ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ තරම් කාලයක් කජු මාලුව හැදුවට අද තමයි හරියටම කජු මාලුව රසටම ආවේ, ඔයාට ගොඩක් පිං, හැමදේම හරිම විදිහට කියලා දෙනවට, තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!!
හරිම සතුටුයි ...ගොඩක් ස්තූති , හදලා කමෙන්ට් කරාට...🙏💛🥰
තුනපහ නොදා, පොල් වතුරෙන් ටිකක් උයල, රස බලන්න.
Rasata thibba ...math haduwa❤️😘
මාත් හැදුවා ඒ විදියට.මේ පාර තමයි හොදටම ආවේ.thank you so much ❤
ඒකනෙ...දැන් ඉතින් දිගටම හදද්දි තවත් රසට එයි...ස්තූතියි හදලා කමෙන්ට් කරාට..🙏
ඊයෙ pregnant අම්මා කෙනෙකුට මේ ක්‍රමේට හැදුවා..ඇත්තටම කවදාවත් නැති තරම් රසට උකුවට ආවා. ඔයාට ගොඩක් ස්තුති.❤ 🙏 ❤
අනෙ කොච්චර දෙයක්ද...ගොඩක් සතුටුයි ..🙏🙏🙏
I will make this for new year
බොහොම ස්තූතියි .නොදන්නා දේවල් දැනගත්තා.
Y
හරිම රස පාට ඉ
Thank you
Hari පැහැදිලියි oyata theruwansaranai
ගොඩාක් ස්තූති 🙏🙏🙏 ඔයාටත් තෙරැවන් සරනයි 🙏❣️
නියමයි නියමයි ජයවේවා තෙරුවණ් සරණයි ඔයාට 🌺🌺
🙏❤️ theruwan saranai ...
@@californiakitchen923 ඇවිල්ල ❤️
@@sldineshbro 🙏
කජු මාලුව ගැන නිවැරැදි පැහැදිලි කිරිමක් කලා ගොඩක් ස්තුතියි
@@JayawathiKankanamge 🙏🙏🙏
කජු බ්ලෙන්ඩ් කරල දාලා දානෙකට උයලා දුන්න..හැමෝම රසයි කිව්වලු..තෑන්ක් යූ..ඔයාගෙන් තමයි ඒක ඉස්සෙල්ලාම දැක්කේ..
අනේ ඇත්තද..හරිම සතුටුයි ...කජු මදයක් දෙකක් ගොඩාක් එලවලු හද්ද්දි මිටි කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා දාන්නකෝ, කහ කුඩු ත් ටිකක් මිශ්‍ර කරලා...හොඳ රසක් ගන්න පුළුවන් ...බෝංචි , වලට මම අනිවාර්යයෙන්ම දානවා...❤️
රසම රස පාටයි...
මමත් හැදුවා මේ විදියට .. රසටම ආවා.. කලින් කොහෙන් වත් බලපු නැති කරුණු ගොඩාක් දැන ගත්තා..ගොඩක් ස්තූතියි ඔබතුමියට ...❤️
@@ladduwickramaratne7583 අනෙ හරිම සතුටුයි ...එච්චර ගානක් දීලා කජු අරන් රසට හදා ගත්තෙ නැතිනම් වැඩක් නෑ නේ නේද...🎀🩷🥰
@@californiakitchen923 අනේ ඔව්.. මේ මාසෙත් සාංඝික දානයක් තියෙනවා ...ඒකටත් ඔබතුමියගෙ ක්‍රමයට හදන්න බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි ...
හරිම.රසට.අැති.ෙගාඩක්.ස්තුතියි.දැනුවත්.කලාට
🙏🙏🙏
ඉතාමත් නිවැරැදි රසවත් කජු වෑන්ජනයක්....😋
ගොඩක් ස්තූති 💛
Thank you for sharing this delicious recipe ❤️
@@rashininirupama1138 you are welcome dear 🩷🎀
නියමයි නියමයි ජයවේවා තෙරුවණ් සරණයි ඔයාට ❤️🙏
Superb !!! Greate !! Well Explained & Well Descriptive !!! Thanks Dear
Thank u very much Brother 🙏❣️🙏
ටිකක් බ්ලෙන්ඩ් කරලා ගත්තම මාර රසයි
@@shashikalasewwandi2748 ඒක තමයි, 🩷👌
අලුත් දෙයක් ඉගෙන ගත්තා..බොහොම ස්තූතියි 🥀
@@sumangalawilashanee5051 🙏🙏🎀🩷
Looks very good. I will definitely try out. Thanks for sharing.
