ගෙදරදීම නටන්න පුරුදු වෙන්න | Step 1 | Dance with Shehan Malik | Learn Dancing in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ඔයාල වෙනුවෙන් ඔන්න මම තීරණය කරා dance step එකක් කියලා දෙන්න. දිගටම මේ වගේ ඉගෙනගන්න ආසයිනන් comment කරලා කියන්න.
    පන්ති සඳහා විමසන්න - 0777178118

ความคิดเห็น • 633

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +45

    ඇත්තටම නටන්න පුරුදු නැති අයට හරිම වටිනවා. සරලව කියලා දුන්නා ,ස්තූතිය

  • @iranganikumarihami8851
    @iranganikumarihami8851 หลายเดือนก่อน +13

    නටන්න කැමති අයට හරිම අර්ථවත් රසාස්වාදයක් ගෙන දෙන 💔 රිද්මයක් ✨ ලස්සන සතුටුයි .❤😂🎉😢😊

  • @nilushaathukorala113
    @nilushaathukorala113 ปีที่แล้ว +107

    ඇත්තටම ඔයා මේ කරන්නෙ අපි වගෙ ආර්ථික අපහසුතා තියෙන අයට ලොකුම ලොකු මෙහවරක් ...හදවතින්ම ස්තූතියි ඔයාට .. තෙරුවන් සරණයි ..🎉🎉🎉🎉❤❤❤❤

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +68

    දිගටම ona party ekaka නටන්න අපිට step ona...good job

    • @AqhaSqsq111-k2c
      @AqhaSqsq111-k2c 6 หลายเดือนก่อน +1

      Have නටන්නෙකොහොමද
      😢😢😢😢😢😢🎉

    • @channel1tv108
      @channel1tv108 หลายเดือนก่อน

      මම
      .වයස.උනත්.නටන්න.අාසයි.මරැ

  • @badrakumari118
    @badrakumari118 ปีที่แล้ว +64

    අනේ හරිම ෂෝක්.. මමත් ආසයි නටන්න. ඒ ඒත් දන්නේ නැහැ නේ. ඒ නිසා හරිම දුකින් හිටියේ... දැන් හරි ❤❤❤❤❤

    • @KumariKumari-uk8cf
      @KumariKumari-uk8cf ปีที่แล้ว +1

      Ane Mama hituwa mata vitarai natanna beri kiyala.mamat godak dukin hitiye.den matat natanna purudu wenna puluwan.digatama video danna aiye

  • @damithamahagamage3400
    @damithamahagamage3400 16 วันที่ผ่านมา +2

    හරිම හොද දෙයක්.අපි දන්නදේ පුළුවන් තරමි උවමනා අයට සතුටෙන් දෙන්න ඔිනේ.

  • @sunethrakumari1097
    @sunethrakumari1097 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි මේ වගේ ස්ටෙප් අය දන්න දළදා සමිදු පිහිටයි 👍👍

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp หลายเดือนก่อน +1

    මමත් ගෙදර ඉඳන් dance පුරුදු වෙනවා ..thanks ❤️ ඇත්තටම සතුටුයි

  • @nelkanadeeshani7994
    @nelkanadeeshani7994 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි , මුලින්ම කියාදෙන පියවරවල් කැමරාවට පිටුපාලත් කලානම් තවත් පැහැදිලි වෙයි කියලා හිතෙනවා. ස්තුතියි

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว +19

    Gidak ස්තුති sir .මටත් ගොඩක් අසයි dans කරන්න .එහෙත් තැනකට ගියාම hri අසරණයි .මටත් asai onlain igana gannna. Hrima asai hrima අසයි මම ගොඩක් ගොඩක් ස්තුති sir ඔයාට ma සවුදිය සිට

  • @apsaramadushaniapsaramadus6527
    @apsaramadushaniapsaramadus6527 ปีที่แล้ว +21

    නියමයි අයියේ සුපිරි අද යිදම් මමත් ඩාන්සින් පුරුදු වෙනො ඔය වගේ තව ස්ටෙප් ටිකක් දාන්නකෝ අයියේ

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +30

    ආන්න නටන්න දන්නේ නැතිවයි හිටියේ චහ් නියමයි දැන් නටන්නම් චහ් පොළව දෙදරන්න හෙහ්හේඒඒඒඒඒ 🌹❤️🌹💎👑️👍🙏🙏🙏

  • @shiranijayalath3204
    @shiranijayalath3204 ปีที่แล้ว +13

    හොද අදහසක්.ගෙදර ඉන්න අපිට.

