ක්‍රිකට් ක්‍රීඩකයන් යනු මෝඩ වැසියන්ට විනෝදය සපයන්නන් පමණි.ඊට එහා වැදගත්කමක් උන්ගේ නැත.Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +9

    *බුද්ධිමත් ශ්‍රී ලාංකිකයානණී ඔබ තුමාගේ මේ වටිනා අදහස් මාලාවකට මල් මිටක් පුද කරමි.*

  • @geethnalaka1490
    @geethnalaka1490 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ video ඒක මම හොදින් බැලුවා
    ඒ අදහසෙන් ගන්න පුළුවන් දේවල් එකෙන් ඉගෙන ගත්තා අනවශ්‍ය දේවල් බැහැර කලා...
    මම ඒක කලේ මගේ බුද්ධි මට්ටම අනුව...
    ඔබ තුමා කියපු විදිහට අනිවාර්යෙන්ම ජනප්‍රිය යැයි මිනිස්සු සම්මත කරන ගොඩක් අයට නීතියෙන් අනවශ්‍ය තැනක් දීලා තියනවා
    වෙනස් විය යුතු දේ නම්
    නිතිය ඉදිරියේ ක්‍රීඩකයන් දේශපාලන නියෝජිතයින් ගායකයෝ කලා කලාකරුවෝ කියලා වෙනසක් නැතුව නිතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම පමණි...
    ඒක අපි හැමෝම පිළිගන්න ඕන සත්‍යයක්‌...
    නමුත් ක්‍රිඩාව කලාව සංගීතය වගේ දේවලුත් මිනිස්සුන්ට ජිවත් වෙන්න අවශ්‍ය කරන දේවල් බවට පරිවර්තනය වෙලා ඉවරයි...
    ඒ ආශ්‍රයෙන් මිනිස්සුන්ට රැකියා බිහිකරලා ඉවරයි...
    ඉතින් එහෙම දේකට
    ලෝකයේ කාටත් නැති යම්කිසි දක්ෂතාවක් අපේ රටේ කොල්ලන්ට තියන හින්දා තමයි උන් ක්‍රීඩාවෙන් හරි කලාවෙන් හරි ලංකාව කියන රට ගැන ලෝකෙට කියන්නේ...
    අනෙක් අයට නැති දක්ෂතාවක් ඔවුන්ට තියන නිසා
    ඉතින් ඔවුන්ගේ උත්සහය කැපවීම කෙරෙහි යම් ගරුත්වයක්‌ දක්වනු විනා
    ඔබ‍ට මට නැති නීතිමය වරප්‍රසාදක්‌ ඔවුන්ට නොදෙන්න ක්‍රියා කළ යුතුයි...
    ගත යුත්ත එපමණයි...

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 4 ปีที่แล้ว +34

    සහාතික ඇත්ත . 100% එකගයි. මුලින්ම ඇත්ත කියපු එකම් කෙනා. ඔබතුමා සමග සම්පූර්ණයෙන්ම එකගයි

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว +2

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

  • @sugathkumara5259
    @sugathkumara5259 2 ปีที่แล้ว +2

    ඔබගේ කතාව 100% හරි

  • @SenimaInvesting
    @SenimaInvesting 2 ปีที่แล้ว +9

    100% ඇත්ත වෙන රටවල ගරු කරන්නේ ව්‍යවසායකයන්ට. ලංකාවේ ගරු කරන්නේ ඇට බොල ගහන උන්ට.

  • @ChamilaWarathenna
    @ChamilaWarathenna 4 ปีที่แล้ว +29

    100% එකඟයි.... 👍
    ලහිරු, මම හිතන්නෙ ඔබ තුමා මෙතෙක් කළ වැදගත්ම interview එකක් මේක. ඔබ දෙපළටම ජය වේවා...!!!

  • @wasulaalwis8337
    @wasulaalwis8337 4 ปีที่แล้ว +5

    ඔබ සමග 100% ක් එකඟයි 100% agree with you

  • @mahendratilak1076
    @mahendratilak1076 4 ปีที่แล้ว +67

    He is absolutely right. Specially Sri Lankan judiciary is more bias regarding these influential people not like western countries.

    • @wick1952
      @wick1952 4 ปีที่แล้ว +6

      I like your comment, you are absolutely right on that. Thank you sir. From Toronto

    • @rukmaliramasundara8786
      @rukmaliramasundara8786 4 ปีที่แล้ว +2

      Truth Bomb ! Right on the money 💰

    • @kumarperera210
      @kumarperera210 4 ปีที่แล้ว +1

      Mahendra Tilak mk

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 4 ปีที่แล้ว +132

    මතුකරන කරුණු ඇතුලේ ගැබුරු අර්තයක් තියේනවා ඔව් සියලුම ශ්‍රී ලාංකිකයන් නීතිය ඉදිරියේ සමානයි ඒ කතාවට අපි එකග වෙන්න ඔනා

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว +3

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

    • @nissankachaminda8235
      @nissankachaminda8235 3 ปีที่แล้ว

      අපි කියනව විතරයි මොන රටේද නීතිය සමානව තියෙන්නේ? ලෝක කොහෙද වත් නැ

    • @kavinduramesh1999
      @kavinduramesh1999 3 ปีที่แล้ว

      නීතිය සියලු දෙනාට සමානයි කියලා ක්‍රීඩකයන්ටයි මහජනතාවටයි මෝඩයි කියලා බනින එක සාදාරනද?

    • @aforict8421
      @aforict8421 2 ปีที่แล้ว

      නීතිය සමානාත්මතාවය සහ ක්‍රිකට් බලන්නේ මෝඩයෝ කියන දෙක සම්භන්ද වෙන්නෙ කොහොමද ? කිසිම පදනමක් නැති කතාවක් හර බර කරල කිව්වම ඒක එක හෙලා පිලිගන්න යන්න එපා

  • @fernandus9581
    @fernandus9581 4 ปีที่แล้ว +38

    එරන්ද කියන ඇත්ත ගොඩක් අය පෞද්ගලික වේදනාවක් බවට පෙරලගෙන ...... නමුත් අපි ඔය ක්‍රිකට් බෝලෙ පොඩි කාලෙ අතට ගත්තෙ සුද්දොන්ට යටත් වුනු රටක් නිසා මිස ක්‍රිකට් ඕනෑ නිසා නොවේ. අනික් හැමදේමත් එහෙමයි.

    • @DineshMadushanka
      @DineshMadushanka 4 ปีที่แล้ว +9

      ඉතින් බං එහෙනම් ෆුට් බෝලෙත් අතට ගන්න තිබුනනේ..තව හොකී, බාස්කට් බෝල්, ගෝල්ෆ්, චෙස් ඔය හැම ක්‍රීඩාවක්ම මේ ලන්කාවේ කරනවානේ.. ඇයි ක්‍රිකට් විතරක් අතට ගත්තේ..? අනිත් ක්‍රීඩා සුද්දගේ ඒවා නෙවෙයිද එතකොට..?

