"වයස වැඩිම කුලෙයි මමයි තමයි ඒ Fitness ටෙස්ට් එක හොඳටම කළේ" - මාලිංග | Chilling With Russel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආනෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එකතු වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර fitness පරීක්ෂණ ගැන මෙහෙම කතා වුනා.
    Video Credits - Chilling With Russel TH-cam Channel
    Watch Full Video - • Chilling With Russel ...
    SUBSCRIBE to ThePapare.com via www.thepapare.... ✅
    #Cricket #ChillingWithRussel #LKA #Sports #ThePapare

ความคิดเห็น • 230

  • @ruwan9705
    @ruwan9705 3 ปีที่แล้ว +141

    රසල් අයියේ ඔයගෙ වැඩසටහන මරු අනේ.....👆👆👆👍👍👍🌟🌟🌟🌟🌟🌟අපිට මෙහෙමවත් ඔයාලා බලන්න උන එකට ගොඩාක් ස්තූතියි ...

  • @chamarajayasuriya6623
    @chamarajayasuriya6623 3 ปีที่แล้ว +44

    මාලි ❤️ කුලේ❤️ සුසංයෝගය ඇස් දෙකට දැක්ක පිනම ඇති❤️

  • @anuradapathum6474
    @anuradapathum6474 3 ปีที่แล้ว +11

    අපේ ක්‍රිකට් ⁣වීරයෝ තමයි මෙි..⁣චොර වෙන්න මෙි ටීම් එකට සෙට් වෙන්න එපා..කාටවත් පදිරි නැති ලෙජන්ඩ් ටීම් එකේ ඩිලාලත් එක්ක ගහමු මාලි ,,කුලේ..🔥💪 ඒක තමයි සුපිරිම ටීම් එක

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 3 ปีที่แล้ว +93

    මාලි ඇත්තට එනවකෝ ටී20...ලොකු කම නැතුව...බලන්න ආසයි මනුස්සයො....ආදරෙයි...❤️🖤

    • @sanjayakthilakarathne5380
      @sanjayakthilakarathne5380 3 ปีที่แล้ว +3

      උබේ වචන ටික❤️❤️❤️❤️

    • @kumarasinghe1004
      @kumarasinghe1004 3 ปีที่แล้ว +4

      ලංකාවේ ක්‍රිකට් ගනිල්ලකො බන් තිබ්බ තැනට උබල ග්‍රවුන්ඩ් එකේ හිටියත් ඇති බන්

    • @kumarasinghe1004
      @kumarasinghe1004 3 ปีที่แล้ว +2

      යකෝ අන්න චැලේන්ජ් බොල මාලි ඇග හිරිවැටුන බන්

  • @sham8555
    @sham8555 3 ปีที่แล้ว +121

    මාලි... කුලේ... ආදරෙයි ඔයාලා අපට දුන්නු මතකයන් වලට

    • @maheshikanelum9460
      @maheshikanelum9460 3 ปีที่แล้ว +3

      Supiri

    • @chamodyadeshan2310
      @chamodyadeshan2310 3 ปีที่แล้ว +3

      Malnga aiya kiyanna boruwata nema puluwannam bola 24 dila balapan 24 danwa uokar

  • @callofdutymobilelegend1325
    @callofdutymobilelegend1325 3 ปีที่แล้ว +15

    මාලි සහ කුලේ කියන්නේ සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක්ම තමා.

  • @bodyandbeverage1664
    @bodyandbeverage1664 3 ปีที่แล้ว +31

    අන්න පට්ට ටීම් මැනේජර්, "දෙමු ඉන්දියාවට දුවන්ඩ ඊගාව පාර" ගැම්ම...
    දැන් ටීම් එකේ ඉන්න උන්ටවත් නෑ ඒ වගේ ගැම්මක්.💪🏽💪🏽

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +18

    රසල් මචන් ඔයාගෙ කතා විලාශය නියමයි.හදවතින්ම ශ්‍රීලාoකිකයි

  • @lanceperera7058
    @lanceperera7058 3 ปีที่แล้ว +27

    Wat malinga is trying to say is,,he will play but with out fitness training…and he’s a player that we need,and he have proved him salfe many times..so if we at least have a chance that’s koz malinga..so this massage is to the cricket board..don’t make us regret,we need malinga