You are welcome ...❣️🙏
11 mouth watering tastil Tempting healthyana cashew curry yummtastil Tempting
Thank you...
I made it your way and it was delicious. Thank you for sharing your recipe, I will never make it any other way from now on.
ගොඩාක් රසවත් කෑමක් . කජු කොච්චර උයලා තිබුණත් එය නිවැරැදිව හදාගන්න විදිය ඉගෙන ගත්තේ ඔයාගෙන් දුවේ . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම ගැන . තෙරුවන් සරණයි දුවේ . සුභ දවසක් වේවා ඔයාට . 🙏🙏💐💐💐❤❤❤❤👌👌👌
අනේ ගොඩක් ස්තූති Auntie ...❤️🙏🏼තෙරැවන් සරනයි...❤️❤️
අද මම දානේකට කි. 5ක් හදනවා
නියමයි ,..💛👌
ඔයාගේ කජු මාලුව සුපිරි බොහෝම ස්තුතියි
ගොඩාක් ස්තූති..❤️🥰
Niyamai mama a widihata heduwa, oyata godak thanks❤
💛💛😘
Thank you so much for the tip given for a thick curry.
මන් හැදුවා ...නියමෙට ආවා...ස්තූතියි ❤❤❤❤
හරිම රස පාටට කෑම ටික හදලා❤
👌👌👌❤️
පළවෙනි වතාවට ඉව්වෙ මම පට්ටම රසට ආවා. බොහොම ස්තුතියි..❤❤❤
💛🙏🥰
මම අද කජු මාලුව මේ විදිහට දානෙට ඉව්වා හොඳට ලස්සනට තිබූ නා රසත් හොදයි ඔයාට පින්
නියම කජු මාලුව
@@dayanuwarapaksha6360 thank you 🩷
Mama.meka haduwa niyamata awa 🥰 thank you recipe eketa 🥰
ගොඩාක් ස්තූති 🙏🙏🙏
❤❤❤🎉🎉🎉. Nice 👍👍👍👍
ඇත්තටම ස්තුතියි 🙏🙏🙏🙏හරිම රස පාටයි❤
ගොඩක් ස්තූති 🙏💙
@@californiakitchen923 அருமை 👍 from swiss,, jaffna
හරිම පැහැදිළිව කියා දුන්නා.. බොහොම ස්තූතියි.. අද හදනවා මං..❤
ගොඩාක් ස්තූති 🙏🙏🙏 💛
Wow superb curry so yummy😋..Thank U so much darling 🙏
🙏🙏❤️
I subscribe to your channel. Thank you so much for sharing this yummy recipe.
Thank you very much 🙏🙏🙏
Thank you for your detailed recipe..
You are welcome 🙏🙏🙏
Good recipe ❤
@@PriyaniDeSilva-v2h thank you
I just tried it. Very good.Thank you very much
Aasama aasa kemak.misge pehedili kireema godak watinawa. Misge vedio wala wisheshama de thamai watina nodanna podi podi dewal kiyala dena aka.
ගොඩක් ස්තූති සහෝදරයා ...දිගටම රැදිලා ඉන්න California Kitchen එක්ක...❤️🙏🏼
@@californiakitchen923 mis mama sahodarayek nemei. husband ge account aken inne.
අනේ සමාවෙන්න 🙏 ඔයා මට මිස් කියලා කියන්න ඕනෙ නෑ.....ගොඩක් ස්තූති මාත් එක්ක ඉන්නවට...දිගටම රැදිලා ඉන්න.💛💛💛
නියමයි එහෙම උයලා ගොඩක් රස ඇති කියලා හිතුනාමාත් අද එහෙම කජු මාලුවක් උයනවා ඔයට ගොගොඩක් ස්තුතිය මේ වගේ දේවල් දානවට
🙏🙏🙏😊🙏
Good tip to blend for better taste n thickness👍
💛🙏
4 year.