    • @fernandus9581
      @fernandus9581 4 ปีที่แล้ว +4

      @@DineshMadushanka නෑ , ඒවාට අර තැන කොහොමත් නෑ. ලංකාව බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙ ග්‍රහනයෙන් පසු ඒ වහල් මානසිකත්වය ඉවත් නොවූ රටක්. ක්‍රිකට් ප්‍රධාන වන්නේ එය සුද්දන්ගේ නිසා නොවේ, එය බ්‍රතාන්‍ය නිසා....අපේ රටේ උදේට ගුඩ් මෝනින් කියන්නේ, අන් අයට තැන්ක් යූ කියන්නේ ඒකයි. ඒවා වෙන රටවල නෑ. ඒ තත්වයට රටක් ගොඩනැගෙන්න ධීර්ග කාලීන මානසික වහල්බාවයක් අවශ්‍යයි. දොස්තරලට (බටහිර වෛද්‍ය ) කාර් පර්මිට් දෙන්නෙ, ඉන්ජිනේරුවන්ට සහ අනෙකුත් උපාදිධාරීන්ට නොදෙන්නෙත් ඒකයි..... මේවා සියුම්ව අවබෝධකරගන්න, මේකෙ තිබෙන්නේ දේශපාලනය මිස ලෙදර් බෝලයක් නොවේ...

    • @DineshMadushanka
      @DineshMadushanka 4 ปีที่แล้ว +3

      @@fernandus9581 sports ඇරුනම උඹ කියන අනිත් දේවල් එක්ක මම එකඟයි.. ඒත් foot ball, rugby වලට cricket තරම් ලෝකෙ තැනක් නෑ කියලාද ඔය කියන්නෙ..? ඒවා බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රීඩා නෙවෙයිද..?

    • @fernandus9581
      @fernandus9581 4 ปีที่แล้ว

      @@DineshMadushanka ඒවා මචන් බ්‍රතාන්‍යයේ තිබුනට ඒවා බ්‍රතාන්‍ය අනන්‍යතාවය විදහාදක්වන ක්‍රීඩා නෙවේ. ඒවා අනෙක් ලොකු රටවලත් තිබෙනවා. ක්‍රිකට් කියන්නෙ බ්‍රතාන්‍ය Icon එකක් , ක්‍රිකටර්ස්ලා දෙවියො වෙලා ඉන්නෙ මේක බ්‍රිටිශ් නිසා මිස සුද්දන්ගෙ නිසා නොවේ, ඇමරිකාවෙ, ජර්මනියෙ ක්‍රීඩාවක් සත පහකට ගනන් ගන්නෙ නෑ , මොකද ඒක බ්‍රිටිශ් නොවන නිසා ...........

    • @mobilegaming21876
      @mobilegaming21876 3 ปีที่แล้ว +1

      Fb eken cricket ghuwm ohom tmai... 😅

  • @dushyanthishalika3121
    @dushyanthishalika3121 3 ปีที่แล้ว +12

    What he said was deadly true 👌.In a country like Sri Lanka it is really nice to see that there are people who can think out of the box and understand the reality.

    • @aforict8421
      @aforict8421 2 ปีที่แล้ว +2

      Agreeing to some nonsense is not called thinking out of the box

  • @janukasamaranayake5922
    @janukasamaranayake5922 2 ปีที่แล้ว +2

    What he saying is so true...........
    Listened to a brilliant conversation. Thank you !

  • @aasiridiasz516
    @aasiridiasz516 4 ปีที่แล้ว +25

    agreed to his points 99%. Brilliant discussion, after sometime.

  • @nilanpalansuriya1900
    @nilanpalansuriya1900 4 ปีที่แล้ว +4

    මේ මහත්තයා කියන විදියට සුසන්තිකා පදක්කම ගත්තේ අපරාදේ 96 2014 අපි ලෝක කුසලානය දින්නේ අපරාදේ. මුලින්ම ක්‍රීඩාවක් කියන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕනා. ඕනෑම ලමයෙක්ට ඉගෙනීමට අමතරව බාහිර ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාවක් කිරීම අනිවාර්ය කියන එකට හොදම උදාහරණයක් තමා මේක. ඉගෙනීමෙන් පමණක් මිනිසෙක් බිහිවෙන්නේ නැත.

  • @ranjithamarasinghe8849
    @ranjithamarasinghe8849 4 ปีที่แล้ว +67

    මම හිතන් හිටියේ මෙම පෞද්ගළයා පිස්සෙක් කියලා නමුත් හොද දැක්මක් ඇති කෙනෙක් ඔබට බුදු සරණයි වැඩ සටහන අවසානේ හරිදේ ප්‍රකාස කලා

    • @kalumsenevirathne6294
      @kalumsenevirathne6294 4 ปีที่แล้ว +2

      මචන් මුගෙ වඩසටහන් බලපන් මු වෙඩ්ඩෙක් මචො

    • @mayasenanayaka315
      @mayasenanayaka315 4 ปีที่แล้ว

      මෙන්න මිනිස්සුන්ට දැනුම් දෙන්න පුළුවන් දේ සරළ සිංහලෙන් කියලා මිනිස්සුන්ට දැනුම් දෙන්න පුළුවන්, ජය වේවා ස්තුතියි

    • @romesh7030
      @romesh7030 4 ปีที่แล้ว

      මොකක් ද උගේ චැනල් එක

  • @exploresadventures1457
    @exploresadventures1457 4 ปีที่แล้ว +24

    One of the best comment. This is what Sri Lankan’s must understand.

  • @chamars100
    @chamars100 4 ปีที่แล้ว +67

    කතාව හරියට හරි..

  • @wd2865
    @wd2865 4 ปีที่แล้ว +10

    Mr, Eranda Ginige I really appreciate your vision. Very straight forward explanation.

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +27

    He (Eranda) talk to the point......weldone.....👌💯

  • @HarishookProduction
    @HarishookProduction 2 ปีที่แล้ว +4

    යකො මන් දැනන් හිටියේ නෑ මං වගේ හිතන උන් තව ඉන්නවා කියලා. ඔබ 1000% හරි... ලංකාව හැමදාම මෙහෙම තමයි ඒ ආකල්ප තියෙනකම්.❤️❤️❤️❤️👌👌👌👌

    • @xta_lk
      @xta_lk 2 ปีที่แล้ว

      අපිත් ඒ ගොඩෙ..❤️❤️✌️✌️✌️

  • @nishshankafernando2432
    @nishshankafernando2432 4 ปีที่แล้ว +25

    He is 500% correct...all the human being are SAME..

  • @ravinkaru
    @ravinkaru 3 ปีที่แล้ว +8

    සම්පුර්ණ ඇත්ත ඒත් ඒ ඇත්ත අපේ රටේ 95%කට තේරුම් ගන්න දියුණු මනසක් නැ

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 4 ปีที่แล้ว +34

    Absolute truth...thank you Eranda Ginige.

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 4 ปีที่แล้ว +15

    One of a best argument , you are really true mr ginige, best of luck .

  • @dilushadilusha7318
    @dilushadilusha7318 4 ปีที่แล้ว +90

    ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩක් තියනව පොරගෙන්...ප්‍රශ්නට මල පැනල කන්නාඩිය ගලවන එක තමයී ආතල්😂😂😂❤

    • @travelwithhondavezel1699
      @travelwithhondavezel1699 4 ปีที่แล้ว +2

      Matath eka waduna. Eka maru.

