කජු කරිය මේ විදියට ඉක්මනට හදාගන්න - Episode 1131 - Cashew Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 8 หลายเดือนก่อน +7

    බායි නැන්දේ, කජු කරිය රස පාටයි. 🌹

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 9 หลายเดือนก่อน +3

    Thanks for your explanation regarding pressure cooker and induction coor. Cashew curry looks yummy. ❤❤

  • @SenaliVimathka
    @SenaliVimathka 9 หลายเดือนก่อน +2

    Aunty mn kaju recipes baladhdhi aunty recipe eka dhala thibba dhapu gaman mn awith baluwa Hari asayi Hari Rasa patayi thank you❤😊

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 8 หลายเดือนก่อน +1

    අම්මෝ ආන්ටී කජු කරි එකේ රස පාට ❤ දැක්ක ගමන් කන්න තමා හිතන්නෙ ❤️

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 8 หลายเดือนก่อน +1

    Thank you ❤happy new year all the best ❤❤️❤️

  • @yasasranga699
    @yasasranga699 4 หลายเดือนก่อน

    Aththenma anoma aunty oya pahadiliwa recipies kiyala denawa.. ❤🎉

  • @studiopedia9871
    @studiopedia9871 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ❤❤❤❤

  • @Flyineurope
    @Flyineurope 9 หลายเดือนก่อน +3

    Thank u so much aynty ❤ luv u a lot

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට 🙏🏾

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 9 หลายเดือนก่อน +3

    ආස හිතෙන රෙසිපි එකක් ආන්ටි ❤❤ගොඩක් ස්තූතියි

  • @shanipeiris8719
    @shanipeiris8719 9 หลายเดือนก่อน +1

    Thank you anoma aunty🙏🙏

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 8 หลายเดือนก่อน

    Pressure cooker eka niwenakan balan inna inna nehe. Parissamata depettenma handles walin allala sink eke thiyala hemin tap eken know ekacudata wathura wetenna eriyama tak gaala niwenawa. eeta passe sink eken eliyata aran parissamata lid eka arinna puluwan.

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 9 หลายเดือนก่อน +1

    Aunty pressure cocker එකේ බිත්තර තම්බන විදිය කියලා දෙන්න ❤

  • @nimalisinghapura9246
    @nimalisinghapura9246 9 หลายเดือนก่อน

    Good luck Anoma mis,

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 9 หลายเดือนก่อน

    Thankyou...❤️❤️❤️

  • @sheni6004
    @sheni6004 9 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @chandrikapriyanthi5034
    @chandrikapriyanthi5034 8 หลายเดือนก่อน

    Mis oayata niduk නිරෝගිමත් subama sauba aluth auruddak wawa

  • @shanisilva6389
    @shanisilva6389 9 หลายเดือนก่อน +14

    කජු පොල් වතුරෙ පොඟවා, ඒකෙන්ම තම්බනවා.තුනපහ නොදා , කිරි රහට හදනවා.

  • @SumuduDilrukshi482
    @SumuduDilrukshi482 9 หลายเดือนก่อน

    Thank you auntie ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 9 หลายเดือนก่อน

    bohoma sthuti

  • @nilminiperera8323
    @nilminiperera8323 2 หลายเดือนก่อน

    Miris kudu danne nadda

  • @amilajanaka6008
    @amilajanaka6008 9 หลายเดือนก่อน +49

    අනේ ආන්ටි ඇත්තටම මං ඔයාගේ වීඩියෝ බලන්නේ රෙසිපි බලන්නම නෙවෙයි. ඔයාගේ සිරියාවන්ත මූණ බලාගන්නමයි බලා ගන්නමයි මේ ඇත්තමයි

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 9 หลายเดือนก่อน +2

    Kaju pegenna thiyana welawatada appa soda danne

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 8 หลายเดือนก่อน

    අපි කජු උයන කොට චූටිම චූටි අංගුලු කරවල චුට්ටක් දානව මිස්. ඒක හරිම රහයි.

  • @skumarimadahapola
    @skumarimadahapola 9 หลายเดือนก่อน +4

    ප්‍රෙෂර් කුකර් එක නැතිව ගමේ අපි ඔයිට වඩා රහට හදනවා මේව පොෂ් අයට හොදා ඔය මොකවත් ඕන්නෑ ආප්පයෝඩා දා අත නැ😊

  • @swarnasalgado5909
    @swarnasalgado5909 9 หลายเดือนก่อน +1

    මේ දවස් වලට අවශ්‍යම recipe එකක්. ඔයාගෙ සමහර episodes මම download කරල තියාගෙන ඉන්නවා නිතර හදන්න, ටික දවසක් යද්දී recipe එක මතක හිටින කල් 😊
    Baking powder වෙනුවට පොල්තෙල් ටිකක් දැම්මහමත් හොඳට මෙලෙක් වෙනවා.