  • @shakilaperera2876
    @shakilaperera2876 6 หลายเดือนก่อน +2

    බොහොම හොඳ දෙයක් අපි වගේ අයට මෙහෙම දෙයක් කරන එක් ඔබට හදවතින්ම ස්තුති ❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +14

    අනේ හරිම ලස්සනයි හොඳ දෙයක් දිගටම කරන්න ජයවේවා තෙරුවන් සරනයි

  • @pavithrapyumi534
    @pavithrapyumi534 ปีที่แล้ว +7

    අනේ තැන්ක්ස් ආසයි dance ඉගෙන ගන්න මේ දේ නම් ගොඩක් වටිනවා

  • @kanchanamadushani8755
    @kanchanamadushani8755 6 หลายเดือนก่อน

    කවුරුත් ගොඩක් වෙලාවට මෙහෙම කියලා දෙන්න කීවට වත් කියලා දෙන්නෙ නෑ..Thank you so much අයියෙ❤️🙏

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194 หลายเดือนก่อน +1

    නියමයි .... නියමයි...... පෙරපාසල් දරුවන්ට ගැලපෙන නැටුම් ටිකකුත් ඕනා.... concert කාලේට පුහුණු කරන්න.

  • @mdananda4625
    @mdananda4625 8 หลายเดือนก่อน

    ඇත්තටම මමත් ආසයි. පුතා නටන්න.පාටි එකකදි ඒ අඩුව හොදට දැනෙනවා.මටත් නටන්න ස්ටෙප් දන්නැහැ.මමත් ආසයි ඉගෙන ගන්න.පුතාගෙ ඔය වීඩියෝ ගොඩක් වටිනවා.දිගටම කරගෙන යන්න.

  • @ChandaniBandara-rd6yz
    @ChandaniBandara-rd6yz 9 หลายเดือนก่อน

    Thanks සර් ඇත්තටම මට ඩනෂින් ඉගෙන ගන්න ආසයි එත් එකට මට වෙලාවක් මම කාර්ය බහුල නිසා එත් මේක ගෙදර ඉදන් කරන්න පහසුයි මට ඉතින් සර්ට ගොඩක් පිං හොදට තේරුම් ඇතිව කියා දෙනවාට. බුදුසරණයි

  • @shanthimendis2150
    @shanthimendis2150 ปีที่แล้ว +12

    වයස උනත් මාත් ආසයි.ඔබට ජය

  • @madukumari9174
    @madukumari9174 ปีที่แล้ว +1

    අනෙ මට නමි ගොඩක් වෙලා තියනවා,දිගටම කියලා දෙනවාද,අපිට පිට ගිහින් ඉගන ගන්න බැහැනේ මල්ලි ගොඩක් ඉස්තුතියි ඔයාට🎉🎉❤❤

  • @MeghaMadhavi-wp9uw
    @MeghaMadhavi-wp9uw หลายเดือนก่อน +1

    ගොඩක් වටින වැඩසටහනක්. දීර්ඝායු වේවා!!!!