    • @uaevisas4061
      @uaevisas4061 4 ปีที่แล้ว +1

      Aniwa

    • @nilanthakumar1311
      @nilanthakumar1311 3 ปีที่แล้ว +1

      Thopi wage modayo hithanne cricket maha loku game ekak kiyala , attha yoko me miniha kiyanne,

    • @buddhikasamsung2419
      @buddhikasamsung2419 2 ปีที่แล้ว

      මොකද්ද කියපන්කෝ ඌ කියන ඇත්ත.මිනිසුන්ට සමාන අයිතීන් තියෙන්න ඕනා කියන එක ඇත්ත.ඒක ඉතින් මූ කියන්න ඕනේ නෑ.පහු ගිය කාලේ බේරේ වැවේ නාපු සෙට් එකේ එකෙක් මූ ඒ කියන්නෙ හිටපු ජනාධිපති උපදේශක කෙනෙක්.ඔය වගෙ වහල් බල්ලෙක් ද මේ සමානාත්වය ගැන කියවන්නෙ.ඕවාට කියන්නෙ වැදි බණ කියලා.ක්‍රිකට් නිසා රටේ දල දේශීය නිෂ්පාදනය වැඩි වෙනවද කියලා අහනවා.ඔය මෝඩ තට්ටයට තේරෙන්නෙ නැද්ද ක්‍රිකට් නිසා අපේ කොච්චර සංචාරකයෝ එනවද කියලා.ඒ සංචාරකයන් ගෙන් හම්බවෙන එක ඩොලර් එකක් හරි කොච්චර වැදගත් ද කියලා දැන් තේරෙනවා නේ.අනික රටේ නම ගෙනිච්චට වැඩක් නෑලූ රට ගැන මිනිස්සු දැනගත්තට වැඩක් නෑ ලූ.යකෝ රට ගැන සංචාරකයෝ දැනගත්තාම නේ දා සංචාරකයෝ රටට එන්නෙ.උබලා වගෙ මෝඩ උන් නිසා තමා මේ රට ගොඩ යන්නෙ නැත්තේ.මන් මේ කියපු ඔක්කොම දේවල් කොමන් ඒවා.ඔය ප්‍රශ්න අහපු එකාට ඕවා උට කියම්න බැරි උනේ මොකෝ.මුන් මේ ඔක්කොම කතා වෙලා උන්ට ඕන විදියට කරගන්නෙ

  • @ratnapaladissanayaka1722
    @ratnapaladissanayaka1722 4 ปีที่แล้ว +38

    I live in Australia. Any sport in this country is a business. Media is the one who inflate them. Many reputed athletics have taken illicit drugs to be the winner. All for money and fame. Many who have better talent have no opportunities to show their talent. Money talks. This gentleman opened the eyes of many . I agree with him. I hold this opinion for a long time. We are living in a dollar driven world. Covid 19 has proven to the world somewhat that every one is equal. But until the whole world is destroyed this trend will go. Many people have short time glory for something that is not relevant to them. It's a mental disorder. People like Eranda should be our leaders to lead us right way. Good on you Eranda! I appreciate you!

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +2

      ඕස්ට්‍රේලියා ඉඳගෙන ලංකාවේ ගැන බණ කියන්න එපා මහත්තයෝ. මෙහේ ඇවිල්ල බලන්න ඇත්තට වෙන්නේ මොකක්ද කියලා. මොවුන්ගේ පටු අරමුණු සහ දේශපාලනය ගැන කිසිම දැනීමක් නැතිව ප්‍රකාශ සිදු කිරීම ඒ තුළ මම ඔබගේ හිස් බව දකිමි . ලැට් එකේ ඉඳගෙන බත් ඉවීම ගැන කතා කිරීමෙන් වළකින්න . ඒ සඳහා කුස්සියට එන්න .

  • @virajliyanage3860
    @virajliyanage3860 4 ปีที่แล้ว +172

    කවුද මේ?? වැද නමස්කාර කරනවා මෙතුමාට මම මේ කාලක්න්නි ඇත්ත කොන්ද කෙලින් ප්‍රසිද්දියෙ කිව්ව එකට.. වන්දනාමාන කරනවා ඔබගෙ චරිතයට....අති විශිශ්ඨයි !!!!

    • @d2cddd383
      @d2cddd383 4 ปีที่แล้ว +2

      sira bn..ක්‍රිකට් welata wada wedagath ක්‍රීඩකයන් gana lamayit kiyala danna puluina nam loku dayak.wen ratawea a minsu ape rate minsu gana poth wela danakota..

    • @coolbravo5557
      @coolbravo5557 4 ปีที่แล้ว +6

      Seriously we need more characters like this in our society to prevent people getting brain washed.

    • @TheUsjp
      @TheUsjp 4 ปีที่แล้ว

      👍

    • @ruwansampathd
      @ruwansampathd 4 ปีที่แล้ว +7

      If you really understood his point, you should not worship him. All that he said is not to worship or treat anyone differently just because he or she is clever, talented or with some fame, power and money. You just decide whether he or she said truth or not and if it is true try to learn something while doing good for the society.

    • @Lgo-d6g
      @Lgo-d6g 4 ปีที่แล้ว +6

      Best discussion I ve ever heard. Omg. What he says is so damn true. In Europe no one knows about those ශ්‍රීලන්කන් cricketers. It's a shame to think World know us only becus of cricket.🙄

  • @vasanaperera9697
    @vasanaperera9697 4 ปีที่แล้ว +8

    This is very wise logical theory , finally I found someone who stands for this .. great

  • @rasikaperera6869
    @rasikaperera6869 4 ปีที่แล้ว +45

    ක්‍රිකට් කියන්නේ උමතුවක් ආසියාතික සමහරක් රටවල් වලට ..ඉන්දියාව බැලුවොත් උගත් නුගත් කියල බේදයක් නැ පිස්සුවකින් හැසිරෙන්නේ ..අපේ 2011 අවසන් මහා තරගයේ යම් දෙයක් උනත් ඒක ඔප්පු කරන එක ලේසි දෙයක් නෙමයි, මොකද ඉන්දියාව අද ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ම අද ඉන්දියාව නතු කරන් ඉන්නේ..සුදු ව්‍යාපාරය දක්වාම මේක අද බිලියන් වලින් සල්ලි විසි කරන තැනට ඇවිත්..අපේ සමහරක් ක්‍රීඩකයොත් ගතින් ලංකාවේ හිටියට අනිත් ඔක්කොම ඉන්දියාවට දීගෙන ඉන්නේ..එහෙව් රටේ කොහොමද අවසන් මහා තරගේ දෙයක් උනත් ඔප්පු කරන්නේ..පවා දෙන්නේ අහු වෙන්නද..අනික නඩු හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ...අපි අදුරු සිහිනයක් ලෙස අමතක කරලා දාමු

    • @ude3333
      @ude3333 4 ปีที่แล้ว +2

      උනුත් අපේ දේශපාලකයන්ගෙන් ඉගෙනගන්න ඇත්තේ..😂

    • @RD-xg2zd
      @RD-xg2zd 4 ปีที่แล้ว +2

      Every country has sports superstars. Europe is more crazy about their footballers

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว +4

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

  • @sltattoos6330
    @sltattoos6330 2 ปีที่แล้ว +2

    ගැබුරින් හිතන්න පුලුවන් මනුෂ්‍ය⁣යෙක්ට මේ කතාව තේරුම් ගන්න පුලුවන්

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +26

    එක ඇත්ත කතාව අපෙ ගොන්ට එක තෙරෙන් නැහැ ..ඔයා හරි සර්. වැදගත් කෙනෙක් නම් හප්පපු මනුෂ්‍යයව මග දල යන්නේ නැහැ නෙ

  • @situmudi4862
    @situmudi4862 4 ปีที่แล้ว +33

    ඔබතුමා කියන කතාව හරියට හරි ඔබගේ කතාව මං අගයනවා..

