ความคิดเห็น •

  • @CrazyTraveller778
    @CrazyTraveller778 9 หลายเดือนก่อน +11

    සුපිරි 🔥 🔥 vlog එක ඔයාල දෙන්න aiya akka නිසා respect කරලා දිනුම දීල එයාල පරාජය පිළිගත්තා ඉතින් කොච්චර නිහතමානී ද එයාල 😊❤ අපිත් දැක්ක එදා ඔයාලව 😊සුපිරි සුපිරි 😊

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 11 หลายเดือนก่อน +59

    අම්බො අද නම් දාපු ගමන්ම බලන්න පුලුවන් උනා මරු සුදු අක්කේ .අනිත් අක්කා ලස්සනයී අහිංසකයි වගෙ❤️❤️❤️

  • @SaraBoy_2
    @SaraBoy_2 11 หลายเดือนก่อน +4

    nice akkiyo... Congratulations on 50k.... TH-cam eka peththata awe dawas 2ka 3kin....ekai wish karanna parakku une.... again congratulations ❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      ❤️❤️

  • @iindika05
    @iindika05 11 หลายเดือนก่อน +24

    හතර දෙනාම ගොඩක් ලස්සනයි සුබ පැතුම් ඔයාලට

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +2

      ❤️

  • @lasindurashmin8528
    @lasindurashmin8528 11 หลายเดือนก่อน +19

    මෙහෙම චැලේන්ජ් එකක් දැක්කමයි මම හිතුවේ පටන් ගත්ත ගමන් කාගෙන කාගෙන යයි කියලා.මොනා උනත් මරු ❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +5

      🤭😂

    • @sumudurajitha9482
      @sumudurajitha9482 5 หลายเดือนก่อน +2

      අපේ අයිය⁣ා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ.
      අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්‍රියාදාම චිත්‍ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා.
      පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයිය⁣ා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා.
      හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි.
      ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ.
      අපේ ඒකා ඒක නොදැන සෑහෙන වෙලාවක් බස් එක එනකල් ලිද ලඟ හිටගන ඉදලා බස් එකේ නැගලා කොලඹ ගිහිං තිබුනා. මොකද ඒකා දන්නවායෑ ලිදේ ගෑනු කෙනෙක් ඉන්නවාය කියලා.
      ඊට පස්සේ තමයි මගේ නින්දට කන කොකා හැඩුවේ.
      ටික දවසක් යද්දී ගමේ කතාවක් පැතිරුනා අර ලිදේ හිටපු ගැනු කෙනා පාන්දරට ලිද ලග ඉන්නවාය කියලා. ඉතිං අපේ මෑන් කැම්පස් යන්න බස් එකට නගින්න තනියම යන්න බය වුනා.
      ආයෙත් අප්පච්චී එයාගේ ටෝච් එකත් අරගන අයියා එක්ක යන්න හදද්දී අම්මා ඒකට අකමැති වුනා. මොකද ලිද ගාවින් අප්පච්චී ආයෙත් තනියම ගෙදර එන්න එපෑ.
      ඒ නිසා අම්මා ඒක මතිකව තීරණය කලා අම්මත් අයියාව කැම්පස් එකට යවන්න අප්පච්චී එක්ක පාරට යනවාය කියලා.
      එතකොට මම.
      ඒ කතාව තමයි ඊලගට.
      මම මෙහෙම හිටියට කුණු බයයි . ඒ බව දැනගන හිටිය අප්පච්චී කැමති වුනේ නෑ මාව තනියම ගෙදර දාලා අයියා එක්ක යන්න. විශේෂයෙන් පාන්දර.
      ඒ නිසා අම්මා කිවිවා මටත් මහ පාන්දර අයියා බස් එකට දාන්න යමුය කියලා. මමත් ඔළුවේ ඉදලා බෙඩ් ශීට් එකකින් පොරවගන ‍, නිදි ගැට කඩ කඩා අපේ එකාව බස් එකට ඇරලිමේ රාජකාරිය කරා.
      බස් එක එනකල් අපි හතර දෙනාම පාරට වෙලා බලාගන හිටියා.අයියා බස් එකට නංගලා අපි ගෙදර ඇවිත් ආයෙත් නිදා ගත්තා.
      දන්නවද ටික දවසකට පස්සේ වුන දේ.
      මුළු ගමේම කතා වුනා හොල්මන් පවුලක් ලිඳ ගාව පාන්දර ඉන්නවා කියලා.
      උපුටා ගැනීමකිඔ
      ​@@WolfyVlogs