  • @amilarox8886
    @amilarox8886 3 ปีที่แล้ว +7

    අම්මෝ කුලේගෙයි , මාලිගෙයි confidence එක ❤️❤️🇱🇰🇱🇰

  • @supunchandimafernando703
    @supunchandimafernando703 3 ปีที่แล้ว +9

    කාලෙකට පස්සෙ සුපර් වැඩ සටහනක්.🙏🙏🙏🙏

  • @janakidesilva471
    @janakidesilva471 3 ปีที่แล้ว +14

    Aniwarrenma malige katawa attha 🤗🤗🤗💐💐💐💐✅

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +27

    බඩ ගැන හිතුවානම් අද අපිට ලෝක කුසලානක් තාම නැහැ

    • @prasannaweerasiri1922
      @prasannaweerasiri1922 3 ปีที่แล้ว +2

      නාමල් වගේ...ඇග ගැන විතරයි හිතන්නෙ...😶💔

  • @thebeast-mo8du
    @thebeast-mo8du 2 ปีที่แล้ว +6

    කොහොමද මාලිගෙ confidence ☝️❤️

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 ปีที่แล้ว +25

    මම දකින ලංකාවෙ අසාර්ථකම ආයෝජනය තිසර පෙරේරා

  • @raneshsenarathna8999
    @raneshsenarathna8999 3 ปีที่แล้ว +7

    මාලි ,කුලේ ආසම සුපිරි වැඩ්ඩො දෙන්නෙක්

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +6

    Respect Sir 🙏all of you💯☮️🙏

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි...මාලී.දම්මා.කුලේ.රසල් අපිට ක්‍රිකට් උණ ඇති කරපු සෙට් එක ශොක් එකට ක්‍රිකට් බෝඩ් එකේ පටි රෝල් කරනවා අන්න එහෙම තාම වෙන්න ඕන අයියේ .

  • @diliyacricketsl3308
    @diliyacricketsl3308 3 ปีที่แล้ว +4

    රසල් ඔයානම් සුපිරි

  • @yoyo5364
    @yoyo5364 3 ปีที่แล้ว +70

    යකෝ මාලි අපි දැන් ලෙජන්ඩ් මැච් බලන්නෙ ජාතික කන්ඩායම කියල හිතාගෙන උබ ගහපන් ලෙජන්ඩ් ඒකනම් පිස්සුවක් බන්

  • @dnd330
    @dnd330 3 ปีที่แล้ว +6

    Mali gammen talk karanne. Umbata patta adarei Mali. Umbe challenge eka niyamai. 👍🏽👍🏽👍🏽❤️❤️❤️

  • @newdimension369
    @newdimension369 3 ปีที่แล้ว +14

    ක්‍රිකට් එක මතකයක් විතරයි. Legends ලා ඒ මතකෙ අලුත් කරා

  • @පැතුම්නිස්සංක137
    @පැතුම්නිස්සංක137 3 ปีที่แล้ว +129

    ඔක අතහැරියේ තිසරයා 2017 campion trophy එකෙදී 😂😂

    • @vajiradk7206
      @vajiradk7206 3 ปีที่แล้ว +15

      Against Pakistan ..Sarfaraz Ahamed's catch to mid onn area

    • @testemoney1325
      @testemoney1325 3 ปีที่แล้ว +2

      Kusala neweid

    • @පැතුම්නිස්සංක137
      @පැතුම්නිස්සංක137 3 ปีที่แล้ว +7

      @@testemoney1325 නෑ

    • @costinpogregor9387
      @costinpogregor9387 3 ปีที่แล้ว +6

      එල්පීඑල් වලිං පස්සෙ මැච් බලන්න ගත්ත උන්ටත් තේරෙනව ඒක..උබ කියන්න ඕනනෑ😹💔

    • @පැතුම්නිස්සංක137
      @පැතුම්නිස්සංක137 3 ปีที่แล้ว +5

      @@costinpogregor9387 උබට කිව්වෙ කවුද ?කමෙන්ට් ශෙක්ශන් වලට පැනාලා අනුන්ගේ වලං හෝදනවාවට වඩා හොදයි වැඩැක් නැත්නම් බුදියගින් 😂😂

  • @mechanical_electrical
    @mechanical_electrical 3 ปีที่แล้ว +4

    Well done Mali kulee thanks for all

  • @kelumthushara5900
    @kelumthushara5900 3 ปีที่แล้ว +48

    මන් කැමතියි මාලි ට්20 අනිවාර්යයෙන්ම ඉන්නවානම් .ඇයි මේ මාලිව ගන්නේ නැත්තේ..මට නම් හරිම දුකයි ඒ ගැන ...