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

  • @adeeshadakshina9433
    @adeeshadakshina9433 4 ปีที่แล้ว +14

    මේකයී පොඩි ලමයෙක් පොඩී කාලේම මොකක් හරී ක්‍රිඩාවක් හරී සංගීතයට හරී යොමු කරන්න ඕනේ නැත්තං මේවගේ කුහක මිනිස්සු නිර්මාණය වෙනවා

    • @kaluisudui1021
      @kaluisudui1021 4 ปีที่แล้ว

      Sirwtm bn ❤❤

    • @fernandus9581
      @fernandus9581 4 ปีที่แล้ว

      Well , that;s your intellectual level to understand this dialog. There are so many levels more we have.

  • @shehan8013
    @shehan8013 4 ปีที่แล้ว +16

    සහතික ඇත්ත ලංකාවේ ක්‍රිකට් ගහන උන් රටට ආදරේ නෑ උන් කරන්නේ උන්ගේ ජොබ් එක අනිත් රටවල ක්‍රීඩාකයොක් එක්ක බලද්දී මුන් හැම තිස්සෙම බලන්නේ තත්වේ මෙන්ටන් කරන්න රොනල්ඩෝ ,මෙසි ,විරාට්, වගේ මිනිස්සු සොෂල් එකට පණිවිඩක් වටිනා කමක් දෙනවා මිසක් මුන් ව⁣ගේ පිස්සු කෙලිනවද අනික කොයි තරම් කැපවීම් කරනවද ෆිට්නස් තියාගන්න දක්ෂතාවය පවත්වාගෙන යන්න අපේ උන් රටට සාපයක්

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

  • @adrianperera3328
    @adrianperera3328 4 ปีที่แล้ว +6

    Majority of people in srilanka have no intellectual understanding of what this man is saying. I am a massive cricket fan but this guy makes perfect sense. We are all equal in front of the law and he also speaks about dignity of labour.Hope to meet this guy oneday. Great man :)

    • @aforict8421
      @aforict8421 2 ปีที่แล้ว

      What? Are u agreeing the fact that cricket fans are fools? Then you are a fool too

  • @sashikasumuditha963
    @sashikasumuditha963 4 ปีที่แล้ว +16

    ඔබතුමා කියන කතාව සහතික ඇත්ත මැතිතුමනි .ගෝත්‍රික රටවල මිනිසුන්ට ඕක තෙරෙන්නෙ නෙත .

    • @CRICRANDY
      @CRICRANDY 3 ปีที่แล้ว +3

      පල යන්න

  • @yasithasathmika9594
    @yasithasathmika9594 3 ปีที่แล้ว +5

    ක්‍රිකට් වලට වඩා කතා කරන්න අත්‍යවශ්‍ය මාතෘකා මේ රටේ තව තියෙනවා මන් හිතන විදිහට....
    මොහුගේ තර්කය ඇත්ත...
    කාටවත් අනිසි තැනක් ඕනේ නෑ....
    හැබැයි මේ රටෙ වගේම තවත් රටවල් රැසක් ක්‍රිකට් වෙත යොමු වෙලා තියෙනවා...
    මොහු ගහන්නේ නෑ කිව්ව ඇමරිකාවත් දැන් ක්‍රිකට් ගහනවා....
    සමාජයට ක්‍රීඩාව අත්‍යවශ්‍යයි....ක්‍රීඩාවට කරන චෝදනාව වැරදියි....
    එහෙම නම් ඊට කලින් කතා කරන්න රට පාලනය කරන පාර්ලිමේන්තුවට අට පාස් නැති,කෙලින් හිටගන්න පන නැති පුද්ගලයෝ යවන එක ගැන....
    ක්‍රිකට් වලට වඩා එතනින් රටට නාස්තියක් වෙනවා....
    පාස්කු ප්‍රහාරය ගැන හඬ නගන්න,මහ දවාලේ සිදු වෙන මිනීමැරුම්....
    ඇස් පනාපිට සිදුවනු ලබන සිදුවීම්...
    කෝ ඒවට ඔබේ හඬ....
    සරලයි...
    ක්‍රිකට් වලට ආදරේ වගේම ඒ ක්‍රීඩාවට අකමැති පිරිසක් ඉන්නවා....
    ඒක සාපේක්ශයි....
    ක්‍රීඩකයොන්ගේ වගේම සිස්ටම් එකෙත් වරදක් පවතිනවා....
    එයට ක්‍රිකට් පමණක් අදාල කරගන්න එපා....
    අල්ප ප්‍රමාණයක් වූ නුවණක්කාර වැසියොන්ගෙන් එක් අයෙක් බවට පවසන ඔබ ගැන ඔබ පවසන ආකාරයේ මෝඩ වැසියෙක් වන මා හට යම්කිසි කුතුහලයක් තියෙනවා....
    නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ මෝඩ වැසියන් නොව බලයලත් පුද්ගලයන් බව කරුණාවෙන් සලකන්න....
    සංවාදයට විවෘතයි....

  • @manjusri9192
    @manjusri9192 4 ปีที่แล้ว +2

    100% agree with you.....every sri lankan should understand this....superb.

  • @sathya2jith593
    @sathya2jith593 4 ปีที่แล้ว +42

    ඔව් පිළිගන්නවා, ඇත්ත. මම එකගයි තර්කක් නැත. ස්තූතියි.

  • @sandungamage3484
    @sandungamage3484 3 ปีที่แล้ว +2

    දෙන එක රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා,ඔය දේ කියන්න එකෙක්ට හරි කොන්දක් තිබීම ගැන අවංකවම හුඟක්ම සතුටුයි 👍👍👍

  • @maduwanthamanel5596
    @maduwanthamanel5596 4 ปีที่แล้ว +8

    Great excellent speech, I am huge fan of cricket. I have been played cricket over 20 years. But won't divide people, we are all equal.

    • @samankumara6807
      @samankumara6807 3 ปีที่แล้ว

      මේ මහත්තයා නිවරැදි පැත්ත පෙන්වද්දි මාධ්‍යයවේදියා තමාව රැකගන්නව

  • @dilaneranga8289
    @dilaneranga8289 4 ปีที่แล้ว +4

    සහතික ඇත්ත. අපේ රටේ බොහොමයක් ගොන් හරක්ට ක්‍රීඩකයො, ගායකයො, බොඩි බිල්ඩර්ල වගේ අය තමයි වීරයෝ. උන්ගෙන් සමාජයට වෙන යහපත මොකක්ද? කරොත් කරන්නෙ ජල්තර වැඩක්. අපේ උන්ට ඒකට කමක් නෑ උඩ තියාගෙන දඟලනවා. ඒකෙන් උන් තව උඩ යනවා. කිසිම් ගෞරවයක් වරප්‍රසාදයක් නොලැබ රටට නිහඬ සේවයක් කරන මිනිස්සු කොච්චර ඉන්නවද? රටේ ස්වභාවික ආපදාවක් වෙලාවට, දැන් ඇතිවෙලා තියෙන කොරෝනා තත්වයෙදි රට සහ ජනතාව බේරගන්න දිවි හිමියෙන් වැඩ කළේ කවුද? වීරයෝ විය යුත්තේ ඔවුන්. ඔය මහලොකු ක්‍රිකටර්ස්ල ඒ වගේ වෙලාවට මොනවද කළේ.

  • @YasiruISenanayake
    @YasiruISenanayake 4 ปีที่แล้ว +12

    100% realest Hardcore talk 🔥 most people will find it hard to accept the facts.

  • @כומריטאבלט
    @כומריטאבלט 4 ปีที่แล้ว +15

    සීයට සීයක් ඇත්ත .ඔහුගේ තර්කයට මමත් එකගයී.