    • @sumudurajitha9482
      @sumudurajitha9482 5 หลายเดือนก่อน

      🛤️🛤️🛤️🤔🙏

    • @jayasirihettige9398
      @jayasirihettige9398 2 หลายเดือนก่อน

      ❤😊​@@WolfyVlogs

  • @prabodhanirathnayaka6868
    @prabodhanirathnayaka6868 11 หลายเดือนก่อน +2

    Wow🥰🥰.... Lassana vlog ekak..padi vlog eka enakam asawen balan innwa..... Adari akkie. ❤️🥰🥰aiya🥰🥰

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🤭🤭

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 11 หลายเดือนก่อน +9

    Athtame Wolfy akkige mallige wife shok.e akki Hari joli❤😂

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🙊🙊

  • @dusanthalekamge1107
    @dusanthalekamge1107 11 หลายเดือนก่อน +1

    wolfy nagaa...... oya ela fun 1 denawa... oyalage life 1 relax gewanawa.... eka pera kala pinak... 2 nama match wenawa... good luck... borth of you.. finaliy ... oyala awankai... i ' am hart comment... love you 2... 😙😙😙❤❤❤❤

  • @gayanihashinika-mq1nc
    @gayanihashinika-mq1nc 11 หลายเดือนก่อน +5

    ආයෙත් හතරදෙනාම ඉන්න වීඩියෝ එකක් ඕනි ....

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 11 หลายเดือนก่อน +3

    ඊයෙත් බැලුවා අදත් බලනවා මන් නම් හිතුවෙම ඔශී හොඳයට කයි ඔයා නම් කන්නැතිවෙයි කියලා බලන් ගියාම ඔයා හොඳයි නේ....food challenge එකක් කරන්න කුචී අක්කයි බුචී අයියයි එක්ක.අදත් මරු ආදරෙයී හැමෝටම ❤❤❤❤❤ තෙරුවන් සරණයි පරිස්සමෙන්

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Ammoo a denna ekka kanna thiya apita harennawath ba 🤭😂

  • @NiroshaKumuduni-m3l
    @NiroshaKumuduni-m3l 4 หลายเดือนก่อน +1

    Wolfy and osey patta ❤❤❤❤ oyala godakk lassani❤❤🎉🎉🎉😊😊😊😊😊😊 suba patum 🎉🎉🎉🎉🎉 oyalata

  • @nimashi7684
    @nimashi7684 11 หลายเดือนก่อน +1

    Akkath lasssani..anith akkath lassani nil pata guma adan innnee..amthuma lassank tiyanawawa eyage..

  • @ashasamanmali6748
    @ashasamanmali6748 11 หลายเดือนก่อน +1

    Nangi oyage videos clips hamadama balanawa ape family ekama asai oyage videos walata oya lassanata eka karanawa oya hirima saralawa oyage wachana hasurawanawa ekata mama godak kamathi api England idalai oyage programs balanne .

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Thank you so much❤❤

  • @عبدالمجيدالقعود
    @عبدالمجيدالقعود 11 หลายเดือนก่อน +5

    Ane anitth akki harima lassanaii ❤

  • @HirushaNirmal-v9o
    @HirushaNirmal-v9o 11 หลายเดือนก่อน +1

    Akke hamadama oya vidiyata ath kapapu adunma adina ethakota oyage chaaam lassana kapila penava ''...'...'.... love you akke ummmah

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Thanks ❤️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 หลายเดือนก่อน +1

    🌸🌸mage akki aiyainam marama lassanata life eka enjoy karanawa attatama supiri ona taram welawak balan inna puluwan oya lassana muna diha katakara dagakara wachana e hama deyakmaa thawa thawath video eka lassana karanawa akkiyooo api dawasaka kohedi harii meet wemuu mata asaii akkith ekka photo ekak gahanna...akkiwa kawadama harii kohedii harii hambeii kiyala hithanawa...🙂🙂❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Me punchi rate kohedi hari hambei anee

  • @janithnadeesha184
    @janithnadeesha184 3 วันที่ผ่านมา +1

    Akki maru vidiyo eka🥰

  • @sumudurajitha9482
    @sumudurajitha9482 5 หลายเดือนก่อน +2

    දැන් ව්සඑසුන්‍ය්ල්න්හ්ද්😒🛤️🏍️

  • @_E_Society
    @_E_Society 11 หลายเดือนก่อน +8

    මල්ලී නංගී chanel එකක් පටන් ගන් නැද්ද 😅

  • @kavindadissanayake-1762
    @kavindadissanayake-1762 11 หลายเดือนก่อน +3

    Akkge mallita thama api asama... ❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      😂😂

