Me interview eka karana ekkena nam anthimai. Me wage manussekwa interview karana me wage ayawa danawada. Ane manda ... sanath katha karapu nisa baluwa. All the best Sanath Jayasuriya 🙏
Mata mathakai eka dawasak ada wage..mama college yana kale senior scout kenek widiyata mata duty damma international cricket match 1k dawase.(galle mage home town)...eda match 1k iwarawela team walata wish karanna mata chance 1k labuna..team 1e hamotama atha dela wish kara eth sanath aiyata atha deepuwelawe mata danune mage atha daduanduwakata ahuna wage..passe thamai mama dakke sanath aiyage atha mage kakulata wada lokui kiyala...hehe...ewain thamai mechara Sixers gahanne kiyala terune..adatath panawage me manussayata adarei..aye kawadawath deshapalane kiyana jaya godata yannepa aiye..wadala kiyanne..oyala wage ayata ethana galapenne naa..
This is a valid Dialogue. Sanath is my favourite Criketer. He got a name from the cricket loving people, that is Master Blaster! Honest people never have a future in this Country, it is very unfortunate. This is what prevailing in Srilanka. Corrupted people only got everything. Dont know what will be the situation of the future generation....
I like you very much. You did great work for mother land. Now it's time to find out your self, please go through Buddha darma. You will feel satisfaction.
ක්‍රිකට් ටීම් එකේ මම එදා වගේම අදත් ආසම ක්‍රීඩකයා ඔබතුමාට එදා වගේම අපි අදත් ආදරෙයි අපේ රට වෙනුවෙන් කරපු සේවයට ඒ මතකයට.. ❤ ❤
ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච අපේ කොල්ලා, මධුරි ඩික්සිත් ගේ ප්‍රියතම ක්‍රීඩකයා, මගේ ආදරනීය ක්‍රිඩයා. තෙරුවන්සරණයි 🙏
Really
T20 එන්න කලින් මෙයා තමා ඒ ෆෝමැට් එකට සෙල්ලම් කරන්න ගත්තෙ මුලින්ම. එතකොට ගේල්ලා ලොවෙත් නෑ. ආසම ක්‍රීඩකයෙක්, කවදාවත් සනත් ගහද්දි බලන්න කම්මැලි නෑ ❤
ඔය කවුරු මොනවා කිවුවත් අපි තාම සනත් අයියාට තාම අදරෙයි එ මැච් තාමත් බලනවා
එදාවගේම අදත් හෙටත් ආදරනීයම ක්‍රිඩකයා සනා.....
තාමත් යූටුයුබ් ආවාම ඉබේම බැලෙන්නේ සනාගේ ක්‍රිකට්... මොන දේ උනත් අදටත් සනා තමා No 1❤️
කලකිරීමෙන් වගේ කතා කරන්න එපා පට්ට අවුල්..... ඔහොම වෙන්න එපා...
ඉස්සරහටම යමු❤️
අසමසමයි. මේ ධරනි තලයේ යලි බිහි නොවනු ඇති. පර සුද්දන්ට අයනු ආයනු තේරුම් බේරුම් කොරා 👊👊👊👏👏👏
ඉස්සර අපි පොඩි උනත් හරිම ආසාවෙන් බැලුවේ සනතුයි කලුයි ආරම්භක පිතිකරුවන් විදියට ඇවිත් ගහන ගැගිල්ල මුල් පන්දුවාර 14 තුල, ඒ නිසාම මැච් එක පටන් ගද්දිම බලනවා,වයස් බේදයක් නැතුව සනත් සෙල්ලම් කරනවා බලන්න ඔක්කොම ආසයි..👍
දේශපාලන යවා ට නොඑන්න ගත්තු තීරණය ඉතා හොඳයි ...!
ඔබට ජය...! බුදු සරණයි ...!