  • @gamisara
    @gamisara 4 ปีที่แล้ว +11

    ඇත්ත කාතාවක් ඒක න්ම් මුලින්ම මටත් කෙන්තිගියා පස්ස් මේ මිනිහා කියන කතාව ඇත්ත කියල වැටහුනා මරම කතාව සහතික ඇත්ත ඔහු කීවේ

  • @rasikatharinda2780
    @rasikatharinda2780 3 ปีที่แล้ว +2

    කතාව හරියටම හරි....👍👍👍👍👍

  • @sanjeewajayawardena2450
    @sanjeewajayawardena2450 4 ปีที่แล้ว +6

    100% ඔබතුමා හරි.. මේ පුහු මානසිකත්වයෙන් අපි මිදුනොත් රටක් වශයෙන් තව ඉදිරියට යාහැකි..

  • @poornakahingala7765
    @poornakahingala7765 4 ปีที่แล้ว +46

    ඇත්ත කතාව.ශ්‍රී ලාංකිකයෙක් හැටියට කෙලින් අදහස් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි.

  • @milansilva000
    @milansilva000 4 ปีที่แล้ว +41

    It's all about equality.
    Well said.!

  • @tharushiranathunga5354
    @tharushiranathunga5354 3 ปีที่แล้ว +6

    He is 1000% correct... respect ❤️

  • @AKMAX-ri8jq
    @AKMAX-ri8jq 3 ปีที่แล้ว +9

    මෙි වැඩ සටහනට මුලින් ස්තුතිය මෙි වගේ හිතන පතන මිනිස්සු ඉන්නවනමි රට ලස්සනයි ❤️🙏

    • @aforict8421
      @aforict8421 2 ปีที่แล้ว

      මොකද්ද මේ කතාවෙ හිතන්න තියෙන්නෙ ? 😄

  • @somehome007
    @somehome007 4 ปีที่แล้ว +17

    Very true!!! Eranda ginige is talking with a point. He is a genius.

  • @dilumsadeep5064
    @dilumsadeep5064 4 ปีที่แล้ว +33

    මෙ මහත්මයා කියන්න හදන්නෙ ක්‍රීඩකයන් හරි ප්‍රභූ පන්තියේ හරි ඔක්කොම නිතිය ඉස්සරහ ඒකයි කියන ඒක

  • @sajithashan9536
    @sajithashan9536 4 ปีที่แล้ว +1

    sirama kathawa,thanikara aththa

  • @sashikaherath5915
    @sashikaherath5915 4 ปีที่แล้ว +6

    ක්‍රිකට් හෝ වෙනත් ඕනෑම ක්‍රීඩාවක් නැරඹීම තුලින් අපට මුදල් නොලැබුණාට අපේ මුදල් වියදම් උනාට මුදලට ගන්න බැරි සතුටක් අපි වින්දා එවන් සතුටක් දුන් ්‍රීඩකයන්ට සැලකීමක් දැක්වීම වැරදි ද

    • @HarishookProduction
      @HarishookProduction 2 ปีที่แล้ว

      පිස්සෙක් උබ...ඔහොම හිතන හින්දා තමයි යාකො අර දේශපාලුවන් උගේ ස්ථිර ලගම ඡන්ද ටිකට විතරක් ගමට කර කර..ඒ ඡන්ද වලින් ඇවිල්ලා ලංකාවම කඩා වඩා ගන්නේ. උබ ආසයි කියලා ඇයි ඌත සලකන්නේ.. නළුවෙක් හාමුදුරුවන්ගේ චරිතයක් කරා කියලා විශ්වාස කරන්න පුළුවන්ද සැබෑ ජීවිතේදී ත් එහෙමයි කියලා.

  • @sanathkodikara3161
    @sanathkodikara3161 4 ปีที่แล้ว +10

    Eranga is damn right. His point was well proven during this corona time. All celebrities and stars became non-existing.

  • @UKLDN1989
    @UKLDN1989 2 ปีที่แล้ว +7

    සම්පූර්ණ ඇත්ත කතාව..අමුතුම මනුස්ස කොට්ඨාසයක් වගේ බලනවා මිනිස්සු ...අනේ මන්ද අපේ රටේ මේ ගොන් මෝඩ මිනිස්සු , ක්‍රිකටර්ස් කියල මැරෙන්න හදනවා...මේ ක්‍රිකටස්ලා අපිට කන්න අඳින්න දෙනවද..උන් හම්බ කර ගෙන යන්න යයි...ක්‍රීඩා කොයිකත් ක්‍රීඩා, මේ මොකද මේ ක්‍රිකට්වලට විතරක්...ගොන් හරක් ඉන්න රටක්...ගිනිගේ මහතා කියන කතාව සම්පූර්ණ ඇත්ත..

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කතාව ඇත්ත. රටට විදේශ විනිමය ගේන නිසා ක්‍රීඩකයන්ට පහසුකම් දුන්නට කමක් නෑ..හැබැයි වෙශේශ දෙයක් ඕන නෑ...

  • @sujanihera6596
    @sujanihera6596 4 ปีที่แล้ว +1

    MR, ERANDA YOU ARE RIGHT & THANK YOU SOMUCH. 👍👍👍

  • @mdchamilamadusanka2277
    @mdchamilamadusanka2277 4 ปีที่แล้ว +124

    මූ කියන දේවල් ඇත්ත බං. කවුරු කොහොම කීවත්

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว +3

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

    • @cryptoscience1163
      @cryptoscience1163 2 ปีที่แล้ว +1

      💯

    • @duminduakalanka9340
      @duminduakalanka9340 2 ปีที่แล้ว +1

      මූ මට පේන්න බැරි එකෙක්. හැබැයි මේ කියන්නේ නම් හෙනගහන ඇත්ත.

    • @HarishookProduction
      @HarishookProduction 2 ปีที่แล้ว

      @@npramodya5451 ubata pissuda

  • @නාගසේන
    @නාගසේන 4 ปีที่แล้ว +1

    කතාව ඇත්ත. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා.. මහින්දානන්ද කර ඇති වැරදි වලට නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය යුතු සේම, සංගක්කාර, මහේල, රාජපක්ෂලා රනිල්, කුඩු ලංසා ,රත්තරන් ravi karunanayake , හැම කෙනෙක්ම පොල් ගෙඩියක් හොරකම් කල අහිංසකයා මෙන්ම නීතිය ඉදිරියේ සමාන වේ. එවැනි දෙයක් නොවීම අපේ කරුමයයි. එක එකාට එක එක නීති ක්‍රියාත්මක වීම ඒ රටේ නොදියුණු කම පෙන්නුම් කරයි. වහල් ගෝත්‍රික මානසිකත්වය නිසා රටක් හැටියට ඉදිරියට ඒම වෙනුවට අවුරුදු හැත්තෑ දෙකක් පස්සට ගොස් ඇත. ලෝකය වටේ හිඟමනේ යන අපි, කොහෙවත් ඉන්න උන් කෝටිපතියන් කර, රජවරුන්ද කර ,උන් ඡන්ද දිනනා විට කිරි බත් කයි . කවදා හැදෙයිද මේ රට