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 6 หลายเดือนก่อน +3

    ඔයාලෑ තිලිණිලෑ vlog ekak බලාපොරොත්තු වෙනවා කරනවද

  • @shashikasamamgamaethige3774
    @shashikasamamgamaethige3774 11 หลายเดือนก่อน +2

    Sweet couple eka awilla kiyane ekenma ethana Ela👍👌…MaXxa…

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +3

    අද නම් මරු 🤭❤️

  • @priyankasanjeewani9397
    @priyankasanjeewani9397 3 หลายเดือนก่อน +1

    සුපිරි Akki

  • @nanayakkarapunnyawardana3519
    @nanayakkarapunnyawardana3519 11 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි අක්කි ❤❤❤❤😊

  • @samoshimadhumali6454
    @samoshimadhumali6454 6 หลายเดือนก่อน +2

    අක්කේ පාටි එක අර දෙන්නා දුන්නනේ ඔයා දෙන්න අපි බලන් ඉන්නවා ok

  • @Shalikadilrukshi-me4vu
    @Shalikadilrukshi-me4vu 2 หลายเดือนก่อน +1

    Lassanai lassanai

  • @Rangikajayasinghe-ns1lz
    @Rangikajayasinghe-ns1lz 7 หลายเดือนก่อน +2

    අලයට කන්න බෑනේ...😂

  • @maneejp1966
    @maneejp1966 11 หลายเดือนก่อน +2

    අලුත් couple එක අයියයි නංගි වගෙ.

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 4 หลายเดือนก่อน

    Man ගොඩක් ආදරේ කරන ජෝඩුවක් ❤❤

  • @eshinibuddika5430
    @eshinibuddika5430 11 หลายเดือนก่อน +1

    Anee balan hitapu vlog ekak...thank u akkio api request karana dewal vlogs walin aran enawata...😍❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +1

      Adarei ❤️

  • @dhanieshaperera64
    @dhanieshaperera64 11 หลายเดือนก่อน +1

    Hemadama me wage videos genna asawen balan innawa❤

  • @shenrose813
    @shenrose813 11 หลายเดือนก่อน +1

    යක්කු බොලවු උඹලනම් 🤣♥️🤣🤣🤣

  • @oshadeeathauda8062
    @oshadeeathauda8062 11 หลายเดือนก่อน +2

    Aaai challenge ekak karamuda..ekenam man dinanawa komath..😝

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Pau oya 😂🤭

  • @SuriTms
    @SuriTms 4 หลายเดือนก่อน +2

    පාට්ට❤

  • @nadinithalakotuwa-te8xd
    @nadinithalakotuwa-te8xd 5 หลายเดือนก่อน

    wow supiri ane mama kiyana chllenge ekat karannako ara kalin video eka vage ratu pata kama vitarak karannako

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 8 หลายเดือนก่อน +2

    Amma bainawa hama welemma fon eke kiyakiya bainaea habai mama me video eka balalamai thibbe