    • @musicdude6939
      @musicdude6939 3 ปีที่แล้ว

      ඒ හුත්තට අන්තිම t20 5දිම ගැහුවනෙ ඇට ගැලවෙන්ඩ

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +3

      @@musicdude6939 අනේ පලයන් යන්න අන්තිමට ගැහුව t20 දෙකේ රසල්ට දැම්ම yorkers දැක්කද දැන් ඉන්න උන්ට එහෙම දාන්න පුළුවන් ද

    • @musicdude6939
      @musicdude6939 3 ปีที่แล้ว +1

      @@nfernando6627 අනේ හුකේ.. යෝකර් දෙකක් හරියට දැම්මම ඇතිද?

    • @mahathakariya4933
      @mahathakariya4933 3 ปีที่แล้ว +2

      @@musicdude6939 ane pko match 5kin player kenek maninna ba ehenam mendis match 100 withara fail eth eka inne thama 😏😏😏😏😏

    • @musicdude6939
      @musicdude6939 3 ปีที่แล้ว

      @@mahathakariya4933 මාලිංගයා කොරයි. නාකි බල්ල

  • @Omal_Editz
    @Omal_Editz 3 ปีที่แล้ว +19

    මාලි ලෙජන්ස් එකට අපුවම ඉන්දියන් බැට්මන්ස් එහෙනම් කොල්ලො අපි ගියා😏😌

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +16

    කුලේ ඉතිං හිනාවෙන එකින් තමා උත්තර දෙන්නේ.ඒ හිනාවේ උත්තරේ තියනවා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +47

    🤣🤣🤣 තිසරලා වගේ හුජ්ජ කොල්ලො එක්ක මාලිංගලා දල ඇත්තු...අයින් වෙච්ච එකම තමා හොද...
    කුලේලා මාලිංගලා කියන්නේ බ්‍රෑන්ඩ්

  • @praveendissanayake342
    @praveendissanayake342 3 ปีที่แล้ว +6

    මාලි කුලේ සුසංයෝගයට ගහන්න එකක් තවම ඇවිත් නෑ... රිටයර් වෙලා ලෙජන්ඩ්ස් මැච් එක ගහමු ❤🥰

  • @gayansanadaruwan8507
    @gayansanadaruwan8507 3 ปีที่แล้ว +7

    One and only මාලිංග .world nomber one bowler

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว +15

    මාලි කුලේ දෙන්නටම ආදරෙයි පැලෙන්න. 😍😍😍

  • @nofear9842
    @nofear9842 3 ปีที่แล้ว +4

    Obala set ekata 🙏🙏 patta adarai malli 👍🏏 dan inna katusso wage nemeai 🙏🙏🙏🙏🏏🏏🏏

  • @alokasubhashinee770
    @alokasubhashinee770 2 ปีที่แล้ว +2

    කුලේගෙ 😃 හිනාව 😘😍

  • @sethumranditha7293
    @sethumranditha7293 3 ปีที่แล้ว +7

    Malinga aniwaren world cup ekata oneeee...........🇱🇰🇱🇰💪💪💪🇱🇰🇱🇰

  • @updateswithkahaduwa4085
    @updateswithkahaduwa4085 3 ปีที่แล้ว +5

    සුපිරි ආසම චරිත 👍 nice video

  • @janakidesilva471
    @janakidesilva471 3 ปีที่แล้ว +10

    Sampirana attha katawa malige katawa game kollek ne 🤗🤗🤗👍👍👍👍👍💐💐💐💐

    • @sasinduchethana134
      @sasinduchethana134 3 ปีที่แล้ว

      Mama raja kumarajek newe...ගමේ කොල්ලෙක්.

  • @wishverperera1638
    @wishverperera1638 3 ปีที่แล้ว +33

    Pissuda Malige retirement eka illannne, still we need him. He must play coming World Cup ✌️🙂

  • @madhugamage5234
    @madhugamage5234 3 ปีที่แล้ว +5

    Miss you guys 👍👍👍

  • @serandilshan4258
    @serandilshan4258 3 ปีที่แล้ว +2

    නියම උත්තරේ මාලි.හොදටම කරා Mass Media සම්බන්ධයෙන්.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +8

    මාලි කුලේ රසල් ❤😘😍

  • @පැතුම්නිස්සංක137
    @පැතුම්නිස්සංක137 3 ปีที่แล้ว +50

    ඔව් අපේ ටීම් එකෙ පොඩි වුන් එක්ක ගහලා චොර වෙනවාට වඩා ලෙගෙන්ඩ් ටීම් එක්ත් එකක ගහලා දිනන එක පට්ට

