2Kg ට වැඩි අපි කාපු ලොකුම Burger එක | Nonstop Beach Park

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 212

  • @asankaperera2515
    @asankaperera2515 7 หลายเดือนก่อน +7

    ඔයාලා හතර දෙනාම හරි හොඳයි නිහතමානී මගේ දරුවාගේ හැකියාව ඔයාලා අගය කරා එයාට ආදරෙන් කතා කරා ඇත්තටම බබා ගොඩක් සතුටු උනා.ඔයාලගේ නිහතමානී හා ආදර හදවත් වලට බොහෝම ස්තුතියි.ඔයාලයි ගමන සාර්ථකත්වයෙන් ඉදිරියට යන්න සුබ පතනවා❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +3

      බොහොම ස්තූති. බබාව මතක් කලා කියන්න ආදරෙන් ♥️

    • @asankaperera2515
      @asankaperera2515 7 หลายเดือนก่อน +1

      @@WolfyVlogs හා නංගී ආදරෙයි ඔයාටත්♥️♥️

  • @gaminikumasaru5476
    @gaminikumasaru5476 7 หลายเดือนก่อน +9

    ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +9

    ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ashasenanayake2456
    @ashasenanayake2456 6 หลายเดือนก่อน +3

    Mats nam bich ekata yanna😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nishanthanish4912
    @nishanthanish4912 7 หลายเดือนก่อน +2

    අනේ අක්කි කොන්ඩේ වැවෙන්න ගාපු දේවල් මොනවා ද?❤️❤️😊 කියන්නකෝ ❤️❤️ආදරෙයි ඔය දෙන්නාටම ඒ වගේ ම ඔශි අක්කාටයි ඔශි අක්කාගේ ආදරණීය husbund ටත් ආදරෙයි ඔයාලා හැමෝට ම ❤️❤️💗💗💓💓💖💖💖

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Ehema spacial mukuth gawe na nangi. Podi kale idan amma then hindawala hadanawa. Ewa thamai gewe.

    • @nishanthanish4912
      @nishanthanish4912 7 หลายเดือนก่อน

      @@WolfyVlogs ane thank you akki hamadamath oyala hamota ma adareyiparissamin,sathutin inna ona hamadama godak adareyi❤️💖💓💗💗💗💓💖💖

    • @nishanthanish4912
      @nishanthanish4912 7 หลายเดือนก่อน

      Budu saranayi🙏🙏

    • @nishanthanish4912
      @nishanthanish4912 7 หลายเดือนก่อน

      අක්කිගේ නම මොකක් ද?❤️💖💓💗

  • @wlogs4124
    @wlogs4124 หลายเดือนก่อน +3

    අලයි පරිප්පුයිහ් කකා.බලන මම

    • @KelumRivi
      @KelumRivi 11 วันที่ผ่านมา +1

      මගෙන්ම චන්දී

    • @KelumRivi
      @KelumRivi 11 วันที่ผ่านมา

      ❤🎉😢😊😊😊

  • @chamindusadewmina
    @chamindusadewmina 7 หลายเดือนก่อน +5

    අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි 😍🥰🥰🤪😝🤑🤑🤑

  • @lakmaliwasana6118
    @lakmaliwasana6118 7 หลายเดือนก่อน +10

    ලස්සනයි තමායි අක්කි අයියා දෙන දෙවල්🥰🥰🥰🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      ❤️

    • @lakmaliwasana6118
      @lakmaliwasana6118 7 หลายเดือนก่อน

      ​@@WolfyVlogsආදරෙයි දෙන්නටම 😘😘😘😘

    • @kanikani5761
      @kanikani5761 7 หลายเดือนก่อน

      😘😘😘😘😘

  • @Gayanisandaya-xp5vh
    @Gayanisandaya-xp5vh 7 หลายเดือนก่อน +1

    අක්කිලට තවත් හොඳට එන්ජෝයී කරන්න පුළුවන් තැනක් තියෙනවා හොරණ පැත්තෙ ඒ තැන හරිම ලස්සනයි ඒ තමයි ආදා දොළ ගූගල් එකෙන් සච් කරලා බලන්න ආදා දොළ කියලා ඊට පස්සෙ ආදා දොළට යන ලොකේශන් එක වැටෙයි ආදා දොළේ වීඩියෝ එකක් ඉක්මනින් ම බලාපොරොත්තු වෙමි අක්කි 😍😍😊😊😇😇❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Api balannam ❤️❤️