නියමයි දුවේ මමත් මේක හදලා රස වින්දා.ගෙදර අයත් රස කර කර කෑවා.මම කිහිප තැනකින්ම මේක හදන විදිය ඇහුවත් පිලිවෙලට කීවෙ නැහැ.ගුරැ මුෂ්ටිය නොතියාම කියලා දුන්න ඔයාට ගොඩක් පින්.ඔයාගෙ කටහඩත් හරිම පැහැදිලියි.ජයම වේවා.
Niyamai duu.. Thank you hode...
ගොඩාක් ස්තූති Auntie 😘❣️🙏🙏🙏
බොහොම ස්තූතියි.හරිම රසට තියෙනවා.❤❤🎈🎈🌷
🥰🙏🙏❤️
Wow! Thank you my darling. I never cook cashew curry before I will try this recipe.❤❤
@@gallegalle3448 💙🙏
Thanks I learned a new way to blend a few pieces...
Thank you...😊💙
👍👌❤️
Niyamai thanks
Goraka Podi kaalak daala balanna Rasa kohomada kiyala
Ane akki math haduwa.godk rasata awaaa.thank youu oyata♥️
You are welcome dear ..💛
මන් හදන්නේ මේ ම.හරිම රසයි මේම හදපුවාම
@@AyeshikaAdikari 👌👌
Thnks dr man ada haduwa good rasai❤
🙏❤️🥰
ඔයාට go❤️ස්තුතියි අද තමයි ඉගෙන ගත්තේ හරිම විදිහ ❤️❤️❤️❤️
❤❤rasa athi kiya sithanawa.
I will make this curry .tnk
@@DuneshSachintha you gonna love it..💙
I made this cashew curry today. It was super delicious. Thank you so much for the recipe ♥️😍
ගොඩක් ස්තූති කමෙන්ට් එකක් දාන්න ආවට මේ පැත්තට ...🩷🙏
Will try this tmr.
හෙට දානෙට මාත් උයන්න ඉන්නෙ මේ විදිහට ...රසට තියෙයි කියලා හිතෙනවා 😋❤
@@DinagiDahamna-oy4st අනිවාර්යයෙන්ම ..හැමෝම ආසා වෙයි...🩷
අද මං දානෙට කජු හැදුවා .හරිම රසට තිබ්බා,හැමෝම ආසාවෙන් කෑවා.ඔයාට ගොඩක් පින්.මම කවදාවත් කජු මාළුවා හදලා තිබ්බෙ නෑනේ .හැබැයි නියමෙටම තිබ්බා ඒ ඔයා නිසා ❤ඔයාගේ කටහඬත් මාරම ලස්සනයි❤😍
Much obliged .theruwan saranai
😘😘😘😍❤️❤️❤️❤️👍තෙරුවන් සරණයි 🙏ඔබට
ඔයාට ත් තෙරැවන් සරනයි 🙏🙏❣️❣️🥰
Thank you..mama ada heduwa.rasai godak❤
@@sheshanihemanthika1035 ස්තූති ඔයාට .🙏
ජයවේවා ..❤️
My favourite. Thanks for the recipe and for the tips.
Yummy yummy😋
Thank you 🧡
Excellent
Thank you so much 😀
Very good job ❤❤
Thank you ...❣️🙏🥰
Hmm rasa athi thama penumata thiyenawa.
Thanks harima. Shok. Rasama rasa. Patai ❤good tips
Fantastic 🔥🌹🤙
ඔන්න මාත් අවා subscribe කරලා,රස පාටයි😋
❤️ welcome to my channel ...Thank you very much dear ...💐💐💛
Nodanna deyak dena gaththa thanks
Gahen kadala uyana taram rahak Kaden genath kohoma iwuwath set wenne
අනේ ඒක නම් ඇත්ත..මාත් කාලා තියනවා ඉස්සර ...දැන්නම් ඉතින් මේ රට වල එහෙම හොයාගන්න නෑ...❤️
Thank you❤
හරිම රස පාටයි .pressure cooker eke හදන්න barida,dear
පුළුවන් ..පරිස්සමෙන් හදන්න dear...බෙරි වෙලා යන්න පුළුවන් නිසා. ...ප්‍රෙශර් කුකර් එකෙ තැම්බෙනක්ල් හදලා මිටි කිරි දාන කොටස ලිපේදි කරන්න...