    • @nimesha9671
      @nimesha9671 9 หลายเดือนก่อน +1

      බේකින් පවුඩර් නෙවෙයි, බේකින් සෝඩා නොහොත් ආප්ප සෝඩා දාන්නේ 😂

    • @swarnasalgado5909
      @swarnasalgado5909 9 หลายเดือนก่อน

      @@nimesha9671 Sorry, baking soda වෙනුවට තමයි පොල්තෙල් ටිකක් දාන්නෙ 😊

    • @nimesha9671
      @nimesha9671 9 หลายเดือนก่อน

      @@swarnasalgado5909 ❤️‍❤️‍🩹

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 9 หลายเดือนก่อน

    stainless steel pressure cooker එක ගත්තේ කොහෙන්ද සහ වර්ගය කුමක්ද කියනවා ද , මම එකක් ගන්න හිතාගෙන හිටියේ. pl

  • @sheni6004
    @sheni6004 9 หลายเดือนก่อน +1

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 หลายเดือนก่อน

    👌👌❤️

  • @wsanthamala8872
    @wsanthamala8872 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lorrainegunawardene5602
    @lorrainegunawardene5602 8 หลายเดือนก่อน

    Sone folk have got the wrong impression of the use of the pressure cooker, thinking its a promotional act. To be shown how to use it by you the correct way is educational for some one who has never used one, and if one does not know how to use the pressure cooker or handle it the wrong way it will not be a good experience cooking. To understand that cooking in a pressure cooker cuts down the cooking time and the food cooked comes out very soft expecially meat or hard pulses Its economical too.Therefore, it will be cash well spent in these hard economic times. No doubt cooking on an open fire is ideal but some people may not be able to do it. Is there anything from stopping them from using the pressure cooker on an open fire! Does the manufacturer say not to?

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 9 หลายเดือนก่อน +6

    අම්මෝ කජු හරිම ගනන් මේ දවස් වල....

    • @bnimy
      @bnimy 9 หลายเดือนก่อน +3

      අමු කජු මං ගත්තා.වරකාපොල පොලෙන් 1 kg 450/= ට

    • @Hasith640
      @Hasith640 9 หลายเดือนก่อน +4

      ඔව් කොට්ට කජු මිල වැඩී. අපිටනම් කජු තියනවා.

    • @shanisilva6389
      @shanisilva6389 9 หลายเดือนก่อน

      ​@@bnimy450 ?

    • @niroshamarasinghe9144
      @niroshamarasinghe9144 9 หลายเดือนก่อน +1

      😅​@@bnimy

    • @Gihani-un5xq
      @Gihani-un5xq 9 หลายเดือนก่อน

      RS.1000 k ape palathe

  • @indikasilva5665
    @indikasilva5665 9 หลายเดือนก่อน +6

    Add ekak da me ??

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 9 หลายเดือนก่อน +2

    දර ලිපේ නිවාඩුව කජු මළුව උයපුවම ඔය්ට වඩා රහයි,

  • @upekhanppd
    @upekhanppd 8 หลายเดือนก่อน

    Dear Mom! One kii

  • @inokafernando340
    @inokafernando340 9 หลายเดือนก่อน

    ❤😘😘

  • @dinushaperera6885
    @dinushaperera6885 9 หลายเดือนก่อน

    කේක් වලට ගන්න කජු උයන්න බැරිද ? Plese කියන්න

    • @shanisilva6389
      @shanisilva6389 3 หลายเดือนก่อน

      ඕන කජු එකක් පුලුවන්

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 9 หลายเดือนก่อน

    Mile kiyade

  • @UV99596
    @UV99596 9 หลายเดือนก่อน

    2 in 1 commercial

  • @shanaka81s
    @shanaka81s 9 หลายเดือนก่อน +1

    Do not spoil your goodwill by becoming a cheap advertiser.

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc 9 หลายเดือนก่อน +5

    This is a business promotion people has money to eat please don't show this thing as a business promotion

  • @polyd6153
    @polyd6153 9 หลายเดือนก่อน +4

    Aluth awuruddata advertising .Oka nathuwa kaju uyannama barida? 😂😂 Imported badu pawichchi karana gaman thaman kaalayak pawichchi karala nobalapu danne nathi badu promote karanna epa aunty. Athtgatama hondai kiyala dannawa nam witharak oya brands pennanna.boru karanna epa aunty.

    • @maliniepa6588
      @maliniepa6588 8 หลายเดือนก่อน

      ඉක්මනට උයන හැටි කියලා දුන්නේ. විශේෂ උපකරණ පාවිච්චි කරන හැටිත් කියලා දුන්නා. මෙවා අද කාලේ දැන ගත යුතු දේවල්. විදේශ රැකියා සඳහා යන අයට ඉතා වැදගත්. Thank you

    • @maliniepa6588
      @maliniepa6588 8 หลายเดือนก่อน

      Prestige honda brand ekak. ඒකත් දැන ගත යුතුයි

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 9 หลายเดือนก่อน +1

    නැන්දියා උලුහාල් ටිකක් කීලා ගොඩක් දානවනේ...😕😳

  • @fathimashanaz4412
    @fathimashanaz4412 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 9 หลายเดือนก่อน