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +20

    එක්තරා දිනකදී බුදුරජාණන් වහන්සේ වඩින අතරමගදී, ඉතාමත දුක් දුක්මුසු ආකාරයෙන් ගමන් කරන බමුණෙකු නෙත ගැටුනා එවිට බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් විමසුවා,
    ඇයි මේ දුකෙන් කියා එවිට බමුණා පැවසුවා මම මේ එන්නේ මගේ පුතා ව භූමිදානය කරලා මට ඔහු අහිමිවීම දරාගන්න නොහැකි වේදනාවක් කියා , එවිට බුදුරජාණන් වහන්සේ ඔහුට පැවසුවා . “
    ප්‍රිය වූ දේවල් නිසා දුක උපදිනවා කියා “
    එවිට බමුණා බුදුරජාණන් වහන්සේට බැණවැදී යන්න ගියාඒ මොන පිස්සු කතාවක්ද කියා ., ප්‍රිය වූ දේ වලින් කෙසේද දුක ඇතිවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියූ දේ එදා බමුණන්ට තේරුණා නම් අද මෙතුමාගේ කතාවත් මෙහෙ ඉන්න අයට තේරෙන්න ඕනේ , එහෙත් මෙහි කමෙන්ට් දමා ඇති බොහෝ අය ගැන හිතන විට මට මතක් වෙන්නෙ ඒ බමුණා .ඇත්ත වශයෙන්ම මෙතුමාගේ තර්කය වැටහෙන්නේ එය ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරන අයට පමණයි , හොඳ තර්කයක් එහෙත් බොහෝ අයට නොතේරීම පුදුමයක් නොවේ.
    He has said something very intelligent, that’s all .

    • @leftjab276
      @leftjab276 4 ปีที่แล้ว +3

      If this statement was given at any other time it could've been considered as valid food for thought, this statement was put out due to spite, spite from being put to shame for trying to build a cricket stadium exclusively for pocketing money, and being humiliated after the mahindananda fiasco, true that we have wasted too much money on sport including car races, මට නං මේ තට්ටයගෙ කථාව අැහුනම මතක් වුනේ දේවදත්තව,

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว +1

      Left Jab
      😂😂😂, you seems to be like that Bamuna, you didn’t get my point mate , put it this way to make it very easy , “ if your Mrs , give a birth, is that a happy moment for you ? Yes , precisely , but some one tell you , oho , it is a reason to be sorrow, will that make you happy , no you get really upset , because you only know that you got a child which is happy which is normal for all humans , but it is a moment of sorrow according to Buddha . Because Buddha knows far better about a birth and it’s consequences.
      Hopefully you understand it .
      I’m sorry it looks but complicated. But try to understand. Let’s see how you feel it , let me know .
      Please do not messed up , because my point is different area and his point on cricketers is different area , but eventually, there are similarities as well . Bamuna being upset about loss of son and consideration on cricket today is similar.

    • @leftjab276
      @leftjab276 4 ปีที่แล้ว

      @@Realeye66 My comment was regarding the individual that was interviewed, not about your comment about the exchange between the Buddha and the brahmin,

    • @Realeye66
      @Realeye66 4 ปีที่แล้ว

      Left Jab
      Ok guys , no worries , thanks 🙏

    • @leftjab276
      @leftjab276 4 ปีที่แล้ว

      @@Realeye66 I hope your English translation is not your understanding of Buddhism, the birth of a child is not considered sorrow by Buddhism, sorrow, sensual pleasure, greed etc are due to poor wisdom/ spiritual development, the birth of a child is the opportunity to practice metta karuna and mudita, regarding the birth itself you should practice upekka,

  • @dharmasene6459
    @dharmasene6459 2 ปีที่แล้ว +1

    ක්‍රිකට් යනු කාලය කාදමන ක්‍රීඩාවක් නිසයි මොහු මෙහෙම කියන්නේ හීතල රටවල හීතල මකන්න හදපු ක්‍රීඩාවක් ජර්මනිය ජපානය වැනි රටවල් ක්‍රිකට් ගණන් ගන්නේ නැහැ ලංකාවට හොඳයි ෆුට් බොල් වාගේ ඉකමනින් ඉවර වෙනෙකක් කාලය කා නොදමා ක්‍රීඩා අවශ්‍ය නම් ශාරීරික සුවතා ගැන බලනවා නම් මොහු බනින්නේ සුද්දගේ ආකල්ප අපි කරේ තියා ගැන නහෙනවට ක්‍රිකට් ගහන කාලෙට කාර්යාලවලත් වැඩ නැහැ දවස තිස්සෙම කාලේ කනවා මේවා පෙනෙනවා සමහරුන්ට රටේ ධනය නිස්කාරනේ කාදමීමට මොහු විරුද්ධයි රස්සාවකට අයදුම් කරන කොට ක්‍රිකට්ගහුවනම් වැඩි සලකිලි දෙන්නේ බටහිර ආකල්ප නිසා ගොවි තැනින්වැ ඩි අස්වැන්නක් ගත්තුකෙනෙකුට රටට සේවයක් කිරීමට වැඩි ලකුණු දෙනවද මුන් හොඳ ශක්තිමත් සිරුරක් හදා ගත්තු නිරෝගී තරුණයෙක් රටට වැඩ දායී නැද්ද ක්‍රිකට් කාරයට වඩා මේවා සාකච්චා කිරීමටයි ගිනිගේ කියන්නේ

  • @ckmusic2837
    @ckmusic2837 4 ปีที่แล้ว +5

    This is a very productive conversation. Thanks you Lahiru👍

  • @sajananimthaka393
    @sajananimthaka393 3 ปีที่แล้ว

    Cricket nisa kochchara videsh vinimayak enawada kiyala dannawada?

  • @hypers8185
    @hypers8185 3 ปีที่แล้ว +8

    ක්‍රීඩකයන්ව විශේෂ මිනිස්සුන්ට විතරයි.නීතියෙන් විශේෂ තැනක් ක්‍රීඩකයින්ට හිමි වෙන්නෙ නෑ.හැබැයි දේශපාලුවන්ට නීතියක් නෑ ඇයි ඒක ගැන කතා කරන්නෙ නැත්තෙ?

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว

    1000% hari .Oba wage anek ayath hithana dawasata api nidahas niwahal jathiyak .ithamath agaya karanawa aththa athisatiyen penwa demawata .. samata hithanna ..yamak . Great discussions sir I'm really appreciate.. May the triple Gem bless you and God bless you 🌻🌻🌻🌻

  • @suranjankodikaralk
    @suranjankodikaralk 4 ปีที่แล้ว +17

    ක්‍රිකට් කියන්නේ ඉන්ඩස්ට්‍රි
    රි එකක්... මනුස්සයා හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ ජාතික කන්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ විතරයි කියලා...
    ක්‍රීඩාව ...සිනමාව ...සංගීතය වගේ දේවල් ඉන්ඩස්ට්‍රි එකක් කියලා හිතන්න බැරි කමම අපේ තියෙන අවුලක්...අනෙක මෑන් කියන විදියට මිනිස්සු විරුද්ධ උනේ නිකන් පරීක්ෂණයක් තියනවට නෙමෙයි...මහින්දානන්ද මෝඩ විදියට දේශපාලනයට ක්‍රීඩාව පාවිච්චි කලාට...කොහොම උනත් මෙහෙම හරි විවෘතව හිතන මිනිහෙක් ඒ කදවුරේ ඉන්න එකත් සෑහෙන්න දෙයක්...