Ŕđg x😢⁹@@californiakitchen923
ගොඩාක් 🙏 අපි කලිං කජු තැම්බූවේ නිකං උනුවතුරෙන්. ගොඩාක් 🙏 ❤ අලුත් දෙයක් ඉගනගත්තා.තව කජු මාලුවට උම්බලකඩ ටිකක් වෙටුනාම තවත් රසයි..ම්ම්. යමි යමි.❤👍
නියමයි ...ඒකත් ගොඩාක් හොද ක්‍රමයක්...මාත් ගිය පාර වෙසක් දන්සලට ඉව්වා කජු රාත්තල් 80ක්. මාත් ඉස්සරලම තම්බලා ඉව්වේ එතකොට ...මාරම ලේසියි ...ඔයාගෙ කමෙන්ට් එක වැදගත් වෙයි තව අයට ඒකත්. එතකොට ඒ විදිහටත් කට්ටිය කරයිනෙ...ගොඩාක් ස්තූති නංගි...🙏🙏🙏🥰
Harima shoi
Thank you 🙏🙏🙏
අක්කි ඔන්න මම ඔයාව 1000අරන් ගියා ❤️❤️❤️❤️ජයවේවා 🙏🙏🙏
අනේ....ගොඩක් ස්තූති නන්ගි...❤️❤️❤️😘😘😘🙏🏼
Super 💐
Thank you ❤️
Mama haduwe...❤ thanks oyata
@@kumarisenavirathna6090 🙏🙏🙏
මාත් අද තමා කජු මාළුවක් රසට හදාගත්තේ කියලාදුන්නු ඔයාට ගොඩාක් පිං බුදු සරණයි.......
ගොඩක් සතුටුයි ..💛
Hrema hodii oyage kaju maluwa
Thank you ..🙏
රස පාටයි🤤මේක දවස් කීයක් වගෙ තියාගන්න පුලුවන්ද කියන්නකො.පාන්දරින් උයනවනම් කජු ටික කලින් දවසෙ රෑ තම්බල fridge එකේ දාල තියාගන්න පුලුවන්ද?
@@vishakaperera5310 පුළුවන් , කලින් දවසෙ තම්බලා වතුර පිටින්ම ෆ්‍රිජ් එකේ දාන්න.වතුර පෙරන්නඑපා. එහෙම උයනවා නම් හැදි ගාද්දි පරිස්සමෙන් ..මොකද සීතල ඇරිලා රත් වෙන කොට කජු කැඩෙන්න පුළුවන් පොඩි කෑලි වලට. මාත් එහෙම කරලා තියනවා ..මම කජු උයලා ෆ්‍රිජ් එකේ දාලාසතියක් වගේ තියාගෙන තියනවා ..💙.ඒ උනාට ඉතින් කජු එච්චර කාලයක් ගෙදර අය එක්ක ඔයාට තියා ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...😂
💯🤤💯
❤
කජු කන්න නම් හරිම ආසයි. එත් ගණන් wedine.
❤️
Peser cuker eke hu paha hayak thamba gathamat ikmanata thambenawane
ඔව් එහෙම කර ගන්න පුළුවන් ....🥰😊🙏❣️
බොහොම ස්තුතියි ..
Deepu resipi walin godakma pehedili una palaweni resepi eka,mokada ona kenekta hdnnat puluwn nisa.thenks oyata
🙏 ගොඩාක් ස්තූති ❣️
නංගි ගොඩක් ස්තුති❤
Rsai apith haduwa😋
ගොඩක් ස්තුති
Waw👌 thank you manika ❤️🙏
ආනේ ආදරේ හිතුනා ඒ කමෙන්ට් එකට...😘😘😘🙏
Thanks a lot ❤
Thankyou 💖💖💖🌻🌻🌻🌻
🙏💖🌻
❤❤😂
මමත් කඪින පිංකමට කජු වැන්ජනය භාර ගත්තේ මමත් මෙ විදිහට හදන්නමි කෝ😊😊😊😊😊😊😊😊😊😊😊
හදන්නකො..හැමෝම ආස වෙයි...🩷
මම කජු පැය12 ක් තබා මිනිත්තු 15 pressure cooker තැම්බුවා. වතුර පමණට දැම්මා. ගහෙන් කඩපු අමු කජු වගේමයි.
