට පතන වරම් දරුවන් ට උපදෙස් /Dadimunda deviyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @ManjulaDarshi-z8v
    @ManjulaDarshi-z8v 4 หลายเดือนก่อน +2

    සුබ උදැසනක් මේනියනේ ඔබ තුමියට ගොඩක් පින් මෙවෙනි ආකාරයෙන් අප දැනුවත් කිරීම සාදු සාදු සාදු

  • @sugathdammika780
    @sugathdammika780 ปีที่แล้ว +3

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මාගේ පවුලේ සැමටත් මා වාසය කරන භූමියටත් ලැබේවා,

  • @RaniDissanayake-p8q
    @RaniDissanayake-p8q หลายเดือนก่อน

    මෑණි අම්මේ මේ මග පෙන්නීම මෑණි අම්මාගේ නිවනටම හේතු වේවා . බුදු සරණයි

  • @ariyamittathero6544
    @ariyamittathero6544 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මගේ මැණියෙනි. අසරණ ජනයට පිහිට වෙන්න මගෙ අම්මාට තව තව පිහිට ලැබේවා ගණ දෙවියගේ පිහිටයි මගෙ අම්මාට !!!

  • @ekwasantha4088
    @ekwasantha4088 11 หลายเดือนก่อน +1

    මෑනියෝ කියන කතාව 100/100 හරි මටත් අප්පචිගෙ වරමක් තියෙනවා මැනියෝ කියන විඩියට වරන් ඩරුවො වැඩකරන්න තෙරුවන්සරන්‍යි අප්පච්චිගෙ පිහිටය

  • @sarasavi7898
    @sarasavi7898 ปีที่แล้ว

    මා හට දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේගේ පිහිට ලැබේවා

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 2 ปีที่แล้ว +2

    සත්පත්තිනි අම්මාගෙ පිහිට දැඩි මුණ්ඩ මගෙ සියා අප්පචිචිගෙ පිහිට නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචිගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @champasurangani3639
    @champasurangani3639 ปีที่แล้ว

    Sammasambudu saranai.myaniyanea.Dydimunda appachigea phita araksawa obatumiyatat apihymotamat lyabeawa..🙏🙏♥️♥️🙏🙏💐💐❤️❤️🙏🙏

  • @ගීුකදිරවෙල්මුරුගන්කොවිලමැදිරි

    අවසරයි අමිමෙි මගේ අමිමා ගුරැකුල වාසි දරැවන්ට මෙන් මුලු විස්වයටම සමිපතක් අමිමෙි බුදු සරනයි අමිමෙි

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 8 หลายเดือนก่อน +1

    බොහෝ පින් ඔබතුමියට

  • @ThiliniDinukshika
    @ThiliniDinukshika 5 หลายเดือนก่อน

    dadi munda appachchige pihiten mage prarthanawa ikmanin ituwewa🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 ปีที่แล้ว

    මාගේ .නමස්කාර වෙිවා ..සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubududesaman5381
    @pubududesaman5381 2 ปีที่แล้ว +2

    සර්ව දේවරැකවරණයි ආරක්ෂාවයි මෑණියන් ඔබට..

  • @shymaliinoka3574
    @shymaliinoka3574 6 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමියට

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @thusharachaminda8633
    @thusharachaminda8633 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว

    Very ..good ..දැඩි munda..දෙවියන් ...good

  • @BIGBROTHERකෑමලොක්කා
    @BIGBROTHERකෑමලොක්කා 5 หลายเดือนก่อน

    අහම්බෙන් අලුත් නුවර දේවාලයට ගියේ... එතනදී වෙනසක් ඇගට දැනුනා .. ඒ වෙලාවේ ගන්න බැරි බැවින් ඒක කාටත් නොකියා අතහැර ගන්න මග කියලා දුන්නා ...
    කවදාවත් නොගියත් දුවලා ගියේ බුදු මැදුරට වෙහෙරට ,

  • @laksithawijesinghe8211
    @laksithawijesinghe8211 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදු තෙරුවන් සරනයි අම්මේ

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏බොහොම පින් අම්මේ......

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai pin sidda wewa

  • @buddikamadurashmi6785
    @buddikamadurashmi6785 2 ปีที่แล้ว

    Godak watinawa amme. Me විස්තර කිරීම. Godak pin

  • @chandichandani4784
    @chandichandani4784 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @didulisathsarani
    @didulisathsarani 2 ปีที่แล้ว +1

    Theruvan saranay maniyani 🙏🙏

  • @RajithadinushaKumara
    @RajithadinushaKumara 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sethmedura
    @sethmedura 2 ปีที่แล้ว

    තේරුවන් සරනයි මගේ අම්මේ.

  • @nadeekamalkanthi2180
    @nadeekamalkanthi2180 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අමිමා..