  • @chathurafernando923
    @chathurafernando923 3 ปีที่แล้ว +5

    මාලි ඔහොම අසරණ කරන්න එපා දෙයියො

  • @uvindusathsara8747
    @uvindusathsara8747 3 ปีที่แล้ว +4

    Excellent

  • @harlyqueen8165
    @harlyqueen8165 2 ปีที่แล้ว +3

    අලුත් ටීම් එකයි legendsලවයි දාලා ලංකාවෙ match එකක් සෙල්ලම් කරවන්නකො😀 . බලන්නත් ආසයි 🌝🔥😌❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +18

    මාලි වෙනුවෙන් පාරට බහිමු❤️😥

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +1

      හ්ම් 😒

    • @bavinduakalanka
      @bavinduakalanka 3 ปีที่แล้ว +2

      ගෙට වෙලා ඉදහං මේ කොවිඩ් අස්සේ 😂

  • @kaweeshamilan5069
    @kaweeshamilan5069 2 ปีที่แล้ว +3

    ආයෙත් ඒ කාලේ එනවනම්...

  • @LankanBloodz1
    @LankanBloodz1 3 ปีที่แล้ว +5

    Kule! ❤❤❤

  • @mdhananmdhananmdhanan6365
    @mdhananmdhananmdhanan6365 3 ปีที่แล้ว +5

    මරු සින් තමා නේ හිනා යනවා...😁❤️

  • @malinduchathuranga5094
    @malinduchathuranga5094 3 ปีที่แล้ว +5

    මාලි කුලේ තමයි හොදටම කලේ💝✌️😎

  • @bodyandbeverage1664
    @bodyandbeverage1664 3 ปีที่แล้ว +22

    අඩේ කුලේ ඔයා......... ඔයත් මාලි එක්ක කාමරේ අලුවා කකා ප්ලේන්ටි බොනව නේ.... තද තද ආ.....😂😘

  • @brothers7666
    @brothers7666 3 ปีที่แล้ว +7

    දිල්රුවන් පෙරෙරාත් දිව්වා ♥️

  • @pulithperera4520
    @pulithperera4520 3 ปีที่แล้ว +10

    T20 ආයෙ එන්නෙ නැද්ද මාලි❤️😔

  • @crandy5947
    @crandy5947 3 ปีที่แล้ว +2

    නියමයි...

  • @diukfernando9710
    @diukfernando9710 3 ปีที่แล้ว +2

    Miss u 🥺

  • @isurusriwardana2094
    @isurusriwardana2094 3 ปีที่แล้ว +4

    Lasith malinga daye sampathai❤❤❤

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +2

    මරැ ❤️❤️❤️

  • @dilanthazoysa9516
    @dilanthazoysa9516 3 ปีที่แล้ว +3

    Oyalage rasa katha ah na labenna akath sathuti

  • @j_force.90
    @j_force.90 3 ปีที่แล้ว +6

    ගෙදර මිනිස්සු දන්නෙත් නෑ ලු ftiness test එකට යන්නේ කියල,එත් media කාරයෝ ඊට කලින් ඒක දන්නවලු .😂😂😂💔

  • @rathnayakaaracchigemadusan5783
    @rathnayakaaracchigemadusan5783 3 ปีที่แล้ว +4

    Mali oya aniwa anna one t20 api balagena innawa 2km wedak ne oya parinatha keridakayek 2km diuwa kiyala mali wage sellan karana pulwan un kauda inne mali oyata adarei godak

  • @devadas3434
    @devadas3434 3 ปีที่แล้ว +2

    Your 100% right mali aiyya

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +5

    තාමත් කුලේ මලි සේල්ලම් කරන්න පුළුවන් අපිට ජයක් බලන්න තිබුනා දැන් දිනුමක් දකින්න අනිත් පැත්තේ උන් ලකුණු 5කටවත් අවුට් වේන්න ඔනේ

  • @rajakarunasumanasiri8871
    @rajakarunasumanasiri8871 3 ปีที่แล้ว +1

    I love Mali you are very decent man

  • @sunimaljayakodi6455
    @sunimaljayakodi6455 3 ปีที่แล้ว +5

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +1

    අපේ සියනැ තරුව නුවන් කුලසේකර ආදරෙයි මාලිංග රසල් ආනල්ඩ් අපේ සිංහලේ ..කෝ ඔයාල ඇව්ත් අපේ ක්‍රිකට් ක්‍රිඩාව බේරගන්න නාමල් ඇසරින් නැද්ද ඔයා මහත්තයෝ ගනන්කො මහේලව සංගක් කාරව ඩ්ල්ශාන්ලව අරන් හදන අපිට බලන්න තිලංග කියන එකාගෙ කටුකන බල්ලො ගන එපා ය්හේරිම් කම්ටුවට