    • @Gayanisandaya-xp5vh
      @Gayanisandaya-xp5vh 7 หลายเดือนก่อน

      හරි අක්කි 😇😇😊❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +3

    ආදරෙයි අක්කි ගොඩක් ඔය දෙන්නාට ම ❤

  • @crazytraveller-bq8fn
    @crazytraveller-bq8fn 6 หลายเดือนก่อน

    අක්කි ගෙ outfit එක සිරා ලස්සනයි 😊❤හතර දෙනාම ෂෝක් 😊❤idea එක මරු "හැමෝම set වෙන fun තැනක්" 😊මරු burger 🍔 😋 එක drone shot මරු 😊❤vlog එක මරු 😊❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      🥰🥰

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 7 หลายเดือนก่อน +5

    Oshi akkith innawa ❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      ❤️

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 7 หลายเดือนก่อน +4

    Hi batala oshi & malli goda dawasakin a😊👍👍

  • @SenulaGeeshan
    @SenulaGeeshan 7 หลายเดือนก่อน +3

    Eka maru aahathal vlog ekk

  • @nayomitharanga6152
    @nayomitharanga6152 7 หลายเดือนก่อน +3

    kala unanava🎉😮

  • @Hasssskay4
    @Hasssskay4 7 หลายเดือนก่อน +2

    ඔයාලා හතර දෙනාම එකතු උනාම මාර ලස්සනයි.ගමේ ගිහිල්ලා ශෙලීලා එක්කත් vlog එකක් කරන්න අක්කේ

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Hari...

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 7 หลายเดือนก่อน +2

    Akki oyage nana mahathi vela eya lasanai vela oyanam chithi patata innva akki❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 7 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එකත් නියමයි අක්කේ අයියේ ඔයාලාගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි....💖💖💖💖food challenge වීඩියෝ එකක් කරන්නකෝ අක්කේ.💖💖💖

  • @dilankakumara5284
    @dilankakumara5284 7 หลายเดือนก่อน +2

    අරුගේ හැටි 😂😂🥰

  • @kushandineth203
    @kushandineth203 7 หลายเดือนก่อน +4

    Mama asayi oshi akkayi oyayi inna video walata

  • @pathumsanjana1714
    @pathumsanjana1714 7 หลายเดือนก่อน +1

    ඩ්‍රෝන් එක ගෙනාවට පස්සෙ වීඩියෝ මරු

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @Upekshaudari
    @Upekshaudari 7 หลายเดือนก่อน +3

    Oya hathara dena inna video shok appa🌝❤️📌

  • @tharangakumari7670
    @tharangakumari7670 7 หลายเดือนก่อน +1

    Yes lassanai shirt aka . Thereema supirei colour akath beautiful ❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 7 หลายเดือนก่อน +3

    E berger eka keeyada

  • @TheLegend97116
    @TheLegend97116 7 หลายเดือนก่อน +2

    Oshi Akka මහදැනමුත්තා වගේ විස්තර කරනවා 😂😂

  • @NipunMarasinha
    @NipunMarasinha 7 หลายเดือนก่อน +3

    ඩොබී ගෙයි චෙලිගෙයි වීඩියෝ එකක් ඕන😢😢😢😢

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      හරී

  • @lochiakarsha1101
    @lochiakarsha1101 7 หลายเดือนก่อน +13

    ❤❤❤මං ආසම ඔයාලා ටික ඉන්න වීඩියෝ වලට ❤️❤️❤️❤️ආදරෙයි ❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      ❤️