    • @WolfyVlogs
      @WolfyVlogs 8 หลายเดือนก่อน

      🤭🤭 ආදරෙයි ♥️♥️

  • @SachiniDilhara-do2rn
    @SachiniDilhara-do2rn 11 หลายเดือนก่อน +1

    Super akkiyo super. Good luck ❤❤❤❤

  • @squidwarm7034
    @squidwarm7034 11 หลายเดือนก่อน +2

    ilaga challenge ek oni ayyala dennai akkala dennai team wela challenge ekak

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 4 หลายเดือนก่อน

    අර විඳිය ට ඔට්ටු නැ මිරිස් kana එක 😂😂😂😂😂අමුවෙන් කන්න ඕනේ

  • @hansaneedulakshika9773
    @hansaneedulakshika9773 11 หลายเดือนก่อน +5

    ඇති යන්තන් ආවා❤️

  • @SLVeniTech
    @SLVeniTech 11 หลายเดือนก่อน +2

    oshi akkagen party video ekak oni

  • @Maneljayawardana-s8f
    @Maneljayawardana-s8f 3 หลายเดือนก่อน

    Ane mata oya wa hamwenna one akki yo mama oyata godk asai ❤💔🥰🥰😍🤩😘😘😘😘

    • @WolfyVlogs
      @WolfyVlogs 2 หลายเดือนก่อน

      🥰🥰

  • @Vihansa12
    @Vihansa12 10 หลายเดือนก่อน +2

    Wolfy akkanam mara athal anee 😂

  • @DilshanChamuditha
    @DilshanChamuditha 6 หลายเดือนก่อน +2

    අක්කා කොහෙද

  • @MaRcus_Live69
    @MaRcus_Live69 5 หลายเดือนก่อน

    කෑම රහයිද නංගී

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo 11 หลายเดือนก่อน +1

    Dinanna kain kata meda kiyonawa kiyanna owata thama nangi 😂😂😂

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      😂

  • @anurananayakkara1851
    @anurananayakkara1851 10 หลายเดือนก่อน +2

    gulpi voldan👍👍👍👍💓💘💌

  • @lochiakarsha1101
    @lochiakarsha1101 11 หลายเดือนก่อน +1

    Woow wooow adnm super❤❤😂😂😂😂🙆🙆🙆🙆

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 11 หลายเดือนก่อน +2

    Maruu ahh new couple aka akk mara fun aka neda inna akkiyooo❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +2

      🙊🙊

  • @dinindukodikara7379
    @dinindukodikara7379 11 หลายเดือนก่อน +2

    Nanala dennage challenge ekk karamu 😁

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 11 หลายเดือนก่อน +2

    ඉතිං කෝ කෑම වල ගාන දැම්මෙ නෑනේ අයියෝ වැඩක් නෑ වැඩක් නෑ 🙃

  • @W.A.S.L
    @W.A.S.L 11 หลายเดือนก่อน +2

    hemadama 4 dena ekka video karanna.funny ethakota😆😆😆

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🤭🤭

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 11 หลายเดือนก่อน +1

    Nangi tai mallitai Hoda shara 🌶️🌶️🌶️🌶️🌶️ challenge ekak danna wolfy 😂

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🙊

  • @Waruninjp
    @Waruninjp 11 หลายเดือนก่อน +2

    Podi akki nam hena funny ❤❤...nama mokkda eyage

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +1

      Oshi

  • @thanujajayasinghe6323
    @thanujajayasinghe6323 11 หลายเดือนก่อน +6

    අර මල්ලි නම් අවංකයා...මිරිස් කනවා කියන්නත් කලින්😂

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🤭🤭

  • @dilaniprithika1516
    @dilaniprithika1516 3 หลายเดือนก่อน +2

    😂😂😂😅

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 8 หลายเดือนก่อน

    podi aiyanm shoi ane eynm mru🤭❤️

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 4 หลายเดือนก่อน +1

    ලංකාවට ආවම සෙට් වෙමු

    • @dilshanchathuranga229
      @dilshanchathuranga229 4 หลายเดือนก่อน

      ඔයාලව කොහොමද සෙට් කර ගන්නේ

  • @sandaru1245
    @sandaru1245 8 หลายเดือนก่อน

    මල්ලි නම් වුල්ෆිගෙ මල්ලි කියල කියන්න බෑ.හරි නිශ්ශබ්ද චරිතෙ.අක්කගෙ කට නෑ උට

  • @SaduniBagya-kg7gz
    @SaduniBagya-kg7gz 10 หลายเดือนก่อน

    අක්කගෙ මල්ලි එයාගෙ wifeta මාරම ආදරෙයි නේද ඒක හොඳට පේනවා 🙂❤

    • @Vihansa12
      @Vihansa12 10 หลายเดือนก่อน

      Anee ow shoii couple ekak 🥹❤️

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya4601 11 หลายเดือนก่อน

    Ada volg eka maru adarei❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      ❤️❤️

  • @nisha..1284
    @nisha..1284 11 หลายเดือนก่อน

    Wow❤️❤️❤️❤️❤️ maru...