  • @user-ki2hn6kt9m
    @user-ki2hn6kt9m 3 ปีที่แล้ว +1

    ආදරෙයි පට්ට්

  • @kithsiribandara3038
    @kithsiribandara3038 3 ปีที่แล้ว +2

    අපි ක්‍රිකට් බලන කාලෙ අපි ක්‍රිකට් වලට ආදරේ කරේ සංන්ග, මහේල, ඩිල්ශාන්, මාලින්ග, වාස්, මුරලි, ජයසූරිය, හේරත් වගේ ඇත්තටම ක්‍රිකට් වලට ආදරේ කරපු රට වෙනුවෙන් සෙල්ලම් කරපු ක්‍රීඩකයො නිසා.. තාම අපි පිස්සුවෙන් වගේ ක්‍රිකට් බලන්නේ ඒ නිසා.. ඒත් දැන් ලංකාවෙ ක්‍රිකට් පරිපාලනය වගේම ක්‍රිකට් ක්‍රීඩකයොත් පිස්සු කෙලිනවා.. අන්න පැ‍රදුනාට අපිට තරම්වත් ලැජ්ජාවක් නැති නපුන්සක මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක සිකරට් ගහ ගහ ක්ලබ් වලට යනවා.. මේ වගේ නපුන්සකයෝ නිසාද අපි ඩේට කාගෙන අපෙ වෙලාව නාස්ති කරගෙන ක්‍රිකට් බලන්නෙ.. ඒ වෙලාවෙ තමන්ගෙ වැඩක් කරගන්න.. මේ ගහන කොන්ද පන නැති ක්‍රීඩකයො මැච් ගහනවා බලල අපෙ ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ... අපි හම්බ කරොත් අපි කනවා කියල හිතාගෙන තමන්ගෙ වැඩක් බලාගන්න.. අර ක්‍රීඩකයො හදපු නමත් කාල රටත් කන කාලකන්නි ක්‍රිකට් ගහනවා බලල වැඩක් නෑ.

  • @tvnathreviews
    @tvnathreviews 3 ปีที่แล้ว +8

    මාලි සහ කුලේ : "අපි තමයි හොඳටම කරේ"

  • @dgsat
    @dgsat 3 ปีที่แล้ว +7

    බස් අජිය මොකෝ මේ ක්‍රිකට් ගැන කතා කරන්නෙ??? 🤔🤔🤔

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +13

    අනේ මාලි t20 ගහමු 😒

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +9

    අම්බෝ දෙනවා රිදෙන්නම...😹😹😹💔 කුලේ🔥 මාලි🔥

  • @abdeendeuffer502
    @abdeendeuffer502 3 ปีที่แล้ว +2

    Rasal good job

  • @asankamadushan3960
    @asankamadushan3960 3 ปีที่แล้ว +1

    Mali patta oi😍😍😍😍😍😍😍

  • @ovgcreations1820
    @ovgcreations1820 3 ปีที่แล้ว

    Great Sri lankan theruwan saranai

  • @susandinusha
    @susandinusha 3 ปีที่แล้ว +53

    මේයාලාගේ කෙස් ගහක් තරම් වත් ක්‍රිකට් බොඩ් එක වටින්නේ නෑ 💔🤮

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +3

      සිරාවටම බන්

    • @MADHUSWARA1984
      @MADHUSWARA1984 3 ปีที่แล้ว +2

      උන් හොදයි සත්තු වත්තෙ කූඩුවකට දාන්න

  • @mikemike-si5xh
    @mikemike-si5xh 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍
    Wachana na
    Aluth ayata honda challenge 1k..

  • @vin-95
    @vin-95 3 ปีที่แล้ว +3

    මොනා උනත් ඇත්ත කතාව..

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 ปีที่แล้ว +2

    අපි තමයි හොඳටම කලේ 😁😁😁

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    මම කැමතිම චමින්ද වාස් සහ kulasekara

  • @eraz9
    @eraz9 3 ปีที่แล้ว +19

    තිසරයාගෙ අතේ පත්තුව නේ.....