    • @sasidusanju8957
      @sasidusanju8957 5 หลายเดือนก่อน

      🎉❤
      ​@@WolfyVlogs

  • @samarapalasamarapala3548
    @samarapalasamarapala3548 7 หลายเดือนก่อน +1

    ඔයා මට ආදරේ නෙ 😍🤩🤗

  • @samarapalasamarapala3548
    @samarapalasamarapala3548 7 หลายเดือนก่อน +1

    මම ඕගොල්ලො ගේ ගෙදර එන්න ගෙවල් ක 🤩🤩

  • @susanichathurika3845
    @susanichathurika3845 7 หลายเดือนก่อน +2

    අක්කා ගොඩක් ලස්සනයි ❤❤❤

  • @hasiiinuwan9985
    @hasiiinuwan9985 7 หลายเดือนก่อน +2

    Akki video eke issllama tiyena song eke name eka mokakda?

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Namanam mathaka na. Yt studio eke thiyanawa

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ ❤️💕

  • @lakminilakmini7116
    @lakminilakmini7116 7 หลายเดือนก่อน +4

    Akki video ekak danakan balan hitiye❤

  • @SanulaHewage
    @SanulaHewage 7 หลายเดือนก่อน +1

    Ane akki oya dennage love story eka gena video ekk gennako plz❤❤❤

  • @SamarasekaraSamarasekara-iq3vy
    @SamarasekaraSamarasekara-iq3vy 7 หลายเดือนก่อน +2

    😍❤ආසම දෙන්නා ඉන්නවා

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      😍

  • @chamath2334
    @chamath2334 7 หลายเดือนก่อน +2

    එ බාන් එක ගෙදර ගිනියන්න පුලුවාන්ද❤

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 7 หลายเดือนก่อน +3

    හි හි ❤👀 ඒක මරු

  • @VictorSagayam-e1x
    @VictorSagayam-e1x 7 หลายเดือนก่อน +2

    අපි දින්නා අක්කෙ. 🎉🎉🎉

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      🥰

  • @udenisamanthi283
    @udenisamanthi283 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ,❤❤❤

  • @madusankavlogs3154
    @madusankavlogs3154 7 หลายเดือนก่อน +3

    Woow akka oyala ara fz ekata gatta laguages gatte kohomada eka kiyak unada

  • @WasanaSamali
    @WasanaSamali หลายเดือนก่อน +2

    අක්කෙ ඔයල ඉන්නෙ අපෙ ගෙවල් ලග .
    ඔයාල අයේ එන කොට කියන්න කො

  • @nadiniiroshika-dh4uw
    @nadiniiroshika-dh4uw 7 หลายเดือนก่อน +1

    oyala harima shok ane mama oyalage video balanna hari asay

  • @NimradhaChamodi
    @NimradhaChamodi 7 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කෙ ..❤

  • @v.k.dchandani9008
    @v.k.dchandani9008 7 หลายเดือนก่อน +2

    Thank you

  • @Sl.Lasiya.250
    @Sl.Lasiya.250 7 หลายเดือนก่อน +2

    කුකුල්ලො ටික පෙන්නන්නකො ❤

  • @Harshi97781
    @Harshi97781 7 หลายเดือนก่อน +2

    හැමදාම යන්න හිතෙන්නෙ බීච් 😌😌

  • @SanuDanu-he7nc
    @SanuDanu-he7nc 7 หลายเดือนก่อน +1

    Maru ane❤🎉

  • @SriraniPriyanka
    @SriraniPriyanka 7 หลายเดือนก่อน +1

    Q&A aka genne gawadada❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Me mase dennam