  • @Chama841
    @Chama841 4 ปีที่แล้ว +2

    ලහිරු මරු ඈ කාලෙකින් ෆට්ට සාකච්චාවක් මේ ඩයක් එක පළවෙනි වතාවට දැක්කෙ මොකෙක් උනත් අමුතුම සතෙක් සුපිරි ඩයක් එකක් හිතන්න ඉඩක් දීල තියෙනව

  • @socialmediaanalyser352
    @socialmediaanalyser352 4 ปีที่แล้ว +7

    ක්‍රීඩාවක් කියන්නේ විහිළුවක් වත් උමතුවක් නැ. ලෝකෙ තියන සේරම තාවකාලිකයි තමයි💓. ඒව ඕන බං. මිනිස්සු ආතල් එකේ ඉන්න ඕන.

  • @udayasiriwijetunge4611
    @udayasiriwijetunge4611 4 ปีที่แล้ว +2

    You are right.

  • @m.j.srinath8653
    @m.j.srinath8653 4 ปีที่แล้ว +24

    ලංකාවෙ ජනගහනයෙන් 10% (මිලියන 2ක් ගමුකො) එක වන්ඩේ මැච් එකක් බැලුවොත් ගිහිල්ල හරි tv එකෙන් හරි මොකෙන් හරි, පැය 6ක් ඒවෙනුවෙන් යෙදුව කියල හිතුවොත් දිනකට මිනිස් පැය මිලියන 12ක් විනාශ වෙනවා. ඒකට හරියන ආදායමක් ක්‍රිකට් මැච් එකකකින් ලංකාවට එනවද?
    නිකං මට හිතුනු ප්‍රශ්නයක්...

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 4 ปีที่แล้ว +4

      ක්‍රීඩාවක් නේද ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි නෙ

  • @UdaraUdara-sx2lv
    @UdaraUdara-sx2lv 4 ปีที่แล้ว +12

    එක්කො ඔය කන්නාඩිය ගලවපං නැත්නම් දාගනින් .ඔය ලබ්බ ගලවනවා දානවා කොයි වෙලේ ඇහේ ඇනගනීවිද කියල බයයි මට 😁😁😁😁
    ලබ්බ

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 4 ปีที่แล้ว +36

    ඔහු ගොඩනන්නේ ජනරජයක සියලු මිනිස්සු සාමන බව එය ඉතා සත්‍ය හා දාර්ශනික කියමනක්...

    • @npramodya5451
      @npramodya5451 4 ปีที่แล้ว +1

      පිස්සුද බන් තේරෙන්නැද්ද මුන්ට හෝමාගම ground එක හදලා කොමිස් ගහගන්න බැරි උනානෙ. ඒකනෙ මහින්දානන්දළා සුමතිලා කෑගැහුවෙ. සංගල මහේලලා cid ගෙනිහින් ආණ්ඩුවට විරෝධයක් ආපු හින්දා මුන් දැන් සංගලට මහේලලට බැරි එකට ක්‍රිකට් වලට ගහනවා. ඕකයි ඇත්ත!

    • @harshasoysa321
      @harshasoysa321 9 หลายเดือนก่อน

      සහතික ඇත්ත මොහු කියලා තියෙන්නේ සැබෑ සත්තයක්

  • @chandifellin4027
    @chandifellin4027 4 ปีที่แล้ว +1

    එරන්ද මහත්මයා මමත් ඔබගේ කතාවට සම්පූර්ණයෙන්ම එකගවෙනව. හරිම කනගාටුයි අපේ මිනිස්සුන්ගෙ පරගැති බාවය ගැන . අපේ රටේ සමානාත්මතාවක් කවදාවත් දකින්න ලබෙන් නැහැ . එක එක තරාතිරම් වල මිනිස්සු එක එක චරිත වල වහල්ලු බවට පත්වෙලා . ඒවා දැන් ජාන වගේ පරම්පරාවෙන් පරම්පරාවට ගිහින් . මටනම් දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු ගැන ඉහළ පෙලන්තිය පහල පෙලෙන්තියෙ කොදුනාරටි කඩල තියෙන්නෙ සමානාත්ම තාවයෙන් එකට හිටගන්න බරි වෙන්න. ඔබ කීව වගේ සියලු තරාතිරම් වල අයට පොදුඉ. මෙකි නොකි සියලුදෙනාටම ඕන ජනතාව මගින් බබලෙන්න. අමෙරිකාව ලෝකයෙ ඩනවත්ම සහ බලයෙන් කොච්චර ඉහලින් හිටියත් රටේ නීතියට හමොටම පොදුඉ. නීතිය ඉස්සරහ හමොම එකෛ. කොඉ කෝටිපතියටත් නීතිය එකෛ. හැමෝටම කතා කිරීමේ නිදහස තියනවා. සියලුදෙනාම සමානඉ Nobodies above the law.

    • @marsh2891
      @marsh2891 4 ปีที่แล้ว

      pahu giya kale america gana news baluwada? owa surangana katha witharai!

    • @chandifellin4027
      @chandifellin4027 4 ปีที่แล้ว

      @@marsh2891 ඕන රටක ඉන්නව අපතයො ටිකක්. අනිත් එක 100% අන්ග සම්පූර්න ජනතාවක් මේ ලෝකය මැවූ දෙවියන්ටවත් බිහි කරන්න බැරිව ගියා . සුළු පිරිසකගෙ වෙරදි හරී කියලා දකින මිනිස්සු නිසා තමෛ මෙහෙම වෙන්නෙ.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 4 ปีที่แล้ว +6

    excellent speech, I agree with you

  • @maheshbandara6959
    @maheshbandara6959 4 ปีที่แล้ว +12

    Absolutely correct......

  • @sepalirajapaksha9721
    @sepalirajapaksha9721 4 ปีที่แล้ว +14

    I agree, everybody same.

  • @krishanvihanga7689
    @krishanvihanga7689 4 ปีที่แล้ว +1

    Ahapu kathawalin thawath ek watina hoda kathabahak.obata jaya

  • @chandimalkumara9352
    @chandimalkumara9352 4 ปีที่แล้ว +127

    මෙයා කව්ද කියල දන්නෑ..අදමයි දැක්කෙ..ඒත් මගේ මතයමයි තියෙන්නෙ..👍

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +8

      එහෙම තමයි මචං.. එකිනෙකාට හම්බවෙලා නැති උනාට හැම තැනම ගොන් හරක් ඉන්නවා ...

    • @chandimalkumara9352
      @chandimalkumara9352 4 ปีที่แล้ว

      @@Subscribe1000-n6h 😂

    • @lahiruheshan1255
      @lahiruheshan1255 4 ปีที่แล้ว

      uba thanakola tikak gahapan

    • @DineshMadushanka
      @DineshMadushanka 4 ปีที่แล้ว +1

      @@Subscribe1000-n6h ම්නිස්සු ඔක්කොම එක වගේ නැ බං.. මුන් වගේ හයිබ්‍රිඩ් ගව කුලේ එව්නුත් ඉන්නවා..🤣😂

  • @randuwith9929
    @randuwith9929 4 ปีที่แล้ว +1

    Hari.aththa

  • @Madhubash
    @Madhubash 4 ปีที่แล้ว +74

    මනුස්සයෙකුට මතයකට ගරු නොකරන, ඒ මතයට ගරහන , ඒ මනුස්සයට කුණු හර්පෙන් බැන වදින නූගත් කුහක සමාජයක් තියන රටක මොන සංවර්ධනයක්ද, මතුමාගෙ මතයට ඔබලා එකඟ නොවෙන්න පුලුවන් ඒත් ඒ මනුස්සයට කුණු හර්පෙන් බනින එක මහා අසික්කිත කුහක මානසිකත්වයක්, ඉරිදා දහම් පසල් ගිය , ඉපදුන දා පටන් බණ අහන රටක මිනිස්සුන්ගෙ හැටි, අපේ රටේ උන්ගෙ තියෙන්නෙ සද්දෙයි පඩ ගඳයි විතරයි, ..😂😂

    • @dumindarajasinghe3801
      @dumindarajasinghe3801 4 ปีที่แล้ว +6

      People are not ready to listen and think about the massage not the messenger ! Rather than developing constructive arguments to defend, they blame the messenger !