ඔව් ඒකත් හොද ක්‍රමයක්... 🙏😊❣️
රහා පාටයි ඒක , ඔයාගෙ ඔය ගෑස් කුකර් එක outdoor cooker එකක්ද
ඔව් dear, මේ පොඩි ගෑස් එකක්, අඩියක් දිග , පලල 500ml වතුර බෝතලයක් සයිස් එක ඇති ගෑස් බෝතලෙත්..ඕනතැනකට ගෙනියන්න පුළුවන් ...💛
Poddak himin kiyanna anee. Speed eka wedie😊
👍
👍🙏❣️

රස පාටයි🤤මේක දවස් කීයක් වගෙ තියාගන්න පුලුවන්ද කියන්නකො.
පාන්දරින් උයනවනම් කජු ටික කලින් දවසෙ රෑ තම්බල fridge එකේ දාල තියාගන්න පුලුවන්ද?
@@vishakaperera5310 පුළුවන් , කලින් දවසෙ තම්බලා වතුර පිටින්ම ෆ්‍රිජ් එකේ දාන්න.වතුර පෙරන්නඑපා. එහෙම උයනවා නම් හැදි ගාද්දි පරිස්සමෙන් ..මොකද සීතල ඇරිලා රත් වෙන කොට කජු කැඩෙන්න පුළුවන් පොඩි කෑලි වලට. මාත් එහෙම කරලා තියනවා ..
මම කජු උයලා ෆ්‍රිජ් එකේ දාලාසතියක් වගේ තියාගෙන තියනවා ..💙
.ඒ උනාට ඉතින් කජු එච්චර කාලයක් ගෙදර අය එක්ක ඔයාට තියා ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...😂
💯🤤💯
❤
කජු කන්න නම් හරිම ආසයි. එත් ගණන් wedine.
❤️
Peser cuker eke hu paha hayak thamba gathamat ikmanata thambenawane
ඔව් එහෙම කර ගන්න පුළුවන් ....🥰😊
🙏❣️
බොහොම ස්තුතියි ..
Deepu resipi walin godakma pehedili una palaweni resepi eka,mokada ona kenekta hdnnat puluwn nisa.thenks oyata
🙏 ගොඩාක් ස්තූති ❣️
නංගි ගොඩක් ස්තුති❤
Rsai apith haduwa😋
ගොඩක් ස්තුති
🙏🙏🙏
Waw👌 thank you manika ❤️🙏
ආනේ ආදරේ හිතුනා ඒ කමෙන්ට් එකට...😘😘😘🙏
Thanks a lot ❤
Thankyou 💖💖💖🌻🌻🌻🌻
🙏💖🌻
❤❤😂
මමත් කඪින පිංකමට කජු වැන්ජනය භාර ගත්තේ මමත් මෙ විදිහට හදන්නමි කෝ😊😊😊😊😊😊😊😊😊😊😊
හදන්නකො..හැමෝම ආස වෙයි...🩷
මම කජු පැය12 ක් තබා මිනිත්තු 15 pressure cooker තැම්බුවා. වතුර පමණට දැම්මා. ගහෙන් කඩපු අමු කජු වගේමයි.
ඔව් ඒකත් හොද ක්‍රමයක්... 🙏😊❣️
රහා පාටයි ඒක , ඔයාගෙ ඔය ගෑස් කුකර් එක outdoor cooker එකක්ද
ඔව් dear, මේ පොඩි ගෑස් එකක්, අඩියක් දිග , පලල 500ml වතුර බෝතලයක් සයිස් එක ඇති ගෑස් බෝතලෙත්..
ඕනතැනකට ගෙනියන්න පුළුවන් ...💛