  • @sandamini1152
    @sandamini1152 11 หลายเดือนก่อน +1

    Oyala maru ane ❤

  • @Sumeda_Lakshan
    @Sumeda_Lakshan 11 หลายเดือนก่อน +2

    මරු ලස්සනයි 💖✨

  • @SaviduSenuka-op4fp
    @SaviduSenuka-op4fp 9 หลายเดือนก่อน +1

    Katata kela inuwa😂🤭🤭🤑

  • @IsuruUdayanga-rh2ee
    @IsuruUdayanga-rh2ee 9 หลายเดือนก่อน +1

    Cap ඵක ගලවලා කෑවනම් හොදයි නේත

  • @MadukaNiroshani-e9i
    @MadukaNiroshani-e9i 6 หลายเดือนก่อน +1

    හිරවෙයි😂😂

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 11 หลายเดือนก่อน

    ඉස්සර ඔතන පුදුම සෙනඟ හිටියේ. දැන් කිසි කෙනෙක් නැහැ වැඩිය

  • @nethminawodya4388
    @nethminawodya4388 4 หลายเดือนก่อน +1

    Ane ara akka pauuu 😏

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +2

    නියමයි 👍🙂❤

  • @ama_senavirathna
    @ama_senavirathna 11 หลายเดือนก่อน

    E anith akka kage nangida. Eya hrima lassani

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Mallige wife

  • @Ayomi451
    @Ayomi451 11 หลายเดือนก่อน

    මරු අනේ ඔයාලා 😂❤❤🎉

  • @YeshikaNayanahgani
    @YeshikaNayanahgani 26 วันที่ผ่านมา +1

    😊😊😊😊😊

  • @imtapex3400
    @imtapex3400 11 หลายเดือนก่อน

    Oya deka monad mt winadi 5 k yawi oka kanna 😁🖤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      😂

  • @samanpradeep7704
    @samanpradeep7704 11 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️❤️❤️

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 8 หลายเดือนก่อน

    Hiyo ara sinduw😂😂

  • @ඉමෂිසෙව්වන්දි
    @ඉමෂිසෙව්වන්දි 11 หลายเดือนก่อน

    අක්කි අයියාගේ රස්සාව මොකක්ද

  • @ruwishkaladilshani2126
    @ruwishkaladilshani2126 11 หลายเดือนก่อน

    Akkala dennai aiyala dennai aththatama dakinna mara asai ane.oyla4denatama adarei😚♥️

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +1

      Adarei ❤️

  • @piugirl3916
    @piugirl3916 11 หลายเดือนก่อน +1

    Supiriii😂❤

  • @ajindrasrimali6335
    @ajindrasrimali6335 3 หลายเดือนก่อน

    අපිත් අැවිල්ලා තියනවා5ස් පරක්

  • @DiliniWathsala-vl4px
    @DiliniWathsala-vl4px 9 หลายเดือนก่อน

    Akki oyage nama mokakda kiyannko

  • @ishandulanka3322
    @ishandulanka3322 8 หลายเดือนก่อน

    මරැ 😂😂

  • @sansalanethmini-om3cd
    @sansalanethmini-om3cd 9 หลายเดือนก่อน +1

    ඇයි අක්කේ අනිත් අයියා වැඩිය කතා කරන්නැත්තේ

    • @WolfyVlogs
      @WolfyVlogs 9 หลายเดือนก่อน

      ☺️ eyage hati ane 😊

  • @Sajitha44
    @Sajitha44 11 หลายเดือนก่อน

    100k ghmu ikmnatama 🖤❤️

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🎉

  • @Amazingnature1125
    @Amazingnature1125 11 หลายเดือนก่อน

    Fb ekenuth balala mekenuth balana mama 😊😊

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +1

      Adarei

  • @ArkshaWeerasekara
    @ArkshaWeerasekara 11 หลายเดือนก่อน +1

    Nngi prty ekh denn plz 🙂😂

  • @chamithharshana8963
    @chamithharshana8963 11 หลายเดือนก่อน

    ❤❤❤❤ challenge eka maru

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      ❤️

  • @Rashini06
    @Rashini06 11 หลายเดือนก่อน +1

    ඒ අක්කිනම් සුදු මැණිකෙම තමා..😁❤

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน +1

      🙊🙊

  • @nethmisachith139
    @nethmisachith139 7 หลายเดือนก่อน +1

    කොන්ඩේ ට කරන දෙයක් කරන්නකෝ

  • @neyashawijerathne2678
    @neyashawijerathne2678 11 หลายเดือนก่อน +1

    පළවෙනි comment eka ❤

  • @nethmi333
    @nethmi333 11 หลายเดือนก่อน

    Maru akkiyoo❤❤

  • @ceylonguides
    @ceylonguides 11 หลายเดือนก่อน

    ඒක මරු

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 11 หลายเดือนก่อน

    Anthimat dapu song eka nisa thawath athal.😂

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      🤭🤭

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 11 หลายเดือนก่อน +1

    Maru ❤❤

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 7 หลายเดือนก่อน +1

    😂😂

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 11 หลายเดือนก่อน

    Ikmanata 100K gahamu

  • @seriesHub8
    @seriesHub8 11 หลายเดือนก่อน

    Wolfy akka oya harima lassni

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      Thanks hodeii

  • @vinuthisasithya
    @vinuthisasithya 11 หลายเดือนก่อน

    Scl ghn awa gamn ❤️😁manasika nidahasa❤️

    • @WolfyVlogs
      @WolfyVlogs 11 หลายเดือนก่อน

      ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน

    අනේ ❤❤❤