  • @tharangakumudukumari
    @tharangakumudukumari หลายเดือนก่อน

    අනේ ෂෝයි මං ඩාන්සින් කරලම ne මියුසික් only ඒත් ආසයි මෙහෙම ඉගනගන්න ❤

  • @SubodhaniMalkanthi
    @SubodhaniMalkanthi 25 วันที่ผ่านมา

    සුපිරි මාත් ඩාස් කරන්න ආසයි ❤❤❤❤❤❤අපි වගේ අයට ගොඩාක් වටිනවා ❤❤❤❤

  • @thamarapriyadharshani-t6s
    @thamarapriyadharshani-t6s หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොඳයි ,,,Thank you so much ,,,,👍👍👍

  • @ThilinaRupasinghe
    @ThilinaRupasinghe 8 วันที่ผ่านมา

    Godaaaak lassanai hareema hondata kiyala dunna ❤

  • @ChiththraVidanagamage
    @ChiththraVidanagamage 7 วันที่ผ่านมา

    Harema ලස්සනයි mamath hama නටන්න ආසයි ❤❤❤

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුතියි . හරිම සරලව කියා දෙනවට.

  • @lekharanasinghe
    @lekharanasinghe ปีที่แล้ว +1

    ගොඩක් ආශාවෙන් බැලුවා ...

  • @RamyaSwaduge
    @RamyaSwaduge หลายเดือนก่อน

    බොහොම හොද වැඩක්...❤

  • @චුටිගෙපනචතූ
    @චුටිගෙපනචතූ ปีที่แล้ว

    Ekanam aththatama niyamai aththatama ohoma kenek therena akarayata kiyala denawa adui godaak sathutui oya gana budu saranai ❤ jayawewa budu saranai

  • @diamondanthuriyam9515
    @diamondanthuriyam9515 หลายเดือนก่อน +1

    හොඳටම හොදයි මල්ලි දෙවෙනි පියවරත් දෙන්න ඔයාට යේසු පිහිටයි.

  • @Mixedandshort-u9g
    @Mixedandshort-u9g ปีที่แล้ว

    ඇත්තමයි මන් ආසයි,මට පොඩ්ඩක් වත් බෑනෙ,මන් හිතනවා ඔයාගෙන් ඒකට උදව්වක් ලැබෙයි කියලා, ලොකු ලොකු step නම් කරගන්න බැරි වෙයි

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +7

    දිගටම යමු❤

  • @chamikumara169
    @chamikumara169 ปีที่แล้ว +1

    Ane Niyamai.oyata thanks.💖
    nodanna apita kiyala denawata.

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Great Brother 🎉. Great. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉👍👏👏👏💝💯💐😆

  • @kumariherath2264
    @kumariherath2264 หลายเดือนก่อน

    හොඳ වැඩක් තෙරුවන් සරනයි ❤❤❤

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 หลายเดือนก่อน

    එකනම් මරු හිමින් හිමින් කරලා පෙන්වන්න ❤

  • @nilukshinilukshi40
    @nilukshinilukshi40 3 หลายเดือนก่อน

    Ane ගොඩක් හොඳයි .thanks ❤❤❤🎉🎉🎉kamti me ලෙස කියා දෙනවා ta .bsdp

  • @PradeepaNilmini-q1h
    @PradeepaNilmini-q1h ปีที่แล้ว

    අනේ මමත් මත් අන්න දන්නෙ නැහැ පන්තියකට යන්න සල්ලිත් නැහැ මමත් හරි ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා මේකෙන් මට පුරුදු වෙන්න පුළුවන් නටන්න

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 หลายเดือนก่อน

    Lovely. Thankyou❤❤❤❤❤❤❤❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 หลายเดือนก่อน

    Niyamayi jesupihitai❤

  • @pg_susila8233
    @pg_susila8233 หลายเดือนก่อน

    Tanks ❤ සතුටුයි .