Aththa ranjani
Good iedea
මගේ ගමේ.ඔබේ මේ නිහතමානීකම ගොඩාක් අපිට වටිනවා.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා
සනත් අයියෙ උයා කරපු සේවෙ අපි හදවතිම්ම අගේ කරනව නිහතමානී කෙනෙක් ❤️❤️❤️
කව්ද යකෝ ඌයියා කොලේ 😂😂😂
සනත් අයියා තාමත් කොල්ලා වගේ වයසට යන්නේ නැ නේද . තෙරුවන් සරණයි අයියේ
හරි ආවෙන් ඇහුවා.ලස්සනයි වැඩසටහන.හරි සාදාරනයි සනත් ගේ අදහස්.හරි නිහතමානි ❤❤❤❤🌺🌺🌺🌹🌹🌹🔥🔥🔥🔥🔥🌷🌷🌷🌷
මගේ කිඩකයා සනත් ජයසූරිය එදත්,අදත්,හෙටත්. අම්මෝ එදා ඔබ ගහන ෂොට් ගැන කියන්න මට වචන නෑ. මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසුරිය.........
Sameera Sampath deer
Deveni innema 10 June
පරිණත පුද්ගලයෙක් මෙවන් තැනකදි යොදාගත යුතුයි. සනත් කියන්නෙ දැවැන්ත චරිතයක්. ඔහුව හෑල්ලු කිරීම සුදුසු නෑ මේ වගේ තුට්ටු දෙකේ නිවේදකයන් කියල හිතන් ඉන්න අය දාලා..... අපරදෙ මේ අවස්ථාව.
ප්‍රමුඛ ටීවී. හොදයි. එත් මට හිතෙන්නේ පරිණත කෙනෙක්ගෙන් මීට වඩා හොද ප්‍රශ්න ටිකක් අහන්න තිබ්බ, කියල මට පුද්ගලිකව හිතෙනවා.
Attha. Interview karana kena pana madi wage
What a player, what a striker, what a great person . He was my idol since I was in grade 6 . Our motherland is very proud to have you . ❤️🇱🇰
සනත් මොන දේ තිබුනත් හොද තාත්තා කෙනෙක්
ඇත්තටම 50 ක් කියලා කියන්නවත් බැ තාම කොල්ලා තෙරුවන් සරණයි සනත් අයියෙ
Excercise karana kota, baala paata penawa. Me walata enne make up dhaala. Kaamenuth prawesham wenawa athi. Adha salli thiyena ayata godak deval thiyenawa tharuna penumakata krama. Shashi kapoor mohuta wada tharuna penumak thibuna. Ohuge nona brithanniye (UK) kenek. Aya shashita guna kaama witharai dunne. Anika ohu ayata bohoma adharei. Denna honda pavul jeevithayak genichche. Aya marenakan, kisi denek ohuta wena gaanu hitiya kiyala kiuwe naa naluwek wela. Santhosen hitiye.
සනත් අයියා මම මාතර, දේශපාලනයට එන්න එපා.
ඔයා ඉන්නේ දුකකින් වගේ පේන්නේ......
මේ උතුම් මනුෂ්‍යයා මුලු රටම බැබලු ලෝක පුජිතයේ අපි අඩම්බර වේන්න ඔනේ මේ වගේ වාසනාවන්ත කිඩකේක් අපේ රටේ සිටින එක අපිව පිස්සු වට්ටපු ලෝකේ අනිත් පැත්තට හැරවු ඔබතුමාට අපි නයයි බුදුසරණයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
තවමත් හදවතේ වීරයා ආදරේයි සනත් අයියා ජේසු පිහිටයි බුදු සරනයි
මිනිස්සුන්ගේ වයස, ඔවුන් කළ කී දෑ, වගේ දේවල් හිතලා ඔවුන්ට ආමන්ත්‍රණය කරන විදිහ ඉගෙනගන්න සහෝදරයා.
Eka thamay math baluwe.... Kisima garusaruwak naha kariyage
දකුණේ සිංහයා ආදරෙයි පැලෙන්න
යකෝ අර ලන්කාවෙ ගොබ්බ නලු නිලියන්ගෙන් ප්‍රශ්න අහනවා වගේ මේ වගේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහනවද
දේශපාලනය නොකරන එක ලොකු දෙයක්.අපි ඔබට ,අපේ දක්ෂ ක්‍රිඩකයෙක් විදිහට ගොඩක් ආදරෙයි.
අර්ජුන රණතුංග දැන් මං කැමති නෑ.ඒ දේශපාලනය නිසා
math ekagai oyage adahasata
දේශපාලනය වෙනයි ක්‍රීඩාවේ දක්ෂතාවය වෙනයි
Oyage kematta akametta.wedak na.දේශපාලන ekak.ක්‍රීඩාව.ekak kiyana eka mathaka tiya ganna
අපේ කාලයේ වීරයා. ජයවේවා ඔබට. රටට ණය නැති පුතෙක්.