  • @DimuthuSandaruwan-jo1ve
    @DimuthuSandaruwan-jo1ve 6 หลายเดือนก่อน +2

    AnuRadapura

  • @AmandaSadamini-r7b
    @AmandaSadamini-r7b 7 หลายเดือนก่อน +1

    ඇබ්බැහි වෙලා ඉන්නේ ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      ♥️

  • @NithyaPK.Zithya-vq2ux
    @NithyaPK.Zithya-vq2ux 7 หลายเดือนก่อน +3

    Food challenge ekak krnnako anee oya hathara dena 💗

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Karamu

  • @SenulaGeeshan
    @SenulaGeeshan 7 หลายเดือนก่อน +2

    Adath supiri hamoma inna vlogs genna

  • @Randunu2004
    @Randunu2004 7 หลายเดือนก่อน +1

    Drone shot edit krnne kohomada den phone eken d

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 7 หลายเดือนก่อน +1

    Anne meyage laejjava.❤😊

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 7 หลายเดือนก่อน +3

    Niyamai Lasanai

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 7 หลายเดือนก่อน +1

    Wolfy akki cute❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      ❤️

  • @SamanthikaPerera-to2bf
    @SamanthikaPerera-to2bf 7 หลายเดือนก่อน +1

    Dog 2 withdraw Tharagayak one akke oyata ada lasanai anih akke lasanai ❤

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 7 หลายเดือนก่อน +2

    Channel ekt eka propile pic ekak thygnnko

  • @-vk-463
    @-vk-463 7 หลายเดือนก่อน +3

    Akki love story eke vlog ekak genne kawadada

  • @DanaPraba-c2t
    @DanaPraba-c2t 10 วันที่ผ่านมา +1

    Baya nathuwa hatharadenekuta kanna puluwan oka

    • @WolfyVlogs
      @WolfyVlogs  10 วันที่ผ่านมา

      Ow 🙈🙈

  • @samithnethumina7607
    @samithnethumina7607 7 หลายเดือนก่อน +3

    Lakraj Heritage - Polhena

  • @nandahandloom2061
    @nandahandloom2061 7 หลายเดือนก่อน +2

    නියමයි❤❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 7 หลายเดือนก่อน +4

    Dog Show eke Full video ekak one , next month thiyenne , විහාරමහදේවී Park eke ❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Okay

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 7 หลายเดือนก่อน

    අක්කි මේ හොටෙල් එක මාව ටැග් කරලා දාන්නකෝ ❤❤😊

  • @කන්නඋකන්න
    @කන්නඋකන්න 7 หลายเดือนก่อน

    හැමදාම අරගෙන කන්න බැරුව take away karan එන මං 😂

  • @Nimnadee17
    @Nimnadee17 7 หลายเดือนก่อน +1

    Ninda gihin video eka danna amathaka unado❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Iye data iwara wela

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 7 หลายเดือนก่อน +1

    Aiya lassana wela😌😌😌

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      🙈

  • @Dhanushika123
    @Dhanushika123 7 หลายเดือนก่อน +1

    Lassani akka e adumta godak ❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Thanks

  • @SL-bx7bk
    @SL-bx7bk 7 หลายเดือนก่อน +3

    ඇත්තටම අක්කගෙ කිට් එක ලස්සනයි ඇ 😏👌❤️‍🔥

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน +1

    Top ah nice ❤❤❤

  • @Kavindiya45
    @Kavindiya45 7 หลายเดือนก่อน +1

    Akkke ... oshi akkkige hair cut name eka kiynnnako 🥺❤️‍🩹👉👈

  • @PasinduSadaruwan-qx3rp
    @PasinduSadaruwan-qx3rp 5 หลายเดือนก่อน +1

    ලැට්ටෙකට

  • @maduchamara6582
    @maduchamara6582 7 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      😍

  • @BagyaJayawardana
    @BagyaJayawardana 7 หลายเดือนก่อน

    Wolfy akka us karana day creem eka mokakda.ane kiyannko

  • @gsprprabath6159
    @gsprprabath6159 7 หลายเดือนก่อน +2

    Ekanam pahara

  • @HarshiHettiarachchi-j5o
    @HarshiHettiarachchi-j5o 7 หลายเดือนก่อน +1

    Me location kiyannako...