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 3 ปีที่แล้ว +1

    හදවතේ කීඩකයෝ

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +2

    නවසීලන්ත මැච් 1 ඒ සෙල්ලම් කරනවා පපරෙකුත් අරන් ගිහිං බැලුවේ...

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 3 ปีที่แล้ว +2

    මාලිංග ඔයා ආයෙත් එන්න..

  • @oshadanawanjana7424
    @oshadanawanjana7424 3 ปีที่แล้ว +3

    Mali oya netuwa mona wining da.2 km be kiyla gedarata wela inne netuwa.aye parak ape cricket goda dala denna.deweni parath oyage athin 20 cup eka ganna.20 cup eka wenakl sellam karanna please.tika dawasak training wela 2 km duwala pennanna.
    Eththatama kiuwoth eka naraka dekuth nemene.
    Next fast bowling coach mali.🙏

  • @chrishanthidesilva3978
    @chrishanthidesilva3978 2 ปีที่แล้ว

    Superb russ

  • @nesathunirwan6659
    @nesathunirwan6659 3 ปีที่แล้ว +3

    Athletic karana unawa dammanam hari mali ayiyata awasthawak denna ona

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 3 ปีที่แล้ว +2

    රිලා සිරි මතක් වෙනවා..

  • @chamindakumara7013
    @chamindakumara7013 3 ปีที่แล้ว +1

    අපි ආසයි ඔයාලා අයම cricket සෙල්ලම් කරනවා දකින්න දැනට cricket බලන එක නවත්තල තියෙන්නෙ ලංකාවේ girls team එක හොදයි මීට වඩා ඔයාලගෙ පරණ match බලනවා

  • @Surenamila
    @Surenamila 3 ปีที่แล้ว +2

    How many wickets were lost for Malinga due to missed catches? A lot I guess. Previous ballers were lucky cos there were good fielders.

  • @user-qs1tj1bz2p
    @user-qs1tj1bz2p 3 ปีที่แล้ว +4

    මෙි ගොල්ලො එක්ක බලද්දි දැන් ඉන්නෙ තනිකරම පතෝල ⁣ෂෙටි එකක්..

  • @isurupraveen8734
    @isurupraveen8734 3 ปีที่แล้ว +4

    තව අවුරුදු 5-6 කින් හමුදා පුහුණුව දෙයි😂

  • @hasithadilshan759
    @hasithadilshan759 3 ปีที่แล้ว +2

    අම්මෝ මාලී😂

  • @playerstopskill
    @playerstopskill 3 ปีที่แล้ว +2

    Mali la hari.
    Habai ithin malingata bola danta witharak nawene thiynne
    Over 50k ground eke rakinta oni.
    Bat krnta oni tikk mahansi wela aththatma fitness hadagththanm hodai oni knkta

  • @shanepeiris96
    @shanepeiris96 3 ปีที่แล้ว +1

    You can have a high fat content but if you have a even larger metal fatness (fitness) you would be great international cricketer. Look at the Arjuna, S Waugh put them in tough situations on a cricketing field they will more often than not win.

  • @lahiruakuratiyage
    @lahiruakuratiyage 3 ปีที่แล้ว +7

    මාලිය හොඳයි මල ගෙදරක නයිට් අදින්න 😂

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว

    හරිම හොදට විනොදයෙන් මෙම ඉන්න

  • @milroynishantha3216
    @milroynishantha3216 3 ปีที่แล้ว +1

    😉 🙏

  • @anurasenarathna6338
    @anurasenarathna6338 3 ปีที่แล้ว +13

    ඇත්තට මාලිට ඔය බෝල 24 දාන්න ද fitness පාස් වෙන්න කියන්නෙ 😒

    • @hasithadilshan759
      @hasithadilshan759 3 ปีที่แล้ว +1

      මාලි කියන්නෙ ගැම්මක්.. බෝල 24 කියන්නෙ.. මොකක්ද.. මාලිට..❤✋😂

    • @pulithawickramage2787
      @pulithawickramage2787 3 ปีที่แล้ว +1

      එතෝට field කරන්නෙ මාලිංග නෙමේද? Catch අතහැරලා, බෝක්කු යැව්වොත් බෝල 24 ලකුනු 10 දාලා විකට් 5 දැම්මත් වැඩක් නෑ

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +5

    😅 🔥

  • @shehanukwatta9679
    @shehanukwatta9679 3 ปีที่แล้ว

    Adareyi Oya dennata

  • @madhusankabandara7616
    @madhusankabandara7616 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️