Hero Number One
Sanath Aiya
Jaya Wewa !
Budu Saranai !
❤️👍🔥
අපේ ගමේ හිටියා. මුදලාලි කෙනෙක්. Match 1ඇහුවේ radio එකෙන්. කවදාවත් හිනා වෙන්නේ නෑ. ජයසුරිය 6.4. ගහනකොට ආඩම්බරයෙන් හිනා වෙනවා. ඇත්තටමඊ හොදේ.😂😂😂😂😂
Me interview eka karana ekkena nam anthimai. Me wage manussekwa interview karana me wage ayawa danawada. Ane manda ... sanath katha karapu nisa baluwa. All the best Sanath Jayasuriya 🙏
90-2000 නෙමේ මේ වෙනකන් සුන්දරම කලේ තමයි සනත් අයියාගේ..😊😊
මගෙ ලෝකේ වීරයෙක් සනත් අයියා... 😍😍
👍🏾
❤
ආරණියම ක්‍රිඩකයා මගේ ..දීර්ඝායු සනා.
තෙරුවන් සරණයි☸️🙏සනත් අයියේ💖💖💖
ලකුණු මැෂිම ඔබ වැනි ක්‍රීඩකයෙක් නැවත බිහි වෙන එකක් නැහැ තෙරුවන් සරණයි
Best player in SL cricket ❤️ good luck and safe life journey legend
Jaysuriya u my favourite batsman for for ever. 😍😍🇱🇰
Sanath oba thuma ape sampathak. Api aadarei godaak... daruwange criket weeraya oba thuma. Ratak adaraya karana oba ta.jaya sathuta...
Our Crkt Legend ..god bless 👍🙏💓💓💓💓💓💓🌹🌹🌹🌹🌺🌺
Mata mathakai eka dawasak ada wage..mama college yana kale senior scout kenek widiyata mata duty damma international cricket match 1k dawase.(galle mage home town)...eda match 1k iwarawela team walata wish karanna mata chance 1k labuna..team 1e hamotama atha dela wish kara eth sanath aiyata atha deepuwelawe mata danune mage atha daduanduwakata ahuna wage..passe thamai mama dakke sanath aiyage atha mage kakulata wada lokui kiyala...hehe...ewain thamai mechara Sixers gahanne kiyala terune..adatath panawage me manussayata adarei..aye kawadawath deshapalane kiyana jaya godata yannepa aiye..wadala kiyanne..oyala wage ayata ethana galapenne naa..
ඔව් ඔබ හරි සනත්ව හැඳින්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම forearm තිබුන ක්‍රීඩකයා විදියට ..ටෝනි ග්‍රේග් හඳුන්වන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ පපායි කියන කාටුන් චරිතයට ..පපායි කියන්නෙ දැවැන්ත අත් දෙකක් තියෙන වීරයෙක්..අඩි පහකුත් අගල් ගානක් උස මේ ක්‍රීඩකයා ගේ හයේ පහරවල් වල රහස එයයි
යකූ සනත් සනත් කියන්නේ උබලගේ බාප්පද බන් ..ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරලා කතා කරපන්😡
ai uge nama sanath newei da. nama kiyanna bari uu amuthu sathekda? umbage oya wahal manasikathwaya hadaganin. uu cricket gahawwa wagema game inne wadu baas kenek wadu wada karannawa. dekama rassa. hama job ekata skill set ekak ona. sanathta cricket wala skill set ekak thibuna. maa niwedakaya onawata wada mawagana innawa kiyala matath paanawa.
ජයසූරිය සිතූතියි සේවයට! ♥️
Asiya uthu, nouthu devaluth ehuwa. Mewage legend kenekgen meeta wada prayojanawath deval ahanna. Next time meeta wada hondin prashna karanna. Dedenatama subha prarthana❤
Mage Asama kredakaya Sarath. Master blast. Our hero.nawatha obawane kenek behewewa keyalà prarthana karanawa.obata devipehetai.
This is a valid Dialogue. Sanath is my favourite Criketer. He got a name from the cricket loving people, that is Master Blaster! Honest people never have a future in this Country, it is very unfortunate. This is what prevailing in Srilanka. Corrupted people only got everything. Dont know what will be the situation of the future generation....