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 2 ปีที่แล้ว

    Mani amme godak pin

  • @supunpradeep8084
    @supunpradeep8084 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @gamingshenuwa3000
    @gamingshenuwa3000 ปีที่แล้ว

    ❤❤❤

  • @sriyandesweerawardana3225
    @sriyandesweerawardana3225 ปีที่แล้ว

    Bohoma pin amma

  • @surangasudarshanik4513
    @surangasudarshanik4513 ปีที่แล้ว

    ,amme mata naaga waramak tiyenne mata wistara kiuannako

  • @dayanthahewawitharana1341
    @dayanthahewawitharana1341 ปีที่แล้ว

    Saadu saadu appachi

  • @nayanakumari6222
    @nayanakumari6222 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu ปีที่แล้ว

    දැඩ්මුන්ඩ දේවතාබන්ඩාර උන්නාන්සෙට පහන තියෙන දවස කවද්ද

  • @tuhratu9566
    @tuhratu9566 11 หลายเดือนก่อน

    මැනියනි වරමක් පරිස්සා කරගන්න පුලුවන්ද

  • @sanduninishara1726
    @sanduninishara1726 9 หลายเดือนก่อน +1

    වරම් ගන්න ඔය පියවර ටික කරන්න ඕනද මෑණියෝ මල්ලිටත් දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳ දැඩි ඇල්මක් තියෙනවා .

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 2 ปีที่แล้ว

    මැණියන් හරි

  • @vimukthirajapaksha3532
    @vimukthirajapaksha3532 ปีที่แล้ว

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් පැමිණෙන නාගවරම් පිළිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ගුරුමෑණියණි

  • @Partywithtravellife
    @Partywithtravellife 2 ปีที่แล้ว +1

    මැනියනි මන් පහන් තියන්නේ නැ .. මට දැඩිමුන්ඩ අප්පච්චිගේ වරමක් තියෙනවා කියනවා ඒ වගෙම ඒ දේ මන් අත් විදලා තියෙනවා. ඒ ශක්තිය . නමුත් එක මට හරි අකාරව ලබගන්නේ කොහොමද

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 2 ปีที่แล้ว

    Guru mushtiyak nomathiwa karunu pahaduwata

  • @santhajayamal932
    @santhajayamal932 11 หลายเดือนก่อน

    අම්මා මට දැනගන්න ඕනි මම වරමක් ගත්තා ඒත් කිසිම දෙයක් කරන්න තේරෙන්නේ නැහැ භාෂාව නැහැ ඉශ්ඨදේවතාවන් 3න් දෙනෙකු ඉන්නවා ප්‍රධාන සූනියම් දෙවියෝ.භද්ද්‍රකාලි දැඩිමුණ්ඩ එකම යහනේ පහන් දැල්වීම සුදුසු ද (පිහිට වෙන්න) අම්මා බුදු සරණයි අම්මේ

  • @thiwankamadushan7627
    @thiwankamadushan7627 9 หลายเดือนก่อน

    අනේ ඔබව සම්බන්ද කරගන්නේ කෙමද මට කතරගම දේව හාමුදුරුවෝ ගැන ටිකක් දැනගන්ඩ ඕනේ උන්වහන්සේ ගැන බොහොම ලැදියාවක් තියෙනවා පුළුවන් නම් උදව් කරන්නකෝ මෑණියනි.

  • @chamilheshan8999
    @chamilheshan8999 หลายเดือนก่อน

    මෑ නියනි වරමක් නැතුව ගෙදරින් එලියෙ දෙවියන්වහන්සේට පහන්ක් පත්තු කරොත් හොද නැද්ද

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +1

    Aluthnuwara dawalayta gihin tiyanawa නමුත් mahama දැනුවත් wemak kalin tibuna nam මොනතරම් hodada kiyala හිතුණා අම්මේ ,
    Ma baktiya , aswa ,කැපවීම mata ලැබුණේ අවංකව uthun u oba තුළින්
    අම්මේ ,mokada ma රටට awata passa mata ammage vedio බලන්න ලැබුණේ , ahema balapu දවසේ idan ada wenathuru maga හරියේ ne
    Keradara බාධක මොනතරම් awath
    A කිසිදු dakin mage hitha amma gana tibu විස්වාසය bidune ne
    කරදර බාධා සමහරවිට ape paw pin වෙන්නත් puluwan ,ahema kiyala
    Mage amma gana tabu විස්වාසය bidune ne
    හැමදාමත් aheamai අම්මේ
    Wiswasen heta dawasa දකිමි
    Budusarani
    Dewipihitai

  • @ගීුකදිරවෙල්මුරුගන්කොවිලමැදිරි

    අවසරයි අමිමෙි මගේ අමිමා ගුරැකුල වාසි දරැවන්ට මෙන් මුලු විස්වයටම සමිපතක් අමිමෙි බුදු සරනයි අමිමෙි

  • @nisansalamunasinha5417
    @nisansalamunasinha5417 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