  • @pramilapramila3102
    @pramilapramila3102 หลายเดือนก่อน

    ගොඩාක් හොද වැඩක් ස්තුතියි ඔබට

  • @pasindupasiya7611
    @pasindupasiya7611 4 หลายเดือนก่อน

    හරි හොද වැඩක් අනේ
    ගොඩක් ස්තූතියි❤

  • @DarshaniSamarakon-k7p
    @DarshaniSamarakon-k7p หลายเดือนก่อน

    Good job oll the best❤❤

  • @sandamalisandamali5257
    @sandamalisandamali5257 หลายเดือนก่อน

    ❤❤❤❤❤ උම්ම්ම්ම්ම්ම්ම්මා ගොඩයි ලස්සනයි ගොඩ්ද්ක් හොද වැඩක්❤❤❤

  • @hemanthikumari1088
    @hemanthikumari1088 ปีที่แล้ว

    😮තව එකක් කියලා දෙන්න ඔයාට ගොඩාක් ස්තුතිය

  • @chandrathisara2366
    @chandrathisara2366 ปีที่แล้ว

    හරි සතුටුයි මෙවැනි දේකටනමි.ඔයාට සුභ අනාගතයක් වෙිවා ❤

  • @sethshanewandana6271
    @sethshanewandana6271 ปีที่แล้ว +1

    නියමයි.වටින වැඩක්

  • @nandaniashokanilliken9800
    @nandaniashokanilliken9800 ปีที่แล้ว

    Harima sok mama hari asi dance karannai, geetha gayana karannai.thanks

  • @dayakannangara2865
    @dayakannangara2865 ปีที่แล้ว +1

    ❤ ස්තුතියි ඔබට දැනූම ලබාදීම තෙරුවන් සරණයි

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 11 วันที่ผ่านมา

    හොද වැඩ ක්❤❤❤❤

  • @julianagomis43
    @julianagomis43 ปีที่แล้ว +1

    Tks sir good job. Now I know the first step

  • @AIAttanayake
    @AIAttanayake 6 วันที่ผ่านมา

    Thank you so much for sharing this beautiful video. I joined your channel and put a like for the video.

  • @NadeeshaMihirani-lq7jp
    @NadeeshaMihirani-lq7jp ปีที่แล้ว

    Thanks sit. Asi natanna. Tawa tawa kiyala denna.

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว

    Harima hodai api ta wayasa wedi eeth asai mag kohe party ekakata giyath natanawa oyata godaak sthuthi putha🙏🥰🥰❤️😘💐💐

  • @NiroshaPeiris-p6c
    @NiroshaPeiris-p6c ปีที่แล้ว

    Niyamai godak hoda deyak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapriyadarshani5022
    @rasikapriyadarshani5022 หลายเดือนก่อน

    Ane godak stuti❤🎉

  • @babeeshaudari4034
    @babeeshaudari4034 หลายเดือนก่อน

    Good Luck & God bless you 💐

  • @BruceBanner-qv5js
    @BruceBanner-qv5js ปีที่แล้ว +1

    Lassani godaaak math asi dancing steps tikk igana ganna oyata thanks so much

    • @dancewithshehanmalik417
      @dancewithshehanmalik417  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට. මේ සතියේ සිට අලුත් වීඩියෝ බලාපොරොත්තු වන්න... Shehan Malik ,,,,Facebook සහ Tik Tok හරහාද මා සමග එකතු වෙන්න.

  • @manjulasajeewani1458
    @manjulasajeewani1458 ปีที่แล้ว

    Ane harima watinawa. Api tikak wayasanisa class yannath bahane. Mekanam godak hoda deyak. Bohoma sthuthie sir.

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 หลายเดือนก่อน

    Harima shook.... hodata uganwanawa. Grazie

  • @SandyaMendis-n8n
    @SandyaMendis-n8n หลายเดือนก่อน

    Mama dance valata godaak asa kenek. Podi kale idalama. Dan nam vayasai e..th dance valata tawama aasai. Thanks ❤