He is a legend. Don't ask stupid questions.
Love you Sanath, You will always be my most favourite cricketer.
තියෙන තැන. ලැබු නම්බුව තියාගෙන දේශපාලනයෙන් අයින් උන එක නම් හොන්දයි. ඔතැනට යන්නේ තමන් හදා ගන්නනේ. ඔබ මේ හැම දේම ජය ගත්තේ දේශපාලනය කරලා නොවේනේ.
Real legendary...one of the honest blaster in all time cricket history 👍
Sanath aiya batiin supiri eya vage kenek nam danata kusal thamai et sama karanna ba sanath aiyata budu saranai.
හදවතේ කිඩකයා බුදුසරණයි සනත් අයියා 💕💕
Adath adath hadawata criket taruwa sanath ayya
දක්ස ශිෂ්‍ය ක්‍රිඩකයෝ පිරිසක් හදන්න ලැබේවා ,
එදත් අදත් එක - සනත්
I like you very much. You did great work for mother land. Now it's time to find out your self, please go through Buddha darma. You will feel satisfaction.
Kings Sant Jayasuriya 💐💐my favourite ❤️
Love you සනත් 🇱🇰❤
මගේ ක්‍රිකට් ලෝකේ චන්ඩියා .💕💕💕
All the best sanath and thanks for pramuka tv
What a player... Respect from Kashmir.
golden era of the SL cricket,just 51 now, long life
Taniyen iddi paalunedda ahanawa? Ape Jaya kawadda taniten hitiye.
Love u Sanath forever
master blaster ❤️❤️😘😍
Thank you Pramuka for the video...
Watama gehen getama awa, pahuwelahari 'pawla' important keyala terumgattata agaya karanawa .we still like you master blaster👍
Lv u Sanath u r the best that Srilankan cricket produced..
Hi sana sir good blessed all of you family take carrying
Ammo sanath aiyaaa... dakkath athi
Sanath Ayya Budu Saranai 👍👍👍
Adarei aiye...❤gd bls u
Love jayasuriya from Pakistan
My fevourite cricketer ❤️
Love to the legend from pakistan .my fovrite player.my long live
Love u Sanath Bhai....!
ඔබට දීර්ගායු බුදුසරණයි
ආදරෙයි සනත් ayya
ඔය හැමදේම ලැබෙන්නේ නගර පාසල් වලට විතරයි ඔය කිසිදෙයක් ගමෙ පාසල් වලට ලැබෙන්නේ නෑ එකයි දුක
Santh aiya oya nm harima hda nihatha mani kanak ptha awnna apita ranpadakamak ganna budu sarni
We love sanath .great person
Appo dan kale niwedakayange hati.. hoda presenter kenek dammanam hodai..
He is a legend
Ada mahala sangala gana wadiya kata karanawa e godak sanath sallan karapu kala match balupu nathi eun
සනා බෝයි ❤😍
Best cricketer
Ayobowan, Mr. Master blaster
සනා.....😍😍
Super hero. .
දේශපාලනයට නම් යන්න එපා ඔබගෙන් අන් අය ඉස්මතු වෙනවා ඇරෙන්න ඔබට වැඩක් නෑ.
Happy birthday Sanath! Absolute legend.
Sanath....oba...hari....obata deergayu labewa....jayawewa....deshapalanaya...epa....
Legend
Oyage jeevithe lokuma jayagrahanaya oyage loku duwa, eya hari therana wala hitiya
Excellent interview with Master Blaster.....
Sharja stadium eka India ekka sanath 189 gahapu match eka apith gihin beluwa. Aparade 200 gahanna beriwuna. Tendulkar wage thamange records hithannethuwa rata wenuwen sellam karapu real sportsmanship
Really we are happy thanks.
Katath ehemai dear Sanath
ඒ ඇඟ සුපිරි
නිවේදකයා හරි නෑ
කොහොමද සාජ වලදි ගහපු ගැහිල්ල බෝලෙ පාරෙ දැන් නම් ක්‍රිකට් වැඩක් නෑ
Sanath aiyya....hadawathe kridakaya bn......adatath mage hithe sanata wada kridakayek loke kohewath ne bn
80 like adarei niyamai....❤❤❤❤
තෙරුවන්සරණයි 🙏