  • @travelwithoshen
    @travelwithoshen 7 หลายเดือนก่อน +37

    Q&A එක කවදද ගේන්නේ?😢

  • @dulaniwickramasinghe-b6o
    @dulaniwickramasinghe-b6o 3 หลายเดือนก่อน +1

    choklet v ith choklet sos

  • @Sew_19
    @Sew_19 7 หลายเดือนก่อน +1

    Oyge back cover ekamai math dan inne😎

  • @samarapalasamarapala3548
    @samarapalasamarapala3548 7 หลายเดือนก่อน +1

    Coment එකක් ඕන

  • @YeshikaNayanahgani
    @YeshikaNayanahgani 4 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RukmalDileekshana
    @RukmalDileekshana 7 หลายเดือนก่อน +1

    Akke eka tata souers ekak

  • @PrarthanaMaduwanthi2003
    @PrarthanaMaduwanthi2003 7 หลายเดือนก่อน +1

    කෝ අක්කී මං ඉල්ලපු Q&A එක🥺....

  • @Dahamikavya
    @Dahamikavya 7 หลายเดือนก่อน +1

    Burger ekt kiyd

  • @gurugesaman6848
    @gurugesaman6848 7 หลายเดือนก่อน +1

    Oya hama welawakama nahaya kahane ai nange

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 7 หลายเดือนก่อน +1

    කීයද ගාන oke wolfy🎉

  • @nadiniiroshika-dh4uw
    @nadiniiroshika-dh4uw 7 หลายเดือนก่อน +1

    wow burger eke loku

  • @piumihansika3077
    @piumihansika3077 7 หลายเดือนก่อน +1

    Q & A eka one

  • @sunilpalliyaralalagealmeid4383
    @sunilpalliyaralalagealmeid4383 7 หลายเดือนก่อน +1

    woow niyamai

  • @prasadranga4229
    @prasadranga4229 7 หลายเดือนก่อน +1

    Mn nm asa maalu paan kanna

  • @navindushachintha
    @navindushachintha 7 หลายเดือนก่อน +1

    @Chama ගෙන්නුවනම් left 😌

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      ඇත්ත 😂

  • @SudunonaSudunona-v1b
    @SudunonaSudunona-v1b 7 หลายเดือนก่อน +2

    Love stori eka oni

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      Dennam

  • @isharabuddika-zh2ci
    @isharabuddika-zh2ci 7 หลายเดือนก่อน +2

    pubg live dannadda

  • @Oson-b6s
    @Oson-b6s 7 หลายเดือนก่อน +1

    ❤❤❤ අපිටත් ඔනේ

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      Kanna kanna

    • @Oson-b6s
      @Oson-b6s 7 หลายเดือนก่อน

      අම්මො දවස් දෙකක් විතර කන්නේ නැතුව එන්න ඔන දවසක 😊😊

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +2

    👍🙂❤️

  • @ishandulanka3322
    @ishandulanka3322 7 หลายเดือนก่อน +1

    ❤😊

  • @pasinduramanayake5013
    @pasinduramanayake5013 7 หลายเดือนก่อน +12

    හො.ම.ත.ග.යු Wolfy! ඔශීට කියල අලිගැටපේර Burger එකක් හදල ට්‍රයි කරල බලන්න! 😌🖤✨️

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน

      😂😂

  • @Ramindu-i7l
    @Ramindu-i7l 7 หลายเดือนก่อน +2

    අක්කා නිසාම තමා බලන්නෙ

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      🥰

  • @suranginadeesha1672
    @suranginadeesha1672 7 หลายเดือนก่อน

    මරැ

  • @Pipu_123
    @Pipu_123 7 หลายเดือนก่อน +1

    Aththatama ahanne dnd 5.15 une😮😢😊

    • @WolfyVlogs
      @WolfyVlogs  7 หลายเดือนก่อน +1

      Soli

    • @Pipu_123
      @Pipu_123 7 หลายเดือนก่อน

      @@WolfyVlogs 👍