  • @manojrathnapala3081
    @manojrathnapala3081 หลายเดือนก่อน

    Good hamadama apita kiyala denna thanks

  • @DilankaLakshan-j2u
    @DilankaLakshan-j2u 6 หลายเดือนก่อน

    සුපිරි❤❤❤❤❤

  • @tusharatushara5960
    @tusharatushara5960 ปีที่แล้ว +1

    මමත් නටන්න දන්නෙ නැතුව හිට් යේ දැන මරු හැමදාම තව කියලා දෙන්න ජයවේවා ❤🥰🤸

  • @DumindaSanjeewa-w2i
    @DumindaSanjeewa-w2i หลายเดือนก่อน

    Good work ❤

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 ปีที่แล้ว +1

    Thank you so much 👍 very important video ,keep it up ❤❤❤

  • @shashiniwasana8926
    @shashiniwasana8926 หลายเดือนก่อน

    තැන්ක් යූ dear ❤️❤️❤️

  • @subhashinifernando2341
    @subhashinifernando2341 ปีที่แล้ว

    ස්තුති හොද වැඩක් කවුරුත් කැමති ඩාන්ස් කරන්න 👍👏👏👏⭐️⭐️⭐️

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤

  • @nishakalubowila5734
    @nishakalubowila5734 ปีที่แล้ว

    Supiri wadak malliyoooo..... ❤❤❤❤ Thank Pana,😘😘😘😘

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda หลายเดือนก่อน

    Very happy to see this❤

  • @DammikaPushpakumari-o9z
    @DammikaPushpakumari-o9z 10 วันที่ผ่านมา

    Asai igena ganna ❤❤ 4:02

  • @PraveenMaduranga-m8v
    @PraveenMaduranga-m8v ปีที่แล้ว

    මරු අයියෙ අන්න එහෙම තේරෙන්න කිය්ලා දෙන්න්කො මම ඔයගෙ video බල්න්වා😢

  • @Sujee_Kalyani
    @Sujee_Kalyani 2 หลายเดือนก่อน

    😘😘😘😘math asay.dancing polo කරන්න

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +2

    👍❤️👌 niyamai...godaaaak hodai 👍👍

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 9 วันที่ผ่านมา

    Superb ❤

  • @LiliMorelage
    @LiliMorelage หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @ilangakoonilangakoon9595
    @ilangakoonilangakoon9595 หลายเดือนก่อน

    Thanks so much malli. 🙏

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว

    Graet job what you choice👍

  • @donajayamaha9487
    @donajayamaha9487 ปีที่แล้ว

    very Good i trying study 🙏🙏

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 6 หลายเดือนก่อน

    නියමයි🎉

  • @pathumsampath4854
    @pathumsampath4854 ปีที่แล้ว

    Godak watina vidio akak thanks ,digatama me wage step s kiyala denna

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว

    yes, I like to dance. Then improve our health. Thank you so much

  • @ManjulaPradeepani
    @ManjulaPradeepani ปีที่แล้ว

    Maru niyamai mn dance karanna gdk asai eth danne ne meka loku deyak

  • @babysuper356
    @babysuper356 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔයාට
    බුදුසරණයි

  • @nadeeshakumari4868
    @nadeeshakumari4868 ปีที่แล้ว

    Thank you. Super💖💖

  • @NiranjalaWanigasuriya
    @NiranjalaWanigasuriya หลายเดือนก่อน

    Very good its worth for us.God Bless you son

  • @Kanthi-d4y
    @Kanthi-d4y 9 วันที่ผ่านมา

    Me wage dewal denaeka godak hofai ❤

  • @Oshani3278
    @Oshani3278 ปีที่แล้ว +6

    Smoothly moving . Great work .keep it up❤

  • @wasanthaperera2919
    @wasanthaperera2919 ปีที่แล้ว

    Harima hoda wadak puthe

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !බොහොම ස්තුතියි පුතාට අපි නටමු මමත් ආසයි.Excellant wow

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට සහෝ, ♥️🙏♥️

  • @ruwanilanka7290
    @ruwanilanka7290 ปีที่แล้ว +1

    මරැ අදහසක් wooow thank you so so much 👍

  • @khh6946
    @khh6946 ปีที่แล้ว

    ස්තූතිය ගොඩක්...හොඳට පැහැදිලි කරනවා❤️❤️ලස්සනයී...තෙරුවන් සරණයි

  • @taanujataanuja-pq3kl
    @taanujataanuja-pq3kl ปีที่แล้ว

    Godak watinawa putha❤❤❤

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว

    🥰🥰🥰හරි වටිනා වැඩක්