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +5

      ඔයාගේ පඩ සුවදයි ද??

    • @rukshanfernando2327
      @rukshanfernando2327 3 ปีที่แล้ว +1

      Ane palayan pimpiya

    • @rukshanfernando2327
      @rukshanfernando2327 3 ปีที่แล้ว +2

      Buruwa

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 3 ปีที่แล้ว +2

    Great speech sir. Everything you told true.

  • @sorryboy6460
    @sorryboy6460 4 ปีที่แล้ว +9

    he spoke absolute truth and reality. the interviewer is very poor to realize this mans ideology. Make the Law as supreme, not individual characters what so ever.

  • @jayarathnadevapathiraja7765
    @jayarathnadevapathiraja7765 4 ปีที่แล้ว +1

    ඔබ සම්පුර්ණයෙන්ම හරි මිත්‍රයා. එය තමයි ඇත්ත.

  • @laksrihearath7375
    @laksrihearath7375 4 ปีที่แล้ว +4

    Well said mate.. hats off for this person

  • @Suneth20
    @Suneth20 4 ปีที่แล้ว +3

    You are correct.

  • @mikaljohn1681
    @mikaljohn1681 4 ปีที่แล้ว +52

    වැද්දො ඉන්නකන් කැලේ සත්තු බයයි ඵකතමයිඇත්ත නියම කතාව ඔබතුමා ගෙ

    • @nilushi8673
      @nilushi8673 4 ปีที่แล้ว +2

      ඇත්තටම පැහැදිලි කතාවක් ඔබතුමාට ස්තුතියි

  • @rizalinacortez6529
    @rizalinacortez6529 4 ปีที่แล้ว +5

    He is absolutely right. Salute❤

  • @itsmeik4337
    @itsmeik4337 4 ปีที่แล้ว +3

    එරන්ද සහෝදරයා !👍👍👍👌👌👌🌹🌹🌹🙏🙏🙏

  • @mayasenanayaka315
    @mayasenanayaka315 4 ปีที่แล้ว +11

    ලහිරු ඔබ පස්ස පැත්ත ඇනගත් බව පෙනේ අමතක කරන්න එපා, මෙවැනි හදවත් අප අතර සිටිනවා, මොහු ජිවිතය ජය ගත් අයෙක්, ජය වේවා

  • @nirmalahendrick7477
    @nirmalahendrick7477 4 ปีที่แล้ว +1

    Absolutely you are right..I agree with you.

  • @joetissera9503
    @joetissera9503 4 ปีที่แล้ว +11

    I'm agreed with you % sports is a entertainment players are not heroes without cricket world knew there is a country call sri Lanka.

  • @anandamunasinghe2361
    @anandamunasinghe2361 4 ปีที่แล้ว +1

    Veranda your comments for cricket 100/. Correct

    • @anandamunasinghe2361
      @anandamunasinghe2361 4 ปีที่แล้ว

      Eranda your expressions for cricket and players correct

  • @MrDoctorSL
    @MrDoctorSL 4 ปีที่แล้ว +6

    මටත් වුවමනා වුනා මෙතුමට හොදක් කියන්න.නමුත් මොහු කිසිම ප්‍රායෝගික බවක් නැති වචන වලින් විතරක් ගහන පුද්ගලයෙක් බව තමයි සංවාදය පුරාවට පෙනී යන්නේ.මොහු කියන සර්ව සම්පූර්ණ ලෝකය තියෙන්නේ මොහුගේ හිතේ පමණයි.

    • @madushankaherath2755
      @madushankaherath2755 3 ปีที่แล้ว

      එයාගේ හිතේ විතරක් නෙමෙයි අපේ හිතෙත් තියෙනවා.අවුලකට තියෙන්නේ අනිත් මිනිස්සුන්ගේ හිතේ නැති එකයි.ඕනීම කෙනෙක් වෘත්තීය අතින් දක්ශයෙක් වෙන්න පුලුවන්.ඒත් ඒකට අපිට මොකද.මං මගේ වෘත්තීය අතින් දක්ශයෙක් උනා කියලා මගේ වට පිටාවේ ඉන්න අනිත් මිනිස්සු පලි නෑනි.ඒ මිනිස්සු වගේම මමත් සාමාන්‍ය මනුස්සයෙක්.වෙනසකට තියෙන්නේ මං කීයක් හරි හම්බ කරන රස්සාව පොඩ්ඩක් වෙනස්.මගෙ පැය 8 වෘත්තීය ජීවිතයෙන් මං එලියට ආවට පසු ඉතිරි පැය සියල්ලම මං සාමාන්‍ය මනුස්සයෙක්.ජොබ් එකයි සාමාන්‍ය ජීවිතෙයි කියන්නේ දෙකක්.ඒක පටලවගන්න අබ්බගාත මනුස්සයෙක් වෙන්න හොද නෑ කවුරුවත්.

  • @MrJayanthalal
    @MrJayanthalal 4 ปีที่แล้ว +1

    your talk is correct

  • @callofdutymobilelegend1325
    @callofdutymobilelegend1325 4 ปีที่แล้ว +10

    එරන්ද ගිනිගේ යනු තවත් එක් හිතුවක්කාර උඩගු පණ්ඩිතයෙකි.

  • @preshartstudio3565
    @preshartstudio3565 4 ปีที่แล้ว

    He is absolutely Correct.... CORRECT CORRECT!!!

  • @aradimuthu
    @aradimuthu 4 ปีที่แล้ว +11

    ඇත්ත කතා කලොත් cricket වලට වඩා CEYLON TEA එකයි පාස්කු ප්‍රහාරය නිසා මිනිස්සු ලංකාව ගැන දන්නවා, හැබැයි cricket නිසා එන විදේශ විනිමයක් තියෙනවා සංචාරකයෝ ලෙස. විකාශන අයිතීන් වලින් තව ගාණක් CRICKET BOARD එකට එනවා...
    කොරෝනා කාලේ ස්පාඤ්ඤයේ සෞඛ්‍ය ඇමති කිව්වා රටක් විදියට FOOT BALL වලට වගේ සෞඛ්‍යයටත් වියදම් කලා නම් මෙච්චර මරණ වෙන්නේ නෑ කියලා..

    • @kalumsenevirathne6294
      @kalumsenevirathne6294 4 ปีที่แล้ว

      රෙද්ද එහෙනම් ෆොට්බොල් ගහන ඉටලියට සන්චරකොයො එන්නෙ එ නිස නෙමෙ ඉට්ලි කලව සන්කෘතිය බලන්න ඉටලි කෙම රස් බලන්න

  • @peramanagesanath1560
    @peramanagesanath1560 4 ปีที่แล้ว +1

    I like

  • @සුවසරු
    @සුවසරු 4 ปีที่แล้ว +19

    අරයට මෙයා,, මෙයාට අරයා... අපි හැප්පුනත් වැරදියි.. හැප්පුවත් වැරදියි.. අපිට කව්රුත් නෑ..
    මීට
    කුසල් මෙන්ඩිස්..
    දුප්පතා සැමදා සැමතැන අසරණයි. එයයි ලෝක ස්වබාවය